Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අක්කා පුන්චි දෙයක් කියන්නම්.. වැරදියට හිතන්න එපා.. ඔයාලා මේ වාහනෙන් බැහැලා ඉන්නෙ හෝට්න් තැන්නේ ටිකට් දෙන තැනින් ඇතුලේ නේ.. ටිකට් එක දෙද්දිම කියනවා කිලෝමිටර් 5ක් යනකන් වාහනෙන් බහින්න එපා කියලා.. ඒ කියන්නෙ දැන් හෝට්න් තැන්නෙ කොටි ගහනය වැඩී.. වානන යන පාරටම එන කොටි කීප දෙනෙක් ඉන්නවා. ඔයාලා ඔහොම බැහැලා කෑගහද්දි ඒක සත්තුන්ටත් disturb.. ඒ වගේම ඔයාලටත් risk එකක්නෙ.. වාහන නවත්තන්න කන්න බොන්න වෙනම area එකක් තියෙනවා හදලා.. මේක බලලා තවත් අය ඒ දේම කරන්න පුලුවන් නිසයි මෙහෙම කිව්වේ... Sorry අක්කා අපහසුතාවයකට පත්උනානම්❤...
100%ක් හරි ❤️ ඔයා කියල දේ.අපි සත්තුන්ට අයිති තැන්වලට ගියාම එයාලගෙ නිදහස උපරිමයෙන් ආරක්ශා කරන්න ඕනෙ.
ඔච්චර බැගෑපත් වෙන්න එපා අක්කා නෙමේ අපහසුතාවයට පත්වෙන්නේ නිදහසේ ඉන්න අහිංසක සත්තු 😠😠😠
Ow , aththa . Bivi, we love you . Adarshamath wenna druwanta , samajeta
ජිවිතෙ විදින හරිම ලස්සන ෆැමිලි එකක් ❤❤ චූටි සෝස මල් දෙක හරිම ෂොක් 🌺🌺 වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ලස්සනයි
හැමෝටම තමන්ගෙ ජීව්තේ ආසකරන හැමදේම ලැබිලා සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕනි! ඔයාලගෙ ජීව්තෙත් තව තවත් ආදරෙන් සුවෙන් සැපෙන් සතුටින් පිරේවා! ❤
හරිම ලස්සනයි චුටි මැණික් කැට දෙකනම් හරිම හුරතල් දගකාරයි මට හරිම සතුටුයි ආඩම්බරයි සතුටින් පරිස්සමින් ඉන්න අක්කි හැමදාමත් ආදරෙයි තෙරුවන් සරණයි 🥰🥰🥰🥰😊💐
අනේ ලස්සනයි❤...බබාලා දෙන්නා ෂෝයි❤️❤️ ආදරේයි ❤ බුදු සරණයි...!!!
Lucky girl❤❤❤❤❤❤❤
අනේ මෙහෙම trips ගියාම බබාලට දෙන meals ගැනත් පොඩ්ඩක් video එකේම explain කරන්න . හරි වටිනවා ඒක අපි වගේ අම්මලාට. ❤ බබාලා දෙන්නාම හරිම ශෝයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! දිවි පවතින තුරා...
අනේ ගොඩක් ලස්සනයි අක්කි ඔයා තවත් ලස්සන වෙලා බබාලා දෙන්නා ෂෝයි 😍💕☺️
Oya harima lassanai oyage adum hari lassanai .
චුටි මැනික ආදරෙයි ගොඩක් .
මාත් ආසම grand එකට තමයි. 🥰වෙන කොහෙවත් නෑ එතන තියන vibe එක. ඒ නිසා ගියොති යන්නෙම එිකට තමයි🙂🥰
ඇස් වහ වදින්න එපා බුදුසරණයි, ලස්සන ෆැමිලි ලයිෆ් එකට ❤️
Lassanai akki nise baby chuti puthu manikak matath ennawa
Lucky girl❤
Ane nanga harima lassanai.adarei hamotama😘😘😘😘😘😘😘😘.budusaranai🙏❤❤❤❤❤❤
❤❤❤❤
අඹෙිවෙල පිදුරුතලාගල හරිම ලස්සනයි
මගේ ගම
අනේ...ශෝයී පැටව් දෙන්නා....ආදරෙයි...❤❤😘
තෙරැවන් සරණ යි 🙏
Miss oyagi aka vidiyo ahika miss kewuwa babala lebinna kiyala rajagiriye haskam tiyana church ahikata giya kiyala ane nama miyannako a church aki🙏🙏🙏🙏I'm thanuj form Madiwela kotte. Rpl me dekkoth mata
Oyalage video balanne harima asawen.chutiyo dennath godak lassanay oyala hamotama jesu pihitay
Ane menik keta dekakk .puthai duwaii dennama shoiii❤
Hi baby boy 👦 so cute parissamen gihin enna 🙏🙏🙏🙏
Duwa nm maara lassanai❤
Lassanai akki ❤
ලස්සනයි නංගි & මල්ලි ❤️❤️❤️
හරිම ලස්සනයි පුතේ
Budusaranai Nangi
Wow❤❤❤ adareyi pateyoooo❤❤❤bsdp hamotama❤❤❤❤
Babalata kawana kema monada akki. ekath kiyannako.
Baby food , bottles, KEELS එකේ ගන්න තියෙනවා .
දැන් නම් හස්බන් හිනා වෙලා ඉන්නවා
Blessed you buvi
Babala dennanm shoi ❤❤
❤❤❤❤❤❤
ෂොයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බබලා දෙන්නා කො ඔයගේ නංගි
Hi baby girl love ❤️ you 🙏🙏🙏
Mama harima asai oyata buwani menikeeeee ❤❤❤❤❤
Salikarayek bandama goda thamai.ruuupe gana hitan nathwa 😊
සල්ලි නැතුව මොනවද කරන්න පුලුවන් බං .අනික එයාගෙ husband කැත කෙනෙක්ද නැහැනෙ ලස්සනට ඉන්නෙ .
❤
💖💖💖💖💖💖
Apith me lgdi giya...kwdd oyla giye akki.❤
She has no responsibility. Mum & maid to help kidsp😂😂😂😂
lokukama wadee godak
ඊර්ෂ්‍යාව තියෙන්නෙ වෙන මොකුත් නෙවෙයි .සමහර මිනිස්සුන්ට තව කෙනෙක් සතුටින් ඉන්නවා පේන්න බැහැනෙ ඉතින් මොනවා හරි කියනවා .කවදාවත් ඉතින් සතුටක් නැහැ ඔයාලා වගේ හිත කැත අයට .
Hortanplains වල අතරමැද නේද ඔයලා වාහන නවත්තලා ඉන්නේ.ඒ හරියෙ නවත්තන්න එපා කියනවනෙ ටිකට් ගනිද්දි.දිවියො ඉන්න නිසා.දෙන් උපදෙස් පිළිපදින්න කාරුණික වෙන්න.
Harima lassaniii vlog eka adath akki💜.
කට්ටිය කියනවනේ හෝර්ටන්තැන්න පාර හදනව කියලා ඇත්තද ඒක..අපි යන්න හැදුවේ ගොඩක් අය කියන කතා හින්ද යන්නැතුව ඉන්නේ..
Lassanai ❤
❤❤❤❤කුමාරි නැන්දා
❤❤❤adarei ❤❤❤
Ask hubby to buy the hotel for you
ආදරෙයි ❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
Adarei oyalata parissamin inda Adarei petau dennata godak
Budhusaranai ...!
Akki putha tamai pinpata
Oyge husband hina wela inne harima wedagth penumak thiyenne
Babala2, lokui ne
👍👍🙏🙏❤❤
Oya ae duvata vitarak adei vage pennanne hama velema oya ate enne duva puta paw ayath asa ati amma ate enda
විනාඩි 20ක video එකකින් කොහොම ද කියන්නේ එයා දුවව විතරයි වඩා ගන්නේ කියලා .
ඇයි යකෝ වඩන් ඉන්නෙ ඇස් පේන්නෙ නැද්ද .එක දරුවෙක්ට ආදරේ කරනවද අම්මා කෙනෙක් ලමයි දෙන්නෙක් ඉද්දි .
අනේ වත්සලා වත් එක්ක යන්න නෙ තිබුනේ. දැන් ඔයාලා දෙන්න ඉස්සර වගේ සමගියෙන් ඉන්නවා පේන්න නෑනේ
Pissuda ganiye wena wadak nadda 🤣🤣🤣
එහෙම තමයි යකෝ....ඒ පවුල වෙනයි මේක වෙනයි පවුල් දෙකක්😂😂....දැන් ආය කලින් වගේ යන යන හැම තැනම එකට අත් අල්ලන් යන්න පුලුවන්ද? අනිත් එක මේ වීඩියෝ එකේ තියෙන්නේ මෙයාලගේ සම්පූර්ණ ජීවිතේද? UA-cam වීඩියෝ වල දෙන්න එකට හිටියේ නෑ කියලා දෙන්නගේ සමගියක් නෑ කියන්නේ කොහොමද😅? එහෙම කියනවනම් ඔයාගේ තරමත් හිතාගන්න පුලුවන්.........
Gon geniye molayak nedda oyata.you tube ekata eyalage jivithe ma wena dewal Dan ne.kawru unath bedala lamai hambunama godak jivithe busy wenawa.ohe nam gon molak😢
@@SongsPE මේ කමෙන්ට් එකේ අයිතිකාරය බබා නෙමේ..අර ඇගටපතට නොදැනි මෙයා කියන්න උත්සාහ කරන්නෙ අක්කල නන්ගිල වැඩියහිත හොද නෑ කියන එක😂..කාල බීල ඉන්නවා පේනව නම් ඒම දෙයක් හරි අහනවා😂
@@SongsPEmath oya kathawamai kiynna awee mee👍😂😂😂😂
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤

මාත් ආසම grand එකට තමයි. 🥰
වෙන කොහෙවත් නෑ එතන තියන vibe එක. ඒ නිසා ගියොති යන්නෙම එිකට තමයි🙂🥰