Happy new year to everyone we have watched all your DD and other programs. They are excellent even though we are not in your group we are silently with you . Bruno,thiwanka,hasalaka,abhi and everyone else. Our heartfelt respect to all those who host the programs Happy 2025 to everyone. From isreal induka
Yes! “Man in the mirror “…. true change starts with self-reflection. To create a better society, we must look at our own flaws, take responsibility for our actions, and commit to becoming the kind of society that inspire progress and unity!
SL VLOG Family ekata Happy New Year!! Wishing you guys a healthy and prosperous 2025. Your hard work bringing us great impartial political content of Lanka is very much appreciated. Stay safe!! 🍻🍀🇱🇰
Bruno, biggest issue with govt is they are not correcting the systems, rather matters are hand picked and handled case by case. Bribery cases, unsolved crimes and refiling withdrawn cases, etc are selected and hand picked by politicians, which means they can even halt them. Whats needed is an independent system that will work without positive or negative political involvement.
Do you foresee rebellion against govt actions from within? Unions, idelogival issues, non co operation from state sector employees etc. Even now there are rumbl8ngs. Would value your take on this.
සුබ අළුත් අවුරැද්දක් වේවා sl vlog ඔයාල ඔක්කොටම ❤🎉❤
මේ අවුරැද්දෙවත් සජබේයි මංජුගෙයි වැඩියෙන් සල්ලි ටිකක් වැඩියෙන් ගලවගන්න අපේ මඩවලට හැකි වේවා!
පාලන මිලත් එක්ක Bruno ලොකු අරියස් එකක වගෙ..😂😊 සුභ අලුත් අවුරුද්දක් හමොටම . හමදාම හම්බවෙන ගෙදර මිනිස්සු වගෙ. ස්තුතියි හමොටම.SL VLOG.
Bluetooth headset එකත් සෙට් කරගෙන කම්මැලිකමට මොකක් හරි කමක් නෑ සංවාදයක් අහනවා කියලා හිතාගෙන you tube open කරා විතරයි ..මෙන්න බොලේ DD❤😃
වැඩිපුරම DD ඇහුවෙත් මේ අවුරුද්දේ තමයි ..❤
හරවත්❤ රසවත් 😅 සංවාද ආතල් එක්ක ලබන අවුරුද්දත් මුණ ගැසේවා..ජයෙන්ම ජයම වේවා ..❤
මේ අවුරැද්දෙවත් සජබේයි මංජුගෙයි වැඩියෙන් සල්ලි ටිකක් වැඩියෙන් ගලවගන්න අපේ මඩවලට හැකි වේවා!
A rare few days with Xmas holidays to listen to Live DD. It gives a different energy- raw, unfiltered vibe… Happy new year guys!
Happy new year slvlog crew..godak ayata oluwa padenna oyala loku help ekak denawa.. well done oyala giya awrudde.. wish you have better one..
ඔයාලාගෙ කතාවට agreed. ඔය transport ගැන කියන කතාව ඇත්ත, අපේ ලග නෑදෑයෙක් ඉන්නවා ඔහොම සමහර ආයතන වල transportation services කරන, එයාල certain infamous politicians ලගෙ හොද යාලුවෝ. ඒව නීතියෙන් විසදනවා මිස චන්ඩිකමෙන් විසදන්න ගියොත් ඌර එක්ක ගහගන්න මඩට පැන්නා වගේ.
Happy new year to everyone we have watched all your DD and other programs. They are excellent even though we are not in your group we are silently with you . Bruno,thiwanka,hasalaka,abhi and everyone else. Our heartfelt respect to all those who host the programs Happy 2025 to everyone. From isreal induka
Happy New Year to you all. Enjoyed your podcast in 2024. Keep going. 👍🙏❤️ Vest Wishes for 2025 💪💪💪🌹🌹🌹❤️❤️❤️
අභිශේකා ලස්සනයි ..හිරුනිකා වගේ ටිකක්❤
සුභ නව වසරක් වේවා. හැමෝටම❤
සුභ නව වසරක් Sl vlog team එකටයි.අහන බලන හැම දෙනාටමයි.❤❤
මේ අවුරැද්දෙවත් සජබේයි මංජුගෙයි වැඩියෙන් සල්ලි ටිකක් වැඩියෙන් ගලවගන්න අපේ මඩවලට හැකි වේවා!
නව වසරේ මංජු නිශ්ශංකට චන්ද දසදහසේ සීමාවට ලගා වෙන්න ලැවේවා 😂😂😂
මංජු මහත්තය දිනනව පුංචි ජන්දෙ. මේ දවස් වල පොඩ්ඩක් busy.
Wish you all the best Mr.Manju nishshanka ❤❤❤ very happy new year🎉🎉
Ado😂😂😂😂
ටිපර් වෙයි බං 😂
මේක මංජු නිස්සංකව පුම්බන channel එකද 😂
Happy new year dear friends
❤️❤️❤️❤️
Wish you all and your families a very happy New Year. May you all be safe and healthy. Be blessed 💐
මේ සාකච්ඡාව සාර්ථක කර ගන්න මීට වඩා කැපෑසිටිය වැඩි පොරවල් කීපයක් හොයා ගන්න
හොයලා දෙන්න බැරිද ඔයාට?
දොරමඩලාව 😂
@@user-tw8xl8mo9h 🙃🙃🙃
Happy New Year to all at SL Vlog! 🎉🎉🎉
Wish you all SL Vlog team a very happy new year!!
ඔබ සැමට සුබ නව වසරක් වේවා!🎉🎉❤❤
අපි ඉතාලියේ අපිට තව අවුරුද්ද එන්න පැය 4.30ක් තියෙනවා.ඔයාල හැමෝටම සුභ නව වසරක් වෙිවා ..❤👍
මුලින්ම sl vlog බලන්න ආවේ දේශපාලන දැනුම ගන්න ඒත් පස්සෙ සාමාජීය දැනුම ගන්න දේවලුත් දැක්ක පරන videos වල දැන් ටිකක් ඒ content අඩුයි වගේ.. ලංකාවේ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕන කියල මං හිතනව රටේ සාමාන්‍ය මිනිහෙක් තමයි දවසක ජනාධිපති , ඇමතිගෙනෙක් වෙන්නෙ රටේ අාකල්පමය වෙනසක් නොකර රටට හොද පාලකයෝ හොයනව කියන එක කරන්න බැරි වැඩක් ඒක දැන් ඔප්පුවෙලා තියනව , ගොඩක් අය හිතුවෙ npp එක ආවම ලංකාව සුරපුරයක් වේවි කියල දැන් ලංකාවෙ දේශපාලකයගෙ විතරක් නෙවෙයි අපේ attitude වලත් දැන් අවුලක් තියනව කියල ඔප්පුවෙලා තියනව ඒ ගැනත් ටිකක් focus කරන්න කියල ඉල්ලනව ❤
ඉතාමත්ම හොඳ අදහසක් රටක් ගොඩනගනවා යනු පුද්ගලයෝන් කිහිපදෙනෙක්ගේ කොටසක් නොවන බවත් අපි හැමෝම ආකල්පයම වශයෙන් එයට දායකය දිය යුතු බව දැනගත යුතුයි
seratama issella munge attitude wenas karaganna wei..meyalagen deshapalama denuma gattoth nam oyata life time deshapala denuma ganna wenne ne😂..ohe kiyawa witharai.niwas udin allan unta orne dewal kiyanawa..
Yes! “Man in the mirror “…. true change starts with self-reflection. To create a better society, we must look at our own flaws, take responsibility for our actions, and commit to becoming the kind of society that inspire progress and unity!
@@gigukalpilife5009 කියන දේ කිරල මැනල ගන්න තමන් දැනගන්න තමන්ට හැකියාව තියෙන්න ඕන තමන්ට , නැතුව කියන හැම දේටම විරුද්ධව කෑ ගහන එක හරි කියන හැම දේම පිළිඅරගන්න එක හරි තමන් සතු දෙයක් , පක්ෂයක හරි influencer ගෙනෙක්ගෙ හරි දායකසභාව යන්නෙ නැතුව පිට ඉදල දෙවල් බලන්න පුරැදු උනාම අවුලක් නෑ .. අනෙක අයි මේච්චර අකමැත්තෙන් බලන්නේ 😊
@@gigukalpilife5009දේශපාලන පක්ෂයක හරි influencer ගෙනෙක්ගෙ හරි දායක සභාවට යන්නෙ නැතුව පිටන් ඉදන් දේවල් බලන්න පුරුදු උනාම හරි එතකොට විවේචනයක් කරාම ඒක දරාගන්න පුලුවන් ඕන ගෙනෙක්ට තමන්ගෙ මතය කියන්න පුලුවන් ඒක පිලිගන්නද නැද්ද කියල එක තමන්ගෙ මොලේ පාවිච්චි කරල කරල තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන ඒක බැරිනම් අපරාදෙ වෙලාව නාස්ති කරගෙන views එකක් දෙන්න එපා 😊
Happy & Prosperous New Year
Suba nawa wasarak wewa oyala siyaluma dennata....love you SL VLOG ❤❤❤❤🎉
මේ අවුරැද්දෙවත් සජබේයි මංජුගෙයි වැඩියෙන් සල්ලි ටිකක් වැඩියෙන් ගලවගන්න අපේ මඩවලට හැකි වේවා!
SL VLOG Family ekata Happy New Year!! Wishing you guys a healthy and prosperous 2025. Your hard work bringing us great impartial political content of Lanka is very much appreciated. Stay safe!! 🍻🍀🇱🇰
Wishing you all
Happy New Year
👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕🇱🇰🇬🇧
Very happy New year ❤❤
ලැබුවා වූ නව වසර ඔබ සියලු දෙනාටම සුභම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤, අලුත් බලාපොරොත්තුවක් එක්ක අපි පත් කර ගත්තු අලුත් ආණ්ඩුව සුබවාදී පරිවර්තනයක් මේ රටට කරයි කියන බලාපොරොත්තුව හදවතින්ම පතනවා❤ , slvlog ඔයාලත් යහපත් ආණ්ඩුකරණයකට අවශ්‍ය සාධනීය විවේචන පෞද්ගලික ඇජෙන්ඩාවකින් තොරව යහපත් රටක් තැනීම උදෙසාම ඉදිරිපත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා..
SL Vlog හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!
Happy New Year 🎊❤🎉
Happy New Year ❤❤❤🎉🎉🎉
Japan Wala new year abita happy new year and slvlog team ekata I wish new year and special wish my friend hasalaka thushara my bro
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක් සහ සුබ පරණ අවුරුද්දක් වේවා
Yes we celebrated new year very early from New Zealand
Wishing you all a very happy new year
1.) 2nd generation diaspora එක target කරල programs ටිකක් කරන්න බැරිද?
2.) පිටරට ඉන්න srilankan teenagers ලගෙ experience ලංකාවෙ ලමයින්ට share කරන්න බැරිද?
Posterity New Year to all ❤
Abhi ada godak lassane😊❤
jayawewa!Aluth Avuruddak wewa
සුබ අලුත් අවුරුද්දක් සියලු දෙනටම වෙනස සදහා දුන් සහායට පින්
මෙයාලා කොහෙද අනේ වෙනසට සහායෝගයක් දුන්නෙ කකුලෙන් ඇදපු team එකක් SLVLOG කියන්නෙ
Happy new year!!
❤ Happy new year
සුබ අළුත් අවුරැද්දක් වේවා
ලබන්නා වූ 2025 වර්ෂය සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම සුභ පැතුම් එක්කරනවා. සියලුම දෙනාට. ඒ අවුරුද්දේ වචන පාවිච්චි කිරීම පරිස්සමට පාවිච්චි කරන්න ආබාධිත පුද්ගලයන්ට අපහාස නොකොට ජය වේවා! තෙරුවන් සරණයි
ආබාදිත අයට අපහාස කරන එක තමයි දක්ෂිනාංෂික දේශපාලනේ කියලා එයලා කියන්නේ😂
Happy new year
සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම.❤
Happy New year 🎆
Ada kattiyama lassanata penawa ❤
SLvlog குடும்ப உறுப்பினர் அனைவருக்கும இனிய புதுவருட வாழ்த்துகள்🎉🎉🎉🎉🎉
සුභ නව වසරක් වේවා 🙏❤❤
හැපි 2025 SL vlog සෙට් එකටම.🤩😘🥺🌿❤ .සහෝදරවරුනි & සහෝදරිය 2025 සුබ වේවා! ❤❤😊
මේ අවුරැද්දෙවත් සජබේයි මංජුගෙයි වැඩියෙන් සල්ලි ටිකක් වැඩියෙන් ගලවගන්න අපේ මඩවලට හැකි වේවා!
Aettatama apit hadawatinma adarae anura ganadipatitumata❤❤❤❤❤❤❤❤❤❤
Wish you a Happy new year 2025 & Bright future
පැය 24 ම ඔනල්යින් ඉන්න ජනාදිපති සහෝදරයෙක් පත් කර ගත්තා 2024 දී...😊❤❤💯.අනුර සහෝදරයාගේ යූ ටියුබ් ඇල්ගොරිතම් එකට ඔයාලාගේ ඩීඩී එක අනිවා සජෙස්ට් වෙනවා.😻😻❤❤ ....එයා බලනවා පැ්යක් වෙන් කරගෙන❤❤💘💘
Happy New year Guys!
Abee so beautiful today ❤
happy new year❤ (11.55pm)
සුබ නව වසරක් හැමොටම ❤❤❤❤❤❤
මේ අවුරැද්දෙවත් සජබේයි මංජුගෙයි වැඩියෙන් සල්ලි ටිකක් වැඩියෙන් ගලවගන්න අපේ මඩවලට හැකි වේවා!
Bruno, biggest issue with govt is they are not correcting the systems, rather matters are hand picked and handled case by case.
Bribery cases, unsolved crimes and refiling withdrawn cases, etc are selected and hand picked by politicians, which means they can even halt them. Whats needed is an independent system that will work without positive or negative political involvement.
2024 වසරේ ඔයාලා ගෙනාපු කන්ටෙන්ට් වලට ස්තූතියි😊😍😎.🌿❤..2025 ත් සුපිරියක් කරමු ❤සහෝදරවරුනි & සහෝදරිය ✊🤟❤
සුබ නව වසරක් SL vlog team එකට සහ සියළුම නරබන අයට. Npp එක මැජික් වැඩ කරන්න බලාගෙන බලයට ආවට අපි දැනගෙන හිටියා එය එතරම් ලේසි නොවෙන බව. මේ යන ගාන වරදක් නැහැ. අපි ඉවසන්න හා කල් දෙන්න ලෑස්තියී.
Npp එකේ නායක අනුර කීව්වා නේ චන්දේ ට පෙර එයා මැජික් කාරයෙක් නෙවෙයි කියලා ක්ෂණික යෙන් රට වෙනස් කරන්න.
කොහොම හරි අලුත් අවුරුද්දේවත් මේ International School මාෆියාව ගැන කතා කරොත් ලොකු දෙයක්.. මාතර නම් Leeds network එකේ ස්කෝලේ නම් ළමයින් බිල්ලට අරගෙන හොද හොද නාඩගම් ටිකක් නටනවා. දෙමාපියන් සහ ළමයින් ගොඩාක් අසරන වෙලා ඉන්නේ මේ ගැන කතා කරන්න කෙනෙක් නැතුව.. ටීචර්ස්ලා, සනිපාරක්ෂක මෙන්ම අධයාපන ගෑළු බොහොමයි.. සල්ලි ගන්නවා විතරයි..No Quality Educations. දෙමාපියන් කියන්නේ සල්ලි හදන මෙෂින් කියලද හිතෙන හිතෙන විදියට එක එක branch වලට හිතෙන හිතෙන ගණන් අය කරන්නේ.එක එකාගේ කොන්දේසි වලට යටත්කර මුදලට අධ්‍යාපනය විකුණන කළුකඩ කාරයින්ට මේ වගේ රඟන්නට ආන්ඩුව ඉඩදී බලා නොසිටින බව අපි විශ්වස කරනවා. නිදහස් අධ්‍යාපනයක් තියෙන රටක අද්යාපන කඩකාර මහල්ලෙක් මේ කරන විගඩම පිළිකුලෙන් හෙළා දකිමු.
Happy new year 2025 ❤
නව වසරේ අනුර ලබා ගත්තා වු ඡන්ද බේරා ගැනීමට හැකියාව ලැබේවා!
Youngsters la wediyenma Kanne frayed rice keeri sambata kemethi wediyenma
වැස්සක් වගේ සිරි සිරි දැන් හරි 👍👍👍👍👍👍
අභී, සත්‍යය තේරුම් ගැනීම බොහෝවිට අපේ ජාතියට වැඩදායක වෙන්නේ නැහැ. ඒ හැරත් බුද්ධිමත්කම වැඩි නිසාම බුද්ධිමත් කම අඩුඅයට වඩා ජීවිතය අනාගැනීම මිනිස් සංතියේ විනාශයට හේතුවන බවත් තේරුම් ගතයුතුයි. Do what works.
clean sri lanka ප්‍රොජක්ට් එක වෙනුවෙන් කැපවෙමු..❤😊😇අදයි ආරම්බක දිනය...💪💦❤ ...#cleansrilanka #wemustdoit 💕
මේ අවරැදේවත් මංජු ජුංජුගේ සහ සජබේ සල්ලිවලින් තවටිකක් කඩාගන්න ලැබේවා අපේ SL Vlog එකට!
Do you foresee rebellion against govt actions from within? Unions, idelogival issues, non co operation from state sector employees etc. Even now there are rumbl8ngs. Would value your take on this.
45:46 the milei effect
Hi from USA
Oyala hoday habay iderepath kirrma hoda made eka aramunak na hama drama podda podda kiyanne
19:52 ❤
2025 aurddewath abishekawa meken poddak peththakin thiyanna adahasak nedda?
❤❤❤❤❤❤❤❤❤❤
රාජ්‍ය සේවක අතිරික්තය කප්පාදුවට, රාජ්‍ය නිලධාරීන් ගෙන් හා වෘත්තීය සමිතිවලින් , බහුතර පොදුජන තාව බේරගන්නේ කව්ද ? ඉතිරිය Rs. බිලියන 700 ?
Happy new year 2025
අභි ට කසාදයක් වත් ලබන වසරේ කරගන්න ලැබේවා යි කියලා පාර්ථනා කරනවා.😂
🔥පරාජයේ අලු මතින් නැගීසිටින ෆීනික්ස් කුකුළෙකු මෙන් නැවතත් මහාචාර්ය මංජු මහතා හරබර ආර්ථික විශ්ලේෂණයන් සමග නව වසරේ ලොව හමුවට පැමිණෙන බව තිරය පිටුපසින් දැනගැනීමට ලැබීම පාක්ෂිකයන් සැමටම සතුටකි,නව බලාපොරොත්තුවකි. ❤
කුකුළෙකු ??????
@@udithacosta288 සොරි ටයිපින් miskate🤫
@udithacosta288 ටැපලුනා
❤❤❤❤
නොවරදිනම අනාවැකියක්.
ඉදිරි කන්නයේ සහතික මිළට රජයට වී ගන්න ලැබෙන්නෙ නෑ.
මෙවර අර්බුධය ගැන මම කිව්වෙ ජූලි මාසයේදී.
යාපනේ අර්චුනා තනියම fb කැම්පේන් කරලා පර්ලිමෙන්ට් ආවා. හැබැයි අවුරුදු ගානක් ට්‍රයි කරලා මේකෙන් මංජුට ඡන්ද 10000ක් අරගෙන දෙන්න බැරි වුණා😂😂. එහෙම බැලුවම බලය ගන්න කරපු කැම්පේන් එකේ ඉඳලම මනංජු ෆෛල්
2024ට වඩා 2025 රට සංවර්ධනය කිරීමට රජය පියවර ගනී කියලා ඔයාලට විශ්වාසද?
මල්ලි හිරේ ගිය දවසේ කොහොමද අයියා සංචාරයේ ගියේ කොහෙ ගියත් එන්න වෙනවා
Hari giya
Ask from Sudaa Creation , he has Rice
බිංගිරියේ සිද්ධිය සම්බන්ධව...?
Brook, subha aluth awuruddak.
අවුරුදු ඔබට එන්නෙ ධර්ම,ආගම ගැන හිතන්න වන කාලය ඉදිරියට
Presad sir gana poddk balanna
❤️
Awurudde anthima davaseth wakkada inna ekane awula. Guraavath replace unaanam e wenuwata.
බිංගිරිය නෙමෙ බෙන්ජි විලත්තව සනත් නිසාන්තගේ මැරසෙට් එක තම රගනවා මෙපුත්තලම පතුල දැකලා නැ කවුරුත් අමුතු පැත්තක් එක
❤️👍❤️👍❤️👍❤️👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාලාත් ආණ්ඩුව වගේම තමයි. Audience එක ඔයාලට නැති උනේ ඔයාලගෙම වරද නිසා කියල පිලිගන්නෙ නැතුව මෙතන අගතියට පත් පාර්ශවය වගේ හැසිරෙන්න එන්න එපා. චන්දෙ ඉවර උනාම ඔයාලට ලැබුනෙ golden opportunity එකක් audience එක smoothly steer කරගන්න තිබ්බ chance එක නැති කරගත්තා unprofessional behaviour එක නිසා. ඔයාලා අමතක කරන්න හදන හැම වෙලේම මම මතක් කරන්නං අර සමාවෙන්න කියල කරපු DD එක. එදා මට දැනිච්ච disgust and disappointment එකට ගහන්න මාලිමාවට අවු5කට වත් බැරි වෙයි. මොකද මං SLV එකට මිස මාලිමාවට support කලේ නෑ. අපට මාලිමා බයියො කියල කල insult එකට අම්මපා. ගෑණුන්ට betrayal අමතක වෙන්නෙ නෑ, තව අවුරුදු 10කිනුත් මං මේක මතක්කරනවා.. ලෝචිගෙ පතෝල වගේ තමයි බෲනෝ.
Ub ammat ukahan ජෙබයියා..ඩෝබියා...අම්මට ගමේම උන් ගහනවා😂
AKD ❤
😂😂😂
I see abisheka confidance girl
දැන් හරි
පක්ෂය ( JVP ) නොදත් අයගේ අනාවැකි ආනා.......ආ.......වැකි වනු ඇත
අපි ගමේ අය. පොඩ්ඩක් සිංහලිෂ් ද සිංහල ද වැඩ සහටන
කලින් පොලිසියට හරියට රජකාරි කිරීමට දේශපලුවෝ ඉඩ දුන්නාද දන් එහෙම නොවන නිසා නේද මේ වෙනස