බුදුන් කල පේෂකාර දියණිය මේ භවයේ විල්වත්තේ තෙරණීන් වහන්සේ - බුදුන් කල තම පෙර භවය හෙළි කළ හැටි

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 378

  • @rashmikarathnamalala4859
    @rashmikarathnamalala4859 2 роки тому +16

    තව තවත් ඉදිරියට මේ තෙරණින් සමග වැඩසටහන් කරන්න කියා මම ඉල්ලා සිටිනවා, තෙරුවන් සරණයි

  • @chandanik88
    @chandanik88 3 роки тому +13

    🙏🙏🙏 කල්‍යාණම්ත්‍ර මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඉතා මනරම් පිරිසිදු පැහැදිලි ධර්මය අසන්නට ලැබුනා. ඔබ වහන්සේ තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී වෙත්වා ...!!! මේ වැඩසටහන ගෙනෙන මහත්මාටත් බොහෝ පිං. සැමට තෙරුවණ් සරණයි ...!!!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 роки тому +6

    ඔබවහන්සේ ගේ දේශනා විලාශය ඉතා ගැඹුරු යි. අපි පිංවත් තයි මේ ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම. අරහතූන්වහන්ස ඔබතූමියට මාගේ නමස්කාරය වේවා!

  • @niluruvini9913
    @niluruvini9913 4 роки тому +29

    හරිම සරලව පැහැදිලි කරනවා . ආමිසයෙ නිසරු බව නිවනට් නැති බව හරියටම දේශනා කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගි වේවායි අධිෂ්ඨානය කරමි

  • @vpkanthi6560
    @vpkanthi6560 3 роки тому +40

    මෙි ධර්මය මටත් අවබෝධ වෙිවා .මෙය තමයි අපිට ඇතිමෙි ලෝකයෙන් නිදහස් වීමෙි එකම මාර්ගය.ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබෙිවා .

  • @sumananona5950
    @sumananona5950 4 роки тому +38

    හරිම ලස්සනට පැහැදිලි කිරීමක් ගොඩක් පින් අපේ පින්වත් මෑණියන් වහන්සේට මෙවැනි දේශනාවක් අසන්නට ලබා දුන් ඔබටත් සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු

  • @Srilanka.Küche
    @Srilanka.Küche 3 роки тому +12

    🙏🏻🙏🏻හරිම පැහැදිලියි ඔබ වහන්සේට මගේ නමස්කාරය

  • @ajandaphonetastic4820
    @ajandaphonetastic4820 4 роки тому +15

    අපේ මනීයන්ට ගොඩාක් පිං මේ වගේ බන දෙසනාවකින් පහදිලි කරලා දුන්නට බුදු සරණයි

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      නෑ !!! චූ ට් ට ක් ව ත් !!!

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +19

    මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Рік тому +3

    අරහත් මෙහෙණින් වහන්සේ සුවපත් ⁣වෙිවා 🙏🙏🙏
    පාද නමස්කාර කරමි
    🙏🙏🙏

  • @rasikasupun1798
    @rasikasupun1798 3 роки тому +4

    තෙරුවන් සරණයි....නමෝ බුද්ධාය...මෙහෙණින් වහන්සේ ......හරිම පැහැදිලියි.....මන් ගොඩාක් බණ අහන කෙනෙක්....අහම්බෙකින් මෙහෙණින් වහන්සේගෙ බණ අහන්න ට ලැබුනා.පෙර පිනකට වෙන්න ඇති.මන් මහණ වෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ....සාධූ..සාධූ..සාධූ.....දීර්ඝායුශ ලැබේවා මෙහෙණින් වහන්ස🙏🙏🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Рік тому +4

    මෙය නම් සත්තයි෴අපි සොයා ගිය අනන්තය

  • @podimenike1958
    @podimenike1958 3 роки тому +11

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙිවා පින්වත් මෙහෙනින් වහන්සේට 🙏🙏🙏

  • @chandra9635
    @chandra9635 4 роки тому +7

    Great vision and very clear path this Maha Theranin wahanse explains to relive from everything we carry in our lives. This explained path is very very practical. Excellent. Obata deergausha to deliver many more sermons. Triple Jem protection.

  • @PreethiNilushika
    @PreethiNilushika 5 місяців тому +1

    මා හට ඔබ වහන්සේ දේශනා කරන මේ ධර්මය අවබෝධ වේවා..ඔබ වහන්සේ ට දිර්ඝායුෂ වේවා ...

  • @pushpabusch5966
    @pushpabusch5966 2 роки тому +2

    සත්‍ය අවබෝධ කර ගත හැකි බන.
    නියම දේශනාවක්🙏

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 3 роки тому +8

    හරිම පැහැදිළි දේශනාවක්. පින් සිදුවේවා මෙහෙණින්වහන්ස..

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 2 місяці тому

    අදත් එ් විදිහටම පෙර ගතිය...ප්‍රශ්නයට පිළිතුුර ප්‍රශ්නයකින්ම
    ....යහපතක්ම වේවා..

  • @kapitechnology9809
    @kapitechnology9809 4 роки тому +19

    සාධු සාධු සාධු !!!!
    රුවල්කඩා දිවි ඔරුවේ මහසයුරට දන් දීලා.. ඔබ වැජබේ නෞකාවක කුඹ ගස යට හින හීලා. මහ සයුර වගේ සසර ජීවිත ගමන් නම් තන්හා රුවල කඩා දමා බුදුවරු වැජනෙවා නිවන නම් කුඹ ගස යට. (උපුටා ගැනීම නන්දා මාලනියගේ සපුදුණුකේ ගීතය) දිගායු වේවා තෙරණින් වහන්සේ ඔබවහන්සේට

  • @SankyaniWeerakoon
    @SankyaniWeerakoon 5 місяців тому

    🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවායී අදිශ්ඨාන කරනවා🙏🙏

  • @gangawimmunasinghe7026
    @gangawimmunasinghe7026 Рік тому +1

    මෙහෙනින් වහන්සට දීර්ඝායුශ ලැ

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 роки тому +4

    සම්මා සම්බුදු සරණයි සිල්වත් මෙහෙණින් වහන්ස

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 2 роки тому +18

    සත්‍ය බුදුදහම හමුවුණා ,මේ තමයි බුදුබණ.🙏

  • @shashidilshanidilshani4540
    @shashidilshanidilshani4540 2 роки тому +12

    මත් යම් කිසි පිනක් කර තිබේ අරහත් තෙරණි වහන්සේ කෙනෙකුගෙන් උතුම් බුද්ධ දේශනාවක් සවන් දීමට 🙏🙏🙏

    • @rajitharambukwella4065
      @rajitharambukwella4065 Рік тому

      Ethakota pitiduwe samanthabadra hamuduruwo rahathanwahanse namak noweda ?

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 4 місяці тому

      AMMO PUDUMAKARA LEHESI SASAREN MIDEEMAKNE.KISIMA MARGAYA WEDEEMAK NETHIWA .PISSU NETHNAM SHOK.

  • @kavinduwijelath4520
    @kavinduwijelath4520 2 роки тому +2

    🙏🙏 Watinama deshanawak. Digatama karanda sahodaraya.

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 3 роки тому +24

    ඇත්තටම මේ ධර්මය පුදුමයි..සියලු දේ ගලපා දේශනා කරන පින් මහිමය..ඔබ වහන්සේගේ නිවනම පුර්ණ වේවා ..🙏🙏🙏

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      ඒ නිවන පිරෙනව යනු පි රි නි ව් න ය් !!!
      ඇය් ඔච්චර ඉක්මන් කරවන්න පළකරන්නෙ ? ? ?
      සිoහල වහර හ රි හැ ටි උගෙනුමට
      සිoහල පොත් කියවන්න !!!
      " නො දන්න දෙමෙළට ගිහින් ... ... ... ." !!!

  • @lahirukariyawasam7865
    @lahirukariyawasam7865 3 роки тому +5

    මේ ධර්මය තිතට හරි.

  • @ravindhuprakash6860
    @ravindhuprakash6860 3 роки тому +5

    තෙරුවන් සරනයි මට මේම මෑනියෝ වැඩ ඉන්න ව්ල්වත්ත සොයාගන්න ඕනා බන පදයක් අහන්න උන්වහන්සේ දැකබලාගන්න වන්දනා කරගන්න මට අවශ්‍යතාව ඇති නිසා මට උදව්කරන්න

    • @dilanimuthukudaarachchi5419
      @dilanimuthukudaarachchi5419 3 роки тому +2

      මිරිගම විල්වත්ත ස්ටේෂන් එක ළඟ සිට මීටර් 500ක් දුරින් ආරාමයේ පිහිටා ඇත.ඕනෑම වේලාවක උන් වහන්සේ මුණ ගැසිය හැක

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 8 місяців тому +1

    අනෙ මටත් සත්‍යදර්මය අවබෝධ වේවා තෙරැවන් සරණයි අාර්ය මෙහෙනින් වහන්ස

  • @chalithaniluminda2254
    @chalithaniluminda2254 2 роки тому +5

    ඔබ සොයාගත් මර්ගයේ ගමන් කිරීමට සියලු උත්සහ දරමි මා.

  • @reshanikariyawasam3580
    @reshanikariyawasam3580 3 роки тому +7

    නමස්කාර වේවා අරහත් මෙහෙණින් වහන්ස! 🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      ඇය් රහත් යය් කියන්නෙ ?
      ඇය එහෙම කීවා ද ?
      ඇය බුදු දවස පේෂකාර දියණිය න .ම්
      සෝවාන් තම ය් !
      සෝවාන් වුණා මැ අපා ගත වන්නේ නෑ !!
      ඒ ත් ,
      මහණ වෙන්ටය් සිතා සිවුර පෙරව ගත් හෝ
      සිවුර පෙරවීම ඉවසූ මොහොතෙන් ප සු ව න ම්
      සකදා ගාමී වූයෙ ත් මෙ බවේ වෙන්නේ ත් නෑ ! නෑ !! නෑ !!!
      ඒ ත් ,
      ගිහිව සිවුර පෙරවීමට ක ලී න් න .ම්
      ර හ ත් වී ම වී දැ ය් දන්නේ නෑ !!!
      P. S.
      ප : ලි :
      ඉ හ ත ක ලි න් කොටස
      මා කළෙ ,
      මේ වීඩීයෝවෙ මුල හරිය
      නො අ සා ලා හෝ
      ම සිතට නො ගෙන ,
      ප මා ද යෙ න් !!!
      පසුව
      මා කීප වරක් මෑ සවන් යෙදා
      මහා පබල පින් ඉමහත් ගොඩක් ලබා ගත්තා !!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      Mula hariye tiyenne rahath vaga therena vistaree .

  • @sirialanmathiniyaramaya3702
    @sirialanmathiniyaramaya3702 4 роки тому +6

    සාදු සාදු සාදු... පැහැදිලි දේශනාවක්, තෙරුවන්සරණයි.

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 3 роки тому +5

    තෙරුවන් සරණයි ..

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 7 місяців тому +1

    උතුම්තෙරනියගේ පාදනමස්කාර කරමි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Рік тому +3

    සාදු සාදු සාදු

  • @harisaraharisara7828
    @harisaraharisara7828 Рік тому +2

    රහත් වී ඒ හෙළි කරන්නෙ
    ජීවිත පූජාවෙන් , කහට ත් මෙතින්
    අවසනට මිනී මරුවනට
    බය නැතුව !!!
    මෙහේ දි
    බ ය නැති කරගත්තා යනු
    සව් කෙළෙස් නැසූ වග ය් !!!
    සාදු ! සාදු !! සාදූ !!!
    උපාසක
    හැකි අය
    ඇ ය ට
    සුරැකුම
    යුතු කම !!!

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 роки тому +4

    අරහත් උත්තමාවියගේ පාද වඳිමි.
    සාධූ! සාධූ! ! සාධූ! ! !

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 3 роки тому +4

    සාදු ....සාදු ...සාදු .....!!

  • @ginigathheneariyasumana8272
    @ginigathheneariyasumana8272 Рік тому +2

    පුතා අපිට මෑණියෝ මුනගස්වන්න ඔයාට ගොඩක් පිං

  • @chamodikaushangi3188
    @chamodikaushangi3188 Рік тому +2

    මට මේ මෙහෙණින් වහන්සේව Contact කරලා දෙන්න.. මන් දැනට India වල ඉගෙන ගන්නවා.. මට නිවාඩුට ඇවිත් පන්සලක ඉන්න කැමති.. ධර්මානුකූලව.. කරුණාකරලා මට Contact කරලා දෙන්න පින් සිද්ධ වෙයි

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 3 роки тому +3

    Pin wathte aryan wahansa budunge sathya darmaya thama theraniya oba desena karanne sathya sathyamayi.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 роки тому +12

    මමත්වය දුරු කර ගන්න කියන්නෙ ඒක බොහෝම ගැබුරුම දහසක් ඒක ඔහොම වචනෙන් දෙකෙන් වටහා ගන්න කොහොමත් බැ මැනියනි

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      දාරු කීරිය , සන්තති මහ සෙනෙව් ආදීන් ගැන
      විස්තර දැනගන්න !!!
      නිවනට පින් හා කැමැත්ත අනුව ය් !!!

  • @umaniamarasinghe6013
    @umaniamarasinghe6013 4 роки тому +4

    Exellent!!!

  • @kanthikumari4473
    @kanthikumari4473 2 роки тому +2

    Taruwan saranai apa maneyan wahansa.kohada.wada..enna

  • @sangeethanjalee209
    @sangeethanjalee209 4 роки тому +12

    සාදු සාදු සාදු, නිවනමයි නාථ නිවනම වෙත්වා. තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ ට.

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      මේ බණේ මුල හරිය හිතට වැදිල නෑ !!!
      තේරෙනකම් හා
      පුන පුනා අහා අවබෝදය ලබන්න , කැමති .න ම් !!!

  • @InokaSandamali-hf4xd
    @InokaSandamali-hf4xd 2 місяці тому

    asai me bana ahanna.harima pahadili.mamath hoyapu de mata ada hamu una.mama again me pinwath mehenin wahanse langata awith daka ganna.oba wahanseta dirgausha labewa!

  • @gaminijayarathna9462
    @gaminijayarathna9462 Рік тому +1

    Saththama darmaya srawanaya karanda lebuna. Nirmala bududahama. Awabodayemma desana karanawa. Namo theranin wahansa.namo .Namo. Namo. Sadu sadu sadu.

  • @anjaliperera9801
    @anjaliperera9801 4 роки тому +5

    Puduma pahadili kirimak..... 🙏🙏🙏

  • @ppeiris72
    @ppeiris72 Рік тому +2

    සාධු සාධු සාධු 🙏

  • @susanthafonseka6090
    @susanthafonseka6090 4 роки тому +7

    Wasanawan hari wasanawan sadu sadu sadu🙏🙏🙏

  • @supunmadusanka2281
    @supunmadusanka2281 4 роки тому +4

    සාදු ...සාදු .....සාදු ..

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 роки тому +3

    Theruwan saranai ape maniyanta godak pin sadu sadu sadu.

  • @bngla7552
    @bngla7552 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 4 роки тому +4

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹
    Ape pinwath mehenin wahanseta uthum chathurarya sathya awa boda wewa.

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 Рік тому

    Godk dawl dan gatta sadu sadu sadu

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 роки тому +4

    සාදු සාදු සාදුස තෙරැවන් සරණයි

  • @susilajayanthi4183
    @susilajayanthi4183 4 роки тому +7

    Sadu sadu sadu
    Phadili banak nirmalay meya ahanna salassapu
    Obatath pin ....

  • @Shamilka_D
    @Shamilka_D 3 роки тому +2

    සාදූ සාදු සාදූ....

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 5 місяців тому

    Me utum gamana yannata matada lebewa sasara yahpat paramitawak wewa teruwan saranai

  • @YamunaRani-r2w
    @YamunaRani-r2w Рік тому +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 роки тому +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @niriellesumanamithreethero8664
    @niriellesumanamithreethero8664 4 роки тому +5

    මෙහෙම ගියොත් ඉවරයි සාසනය බුදු හාමුදුරුවනේ----

    • @iroshanilmini7776
      @iroshanilmini7776 9 місяців тому +1

      මෙ මැණියන් තමයි කියන්නෙ බුදු රජානන් වහන්සේට බුද්ධ පූජාව පූජා ජරන එක පෙරේත ගොට්ටක් තිබ්බා වගේලු .පුදුම බන අනේ මල් පහන් පත්තු කරලා ඇති වැඩක් නැහැලු .

    • @Madhushankorean12
      @Madhushankorean12 7 місяців тому

      බුදු දහම ප්‍රච්නාවන්තයින්ට පමනයි

  • @NamaliSenanayaka
    @NamaliSenanayaka 5 місяців тому

    සාදු සාදු සාදු තවත් ඇ සෙවධරමය

  • @sasikasandamali7692
    @sasikasandamali7692 3 роки тому +3

    Sadhu..Sadhu..Sadhu...🙏🙏🙏🙏

  • @outoftheworlds9803
    @outoftheworlds9803 4 роки тому +4

    සාදු සාදු සාදු..! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා....! අමා මහ නිවනින්ම සැනසේවා

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 5 місяців тому

    Obawahanseta mage utum namaskarayawewa

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +7

    ඇයි මේ මෑනියෝ ඉන්දියාවේ අද ඉපදුනේ නැත්තේ,, එදත් මේ පින්බිමේ මයි,,!! හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ මයි පහලවුයෙ,, උතුම් හේතුපල දහමයි , , මේ මෑනියන් වහන්න්සේගේ දේශනාව ,, මේ උතුම් දහම මතුවෙන යුගයයි,, මේ විදිහට පෙර බුද්ධ සාසනවල බුදුවරුන් වහන්සලාගෙන් බණ අසා ජාතසෝතාපන්න ලෙස දේවත්වය ලැබු පින්වත් අයයි මෙලෙස පහලවෙන්නේ,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය යි ,, නමුත් සම්මත ම්සදූටු සමාජයේ හුදු ආගම් අතරට විපරිණාමය වෙච්ච සිල්වතක් සමාදන්වී මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න හොයන අයට මෙය ධම්ම විකුර්තියක් ,, ඉතිහාසය විකුර්තියක්,,!! ඒත් මීරිගම ධර්මායතනයට පැමින බලන්න මෙකල ඉපදුණු පෙර පින් ඇති ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් සාක්ෂි සාදක දරමින් නිවනින් සැනසෙන බව, මේ පරම සත්‍යකි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් තේරුම් ගෙන අප්‍රමද වෙත්වා,,!! සුසිත්

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 роки тому +1

    සාදු සාදු සාදු සාදු
    පුඩුම පැහැදිලි කිරිමත්
    අනේ පින්වත් මැණියන් වහන්ස
    මම කොහොමද මෙ පැහැදිම ගැන කියා ගන්න අකුරු මදි සාදු සාදු සාදු සාදු

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 місяців тому

    🎉 ජාත සෝතාපන්න , හිහි , පැවිදි , පුද්ගලයන් කිහිප දෙනෙක් දැනට මෙරට සිටින බව සත්‍යයක් 🎉

  • @dilankapradeep8680
    @dilankapradeep8680 4 роки тому +7

    මුල මැද අග ඉතාමත්ම පැහැදිලියි.මෙහෙනින් වහන්සේ ගැන නොසිතා නොසොයා උන්වහන්සේ කියන්නේ කුමදැයි නුවණින් විමසා බලන්න.

  • @lilanieshanikakumanayake855
    @lilanieshanikakumanayake855 8 місяців тому

    මේ සිල්මෑනියන්වහන්සේගේ වැඩසටහන් එකදිගට අහන්න බලන්න ක්‍රමයක් තියේද... වෙන ඒවා බලන්නෙ නැතුව උන්වහන්සේගේ දේ විතරක් අහන්න...
    ලින්ක් එකක් තියේනම් දෙන්න🙏

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 3 роки тому +1

    Pesakara diyaniya oba gamana Nima kala. Sadu sadu sadu.

  • @KumariDissanayake-n6w
    @KumariDissanayake-n6w Місяць тому

    Obawahansa dasana karannaa aththamai dirgausa labawa

  • @hirushirishanthi8296
    @hirushirishanthi8296 3 роки тому +2

    Saadhu Saadhu Saadhu!!!

  • @priyankawasanakumari9457
    @priyankawasanakumari9457 4 роки тому +3

    Sadu sadu pinwantha mehinin wahanse

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 роки тому +1

    Natha div pin balan mage gama mahan dam pirima wavaa sadu sadu sadu

  • @rashiidimahyt8347
    @rashiidimahyt8347 4 роки тому +2

    Okkoma hodai Add play weddi thama balannath eph wenne brow

  • @voni34
    @voni34 6 місяців тому

    Sadu sadu sadu 😇

  • @ruwanhewavitharana7980
    @ruwanhewavitharana7980 4 роки тому +5

    සං දේශනාවෙන් වැසු නිවන් මග සංඝ දේශනාවෙන් විවර කළ අපේ කාලයේ අරහත් තෙරණින් වහන්සේ.

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 3 роки тому

      🤣🤣🤣🤣

    • @maheshisenanayaka7011
      @maheshisenanayaka7011 2 роки тому

      🙏🙏🙏

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Рік тому

      වසර1800ක් වැසී තිබු පරම පවිත්‍ර සිරිසද්ධර්මය පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු ලෙස නැවත මතුකර පෙන්වා වදාල ණීවන පලානෙ අරිහතුන් වහන්සෙ ගෙ බන ඔබත් අසන්න මෙ පේෂකාරදියනිය ගැන උන්වහන්සෙත් බන කියනවාට කියලා දෙනවා පෙෂාවෝර්හිදීය දියනිය විතරක් නෙවේ විශාකා මහෝපාසිකාවත් බිම්බිසාර රජතුමත් නැවත මෙ යුගයෙ ඉපදි සිටින බව මාදන ගෙන තිබෙනවා

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Рік тому

      සං දෙස්සාමි යනූවෙන් තෙ සං හෙවත් රාගද්වේශමෝහ හෙවත් බාලසමාගම ගැන මිහිදු මහරහතන් වහන්සේත් ලංකාපුරය වැඩි වෙලාවෙ යක්ෂ නාග දෙව ගෝත්‍රික යන්ට දේශනාකලා

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Рік тому

      සං සාර සාරෝග සං හෙවත් රාගද්වේශමෝහ සාර ලෙස ගැනිමයි රෝගය

  • @gkkandy2014
    @gkkandy2014 4 роки тому +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @DahamKarunu-fh4xh
    @DahamKarunu-fh4xh 6 місяців тому

    Sathyai.

  • @gaya7292
    @gaya7292 3 роки тому

    Maniyan wahansa sita nidahas karanna mahana wennama onida ?

  • @shandelgoda1231
    @shandelgoda1231 4 роки тому +15

    විශ්වකර්ම ඔබ උතුම්ම පින කරගත්තා නිවැරදිම උත්තමාවියක් සොයා ගෙන.එතුමියගේ වචන තමන් තුල කල යුතු දේ කරන්නනම් ප්‍රඥාව, සමාධිය තිබිය යුතුයි..එතුමියව තව කථාකරවන්න.ඔය ඇසෙන්නේ සැබෑ බුදුදහමයි.කරුණාකර එතුමිය මුණ ගසිය හැකි අන්දම කියන්න

    • @shandelgoda1231
      @shandelgoda1231 4 роки тому +3

      @@sharojaniwaliminiarachchige ඔබට පින්

    • @shehannimantha2272
      @shehannimantha2272 3 роки тому

      @@sharojaniwaliminiarachchige obata pinsiddawei

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 3 роки тому

      අබ්බෝ මේ මීවනපලානෙ හිමිගෙ මග යන මෑණියන් වහන්සේ නමක්ද 🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️

    • @samanwsinghe1347
      @samanwsinghe1347 3 роки тому

      මෙතරම් පහසු නම් ධර්මය අවබොදයක් කරගන්න..මොනතරම් හොදද..හරිම සරලයි..පෙර භවයදකින්න මොනතරම් දෙවල් අවබොදයක් කරගන්න ඔන..නමුත් මොකුත් කියන්න බැහැ.බුදුන් වහන්සේ දේශනා කලේ නුවනින් දකින්න කියලා..

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      @@chathuraniedirisinghe7396
      Are u mad ?
      Read more DHAMMA !

  • @sachiyagaming4768
    @sachiyagaming4768 4 роки тому +2

    theruwan saranai

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 роки тому +1

    Namo buddaya sadu sadu sadu

  • @JaniiBro
    @JaniiBro 2 роки тому +3

    සමාවෙන්න. මන් අහල තියන ධර්මය අනුව සෝවාන් වූ අයෙක් නැවත මිනිස් ආත්ම බවයක් නොලබයි. නිවැරදි ධර්මය වැටහේවා.

    • @rajitharambukwella4065
      @rajitharambukwella4065 Рік тому +1

      Ekama thamai matath thiyena prashne. Danna kenek innawanam pehedili karala denna please

    • @iroshanilmini7776
      @iroshanilmini7776 9 місяців тому

      ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුලුවන් .බුදුන්ගෙ කාලෙත් තමන් රහත් බව හිතාගෙන හිටිය අය හිටියා .පේශාකාර දෙයනියලු බුදුරජාණන් වහන්සේගෙන් බනත් අහලා තාමත් සසරෙනෙ එතකොට .තාමත් ඔහොම කැමරාවක් ඉස්සරහා ඉන්නෙ කොහොමද .අනේ මන්දා .

    • @Madhushankorean12
      @Madhushankorean12 8 місяців тому

      ඊලගට මනුස්ස ආත්මෙකට ආවොත් ඒ ආත්මෙදි ඉතින් රහත් වෙන්න ඕනෙ

    • @chamindawickramasinghe3980
      @chamindawickramasinghe3980 5 місяців тому

      @@Madhushankorean12 sothapanna u pudgalayek mathu upadinne bawa hathai.

    • @Wowgreen5756
      @Wowgreen5756 4 місяці тому

      සෝවාන් ඵලයට පත්වු කෙනෙක් ඉපදෙන්නේ කෝලං කෝල ඒ කියන්නෙ තැන් දෙකක විතරයි.මනුස්ස ලෝකෙ නැත්නම් දේව තල දෙකක විතරයි.

  • @manelvgf1001
    @manelvgf1001 4 роки тому +4

    සාධූ! සාධූ!! සාධූ!!!

  • @kalanananayakkara5284
    @kalanananayakkara5284 4 роки тому +2

    Patta pacha kelina mehenin wahanse namak.ochchara balaya tiyenawnm anagathaya gana kiyanda puluwnne?

  • @ranikwt1075
    @ranikwt1075 3 роки тому +2

    Budu.saranai.maniyan.wahansata

  • @wishchannelsrilanka2494
    @wishchannelsrilanka2494 4 роки тому +1

    Meniyanta niduk niroogi bawaya lebewa...

  • @erandaanurudda2510
    @erandaanurudda2510 4 роки тому +3

    Maniyan desana darmaya hariyatama hari,
    Hari margaya, buddagamei darmayei wenasa hoding pahalidi

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 роки тому +1

    Nibbana wewa!

  • @chandanajayasinghe9264
    @chandanajayasinghe9264 2 роки тому

    Oba oba ganama pawasanna

  • @MKDhammaHimi
    @MKDhammaHimi Рік тому

    මේ විශ්ව කර්ම මහතා
    " ධම්ම දානo
    ස බ් බ දානo
    ජි නා තී "
    සිහි කරමින්
    නැවත නවත
    අනුමෝදනා කරගන්න !!!

  • @nalinweerasinghe7518
    @nalinweerasinghe7518 3 роки тому +1

    Mema gataluwa nodanna nisa pamanak wimasami...🙏;
    Budurajanan wahanse gen bana asu siyalu dena sasara gamana nima kala..,oba wahanse sasara gamana thawamath gatha karanne ay?(peshakara diyaniya budu bana asa sasara gamana nima kalanm?)🙏

    • @Mooneun_nl
      @Mooneun_nl 3 роки тому

      Sowan wu ayekta thawath bawa 7k ipadimata thiyenawa ithuru wela.

    • @Mooneun_nl
      @Mooneun_nl 3 роки тому

      Sasara gamana nima kara nam vishakawa sowan unata passe diwya thalayaka ipaduna kiyala baudda deshana wla sadhn wenne ei? Kalpna krla balanna. Sasare ynna tyna durai adu krgththe sowan wela. Sathara apayen miduna pamanai. Rhth una kenek withry aye ipaden neththe kisima athmyak.

  • @nilushisamanthika2673
    @nilushisamanthika2673 4 роки тому +2

    මෑණියන් සම්බන්ධ කර ගන්න උදවු කරන්න .

    • @nilushisamanthika2673
      @nilushisamanthika2673 4 роки тому +1

      ස්තුතියි ඔබට ..

    • @c.w.a.s.2884
      @c.w.a.s.2884 3 роки тому +2

      ඇස්දෙකට කදුඑ එනවා. සාදු ! සාදු ! සාදු !

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 2 роки тому

    Obawahanse gothama budunwahansegen pechakara diyaniya washayen bana ahuwa kiyala prakasha karanawane.mata kiyanne bana kiyanne monawada? Budu hamuduruwo deshana karapu bana monawad? E tika mata Obawahanse prakasha karanna.

    • @rajitharambukwella4065
      @rajitharambukwella4065 Рік тому

      Maharahath meheniwaru phone use nokarathi.

    • @iroshanilmini7776
      @iroshanilmini7776 9 місяців тому

      හිතන දෙයක් කියන්නෙ මෑණියන් එහෙම හිතෙනවා ඇති.බුදු රජානන් වහෙන්සෙගෙන් බනත් අහලා හැබැයි තාමත් සසරේ

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Рік тому +1

    දැන් අපිට තවත් රහත්.මෙහෙනියක් ඉන්නවා ඕඕන්...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      මා නම් හිතන්නෙ ,
      " ත ව ත් " යන වදන
      එ තැන්ට
      ගැළැපෙන්නෙ නෑ කියල ය් !!!

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 Рік тому

      ඇය් ලන්කාවෙ "රහත් මෙහෙනියො".තව ඉන්නවානෙ..ඔය යූ ටියුබ් එකේ පෙන්වන්නේ......ස්‍ය්දු ජටා.බැද ගත් අය ඉන්නවා... එර්දි පාන රහත් මෙහෙනින්.........මල් පාවඩ.උඩින් යන රහත් මෙහෙනින්.... නාගය්න්ට බන කියන රහත්.මෙහෙනින්......සමාපත්තියට.සම වැදී සතියක්. ඉදල.. අවදි උනු..රහත් මෙහෙනීන්.......ගිය ආත්මේ..ස්වාමි පුරුශයා රාත්‍රියට..ආරාමෙට ඒදියෙන්..ගෙන්වාගෙන රහසින් .බන දෙසන්නාවූ...රහත් මෙහෙනින්......රාවනා සරණ.ඝිස් රහත් වී ඇති මෙහෙනින්... මීවනපලාන. සරණැ ගොස් රහත් වූ.මෙහෙනින්.....අරිය මග්ග සරණගොස්.රහත් වූ මෙහනින්. වහරක අබේ සරන ගොස් රහත් දූ මෙහෙණින්. ((මේ අවසනට කී තුන් ගොල්ල එකී ඔව්න්ගේ සාශ්තෲන්. දුටු සැනින් ක්ශණිකව රහත් වූ අයය් )).... කොච්චර ඉන්නවාද???****ඉතින්..ඒ අතරින්එයා ""තවත්""රහත් මෙහෙනියක්...කියන එක ඉතා හොදින් ගැලපෙනවා.

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 3 роки тому

    Sathya sai baba discourses balanna . Niwan dakimu . Mithree budun dakimu . Mani yo kiyana daya at tamai . Hodin therum ganna . Budusarani Devi pihitai jayawewa

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      E ya ta va da ho nday , me therniya ha mu vi ma !
      Baba tamay Vishnu hevat Rama !
      E kan ta yen ma ma O hut me teraniyata
      VA NDI NA VA a ti !!!

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 роки тому +1

    sadu sadu sadu