අම්මට ,තාත්තට කොල් එකක්. කියන්න ආදරෙයි අම්මේ, තාත්තේ ❤ Social Experiment | Funny Reaction 😅 | Part 1

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 358

  • @shashikarunanayaka8974
    @shashikarunanayaka8974 Рік тому +162

    හරිම ලස්සනයි සේනාධි සමාධ් අයියේ ඇස් වලට කදුලුත් ආවා🥺💖❤️🙏

    • @ceylebrity
      @ceylebrity  Рік тому +4

      ❤💥

    • @KalpaniSurangika
      @KalpaniSurangika Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤🍒🍒 ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cctvweerasinghe8498
    @cctvweerasinghe8498 Рік тому +133

    අම්මට තාත්තට වගේම මේවගෙ අදහසක් සමාජයට ඉදිරිපත් කරපු ඔයාටත් ගොඩාක් ආදරෙයි මල්ලි.

  • @Geeksl1112
    @Geeksl1112 Рік тому +92

    ජීවිතේට කියල නැති එකක් .....ඒත් අපි පෙන්නල තියෙනවා....ගොඩක් වටිනවා මේ වැඩේ...බැදීම් තවත් ශක්තිමත් වෙනවා...
    Respect brothers.🌼🌼

  • @umeshawickramasinghe2351
    @umeshawickramasinghe2351 Рік тому +35

    මාත් මගෙ රත්තරන් අම්මටයි තාත්තාටයි ගොඩාක් ආදරෙයි එයාල මගෙ පන.වැරදි කරාට සමාවෙන්න මගෙ බුදු සුදු අම්මේ තාත්තේ❤

  • @SenehasNimna
    @SenehasNimna Рік тому +7

    අම්මා තාත්තා නිතරම දරුවන්ට කියන දෙයක් මගේ සුදු පුතාට මං ගොඩාක් ආදරෙයි..දු මැණිකට ගොඩාක් ආදරෙයි කියන එක...ඒත් දරුවෝ පුංචි කාලේ කීවට ලොකු වෙද්දී ඒක කියන්නේ නෑ..ඒත් ඒ පුංචි වචනෙන් ඒ අය ගොඩාක් සතුටු වෙනවා...ඇත්තටම චැනල් එක්කින් කියන්නේ නැතිව හදවතින්ම ඒක කීව බව ඇගෙව්වානම් ගොඩාක් වටිනවා...ඔයාලා මේ කරන ලස්සන වැඩේ ගොඩාක් වටිනවා අයියේ...බුදුසරණයි

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 Рік тому +61

    ඇත්තටම දුක හිතුනා ඇඩුනා මොකද කවදාවත් අපි එහෙම කියලා නෑ.....අර එක දුවෙක් තාත්තාට කතා කරද්දි....ඔව් කියන්න චුටි දුව කියද්දි....අනේ මගේ පපුවත් එක්ක රිදුනා...❤

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      ❤💥

    • @DenethYugantha-g7e
      @DenethYugantha-g7e Рік тому +1

      Ane ow ammala thaththalath ehema adaren kathakaranakota hithata danena hageema...

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@DenethYugantha-g7e 🧡💥🙏

    • @MadurangaSamarakoon
      @MadurangaSamarakoon Рік тому +1

      මගේ තාත්තා කවදාවත් ආදරෙන් කතා කරලා නෑ.😢

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@MadurangaSamarakoon ❤💥🙏😥

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi Рік тому +37

    අම්බෝ පට්ට ආතල්😂වගේම සුපිරි වැඩක්❤️‍🔥

  • @nadeepriya9970
    @nadeepriya9970 Рік тому +18

    ලංකාවේ බහුතරයක් අම්මල තාත්තාල දරුවන්ට ආදරෙයි කියල කටින් කියන්නෙ නෑ...පුතේ මන් ආදරෙයි .දුවේ මන් ආදරෙයි කියන්නෙ නෑ..ඒත් එයාලගෙ ලග තියෙන්නේ ආදරේ විතරමයි...ආදරේ කියුවම ඒක ලස්සනයි ඒත් ලංකාවේ අම්මලට තාත්තලට පුරුදු නෑ...පෙන්නන ආදරේ වගේම නිතරම කියුවම ආදරෙයි කියල ඒක හරි ලස්සනයි.
    මේ වීඩියෝ එක පුරාවටම දරුවො ආදරෙයි කියුවත් එක තාත්තා කෙනෙක් වත් අම්ම කෙනෙක් වත් කියුවෙ නෑ පුතේ මාත් ආදරෙයි කියල..ඇයි ආදරෙයි කියන දේ කියන්න ලැජ්ජ වෙන්නෙ...❤
    මේක ලස්සන කන්සෙප්ට් එකක්❤

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥

    • @DenethYugantha-g7e
      @DenethYugantha-g7e Рік тому +3

      Daruwoth lajjayi demapiyoth lajjayi ekane wade..ehema kiyanawanam e badeema thawath wadiwenawa...oyage adahasa respect

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@DenethYugantha-g7e 🧡💥🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      Kxudkguytreshgvbnmkyuhgfdtyupkmnbvgytuypkmnbhg❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yeshboy_2000
    @yeshboy_2000 Рік тому +57

    මචං මම මුලු වීඩියෝ එකම බැලුවා. මම බලාගෙන හිටියෙ තාත්තාට ආදරේයි කියන කොල්ලො කීයක් ඉන්නවද, මට මාර සතුටුයි පට්ට හිත හයිය කොල්ලො දෙන්නෙක් හිටියා තාත්තට ආදරෙයි කිව්ව. ඒ වගේම මට පට්ට දුකයි බං, තේරෙන වයසෙ ඉදලා උත්සහා කරනවා මාත් ආදරෙයි කියලා දෙමව්පියන්ට කියන්න , විෂේශයෙන් තාත්තට කියන්න. ඒත් අද වෙනකල් තාම ඒක කියාගන්න බැරි වුනා.😔 respect mchn උබලා මේ කරන වැඩේට. ගොඩක්ම මේක වටින්නෙ කොල්ලොන්ට, ඒක මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඉතිං උබලට.❤️❤️❤️ ජය වේවා සහෝදරයා 💪

  • @kumarakarunarathna2835
    @kumarakarunarathna2835 Рік тому +22

    ඔහොම ඉතින් කියනවට වඩා හොදයි එක නොකියම හිටියනම්...මොකද පොල්ලෙන් ගහනව වගෙ ආදරෙයි කියලා පස්සෙ මේක ප්‍ර්‍රොගෑම් එකක් කියලා කියද්දි එ මිනිස්සුන්ට තවත් දුකහිතෙනව....ඒක නොකියා ඉන්නඑක හොදයි ඊට වඩා ඇත්තටම...😒

  • @SadewHettiarachchige
    @SadewHettiarachchige 4 місяці тому +3

    මේ කරන වැඩේනම් ගොඩක් වටිනවා අයියේ ❤call එකකින් උනත් ඒ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි තමන්ගෙ දරුවගෙන් ආදරෙයි කියලා ඇහුව පලවෙනි වතාව වෙන්නත් පුලුවන් ඔය .....❤

    • @ceylebrity
      @ceylebrity  Місяць тому

      ❤️🙏🔥

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SachiniKavindya-g9j
    @SachiniKavindya-g9j Рік тому +51

    ඇයි අහද්දි youtube චැනල් එකක් කියල නොකියා හිටියනම් ඇත්තටම එයාලට සතුටු හිතෙයි නේද 😊

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      💥❤

    • @DenethYugantha-g7e
      @DenethYugantha-g7e Рік тому +4

      Samahara demawpiyo baya wenawane kawadawath nathuwa mokada me kiyala e hinda wenna athi kiyanne

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      @@DenethYugantha-g7e 🧡💥🙏

  • @ගයියා-ඩ8ඣ
    @ගයියා-ඩ8ඣ Рік тому +64

    අඩේ මෙන්න මේවා තමා වෙන්න ඕන දේවල්.
    මරු....😍❤️😍❤️

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥

    • @CharithaLakmali-t3j
      @CharithaLakmali-t3j Рік тому +1

      කෙල්ලන්ගෙ බොරුව වැඩී. කියලා නැත්තම් නෑ කිව්වනම් ඉවරයිනේ.

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@CharithaLakmali-t3j 🧡💥🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kishannanayakkara9514
    @kishannanayakkara9514 Рік тому +21

    ආදරෙයි කියලා බොරුවට කියන අයට වඩා කියලා නෑ කිව්ව සමහරු අවංකයි. ඒක තමා රවට්ටන්නේ නැති නියම ආදරෙ...❤

  • @charithmadusanka5996
    @charithmadusanka5996 Рік тому +43

    ඒකනම් සුපිරි කන්සෙප්ට් එකක්❤අම්මට තාත්තට ආදරේ කියනැතිඋනාට හැමෝම අම්මට තාත්තට ආදරෙයි.🥰❤

  • @DkVlogsSl
    @DkVlogsSl Рік тому +50

    නියමයි මචන්ලා... පට්ට concept එකක්.. ඉස්සරහට තවත් වෙනස් දේවල් කරපල්ල. ❤️❤️❤️

  • @JONNYSEEYA
    @JONNYSEEYA Рік тому +39

    ඔබල නම් වෙනස්ම විදියෙ සුපිරිම චරිත දෙකක් හරිම ලස්සන content එකක් මචං දිගටම කරන් පලයන් . ❤❤

  • @nemol7803
    @nemol7803 Рік тому +7

    අනේ 🌹🌹🌹🎉🎉🎉දෙමාපියන්ට ඒ ආදරේ මහා මෙරක් වගේ ❤️❤️❤️හොදම වැඩසටහනක්‌ 🌹🌹🌹

  • @aishurashmi4127
    @aishurashmi4127 Рік тому +40

    මුලින්ම පෙන්නන නිල් පාට ශර්ට් එක ඇඳන් ඉන්න බෝයි එයාගෙ ගර්ල් මාරම ලස්සනයි 😍😍

    • @ceylebrity
      @ceylebrity  Рік тому +2

      ❤💥

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl Рік тому +3

      Ow math eeka tamai kiyanta හැදුවේ ....harima ලස්සනයි eya...

    • @DilakshiNadushika
      @DilakshiNadushika Рік тому +4

      එයා අපේ ගෙදරට ඉස්සරහා ගෙදර අක්කා 😊

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl Рік тому

      @@DilakshiNadushika eyanm සුපිරි ..

    • @aishurashmi4127
      @aishurashmi4127 Рік тому

      @@DilakshiNadushika එයා හරිම ලස්සනයි කියලා මං කිව්වා කියන්න 🤭🤭

  • @CommercewithMadu
    @CommercewithMadu Рік тому +15

    ඒ වෙලාවෙම මේ චැනල් එකකින් කිව්වෙ කියන්න කියන එකනම් ගැලපෙන්නේ නැහැ... ඒක එයාල ගෙදර ගිහින් කියපුදෙන්.... ඒ වෙලාවෙ කියන්න දෙන්න එපා...❤

  • @inokadissanayake6628
    @inokadissanayake6628 Рік тому +25

    හස්බන් /වයිෆ් එකක් කලා නම් අහගන්න තිබුනා හොඳ කතා ටිකක්..😂😂😂😂

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 10 місяців тому +1

    ඔබ තුමා ට ගොඩාක් පින් රටේ තරුණ උගත් අයට හදවතින්ම හිතන්න කතාවක් ❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 Рік тому +24

    ආදරෙයි කියන වචනය..එකපාරටම කියන්නේ නැතිව මොනවා හරි දෙයක් කථාකරල එි වචනය කියපල්ලා බං...😎😁😁❤️👍🙏

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥

    • @wasanthakumarasiri4316
      @wasanthakumarasiri4316 Рік тому +1

      පට්ට ගෝතයෝ නේද බන් දෙයක් ලස්සනට නම් මුන්ට කරන්න බැ

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@wasanthakumarasiri4316 🧡💥🙏

  • @gayantharanga5703
    @gayantharanga5703 Рік тому +21

    අපේ ගමේ එවුන් දෙන්නා ආදරෙයි බං ❤❤❤

  • @oneJA731
    @oneJA731 Рік тому +4

    1:20 අනේ ඒ අක්කිගේ ලස්සන....නිලියක්දෝ

  • @sahasmiA
    @sahasmiA Рік тому +7

    චැනල් එකකින් කිව්වම එයාලට හිනා..."ඒක තමයි කවදාවත් නැතුව එහෙම හිතුනෙ කියලා"...

  • @nimeshweerawardhana7580
    @nimeshweerawardhana7580 Рік тому +24

    සේනාධි & සමාධි අයියෙ, ඔයත් ඔයඑක්කම අම්මට හරි තාත්තට හරි කෝල් එකක් අරන් ආදරෙයි කිව්වනම් ගැලපෙනව නෙ...

  • @sunethrapriyadarshani
    @sunethrapriyadarshani Рік тому +28

    ඔහොම කියනකොට ගොඩක් අම්මලා නම් බය වෙයි හැබැයි. ඇයි මේ එකපාරටම කියලා.

  • @ravifleming
    @ravifleming Рік тому +33

    galle face awilla ammata oka kiyanna call ekak gattanam ape amma hithanne mama muhudata paninna hadanawa kiyala😂❤

  • @shehanimaduwanthi7686
    @shehanimaduwanthi7686 Рік тому +20

    කවදාවත් ආදරෙයි නොකියපු උන් එකපාරට කියද්දි ඒ දෙමවුපියෝ ෂොක් වෙනවා ඇති😂

  • @SLfunny_Chalangers
    @SLfunny_Chalangers Рік тому +4

    යකෝ අම්මට තාත්තට ආදරෙයි කියල අවසානෙට චැනල් එකකින් කියන්න කීවෙ කියල අර කියපු එකේ වටිනාකම නැති කරන්න එපා...නිකම් කියන්න හිතුන කියලවත් කියහල්ල අඩුම....😂

  • @SuloSaje
    @SuloSaje Рік тому +3

    මම කවදාවත් කියලා නෑ මට කියාගන්න හිත හයියත් නෑ එහෙම වචනයක් කියන්න ගද්දිම මට ඇඩෙනවා හිතද්දී ත් ඒත් මං ගොඩක් ආදරෙයි කවදාහරි ම දවසක මං හිතනවා ඒක මට කියන්න ලැබෙයි කියලා😢😓

  • @minolisujani1239
    @minolisujani1239 Рік тому +3

    Ara konde badan inna ayiya thama hariyatama lassanata kiwwe.thaththata kiyala amma ko ahala ammatath kiyala baya wennath epa kiwwa.nikan vath kiwwe na chanal ekakin kiyala❤❤❤respect

  • @sararanaweera9063
    @sararanaweera9063 Рік тому +3

    ඒ ආදරේ කියන වචන ටික කිව්වම අම්මට තාත්තට පුදුම හිතෙනවා.. ඒත් එයාලා දන්නවා දරුවන්ගෙ ආදරේ
    අනේ සතුටු වෙනවා අම්මලා තාත්තලා. අනේ අන්තිමට utube channel එකක program එකක් කියලා කියන්නැත්තම් වටිනවා... මෙයාලා කිව්ව නිසා කිව්වා කියලා කිව්වම එයාලාට දුක හිතෙනවනේ.

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥

    • @DenethYugantha-g7e
      @DenethYugantha-g7e Рік тому +1

      Hm aththa.😢 eth kawadawath nathuwa mokada me kiyala eyala baya weyi ne
      Habayi gedara gihin aye kwwanam adareyi kiyala niyamayi

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@DenethYugantha-g7e 🧡💥🙏

  • @ManthreelageIndika
    @ManthreelageIndika Рік тому +5

    ඊයේ කියන්නෙනම් බොරු. අම්මගෙ කතාවෙන්ම තේරුම් ගන්න පුලුවන්.😅😅

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 Рік тому +22

    මයික් එක තියන අයියා අමු සින්දු කියන එක්කෙනා වගේ.

  • @sikurutharuwa-lj1mw
    @sikurutharuwa-lj1mw Рік тому +17

    මට අම්මාට කතා කරන්න කිවුවොත් අදරේයි කියන්න කලින් මට ඇඩෙනවා... මම එච්චර ආදරෙයි එයාට... ❤

  • @kasunlakshitha7650
    @kasunlakshitha7650 Рік тому +10

    ඒක පට්ට ❤😂

  • @kawyachathurangi4950
    @kawyachathurangi4950 Рік тому +4

    Aththatma meka godak watinwa ❤

  • @HeshanThisara-i2z
    @HeshanThisara-i2z Рік тому +12

    පට්ට අයියේ ❤❤❤🎉

  • @akashkannangara2876
    @akashkannangara2876 Рік тому +12

    Great One ❤

  • @nalinrangajith212
    @nalinrangajith212 Рік тому +1

    සුපිරිම වැඩක් මචන්

  • @siyanaugustin601
    @siyanaugustin601 Рік тому +10

    Well done brother

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Рік тому +2

    නියමයි ❤❤❤

  • @damithnilanga3843
    @damithnilanga3843 Рік тому +1

    Oyala mata me de karanna kiwoth edata mama asaranai 😢mokada mage thaththa nathi una amma ledek..eyata apiwawath mathaketa enne na😢😢eth dennatama pana wage adarei ❤

  • @gayantharanga5703
    @gayantharanga5703 Рік тому +31

    අපේ ගමේ උන් දෙන්නා ආදරෙයි ❤❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 10 місяців тому +1

    බොහොමයක් අයට හදවතින්ම හිතන්න පුලුවන් කතාවක් ❤

  • @AnuraPrasanna-r4c
    @AnuraPrasanna-r4c Рік тому +1

    E hemoma adrei thamai ammatai thaththatai eth den awankawamada kiwe program eka nisa neda ehemA nokiya adarei kiwanam ammai thaththai mohothakata hari sathutin innethi ayeth ammai thaththath adareida kiyala ahuwanam

  • @gihanimaduhansika9661
    @gihanimaduhansika9661 Рік тому +10

    Math innawa ane....❤😂

  • @vishwapathirana9153
    @vishwapathirana9153 Рік тому +10

    නියමයි ❤❤❤❤❤❤❤❤

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 Рік тому +1

    Ane harima lassana vidio akak meka oyata karanna hituna aka pinak shoi ane❤❤❤❤🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍

  • @ama.M.weerasekara
    @ama.M.weerasekara Рік тому +7

    Ammo math innwaaaaa🤭😍❤️mru aiye digtm krgen ymuuu 😌😍 jayawewa 😁💗

  • @sltagshownew
    @sltagshownew Рік тому +5

    ලස්සන වැඩක් ...🎉🎉🎉❤❤❤❤

  • @DakshinaGimhani-r4m
    @DakshinaGimhani-r4m Рік тому +11

    Aurudu 9k wenawa adarai kiyala kiyanna lebuni na. Kagahala kiyanna hitenawa amme taththe adarai kiyala 😢❤

  • @Mdwkr12
    @Mdwkr12 Рік тому +3

    මම දැන් අම්මටයි තාත්තාටයි අය්යටයි කියලා තියෙන්නේ, එහෙම කිව්වොත් මාත් මගේ සුදු දූට ගොඩාක් ආදරෙයි කියලා කියන්න කියලා....

  • @saranginimeshika3085
    @saranginimeshika3085 Рік тому +4

    Eththatama asama pogrom ekak ❤️❤️❤️
    Asama youtube chanal eka ❤️

  • @JanithHasaranga-j7z
    @JanithHasaranga-j7z Рік тому +5

    එක මරැ හැබයි 😂😂

  • @endgame4976
    @endgame4976 Рік тому +5

    ai e kiyala ahuwama chanel ekakin kiyala kiyanna nodi hitiyanam maru😀

  • @SarojaDilrukshi-ru1ce
    @SarojaDilrukshi-ru1ce Рік тому +1

    Meka nm maru concept ekk❤❤ digtama krgena ynna,menna me wgae dewl thmai wenna onj,subapthnwa oylge channel ekta ❤

  • @NimalGunathunga-ul7nf
    @NimalGunathunga-ul7nf 11 місяців тому +1

    Wede niyamai..

  • @djole2792
    @djole2792 Рік тому +6

    ❤😂 සුපිරි

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 Рік тому +1

    Adare purudu karana loku pinak oyalata gerat job ❤❤❤❤

  • @sanjayapushpakumara8231
    @sanjayapushpakumara8231 Рік тому +11

    ආදරෙයි ❤❤❤

  • @Homefood222
    @Homefood222 Рік тому +8

    කාර්යබහුල ජීවිතයක් ගත කරන අපි හැමෝටම අපි වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන එයාලාට ආදරෙයි කියන්න තවත් අයට මතක් කරන්න වෙලා....එහෙම හරි කමක් නෑ ආදරෙයි කියනවා නම්...එයාලට අරගෙන කියන්න එපා යූ ටියුබ් වීඩියෝ එකකට කියලා ..පව්...එයාලා නොකිව්වත් හිතින් හිතයි ඒක තමයි නැත්තම් කොහෙද මේ ලමයින්ට අපිට ආදරෙයි කියන්න මතක් වෙන්නේ කියලා ....කවුරු හරි කියපු නිසා උනත් කමක් නෑ ඇත්තටම හදවතින්ම බොරුවට හිනා නොවී ආදරෙයි කියන්න ....❤

    • @RashmiLawanga
      @RashmiLawanga Рік тому +1

      Ehema kiyanne ammala baya wena nisa.demapiyo dannawa katin nokiwwata daruwo demapiyanta adrei kiyala.

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      💥❤

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@RashmiLawanga 💥❤

  • @siyanaugustin601
    @siyanaugustin601 Рік тому +8

    Super😊

  • @dulanjanarajapaksha-b8n
    @dulanjanarajapaksha-b8n Рік тому +9

    patta😘

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Рік тому +4

    නියමයි ❤❤❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx Рік тому +3

    මෙහෙම කමෙන්ට් එකක් දාන එක හරිද වැරදිද දන්නෙ නෑ.... අම්මලා තාත්තලට ආදරේ කියන්න දරුවන්ට හුරු නෑ..ඒ ආදරේ කියන වචනෙ අහලා අම්මලා තාත්තලට හුරු නෑ....මේ ඇත්තමයී හරි පුදුමයී...මම ඉඩක් ලැබෙන හැම වෙලාවකම මගෙ අම්මට ආදරෙයි කියනවා, මටත් අවුරුදු දාසයක දුවෙක් ඉන්නවා....එයා රෑට නිදාගන්න යන්නෙත් අම්මෙ මං ගොඩාක් ආදරෙයි බුදු සරණයී, කියලා....දරුවො වැරදි නෑ දෙමාපියො ආදරෙයි කියලා පුලුවන් හැම මොහොතකම එයාලට කියන්න, එතකොට එයාලත් ඒකට පුරුදු වෙනවා...ආදරෙ හිතේ තිබුණට වැඩක් නෑ...කියන්න ඕන,පෙන්නන්න ඕන, දැනෙන්න ඕන...

  • @thusharilanka8081
    @thusharilanka8081 Рік тому +1

    Kollo kellantai kello kollatai aadhari kiyai,bath kawai,ath thamange demawupiyanta aadhare kiyanewath bath katatak kawannewath nethi aya koitharam ethidha.

  • @savdesilva359
    @savdesilva359 Рік тому +7

    පව් අපේ අම්මල තාත්තාල මොකුත්ම
    බලාපොරොත්තු නොවී ඉන්නේ...

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari Рік тому +2

    Hamadama kol eka aran thiyaddi mama adareyi sudu amma sudu thaththa Ummma mage pana kiyala thamayi thiyanne eth mun love karana ekita hari ekata hari ude hava love you nodakin

  • @NOTYBO-zx
    @NOTYBO-zx Рік тому +1

    අනේ ඒක නම් මරු appa

  • @surekanishani4771
    @surekanishani4771 Рік тому +7

    එල ❤😂

  • @sausau32
    @sausau32 Рік тому +6

    Ara nangila 3 boru kiuwe. Eeye re kiuwalu 😭😭😭😭

  • @Yenuki762
    @Yenuki762 Рік тому +2

    Me wage vediyo digatama one ayiya 😂❤

  • @minolisujani1239
    @minolisujani1239 Рік тому +1

    Chanal ekatath jayen jaya ayiyee❤❤❤

  • @Iromi-x1x
    @Iromi-x1x Рік тому +5

    තාත්තේ මට ඔයාව මතක් වෙනෝ godak නිවන් සුව

  • @Sapnamadushani1996
    @Sapnamadushani1996 Рік тому +4

    maru broo❤❤❤

  • @inokapadmakumari3446
    @inokapadmakumari3446 Рік тому +1

    Harima lassanaii❤❤❤❤❤❤

  • @shashika-kq1hv
    @shashika-kq1hv Рік тому +6

    අම්මට ආදරෙයි කිව්වම ඔහොම තමා

  • @sagittariusa5642
    @sagittariusa5642 Рік тому +3

    කෙල්ලො තාත්තට ආදරෙයි කියන්නෙ කීයක්හරි කඩාගන්නොකට

  • @VishwaTharu-o4r
    @VishwaTharu-o4r Рік тому +8

    ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @dedunusulochana4367
    @dedunusulochana4367 Рік тому +11

    ammo ammala ahana ewata hina yanawa..

  • @maleeko4875
    @maleeko4875 Рік тому +4

    මෙකේ කිසිම හැගීමකින් කියන්නේ නෑ ...ඔහේ කරන්නන් වාලේ කරන්නේ නැතුව ක්‍රියේටිව් වෙන්න...

  • @disnakumari90
    @disnakumari90 Рік тому +1

    Thank You sooooo much
    😘😘😘😘😘

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd Рік тому +1

    Kello kollo dn ammta thtthta adarai kiynna un den adarai kiynna unlage anangayata 😂😂😂

  • @Yenuki762
    @Yenuki762 Рік тому +4

    කපල් ගාවට යන්න එපා 😁

  • @lankakalpani4778
    @lankakalpani4778 Рік тому +1

    Eka maru❤️

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 Рік тому +1

    Ape lankawe ahema sankurtiyak na ammala podumai etin😂😂😂🎉❤😂😂😂😂

  • @tharinduviraj5057
    @tharinduviraj5057 Рік тому +7

    පට්ට මචන් ❤❤❤

  • @imashapereraVlog
    @imashapereraVlog Рік тому

    නියම වැඩක්..ඒත් ඒ කියන වචනේ හුගක් හැගීමෙන් කියන්නයි ඕනේ..නැත්නම් ඒක අහන අම්මලට තාත්තලටත් විහිලුවක්..අනික එයාලට ඒක දැනෙන්නෙ නෑ..channel එකක් නිසා නෙමෙයි කියන එක එයාලට අගවන්න හොද නෑ..ඇමතුම් ගන්න කලින් ඒක මිනිස්සුන්ට කියල දීලම ඒ වැඩේ කලා නම් අති සාර්ථකයි කියන එක තමයි මගේ අදහස

  • @Shalaa.ashinshani
    @Shalaa.ashinshani Рік тому +1

    Ane aiye eylt kiynn hethuwa ahddi program ekakim kiyl kiynn epa kiyl ethakota adare wadi 😊❤

  • @user-ww3bg5ls7d
    @user-ww3bg5ls7d Рік тому +1

    1:22😂
    4:22 😂

  • @Ranuga1212
    @Ranuga1212 Рік тому +13

    Ane as walata kadulu awa❤😢

  • @sithmiminara223
    @sithmiminara223 Рік тому +2

    ඊයේ කිව්වා නම් කෝල් එක ගන්න ලැජ්ජ වෙන්න දෙයක් නෑ😂

  • @ashanitharushika9851
    @ashanitharushika9851 Рік тому +2

    Meka maru 🥺♥️🔥

  • @dilshiekanayaka
    @dilshiekanayaka Рік тому +3

    එහෙම ආදරෙයි කියන්න අම්මා අප්පචිචි නැති මම😞😔

  • @BlackdevilHard-styles
    @BlackdevilHard-styles Рік тому +3

    8:05

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 10 місяців тому +1

    සුදු පාට ශට් ඇදගන හිටපු කොල්ලො තුන් දෙනාගේ පිටිපස්සේ හිටපු පිබුරව දැකපු උන් මේ කොනට😂😂😂

  • @shamalidevika6469
    @shamalidevika6469 Рік тому +2

    ana godak hoda wada satahanak akata nam godak aduna 😘❤