ඕන කෙනෙකුට ලිපේ හදන්න ගොඩක් ලේසි සුපිරි Pizza එකක්🍕🍕|mini pizza recipe without oven|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 3 роки тому +475

    ඔයා ට ගොඩාක් පින් සහෝදරී,මගේ පුංචි තේ කඩේ ට මම හදලා දැමීමා මේ කිවුව ව්දියට ම,කඩේ ට ආව හැමෝම ආසාවෙන් කෑවා ,මීට වඩා ට්කක් ලොකු වට තමයි හැදුවේ ,ඇත්ත ටම ඔයා ට ගොඩාක් පින් ,ආදරෙයි හැමදාමත් සතුටින් හොඳින් ඉන්න ලැබේවා ඔයා ට ..💞💞

  • @teachchannel6040
    @teachchannel6040 3 роки тому +44

    අපි අද හැදුවා ඔයා කියපු විදියටම pizza EKA මාරම රහයි . Thank you very much

  • @rangananayanajith5549
    @rangananayanajith5549 11 місяців тому +14

    අපි අද හැදුවා මාරම රසයි 😝 Thank you ❤

  • @tharukasewwandi983
    @tharukasewwandi983 2 роки тому +29

    කෑමක් හදන්න හිතුනොත් ඔයාගෙ video එකක් තමයි බලන්නේ dr. ලේසියි. පහසුයි. Thank u

  • @dmanike6278
    @dmanike6278 3 роки тому +42

    ඇත්තටම හරිම ලේසියි oya කියලා dena recipe ❤
    Thank u

  • @nilukasadamali177
    @nilukasadamali177 Рік тому +6

    අපිත් හදලා බැලුවා ....මාර රහයි ....
    අලුත් කෑමක් ගොඩක් රහයි....

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 роки тому +86

    ඔක්කොම බඩු ටික තියනවා .
    අනිවාර්යයෙන්ම හෙට හදනවා .
    ගොඩක් රසයි වගේ . ස්තූතියි ඔයාට 😍

  • @piyathissamg3550
    @piyathissamg3550 3 роки тому +308

    ලොකු කඩවල්වල තියෙන ඵවා ලෙසියෙන් කන්න බැ .😟🍕.ඒත් අක්කා ඒ කඩවල්වල තියෙන ඒවා ලෙසියෙන් හඩන විදිය කියා දෙනවා😁😁😁💖💖.ඔයා ගොඩක් හොඳ කෙනෙක්.☺☺☺ස්තූතියි මෙවා අපට කියා දෙනවට.🙏🙏🙏🍕🍕

  • @TikTok-hs6ox
    @TikTok-hs6ox 3 роки тому +24

    ඒක මරු👌, මම දෙසැරයක් හැදුුවා මාරම රහයි.Thankyou

  • @බිංගොඩඇත්තෝ
    @බිංගොඩඇත්තෝ 3 роки тому +60

    ඉතාම පැහැදිලි ඉගැන්වීමක් ඔබට ජය වේවා සහෝදරිය

  • @GameReview-gh1cw
    @GameReview-gh1cw 3 роки тому +27

    Thanks නැන්දේ නියමටම ආවා හරිම රසයී. 😋

  • @greentel3271
    @greentel3271 2 роки тому +3

    මෙ වීඩියෝ එක බැලුවා නියමයි අනිවාර්යයෙන්ම හෙට හදනවා

  • @renukafernando565
    @renukafernando565 3 роки тому +15

    නියමයි මමත් හෙට හදනව ස්තුතියි

  • @ruveesharuveesha5075
    @ruveesharuveesha5075 3 роки тому +3

    මං අද මේ විදිහට පීසා හදලා කෑවා හරිම රසයි එ වගේම හරිම ලෙසියි ඔයාට ගොඩක් ස්තුතියි

  • @damindharoshan3485
    @damindharoshan3485 3 роки тому +39

    දාපු ගමන් බැලුවා

  • @nishansampath4127
    @nishansampath4127 2 роки тому +18

    මේ අක්කා කියා දෙන ඒවා හරි ලේසි thank you අක්කි ❤️

  • @wcnkchamininelum8606
    @wcnkchamininelum8606 3 роки тому +2

    ඔයා හොදට පැහැදිලිව කියලා දුන්නා
    හරිම ලේසි Thanks

  • @gamingpodda2805
    @gamingpodda2805 Рік тому +2

    Rasai wage asai mamath hadanawa thanks oyata apita keyala dunnata

  • @senuladinithsl6754
    @senuladinithsl6754 3 роки тому +31

    මේ අක්කා නම් හැම දාම ගේන්නේ ගොඩක් ලේසි කෑම ජාති thankyou

    • @ChamilaChamila-ot8sh
      @ChamilaChamila-ot8sh 2 роки тому

      ✔ හරි ම රසයි ඉස්ට් නැතුව කැමක් හදන්න බැරිද 😭😋

  • @jrastant
    @jrastant 3 роки тому +6

    මමත් ඔයාගේ recipe එකට pizza හැදුවා. හරිම රසයි. බබාලා ආසාවෙන් කෑවා. Thank you.

  • @chamindabandara5919
    @chamindabandara5919 2 роки тому +2

    අක්කා කියලා දෙනඒවා හරිම ලේසියි ගොඩක් රහට තිබුණා thank you

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 роки тому +4

    මම අද අක්කගේ පාන් කොත්තු එක හැදුවා. හරීම රසයී.

  • @thisageejanodya9956
    @thisageejanodya9956 3 роки тому +6

    මමත් හැදුවා. හරිම රසයි 🍕🍕

  • @liyanaads3701
    @liyanaads3701 3 роки тому +4

    අනේ කඩෙන් ගෙනෙන පීසා. හරිම ගණන්. ඒත් අක්කි හදන පීසා ගෙදරදී ලේසියෙන් හදන්න පුළුවන්. මම මිනි පීසා ගෙදරදී හැදුවා. හරිම රසයි අක්කා ඔයා මෙි වාගේ විඩියෝ දානවාට Thanks තැන්ක්ස්. ❤️❤️ ඔයා හරිම හොදයි. 😇😇 ඔයාගේ කටහඬ හරිම ලස්සනයි. ඔයාට ඉදිරියටම යන්න ලැබෙිවා කියා මම පාර්තනා කරනවා. Thanks තැන්ක්ස් අක්කා. බුදු සරනයි. ජේසු පිහිටයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @liyanaads3701
      @liyanaads3701 3 роки тому +1

      අනේ 😛😛😉😉😉❤️❤️❤️❤️❤️

  • @nilukadayananda1086
    @nilukadayananda1086 3 роки тому +7

    Rasama rasa pataii ad hadnna ona 🍕🍕

  • @GayaththreeWeerasooriya
    @GayaththreeWeerasooriya Рік тому +2

    මම අද හැදුවා හරිම රසයි ස්තුතියි ඔබ තුමියට❤❤

  • @harshashehan
    @harshashehan 3 роки тому +10

    මේ වෙනකොට දෙපාරක් හැදුවා. හාෙඳටම තිබුනා. ගාෙඩක් ස්තූතියි

  • @anulapodimanike2313
    @anulapodimanike2313 2 роки тому +1

    හොඳ ට කියලා දෙන වා මම ආසයි ඔයා ගෙ වැඩ සටහන ට.බුදු සරණයි

  • @kumudiniranathunga3280
    @kumudiniranathunga3280 11 місяців тому

    Maath heduwa. niyameta thibuna.kade ewatath wada rasata thibuna. Thank you akki...!

  • @nimashaharshani6855
    @nimashaharshani6855 2 роки тому

    Apit iye me vidihta haduwaa godaak rasaii tnx dear

  • @snmusicsrilanka490
    @snmusicsrilanka490 3 роки тому +18

    මමත් හැදුවා හරිම රසයි

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 3 роки тому +12

    Thank u. Yr explanation is perfect. Definitely I am going to make. Looks so yummy.

    • @ruveesharuveesha5075
      @ruveesharuveesha5075 3 роки тому

      මම පොල් තෙල් දාල හැදුවේ රසයි

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 3 роки тому +1

    Oya kiyala dena videos harima saralai onama kenekuta pahasuwen hadanna puluwani oyage siyalu katauthu sarthaka wewa

  • @rumeshakavindi4382
    @rumeshakavindi4382 3 роки тому +7

    තැන්ක් යු අක්කී💖හරිම ලේසියි රස පාටයිත් මමත් හදනෙක හද්දනව😍

  • @Nezentix5
    @Nezentix5 2 роки тому +3

    ඊයේ බලලා අද හැදුවා ..oven එකක් තිබ්බත් කම්මලි වෙලාවට නියමයි ..හොදටම තිබ්බා

  • @sanjeewaniherath6545
    @sanjeewaniherath6545 3 роки тому

    Oya kiyapu widiyt heduwa.rasai godaak.thanks dr

  • @ravixxxx5162
    @ravixxxx5162 Рік тому +1

    හරිම රසයි මම අද හැදුවා
    ❤❤ස්තුතියි ඔබතුමියට

  • @tharanidiwyanjalee4055
    @tharanidiwyanjalee4055 3 роки тому +1

    පීසා එක හරිම ලේසියෙක් හැදුවා... රසම රසට ආවා. තැන්කූ කියලා දෙනවට. හැමදේම පැහැදිලි. ❤️

  • @s.as.online8934
    @s.as.online8934 3 роки тому +13

    ස්තුතියි සහෝදරිය අද මම හැදුවා සුපිරියි.💐💐🌹🌹🍕🍕🍕

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 роки тому +2

    මාත් හැදුවා ලමයි කැමති .thank you .

  • @chamodsandeeoa143
    @chamodsandeeoa143 3 роки тому +8

    ඒක නම් Super....

  • @vishvashiran8965
    @vishvashiran8965 2 роки тому +1

    Maru aththemma. Thanks oyata🙏

  • @ShamaliFernando-sl2br
    @ShamaliFernando-sl2br 8 місяців тому

    මාත් හැදුවා හරිම රසයි❤❤ thanks akki❤

  • @yashinihimasha9898
    @yashinihimasha9898 Рік тому +2

    හරිම රසයි අක්කා

  • @jayantha7815
    @jayantha7815 3 роки тому +11

    අනිවාර්යයෙන් හදනවා අක්කි හදල රස කියන්නම්

  • @yamunakarunarathne3957
    @yamunakarunarathne3957 3 роки тому

    Ane oya dapu gaman baluwa.harima asa hitenawa kiysla dena widiysts.oysts thanks

  • @ADammika-i5t
    @ADammika-i5t 9 місяців тому

    ඇත්තටම මෙහෙම pennana.නිසා.නොදන්නා දෙයක් හරි.හදා ගන්න පුළුවන් ..මගෙ.හද.පිරි.ස්තුතිය ,❤❤❤❤❤❤

  • @カラニナデイー
    @カラニナデイー 3 роки тому

    Rahas nathuwa saralawa kiyala dena nisa Oyage vedio balala kama hadanna asa hituna. Godak pin

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 роки тому +5

    Thank you
    Illapu recipe ekak

  • @rumeshlakmal7201
    @rumeshlakmal7201 2 роки тому +3

    මම හැදුවා අක්කෙ ලස්සනට පිපිලා අවා

  • @hiru9904
    @hiru9904 3 роки тому +15

    නියමයි 👍😋

  • @HgArosha
    @HgArosha Рік тому +1

    patta rasai😊

  • @barbariangaming1516
    @barbariangaming1516 2 роки тому +6

    Super💯

  • @verudenethika2422
    @verudenethika2422 5 місяців тому

    Ane akkii...❤❤ math video eka balapu gaman haduva. Harima rasata awaa... 🎉

  • @avishkaishari8764
    @avishkaishari8764 Рік тому

    Akke math meka heduwa godak rasai😊 thank you akki❤

  • @roicefernando1857
    @roicefernando1857 Рік тому

    Hmm ❤niyamai Niyamai ❤naggi adama hadano godaaaaak stuthie oyata wish you all the best dear 😋 thank you so much ❤

  • @irodhaperera5353
    @irodhaperera5353 3 роки тому +4

    ඒක මරු 👍

  • @sandunpradeepamarasinghe8290

    Thank you sister.. මමත් හැදුවා

  • @ameeshanethmi5581
    @ameeshanethmi5581 2 роки тому

    Mamath ada haduwa harima rasai akki thank you so much

  • @tharuurajapaksha2590
    @tharuurajapaksha2590 3 роки тому +6

    Ada hadnna onee👍👍

  • @kalingabandara772
    @kalingabandara772 3 роки тому

    Mamath haduwa .harima rasai.thank you ...

  • @ishanlakshitha5722
    @ishanlakshitha5722 3 роки тому +2

    Oya kiyala dena kama mm hdanwa akkiyo.♥♥♥oya apata watinawa godak ආදරෙයි akki

  • @manasikodithuwakku5924
    @manasikodithuwakku5924 2 роки тому +1

    Math haduwa. Niyamai❤️❤️

  • @AtheeqAtheeq-ll2pp
    @AtheeqAtheeq-ll2pp 9 місяців тому

    Mama ada hethua mis eka hari tasty ❤❤❤❤ godaak thank u for the recipie miss

  • @chandanakumara6771
    @chandanakumara6771 3 роки тому +1

    ගොඩක් හොඳයි

  • @ranjanialwis5679
    @ranjanialwis5679 3 роки тому

    Mama haduwa.harima rasai.Duwata Teruwan sarani.

  • @ThinethDinisuru
    @ThinethDinisuru 4 місяці тому

    Thanks ❤❤❤මම හදලා බලන්නම්.ඔයාගේ වීඩියෝ මයි මම බලන්නේ❤❤❤

  • @kalwaamna9805
    @kalwaamna9805 3 роки тому +6

    Super recipe

  • @sriyanifrenando554
    @sriyanifrenando554 3 роки тому

    ස්තුති ඔබ හොදට පැහැදිලි ව කියා දෙනව

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 3 роки тому +4

    Niyamai.👍👍👍👌👌👌😍🌹

  • @chutibbh5726
    @chutibbh5726 2 роки тому +2

    අපිත් හැදුවා...බොහොම ස්තූති ඔයාට😍හොද පැහැදිලි කටහඬක් තියෙන්නෙ ඔයාට 😃🙏❤💜

  • @Travel-x7p
    @Travel-x7p 2 місяці тому

    Thank you for the recipe.....it was tasty

  • @lalithravi3994
    @lalithravi3994 3 роки тому +1

    Mamath haduwa nande.harima rasai. Thank you ❤

  • @chalanikalpani7539
    @chalanikalpani7539 2 роки тому

    අපිත් හැදුවා හරිම රසයි.ඔයා හදන ඒවා කොහොමත් රසයි....

  • @deshanisooriyaarachchi
    @deshanisooriyaarachchi Рік тому

    Mama haduwa harima rasai thank you akke❤

  • @IreshaDilhani-l2y
    @IreshaDilhani-l2y 10 місяців тому

    Godaak watinawa 🎉

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 5 місяців тому

    හරි ලස්සනටබොරුවට කාලය ගන්නේ නැතිව බොරු වරුනය නොකිවාට thank you very much

  • @imaamdeen7135
    @imaamdeen7135 3 роки тому +1

    Niyamayi akke
    Kanna hithenawa

  • @gakgeetha
    @gakgeetha 10 місяців тому

    Wow very nice. I will make it as soon as possible. Thank you very much. Love you ❤

  • @Asinishonara3245
    @Asinishonara3245 2 роки тому

    Akke meka man haduwa meka godak hodata awa thanks akki apita me gana kiyl dunnata ❤️❤️❤️

  • @qnetmobile2696
    @qnetmobile2696 2 роки тому

    Ada haduwaaa...harima rasai akki..pozzahut eken kawa wage thamai...shok

  • @Sagasproduction
    @Sagasproduction 3 роки тому +3

    Pizza එක හදලා බැලුවා අම්බෝ සුපරි පරි ඉතිරි ඈ.❤️👌

  • @SarangaPradeepani-j8c
    @SarangaPradeepani-j8c 4 місяці тому

    We made this mini pizza. Delicious. Thanks for your recipe.

  • @SurekaPerera-zm9ko
    @SurekaPerera-zm9ko 6 місяців тому

    Thank you harima rasaiiii

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 5 місяців тому

    Thank you so much for this interesting and valuable video akka ❤

  • @nishadesilva9086
    @nishadesilva9086 3 роки тому +5

    Thank you so much ... keep up your good work

  • @chanushacharls5190
    @chanushacharls5190 3 роки тому +3

    අපියී ඔයාට ස්තුති කරන්න ඕනේ අපේ දරුවන්ට කැමති පෝෂණීය කෑම කියලා දෙනවාට ජේසු පිහිටයී🙏🙏🙏 යමු අක්කේ ඉදීරීයටම

  • @maheshasandamali6647
    @maheshasandamali6647 Рік тому

    Math haduwa akke marama rahai❤❤❤

  • @techhub3866
    @techhub3866 Рік тому +1

    supiri. akka❤❤❤😊🎉🎉

  • @inushashenal7593
    @inushashenal7593 2 роки тому

    Oya kiyala dena widihata hari lesi kiyala hithenawa.mokada ada kale kaden ganna bahne.gini gananne.thank you.budu saranai

  • @chandrikamanikesenavirathn825
    @chandrikamanikesenavirathn825 3 роки тому +1

    Thanks 😊😀😀 pizza aka rasayi vage.

  • @amandanainduwari8882
    @amandanainduwari8882 3 роки тому +2

    Niyamai 👍👍👍

  • @devindithiloka454
    @devindithiloka454 3 роки тому +2

    Mmmmmmm..... Niyamai akke💙💙💙💙💙💗

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.9686 3 роки тому +3

    නියමයි අක්කි

  • @geethikasewwandi6245
    @geethikasewwandi6245 3 роки тому

    Mamath haduwa. Niyamai.... Thank you

  • @AtheeqAtheeq-ll2pp
    @AtheeqAtheeq-ll2pp 9 місяців тому

    Im going to try today for iftaar 😊

  • @sithi4639
    @sithi4639 3 роки тому +8

    අද හවසට හදනවා...😌😋💕

  • @annesameera4905
    @annesameera4905 2 роки тому +2

    තෑන්ක්ස් 🤗 නියමෙට තිබුණා 🍕

  • @yugeethkmv175
    @yugeethkmv175 2 роки тому

    ලස්සනයි බැලුවා

  • @sujeevakumari1007
    @sujeevakumari1007 Рік тому

    Mamat haduva supiriyata ava super