බස්රථ මාෆියාව සහ වරකාපොල බැක් සයිඩ් කසිප්පු

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 40

  • @gayanisrima4202
    @gayanisrima4202 23 дні тому +10

    මේවා සොයාගන හරි විදිහටම පෙන්නල දෙනවට ගොඩක් ස්තුතියි .

  • @subatheja7574
    @subatheja7574 23 дні тому +16

    වැදගත් ලංකාවක් දැකීම අපගේ ඒකායන බලාපොරොත්තුව.👍👍

  • @KumarayaKandi
    @KumarayaKandi 23 дні тому +4

    👍❤️🇱🇰 සාලිය සහෝ.. ♥️👍🇱🇰..

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 23 дні тому +3

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @mahindakothalawalage
    @mahindakothalawalage 23 дні тому +5

    Niyamai saliya malli niyamai.❤❤❤❤❤❤

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 23 дні тому +5

    ඔබ හරි

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 23 дні тому +7

    එක්වරම මේ බස් වල තියෙන තොරොම්බල් ගලවල දාන කොට ඔය විදියට විරෝධතා එන ව තමයි.
    ඊට පෙර මේ බස් සංගම් වල අය සහ රියදුරන් කොන්දොස්තර වරුන් ට ඒ ගැන දැනීමක් ඇතිකරන්න වැඩ සටහන් කරන්න ඕන .
    ඒ අයට ඒව වැටහෙන තත්ත්වය ට පත් කරන්න විදෙස් පොදු ගමනාගමනය පිළිබඳව දැනීමක් ඇති වෙන්න
    යහපත් ආකල්ප ඇතිකරන්න අවශ්‍ය යි.
    නැතිනම්
    ඔය මොනව කලත් පාර දිගට රේස් යන එක .එක එකා පාරවල් ගානෙ ගුටි ඇනගන්න එක කන පැලෙන්න අඳෝනාව දාන එක මගීන්ට අනිසි ආකාරයට කථා කරන සලකන එක නතර කරන්න බැහැ

  • @DanushaMadusanka
    @DanushaMadusanka 23 дні тому +3

    Good one ☝️

  • @KalanaChathuranga-u6w
    @KalanaChathuranga-u6w 23 дні тому +3

    අපිට වරකපොල කියන්නත් ලැජ්ජයි ඒ උනාට වරකපොල පොලිසියේ උන් හිතාගන ඉන්නෙ උන් FBI එකේ වැඩ කරනවා කියලා

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 23 дні тому +8

    අපි අහලා තිබුනේ කනක හේරත්ගේ ගංජා වරකාපොල පොලීසියෙන් විකුනන්නේ කියලා

  • @nimalawansakd2049
    @nimalawansakd2049 23 дні тому +10

    කාටද ඉතින් ඕවා කියන්නේ? ඇමති තනතුරේ ඉදලා අදාළ නිලතලවල ඉන්නේ පරණ සෙට් එකම නම්.

  • @Manjularathnayaka06
    @Manjularathnayaka06 23 дні тому +3

    සාලිය අයියේ ඔය පොලිසිය කියන ආයතනයේ (,සමහර) නිළධාරින් ඉන්නවා. මොකක්හරි වැරදි දෙයක් පසුපස ඉව අල්ලන් යද්දි. උනගේ ඉව වෙනස් කරන්න කවදාවත් නොකාපු සුපිරිම සුපිරි මස් කටිටක් යන මගට දානවා. එක කාපුගමන් ,ගොරකා දඩමස් වෙලා,නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ .......😅😅😅😅😅

  • @pramodharshana-z7p
    @pramodharshana-z7p 23 дні тому +3

    Horn nam nawaththannama oni 👍

  • @SadeepSanjeewa-jk1gu
    @SadeepSanjeewa-jk1gu 23 дні тому +2

  • @dilaniperera7509
    @dilaniperera7509 23 дні тому

    ❤️👍🙏

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 23 дні тому

    සලිය ,සහොදරයා කියනදෙවල්වලට...ක්ලිනෙකම.දෙන්න

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 23 дні тому +1

    🎉🎉🎉

  • @dineshkrishantha5928
    @dineshkrishantha5928 23 дні тому

    අධිකරණ ඇමති දූශිතයි

  • @thusithaabeysinghe-ti4pn
    @thusithaabeysinghe-ti4pn 23 дні тому

    The buses are like pandals of Vesak
    The rule was there earlier too but no one took the step to clean up

  • @thusithajayakodi5132
    @thusithajayakodi5132 23 дні тому +1

  • @dohadoha8656
    @dohadoha8656 23 дні тому +1

    Kumari jayasundara namal kumara ekkath sambandakam pawathwanawalu .

  • @dejavu1754
    @dejavu1754 23 дні тому

    Adikarana amathi hama ekakma paksen ahalalu karanne me saadayata giyeth paksayen ahalada kiyanawada amatitumo?

  • @pkshapksha9638
    @pkshapksha9638 23 дні тому +1

    🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @dohadoha8656
    @dohadoha8656 23 дні тому

    Mhaththayo oya kiwwata vishvasa karanne nhe mama den inne indiwe mhe minissu kathawenawa lankawa kiyanne uropiya ratak wage lassanai kiyanawa ape ling gembo wage lankawe athulema inna mettonta therum ganna bhe rata pirisidu unama sancharakayan pawa priyakaranawa .

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 23 дні тому +2

    හෝන් ගැන කිව්වම මම Army එකේ වැඩ කරන කාලේ යාපනය සිට කන්කසන්තුරය බලා දිවෙන පාරේ ඉනුවිල් කියන ප්‍රදේශයේ මාරගය අයිනේ මම වැඩකල කදවුර පිහිටා තිබුනේ ලංකාවේ වාහන වැඩියෙන්ම හෝන් නද කරන පාර ඒකද කියල හිතෙනව තත්පර 5 ක් ඉන්න බෑ හෝන් ශබ්දයක් නැතුව හරිම අපහසුයි කන් දෙකට

  • @mithunudara5823
    @mithunudara5823 23 дні тому +1

    අනිවාර්යයෙන්ම oya lorry bus amme කිසිම minisunta araksawak na ඇතුළත thoran wage

  • @edwardrodrigo2956
    @edwardrodrigo2956 23 дні тому +2

    හොඳ දේට හොදයි නොකියන්නේ කුහක අය.

  • @manasi.8614
    @manasi.8614 4 дні тому

    ඩිවෝස් උනේ ඒනිසාද කුමාරි

  • @dohadoha8656
    @dohadoha8656 23 дні тому

    Horu khomath hoda dewal walata kemathi nhe okunta one hemadama hora kanna .

  • @ajperera2592
    @ajperera2592 23 дні тому +2

    කයියනායකට පොලිස්කාරයෙක් මාරැකරගන්න බැහැ මල්ලී😢 එයා කියනවා දැන් දෙශපාලන ඇගිලි ගහන්නේ නැතිලු😂 චන්දේට කලින් කිව්වේ ඒක පැන්පාරේන් කොරෝනවා කියලා😂 මේ අන්ඩරදේමල කාට කියන්නද? ටිරාන් අයියට බයවේලාද කොහේද?

  • @goyumaravinda5696
    @goyumaravinda5696 23 дні тому

    ඉවරයි නේද සායම

  • @thakshisenani3075
    @thakshisenani3075 23 дні тому +1

    Kalakanni ganu...mun ganu jathiyatath lajja karanawa...mekita daruwo nadda?😢😢😢😢😢

  • @prabakumari3701
    @prabakumari3701 23 дні тому +1

    Vinayak nathi riyaduru dawanaya apata hisaradayak

  • @prasaddevapriya8245
    @prasaddevapriya8245 23 дні тому +1

    Isreal wala bus ekay yaddi 4n ekenwath katha karanna baha.driver baninawa.lankawe kagahana gamunu gobbaya dannaha.ponnaya.driverslage discipline balapalla u tube ekenwath.paara maruwena thana kawruhari hitagena unnoth vehicle eka nawaththanawa.paara maaru wena chance eka denawa.kochchara traffic thibbath lankawe kalakanni wage out lane yannaha.gobba haththa mulinma driver kenek unahama winayak thiyaganiyaw.nathnam europe ratawal lawa widihawath balala hadiyaw.lankawe samaharak kalakanninge attitude wenas nowana thaak kal lankawa hadanna baha🙏