Piyamanne Aida Ese Chamara Weerasinghe

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 214

  • @lhlakmal6728
    @lhlakmal6728 4 роки тому +16

    පට්ට චාමර අයියේ..අද කාලෙ මොන හාල් පාරුවෝ ආවත් ඔයා එක්ක හැරෙන්නවත් බෑ..අනේ පට්ට ආසයි ඔයාගේ සින්දු ඔක්කොටම..

  • @Al-kg4vl
    @Al-kg4vl 10 місяців тому +1

    ලස්සනයි අයියේ..එකෙත් අමුතුම රහක් තියෙනවා...👌👌👌

  • @nadeeramapalagama2325
    @nadeeramapalagama2325 4 роки тому +10

    රෙගේ සිංහල සුපිරියටම ගැහුවේ පපල්රෙන්ජ් සජිවී ප්‍රසංග කැසට් වල 😍

  • @dilirathnayakarathnayaka7422
    @dilirathnayakarathnayaka7422 4 роки тому +28

    දැක්ක නේද චාමර වීරසිංහට ඕන සින්දුවක් කියන්න පුළුවන් එකනේ හැමෝම කැමති... අකමැති උන්නමි ටිකක් අඩුයි ඒ අර සින්දු දන්නේ නැති උන් තමයි..👌👍👌👍👌👍👌👍

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 9 місяців тому

      Defenetly he is a legend .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤my one and only hero ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinukamadushan9697
    @dinukamadushan9697 4 роки тому +17

    ඒ voice එක..පිස්සූ ආ.......සුපිරී....
    ඉස්සර කැසට් වලින් අහපු නැති/දැකලවත් නැත් උන් තමා ඔය චාමර නෙවේ කියලා කෑ ගහන්නේ

  • @indikakapila1926
    @indikakapila1926 4 роки тому +5

    පට්ට..චාමරගෙ වොයිස් එකෙන්...වෙනස්ම හැඩයක් 👍

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 4 роки тому +13

    2004 මුලින්ම ඇහුවෙ. මේ සින්දුව මුලින්ම ඇහුවෙත් පර්පල් රේන්ජ් එකෙන්

  • @prabhathmaheshan6544
    @prabhathmaheshan6544 4 роки тому +3

    Nice චාමර. හදවතට කියන හදවතට දැනෙන හඩ............

  • @udayangasilva7466
    @udayangasilva7466 4 роки тому +30

    චාමර තමයි..ජය ශ්‍රී සින්දුවක්.අපි පොඩි කාලේ අහපුවා තමයි.

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 роки тому +3

    Me nm chamara ayyama thmi.....❤️❤️❤️♥️♥️♥️♥️

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 4 роки тому +3

    වැඩ්ඩෙක් කියන්නෙ නිකම් නෙවෙයි..ඕනි එකක්..ආදරෙයි ඒ හඩට.🤗🤗🤗❤️❤️❤️💪💪💪

  • @giharahiththatiyage1230
    @giharahiththatiyage1230 3 роки тому +3

    ජය ශ්‍රී සිංදු නම් පර්පල් රේන්ජ් තමයි

  • @anuhemachandra8573
    @anuhemachandra8573 4 роки тому +5

    හදවතේ ගායකයා,චාමර අයියා❤️

  • @tharakasandaruwan1323
    @tharakasandaruwan1323 4 роки тому +9

    අම්මෝ කනට මී පැණි වක්කරා වගේ....❤️චාමර❤️

  • @zhaksyt.6507
    @zhaksyt.6507 3 роки тому +5

    හදවතේ ගායකයා😍😍😍♥️♥️

  • @toiya300
    @toiya300 4 роки тому +4

    මේ කටහඩින් මොන සින්දුව කිව්වත් ලස්සනයි

  • @mu7511
    @mu7511 3 роки тому +3

    චාමර අයියා 💓

  • @Alpha_gaming9-n6z
    @Alpha_gaming9-n6z 4 роки тому +16

    ඉස්සර කැසට් පීස්වල අහපුවා❤️

  • @damithsasunika9688
    @damithsasunika9688 4 роки тому +7

    සජිවී ප්‍රසංග කැසට් එකක සින්දුවක්.
    ඒ කාලෙ ඒව තමා අහන්න තිබ්බ ලයිව් ශෝව්

  • @upulshantha7287
    @upulshantha7287 2 роки тому +1

    ආසම සිංදුවක් ❤ ආසම හඬකින් ❤

  • @madumaliranepura6520
    @madumaliranepura6520 4 роки тому +42

    මේ චාමරද දෙය්යනේ... පිස්සුවක්... භාවනාවක්
    තුශාර ජෝශප් වහ කාපියව් තොපිල මේව අහල..

  • @champikakannangara5001
    @champikakannangara5001 4 роки тому +8

    ලස්සනයි.ඔබට.දෙව්.පිහිටායි

  • @kvgpubudupriyankara9627
    @kvgpubudupriyankara9627 3 роки тому +2

    ආදරෙයි බන් චාමර

  • @taniyajayasooriya4403
    @taniyajayasooriya4403 4 роки тому +1

    Supiri voice eka edat adarei adath ehemai god bless you

  • @rio_zia
    @rio_zia 3 роки тому +4

    හදවතේ ගායකයා කියන්නෙ නිකන් නෙවෙයිනේ... මටනම් ඔර්ජිනල් සිංදුවට වඩා ලස්සනයි....

  • @walkers9858
    @walkers9858 2 роки тому +2

    Jaya Sri 🌺
    Chamara❤️

  • @kasunranaweera3943
    @kasunranaweera3943 4 роки тому +6

    මේක 2002 හෝ 2003 පර්පල් රේන්ජ් සජීවී ප්‍රසංග කැසට් එකේ කියපු එකක්.. ඒ ඇල්බම් සෙට් එකම මගේ ලගනම් තියෙනවා..

    • @missakanandun..1356
      @missakanandun..1356 4 роки тому +1

      වාසනාවන්තයෙක්. ❤️❤️❤️

    • @dilirathnayakarathnayaka7422
      @dilirathnayakarathnayaka7422 4 роки тому +2

      ශා ඔයා මරුනේ👌👌

    • @danushkasanjeewa1244
      @danushkasanjeewa1244 4 роки тому

      මගේලගත් තියෙනවා තාමත් අහනවා

    • @chariya4075
      @chariya4075 3 роки тому

      ඉදුනිල්ගෙත් පට්ට සිංදු ටිකක් තියෙනවා ඒකේ

  • @CPR1318
    @CPR1318 4 роки тому +6

    This VOICE oh my goodness 🤩

  • @ruwanthasandakelum4175
    @ruwanthasandakelum4175 2 роки тому +1

    ගැම්මක්..🤟❤️

  • @avindulakmal1430
    @avindulakmal1430 3 роки тому

    Oya sinduwa chamara kiyanne 2008wage mata mathaka widiyata ❤️❤️

  • @kapilabandara6268
    @kapilabandara6268 4 роки тому +2

    පට්ට ❤️❤️❤️ චාමර වීරසිංහ

  • @sadarekakushan1940
    @sadarekakushan1940 4 роки тому +2

    මේ අපේ චාමර අයියනෙ 👌👌👌👌👌👌👌👌🤓🤓🤓🤓🤓❣️❣️❣️❣️❣️❣️

  • @harshanaviraj4730
    @harshanaviraj4730 4 роки тому +4

    Chamara virasinha yakune 👍👍👍👍👍 bs patta adarei♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chathuwa7044
    @chathuwa7044 4 роки тому +3

    භවනාවක් ❤️🖤

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 роки тому +1

    math ahala tiyenawa..2004 anuradapura show ekak kata awa welawe...me song ekai..sheela song..ekai..patta.chmara aiyage voice eka🥰

  • @lakshanediriweera9657
    @lakshanediriweera9657 4 роки тому +2

    ආදරෙයි චාමර අයියේ ❤✌️

  • @parindyaalakshani5012
    @parindyaalakshani5012 4 роки тому +7

    ඇත්තටම ජය ශ්‍රී ලට එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ. ඒ සිංදුවට චාමර අයිය නිසාම ආසයි දැන් ❤️❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 роки тому

      චාමර අයියාගෙ හඩ 😍😍

    • @anjanasaranga7606
      @anjanasaranga7606 4 роки тому +1

      Jaya sri lage sindu ahalama naha ehenam oya

    • @anjanasaranga7606
      @anjanasaranga7606 4 роки тому

      Sudu andumin.

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 4 роки тому +3

      සින්දු ටිකක් අහලා රසවින්දනය පුරුදු වෙන්න. එතකොට තේරෙයි ජයශ්‍රී ලාගෙ සින්දු ගැන.

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 4 роки тому +2

    සුපිරිපි👍👍👍👍❤️❤️❤️❤️

  • @sanjunatasha6214
    @sanjunatasha6214 4 роки тому +1

    Superb ....asama gayakaya..😘😍

  • @juwanwadushanikaumayangani5227
    @juwanwadushanikaumayangani5227 4 роки тому +3

    Chamara ayya jayasrilage thawath sindu lassanata kiyanawa.adarei❤️budu saranai.

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake3018 4 роки тому +2

    A Beautiful Song ..

  • @wasanasri1972
    @wasanasri1972 4 роки тому

    Nethuwath me bawe ...mathu ena jeevithe...semada e senehe...sathuwewa sada....

  • @inokaino8506
    @inokaino8506 4 роки тому

    👍💖💖Chamara.... Niyamaaaei

  • @SriyanthaKolan
    @SriyanthaKolan Місяць тому

    Purple range ❤ chamara aiya ❤

  • @vimukthidilhan7447
    @vimukthidilhan7447 4 роки тому +12

    චාමර නෙවෙයි කියන එකා මොකෙක්ද බං😂😂😂 චාමර නෙවෙයි නං උබද කියන්නෙ.😅

  • @dushanviranga3020
    @dushanviranga3020 4 роки тому +6

    Adareiii niyamai aiye,👍👍

    • @salakanirmal2056
      @salakanirmal2056 4 роки тому +1

      නියම නිරහන්කාර සුන්දර ගායකයෙක්

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 9 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @jineshsuranga2545
    @jineshsuranga2545 4 роки тому +1

    Ammooooo....ekhaaaa

  • @umindauminda8762
    @umindauminda8762 4 роки тому

    Mage jivithe asama gayakaya
    Hemadama ahanna puluwn sindu

  • @FM-zm9rr
    @FM-zm9rr 4 роки тому +1

    Excellent..❤❤❤

  • @shehanchamika1054
    @shehanchamika1054 4 роки тому +1

    දකුනෙ ගැම්ම.... 🥰

    • @Udara2000
      @Udara2000 3 роки тому

      ඕං පටන් ගත්තා 😂

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 3 роки тому

      තිසා වැව චීනු හාරද්දි දකුනෙ ගැම්ම දැක්කා..😂😂😂😂💔

  • @ganindulakshan7539
    @ganindulakshan7539 4 роки тому +1

    ඔව් අහල තියනව ❤❤

  • @Udara2000
    @Udara2000 3 роки тому +1

    මල් සින්දු අහ අහා මේවගෙ ඇල්බම් එකක් අහපු නැති ගොබ්බයො දන්නවද බන් ඕව😌

  • @prasannaindunil1552
    @prasannaindunil1552 4 роки тому

    ඒ හඩ...❤️

  • @iroshanaranasinghe913
    @iroshanaranasinghe913 4 роки тому +2

    භාවනාවක් මේක නම්

  • @himalshanimashamadusanka6640
    @himalshanimashamadusanka6640 4 роки тому +1

    Oyanam marai appa bs lassanaiiii

  • @udithajayamini8401
    @udithajayamini8401 4 роки тому +1

    Adareiii chamara❤😍
    Kalin ahala nathi un thama chamara neme kynne 😁

  • @sujithnallahandi2999
    @sujithnallahandi2999 4 роки тому +1

    Chamara shodaraya obat jaya❤️👍

  • @idunilperera6433
    @idunilperera6433 4 роки тому

    Niyamay ayye

  • @dilshapramod9350
    @dilshapramod9350 3 роки тому

    අඩේ ❤❤❤❤

  • @srilalchandrasekara8163
    @srilalchandrasekara8163 4 роки тому

    සුපිරි මරු

  • @pasindulakshitha6583
    @pasindulakshitha6583 4 роки тому +1

    hadawathi gayakaya chamara ayya🤘🤘🤘🤘

  • @දේදුනුමාපිටිගම

    අත්වැල් බැදගෙන වැල්ලේ ඇදී ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසල රැයේ 👌👌👌👌👌👌👌💙💙💙💙💙💙💙💙💙

  • @boy2027
    @boy2027 4 роки тому +2

    Man nam ahala thiyenawa

  • @sarangaprebuth1232
    @sarangaprebuth1232 4 роки тому +3

    Chamara aiya adarei❤️❤️

  • @asiristraveling4624
    @asiristraveling4624 4 роки тому +1

    Best vocie

  • @danukapresanna2734
    @danukapresanna2734 4 роки тому +1

    Idunilgae alownsing patta

  • @lacucinasrilankese5503
    @lacucinasrilankese5503 4 роки тому +4

    Mixer eke inna eka song eka kanawa .. aparade meeta wadiya lasanata enawa eco nathiwa kiwwanam..
    fatta singing chamara ayye.. as always

  • @hashivlogs3313
    @hashivlogs3313 4 роки тому +6

    කවුරැ කිවුවත් සින්දුව ඇහුවනේ බොරැවට ක්මෙන්ට් වලින් මේ චැනල් එක කරන අයට බැන බැන ඉන්නැතුව නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් එකක් දාල වැඩේට උපදෙසක් දුන්නොත් නරකද කුහක නොවී .👍👍☝☝

  • @shihanjayathunga1111
    @shihanjayathunga1111 Рік тому

    Pissu hadenawa me wage hadak❤

  • @vidanagamage8167
    @vidanagamage8167 4 роки тому +2

    දකුණු සිංහයා.......

  • @dilrukshishanika329
    @dilrukshishanika329 4 роки тому

    niyamai.....

  • @lhlakmal6728
    @lhlakmal6728 4 роки тому

    Download dennako

  • @nuwanchamara8351
    @nuwanchamara8351 4 роки тому +2

    Mewa api ahuwe 2012 vitara machan

  • @SanjuSanju-qo7fl
    @SanjuSanju-qo7fl 4 роки тому

    Patta aiye oyanam pissuwak hadawate gayakya kiyanne awankawa

  • @shanmadushanka7815
    @shanmadushanka7815 4 роки тому

    Supiri yakoooo

  • @slmusicproffesers3266
    @slmusicproffesers3266 4 роки тому +1

    Adarei chali good luck bro

  • @oshanpasinduedirisinghe6478
    @oshanpasinduedirisinghe6478 4 роки тому +4

    රැහුනු වෙනස 2004 වගේ

  • @roshanpushpakumara6507
    @roshanpushpakumara6507 4 роки тому +2

    Adarei wasthuwa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @idunilperera6433
    @idunilperera6433 4 роки тому

    Super song

  • @dammikarangana1333
    @dammikarangana1333 4 роки тому +2

    ♥️lassanai

  • @nuwansameera9539
    @nuwansameera9539 4 роки тому +1

    ❤❤❤👌💪

  • @nethminethmi5909
    @nethminethmi5909 4 роки тому

    Ft aiyee

  • @siritours3285
    @siritours3285 3 роки тому

    Kawuda ban mekata bass gahana eka?

  • @dhanushkamadhushan5055
    @dhanushkamadhushan5055 4 роки тому

    Darei hemadamath me kata hadata💖💖💖💖

  • @asavidistributor9779
    @asavidistributor9779 4 роки тому +1

    😘😘😘😘😘😘😘

  • @Safariya1
    @Safariya1 4 роки тому

    subscribe karanna Yaluwo හැමෝම

  • @imalinisansala2407
    @imalinisansala2407 4 роки тому

    Niyamai,

  • @lifeofchangesomethingforli4647
    @lifeofchangesomethingforli4647 4 роки тому

    සුපිරි

  • @phnuwan4785
    @phnuwan4785 4 роки тому

    2005 සජිවී ප්‍රසංග 5

  • @gayanthanuwanjayathisssa2672
    @gayanthanuwanjayathisssa2672 4 роки тому +1

    Hm ahala thiyenawa

  • @kavindudushyantha
    @kavindudushyantha 4 роки тому

    bass❤❤

  • @gamunuiro4099
    @gamunuiro4099 4 роки тому +1

    Chamara 🖤🖤

  • @keerthichandrakumara9262
    @keerthichandrakumara9262 4 роки тому

    Woow how nice

  • @ranidinas5137
    @ranidinas5137 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @solutionofbiology978
    @solutionofbiology978 4 роки тому

    Maru maru

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 4 роки тому +1

    Bass para😍

  • @supunshanaka5101
    @supunshanaka5101 4 роки тому +1

    Ela

  • @priyankasumith9927
    @priyankasumith9927 4 роки тому

    Ealaaaa👍👍

  • @chamaraaselaka6677
    @chamaraaselaka6677 4 роки тому

    2004 2005

  • @s.lmixbox8132
    @s.lmixbox8132 4 роки тому +2

    😍😍😍

    • @priyarocking8574
      @priyarocking8574 4 роки тому

      Oyawa subscribe Kara yaluuu mawath subscribe Karnna yaluuu