වැඩි දෙනෙක් සොවන්ඵලයට පත්වු අරියතුන් වහන්සේගෙ ධර්ම දේශනව.

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 185

  • @Wimalarathna-l8x
    @Wimalarathna-l8x 12 днів тому +1

    උත්තමය මම දන්නව උතුම් නිර්වානය අවබෝධ වේවා කොලොන්නේ ධම්මානන්ද හිමි

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +13

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @somathilakapathirana6523
    @somathilakapathirana6523 Рік тому +48

    ඔබ වහන්සේ දේශනාකරන්නා කරන්නාවූ මෙම දේශනාවන් අතිමහත් ගාම්භීරයි ඔබවහන්සේ පතන්නාවු අමා මහ නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු ....

  • @udaya7733
    @udaya7733 Рік тому +15

    තෙරුවන් සරණයි.....
    වැඩි පිරිසකට මේ ධර්මය අසන්නට සැලසේවා.....

  • @malanikumari3348
    @malanikumari3348 9 місяців тому +5

    උතුම් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ..!!!

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +22

    බණ අහලා තියෙනවා ඒත් සිතේ නියම ස්වාබාවය වැටහුනේ අද . මේ පිංවත් ස්වාමීන් වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 අපි සියලුම දෙනාටම නිවන් අවබෝධ වේවා 🙏 🌹 ❤ 🙏

    • @thushariweerakkody9494
      @thushariweerakkody9494 Рік тому

      Mobile

    • @PremnathHerath
      @PremnathHerath Рік тому

      තෙරුවන් සරණයි දෙවිපිහිටයි අතිගරු හිමිපාණන් වහන්ස,මෙවන් දේශනාවක් ඇසුන පලමු අවස්ථාවයි.අද ⁣මෙම දේශනාව තවත් කිහිප සැරයක් ශරවරණය කර ඔබවහන්සේ සම්බන්ධ කරගන්නට අවස්ථාවක් පතමි. දිර්ගායු වෙිවා.පෙු්මනාත් හේරත් පානදුර

    • @mdammananda5983
      @mdammananda5983 Рік тому

      No@@thushariweerakkody9494

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy Рік тому +3

    හරිම සරලයි හාමුදුරුවනේ.
    ගොඩක් පින්.
    🙏🙏🙏

  • @dammikaperera4722
    @dammikaperera4722 Рік тому +12

    ඔබ වහන්සේ දේශනා කල ඒ සියලු සතයය මම අද ඉතා පුනීතව අත් විදිමින් සිටිනවා. බුදු සරණයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

    • @sandaruhasith744
      @sandaruhasith744 Рік тому

      මේ හාමුදුරු කෙනෙක් ද

  • @නිර්වානමග
    @නිර්වානමග Рік тому +10

    බුදු ගුන අනන්තයි..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා...සාදු..සාදු..සාදු..🙏🙏🙏☸️💜️...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏☸️💜️

    • @sandaruhasith744
      @sandaruhasith744 Рік тому +1

      මේ හාමුදුරු කෙනෙක් ද

    • @නිර්වානමග
      @නිර්වානමග Рік тому

      @@sandaruhasith744 තෙරුවන් සරනයි.එකනම් මන් දන්නෙ නැහැ.එ ගැන මන් හොයන්නෙත් නැහ.මේ දේසනා කරන්නෙ සත්‍ය වූ ශ්‍රි සත්ධර්මය මේ බියකරු සසරෙන් ගැලවිමෙ මාර්ගයයි.කියල මන් දන්නවා එ වගේම සසර ඇලවීමේ මග නොව සසර ගැලවිමේ මග යම් දුරක් ගිය උත්තමයෙක් කියල දැනෙන නිසාම මන් මේ ධර්ම දේසනා අහනව.මට අදාල දේසනා කරන්නෙ කව්ද කියන එක නොවේ මෙයින් මාගේ ගැලවිමේ මාර්ගය කරා සිත දියුනු කරගන්නෙ කෙසේද යන්නයි.තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏💜️☸️

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm Рік тому +4

    සාදු සාදු සාදු ...දහම හරිම ලස්සනට desana කරනවා . මාගේ නමස්කාරය වේවා ....

  • @malijayaruwan2802
    @malijayaruwan2802 Рік тому +14

    ඔබ වහන්සේට දිර්ගායුශ ලැබෙවා,,🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw Рік тому +10

    🌺🌺🌺🙏🙏🙏ඔබ වහන්සේ නිරෝගි වේවා ,යහපතක් ම වෙවා🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff Рік тому +2

    උතුම් හිමියනි වන්දනා කරමි 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌼🌼🌻🌻🌷🌷

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 Рік тому +3

    පින්වත් ඔබ වහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏

  • @ChandrikadeZoysa-h2r
    @ChandrikadeZoysa-h2r День тому

    Theruwan saranai Aryan wahansa obawahanseta thwa thawth mewan desana idiripath kireemata shakthiya dairiya labeewa.💐🙏💐🙏💐🙏

  • @shiroma6673
    @shiroma6673 Рік тому +1

    කල්‍යාණ මිත්‍ර අපෙ සවාමීන්වහන්ස මේ වගේ දේශනා අහන්න මාත් පිං කරලා තියෙනවා සාදු ..සාදු ..ඔබවහන්සේ ඉදිරි පිට ධර්මදේශනාවක් අහන්න ඇත්නම්..

  • @dhammikaprabath
    @dhammikaprabath Рік тому +2

    බුදුන් වහන්සේ ගෙන් ධර්ම දේශනාව ඇසුවා වගේ බුදු සරණයි

  • @malakumari8172
    @malakumari8172 Рік тому +4

    අවසර හිමි යනි සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම් සියලු සත්වයා ට සත්‍ය දහම අවබොඩ වෙත්වා සාදු සාදු සාදු

  • @rathwije1579
    @rathwije1579 Рік тому +3

    බ වහන්සේ දේශනාකරන්නා කරන්නාවූ මෙම දේශනාවන් අතිමහත් ගාම්භීරයි ඔබවහන්සේ පතන්නාවු අමා මහ නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු ....

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo Рік тому +5

    සුවපත් වේවා ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @muthukasun
    @muthukasun Місяць тому

    ඉතාම පැහැදිලිව ⁣කල දේශනාවක්....🙏🙏🙏

  • @indikaprasanna2683
    @indikaprasanna2683 Рік тому +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 7 місяців тому +1

    අරිහතුන් වහන්සේගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු!

  • @weerakkodyap9862
    @weerakkodyap9862 Рік тому +7

    ඔබ වහන්සේ ට නමස්කාර වෙවා!!

  • @dayawathimenike408
    @dayawathimenike408 Рік тому +6

    ආර්‍රයන් .වහන්සේ ට නමස්කාර ය කරමි නමස්කාර වේවා

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 Рік тому +2

      මැනිකේ මහත්මිය බිබිලෙ හිටිය ද

    • @swarnakumara
      @swarnakumara Рік тому +2

      මේ ස්වාමින්වහන්සේ වැඩ ඉන්න දිහාව කියනවද?

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 Рік тому

      @@swarnakumara මාතර වෙන්න ඕන

    • @dayawathimenike408
      @dayawathimenike408 Рік тому +1

      අනෙක් මම ත් ඔයාල වගේම අසරනියක් මම දන්නෙ නැහැ ස්වාමින් වහන්ස කොහෙ සිටිනවද කියල මම කිව්වෙ ස්වාමින් වහන්සේ ලා සත්‍ය දහම දේසනා කර නා නම් අපි ඒ දේසනා තුලින් මාර්ගය වඩා ගැනීමට ස්වාමින් වහන්සේ ලා වැඩ සිටන ස්තානය ....ඉපදුනේ කොහිද ඒවාසොය සොයා..ගියොත් අපේ ගමන ට ප්‍රමාද යක් හැර වෙන මොනවද ලැබෙන්නේ අපි දැනටමත් ප්‍රමාදයි හිසගිනි ගත් කෙනෙක් ගින්න නිමනවා වගෙ...මාර්ගය වඩමු සුවපත් වේවා .

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 Рік тому +1

      අසරණ වෙනව කියල කියන්න එපා හිතට බයක් බරක් නරකක් වැඩකට නැති කඩප්පුලි සිතුවිලි නෙ ඔය අසරණ කරන්නෙ

  • @damayanthiabesinghe3340
    @damayanthiabesinghe3340 Місяць тому

    ඉතා උතුම් දෙශනවක්,සාධු ! සාධු !! සාධු !!!

  • @anomakumarasinghe1544
    @anomakumarasinghe1544 Рік тому +1

    Sadu sadu sadu
    Uthum dharma desanawa kala oba wahanseta uthum nirwanaya labewa

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +2

    Sitheemea abyantharaya thearuna. Sadu.sadu sadu. Nirathuruwama kriyawea yeadaweemata uthsàhakarame.sadu.

  • @පිහපුහෙට්ටි

    නිර්මලම දර්ම දෙශනයක් ඔබට හමහ මහ නිර්වාන සුවයම ලැබෙවා

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 Рік тому +2

    සාදු ..සාදු ...
    නමස්කාර කරම්
    ශ්‍රද්ධාව පෙරදැරිව ...

  • @GeethaLumbini
    @GeethaLumbini Рік тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏harima pehadili desanavak oba vahanseta namas kara veva.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @KashyapaRajasinghe
    @KashyapaRajasinghe 8 місяців тому +2

    බොහෝ පින්සිදු වේවා

  • @buddhiherath20
    @buddhiherath20 11 місяців тому

    මං බන අහන්න පටන් ගත්තෙ කවද හරි අහන බනකින් හරි මාර්ගය හමුවෙයි කියල.මට නිවන් මගට යෑමට ඒ දේශනාවන් උදව්වක් වෙයි කියල.මට ඔබවහන්සේගේ දර්මය හොදට වැටහෙනවා.උතුම් නිවනින් සැනසීමට උපකාර කරනා ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Рік тому +1

    Sadu sadu sadu 🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake5132 Рік тому +5

    Oba wahanse deshana karau maga waha waha apa hata awabodama wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumikumarika6849
    @pathumikumarika6849 Рік тому +3

    Kalyana mithryan wahanseta uthum u nirwana sampaththiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 Рік тому

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna Рік тому +4

    Wonderful update ing....so...l❤

  • @indusharma1404
    @indusharma1404 Рік тому +6

    වටිනා දර්ම දේශනාවක්..තෙරැවන් සරණයි..🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Рік тому +2

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

    • @pradeepdias2752
      @pradeepdias2752 Рік тому

      Obata niwan suwama lebewa. Godak awaboda wenawa obathuma kiyala dena vidihata.

  • @dayaniwaduge6842
    @dayaniwaduge6842 Рік тому +4

    Ariyathunwahaseta mage namaskaraya🙏🙏🙏

  • @sandamlijayamaha6152
    @sandamlijayamaha6152 Рік тому

    බොහොම පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 Рік тому +3

    Sadhu sadhu sadhu! Oba wahanseta mage wandanawa wewa!

  • @SachiniSenadeera
    @SachiniSenadeera Рік тому +2

    සාදු සාදු සාදු

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 Рік тому

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva

  • @swarnakumara
    @swarnakumara Рік тому +20

    මේ ස්වාමින්වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද ?❤️

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 Рік тому +10

    ඔබ වහන්සේට නමස්කාර වේවා...

  • @eventssrilanka9410
    @eventssrilanka9410 Рік тому +2

    බුදු සරනයි

  • @arunakelum8417
    @arunakelum8417 Рік тому +3

    සුවපත් වේවා!

  • @rupasingharupasingha
    @rupasingharupasingha 3 місяці тому

    බුදු සසුන බබලෙවා

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 7 місяців тому

    Biyakaru sasarin midena, budunwahasela desana kala dahama desana karana swamin wahanseta namaskara wewa

  • @udithbro7113
    @udithbro7113 Рік тому +3

    Ariya maha saga ruwanata mage uthama namaskaraya karaya wewa

  • @KumariNiroshani
    @KumariNiroshani Рік тому +2

    Budun Wahansege Basava magadi Basava Pali Neme Oba wahanse Suvapat weva Israel

  • @malidesilva7504
    @malidesilva7504 11 місяців тому

    OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA ... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 Рік тому +1

    සාදු සාදු

  • @ranjanisamarawickrama2450
    @ranjanisamarawickrama2450 Рік тому

    Sadu.......sadu...sadu

  • @nishanthabandara5013
    @nishanthabandara5013 Рік тому +2

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @wijesinghenp4894
    @wijesinghenp4894 Рік тому

    Sadu sadu sadu

  • @chamilalasantha5606
    @chamilalasantha5606 Рік тому +5

    🙏🙏🙏🙏🙏🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 Рік тому +1

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @kumarigunawardana598
    @kumarigunawardana598 Рік тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganietennakoon3377
    @iranganietennakoon3377 Рік тому +1

    සාධු සාධු සාධු

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 8 місяців тому

    🙏🙏...🙏!!!

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 7 місяців тому

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @dulaniidunil297
    @dulaniidunil297 Рік тому +1

    Oba vahansege darma deshanava ma hata hmu une budupiyanan vahanse ekama vaidya varayanvahansegen pavatha ena veda paramparave uthum manasika vaidyavarayanan vahanse namak semai
    . Ama maha nivanin senaseva ! Oba vahanse uthum marga palama labathva

  • @palithaaluthdunne138
    @palithaaluthdunne138 Рік тому +3

    🙏🙏🙏🌷🌼

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому +1

    🙏💐🙏💐🙏💐

  • @methpooja4382
    @methpooja4382 Рік тому +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @kusumranjani7829
    @kusumranjani7829 Рік тому

    👍👍

  • @hemanthijayawikrama4136
    @hemanthijayawikrama4136 Рік тому +1

    Saadu saadu saadu

  • @manojruwan4244
    @manojruwan4244 Рік тому +2

    සාදු සාදු සාදු..මෙය සත්‍යමයි.ඒක ජීවිතයෙන් දකින්නැති සම හරක් මෝඩයො මෙවන් දහමකට නිසාකර අපාගාමී වන ඇත..අනුකම්පාවෙන්.තෙරැවන් සරණයි

  • @indraniherath3266
    @indraniherath3266 Рік тому +2

    Sadu sadu sadu sadu 🙏

  • @rranasinghe2343
    @rranasinghe2343 Рік тому +3

    Sadu

  • @sriyanandayatalamatta
    @sriyanandayatalamatta Рік тому

    Oya kohomada me deshana hoya gaththe.

  • @jina3382
    @jina3382 Рік тому

    ප්‍රේත භවයේ සිටින කෙනෙක්ට මාර්ග ඵල ලැබිය හැකියි කියලා කොහේද සඳහන් වෙන්නේ ස්වාමින් වහන්ස. කරැණාකර පහදා දෙන්න. තෙරැවන් සරනයි.. 🙏

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 Рік тому

    මිනිසුන් ට, වැරදි ධර්ම කරුණු දැක්වීම සංඝ භේදය නැමැති ආනන්තරික පාප කර්ම යකි

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Рік тому

      waredi darma karanawa pennala dannako tharuwan saranaiy

    • @chandikumari3818
      @chandikumari3818 Рік тому

      ආශ්චර්‍යාත්මක ගෞතම බුද්ධ රාජ්‍යයේ අසිරිය අහෝ සාදු සාදු සාද.උතුම් වු ආර්‍යන් වහන්ස .සියලු ලෝක සියලු සත්වයෝ සුවපත්වෙිවා .උතුම් සමිමා දිටිටියට පත්වෙිවා .උතුම් සකෘදාගාමිපලයෙන් උතුම් අනාගාමි පලයෙන් උතුම් අරිහත් පලයෙන් නිවි සැනසිමට පත්වෙිවා

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 Рік тому +3

    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyani58pushpalatha92
    @sriyani58pushpalatha92 Рік тому +2

    🙏🙏🙏🙏🛀

  • @sunithachithrani2502
    @sunithachithrani2502 Рік тому +1

    56:57

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Рік тому

    Ane... Ara manussayage de.. Sorakam kara nam mema nalikawata sha... pa vevi. 👈

  • @chamindaleelantha8208
    @chamindaleelantha8208 Рік тому

    ඔබ වහන්සේට පැහැදිලි කරන්න බරිද බුදු හමු උපන්නේ මොන රටේද කියලා? ලංකාවේද ඉන්දියාවේද 3:37

    • @nawatime_titha
      @nawatime_titha Рік тому

      මම හිතන්නෙ ඒක දන්නෙ නෑ..කිව්වත් ඇත්ත වෙන්නෙ නෑ..ඒක. සිතාගැනීමකටම සීමාවෙයි..එංගලන්තෙ නම් නෙවෙයි..❤❤❤

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 Рік тому +1

    සිත හා මනායතනය දෙකක්ද එකක්ද. මනායතනයේ තැන්පතුවක් ඇත්ද.ඵ්.ඵ් මොහොතේ ඇතිවන ධර්මයක් නොවේද ස්වාමින්වහන්ස.....

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Рік тому

      mana ayathana sitha 2k mana ayathana sithata keles anna sitha pirisiduy

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 6 місяців тому

      MANAYATHANAYE THENPATHWUNU DEWAL SITHATA ENAWA NEWEI.HETU SAKASUNAHAMA MANAYATHANAYA ETHIWELA ESAMAGAMA NIRUDDHA WENAWA.

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe3537 Рік тому +1

    මේ ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ කොහේද ..

    • @mashisherath
      @mashisherath 6 місяців тому

      මාතර ඒ ඇති නේද...

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 7 місяців тому

    නහී සීල වතං හෝති (සිල්වතක් රැකලා නිවන් දකින්න බැහැ )මිනිස්සු රවට්ටන්න එපා❤

  • @PujayaYashodhara
    @PujayaYashodhara 3 місяці тому

    Setha.thamai.malla.kargann.on...lahaseyakin.....sathwayagesaethakeekaru..kar.gannai .darmy. desana..karann.on.

  • @sanjeewaroshantha2986
    @sanjeewaroshantha2986 Рік тому

    නිවන් මගට කෙටි පාරක් .දැන් හරිහොරුන් වහන්සේලා පදුරක් පදුරක් ගානේ ඉන්නවා

  • @RmKumari-bx2lg
    @RmKumari-bx2lg Рік тому

    ඇනිත්‍ය,දුක්ඛ, අනාත්ම ද ?
    අනිච්ච,දුක්ඛ, අනත්ත ?
    ස්වාමින් වහන්ස

    • @RmKumari-bx2lg
      @RmKumari-bx2lg Рік тому

      අනිත්‍ය,දුක්ඛ,අනාත්ම ?
      අනිච්ච, දුක්ඛ,අනත්තද?
      ස්වාමීන් වහන්ස

  • @tacdesilva1324
    @tacdesilva1324 Рік тому +2

    පටිඡ්ඡ සමුප්පාධය, රාග ද්වේශ මෝහ අනිච්ච දුක්ඛ අනත්ත පිළිබඳව විස්තර කර පෙන්වාදීම අත්‍යාවශ්‍ය යි
    ua-cam.com/video/NG3kjN9kfDw/v-deo.html

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna Рік тому

    පැල් kavi පතල්..kavi..බෝධි පූජා kavi...😅❤

  • @anjaleegunaratne4498
    @anjaleegunaratne4498 Рік тому +1

    මේ ස්වාමීන් වහන්සෙ කව්ද? වැඩ සිටින්නෙ කොහෙද කියලා කවරුහරි කියනවද?

    • @mashisherath
      @mashisherath 6 місяців тому

      දකුනු පලාතේ..

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Рік тому

    කවුද මේ? ඇයි රූපය නැත්තේ ?

  • @nelummarambage1122
    @nelummarambage1122 Рік тому +1

    මේ ස්වාමින්වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද ?

  • @PujayaYashodhara
    @PujayaYashodhara 3 місяці тому

    😮ikmant...newan.. yana..nath....mokda .sathwyat ikmnin..amthak..wennesa...niwan..mag.. athai. .setha.hariyat...wanyainn..eadurak.wage.nade......

  • @buddhiherath20
    @buddhiherath20 11 місяців тому

    මනායතනය කියන්නෙ මොකක්ද

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Рік тому

    අපට අවබෝධය තියෙන්නේ සුළු වශයෙන් නම් අපට දැනෙන්නේ අනිත් අය මෝඩයො කියලා

  • @kkamalrupasiri9951
    @kkamalrupasiri9951 Рік тому

    Sinhayo duwanne naha gala apu pattata yanawa misak

  • @pradeeparanaweera-tm6iy
    @pradeeparanaweera-tm6iy Рік тому

    මේ දේශකයා වහන්සේ කව්ද?

  • @madukamunasinghe9297
    @madukamunasinghe9297 Рік тому

    ඔබගේ දේශනා කරන්නේ නිවැරදි සත්ය නොවෙයි. සක්කාය දිට්ඨි දේශනා කර , මිනිසුන් මූලා නොකරන්න. 😚😪

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Рік тому

      darmaya awaboda kara ganna beri aye desa saagatha comment karanewa menna meyata sakkaya distiye edena eti kauru ari kiya dannako

    • @nawatime_titha
      @nawatime_titha Рік тому

      ඔබ දන්න සක්කාය දිට්ටිය පැහැදිලි කරන්න..ඒ කයි වෙන්න ඕන...භය වෙන්න එපා.. 🙏🙏🙏