Vastu directions for house |Vastu for home | Best directions as per vastu | Sinhala vastu tips

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 140

  • @Risinglanka
    @Risinglanka 2 роки тому +4

    මගෙ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා. ගොඩාක් පින් 🙏

  • @ManjulaKumara12
    @ManjulaKumara12 День тому

    දිශා ටික බලල අපිත් ගේ හදලත් අපට ප්‍රශ්න ගොඩක් ආව.. බැලුවම වාස්තු දේශ නෑ.
    පස්සෙ කේන්දර බැලුවත් ප්‍රශ්නෙ අහු උනෙ නෑ.. ඊට පස්සෙ වාස්තුත් එක්ක ගුප්තසාස්තරෙන් දෝශ බලන මත්තයෙක් බලලා ඉඩම දෝසයි කියල යන්තර වැලලුවා.. ඊට පස්සෙ හිතාගන්න බැරි විදිහට ඔක්කොම හරිගියා

  • @pasathpasath9923
    @pasathpasath9923 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @sanduniliyanaarachchi7102
    @sanduniliyanaarachchi7102 3 місяці тому

    ගොඩාක් වටිනව.....ගොඩක් ස්තුතියි 🙏

  • @hashinirajapaksha9470
    @hashinirajapaksha9470 Рік тому +2

    Thank u .....💐💐💐

  • @chandrawijethunga205
    @chandrawijethunga205 Рік тому +2

    දැනුවත් කළාට ගොඩාක් පින් ඔබතුමාට මගේ නිවසේ වාස්තු පරීක්ෂා කළ හැකිද ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      whatsapp ‍ප‍ණි‍වි‍ඩ‍යක්‍ ‍එ‍වන්‍‍න. 0772305099

  • @starpower1243
    @starpower1243 5 місяців тому

    තෙරුවන් සරණයි මුලික අධ්‍යාපනය ඉගෙන ගන්න කැමති

  • @LasanthaKumarasiri
    @LasanthaKumarasiri 6 днів тому

    Pradana dora dakunata barawa ginikona peththen thiyenne hoda nedda

  • @purnimamaduhansi5768
    @purnimamaduhansi5768 6 днів тому

    wayabata.kussiya.hoda.nadda

  • @nandakumara2760
    @nandakumara2760 5 місяців тому

    ස්තුතියි

  • @sarathkumara2517
    @sarathkumara2517 Рік тому +4

    මේ කියන දේවල් කරන්න පුලුවන්ද

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 6 місяців тому

    අපේ.නිවසේ.කිචන්.එක..තියෙන්නේ.ඊසාන .දෙසට ශුභ.කර.ගන්න විකල්පක්.කියන්න.ඔබ තුමාට බොහොමයක් ස්තුති

    • @prabahath255
      @prabahath255 2 місяці тому

      Lipa thiyene thena insane nathanm awulk na

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 24 дні тому

    Apartment ekak hadanakotath me kiyapu vidiyata venaskam karanna puluwanda?

  • @gayanrajapaksha7933
    @gayanrajapaksha7933 Рік тому +2

    mala wikra..eka eka un eka eka ewa kynwa.owa beluwoth lankwe kwadwth geyk hdnna wenne ne.mkd hema idmama ohma ne.

  • @MaheshPrasanna-oh6dw
    @MaheshPrasanna-oh6dw 10 днів тому

    Ane mahathya mage niwase aluth hadagena yanne eke plen eke vidihita niwellu hadala tiyenne ge karakalalu uotara dakuna marilu bathroom eke isanatalu kitchen eke bashnahiratalu poranuwath bashnahiratalu den pleneke adepu kena aya mekee wenash karannaku kitchen eke auolak nele bashnahirata porunuwe e dusawe nisa ain karannalu bathroom eketh isana nisa ainme karnnalu ape e bathroom ekath ekka tiyena bedroom eke e bathroom eketame gathtakamaknedda meketa mokadda karanna hoda

  • @ireshahansani614
    @ireshahansani614 Місяць тому

    Dakuna or niritha dishawata pradhana dora thebima niweradida

  • @ShashiniDisanayaka-rv7rp
    @ShashiniDisanayaka-rv7rp Рік тому

    Thanks

  • @Miss.P.M.K.Divyangana
    @Miss.P.M.K.Divyangana 3 місяці тому

    isaana dishawata nidana kamarayk thibbata kmk ndda sir?

  • @nadeekamihirani9944
    @nadeekamihirani9944 Рік тому +2

    නිවසේ තිබෙන වාස්තු දෝශ ඉවත් කර නිවැරදි නිවාස සැලසුමක් ඔබතුමාට නිර්මාණය කල හැකිද?

  • @nipunanayanajith9583
    @nipunanayanajith9583 2 роки тому +2

    👍👍

  • @madushikadilini4808
    @madushikadilini4808 Місяць тому

    basnahirata kitchan eka hodida

  • @Krishakrisha-n7r
    @Krishakrisha-n7r 10 місяців тому

    ,,වයඹ දිශාවට නාන කාමරය හොදද .තරප්පූ පෙල යටින්

  • @SisiraSisira-l7w
    @SisiraSisira-l7w Місяць тому

    අපෙ ගෙදර වැසිකිලිය සහ වැසිකිලි වල හදන්නෙ නිරිත දිශාවේ බස්නාහිරට බර වෙන්න එය හොදයිද?
    ගෙදර මුළු කෙලින් වැසිකිලිය තියෙන්න හොදද
    උපදෙස් පතමි

  • @MaheshaPriyadardhani-yy3ku
    @MaheshaPriyadardhani-yy3ku 7 місяців тому

    Ginikona peththata nidana kamarayak getalueak nadda

  • @GimhaniDilrukshi-h4u
    @GimhaniDilrukshi-h4u 3 місяці тому

    දකුණු දිශාවට මූලික දොර thiyanne, mata a dora danna wana phathak ne mokade karanne

  • @dineshadharshani7373
    @dineshadharshani7373 3 місяці тому

    Mge gedra ginikonata tmai ape ved room ekatynne eka wenas krnna bene krnna deyknedda

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 Рік тому +1

    Ape gedara dakunu disawata muhuna la thibena geyak.kichen eka hariyatama esana.thiyenne.mokakada karanna puluwan.plan ekakta hadapu geyak.😥

  • @tharushichamathka8320
    @tharushichamathka8320 Рік тому +1

    Wahapu lidak uda geyak heduwata kamak ndda

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍ළිඳ ‍ම‍ත ‍ක‍ණු, ‍බිත්‍‍ති ‍නො‍එන්‍‍න ‍හැ‍දු‍ව‍ම ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ.

  • @priyanthisilva4718
    @priyanthisilva4718 Рік тому

    Dakunu dishawata pradhana dhora Kussiya wayabha disawatath sudusuda .

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍සු‍දු‍සු‍යි. ‍දො‍ර ‍නි‍වැ‍ර‍දි ‍පා‍ද‍ය‍ක ‍ති‍බි‍ය ‍යු‍තු‍යි

    • @GimhaniDilrukshi-h4u
      @GimhaniDilrukshi-h4u 3 місяці тому

      සර් මගේ මේ ප්‍රධාන උළුවස්ස තියෙන්නේ දකුණු දිශාවට ඒක හොඳයිද

  • @IreshaLakmali-u3x
    @IreshaLakmali-u3x 2 місяці тому

    නිරිත දිශාවට වැසිකිළිවල හොඳයිද

  • @gayanrajapaksha7933
    @gayanrajapaksha7933 Рік тому

    dakuna hriynnedda dorwal gettu dnna

  • @wasanthakumara1759
    @wasanthakumara1759 Рік тому

    Geyak nohada hitiyoth hondai wage.

  • @Tehan13
    @Tehan13 2 роки тому +1

    ❤❤❤

  • @HasithMedaduwa-ds7sk
    @HasithMedaduwa-ds7sk 7 місяців тому

    උතුරට toilet pits හෝ බාත්රූම් waste water pits ගැටළුවක් නැද්ද ?

  • @maheshrathnathilaka4198
    @maheshrathnathilaka4198 5 місяців тому

    අපේ නිවසේ ප්‍රධාන දොර ඊශානහා අනිත් දොර බස්නාහිරට තියෙනවා .ගේ වෙනස් කරන්න උනා. ප්‍රධාන දොර නැගෙනහිරට ත් අනෙක් දොර දකුණට ත් හොඳද? දොර දෙකම නැගෙනහිරට හොඳ නැද්ද .

  • @suniljayarathna8082
    @suniljayarathna8082 Рік тому

    හොදයි ..

  • @athmaupamalika1156
    @athmaupamalika1156 Місяць тому

    වැසිකිලි වල ඉඩමක වඩාත්ම හොද මොන පැත්තටද ප්‍රධාන දොර දකුණු දිශාවට හොඳ නැද්ද

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 роки тому +1

    🙏👍👍👍👍👍

  • @sandarekarathnayake2622
    @sandarekarathnayake2622 Рік тому

    Mama ade baluwe pahadili....ginikone dishawata wasikili wala sube nadde...dakuneta wadikiliye hode nadde

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍ගි‍ණි‍කො‍න ‍වැ‍සි‍කි‍ලි ‍ව‍ල ‍ධ‍න‍ය ‍ඉ‍ප‍යී‍ම‍ට ‍සෑ‍හෙ‍න ‍බා‍ධා ‍ක‍ර‍න‍වා. ‍වැ‍සි‍කි‍ලි‍ය ‍ද‍කු‍ණු ‍දි‍ශා‍වේ ‍ගි‍ණි‍කො‍න‍ට ‍ආ‍සන්‍‍න‍ව ‍ඉ‍දි‍ක‍ල ‍හැ‍ක (‍න‍මුත්‍ ‍ගි‍ණි‍කො‍නේ ‍නො‍වි‍ය ‍යු‍තු‍යි)

  • @pathmajayaseeli9603
    @pathmajayaseeli9603 Місяць тому

    තෙරුවන් සරණයි! ඇඳේ හිස තියන්න ඕනේ කොයි පැත්තටද උතුරු දකුණු කියලා කියන්න බලන්නG

  • @damithchandima7140
    @damithchandima7140 Рік тому

    ගෙදර ප්‍රධාන දොර උතුරු දිශාවට හා පිටුපස කුස්සියේ දොර දකුණු දිශාවට තිබීම හොඳද

  • @sgunethilake780
    @sgunethilake780 Рік тому +3

    වයබ නියෝජනේ කරන්නේ නිසාන්ත

  • @pathumsadakalum7803
    @pathumsadakalum7803 2 роки тому +1

    Kitchen Ake idikerene dishawe

  • @rajikabopearachchi8879
    @rajikabopearachchi8879 2 роки тому

    Mage gedara lida thiyanney nirithata.lida pasdala wahanna bari nisa koncreit dala udin wahala moter ekak damma.eka agunalda..

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  2 роки тому +1

      ‍නි‍රි‍ත ‍දි‍ශා‍වෙ‍හි ‍ළිඳ ‍කෙ‍සේ‍වත්‍ ‍සු‍දු‍සු ‍නැ‍හැ. ‍නි‍ව‍සෙ‍හි ‍ශක්‍‍ති ‍රේ‍ඛා‍ව‍ක‍ට ‍හ‍සු ‍වෙ‍න‍ව‍නම්‍ ‍ත‍වත්‍ ‍අ‍ව‍ධා‍නම්‍. ‍න‍මුත්‍ ‍වාස්‍‍තු ‍දත්‍ ‍අ‍යෙ‍කු ‍ල‍වා ‍හ‍රි‍ය‍ට‍ම ‍නි‍රි‍තෙ‍හි ‍පි‍හි‍ට‍න‍වා‍ද ‍යන්‍‍න ‍ත‍හ‍වු‍රු ‍ක‍ර‍ග‍ත ‍යු‍තු‍යි.

    • @rajikabopearachchi8879
      @rajikabopearachchi8879 2 роки тому

      @@rajeewaiddamalgoda hodai.teruwan saranai..

  • @nandanapriyalal3006
    @nandanapriyalal3006 Рік тому +1

    විදුලි මීටරේ තියෙන්නෙ ඊසාන දිශාවේ ගෙදරට ගොඩක් අසුභද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍ගො‍ඩක්‍‍ම ‍අ‍සු‍භ‍ද ‍ටි‍කක්‍ ‍අ‍සු‍භ‍ද ‍කි‍ය‍ලා ‍තී‍ර‍ණ‍ය ‍වෙන්‍‍නෙ ‍‍ඊ‍ශා‍නේ අ‍නෙක්‍ ‍ප්‍ර‍ධා‍න ‍අං‍‍ග‍ව‍ල ‍පි‍හි‍ටී‍මත්‍ ‍එක්‍‍ක. ‍‍නි‍ව‍ස‍ට ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බී‍මේ ‍අ‍ඩු‍වක්‍ ‍‍වෙන්‍‍නේ ‍නැ‍හැ. ‍න‍මුත්‍ ‍ක‍ල‍ම‍ණා‍ක‍ර‍ණ‍යේ‍දී ‍ගැ‍ට‍ළු ‍ම‍තු ‍වෙන්‍‍න ‍පු‍ළු‍වන්‍.

  • @rasikaganepola3503
    @rasikaganepola3503 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumara-de7rg
    @SamanKumara-de7rg 11 місяців тому

    Kanu 12 k hoda nadda gedarata

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  11 місяців тому

      නිවැරැදිව බර බෙදෙනවනම් කණු ගණන ගැටැළුවක් නැහැ.

  • @anuraperera5387
    @anuraperera5387 4 місяці тому +1

    මේ මිනිස්සි කියන විදියට ජීවත් වෙන්න වෙන්නෙ නෑ . වාස්තු කරන මිනිස්සු හරියටම ඉන්නවද කියල බලන්නකො . වාස්තු වලින් කරන්න පුලුවන් දෙයක් නෑ ඔබ කොතරම් ගුන යහපත්ද යහපත් තරමට ඔබට යහපත සැලසෙනු ඇත . කොතරම් වාස්ති වලට අනුව දේවල් හැදුවත් ඔබ මෝඩයි නම් , ගුනයහපත් කම නැතිනම් හොදින් ජීවත් වීමට නොහැකිය . වාස්තු විස්වාස කරන්නේනම්. ඔබට ඔබ සතු මුදල දනය නැතිවී යයි . වාස්තු විස්වාස කරන්නේ නම් හැම විටම වාස්තු ගැනම සිතා මනට නිදහසක් නොලැබේ .

  • @Krishakrisha-n7r
    @Krishakrisha-n7r 10 місяців тому

    වයඹ දිශාවට නාන කාමරය හොදද

  • @surangapradeep2856
    @surangapradeep2856 Рік тому +9

    වැසිකිලිය හා නාන කාමරය වැසිකිලි වල ඊසාන දිසාවේ නැගෙනහිරට බරව ප්‍රධාන නිවසට යාබදව පිහිටලා තියෙනවා. නැගෙන හිර මුළුතැන් ගෙය පිහිටා තිබෙන අතර ලිපද නැගෙන හිරට පිහිටලා තියෙනවා. සියළු වැඩ අවසන් කර ඇත. නමුත් මෙය ගැටළු සහත බව හැගේ. උපදෙස් පතමි.

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому +3

      ‍එ‍ම ‍පි‍හි‍ටී‍ම ‍අ‍නු‍ව ‍අ‍ලු‍තින්‍ ‍වැ‍සි‍කි‍ළි‍යක්‍ ‍හා ‍නා‍න ‍කා‍ම‍ර‍යක්‍ ‍ඉ‍දි‍කි‍රී‍ම‍ට ‍ආර්‍ථි‍ක ‍මට්‍‍ට‍මක්‍ ‍මේ ‍වෙ‍න‍කො‍ට ‍ති‍බේ‍නම්‍ ‍පු‍දු‍ම‍යක්‍. ‍‍ගෘ‍හ ‍මූ‍ලි‍ක‍යා‍ට ‍හා ‍පි‍රි‍මි ‍ද‍රු‍වන්‍ ‍ගේ ‍කන්‍‍ව‍ල ‍දෝ‍ෂ ‍‍හා ස්‍ත්‍රීන්‍ ‍ගේ ‍ද‍කු‍ණු ‍අ‍තේ ‍හා ‍ද‍කු‍ණු ‍උ‍ර‍හි‍සේ ‍සු‍ව ‍නො‍ව‍න ස්‍‍නා‍යු ‍ආ‍බාධ ‍ඇ‍ති ‍වී ‍ති‍බේ‍නම්‍ ‍මේ ‍දෝ‍ෂ‍ව‍ල ‍බ‍ල‍පෑ‍ම‍කි. ‍පි‍ළි‍යම්‍ ‍සඳ‍හා ‍නි‍ව‍සේ ‍හා ‍ඉ‍ඩ‍මේ ‍ද‍ල ‍ස‍ට‍හන්‍ ‍ස‍ම‍ග ‍whatsapp ප‍ණි‍වි‍ඩ‍යක්‍ එ‍වන්‍‍න. 0772305099

    • @oshithamuthukelum2893
      @oshithamuthukelum2893 6 місяців тому

      ඊශාන දිශාවට රථ ගාල ආවොත් ප්‍රශ්නයක් වෙයිද

    • @NadeekaJayarathnaS-
      @NadeekaJayarathnaS- 16 днів тому

      Gate eka ඊසාන දිශාවේ ගැටලුව ක්ද....ඊසාන තාප්පයක් okda...

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 5 місяців тому

    Sir, බ්‍රහ්ම පාදයට හසු වන ස්ටානයට උඩින් කෝමාරිකා පැලයක් උඩින් වගේ ටිබ්බොට් කමක් නැද්ද

  • @DilanDilan-s1j
    @DilanDilan-s1j Місяць тому

    දකුණු දිශාවේ උඩ තට්ටුවෙ පධාන දොරටුවක් තිබීම අසුබයිද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Місяць тому

      @@DilanDilan-s1j නිවසට ඇතුළුවන දොර පමණයි ප්‍රධාන දොර ලෙස සලකන්නේ. වෙනත් දොරටුවක් දකුණු දිශාවේ තිබීම ගැටළුවක් නැහැ.

    • @DilanDilan-s1j
      @DilanDilan-s1j Місяць тому

      @rajeewaiddamalgoda පහල තට්ටුව කඩකාමර දෙකක් විදියට තියෙන්නේ .දොරටු දෙකම බටහිරට මුහුනලා ඇත.අපි දෙපසම කඩ දෙකක් කරගෙන යනව.දෙකේම ඉදිරිපස කොටස බෝඩ් එකකින් බෙදල කඩ දෙකටත්, මැද බිත්තිය කඩල පසුපස කොටස ⁣නිවස ලෙසත් පාවිච්චි කරනව. පුුුධාන දොර ලෙස දෙකෙන්ම ඇතුලු වෙන්න පුළුවන් . උඩ තට්ටුව පසුව ගත්තේ .පඩිපෙල එලියෙන් දකුණු දිසා⁣වෙන් නැගෙනහිර බලන් නැගල පධාන දොර ලෙස දකුණු දිසා⁣වෙන් ඇතුලු වෙන්න ති⁣යෙන්නෙ.පහල කඩකාමරයක ඇතුලෙනුත් උඩට යන්න කැරකෙන යකඩ පඩිපෙලක් තියෙනවා.මෙම ඉදිකිරීම අසුබද.පැහැදිලි කරදෙන්න🙏

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 6 місяців тому

    විදුලි මීටරය අපිට ඔන දිසවට දාන්න බඇ බොර්ඩ් එකෙ ජරාව ගන්න එවුන්ට ඔන විදිහටයි දාන්න එන්නෙ

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 8 місяців тому

    මුළුතැන් ගෙඉන් පිටවන දොරටු ව දකුණට නම්

  • @AmaliVidanagamage
    @AmaliVidanagamage Рік тому

    ඊසාන දිශාවට ගමන් කිරීමට සිදුවන ලෙස තරප්පු පෙල පිහිටීම අසුබ ද?

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍ඔව්‍. ‍ඊ‍ශා‍න ‍නි‍ද‍හ‍සේ ‍වි‍වෘ‍ත‍ව ‍තැ‍බි‍ය ‍යු‍තු‍යි

    • @AmaliVidanagamage
      @AmaliVidanagamage Рік тому

      @@rajeewaiddamalgoda rබොහොම ස්තූතියි .අපේ නිවසේ පඩිපෙල ඊසාන දිශාවට පඩි 9ක් ගමන් කර වාමාවර්තව හැරී නිරිත දිශාවට ගමන් කිරීම සිදුවන ලෙස සකසා ඇත.landing එක අසල window 1 ඇත.(විවෘත කල නොහැකි වන ලෙස සකසා ඇත)මින් නිවැසියන්ට අහිතකර බලපෑමක් ඇතිවෙද?

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍ප‍ඩි‍පෙ‍ළ ‍පි‍හි‍ට‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍නි‍ව‍සේ ‍මො‍න ‍දි‍ශා‍වෙ‍ද? @@AmaliVidanagamage

    • @AmaliVidanagamage
      @AmaliVidanagamage Рік тому

      @@rajeewaiddamalgoda ඊසාන දිශාවේ තියෙන්නෙ .පටන් ගන්නෙ නිවසේ මධ්‍ය ලක්ශ්‍යට ආසන්නව .

  • @sudeshanuradha7167
    @sudeshanuradha7167 11 місяців тому

    0:25

  • @kamanirasadari2697
    @kamanirasadari2697 Рік тому

    Kussiya kohatada hoda

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 10 днів тому

    මාලිමාවක් නැතුව කොහොමද දිසාව බලා ගන්නේ

  • @tharidulakshan8588
    @tharidulakshan8588 Рік тому

    Kussiye ඇබරුම් ගල තියන්න හොද දිශ මොනවද

  • @NK-ql3kr
    @NK-ql3kr 11 місяців тому

    ඉඩමක් මිලදී ගනිද්දී ඉඩමේ ඉදිරිපස මොන දිශාවට තිබ්බොත්ද නිවසක් සදහා සැළැස්මක් අදින්න ලේසි..

    • @NK-ql3kr
      @NK-ql3kr 10 місяців тому

      පිළිතුරක් දෙන්න පුලුවන්ද ඔබතුමාට

  • @navinijayasekara9404
    @navinijayasekara9404 Рік тому

    ඊසාන දිශාවේ තිබෙන නාන කාමරයක් නොකඩා දෝෂ අවම කර ගැනීමට පිලියම් තිබේද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ක්‍ර‍ම ‍කි‍හි‍ප‍යක්‍ ‍ති‍ය‍න‍වා. ‍වී‍ඩි‍යෝ ‍එ‍කක්‍ ‍දාන්‍‍නම්‍ ‍ඉ‍දි‍රි‍යේ‍දී

    • @DulikaNiroshani-nj4xu
      @DulikaNiroshani-nj4xu 5 місяців тому

      U​

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 Рік тому

    සර් මගේ කුස්සිය තියෙන්නේ ගිනිකොනට එත් මම ගෑස් ලිප තියලා තියෙන්නේ පොඩි මේසයක් උඩ උතුරු දිශාවට. මේක සුදුසුද නැද්ද කියලා කියනවද 🤔

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍කුස්‍‍සි‍ය ‍ගි‍ණි‍කො‍න ‍දි‍ශා‍වෙ ‍නි‍වැ‍ර‍දි‍ව ‍ති‍බෙ‍න‍ව‍නම්‍ ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ. ‍න‍මුත්‍ ‍ආ‍හා‍ර ‍පි‍සිද්‍‍දි ‍නැ‍ගෙ‍න‍හි‍ර ‍දි‍ශා‍වට ‍මු‍හු‍ණ‍ලා ‍සි‍‍ටී‍ම ‍ව‍ඩා ‍‍සු‍දු‍සු‍යි.

  • @lakminiinoka5628
    @lakminiinoka5628 6 місяців тому +1

    අනේ මහත්මයා ඊසාන පැත්තට තමයි අපේ මාස්ට බේට් රූම් එක දාලා තියෙන්නේ දැන් ඒක වෙනස් කරන්න විදිහක් නෑ මොකද පහළ තට්ටුවට එක කාමරයයි තියෙන්නේ වෙන කරන්ඩ දෙයක් නෑ විකල්පයක් කියන්න

  • @piyumivithula9613
    @piyumivithula9613 Рік тому

    Pradana dora thiynne gihikonata hoda nedda

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍ගි‍ණි‍කො‍න‍ට ‍මු‍හු‍ණ‍ලා‍ද? ‍නැ‍ති‍නම්‍ ‍නි‍ව‍සේ ‍ගි‍ණි‍කො‍න ‍මුල්‍‍ලේ ‍ද‍කු‍ණ‍ට ‍හෝ ‍නැ‍ගෙ‍නෙ‍හි‍ර‍ට ‍මු‍හු‍ණ‍ලා‍ද ?

    • @piyumivithula9613
      @piyumivithula9613 Рік тому

      @@rajeewaiddamalgoda ginikona peththe dakunu dishawata thamayi pradana dora godakma lagin pihitala thiyenne

    • @piyumivithula9613
      @piyumivithula9613 Рік тому

      @@rajeewaiddamalgoda ginikona peththe dakunu dishawata thamayi pradana dora godakma lagin pihitala thiyenne

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      @@piyumivithula9613 ‍නි‍ව‍සේ ‍දි‍ග ‍ප‍ළ‍ල ‍හා ‍ගි‍ණි‍කො‍න ‍මුල්‍‍ලේ ‍සි‍ට ප්‍ර‍ධා‍න ‍දො‍ර‍ට ‍ති‍බෙ‍නෙ ‍දු‍ර ‍කො‍හො‍ම‍ද?

  • @manukasadaruwan6771
    @manukasadaruwan6771 Рік тому

    රූපවහිනිය තියන්න හොද මොන දිශාවටද ? 💯

  • @dammikaflora4684
    @dammikaflora4684 Рік тому

    ඊසාන දිසාවට ප්‍රධාන දොර තිබීම සුදුසුද.

  • @induwaranavanjith2090
    @induwaranavanjith2090 Рік тому

    අපේනිවස පිහිටි ඉඩම අනුව ඊසාන දිශවෙන් තමයි කුස්සිය පිහිටා තිබෙන්නෙ එය නිවරැදි කරන්න ඉඩනැහැ වෙන සුදුසු පිලියමක් තිබේද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍කුස්‍‍සි‍යේ ක‍හ ‍පා‍ට ‍ගාන්‍‍න. ‍ලි‍ප ‍ගි‍ණි‍කො‍න ‍මුල්‍‍ල‍ට ‍ගන්‍‍න. අන්‍‍න‍පූර්‍ණා ‍දෙ‍වඟ‍න‍ගෙ ‍පින්‍‍තූ‍ර‍යක්‍ ‍එල්‍‍ලන්‍‍න ‍කුස්‍‍සි‍යේ ‍නැ‍ගෙ‍න‍හි‍ර ‍දි‍ශා‍වේ. ‍හැ‍කි‍නම්‍ ‍දි‍ශා ‍දෝ‍ෂ ‍නි‍වා‍ර‍න ‍යන්‍ත්‍ර‍යක්‍ ‍තැන්‍‍පත්‍ ‍ක‍රන්‍‍න.

  • @vishmikaushalya7698
    @vishmikaushalya7698 Рік тому

    නිවසටම අල්ලලා තමා අපේ ගෙදර එලියේ වැසිකිලිය තියෙන්නේ.වැසිකිලියේ comad එක තියනකොට ගෙට පිටුපාන විදියට ඉද ගන්න හොද නැද්ද?

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍එ‍හෙ‍ම ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ.

    • @vishmikaushalya7698
      @vishmikaushalya7698 Рік тому

      @@rajeewaiddamalgoda බෝහෝම ස්තූතියි.ගොඩාක් අය කියනවා තමන්ගේ ගෙට පිටුපාලා ඉදගන්න හොද නෑ කියලා.ඒ නිසා ඒ ගැටළුව ගැන මානසිකව විදෙව්වා අහන්න දන්න කියන කෙනෙක් නැතුව. මේ බව සදහන් කලාට ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏

  • @victrix_s498
    @victrix_s498 Рік тому

    Mewa ground floor ekta withrda adala wenne

  • @අහිමිසෙනෙහස-ඣ5ඛ

    නැගෙනහිරට කුස්සිය තියෙන්ට හොද නැද්ද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  2 роки тому

      ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ. ‍ලි‍ප ‍ගි‍ණි‍කො‍න ‍මුල්‍‍ලේ ‍ත‍බන්‍‍න

  • @sisirakumara8845
    @sisirakumara8845 Рік тому

    KADA KABARAYK. ATULAT TOILAT. WALA. TIBUNATA PRASNAYAKDA. TOILAT WALA PITATATA IDIKITIMATA. IDA. NATA

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  Рік тому

      ‍දැ‍න‍ට ‍ඉ‍දි‍ක‍ර‍ල‍ද ‍ක‍ඩ ‍කා‍ම‍ර‍‍ය

  • @NishanNishan-uc7jw
    @NishanNishan-uc7jw 6 місяців тому

    නිරිත නාන කාමරය සුදුසු ද

  • @shashikasanjeewani5616
    @shashikasanjeewani5616 Рік тому

    ඔබ තුමා නිවස බලා ගැනීමට ගෙන්වා ගන්න හැකිද.

  • @dikshancroos522
    @dikshancroos522 9 місяців тому

    ඔබ තුමාගෙ whatsApp නොමිබරය එවන්න පුළුවන්ද

  • @dilipperera4046
    @dilipperera4046 4 місяці тому

    Oyage no danna

  • @madurangapremalal7376
    @madurangapremalal7376 Рік тому

    අනේ බං උබ කියන විදිහට ලංකාවේ පාරවල් ඔක්කොම වෙනස් කරන්න වෙනවා.. කොළඹ ගෙවල් ටික කඩලා උතුරට දොර දාලා ගෙවල් වෙනස් කරන්න වෙනවා.. බොරුව සහ මුලාව කරන්නැතුව වෙන දෙයක් බලා ගනින්.. මිනිස්සු ගොණාට අන්දන්නේ නැතුව..

  • @අහිමිසෙනෙහස-ඣ5ඛ

    දකුණු දිශාවට නිදා ගන්ට හොද නැද්ද.අපි ඒ දිශාවට ඔලිව තියලා නිදා ගන්නේ

  • @likarose5361
    @likarose5361 День тому

    Thank you sir

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 24 дні тому

    Apartment ekak hadanakotath me kiyapu vidiyata venaskam karanna puluwanda?

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 10 місяців тому

    Thanks

  • @HasithMedaduwa-ds7sk
    @HasithMedaduwa-ds7sk 7 місяців тому

    උතුරට toilet pits හෝ බාත්රූම් waste water pits ගැටළුවක් නැද්ද ?

  • @igmart4449
    @igmart4449 2 роки тому +1

    👍👍👍

  • @sudeshanuradha7167
    @sudeshanuradha7167 11 місяців тому

    0:38

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 8 місяців тому

    Thanks 🌹🌹🌹🌹

  • @randulahpathirana3378
    @randulahpathirana3378 2 роки тому +1

    👍👍

  • @NuwangiHansi
    @NuwangiHansi 7 днів тому

    Thanks

  • @fayazniyas3570
    @fayazniyas3570 2 роки тому +1

    👍👍👍

    • @asa7992
      @asa7992 2 роки тому +1

      Denuwath karata isthuthi

  • @seryaniseryan4433
    @seryaniseryan4433 2 роки тому +1

    👍👍👍