වෙන්න යන දේ ගැන අරිහත් තෙරණියගෙන් විශ්ව අධ්‍යාත්මික පණිවිඩයක්

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 248

  • @englishmastersl
    @englishmastersl Рік тому +12

    මම කතෝලිකයෙක්. මෙය ඉතා ගැඹුරු ධර්මයකි. මේ ආකාරයේ ගැඹුරු දහම් ඉගෙන ගැනීම ඉතා අපහසුයි. කරුණාකර මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +1

      ආගම කුමක් වුව ද මේ දෙසන දේ තමන්ට
      වැටහුම ලැබුම පැතුම හා ඇවැසි පින් අනුව !!!
      එ නම් ,
      බෝ පැකි දම් 3 7 මත !!!
      අ තී වෙසෙසින් මැ
      ඒ 3 7 න් පැ රු ම් 1 0 සෑ හෙ න ට
      පි රී ති බි ය යු තු ය් , පැතුම හා !!!

    • @kishairomi5984
      @kishairomi5984 Рік тому +2

      ඔබගේ ආගම කෝක වුනත් මේ ධර්මය අවබෝධ වෙච්ච කෙනාට නිවන අප ළඟ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      කාට කාට වුව ත්
      යා න් ත ම් ව ත් නොතේරෙනවා වුව ත්
      නැවත නැවත නැවත නැවත නැවත........
      මේ දහම් දෙසුම් අසා සිටීමෙන්
      තේරෙන බව විතරක් නෙ වී
      රහත් වීමට වුව හැකි වි ය හැ කී
      බෝ පැකි දම් 3 7 සපිරී ඇ ත් න ම් !!!
      මෙත් බුදුන් කලැ නිවන අවබෝදය පැතූ අයට
      ඒ වැටහුම
      ලැබෙන්නෙ නෑ !!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      වෙන ආගමක ඉපදුන ත්
      පෙ ර් බ ව ව ල
      නි ව ණ ලැබුමට ඇවැසි කරුණු
      ඔ බ
      ල බ ලා ඇ ති
      බො හො ම වි ට , MOST PROBABLY ,
      ඔහොම බුදු දහම ඇසුමට පිරිය !!!
      ජා ත සෝ වා න් වශයෙන් ද
      සමහර පින් වත් අය
      මිස දිටු පවුලක උපත ලද හැකි !!!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Рік тому +41

    අරහත් උත්තමාවිය ට මාගෙ නමස්කාරය වෙවා!. ඔබවහන්සේ වදාරන දහමි කරුණු ඉතා ගැඹූරුයි. සමහර විට නුවණ මදි නිසා තෙරුමි ගන්න අමාරුයි.මොකද බොහෝ කරුණූ වල සැගවූනූ අරුත් තියෙන බව පෙනෙනවා. ඔබවහන්සේ ධර්මය අපට වටහා දීම ගැන පිං.

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      ඇ ය ට පි න් ඕ න නෑ !!!
      " " ග න්,න ත් බෑ !!!
      " " ලෑ බෙ න් නෙ ත් නෑ !!!
      සා දූ !
      සා දූ !!
      සා ධූ !!!
      මා ,ඇ,ය ට ව nදි න් නෙ නැත්තෙ ,
      මා ම හ ණ වෙ ලා වසර 2 7 ක් විතර හි න් දා !!!
      ඒ උතුමියන් වහන්සේට
      මා සසර පුරා ලද
      සෑ ම ලොව්තුරු පි න් බෙලෙන්
      සැ ප සු ව සුපිරි සු පි රි දි ගා ' යු වේ වා ! වේ වා !! වේ වා !!!

  • @sanulidahamdi7932
    @sanulidahamdi7932 Рік тому +18

    ඉතාම ගැඹුරු දේ ශනාවක් !!! මේ උතුම් සද්ධර්මය තුන් ලොව සිසාරා රැව් දේවා!!! සියලු ලෝක සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා!!!
    ආර්ය උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!!!

  • @chandanakumara6556
    @chandanakumara6556 Рік тому +7

    විවෘත වු නිර්මල බුදුදහම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dishnajayasundara6830
    @dishnajayasundara6830 Рік тому +10

    මේ උතුම් සද්ධර්මය තුන් ලොව සිසාරා රැව් දේවා!!! සියලු ලෝක සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා!!!
    ආර්ය උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!!!

  • @05088
    @05088 Рік тому +5

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්ය 🙏🙏🙏🙏, ඔබ වහන්සේට වන්දනා කරමි
    ❤🙏🙏🙏🌹🌹🌹

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 Рік тому +20

    අපගේ භාග්‍යවතුන් වතුන්වහන්ස ,
    ගෞරව නමස්කාරය .....සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @anandaweerasinghe2669
    @anandaweerasinghe2669 Рік тому +4

    ,පින්වත් තෙරනින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .බෞද්ධයන් යයි කියාගෙන එයම ජිවනොපාය කරගත් අයට සමහර විට මෙම දෙසුම අල්ලන්නේ නැ.තවද එවැනි බොහො අයට මෙය වටහා ගැනිමට තරම් බුද්ධි මට්ටමක් නැ.කෙසේ වෙතත් සත්‍ය සදා බැබලේවි.

  • @lahirudilshan5157
    @lahirudilshan5157 Рік тому +13

    ඔබ වහන්සේ වදාරන මේ දර්ශනය තමයි මම මෙතෙක් කල් හෙව්වෙ. මෙතෙක් කල් දහම් පාසලෙන් පාසලෙන් පතපොතෙන් ඉගැන්නුවේ වරදින් මිදී පිංකරන්න පමණයි. පෘතක්ජන ලෝකයෙ පිං දහම් කරමින් බෝධිපූජා තබමින් ධාතූන් වදිමින් ජීවත්වෙන කියලා. මරණින් මතු තවත් භවයක සැපවිදින්න ප්‍රාර්ථනා නා කරන ජීවිතයක්ය. භවදුක නැතිකරගතයුතයි කියා ස්වාමීන් වහන්සෙ ලා දේශනා කළත් එය කරන විදිය කිසි කෙනෙකුට පහදා දීමට නොහැකිවිය. බෝධියට චෙත්‍යයට වැද වැද මෙලොව සැපසම්පත් ලබන සැපජීවිතයක් ගෙවන්න ප්‍රාර්ථනා කළා මිස මේ සසර දුක් නිවන්න කියාදෙන කිසිවෙක් හමුවුනෙ නැත. පිරිත් දේශනාවල අරුත් නොදැන පිරිත් මන්ත්‍රයක් වගේ ජපකරලා අමනුශයින්ගෙන් බේරෙන්න නූල් ගැට ගහමින් මුලා විච්ච ලෝකයක මෑණියනි මට සැනසීම නොලැබුණි. මෙතෙක් කල් නිවීම දෙසන කෙනෙක් මුණ නොගැසුනි. ඔබවහන්සෙ පහදා දෙන සත්‍ය මැනවින් වැටහුනෙමි. මෙතෙක් කල් මට නොලැබුන සැනසීම අද ලැබුනි. ඔබ වහන්සේගෙ දේශනය මී පැණී සේ රසවත්ය. ඔබවහන්සෙට චිරාත් කාලයක් තව දීගායූ පතමි.තවතවත් දහම් දෙසා මිනිසුන්ගෙ භවදුක නැතිකරන්න මාර්ගය දෙසත්වා... සියල්ලන්ටම ප්‍රඤ්ඤාව පහල වේවා...!!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      අ ධි මා න යෙ න් දැ ය් විමසන්නේ ,
      තේරුම නො දැ න පිරිත් ජප කිරීම මුළවකි ය් හිතන
      නි සා !!!
      සෝවාන් නම් ,
      එ හෙ ම මු ළා හිතක් වේ වී ද ? ? ? ! ! !

    • @koongahakotuwadchandra
      @koongahakotuwadchandra 4 місяці тому

      කාලි කඉ
      ග7

  • @dhammashantha7970
    @dhammashantha7970 Рік тому +3

    ජනතාව පැවිදි සියලු දෙනා බුද්ධ දර්ශනයෙන් බැහැරව ලාභ සත්තාර වෙනුවෙන් මිත්තයාදෘස්ට්ක වැදුමි පිදුමි කරයි.

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 Рік тому +2

    මම අදහනවා මේ මෑණියන් වහන්සේ .

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Рік тому +18

    අරිහත් පලය ලද උතුමෙකුට පමණි මෙවැනි දහමක් මෙලස පැහැදිලි කලහැක්කේ෴සාදු සාදු සාදු

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +1

      ස ම හ ර වි ට ,
      දහම අවබෝදය ලද අයට ත්
      ඒ හැකි වේ වී !!!
      මේ මෙහෙණියට හැකි ම මෑ ය් !!!
      රහත් නු වූ මෙහෙණියක ති ලොව මැ නෑ !!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      ස ස රේ
      නිවනට
      සුදුසු කම ලැ බ ඇති අයට ත් ,
      නො තේ රී හෝ පුන පුනා අහන අයට ත්
      පැ තු ම අ නු ව
      අ ව බෝ ද ය !!!

  • @kumudunichandralekharammut5784

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 Рік тому +2

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස 🙏🙏🙏 🌸🌸🌸

  • @lahirudilshan5157
    @lahirudilshan5157 Рік тому +4

    මෝහෙන් මුලාවෙලා ඉන්න මිනිස්සුන්ට ප්‍රඤ්ඤාව පහල වේවා මේ දේශනාව තුලින්.. සාදු සාදු සාදු...🙏🙏🙏

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj Рік тому +3

    සාධූ සාධූ සාධූ සාධූ !තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

    • @karnagala
      @karnagala Рік тому

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻❤️❤️❤️

  • @sameerasameera2890
    @sameerasameera2890 Рік тому +2

    සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 උතුම් පිං දෙසනාවක්
    තෙරුවන් සරනයි 🙏

  • @nawatime_titha
    @nawatime_titha Рік тому +6

    ශෙු්ෂ්ඨ උත්තමාවියක්..

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Рік тому +4

    තෙරුවන් සරණයි .
    ...මෑණියනේ ඔබවහන්සේට ..

  • @gunarathnabandarawanninaya5672
    @gunarathnabandarawanninaya5672 Рік тому +11

    තෙරැණියන්වහන්ස.ඔබ වහන්සේගේ දේශණාව තේරැම් ගැනීමට විශාල දහම් අවබෝධයක් තිබිය යුතුයි.අන්අයට නොතේරෙයි.හැබැයි මෙම දේශණාව අහපු අපට ඔබ වහන්සේ කව්ද කියලා දැනගන්නට හැකිවුනා.අනිවාර්යෙන් ඔබ වහන්සේ නිවන් දැකල ඉන්න බව වැටහුනා.තෙරැවන් සරණයි.

    • @naturecreation9951
      @naturecreation9951 Рік тому

      ඔබතුමා ට තේරෙන්නේ නැත. මේකේ ඇති ගැඹුරක් නැත. මේ නිඝණ්ටනාථගේ කතා.. ඕවා ඉගෙන ගත්තෙත්.. බුදුන් ගෙන් ..

    • @nawatime_titha
      @nawatime_titha Рік тому +1

      @@naturecreation9951 .ඔබතුමා නිගන්ඨබන දන්නවා ඒ ඇති.🙏🙏මෙ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      තේරුම් ගැනීමට ඇවැසි අවබෝදය නෙ වි ,
      අවබෝදය සඳහා සුදුසු කම !!!
      එ නම් :
      බෝ පැකි දම් 3 7 ස පු රා නැති බව
      හා
      නිවනට පැතුම

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      @@naturecreation9951
      ඔබ ඉන්නේ අං ගොඩ මොන කා ම රේ ද ? !!!
      1 3 6 යම බල්ලන් එනතුරු බලාගෙන ඇති !!!

    • @nawatime_titha
      @nawatime_titha Рік тому

      @@harisaraharisara7828 සුදුසුකම /නිවනට පැතුම?ලැබෙයිද හිතන පතනදේ?හිතා ගන්න බැ???🙏

  • @chanduwiki9674
    @chanduwiki9674 Рік тому +6

    මේ දහම් සාකච්ඡා දිගටම කරගෙන යන්න කාරුණිකව ඉල්ලා සිටිමි ...

  • @chandrabandara1656
    @chandrabandara1656 Рік тому +1

    Oba Wahanseta Namaskara Wewa.

  • @sumiththushara1618
    @sumiththushara1618 5 місяців тому

    සාදු සාදූ සාදූ ඒ බුද්ධස්වබාවයට නමස්කාර වේවා .🙏🙏🙏❤️

  • @roshanperera7901
    @roshanperera7901 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @PrasannaBandara-l1s
    @PrasannaBandara-l1s 2 місяці тому

    නිරෝගිමත් දීර්ඝායුසයක් වේවා

  • @upulpriyantha5928
    @upulpriyantha5928 Рік тому +10

    ඔබ වහන්සේට, දෙන්න පිං නැ,මාගෙ ප්‍රනාමය 🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      කාටවත් පිං දෙන්න බෑ !!!
      ර හ ත් නැ ති අ ය ට නම්
      අනුමෝදනට සැළැස් විය හැකි !!!

    • @upulpriyantha5928
      @upulpriyantha5928 Рік тому

      @@harisaraharisara7828 අනූවන කමයි මොඩ කමයි අනූමොදම්

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      ​@@upulpriyantha5928
      කැට පත ත දි න් ,අල්ලා ගන්න , ඒක බිම නොවැටෙන්ට !!!

  • @thathagathadahama2504
    @thathagathadahama2504 Рік тому +4

    ඇත්ත දැකලා බොරුවෙන් ගැලවෙන අයට අපූරුවට පැහැදිලියි මේ තථාගත දහම ...

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 Рік тому +1

    අරියහතුන්වහන්සේට මාගේ නමස්කාර ය වෙත්වා !🙏🙏🙏🙏🙏🙏

  • @sudheerasubha7692
    @sudheerasubha7692 Рік тому +1

    Sadu sadu🙏🙏🙏🙏 mehenin wahaneta mama namaskara karami.....🙏🙏🙏🙏🙏🙏

  • @kpthennakoon7113
    @kpthennakoon7113 Рік тому +10

    ඔබ වහන්සේ කියන සත්‍ය ගැඹුරු දහම තේරුම් ගැනීමට අවබෝධයක් තිබිය යුතුය තෙරුවන් සරනයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      අවබෝදයට ඇවැසි වන්නේ
      බෝ ධි පා ක් ෂි ක ධ ම් ම 3 7 පිරුම ය් !!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      අ ව බෝ ද ය ල බ න් ට

      පු න පූ නා
      අහන්න !!!
      එ ත කො ට
      බෝ පැ කි ද ම් පි රේ වී !!!

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz Рік тому +2

    තේරැන් ගන්න ආමාරැයි මෑණියන් වහන්ස ඒත් සත්‍ය දහම ඔබ වහන්සේ දේශනා කරන්නේ ...තෙරැවන් සරණයි

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому +1

      නැ ව ත නැ ව ත පු න පු නා
      දි ග ට ම මෑ අ ව දා න යෙ න් අසන කොට
      අ ව දා ර ණ ය
      ව නු ඇ තී !!!

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 Рік тому +4

    තෙරුවන් සරණයි

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 Рік тому +1

    Me bhagya wath wu arahath wu samma sambudu rajanan wahanseta mage namaskaraya wewa🙏🏼🙏🏼🙏🏼

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 Рік тому +2

    අන්දකාරයට පහනක් සේ ජිවිතය ආලෝකය උදා වේවා..

  • @askban9318
    @askban9318 3 місяці тому

    Sadu Sadu Sadu!!! I am Asoka Bandara from Aranayaka.

  • @nadeeshajayasekara3726
    @nadeeshajayasekara3726 Рік тому +3

    උතුම් පාරමීතා වඩපු අයට යථාර්තය අවබෝධවනු ඇත.
    තම තම නැණ පමණින් අවබෝධ වේවා 🙏

    • @sriyanijayawardana1299
      @sriyanijayawardana1299 Рік тому +1

      නමස්කාර වේවා, පොළොන්නරු වේ අ,පී,

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 Рік тому +1

    සාදු සාදු සාදු !!!!!

  • @vijithakumari3547
    @vijithakumari3547 Рік тому +1

    සාදු සාදු සාදු

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 Рік тому +5

    අවසන් මොහොතේ සරිරයඅල්ල්ලාම වටහා දුන්නා .මොලේට වටහා ගන්න පුලුවන් කෙනා පමනක් වටහා ගනී.මේධර්මය ගබුරුදහම

  • @chandanik88
    @chandanik88 Рік тому +1

    ගෞරවණීය මෙහෙණීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +4

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @sudassihimi8461
    @sudassihimi8461 10 місяців тому +1

    පරමාර්තය ඉක්මවා ගිය අති දාවනයෙන් දහම පටලවාගත් ගැහැණියක්..අහන අයත් කියන ගැහැනියත් මං මුලා වුවන්ය සද්ධර්මය ඉක්මවා ගිය..

  • @nethminik
    @nethminik 5 місяців тому

    මෙවන් ධර්මයක් අවබොධ තරගැනීමට හොද සියුම් පුග්ගුාවක් තිබිය යුතුයි 🪤💮💮💮💮🙏🙏🙏🙏🤍🤍🤍🤍🌻🌻🌻🌻🌻🌻

  • @sha-bs4zr
    @sha-bs4zr Рік тому +1

    ARAHATH THERANIN Wahanseta Mage NAMASKARAYA WEVA.....🙏

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 Рік тому +8

    පසන් ගෞතම මුනිදු බුදුවී
    සාසනේ ලොව පැවතියේ
    එසම්පත් ඇති කළක් යනවා
    මරුවා සමගින් හුරු දියේ
    වසක් ඇති කළ කරපු පින් මදි
    කැටුව යන්නට පැහැ දියේ
    උපන්දා සිට කරපු පව් නැත😮
    වරක් වැන්දොත් කැළණියේ
    මේ කිව්වේ කල්‍යාණ මිත්‍රයාගෙන් න්‍යාය අහගන්න කියලා ඒක අහ ගත්ගත්තා නම් උපන්දා සිට කරපු පව් හතර අපායේ යන්න කරගත්තු ඒවා ඔක්කොම තියනවා හැබැයි එකක්වත් විපාක දෙන්න හම්බවෙන්නේ නෑ
    ඔක්කොම අහෝසි කර්ම වෙනවා ඇයි සතර අපායෙන් නිදහස් ,ආයෙ ඒවා අරන් යන්න බැහැ මේක අපේ ජනවහරේ තිබුණා දැන් තියෙන්නෙ මොකද්ද ඉතිරිවෙලා තියෙන්නේ
    උපන්දා සිට කරපු පව් නැත
    වරක් වැන්දොත් කැලණියේ
    උපන් දා සිට කරපු පව් නැති කරගන්න කැලණි වදින්න නෙමෙයි කිව්වේ මෙතන
    තෙරුවන් සරණයි

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      ඒ හෙළිය
      අ තී
      ස ත් පු රී ස
      ක ළ ණ මි ත්
      ක ළ ණ අදහසක් !!!
      තු න් ස ර ණ ය් !!!

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Рік тому +1

    Theruwan saranai pinwath mehenin wahanseta.dirgausa lebewa.

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Рік тому +1

    Ayubowewa....Well Said, Sadu....Sadu....Sadu....🙏🏻🙏🏻🌈🙏🏻🙏🏻

  • @sunethradesilva1828
    @sunethradesilva1828 Рік тому +5

    මමත්වය නැති නොකර කාට වැන්දත් වැඩක් නැහැ .ඒක තමා තමාවම රවටා ගැනීමක් .

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 5 місяців тому

    සිතට ස්වභාවයෙන්ම එක් එක් ප්‍රිය කාරණා කැමති කැමති කාරණා එනව ඒත් සිතේ ගම් තවරාගෙන ඒවා අලවා නොගන්න ක්‍රියාත්මක වීමකින් තොරව ඒවාට පැමිණ යන්න දෙන්න සැබෑවටම බුදු රජාණන් වහන්සේ කෙසේදැයි ඔබට යන්තමින් හෝ දැකිය හැක
    සෝවාන් ඵලය සතුට දකින්න
    X Soldier සොල්දාදුවා

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne Рік тому +1

    සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏

  • @englishmastersl
    @englishmastersl Рік тому

    I kindly request you to do another programme with this අරිහත් තෙරණිය please

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 Рік тому +1

    Budu Saranai siyalu denata!

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 Рік тому +1

    තෙරණින් වහන්සේ කියන දේ තේරැමි ගන්න බැරි අය කවුරැන්දැයි ඔබම සිතා ගන්න. සත්‍ය පිළිබදව ඔබතුමිය කතා කිරිිම පිළිබදව කෘතඥතාවය පුද කරමි. නුවනැත්තෝ එය නිසි ලෙස තේරැමි ගනිත්වා. තුනුරැවන්ගේ සරණයි.

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 Рік тому +2

    Perfect.

  • @sriyagamage9001
    @sriyagamage9001 Рік тому +1

    Arahath uththma maniyan wahanseta mage namaskaraya wewa.

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv Рік тому

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @SehenduThisath
    @SehenduThisath 9 місяців тому +1

    තමාට තමාගේ සරණා සොයා ගත් අර්හත් තෙරනියට තවත් තෙරුවනගේ සරණ පැතීමේ ඵලය නිෂ්ඵලය. මේ අර්හත් වහන්සේගේ සත්‍යවූ තථාගත දහම සියලු සත්වයන්ටද? අවබෝධ වේවා! ප්‍රඥා ඇසවිවර වේවා!!

  • @sixlack5321
    @sixlack5321 Рік тому

    එහෙනම් අහමු.

  • @786kankungotukola
    @786kankungotukola Рік тому +6

    මොන ධහමකට හරි අපහාස කලොත්, තමන් තමන්ටම අපහාස කලා වගේ තමයි. විශ්ව ධර්මය ගැන අවබෝධය තියෙන කෙනෙක් කිසිම ධර්මයකට අපහාස කරන්නේ නෑ, අපහාස කලත් ධර්මයට කිසි දෙයක් වෙන්නේ නෑ

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 6 місяців тому

    Tharwan saranae sadu sadu sadu

  • @saddesilva5927
    @saddesilva5927 Рік тому

    APE maniyani wahanseta yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa deergayu wewa

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Рік тому +15

    ඇට වලට,කෙස් වලට වැඳ,වැඳ හිටපු එකෙක්වත් සසර වන්දනාවෙන් ඉවත් වෙලා ද? ඔබ වහන්සේ කියන කතාව මේ මෝහයෙන් අන්ධ මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. ස්තුතියි !

    • @dinudinesha9541
      @dinudinesha9541 Рік тому +2

      සහතික ඇත්ත, මිනිස්සු දහම danne නැහැ

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      පු න පු නා අහන කොට
      තේ රේ වී ,
      එ යි නු ත්
      බෝ පැ කි ද ම්
      ස පි රී !!!

    • @SehenduThisath
      @SehenduThisath 9 місяців тому

      අර්හත් තෙරණින් වහන්ස ඔබ වහන්සේ ඇසුරු කරලබාගත්දෑ බොහෝය සසර ගමනට තිත තැබිය හැකි බව පසක් කරන්නට විර්‍ය වඩම්. නැති බව මයි බුදු බව. ඉන්නවා තියනවා මම මගේ හැම තැනම සසරට බැඳීමටයි තෙරණින් වහන්සේ සියල්ල
      ක්ෂය කල බව මටද සිතෙයි

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 Рік тому +2

    වදින්නසුදුසුය් ඒධාතුන්වහන්සේලා.

  • @chathurangaachila2794
    @chathurangaachila2794 Рік тому +4

    සත්‍ය දහම බැබලෙමින් නැගී එයි.🙏🙏🙏

  • @MadhuraNuwan-xr7tf
    @MadhuraNuwan-xr7tf Рік тому

    තවත් මෙවැනි දේසනා කරන්න .

  • @Universal_universal1_
    @Universal_universal1_ Рік тому

    පච්චත්තං වේදි තාබ්බෝ වීංනොඔ හේතු.🙏🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 місяців тому

    සං ( රාග ද්වේශ මෝහ මුල් තුන ) මා (මිදී නිදස්වීම ) 🎉 සං මා දිට්ඨි 👈

  • @englishmastersl
    @englishmastersl Рік тому +1

    True

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 9 місяців тому

    සසර පුරාවට ම එරමිණිය ගාලක පැටලි , පැටලී එන අප සැම මහා පැටලිලි තත්ත්වයක ඉන්නේ ... මේ පැටලැවිල්ල ඉතාම සියුම් . කෙනෙකුගේ පියවි ඇසට මෙහි සත්‍යය නොපෙනේ ...ප්‍රඥාවම අවදි කර ගත් යුතුමයි ... එය රහසක් ... පොදු නොවුන දෙයක් ... එය තමා තුල පමණක් මයි ... වාද විවාද කරන්න කෙනෙක් නැ .... තනි ගමනක් . නිහඩ ගමනක් ..ඔහු ලොව තුල ද නැත .

  • @dhammashantha7970
    @dhammashantha7970 Рік тому +4

    බුද්ධ දර්ශනය තුල ලංකාවෙි කිසිවකු නැත.

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      මහ පොළොව ම ත
      බොදුවන් ඉන්නේ
      " දස්සනේන සම්පන්නෝ ... .... ...." යනු ඇ,ති
      කරණීය මෙත්ත් සුත්ත කියමින්
      තේරුම
      දැ න
      හෝ
      නො දැන !!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      මහ පොළොව ම ත
      බොදුවන් ඉන්නේ
      " දස්සනේන සම්පන්නෝ ... .... ...." යනු ඇ,ති
      කරණීය මෙත්ත් සුත්ත කියමින්
      තේරුම
      දැ න
      හෝ
      නො දැන !!!

  • @NuwanKalatta
    @NuwanKalatta 9 місяців тому

    Sadu sadu

  • @galkisselakkana6386
    @galkisselakkana6386 Рік тому +11

    මෙ වගේ සම්මුතියයි පරමාර්ථයයි පටලෝ ගෙන කරණ දේෂනා හෙලා දකිනවා

    • @anurudikadissanayaka3980
      @anurudikadissanayaka3980 Рік тому +3

      නුබගේ මොලේ මදි බුදුන් දකින්නට. නුවණ පදා ගන්න. බුදු සරනයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +1

      ඔ ය ටි ක
      ⁣ඇ ති
      ක ල් ප ගණන් නිරා ගිනි පහසට !!!
      N.B.
      ඒ කාලය අඩු කර ගන්නට
      ගිහින් හමු වී
      සමාව ගන්න ,
      අන් හැ ම වැඩ පසෙක ලා !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      පටලවා ගෙන ඇත්තෙ ,
      බෝ පැකි දම් 3 7 ස පු රා නැ ති
      ඔබ ය් !!!

    • @suranjiperera3649
      @suranjiperera3649 Рік тому

      ​@@harisaraharisara7828 37 Patali Patali inna,

    • @kushangunasekara5272
      @kushangunasekara5272 Рік тому

      අනිවාර්යයනේම, දහම පටලොගෙනයි තියෙන්න, අනුකම්පා කරනව හැර වෙන කරන්න දෙයක් නෑ ඉතින්, මෙවැනි අය එදත් හිටිය , අනාගතෙත් ඉදීවි

  • @mapalagamakarunaratna4464
    @mapalagamakarunaratna4464 Рік тому +2

    මේ ලෝකයේ සියලුම ප්‍රශ්න පැනනැගී තිබෙන්නේ නැති කෙනෙක්ව නඩත්තු කරන්නට යාම නිසයි. නැති දෙය නැති බව දැනගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැත.

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 Рік тому +6

    මෙන්න තවත් බුදු දහම කෙලසන අදර්මවාදියෙක් පව් කාර මෝඩ හැත්ත මුන් ගෙන් මේ වා ප්ලෑන් කරල සාකච්ඡා කරන අය

  • @susilanuradha5610
    @susilanuradha5610 Рік тому +1

    කොහොමද රහත් කියල හොයා ගත්තේ

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      ජා ත සෝවාන් නම්
      බොරුවට මු ළා වී
      සි වු ර ක්
      ඉ ති රි ය ක
      මෙහෙණි සස්න නැති වූ වාට ප සු ව ,
      රහත් නො වී
      පොරොවන්නේ නෑ ,
      පිස්සු නම් මි ස !!!!

  • @shubashini373
    @shubashini373 Рік тому +1

    Sadusadu sadu 🙏🪔. sadusadu sadu sadusadu

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 Рік тому

    Sadu sadu.

  • @pramodhanimadhubashini1869
    @pramodhanimadhubashini1869 Рік тому +19

    යූ ටියුබ් කාරයෝ තමා කාලෙන් කාලෙට පිස්සෝ ගෙන්නේ.රහත් වෙලා කිවුවාම කෙනෙක් යනවා වැඩසටහන් කරන්න.අනික් එක දේවාල කාරයෝ ප්‍රසිද්ධ කරන්නේ මේ යූටියුබ් කාරයෝ.බලන උන් පිස්සෝ කරනවා.කිවුවේ ඇත්ත කාට කේන්ති ගියත්.

    • @athulasenanayaka8645
      @athulasenanayaka8645 Рік тому

      🙋

    • @evienleema101
      @evienleema101 Рік тому +4

      මුන් උබලගේ ගොන් කම් මාකට් කරන් නේ කන්නේ

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 Рік тому +1

      සහතික ඇත්ත 👍

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 Рік тому +1

      රහත් උතුමෙකුට අන් අය හිතෙනදේ කියන්න පුලුවන්නේ කෙනෙක් සගවාපු දෙයක් සොයාදෙන්න පුලුවන්නේ ,ඔය රහතන් වහන්සේට මම අබියෝගය ක් කරනවා ,රුපියල් සියයේ නෝට්ටු තුනක් ලියුම් කවර තුනක දමා වසා තබනවා පුළුවන් නම් ඒ නොම්මර තුන නිවරදිව කියන්න ,තුනේම අන්ක නිවරදිව කියන්න පුලුවන් නම් මම ඇය හෝ ඔහු රහතන් වහන්සේ කෙනෙක් යයි පිලිගන්නවා ,කවුරු හරි කෙනෙක් මගේ ඔට්ටුව පිලිගන්නවාද

    • @SriyaniWeerasinghe-is4pr
      @SriyaniWeerasinghe-is4pr Рік тому

      ඇත්ත ...රහතන් වහන්සේලා රහත් බව ප්‍රකාශ කරන්නේ නැහැ. ...

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +3

    නමස්කාර වෙීවා මෙහෙණිණ්වහන්ස සාධු සාධු සාධු සාධු සාධු සාධු
    සත්‍යයි මෙහෙණිණ්වහන්ස සත්‍යයි සාධු සාධු සාධු සාධු
    මගේ කියන්න කිසිවක් නෑ මෙහෙණිණ්වහන්ස පැහැදිලිවම සත්‍යයි

  • @Reinorldte
    @Reinorldte Рік тому +1

    🙏🙏🙏🌹🌹🌹

  • @thusharahettigoda5577
    @thusharahettigoda5577 10 місяців тому

    ❤❤❤

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 Рік тому

    හුගක් වෙලාවට බුදුන් වහන්සේ ගැන රන්ඩු කරමින් කොහොලාල කරන සමහර මිනිස්සු ධර්මය හරි හැටි නොදත් වැරදි කරන පිරිස. ඔබ ඔබ පිලිබදව සොයා බැලුවොත් ඔබ කවුරැන්දැයි ඔබට වැටහේවි ඔබ කොහොලාල කරන්නේ කුමන අදහසින්ද යන්න ඔබට වැටහේවි. කිසිවෙකුට හින්සා කර ඔබට දිව්‍යලෝකේ යා නොහැක. සමහර ආගමිකයොත් එසේ සිතා කටයුතු කරයි ඒ සහරාන්ලා වගේ අය. අන්දකාරයේ නොව ආලෝකය මත ගමන් කරන්න. සත්‍ය දකින්න පුරැදු වෙන්න.

  • @SeethaHerath-kg5wt
    @SeethaHerath-kg5wt 5 місяців тому

    Pinvath theranin vahanseta degayu veva. nirawul thathagatha dahama siyau manusathunta avaboda kara ganemata manasa vivara veva.🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinudinesha9541
    @dinudinesha9541 Рік тому +5

    අනේ මේ comments අස්සේ බැලුවා කියන්න ලැජ්ජා නැහැ පින්වත් ඉන්නේ නිය මත ගත් pas වගේ පොඩි පිරිසක්, අනිත් සියල්ලෝ මහා පව් කරපු කොටසක්, මේ කියනදේ තේරුම් ගන්න මොළේ නැති හැටි, අනුකම්පා කරනවා හැර, බුදුන් කෙනෙක් මොනවා කරන්නද 😢

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Рік тому +1

    මහා සුඤ්ඤත සුත්‍රය

  • @syamaranadingha9580
    @syamaranadingha9580 2 місяці тому

    Mage arhath loweturu budurajunta mage namsekraya wewa sadu sadu sadu

  • @dhammashantha7970
    @dhammashantha7970 Рік тому

    මෑනියනි බුදුධ දර්ශනය තුලින් නිවන් කරා පියනගන්න

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      ඔයා ඉන්නෙ
      අoගොඩ
      මොන
      කාමරේ ද ????

  • @niroshini15
    @niroshini15 Рік тому

    හිත ඇතිවුනේ කෙසේද.

  • @syamaranadingha9580
    @syamaranadingha9580 2 місяці тому

    Mama mge lowe turaarhath thathgatha maniyan

  • @jayasinha5854
    @jayasinha5854 Рік тому

    💝💗💖

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 5 місяців тому

    ලෝකය බොරැවෙන් වහලනෑ.යතාර්ථය නොදැකීම හේතුව,මේ වා පිළිබද ගැඹුරින් හිතන්න, ධර්මය යටපත් වෙන්නෙ,අන්‍ය ආගමික යන්ගෙන් නොවේ.

  • @champaratnayake7181
    @champaratnayake7181 Рік тому

    🙏🙏🙏

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 6 місяців тому

    Aramawata anna puwantha mata mahana wanna hethanawa sadu safu sadu

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Рік тому +1

    ඉමස්මින් සති ඉදං හොති෴
    ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති෴
    ඉමස්මින් අසති ඉදං න හොති෴
    ඉමස්ස නිරොදා ඉදං නිරුජ්ජති෴

  • @niroshini15
    @niroshini15 Рік тому

    🙏🏾🙏🏾🙏🏾

  • @sumiththushara1618
    @sumiththushara1618 5 місяців тому

    මේ තමයි සත්‍ය දර්මය සමහර අයට වැටහෙන්නෑ ඒකටත් පිනක් තියෙන්න ඔීනෑ

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe Рік тому +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @SriyaniWeerasinghe-is4pr
    @SriyaniWeerasinghe-is4pr Рік тому +1

    කෙනෙක් මැරුණම හුස්ම ටික ස්වභාවය ධර්මය ට එකතු වෙනවා කියලා කීවා. මොකුත් නැත්නම් හුස්ම ටික ස්වභාවය ධර්මය ට එකතු වෙනවා ද, එහෙම නමි හුස්ම කියන එක තියෙනවා. මම අහල තියෙන ධර්මය නම් ඒකත් ධාතු හතරක්. එකතු වෙන්න දෙයක් නෑ. .අනිත්‍යයි

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      කියන්නා කෙසේ කීව ත් .......... ...!!!

  • @jayam1429
    @jayam1429 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏