වීසා නැතුව දඩ එකතු වෙන ඔබටත් ඉක්මනින් රටින් පිටවෙන්න අවස්ථාවක්‌.. දැන්ම කතා කරන්න..

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 73

  • @janidukavishka8774
    @janidukavishka8774 2 роки тому

    වටිනවා ඒ කතාව එරන්ග අයියා. ❤️❤️

  • @srilankanlk
    @srilankanlk 2 роки тому +1

    Eaya immigration eakata ghin bara weala tamai lankawata giya paspot eaka haba weala eatanin yawala satiyak jall dala aya eayata eana puluwanda mata eaka gana dana gana onea

  • @PradeepMadusanka-hr4em
    @PradeepMadusanka-hr4em 7 місяців тому

    මමත් අයියේ ඩුබයි ඇවිල්ල ඉන්නේ දැනට මාස හතක් විතර වෙනවා. තාම වීසා ගහල නෑ කොම්පැනියට කිව්වහම එයාල කියනවා අවුලක් නෑ කියනවා මී සගහල දෙන්නම් කියනවා ඒත් තාම මොකුත් නෑ කොන්ත්‍රාත් ඒක සයින් කරලා දුන්නා ඊට පස්සේ තාම මොකුත් නෑ එයාලා කම්පැනියෙන් කියනවා අවුලක් නෑ කියලා මොකද අයියේ එකට කරන්න වෙන්නේ😢

  • @GithanjleeNawdya
    @GithanjleeNawdya Місяць тому

    Aiye mama jordan inne man aut eke inne mata lanakawata yanna inne podu sama kala kawada wageda thiyenne ane mata hariyata vistharayak kiyanawada

  • @sewwandidinusha8276
    @sewwandidinusha8276 3 місяці тому

    Mama hitiye company vusa ehekata.mage visa iwara une 2020 may 01 wenida.apita e kale korona tibunu nisa job nath una.mama lankawata awa.mama hitiye abudhabi wala.habai awe dubai airport eken...mata enna labune augest wala..habai fine ekak tibuna.athe salli tibune nathi nisa nogewa awe lankawata.dubai airport eken aye mark aran apiwa yawwa.man visa walata apply kalath mawa rejected wenawa.plz mata aye oya ratata enna udaw karanna.me deta karanna oni mokakda kiyala kiyanna plz

  • @Shashi-xp9pr
    @Shashi-xp9pr 8 місяців тому

    Man innr තුර්කියේ ....man visa nathuwa masa 6i...mryala mata ටිකට් denne naha...man thawath hitiyoth mata ayarport ekata gewanna weida

  • @Nadeendasantha
    @Nadeendasantha 11 місяців тому +2

    Math yanne oni lankavata fine hadila salli ne

  • @iroshandissanayaka1507
    @iroshandissanayaka1507 8 місяців тому +1

    අයියේ මම විසිටි විසා ඇප්ලයි කරා එන්න බැරිවුනා නැවත විසිටි විසා දැම්මා දැන් මාස 2යි මොනවා හරි ප්‍රශ්නයක් ද

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 3 місяці тому

    👍

  • @srilankanlk
    @srilankanlk 2 роки тому

    Magea gf mha idala wada polan horan panala dubai wala pataim wada kara mata apau eayawa mhata gana gana one

  • @wasanthamaxx5496
    @wasanthamaxx5496 2 роки тому

    Man job ekak karanawa එහෙත් mata visa eka ne mokada karanna
    Apita visa eka hada ganna bereda 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induindu5763
    @induindu5763 4 місяці тому

    Aiye gedaraka wada kare e gedarin panala awa al ain walathamai man wada kare ehakota man passport eka ganna kohettada yanna oni kiyala danaganna oni aiya

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  3 місяці тому

      Oya yanna abudhabi lankawe embassy ekata. Gihin gedara wistara denna. Eyala call karala pass port eka gennala denawa

  • @irshath284
    @irshath284 Рік тому

    අයියේ මාත් විසිට් ඇවිල්ලා ෆයින් වැඩිල ඉන්නේ . මාව ඇඩ් ඒජන්සි කාරයෙක් මෙහේ වැඩ තියෙනවා කියලා අරන් මාව වැඩට හැබැයි මගේ විසා රිනූවල් කරේ නැති නිසා ෆයින් වැටූනා අයියේ ලංකාවට එන්නේ කියලා තේරෙන්නෙ නෑ අයියේ මට භාෂාවයි මුකුත් දන්නෙ නෑ අයියෙ... පුලුවන්නං අයියේ පොඩි උදව්වක් කරන්න අයියේ මං ඉන්නේ ඹමාන්

  • @chamikarusith1841
    @chamikarusith1841 Рік тому

    Aiye samakalayak aida issrht mge visa eka me mase 18 n iwarai visit visa awe mama job ekkwth set une nehe.. visa ghnn sallith ne

  • @Hotlinemobile-c3r
    @Hotlinemobile-c3r 2 місяці тому

    අයියේ මගේ විස ඉවර උනේ සැප්තැම්බර් 15ව. මේ කනුන් එකේ. මට අඋට් පාස් දාල යන්න බැද. මේ කනුන් එක ඉවර වෙනකම් ඉන්න ඕනෙද. අඋට් පාස් දාන්න.

  • @mashisewwandi4366
    @mashisewwandi4366 2 роки тому

    Great video

  • @priyanthadarshika-kb7gm
    @priyanthadarshika-kb7gm 8 місяців тому

    Aiye oyage vidiyo akak baluwa mg evusa aka ewara wela 50 wenawa aye rimu karanna ona mt dream 4000 sadayaak thinawa aka adu karala visit visa aka gahanna puluwanda

  • @Hotlinemobile-c3r
    @Hotlinemobile-c3r 2 місяці тому

    මේ කනුන් එක ඉවර වෙන්න කලින් අඋට් පාස් දෙන්නේ නෑ කියන්නේ ඇත්තද අයියේ

  • @waligallaanitawaligalla7358
    @waligallaanitawaligalla7358 2 роки тому

    Ane mamath harema karadarai mata ලංකාව යන්න ඕනේ mamath inne deira wala grdaraka mawa mr ගෙදරට ගත්තේ ape nange කෙනෙක් ayta me gadara madam gehuwa hodaeda aya itapase aleyata geya matahahema යන්න bahe ane mawa mage rata ta යවන්න mata උදව් karanna

  • @CharithJayashan-ix1qe
    @CharithJayashan-ix1qe 10 місяців тому

    godak asarana wela inne udaw karanna puluwanda contact nambar ekak denna puluwamda visthara tikak karaganna

  • @manojpatiraja3663
    @manojpatiraja3663 4 місяці тому

    අයියේ 2024.09.01. යිදන් මාස 2 සහාන කලයක් දිලා තියේනවාද විසා නැති කටිටියට පයින් නැතිව විසා එකක් හාද ගන්න විස්තරයක් කියන්න පුලුවන් ද

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  3 місяці тому

      Embassy ekata hari tadweer ekata hari yanna. Gihin wistaraya kiyanna

  • @NilminiLasanthika-qq6dr
    @NilminiLasanthika-qq6dr 4 місяці тому

    සව්දි වල ඉන්න කෙනෙක් ගෙන්න ගන්න විදියක් නැද්ද .අනේ මගේ අම්මව ගෙන්න ගන්න ඕනී.එයාට වයසයි වැඩ කරන්න බෑ.හිටපු ගෙදර අය එලියට දාලා එයාව පාස්පෝට් මොකුත් නැතුව.පුළුවන් කෙනෙක් උදව් කරන්න කෝ.සල්ලි කොහොම හරි හොයලාදෙන්නම්

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  3 місяці тому

      එයාට කියන්න ලංකාවේ එම්බසි එකට ගිහින් කියන්න කියලා..

  • @UpulKUmara-gu2nb
    @UpulKUmara-gu2nb 4 місяці тому

    සර් වැඩ කරපු තැන පඩි දෙන්නෙ නැතිව එතනින් ආවා මම ලග පස්පොට් එක නැහැ විසා එක තව මාස 9 විතර තියෙනවා මට තවකලික පස්පොට් එකක් හදගෙන ලංකාවට යන්න පුලුවන්ද

  • @roshanindunil5404
    @roshanindunil5404 Рік тому

    Aiyee mtath dada wedila thiyenne mtath yndaa onaa mama ada meka dekke

  • @josephsj168
    @josephsj168 2 роки тому

    Hi brother .excellent .your'e program.
    I am tailor .If i visits to dubai could l
    find job .answer plz.

  • @nishanacadamy
    @nishanacadamy Рік тому

    awruddak visa nathuwa wada karala out pass ekak dagena lankawata enna plwnda ane reply ekak ewnna plz

  • @nirudakaweerasinghe1262
    @nirudakaweerasinghe1262 2 роки тому

    Aiye 3 month visa eke dawas 90 අමතරව extra dawas 10 dan denawada?

  • @CharithJayashan-ix1qe
    @CharithJayashan-ix1qe 10 місяців тому

    Contact nambar ekak denna puluwanda visthara tikak danaganna godak asarana wela inne

  • @nishanthanishantha4036
    @nishanthanishantha4036 11 місяців тому

    මම ගෙදරකි පැල අවේ දැන් අවු 2 වේනව මට එබසි කිවුවා පොලිසි ලියුම අර එන්න එක ගන්න මම පැනල අපු දිහට යන්න ඔනෙද සර්

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  11 місяців тому

      ඔව් එහෙම යන්න ඕනෙ. එක ගන්න.

  • @damekadmer8433
    @damekadmer8433 2 роки тому

    Visit ekak ganna kramayak keyanna

  • @kasunpradeep5021
    @kasunpradeep5021 2 роки тому +2

    අයියේ ඩුබායි වලින් විසින් වීසා 1 ලංකාවට කෙනෙක් එව්වම ඒ එවනකෙනාටද දඩ සෙට් වෙන්නේ නැත්නම් විසිට් 1න් ඩුබායි වලට ආව කෙනාටද දඩ සෙට් වෙන්නේ, ඩුබායි වලින් වීසා 1 එවන කෙනාගේ නමක් sponsor විදියට සදහන් වෙන්නේ නැද්ද ඩුබායි වල කොහෙවත්,

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  2 роки тому

      එහෙම sponser කෙනෙක්ට visit visa එවන්න බෑ. Visit වීස එකේ නම තියෙන කෙනාට තමයි දඩ ගහන්නේ..

    • @kasunpradeep5021
      @kasunpradeep5021 2 роки тому

      @@AussieVibesOfficial එහෙමද අයියේ අපි ඩුබායි ඇවිත් දැන් මාස 2 වෙනවා. මෙහෙ කෙනෙක් තමයි ගෙන්නුවේ.තාම ජොබ් 1 නෑ අපිට,වීසා ගැන ඇහුවම එයා එහෙම කියනවා වීසා තියෙන්නේ එයාගේ නමට එයා තමා වගකියන්න ඕන කියලා.

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  2 роки тому

      එහෙම එකක් නෑ. ඔයාට pass port එකට තමයි දඩ ගහන්නේ

    • @kasunpradeep5021
      @kasunpradeep5021 2 роки тому

      @@AussieVibesOfficial හරි අයියේ තෑන්ක්ස්, මෙච්චර දවස් අපි එහෙම හිතන් හිටියෙ. හරියටම දැනගන්න විදියක් නැතුව හිටියේ. ගොඩක් ස්තූතියි අයියේ..

    • @gayanviraj9048
      @gayanviraj9048 2 роки тому

      @@kasunpradeep5021 ඔයාට මොන වගේ work experience ද තියෙන්නේ. මොන වගේ job 1k ද හොයන්නේ. English කොහොමද ඔයාගේ

  • @irshath284
    @irshath284 Рік тому

    Please help me..

  • @dmmanojdissanayaka3546
    @dmmanojdissanayaka3546 2 роки тому

    Ayye Mn visa eka aluth krnna dunne apema lankawe kenekta. Mgen D 1300k arn mta hora visa ekk deela tiyenne. Dn mge දඩමුදල D 12000ක්‌ withra wenawa. මෙහේ වගේ හොරුන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  2 роки тому

      Ehema karanna puluwan. Oyala eyage wistara denna

    • @dmmanojdissanayaka3546
      @dmmanojdissanayaka3546 2 роки тому

      @@AussieVibesOfficial policeyta dunna. එම්බසියට dunna eth wadk une na

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 роки тому

    මේ නීති ය ක්‍රියාත්මක වෙන්නේ එමීර් රාජ්‍යය ට විතරද

  • @nandikayahampath3830
    @nandikayahampath3830 2 роки тому

    මට තාමි තියලා මම කොමද.. මව් බිමට යන්නේ

  • @manujamihilanka3993
    @manujamihilanka3993 Рік тому +1

    අයියෙ out pass එක දාන්නෙ අවුරුද්දට එකපාරයි ද

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  Рік тому

      කොහොමත් එකපාරක් විතරයි out වෙන්න පුළුවන්.

  • @SomiAl-eg2gg
    @SomiAl-eg2gg 3 місяці тому

    ඇයි අනෙ ඹ්මාන් රට ගැනත් කියන්න කො

  • @Gayanudaya-gy6tp
    @Gayanudaya-gy6tp 6 місяців тому

    Aiye nmber eka danna puluwanda oyage

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 2 роки тому

    Maga ,paspot,akka,ajaseyn,dan,na,un,අපිට ,wada,duna

  • @srilankanlk
    @srilankanlk 2 роки тому

    Aiya oyagea washapp nabara dana ko

  • @kumarisrilanka8367
    @kumarisrilanka8367 4 місяці тому

    මගේ පුතා පැනලා ඉන්නෙ එයාට යන්න බැරි ඉන්නෙ එත

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  3 місяці тому

      මොකක්ද රට?

    • @AussieVibesOfficial
      @AussieVibesOfficial  3 місяці тому

      ඩුබායි නම් මේ දවස් වල සමා කාලයක් දීල තියෙන්නේ

    • @sumudukumari5419
      @sumudukumari5419 3 місяці тому

      මගෙ පුතත් එහෙම කේස් එකක හිටියේ,,,යාලුවෙක් සෙට් කරන් එයාට සල්ලි දාල ටිකට් හදල දීල ආවේ,,,එයාට නම් දඩ නැ වීසා තිබුන

    • @sumudukumari5419
      @sumudukumari5419 3 місяці тому

      ලන්කාවෙන් ටිකට් දාන්නත් පුලුවන් දඩ ගෙවන්න පුලුවන් මෙහෙන්,,,ලන්කාවෙ එම්බසියට ගිහිල්ලා අහන්න

  • @GayanMahesh-gh2gt
    @GayanMahesh-gh2gt 3 місяці тому

    Me nambar Veda da

  • @kumarisrilanka8367
    @kumarisrilanka8367 4 місяці тому

    එයාගේ පොත පේවෙනෙ නැහැ

  • @Shashi-xp9pr
    @Shashi-xp9pr 8 місяців тому

    Mata watsapp nambar eka awanna puluwanda

  • @wasanthamaxx5496
    @wasanthamaxx5496 2 роки тому

    Whatsapp number eka awannako

  • @jayamalkodikara460
    @jayamalkodikara460 2 роки тому

    Mally mata oyage WhatsApp number eka ewanna.