ඇත් රජු මහසෙන්ට වෙඩි වරුසාවක් - මෙහෙම අපරාධ කරන්නේ කවුද -සංවේදී පුද්ගලයින් බලන්න එපා

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 338

  • @MadushaniAmarasekara-sf8pf
    @MadushaniAmarasekara-sf8pf Місяць тому +88

    ඇත් රජුට ඉක්මණින්ම නීරෝගී සුවයම ලැබේවායි අධිට්ඨාන කරමී!!!

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Місяць тому +70

    ඉක්මනින් සුවය ලැබේවා මැනික .වෙඩි තියපු උන්ට හෙනම ගහපිය

  • @Gagana4899
    @Gagana4899 Місяць тому +55

    පින්සිදු වේවා ඔබතුමන්ලට........ඇත්‍ රජු ඉක්මන් සුව ලබත්වා

  • @inokalasanthi-pn1nk
    @inokalasanthi-pn1nk Місяць тому +17

    උවටැන් කරන සැමට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා ඇත්රජුනි

  • @dohaqatar9055
    @dohaqatar9055 Місяць тому +9

    උතුම් දළදා සම්දු ගේ පිහිටෙන් මහා සෙන් ඇත් රඡුන්ට ඉක්මන් සුවය ලැබේවා 👏👏👏ඇත් රජුන්ට බේත් කරපු වන ජිවි මහත්මා වරුන්ට ගොඩක් පින් රැස් වේවා 👏👏👏❤🌹

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v Місяць тому +31

    සංජය වෛද්‍යතුමන් ඇතුළු කණ්ඩායම මෙම මෙහෙවර සාර්ථකව නිමකරයි මගේ විශ්වාසය 🙏🙏🙏🙏.
    අහිංසක ඇත්රජුණි 👑🐘👑ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏.
    රැකගමූ 👑🐘👑අපට උරුම
    අහිංසක ජීවිතය පණමෙන් 🙏🙏🙏🙏🙏.
    😢😢😢😢😢පව් මොනතරම් අහිංසකද.

  • @Thisa-ks
    @Thisa-ks Місяць тому +84

    මමත් දැක්කා ඇතා දැන් ජීවීතේ අවසාන කාලෙ යන්නෙ දත් පවා ගෙවිලා අවසන් අවසාන කාලෙ සැනසීමෙන් ඉන්න දීපල්ලා ඇතාට

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 Місяць тому +12

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණායි සතර වරම් දෙවියන්ගේ පිහිටයි

  • @sandhithiminduli4020
    @sandhithiminduli4020 Місяць тому +16

    ඇත් රජාට ඉක්මන් සුවය ලැබේවා

  • @samanfernando1399
    @samanfernando1399 Місяць тому +10

    ප්‍රතිකාර කළ සියලුම දෙනාට ත්‍රිවිධරත්නය පිහිටයි

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u Місяць тому +44

    වෙඩි තියපු කෙනාටත් වෙඩි වරූසාවක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @samanmali2303
      @samanmali2303 Місяць тому +3

      අනිවාර්යයෙන් මමත් එකතුවෙනවා ,,,

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 Місяць тому +3

      ANIWARYENMA

    • @RaIsurika
      @RaIsurika Місяць тому +2

      Munwa nithiya issarahata genath raja kale daduwam prasiddiyema denna ona ekketa dunna nam ethi me rate sathektawath nidahase inna nane kalakanni

    • @nokaSir
      @nokaSir Місяць тому +2

      මේ වෙඩ් තියපු මනුෂ්‍යටත් මේ වගේ වේදනාවක් ව්දන්න වෙනවා ජීව්ත‍යේ කවදා හරි දවසක ,එදාට මේ අහිංසකයාගේ වෙදනාව දනෙයි. අනේ ඉක්මනින් සුව වෙන්න ඕනේ අහිංසකයාට පව් දෙව්යෙනේ අහිංසකයා 😢.

  • @tusetuse3853
    @tusetuse3853 Місяць тому +12

    ඇත් රජුනි ඉක්මනින් සුවපත් වේවා සොබා දහම විසින් මෙම අපරාධ ය කල අයට දඩුවම් ලබා දෙත්වා

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 Місяць тому +81

    මුන්ට දැඩි දඩුවම් පමුණුවන්න..වනසතුන් රැකගැනීමට රජය කඩිනමින් පියවර ගන්න.

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn Місяць тому +2

      මොන දඩුවම් ද ඔකුන් සහවුරු උන ගමන් වෙඩ් තියල මරල දාන්න ඔනෙ කාලකණ්ණි ජාවාරම් කාරයෝ

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke Місяць тому +1

      Allala unge p.....ta wedi tiyann oni😢

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Місяць тому

      👍💯

    • @roshanroshan6513
      @roshanroshan6513 Місяць тому +2

      අනිවාර්යයෙන්ම

    • @nilminifernando5548
      @nilminifernando5548 Місяць тому +1

      අයියෝ 😢😮😢😮 මෙ බුද්ධ ධර්මය වැගිරිම් තියෙන රට 😢😮 මේ රජයෙන් මේවා තවම බලන්නෙ නැහැනෙ 😢😮 ගොඩාක් කලකිරෙනවා 😭😭😭

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf Місяць тому +13

    බුදු සරණයි මැණික ඔයාට ඉක්මනින් සුවපත් වේවා

  • @WalimunidevayalageGdharmapala
    @WalimunidevayalageGdharmapala Місяць тому +5

    වෙඩි තියපු උණ්ඩයෙන් වැරදිකරුවන් අල්ලා දැඩි දඩුවම් ලබා දිය යුතුයි.ඉක්මනට සුව වේවා ඇත් රජුනි.❤🙏

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z Місяць тому +1

    මම වනසතුන් ගැන ඉතාම සංවේදී කෙනෙක් නිසාබැලුවෙ නෑ. ඒත් සතාටෛක්මන් සුවය සඳහා අවශ්‍ය සියලු ප්‍රතිකාර කරන්න . ආදරෙයි නුඹට ඇත් රජුනි! සුවපත්වේවා!

  • @sandhithiminduli4020
    @sandhithiminduli4020 Місяць тому +130

    ඔය සතාට වෙඩි තිබ්බ එකාට හෙන හතවදිනවා

    • @lankadesilva.7446
      @lankadesilva.7446 Місяць тому +6

      අනිවාර්යෙන්ම වැඩිපුර තවත් හතක් මගේ ගානේ...😡😡

    • @User4id
      @User4id Місяць тому +2

      Ow

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Місяць тому +2

      හෙන වදිනකන් ඉන්න බැහැ දඩුවම් දෙන්න ඔනෙර්

    • @deepanijayantha3498
      @deepanijayantha3498 Місяць тому

      Man ganeth hathak..

    • @S.Perera-l3w
      @S.Perera-l3w Місяць тому

      😮👍⚡🌩️💥☠️🖐️✌️😠💪🙋‍♀️😊🙏👉🙏🙏

  • @SusilSilva-dr2vw
    @SusilSilva-dr2vw Місяць тому +60

    දඩයක් කරුවන් හුරතල් කිරීම නවත්වන්න ඔවුන් ට මරණ දඬුවම ක්‍රියාත්මක කර මෙම සතුන් රැක ගැනීමට නීති හදන්න 😢😢😢😢😢

    • @nishanthachaminda2837
      @nishanthachaminda2837 Місяць тому

      අනිවාර්යයෙන්

    • @sudathsantha8874
      @sudathsantha8874 Місяць тому

      අලින්ට වෙඩි තියන්නෙ කවුද කියල හොයල බලන්න මෙක මහා අපරදයක්

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn Місяць тому +1

      අනිවාර්යයෙන් දඩයම් කාරයෝ න්ට වෙඩී තැබීය යුතුය

  • @padominipadomini683
    @padominipadomini683 Місяць тому +60

    අනිවාරයෙන්ම කරපු එකාත් ඔය විධියටම
    විදවලා තමයි මැරෙන්නෙ පව්‍ කාරයො

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c Місяць тому +4

    ඇයි අහිංසක සතුන්ට මෙහෙම වෙඩි තියෙන්නේ ..
    සොබාදහම ඕවට වග උත්තර බදියි.
    බොහොම පින් මහත්තුරුනි.....
    ඇතාට ඉක්මන් සුවය ලැබේවා ..

  • @shamaliherath6742
    @shamaliherath6742 Місяць тому +8

    හෙන ගහනවා වැඩි දවසක් නැතුව... ඉක්මනට සුව වෙන්න බුදුසරණයි පැටියෝ...

  • @ThusharakaraReporter
    @ThusharakaraReporter Місяць тому +15

    ජනාධිපතිතුමනි අහිංසක සතුන් ගැන අවධානය යොමු කරන්න. පින්

  • @Voiceofthegod
    @Voiceofthegod Місяць тому +38

    ඇත්රජුට ආරක්ෂකයන් ලබා දෙන්න..
    මයිලක් වටින්නේ නැති දෙශපාලුවන්ට නොවේ ආරක්ෂාව දෙන්න ඕන මෙයාලට..

    • @samanmali2303
      @samanmali2303 Місяць тому +2

      එකනම් ඇත්ත කිසිම වැඩක් නැති දෙශපාලුවන්ට ආරාක්ශාව දෙනවා ,මෙ වගෙ අපෙ රටට වටිනා සම්පත් තමයි ආරක්ෂාව දිලා බාලාගන්න ඔනෙ,,,

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi Місяць тому

      Ekak aththa thama budu saranai ath rajuni

    • @HansiWeerasingha-b4f
      @HansiWeerasingha-b4f Місяць тому

      Ow appa
      😢

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 Місяць тому +2

    අනේ ඔබ සැමට ගොඩාක් පින්.😪😪😪

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Місяць тому +6

    වෙඩි තැබු එකා අල්ලන්න පාපතරයොට නිතිය ක්‍රීයාත්මක කරන්න දැමිම. ඉක්මන්සුව ඇත් රජුනි .වනජිවි වෛද්‍යතුමනි ඔබතුමාටත් කන්ඩායමටත් ස්තුතියි❤❤❤❤❤❤❤ පාපතරයො ඇරෙන්න රටෙි ජනතාව ගෙන් දිර්ඝායු බුදුසරණයි ඇත් රජුනි ආදරෙයි❤❤❤❤❤ දිර්ඝායු බුදුසරණයි පරිස්සමට ඉන්න පාපතරයො ඉවරකරනකමි

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Місяць тому +13

    ඇත් රජුනි ඔබට ඉක්මන් සුවය පතනවා. අමනුෂ්‍යයනි මේ වගේ අපරාධ කරන්න එපා

  • @MDThushara
    @MDThushara Місяць тому +19

    කලින් පාරත් ඇතෙක් ඇනලා ... නෙවෙයි.. කලින් පාර්ත වෙඩි තියලා තමයි කලින් පාර තුවාල වෙලා හිටපු වෙලේ දැනුම් දුන්නෙත් අපිම තමා... බොරුවට කිව්වා ඇතෙක් ඇනලා කියලා ලොකුම දල ඇතාට අනින්න තරම වෙන දල ඇත්තු ඒ හරියෙ හිටියේනැ

    • @r.dhammapali778
      @r.dhammapali778 Місяць тому

      අපරාද karainta....😢😢😢ඇතා ත්.. එකඊ... මනුස්සයෝ ත් එක යි....😮😮😮😮
      උන්ට ඕනේ සල්ලි විතරයි 😢😢😢😢
      ජනතාව එක තු උනොත්..... එවුන් ව එලිකරග න්න
      පුළුවන් වෙඉ..... අහිංසක යාට දෙවි පිහිටයි 🙏🙏🙏

  • @padminidissanayake129
    @padminidissanayake129 Місяць тому +12

    අනේ ජනාධිපතිතුමනි , මේ අපරාධ නවත්තන්න ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න..මේ දඩයක්කරුවන් නීතියේ රැහැනට යොමුකරන්න...💐💐💐💐

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Місяць тому

    ඔබතුමා ලට ගොඩක් පින් ඇත් රජු ඉක්මනින් සුව වේවා 🙏🙏🙏

  • @imalirambukwella9323
    @imalirambukwella9323 Місяць тому +22

    අනේ මොන අපරාදයක්ද මෙි වහාම මෙි සතාව අාරක්ෂක තැනකට යොමු කරන්න.

  • @KanthiMangalika-o8m
    @KanthiMangalika-o8m Місяць тому +1

    තෙරුවන් සරනයි ,ඉක්මනින් සුවපත් වේවා !!!

  • @HansiWeerasingha-b4f
    @HansiWeerasingha-b4f Місяць тому +1

    පව් දෙයියනේ ..සනීප වෙයන් රත්තරන් ..😢

  • @nimalinayana762
    @nimalinayana762 Місяць тому

    උතුම් සක්‍ර දෙවිඳුන්ගේ පිහිට මේ අහිංසක සතුන්ට ලැබේවා ....ජිවිත රැකේවා....

  • @r.d9937
    @r.d9937 Місяць тому +1

    ස්තුතියි rana viruwani❤

  • @kumaragepri3483
    @kumaragepri3483 Місяць тому +1

    වහාම ඒ කාලකන්නි හොයා දැඩිදඩුවම් ලබා දෙන්න.. ඇතාට ප්‍රතිකාර කළ සියළුම නිළදාරීන්ට මාගේ ප්‍රනාමය සහ ස්තූතිය පිරිනමමි.

  • @Voiceofthegod
    @Voiceofthegod Місяць тому +18

    ඇත්රජුට චිප් එකක් සවි කරන්න ආරක්ෂකයන් කිහිපදෙනෙකු යොදන්න..

  • @anushapriyangika612
    @anushapriyangika612 Місяць тому

    සුවපත්වේවා!

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Місяць тому +9

    අනේ දෙවියනේ ලමෙක්වගේ ඉදගෙනඉන්නහැටි පවු අනේ බුදුසරනයි

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib Місяць тому +3

    අයියෝ ඇයි මෙහෙම කරන්නේ 😢😢😢😢 ස්වාභාධර්මය විසින්ම මේවට නිසි දඩුවම් අනිවාර්යයෙන් ලැබේවා 🙏🙏🙏

  • @awimala24apura71
    @awimala24apura71 Місяць тому +9

    සතුන්ගේ වනයේ ආරක්ෂාව සඳහා වන ජීවී වනසංරක්ෂණ කාර්‍යාල වනය ආශ්‍රිතව තිබියයුතු නමුත් ඔවුහු සිටින්නේ නගර බද වෙති. මේ ආයතන දෙක හමුදාවට බාරදියයුතුය

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np Місяць тому

    උදව් කළ හැමෝටම බොහොම පින් අහිංසක කතා වෙනුවෙන්.😢😢😢😂😂❤💞🩷👀👀👀🙏😍🌄💎😂

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui Місяць тому

    වෙඩි තියපූ අමනුෂ්‍යයන් ට නායයාම් වලට මැදිව දූක් විදලා විදලා මැරිලා යන්න ඕනේ ඉක්මනින් සුවපත් වෙත්වා වනජීවී මහත්වරු විය ගොඩක් පිං මොන ආත්මයකහරිලැබෙයි රත්තරන් මැණික පරිස්සමෙන් ගොඩක් ගොඩක් ආදරෙයි බුදු සරණයි තෙරුවන් සරණයි හැමදාම සතූටින් ඉන්න නිදුක් නිරෝගී වේවා දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ හැමදාම සතූටින් ඉන්න මැණික ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාටම ❤❤❤❤🎉🎉🎉🎉

  • @chanuxchanux6654
    @chanuxchanux6654 Місяць тому +1

    ඉක්මන් සුව ලැබේවා 😢

  • @SimpleMe.SimpleMe
    @SimpleMe.SimpleMe Місяць тому +22

    පුදුම ලස්සන තේජාන්විතයෙක්. වන සම්පත් අමාත්‍යතුමාගේ ඉක්මන් නිරීක්ෂණයට ලක් වේවා! මේ අසරණයින් ආරක්ෂා වේවා! මහසෙන් ඔබට දීර්ගායුෂම වේවා! මෙවැනි අපරාධ නැවැත්විය හැකි කොන්ද පන ඇති නිලධාරීන් හඳුනා ගනිත්වා!

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn Місяць тому +4

    වෙඩී තියපු උන්ව මරා දැමීය යුතුය මෙවැනි වට්නා සතුන් ගේ ජිව්ත අහිමි කරන්නන් ගේ ජිවත වලින් රටට සමාජය ට පලක් නැත ව්නාශ කල යුතුය

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +13

    😢 වෙඩි තියපු එකාගේ කැවුත්ත කන්න ඕනේ 😋😋😴😴

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Місяць тому +4

    තියෙන නීති මදිනම් නීති අලුතෙන් හදලා හරි අහිංසක සත්තුන්ට කරන අපරාධ වලට මරණ දඬුවම දෙන්න ඕනේ

  • @nilminijayawardena
    @nilminijayawardena Місяць тому

    ඉක්මන් සුව ලැබේවා ඇත් රජුනි... මේ අපරාධ කරන එවුන්ට දැඩි දඩුවම් දෙන්න නීති ක්‍රියාමාර්ග ගන්න

  • @lasithamadumal3914
    @lasithamadumal3914 Місяць тому +4

    ඔකුන්ට මරන දඩුවම දෙන්න ඔනා

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g Місяць тому +2

    ආරක්ෂාව දෙන්න ඕනේ ඇතාට මේ ඇතත් නැත්තම් ඉවරයි 😭😭😭

  • @NaduniImalshi
    @NaduniImalshi Місяць тому

    ප්‍රතිකාර කරපු හැමෝට ම ගොඩක් පින්..

  • @Thushantha-u9l
    @Thushantha-u9l Місяць тому +1

    ඉක්මන් සුව ලැබේවා

  • @prasadlasantha6196
    @prasadlasantha6196 Місяць тому +8

    දැන්වත් මේ තුවක්කු අතේ තියෙන උන්ව අල්ලගන්න උත්සාහ කරන්න ..

  • @subodaniperera4077
    @subodaniperera4077 Місяць тому

    ඉක්මනින් සුවපත් වේවා !!!! තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 Місяць тому

    ඇත් රජුනි ඔබට ඉක්මන් සුවය ලැබේවා ! ඇත් රජුට නපුරක් කරන්න හදන අයගේ සිත්සතන් යහපත් භාවයට පත්වේවා 🙏

  • @itsb2619
    @itsb2619 Місяць тому +5

    ඇය් ඒ දරුව ට වෙඩි තිබ්බෙ අනේ අහිංසක ය මොන වරදක් කරාටද වෙඩි තිබ්බෙ😢😢 ඒ අත්වලට පනුවො ගහන්නෝනී

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Місяць тому +1

      එගොල්ලන්ට ජාවාරම් කරන්න බැහැ නේ එක්කො දළ පිස්සු ව

  • @ThusharakaraReporter
    @ThusharakaraReporter Місяць тому +1

    උදව් කරන ඔබතුමාලට පින්

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h Місяць тому +2

    ඒ අයට දඩුවම් දිය යුතුයි

  • @sisiracooray9536
    @sisiracooray9536 Місяць тому +4

    රටෙ අභිමානය විනාශ කරන උන්ට තරාතිරම නොබලා දඩුවම් දිම පිනිසයි රටම වෙ වෙනසකට එකතූනෙ

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Місяць тому +1

    නිකන් ඉන්න සත්තුන්ට කරදර කරන උන්ට් විස්වායේ දඩුවන් ලැබේවා තමන්ගේ සතුට වෙනුවෙන් අහිංසක සත්තු මාරම අමු තිරිසන්නු

  • @smhs3313
    @smhs3313 Місяць тому +4

    පව් මේව කරන උන්ට ෂාප වේවා .🙏🙏🙏

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om Місяць тому +1

    ඇතාට වෙඩි තියපු ඵකාට ඒකටත් ඇතාට වගේම වෙඩි තිබිබනන් හරියට හරි

  • @SriyaniDammika-q9j
    @SriyaniDammika-q9j Місяць тому

    Mage puthe oyata budu saranai siyalu dewiyangema araksawai ikmanata suwapath wewa

  • @gkbwije2809
    @gkbwije2809 Місяць тому +7

    වනජීවී ministry එක තියන්නේ ජනාධිපතිතුමා යටතේ නේද? ජනාධිපතිතුමාව මේ ගැන අපි දැනුවත් කරමු.

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w Місяць тому +3

    Ane paw manika mahasen Jesu pihitay

  • @sandhithiminduli4020
    @sandhithiminduli4020 Місяць тому +18

    වෙඩි තිබ්බ එකාව හිරේට දාන්ඩ

  • @AshokaRanathunga-i2j
    @AshokaRanathunga-i2j Місяць тому +4

    කව්ද me තිරිසන් වැඩ කරන්නේ 🙏🙏🙏ඉක්මනට සුව වෙන්න මහසෙන් තුනි

  • @MadumaduMadumadu-ie4gl
    @MadumaduMadumadu-ie4gl Місяць тому

    මෙි දෙවල් වලට හරි දඩුවමි දෙන්න ජනාදිපති තුනි

  • @anomidesilva1505
    @anomidesilva1505 Місяць тому +1

    May he be healed soon 🙏🏼 with the protection of the Triple Gem

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e Місяць тому

    මේ කරන අපරාධවලට සොබාදහම්න් දඩුවම් ලැබේවා ...

  • @r.d9937
    @r.d9937 Місяць тому

    Ath රජුට ikman suwaya pathanawa ...sobadahen obe rakewa ....❤❤❤❤❤budusarai

  • @yamunaprishanthi5617
    @yamunaprishanthi5617 Місяць тому

    අනූර සහොදරය මුන්ව ඇල්ලුවොත් ගමෙම චන්දටික අරන් දෙනව හොරු අල්ලන වනම් මුන්ව අල්ලන්න මුන් කන්න දඩමස් අල්ලන වුන් නෙමෙයි සමහරවිට ඹයාගෙම වුන් වෙන්නත් පුළුවන් නිතිය කියාත්මක කරන්න බුදු සරණයි

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 Місяць тому +1

    Government please take action against this cause. 😢😢😢😢😢

  • @kumaravije9369
    @kumaravije9369 Місяць тому +1

    අනුර මහත්තය ට කියමු

  • @pubududhananjaya536
    @pubududhananjaya536 Місяць тому +2

    වෙඩි තියපු එකාට ශාප වේවා ! විනාශ වේවා ! 🔱🔥⚡💥🕉️

  • @kavindraroshan6805
    @kavindraroshan6805 Місяць тому +18

    මුන් මිනිස්සුද?

  • @KumariySandiya
    @KumariySandiya Місяць тому +1

    Anae😢😢😢😢😢 manika ඉක්මනින් සුවය labaewa

  • @SujeewaAbeykoan
    @SujeewaAbeykoan Місяць тому

    වෙඩි තියපු අයව හොයාගෙන දඩුවම් දෙන්න අහිංසකයන් වෙනුවෙන් පිහිට වෙන්න 🙏🙏😍😢

  • @HETechSrilanka
    @HETechSrilanka Місяць тому +1

    ඒ උණ්ඩ මැරෙණ තුරා ඇග ඇතුලේ කෑරෙමින් ඇති..පව්,, මතු පිටින් තුවාලෙට බෙහෙත් දානව විතරයිද.. පොල් කීරක්/වීදුරු කටුවක්/නිදිකුම්බා කටු තුඩක කෑල්ලක් හම ඇතුලේ තිබ්බම දවස්ගානක් ගියත් ඒක අරන් දානකම් දැනෙන සැනසිල්ල /තියෙන අමාරුව දන්නෙ ඒ දුක විදපු කෙනා විතරයි.😢

  • @udithaadikari2167
    @udithaadikari2167 Місяць тому +2

    වෙඩි තියපු එකා අපාගත වේවා

  • @Ishu-h8i
    @Ishu-h8i Місяць тому

    ප්‍රතිකාර කරන සියලු දෙනා ආරක්ෂා වේවා❤️ ඉක්මනින්ම සනීප වෙන්න ඇත් රජුනේ❤ මේ වගේ පව්කාර වැඩ කරන උන්ට හෙන ගහන්න ඕනේ....උන්ව හොයලා නීතියෙන් දඩුවම් කරන්න අනිවාර්යයෙන්ම

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Місяць тому

    තෙරුවන් සරණයි ඇත් රජුණි

  • @GampahaMirigama-p5l
    @GampahaMirigama-p5l Місяць тому +1

    වෙඩි තිබ්ම උණ්ඩ ඇඟ ඇතුලෙනෙ එහෙම හොඳවෙනවද අනේ ඉක්මණින්ම සුවපත් වේවා

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 Місяць тому

    ඒ සතුන්ට පාඩුවේ ඉන්න දෙන්න සතුන් ගම්වලට අාවේ මිනිස්සු කැලේට ගිය නිසානෙ

  • @MaduTennakon
    @MaduTennakon Місяць тому

    අනේ ඉක්මන් සුවය ලැබෙිවා අැත් රජුනි ඔය අපරාද කරන උන්ට හොදක් නමි සිද්ද වෙන්න එපා

  • @ruwinidezoysa7126
    @ruwinidezoysa7126 Місяць тому

    ඔයගොල්ලෝ කරන්නේ ඔටො පින් ලැබෙන රස්සාවල්.. බුදු සරණයි....❤

  • @IndraniSwarna
    @IndraniSwarna Місяць тому +2

    බුදුසරණයි පුතේ ඔයා ගේ වටිනාකම නොදන්න මෝඩ මිනිස්සු කරන මේ වැඩේ ට උපරිම දඩුවම් ලබාදියයුතයි

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 Місяць тому +1

    අපේ පින්වත් වනජීවි නිලධාරි තුමන්ලාgen
    ඉල්ලා හිටින්නෙ , කොහොම හරි me සතා ta prathikaara කරලා එයාව බේරා ගන්න .
    මට dannenne eyageth awasana වගේ.
    වෙඩි thiyapu eka ගැන සොයා බලා ඌට දඬුවම් කරන්න බැරිද .
    වනජීවි නිලධාරි මහතුන් ta තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .❤❤❤❤

  • @aselasuranga8099
    @aselasuranga8099 Місяць тому

    රටට මහා කාලකන්නි කාලයක්

  • @chamindagunasekara161
    @chamindagunasekara161 Місяць тому

    වනජිවි උන්ම සම්බන්ධ ඇති

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi Місяць тому +1

    ඇත්රජිදුට වෙඩි තැබූ කාලකන්නියාට වතුර පොදක්වත් නොලැබේ වා.

  • @Amandi-vx7vu
    @Amandi-vx7vu Місяць тому

    Deergayu wewa. Nirogi wewa. Suwapath wewa athrajuni. Agamathi thumiyani wijitha herath amathithumani waha neethiya kriyathmaka karanna

  • @wasanthidias
    @wasanthidias Місяць тому

    මුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කල යුතුයි .

  • @kumudunied754
    @kumudunied754 Місяць тому +1

    දඩයක් කාරයන්ට දිිතියෙන තුවක්කු ගන්න

  • @aisanka6043
    @aisanka6043 Місяць тому +1

    Theruwan Saranai ...
    Ikmanatama Suwapath Wewa...
    Deergayusha Labewa...

  • @sajithchathuranga1113
    @sajithchathuranga1113 Місяць тому

    කාලකන්නින්ට හෙන හත වදින්න ඕන.

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe Місяць тому

    ඔය අහිංසක සතාට වෙඩි තියපු කාලකන්නියට ඔය විදියටම වෙඩි තියන්න ඕන.

  • @janakirathnayake3825
    @janakirathnayake3825 Місяць тому +6

    වෙඩි තියපු එකාගේ වදපු මහ වෙිසි හරියට සතෙක්ගේ ජිවිතයක වටිනාකම කියල දිල නැද්ද පරයා තො⁣ගේ ජිවිතය වගේ තමයි සතාගේ ජිවිතේත්

    • @damayanthijayasundara8249
      @damayanthijayasundara8249 Місяць тому

      Ammata baninna epa.naruma puththu nisa a ammalath duk widinawa athi.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 Місяць тому

      @@damayanthijayasundara8249 මාපියන් මුල් උන පාසල් ගුරැවරැ ආගමික නායකයන් මුල් වෙන්න ඔින තමන්ට පසු ඉන්න බාල පරමිපරා ව යහ මගට ගන්න එහෙම නෙවුනම තමා මෙි වගේ පවිකාරයෝ හැදෙන්නෙ එක වැරද්ද ක් කරාම නිසි දඩුවමි දුන්න නමි මෙි වගේ අපරාධ වෙන්නැ ගොඩක් අය කරන්නෙ වැරද්ද කරාම ඒ දේ යටපත් කර නව .පුංචි කාලයේම හෙද කරක කියා දිම මාපියන් කල යුතුයි

  • @darshanagihan4883
    @darshanagihan4883 Місяць тому

    බොරු තම්නේල් දාන උබට මගෙන් රිපෝට් එකක් 😾
    මහසෙන්ට ඉක්මන් සුව ලැබේවා 🌻

  • @badullekusaladhamma9357
    @badullekusaladhamma9357 Місяць тому +3

    ඔය මොකුත් නෑනේ වෙඩි තියපු එකා හොයාගෙන එල්ලුවා නම් ආයි වෙඩි තියන්නෙම නෑනේ.එක පැත්තකින් කොච්චර ධනයක් ඉතුරුයිද.