දැනට ලකුණු අඩුම මට්ටමක ඉන්න ළමයෙකුට සැලැස්ම | 2023A/L

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ •

  • @Rosee-f1i
    @Rosee-f1i Рік тому +294

    සර් හැමවෙලේම හිතුවෙ බැරි එකා ගැන.. වෙන ගුරුවරු කරන්නෙ පුළුවන් එකාවම තවත් හොදට Guide කරලා කොහොමහරි clz එකේ හොද rank ටිකක් හදාගන්න එක.. ඒ අතින් සර් වගෙ වටින ගුරුවරයෙක් ම‍ං කවදාවත් දැකල නෑ...ගොඩක් පින් මේ කරන හැමදේකටම ❤❤

  • @keshalaherath4858
    @keshalaherath4858 Рік тому +21

    Art කරලත් හැමදාම සර්ගෙ වීඩියෝ බලන මම 🥺❤️

  • @Heshanshan741
    @Heshanshan741 Рік тому +86

    මන් කවදාවත් දෙවිවරු දැකලා නෑ හැබැයි දෙවිව රු වගේ ගුරුවරු දැකලා තියෙනවා ❤️Amila sir ❤️

  • @Miusic_Life_2004
    @Miusic_Life_2004 Рік тому +123

    මගේ ජීවිතේ මම දැකපු හොදම ගුරුවරයා♥️🥺අපේ අමිල සර්

  • @scaplyrics855
    @scaplyrics855 Рік тому +51

    හැම එකාම ගොඩ දාන්න පට්ටම ගේමක් දෙන චරිතයක් ❤

  • @A7Samsung-n1e
    @A7Samsung-n1e Рік тому +92

    Thank you so much sir❤❤❤
    ගිය shy එකේ සර්ව හම්බුනානම් කියල හිතෙනවා හැමතිස්සෙම.කමක් නෑ මේ shy එකේදිහරි සර්ව හම්බුනේ පෙර පිනකට.
    No words sir🔥
    අපි වෙනුවෙන් කරන හැම කැපකිරීමකටම ගොඩක් පින්

    • @Peraunilover-ms3vq
      @Peraunilover-ms3vq Рік тому +1

      Mama first shy.matath sirwa hambune meeta masayakata vitara kalin revision eke organic walin.thank god e wele hari sirwa hambuna.

    • @A7Samsung-n1e
      @A7Samsung-n1e Рік тому +1

      Aniwarenm first shy ekenm goda dagnn.
      Good luck🔥

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 Рік тому +45

    ගුරුවරයෙක් විතරක්ම නෙවෙයි මේ දෙවියෙක් ❤️

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd Рік тому +8

    සර් හරිම හොඳයි...හැමවෙලේම ලමයි ගැන හිතන කෙනෙක් එයා...❤️❤️බැරි ලමයි ගැනම හිතල උන්ට උදවු කරන්න ගොඩක් try කරනව

  • @-Ria-7151
    @-Ria-7151 Рік тому +11

    මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා..
    ඒක කවදාවත් වෙනස් වෙන එකක් නෑ ❤🙏

  • @Viduvimansa7890
    @Viduvimansa7890 Рік тому +45

    මේ ගුරුවරු නෙවෙයි ...
    දෙවිවරු.❤️‍🩹👑

  • @kavindunimsara221
    @kavindunimsara221 3 місяці тому +1

    මිහිපිට දෙවිවරු amila dasanayake respect sir. 🙏🙏🙏

  • @K.G.A.M
    @K.G.A.M Рік тому +25

    හැම ලමයෙක්ම ගොඩ දාන්න මහන්සි වෙන ගුරුවරයෙක්🥺❤ අමිල සර්🔥❤

  • @malanidisanayaka
    @malanidisanayaka Рік тому +10

    Chemistry නම් අමිල සර් තමා.....❤❤ thank you sir❤️🔥

  • @lakshaniprasadi24
    @lakshaniprasadi24 Рік тому +2

    දැකපු හොඳම ගුරුවරයා🥺❤️

  • @004KTG
    @004KTG Рік тому +7

    සර් හැමදාම point කලේ...කෙල වුන ලමයි...ඇත්තටම මේ වගේ ගුරුවරු දැන් අඩුයි...clz fees එකේ ගාන හොයන ගුරුවරු මිසක්...
    chemistry තමා අවුල් ගිහින් තිබ්බෙ...ඒකත් හරි සර්..❤
    Thankyou..

  • @NatashaDivyanjali
    @NatashaDivyanjali Рік тому +25

    මේ සර්ගෙ Rapid Revision එක වගෙ Physics And Biology වලටත් නැද්ද වෙන ගුරුවරුන්ගෙ😢කරගන්න දෙයක් නැතිව ඉන්නෙ😭

    • @w.gamage
      @w.gamage Рік тому +5

      Physics ❤ Anuradha sir supiri

    • @chithiraranthisa1986
      @chithiraranthisa1986 Рік тому

      🌐

    • @Ruu.23
      @Ruu.23 Рік тому +7

      Physics anuradha sir, biology shashanka sir

    • @motivation_to_your_life
      @motivation_to_your_life Рік тому +4

      Biology nm dananjaya sir revision ekak karanwa paper ekka

    • @pawani_i9922
      @pawani_i9922 Рік тому

      Anuradha sir physics vlta hodai , biology vlta dananjaya ariyadasa sir hodai revision tynva eyge

  • @SsSs-fj8yb
    @SsSs-fj8yb Рік тому +9

    හීන වලට පණ දුන්නෙ sir❤

  • @Isuriwickramasingha07
    @Isuriwickramasingha07 3 місяці тому +1

    ගොඩක් ස්තුති සර්...❤❤❤❤...මෙ වෙලාවෙ මාර වටිනවා සර්..❤

  • @chamiduanurada4995
    @chamiduanurada4995 Рік тому +19

    😘😘මිහිපිට දෙවිවරු

  • @Dream-io1dx
    @Dream-io1dx Рік тому +6

    Chemistry shape ..මේ කමෙන්ට් එක දකින කෙනෙක් කියන්නකො .😪... පිසික්ස් පාස් පේපර් ටික විතරක් කරල A මට්ටමට යන්න බැරිද? 😪😭.... කෝමද පිසික්ස් පාස් පේපර් කරන් යන්න ඕනෙ.. දැනට eassy ටිකක් හදාගෙන යනවා ..ඒත් වරදිනවා ... 😪😭😭

    • @thihansabandara7703
      @thihansabandara7703 Рік тому +1

      MCQ ඉස්සෙල්ල තනියම කරන්න වැරදෙන ඒව විවරණය කරන්න. වෙලාව තියෙනවනම් හරි යන ටිකත් විවරණය කරන්න. Theory අහන ප්‍රශ්න වැරදිලා තියෙනවනම් ඒකෙ නෝට් එක කියවන්න.

  • @HiruYashodha
    @HiruYashodha Рік тому +3

    මිහිපිට දෙවිවරු❤

  • @SIX-T
    @SIX-T Рік тому

    සර්ට පින් .මන් මෙ මොනවද කරන්නෙ කියලා හිතා ගන්ට බැරුව හිටියෙ.❤

  • @hansisewwandi7821
    @hansisewwandi7821 Рік тому +28

    මිහිපිට දෙවිවරු..❤

  • @Blahhhhhhhhh003
    @Blahhhhhhhhh003 Рік тому +4

    0:32 England niyathe 😂
    2011 Ireland
    2015 Bangladesh
    2019 Sri lanka
    2023 Afghanistan

  • @dedudedu1305
    @dedudedu1305 Рік тому +4

    අනේ සර් electro chemistry you tube live දෙන්නකෝ. ලොකු පිනක්❤🙏😔

  • @HarshanaSadaruwan-d5k
    @HarshanaSadaruwan-d5k Рік тому +2

    සර් o.l ගැන video එකක් දෙන්න අනෙ😢😢😢

  • @kalaikumar4794
    @kalaikumar4794 Рік тому +9

    Thank you so much sir. ❤
    One of the best teachers i have ever seen.

  • @dilukshathiran8068
    @dilukshathiran8068 Рік тому +23

    අපේ සර්❤️

  • @දුරුතු
    @දුරුතු Рік тому +3

    මට final papers හැම එකේම ලකුනු 30, 31,32 වගේ එන්නෙ. කොච්චර වැඩ කරත් මීට වඩා ලකුනු එන්නෙ නෑ. Chemistry වලට A එකක් ගන්න පුලුවන් වෙයිද මන්දා 😢💔

    • @CAR_1_2_3
      @CAR_1_2_3 Рік тому +3

      Mcq හොඳට විවරණය කරන්න. විවරණය කළා කියලා මදි හැබැයි විවරණය කරද්දී හම්බෙන special points වෙනම පොතක ලියන්න. ඊටපස්සේ ඊළග සතියේ paper එකක් ලියනවා නම් ඊට කලින් දවසේ ඒ වැදගත් කරුණු බලන් යන්න.
      Essay එහෙම හදාගන්න නම් සර් අර කිව්ව QBT ක්‍රමය මරු. MCQ වලටත් ඒකම කරන්න සර් කියපු විදිහට.
      ඕවා කළොත් නම් ලකුණු වැඩි නොවී තියෙන්නේ නෑ අනිවා

    • @දුරුතු
      @දුරුතු Рік тому +1

      @@CAR_1_2_3 Thank you ❤️

    • @lakshaniprasadi24
      @lakshaniprasadi24 Рік тому +1

      අනිවාරෙන් පුළුවන් ❤

    • @chathujayakody412
      @chathujayakody412 8 місяців тому

      සාමාන්‍යයෙන් final පේපර් සර් කරන්නේ විභාගෙට මාසෙකට කලින් වගේද

  • @chamo896
    @chamo896 Рік тому +3

    අනේ ඕර්ගනික් ටික හ්දාගන්න විදියක් කියන්නකෝ😢.කොහොම කරත් ඔර්ගනික් බැනේ....මේ දවස් ටිකේ පාස් පේපර් වල ප්‍රශ්න කරලා හදාගන්න පුලුවන් වෙයිද 😢

    • @diyaranaweera8030
      @diyaranaweera8030 Рік тому +1

      Amila sirge organic study pack arn balanna nththn rapid eken organic cover krgnna dn nm organic main revision eke gdk iwrai rapid plan eka dnne na mn... theory cover unt psse sir dena tutes & past papers krnm hri mth organic hdgththe ehema...

    • @chamo896
      @chamo896 Рік тому +1

      @@diyaranaweera8030 thank you ane

    • @Menasha358
      @Menasha358 Рік тому

      @@diyaranaweera8030Sirge clz walata join wenne kohomda kynnko plsssssss🙏🙏🙏 Man gampaha

  • @NatashaDivyanjali
    @NatashaDivyanjali Рік тому +39

    මේ සර්ගෙ Rapid Revision එකට යන අය ඉන්නවද? බින්දුවෙ ලමයෙක්ට Theory කවර් කරලාත් නැති ලමයෙක්ට මේ සර්ගෙ Rapid Revision එකට ගියොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?😢😢😢

    • @gamagekgkg6407
      @gamagekgkg6407 Рік тому

      B ekk sure karaganna plwn ned

    • @dinidumaduranga3382
      @dinidumaduranga3382 Рік тому

      Anurada sirge physics

    • @SamindiLiyanage
      @SamindiLiyanage Рік тому +1

      අනිවාර්යයෙන් පුලුවන් A එක්කට යන්න කැපවෙන්න මේ දවස් 75

    • @vinu_4523
      @vinu_4523 Рік тому

      පුළුවන් එත් සර් ආයි ළමයි ගන්නෙ නැති කතාවක් කිව්වා.. පොඩ්ඩක් හොයලා බලන්න

    • @pinkpanther0925
      @pinkpanther0925 Рік тому

      Rapid ekata mula idala giyanam sure ekatama puluwan🎉

  • @SavindiAmaya-k4f
    @SavindiAmaya-k4f Рік тому +19

    Mama godak garu karan asama charithayak Amila Sir 💖🥺

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 5 місяців тому

    Jeevithe dekapu hodama manushiya karunavantha havatgak thiyena doctor

  • @samare8002
    @samare8002 Рік тому +1

    මේ දක්වා rapid revision කරපු ඔක්කොම video බලලා ඉවර කරන්න ඇක් වෙයිද්?🥺😪

    • @sachiniimbulagoda6916
      @sachiniimbulagoda6916 Рік тому

      සම්පූර්ණ දවස් 2ක් දාගෙන ඉවර කරන්න පුලුවන්

  • @mihindumangala9494
    @mihindumangala9494 Рік тому

    කොහොමද 2025 කණ්ඩයමට සම්බන්ධ වෙන්නේ

  • @mindeew
    @mindeew Рік тому +16

    Thank you sir ! ❤️

  • @monikachandani61
    @monikachandani61 Рік тому +1

    සර් මම ඇග්රි කරන ලමයෙක් මමත් මේ විදියට කරොත් හරිද

  • @malmisanjana5697
    @malmisanjana5697 Рік тому +4

    දැන් උනත් කාලේ ඇතිද 😢🥺 අනේ මං හොඳටම stress වෙලා ඉන්නේ 💔

    • @sadeepadilshan606
      @sadeepadilshan606 Рік тому +3

      හෝදටම ඇති වැඩ පටන් ගන්න දැන් ඉදන්ම

    • @malmisanjana5697
      @malmisanjana5697 11 місяців тому

      @@sadeepadilshan606 🥰❤️

  • @NatashaDivyanjali
    @NatashaDivyanjali Рік тому

    මේ සර්ගෙ Rapid Revision එක කොච්චර කල්ද පටන් අරන් දැන් ගොඩාක් කල්ද සැප්තැම්බර් ද පටන් අරගත්තෙ ඔක්තෝම්බර්ද පටන් ගත්තෙ අනෙ මෙක බලන කවුරු හරි කියන්නකො😢

    • @sathsarani1159
      @sathsarani1159 Рік тому

      September

    • @dharminisandeepa-tp4fz
      @dharminisandeepa-tp4fz Рік тому +1

      ​@@sathsarani1159එ උනාට පෙමන්ට් කරද්දි තියෙන්නෙ ඔක්තෝම්බර් ඉදලානෙ සැප්තැම්බර් නැහැනෙ එ ඇයු එ😮

    • @NatashaDivyanjali
      @NatashaDivyanjali Рік тому

      @@sathsarani1159 September idala naha ne october ilada thinnr😪

  • @PawaniTharushika-e1j
    @PawaniTharushika-e1j 3 місяці тому

    Amila sirge class koheda thiyenne kandy vala

  • @littletips6927
    @littletips6927 Рік тому +3

    දෙවියෙක්

  • @Dr.Angel06.-_
    @Dr.Angel06.-_ Рік тому +15

    Thank you sir ♡ May God bless you ♡

  • @hiru6304
    @hiru6304 Рік тому +13

    දෙවි කෙනෙක් 🥺♥️

  • @elearnenglishacademy6916
    @elearnenglishacademy6916 Рік тому +4

    ගොඩාක් පින් සර් ❤

  • @Shoobiyo
    @Shoobiyo Рік тому +11

    ගුරුවරු නෙවේ දෙවිවරු ❤️

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 Рік тому +8

    Thank you sir....❤️‍🔥

  • @rashmi6127
    @rashmi6127 Рік тому

    2023 Online paper clz thiyenne kawadda

  • @jelly9043
    @jelly9043 Рік тому +5

    Thank You Sir ❤️🥺

  • @naveesharashini5551
    @naveesharashini5551 Рік тому

    2024 A/L theory clz ekta join wenne kohomda

  • @dharminisandeepa-tp4fz
    @dharminisandeepa-tp4fz Рік тому +2

    මේ සර්ගෙ Rapid Revision එකේ පෙමන්ට් එක කරන්න යද්දි තියෙන්නෙ ඔක්තෝම්බර් ඉදලනෙ සැප්තැම්බර් ඉදලා නෙමෙයනෙ එ ඇයි එ🤔

  • @funworld2002
    @funworld2002 Рік тому +1

    Sirge online paper class eke කොහොමද wada wenne sir

  • @SathsaraniRathnayaka-k8g
    @SathsaraniRathnayaka-k8g Рік тому +3

    Ane sir ta godak pin🙏 . Boru kiyanna oni na Sir nam mata man adahana agama wage . ❤️❤️❤️

  • @AngelosakinduDehigaspitiya
    @AngelosakinduDehigaspitiya Рік тому +7

    Minis wes Gath dewiyek sir oya....❤❤❤

  • @isuritharuka6226
    @isuritharuka6226 Рік тому +4

    thank you so much sir.

  • @Neth0315
    @Neth0315 Рік тому +5

    Chemistry ❤❤❤❤..

  • @sandaruariyarathna2224
    @sandaruariyarathna2224 Рік тому

    ethakota 2025 api eganagaththa paramanuka wiyuhaya echchara wadagath nadda

  • @SandeepaJayasuriya
    @SandeepaJayasuriya Рік тому +2

    thank u very much sir!!!🙏🙏🙏

  • @idea-one9337
    @idea-one9337 Рік тому +3

    ❤ කරමු

  • @funwithrushyachi7687
    @funwithrushyachi7687 Рік тому

    Sir rapid revision bandana witharada thama karala iwara

  • @WeddingvibeSriLanka
    @WeddingvibeSriLanka Рік тому +4

    thank you ape sir🥺❤

  • @induniuma
    @induniuma Рік тому +2

    Thank you sir 🥺❤

  • @sasindunadun5520
    @sasindunadun5520 Рік тому +7

    Lakunu 35
    Mama dan idan vada karanava

    • @g.k8085
      @g.k8085 Рік тому +1

      Good luck ❤

  • @kaveeshanethmini5091
    @kaveeshanethmini5091 Рік тому +3

    Godak thanks sir❤

  • @rashmikadissanayake2130
    @rashmikadissanayake2130 Рік тому +1

    Me sirla denna wage maths walt inn sir knk kiynnko🥺

  • @thushi114
    @thushi114 Рік тому

    Sir kurunegala class karannako 2025😢

  • @lahinidasanayaka
    @lahinidasanayaka Рік тому +5

    Tnk u sir ❤

  • @nuwandidewmini1144
    @nuwandidewmini1144 Рік тому +1

    Thankyou sir ❤️❤️❤️

  • @diledix...5293
    @diledix...5293 Рік тому +6

    Sir..❤🙏

  • @dreamygirl21
    @dreamygirl21 Рік тому

    Thank you Sir ❤

  • @chamo896
    @chamo896 Рік тому +1

    Orgnic question ek krn ntuw c ekk sure krnn bed😢

    • @swarna1014
      @swarna1014 Рік тому

      Organic atharinn ep aparade

  • @kparadise9820
    @kparadise9820 Рік тому

    Sir nam niyamai sir❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @tharushinethmini3821
    @tharushinethmini3821 Рік тому +2

    Sir...❤🥺🔥

  • @chathumiayonya54
    @chathumiayonya54 Рік тому +1

    Online clz wlt join wenne kohomd sir

  • @anjalijayawardana1713
    @anjalijayawardana1713 Рік тому +2

    Ape sir..❤

  • @oshibandara-jm8yv
    @oshibandara-jm8yv Рік тому

    Amila sirge number ek dnn kenek kiynnkoo... plz..

  • @Niky2413
    @Niky2413 Рік тому +1

    Godak pin sr❤🙏🙏🙏🙏

  • @nethiLi
    @nethiLi Рік тому +4

    Sir ❤

  • @kaveeshanethmini5091
    @kaveeshanethmini5091 Рік тому

    Physics wlth mehem main lesson tikk kiynko😢

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics Рік тому +4

    Sir♥️♥️💠

  • @blackshan1
    @blackshan1 Рік тому +5

    Sir😌😍💓

  • @sacprasanna
    @sacprasanna Рік тому

    Tama Silabas ewara nedda? Ksiri sir ge nam okkoma ewarae .Sir Maths parts anin karanne mokada? Ewa hariyata uganwanne nete henda lamaenata karanna be keyala dannawa neda?

  • @minsandidahanayake
    @minsandidahanayake Рік тому +1

    Godaaaaaaak pin sir🙏❤

  • @p.k-nk6tc
    @p.k-nk6tc Рік тому +4

    🙏

  • @hirushiayesha4599
    @hirushiayesha4599 Рік тому +2

    Sir 💗🥺

  • @jagathkm
    @jagathkm Рік тому +2

    Thankyou sir

  • @chamodisasanika7487
    @chamodisasanika7487 Рік тому +2

    🙏❤

  • @Tharu170
    @Tharu170 Рік тому +4

    ❤🙏

  • @VimukthiNishadi-ry9xy
    @VimukthiNishadi-ry9xy Рік тому +3

  • @miurupriyangika
    @miurupriyangika Рік тому +1

    Ape sir❤🔥

  • @kushanichamodya-h9n
    @kushanichamodya-h9n Рік тому +1

    Ape sir ❤

  • @R.B.Uchithaniroshan4996
    @R.B.Uchithaniroshan4996 Рік тому +3

    🙏🙏🙏🙏🙏

  • @sanjananethmini5996
    @sanjananethmini5996 Рік тому +1

    Ada idm ptngnnoo❤

  • @KPNS-lc5sl
    @KPNS-lc5sl Рік тому +3

    ❤💫

  • @DahamiNimsara-ei5un
    @DahamiNimsara-ei5un 4 місяці тому

    Ape sir ❤️🥹

  • @ravinduthikshana341
    @ravinduthikshana341 Рік тому +1

    🎉

  • @hansijayasundara
    @hansijayasundara Рік тому +4

    😌♥️♥️

  • @Shn.J24
    @Shn.J24 Рік тому +1

    ❤❤❤

  • @NiduwariEkanayaka
    @NiduwariEkanayaka Рік тому +1

    😍😍

  • @user_YD
    @user_YD Рік тому +1

    ❤️✨️

  • @TG..._.
    @TG..._. Рік тому +2

    😩❤️❤️