I wish I could know more about the Grandma to support her further. There wasn't even a stool or chair for her to sit!😢 So much for the Rajapaksha Ranil gang who pushed millions of lives to poverty and destitution!
It was so sad to see her all of sudden my way to Ritigala, This is what reality at most of remote villages in Sri Lanka. Thanks for your amazing comment. 🙏 🙏 ❤
Rutay parlakayanta henaghannwatynawa. I cried. What a lady.politicians must pay a little bit of attention to the plight of these innocent and helpless humans.
Jevithe kisi dawasaka sepak novidapu minissu.thawa thawath walaw palanthiyatama rata bara denna ona.ape rate inne amu harak jathiyak, thamun apa duk vidina gaman hamula sepa denawa😢
I sincerely hope Mr Anura Kumara Disanayaka will pay little bit of attention to the lives of elderly people in this area. Do they have to struggle just to survive? There must be a safety net for these people. That's the responsibility of the ,any reasonable government.
Agreed Sir, I travel most of the time at these villages and cannot imagine that how they struggle just to live with minimum needs, please stay tune with me as my next vlog would be about " Disaster of Kanthale Suger Factory " which was utter disaster from our previous Leaders. thanks for your comment Sir...!!
ඒ අම්මට කරපු උදව්වට ගොඩක්ම පින් මල්ලි ඔයාට.....
ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ❤
බුදු සරණයි මල්ලි ඔයාට වැඩි වැඩියෙන් හරියනව ඒ අත්තම්මට කරපු උදව්වට
ගොඩක් ස්තූතියි 🙏 ❤
ඒ.අම්මා.දෙන.පිo.ඔයාට
හොදටම..ඇති.ඒ.හිත.කොච්චර
සතුටු.වෙන්න.ඇත්ද.තෙරුවන්
සරනයි මලලි.ඔයාට.
ගොඩාක් ස්තූතියි 🙏 🙏 ❤ ❤
අනේ අපේ අසරණ අහිංසක දූප්පත් වයසක මිනිස්සු.
ජීවත් වෙන්න මොනතරම් දූකක් විඳින නවාද??
අම්මාට බූදූ සරණයි. 😢😢😢😌😒🥲🥲
ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏
Theruwan saranai ඒ අසරණ අම්මාට .ඒ අම්මාට උදව් කල obathumatath theruwan saranai ❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි 🙏 ❤
ඔබතූමාට ගොඩක්ම ස්තූතිය.
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි
විශිෂ්ඨයි ආදර්ශමත්.👍🏾👍🏾👍🏾😊
ගොඩක් ස්තූතියි 🙏 ❤
පව් අත්තම්මා 😪 ගොඩාක් පින් උදව් කලාට මට නම් හරි බයයි අලියෙක් එහෙම ආවොත් දුවාගන්න වත් බැහැනෙ😪😪😪 දීර්ගායුෂ ලැබේවා 🙏
ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ❤
ඒ අම්මට උදව් කලාට ගොඩක් පින් පුතාට.
ගොඩක් පින් ඒ හිතට පුංචි හරි සතුටක් දුන්නට.තෙරුවන් සරණයි !
අනේ..ඒ අම්මා... දුක්ඛිත ජීවිත
ඔව් හරි අහිංසක මිනිස්සු.
ඔබතුමා යනවා පාර දෙපැත්ත හරිම ලස්සනයි mama ළඟදීම ලංකා ව ට anna බලාගෙන ඉන්නවා මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන අගය කරනවා ගොඩාක් වෙනසක් වේලා ඇත.
ගොඩක් ස්තූතියි ..., ඉදිරියට සහ පහු ගිය ඒවත් බලන්න කියලා ආරදනා කරනවා...., ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 කොමන්ට් එකට 🙏
Mata watinnema....umbe manussakama machan.Atthammata salli dunna......BS.......happy journy.
ඇත්තටම මචං මම ලග ඒ වෙලාවෙ තිබුනෙම පොඩි ගානයි ඉස්සරහදි ටිකට් ගන්නත් එක්ක....ඒකම දීලා ගියා.....සල්ලි atm එකෙ තිබ්බා කෑස් තිබුනෙ එච්චරයි. ගොඩක් ස්තුතියි කොමන්ට් එකට. 🙏 🙏 ❤
හරිම ලස්සන තැනක්❤
ගොඩක් ස්තූතියි 🙏 🙏
තෙරැවන් සරනයි මහත්මයා 👍🙏🙏🙏
🙏 🙏 🙏 ❤
Excellent good donation. ,,.
You will receive 100 times bigger than what you gave ...
අහිංසක අම්මා කෙනෙක් ❤❤❤
ගොඩක් ස්තූතියි 🙏
මටත් හිතුනා මල්ලි ඔයාට මෙහෙම කියන්න පවු ඒ අම්මා ඔයාට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා
ඔයාට ගොඩක් පින් අනේ..අසරන අමිම කෙනෙක්..❤❤
ගොඩක් ස්තූතියි 🙏
@@dimuthdisk ❤👍
තොරතුරු ගෙන ආවට ස්තුතියි ඒ වගෙම අත්තමිමට කරපු උදවිවට ගොඩා 🙏
Aththamma nisamai vidio eka beluwe...
ගොඩක් ස්තුතියි 🙏
Great 👍
Thank you 👍
niyamayi...super
ගොඩක් ස්තුතියි
Respect සහෝදරයා 🙏💐🙏
ගොඩක් ස්තුතියි 🙏
elakiri kollek ban uba
ගොඩාක් ස්තූතියි 🙏 ❤
Obata wasanawewa.
Godak thanks 🙏 ❤
Oyata godak pin
ඒ අම්මා 😢😢😢😢😢😢
🙏 🙏 ❤
Wish you good health weath and happiness for helping this lady budusarani godak pin 🙏
Thanks alot for your comment ❤
පුලුවන්නම් තරම් මේ අයට උදව් කරන්න පව් සියලු දෙනාම උදව් කරන්න .nice video ❤❤❤ lovely
මොකක්ද came එක ලස්සනයි වීඩියෝ එක
ගොඩක් ස්තූතියි ..., කැම් එක sony fdrx 3000 එකයි, Gopro 11 එකයි. 🙏 ❤
පව් මාර දුකක් විඳින්නෙ දුෂ්කර ගම්මානවල මිනිස්සු 💔
ඔව් මල්ලි ඇත්තටම....හරි පව් අපෙ මේ සමාජ රටාව, තියෙන එකාට තියෙනවා නැති එකාට නෑ.
😢@@dimuthdisk
Great!!
ගොඩක් ස්තුතියි 🙏
තෙරුවන් සරණයි ආච්චි අම්මා ❤❤❤❤
ane e amma....es walata kandulu enawa.....godak pin oyata..
ඔව් මටත් ගොඩ දුක හිතුනා ඒ වෙලාවෙ. ගොඩක් ස්තූතියි 🙏 🙏
koti gahapu kaale kohomada mee aya jeewithe wenna aththe ???
harima soochaniyai needa ??
අලි ඇතුන්ගේ නිජබිමක ගොඩනැංවූ පාරාදීසයක්.🫣🤔
ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏
හොඳ වැඩක් කරේ ඔබ, පුළුවන් හැම අවස්ථාවකදීම අපේ අහිංසකයන්ට පුළුවන් තරමින් උදවු කරමු.
තව එක දෙයක් අර නවාතැනේ එච්චර පහසුකම් නැහැ නොකියා, අධි පහසුකම් නැතත් පරිසරයට අදාළව නවාතැන් ගැනීමට සුදුසු
ස්ථානයයක් ලෙස හඳුන්වා දුන්නානම් තවත් ලස්සනයි.
ගොඩක් ස්තූතියි 🙏 ❤
❤❤❤❤❤ lassena tenak ,achchita udau kerata godak stuti ❤❤❤
Great work ❤
ගොඩක් ස්තුතියි 🙏 🙏 ❤
සසරේ අපිත් ඔය වගේ ජීවිත කොච්චර ගතකරල ඇත්ද, ඉස්සරහට මොන වගේ ආත්මවල දුක්විදින්ඩ වෙයිද? සසරේ බියකරුබව කියන්නෙ ඕකම තමා.
තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි 🙏
Oyata pin
🙏🙏🙏💮💮💮 I really appreciate like you peoples you guys are doing great that Amma thank you
Thank you so much for your valuable comment 🙏 ❤
බුදු සරණයි
ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏
දුකකට තියෙන එකම කාරනාව තමයි අහිංසක සතුන්ට අයිති කැල තමයි එලි කරල මේව හදල තියෙන්නෙ. ඔහොම ඉතින් කැල එලි කරන්ඩ ගත්තම ඉදිරියට සතුන්ගෙ පිලිම තමයි බලන්ඩ වෙන්නෙ. අළුතෙන් ඔය ගස් දකින්ඩ නැත්තෙ ඔය ගස් කපල කැල විනාශ කරල තමයි ඕව හදල තියෙන්නෙ.
🙏 🙏 🙏 🙏
great help
අපිත් ඔයත් එක්කම ගියා තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි කොමන්ට් එකට 🙏 🙏 🙏 ❤
oyata godaķ pin.ohoma minìssu aduì.pudumai.budu saranai oyawa hadu demapiyanta waģema pule sìyalu denatama.
ගොඩක් ස්තුතියි 🙏
bohoma pin obata,,,,
ආච්චි අම්මට උදව් කළාට ඔබතුමාට ගොඩක් පින්සිදු වෙනවා
ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏
Lassanaii lankawe watinakma terenna pita rataka idalama blnna oni
ගොඩක් ස්තූතියි 🙏
Alinta ayithi kele sudda karala nisa thamai ali gam walata enne.ara amma nam harima paw aliyek awoth monawa karannada asarana jivitha
ඔයාටබෝහෝමපින් මල්ලි වැඩි වැඩියෙන් ඔයාට ලැබෙන්න ඕන 🙏
ගොඩක් පිං වන්ත මහත්ත යෙක්
ගොඩක් ස්තූතියි 🙏
අලි බලන්න පුළුවං කිය කිය වර්ණනා කරාට මගේ චූටි මොලේට දැනෙන්නෙම මේ අලි ඉන්න ඉඩංවල හෝටල් ගැහුවෙ කාගෙ අවසරයකින්ද කියලමයි.මේව රක්ෂිතද නැත්තං පුද්ගලික ඉඩංද කියලනං මම දන්නෑ.තරහ ගන්න එපා හොදේ🤣🤣🤣
ඒක නම් මමත් හරියට දන්නෙ නැතෝ...., මේ හරියෙ මේ වගෙ විසාල ඉඩම් වල මේ වගෙ හෝටල් තියෙනවා. 😊😊
May you be blessed by Triple Gem and protected by Four Guardian Gods always........
7
Wana ali gam wadinne ema nisa.
Eekanam at ta desapaluwange tamai
අනේ බුදුසරණයි අර ආච්චි අම්මා ට උදව් කළාට ගොඩක් ඔඉන් සර් 🙏🏾
ගොඩක් ස්තුතියි 🙏 ❤
Paw. Attamma. ❤. Udaw karapu. Kenatat. Pin🙏👍
ගොඩක් ස්තුතියි 🙏 🙏
😍😍
🙏 🙏 ❤
I wish I could know more about the Grandma to support her further. There wasn't even a stool or chair for her to sit!😢 So much for the Rajapaksha Ranil gang who pushed millions of lives to poverty and destitution!
It was so sad to see her all of sudden my way to Ritigala, This is what reality at most of remote villages in Sri Lanka. Thanks for your amazing comment. 🙏 🙏 ❤
Three house high price attached bathrooms hemath naah karamath kadila apilaata waadiyak gahagena gahak uda indala bottles akak gahala fork saha maiyokka kaala balanda puluwanda ahanda podi podi repair ruth thiyenawaane neda
ගොඩක් ස්තුතියි 🙏
Rutay parlakayanta henaghannwatynawa. I cried. What a lady.politicians must pay a little bit of attention to the plight of these innocent and helpless humans.
ගොඩක් ස්තුතියි කොමන්ට් එකට 🙏 🙏
Lodge ake Plain tea wath biwwe nadda
කෑවා, බිව්වා 😊 ස්තුතියි කොමන්ට් එකට 🙏
Me gahaniya dushanaya wiya hakiyi inne e nisa wiya hakiyi sudusu thanakata yawanna
රිටිගල අලි මංකඩ තනිකරම අල්ලන් ඉන්නේ , ඉතින් උන්ට සුපුරුදු පාර නෑ උන් හතර අතෙ යනවා , ගම් වදිනවා , රක්ෂිත ඉඩම් අල්ලන් ඉන්නවා ගොඩක් , හැබැයි දේශපාලන හෙංචයියන් , ඕක තමා රිටිගල තත්ත්වය , අසරණ ගමේ මිනිස්සු දුක් විදින්නේ ඉතින්
රිටිගල, පිදුරංගල, සීගිරිය, දබුල්ල ඔක්කොම එහෙම තමා .....මිනිස්සු සැපක් විදින්නෙ නෑ
@@dimuthdisk ඔව් අපේ ගෙවල් සීගිරියේ , මුන් ඔක්කොම hotel අටවනවා, කැලෑ එලි කරලා , හවස් වෙද්දී කොහෙවත් යන්න නෑ , කොහෙන් එයිද කියල බයයි 😌
@@මලීෂාබංඩාර ow eka thama wela thiyenne...
Me wage sahodarayo තමා පාර්ලිමේන්තු යවන්න ඕනි .කටින් බතල hitawana un නෙවෙයි .
ගොඩක් ස්තුතියි 🙏
ඵ් අමිම පවු මට ඇඩුනා
Ow godak pawu e amma....
Alinta aethi kale thamaei may.
🙏 🙏 ❤
🙏🙏🙏
Thanks...❤
කෑම බීම එහෙම කොහොමද ?
🙏 🙏 🙏 ❤
👍👍👍👍👍👍👍👏👏👏👏
🙏 🙏 ❤
Sammasambudusatanaei .obathumaatath ..ammae otaatath deergaauuuwaaevaa..
ගොඩක් ස්තූතියි 🙏 🙏 ❤
Achchi ammatanam pau 5000 dipu nisa thava badu aranyannath kiva. Harima dukai
ගොඩක් ස්තුතියි 🙏
හරියට කියන්න. දං වෙනයි මාදං වෙනයි. මාදං රූස්ස ගස්. දං කුඩා ඒව.
ඔව් නේද...,, තැන්ක්ස් ගොඩක් 🙏🙏
Pau ane😊
ගොඩක් ස්තුතියි 🙏
Swimming pool එක තියෙන්නේ නාන්න නෙවෙයි. පීනන්න.😅😅😅😅😅😅
පව් එ අම්මා ඕකාකෝම ටික ගන්න තිබුනේ ඔයාට මල්ලි කතා කරනකොට මාර දුකක් දැනුනේ
❤
ගොඩක් ස්තුතියි 🙏
❤❤❤
ගොඩක් ස්තුතියි 🙏 🙏
@@dimuthdisk ජය වේවා අයියේ ❤❤👍
👍👍👍👍👍👍👍👍
ගොඩක් ස්තුතියි 🙏
Mema hotalaya prasidda kiremata karana ranga pemak.
Video එක ලස්සන වුනාට ආශාවෙන් බලන්න බෑ. හේතුව sounds වල ලොකු අවුලක් තියෙනවා.
වීඩියෝ අන්තිම හරියෙමද දිගටමද....ඊලග විඩියෝවෙ ඉදන් නිවැරැදි කරන්නම් මහත්මයා......ගොඩක් ස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නට 🙏 🙏 🙏 ❤
මම මේ ආයෙත් බැලුවා...මම හිතන්නෙ පටන් ගන්න වෙලාවෙ තියෙන හුලං සද්දෙ වෙන්නැති මහත්මයා කියන්නෙ. Thanks for your comment ❤
🙏🙏❤️❤️❤️❤️👍
Jevithe kisi dawasaka sepak novidapu minissu.thawa thawath walaw palanthiyatama rata bara denna ona.ape rate inne amu harak jathiyak, thamun apa duk vidina gaman hamula sepa denawa😢
ඔයා රිටිගල පංසලටද ගියේ ඔය පංසලේ භාවනා . මාධ්‍යයස්තානයක් තියෙනවා ද භික්ෂූණින්ගේ මට පැහැදිලි කරන්න සහෝදරයා ලොකු උදවුවක්
ආරන්‍යවාසී අල්පේච්චව භාවනායෝගීව ඉන්න ආරන්‍යසේනාසනයක් තියෙනවා, මම මේ ගිය තැනට කිලො මීටර් 3 ක් විතර මෙහායින්, වමට හැරිලා යන්න ඕනෙ..., එතනට මම ගියේ නැහැ.
😢😢😢sattunta aiti rajadaniye hotel hadanna atte desapaluwo unge ammage appage budale maha wanantara
I sincerely hope Mr Anura Kumara Disanayaka will pay little bit of attention to the lives of elderly people in this area. Do they have to struggle just to survive? There must be a safety net for these people. That's the responsibility of the ,any reasonable government.
Agreed Sir, I travel most of the time at these villages and cannot imagine that how they struggle just to live with minimum needs, please stay tune with me as my next vlog would be about " Disaster of Kanthale Suger Factory " which was utter disaster from our previous Leaders. thanks for your comment Sir...!!
අනූර දිසානායක මැතිතුමා තවම මග.
අවූරුදූ 76 🇱🇰 පාලකයන්ට මේ තරම්
කාළයක් ඉඩ මදිද? ඔය මිනිස්සුන්ට
උදව් කරන්න. මිනිස්සුන්ගෙ ඡන්ද
අරන් පාර්ලිමේන්තුවට යවපූ උදවිය නේ
ඔය අසරණ මිනිස්සූ ගැන බලා හොයන්න
තිබූනේ.🤔🤔🤔🫣🫣🫣😭
You are spot on sir. There should be a change. Thank. @@dimuthdisk
Obata. Godak. Pin. Ea. Ammage. Hithata. Laba. Dun. Sathuta ta. Desapaluwo. Chande. Kale ta. Pamanai. Eanne. Ea. Janathawa. Oya. Widiyata. Inna kam. Ea. Parayanta. Hodai. Balaya. Laba. Ganna. Wareu. Me. Para. Kossa. Thamai. Ganne
ගොඩක් ස්තුතියි 🙏 🙏
👍
thanks ...!!
හරිලසිසන නිදහස් තැනක් නම් තමයි. එ්ත් ඔය වන සතුන්ට අයිති භුමිතමයි අසරනයන්ට යන එන මං නැතිව ගම්මාන වලට අැවිත් වෙඩිකනව😢.ඔබ අාදනීය මිනිසෙක් මයි එ්ත් මම කියපුටිතනම් කිවයුතුමයි.
ඔබේ කතාවට 100 % ක් එකගයි..., ඇත්තම කතාව අපි තමා එයාලගෙ නිජබිම් අල්ලගෙන තියෙන්නේ
🙏🙏🙏🙏🙏🎉🎉🎉
ගොඩක් ස්තුතියි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
🎉
මල්ලි ලොද තියෙනවා ... ද හරියටම දන්නෙ නැ හැබැයි මයිල් නමිි තියෙනවා ...... 😂😂
🤦🤦🤦
රටකාපු නාකිමයින ඇතුලු රාජපක්ෂ බල්ලන්ට හෙනම ගහපිය බලපියවි ජනතාව විඩින දුක මලිමාවට ජයවෙිවා
🤔🤔🙏🙏
ඔයා හොදනැ ඔය ගමනට කරනිනව් වාලේ කරන්න එපා අර අත්තමිමාට සලකපු හැටි හොදමදි
මම වෙන ගමනක් යන ගමන් මට අත්තම්මා හම්බෙන්නේ.....ඉතින් මට ඒ වෙලාවෙ ඊට වඩා යමක් කරන්න ආසාව තිබ්බත් ඊට එහාට යමක් කරන්න ඉඩ ප්‍රස්තාව තිබුනේ නෑ සගෝදරයා....මම ආයෙත් යනවා එයාව බලන්න නුදුරේදීම, ගොඩක් ස්තුතියි 🙏
Buuuruwo nadda ohe hari aaasai balanda
Thanks 😊
🤍
ගොඩක් ස්තුතියි 🙏 🙏
Karapu udawwaya obatagodak pin labewa 19:40
ගොඩක් ස්තුතියි 🙏
Mage amma ne a amma dekkama hadawatha nathara una dergau ammatA
A. Amma Hari nihathzmani oyatath budusarani