Chef william angliss eke course eka karanna tharam financially strong ne. Slithm eken karala experience hadan europe or australia yana process ekath explain karala dennako. 🙏
Ethakora higher diploma eak karama athida... William angliss eke thiyena... SLIT eke?.... Ape akka kenekuth innawa ehema katar giya... Apita paase puluwanda e rate ida European ratakata visa apply karanna?
Dear chef Thanks lots for your explanations. Kindly Advise Age 40 member could be participate in SLITHM for pastry & bakery course. Expecting your value Reply... 🙏 Thanks
Yeah y not, you too can join SLITHM. There are many places in Sri Lanka as i have mentioned in my decription box. Feel free to call them an get more informations.
තෙරුම් ගන්න පහසුම විඩිහට ඔබ කියලා ඩුන්නා...ඇත්තටම මෙ කරුනු ගොඩක් පැහැඩිලි...❤
හරිම හිත හොඳ මනුස්සයෙක්. හැමදෙයක්ම ලෝභ නැතිව පැහැදිලි කරලා දෙනවා...❤️🖤💙💚
ආදරෙයි chef 😍ඔයා විතරයි youtube එකෙ අලුතින් hotel industry එකට එන කෙනෙක්ට අවශ්‍ය සියලුම දෙ තේරෙන සින්හලෙන් පැහැදිලි කරෙ ❤️❤️❤️
😍😇
ඕනෑම වයස අයට SLITHM එකට යන්න පුලුවන්ද
18:26
හරිම හොද කෙනෙක්..තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නා..Thank youu❤
ආසයි අහන්න අහන්න ඒ තරම් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ඔබ තුමාට හුගක් ස්තුතියි බුදුසරණයි 🙏🙏❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ කියපු සියලු කරුනු ඇත්ත .මගේ පුතා ගෙ final exam අද. Koggala එකේ. Chef course එක .නියමයි.ඔබට ස්තුතියි .👍👍👍💥
Kiyak gannawada
Jaya wewa... Good luck putha ta... 😇
@@chefthadi ol වලින් bari the
Plz anw visthra kiyannako
@@ranuthramira2676 puluwan
වටිනවා මේක ❤ chef කෙනෙක්ගෙන් මෙක දැනගත්තෙක ඊට වඩා වටිනව thank you brother ❤❤
Ure welcome brother 🤗❤
Chef ඔබේ පැහැදිලි කිරිමට ගොඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤ හැමෝම යාලුවො ඔයා කෑම බීම රසට තියෙන තැන් හදුන්වා දෙනවා ඒකටත් ගොඩාක් ස්තුතියි 🙏 🌹 ❤ ඊරිසියා වක් නැතිව හැමදේම කියලා දුන්නා ජය වේවා 🙏 🌹 ❤
🤗 දන්න දේනේ... ඉතිං .. ජය වේවා 🤗
@@chefthadi 👍 good 🌙 luck 🌹
අයියේ ඔයාගේ වචන වලින් මගේ තිබ්බ පිස්සුව මාරම විදිහට වැඩි උනා❤️ඔයා නම් මාරයි අයියේ..🔥ඔයාට බොහොම ස්තූතියි අයියේ❤️
Mamath chef kanek wenna kamathi thanks chef hamadama pahadili karala dunnata mage hineth chef kenek wena aka🇱🇰🇱🇰🇱🇰🇱🇰
බොහොම ස්තුතියි සර්...පැහැදිලිව හැම දෙයක්ම කියලා දුන්නට...❤
ගොඩක් ස්තුති සර් ❤
මගේ පුතාට අවුරුදු 8යි. මොන හෙතුවකටද දන්නෑ එයා කියන්නේ ලොකු උනාම චෙෆ් කෙනෙක් වෙනවා කියලා. එයා හින්දාමයි මේ වැඩසටහන බැලුවේ.
Ehenam eeka ballek vrnna athi😁😁😁
ගොඩක් පිං Chef හොදට තෙරුනා 🙏♥️
hey raji well said proud to be SLITHM
Thank you ... This is the best place to begin💕
බොහොම ස්තූතියි සර් 🙏🙏 ලොකු දැනුමක් ලබා ගත්ත මේ ගැන ❤❤❤
ඔයාට මේ කරපු දැනුවත් කිරීමට ගොඩක් පින්
නත්‍තල් දවසේ තෙල් තාච්චියක් කඩාගෙන වැටුනා🥺❤එත් ජොබ් එකට ආදරෙයි
❤
අනේ චෙෆ් මන් එලෙවල් දෙපාරක් කරපු කෙනෙක්.අවුරුදු 22..එලෙවල් වලට B3,deweni paara ABB මට කැම්පස් යන්න ලකුනි මදි.මන් ආස කුකින් වලට.ආසය් චෙෆ් කේනෙක් වෙන්න.ඒත් යන්න පාත් එක දන් නැ..නැත්තම් මෙච්චර කල් බලන් ඉන් නැ..මට උදව් කරන්න පුලුවන් ද ච්ව්ෆ්..ලොකු පිනක් ඒක 🙏💔🤕
🥺heyy same situation
යොවුන් සේනාන්කයෙ නොමිලේ කරනවා 😊🥰🥰🥰🥰😊
Oyage z කොහොමද
Art da කළේ
අපේ malli me Result eken campus select una ne
Superb Explanation👍Thank you sir🥰
හොටෙල් කෝස් එක ඉවර වෙලා සින්ගප්පූරු වගේ හොද රටකට යන්න පුලුවන්ද 🙂
ඇඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤️
ඇත්තටම chef ගොඩක් විස්තර දැනගත්තා මේ video එකෙන්💯🙏❤ බොහොම ස්තුතියි💯🙏
🤗❤
Thadi good review about slithm & cookery basics ! ❤️🤘
Thank you brother... 🤗❤
French කරන එකද japanese කරන එකද ගොඩක්ම value ..ගොඩක් දේවල් දැන ගත්ත chef ගොඩක් පිං ❤️
French karanna.. eka mara watinawa... migrate karana kaaleka
@@chefthadi okay chef thank you so much❤️
@@chefthadi.
බොහොම ස්තූතියි ඔබට ලස්සනට දැනුවත් කරාට
013 Cookery Batch Colombo ❤ (2013) SLITHM
Proud to be a part of SLITHM
Colaba koheda tiyenne
Thibba Prashna Seratama Uththara Labuna Thank You Sir Supirima Channel Ekak Hama Video Ekakma Balanawa
Thank you Chef ❤❤
බබී ❤
Thank u for this video sir❤
අදයි set වුනේ channel එක. Fatta bro
Godak watina video ekk chef 👨🍳 ❤💪
මන් ඉල්ලපුම වීඩියෝ එකක් අයියා ගෙනල්ලා😍ආදරෙයි අයියේ❤😍
🤗❤
Very informative. Thanks
Thanks sir this helps a lot this is my dream
All the best brother
ගොඩක් ස්තූතියි ඔබට ❤️❤️
අනේ අයියේ බෙඩ් මැනේජ්මන්ඩ් එකට යන විදිහ ගැනත් කියනනකො
Voice eka pattaaaaaaa❤❤❤❤❤❤
Chef ඔයාට පුලුවන් නම් මේ අවුරුද්දේ 2023(2024)after A/l කට්ටියට කරන්න පුලුවන් හොද හොටෙල් ඉස්කුල් ගැන කියලා දෙනවද
ඔව් බ්න් මටත් හොයා ගන්න ඔනේ
O/l පාස් නැති අයට බැයිද 😢
Yes Ceylon hotel school.... go for it......
Definitely ❤
Thanks
Good explaining
Slithm. ❤My hotel school
Thank you very much chief.
Hello chef මං මේ පාර o/l කරපු ළමයෙක් මං A/l කරන්න ආසාවක් නැ මං පොඩි කාලේ ඉදලා chef කෙනෙක් වෙන්න ආසයි මං කොහොමද සර් මුලින් පටන් ගන්න ඔන Course එක මොකක්ද එක මට English language එක සාමාන්‍යයෙන් පුළුවන් English Course එකක් කරන ගමන් ඉන්නේ මට ict දැනුමත් හොදට තියෙනවා
මන් උදව් කරන්න ං
Thank you aiye❤
thanks chef dunna upadhes walata
Ure welcome
2022(2023)O/l liyala inne hotel Course ekak karnn inne kohed hoda Course thiuenne wedi visthara oni 😁
මාමෙ මන් ඉන්නෙ 11 වසරේ මේ පාර o/ l වල් ලියනවා මන් හිතාගෙන ඉන්නෙ o/L කරපු ගමන්ම HOTEL SCHOOL යන්න SLITHAM එක තමා ඉස්සර ඉදන් ආසාව තාත්ත්තා HOTEL FILD එකෙන් වැඩක කරන්නෙ එයා ඉන්නෙ රට සාමාන්‍යයෙන් RISALT එක කොහොම වගේ ඔනද
Thank thadi ❤️😌
Thank you Chef . Mamath SLITHM eke study keranne 😍❤
All the best 😎
Age 35 women puluwandha
මන් ගොඩක් ආසයි චෙෆ් කෙනෙක් වෙන්න. ගෑල්ලමයිටත් පුලුවන් ද මේ කෝස් කරන්න 🥺❤️
පුළුවන් ❤
Can I know in SLITHM craft level is best to become a qualified chef???
thank you chef 🤝
අඩෝ ❤🤗
Api scl out wena kale mewage information ganna puluwan widiyta youtube internet tibbnm apit ada hoda thenaka
ගොඩක් වටිනවා මේ වගේ වීඩීයෝ
Thank you..💐Foundation course ekak widiyta slithem eka karala commercial cooking study walata widesgatha wenna puluwan d..?
Kandy koheda mt ynn oni 😢
Wow Australia Newzealand and Canada.
Mage putha Aus.yanna hithan inne.sliit eka thiyana William andgliss eke commercial cookery courses karoth hodada.
Aussi yanna innawa nam eeka karana eka hodai... mkda Sliit eke higher studies walata, karadarayak nathuwa aussi yanna puluwan...
Eekath ekkama,
Prima Baking school eke,
Certificate level pastry bakery karawanna... Godak aussi wala pastry & bakery walata partime jobs, thiyanwa... hoyaganna eka lesi...
Eyatath hodai eka...
❤බොහොම ස්තූති
Thank you so much love you
o/L වලින් පස්සෙ A/l නොකර අපිට කෙලින්ම hotel corse ekk karanna bariweida sir?🙂
Sir rathmalane course eka karaganna puluwan neadhe sir
Thank you 💗🥰🥺
Nice ❤️
Thanks sir ❤️ exam pass wela 2022/01/03 interview යන්න ඉන්නෙ sitham eke පුලුවන් නම් interview ගැන ටිකක් video එකක් කරන්න
A/l
Exam mokkd
Mko bn une
Thank you very much
You are welcome
Naita ake kroth narakada chef..pastry and bekary
Jaya veva 🥰❤️🌍🙏
Thank you chef😻 my dreem ek thama meka 😁❤️
ජය වේවා... වැඩ්ඩෙක් වෙලා... field එකට යන්න... ❤🤗 SLITHM is the best
slithm ekt online apply krna vidih kiynnako eke cookery ekai bakery ekai 2tama apply krnna puluwnda
අයියෙ යොවුන් සෙනාංකෙ හොටෙල් කොර්ස් එක හොදයිද බදුල්ලේ තින🥺🥺🥺🥺🥺 ඉක්මනට කියන්න අයියෙ
035 batch proffesional cookery ❤
Chef colours eka karala seaman colours eka karana vidihath oni 😢
Ausi yanna balanawanam SLIIT eke karana eka hodaida..🤔🙄 Poddak kiyannako
Chef william angliss eke course eka karanna tharam financially strong ne. Slithm eken karala experience hadan europe or australia yana process ekath explain karala dennako. 🙏
Experience & qualifications hadagaththata passe , europe yana eka lesi...
Issella dubai hari maldives hari weda karala... salli tikak ekathukaran... ehemma apply karanna puluwan .. SLITHM එකේ course eka karala industrial training eka karana kale... puluwan tharam connections hadaganna... guest la ekka...
Ethakora higher diploma eak karama athida... William angliss eke thiyena... SLIT eke?.... Ape akka kenekuth innawa ehema katar giya... Apita paase puluwanda e rate ida European ratakata visa apply karanna?
❤thanks
Thank you sir❤
Chef මට වයස 32 යි...මට වයස ගැටලුවක් නොවන SLITHM එකෙ pastry & Bakery course එකක් ගැන කියන්න පුළුවන් ද....
SLITHM eke course walata Kisima wayasa getaluwak na...
Colombo hotel school eke thamai, thiyenne, Meeke description box eke number eka thiyanwa... cl karala nam wedak na... oya week day ekaka gihin katha karala balanna,
Pastry & Bakery kiyanne 3 month course ekak... full time ekak... mula idan... godaakk saralawa, kiyala denawa... lokuuu ganak na... .. balanna gihin katha karala
Matath awasyama prasnayak thank you chef
@@chefthadicef eke NVO sahatikayda denne
Thank you
❤🤗
මට ඉංග්‍රිසි බෑ චෙෆ් ඕලෙවල් ඉංග්‍රීසි ෆේල් අනිත් ඔක්කොටම A තියෙනවා🤧මන් රත්නපුර හොටෙල් ස්කූල් එකේ හොටෙල් කෝස් එක කරන්න හැදුවෙ,ඒත් මට මේකෙ ඉස්සරහට යන්න අමාරු වෙයිද
Thank you ❤❤
Dear chef Thanks lots for your explanations.
Kindly Advise Age 40 member could be participate in SLITHM for pastry & bakery course. Expecting your value Reply... 🙏 Thanks
Yeah y not, you too can join SLITHM. There are many places in Sri Lanka as i have mentioned in my decription box. Feel free to call them an get more informations.
පුලුවන් නම් මට මිගමුවෙ හොටෙල් ස්කුල් කරන්න පුලුවන් තැනක් කියන්න මගෙ පුතව යවන්න ගොඩක් ස්තුති 🙏💖
බලාපොරොත්තු කඩන් වැටුනු වෙලාවක ලොකු අදහසක් ආවා මට හිතුනා උයන්න පුන්චි කාලේ ඉදන් ආස නිසා හොටෙල් එකේ චෙෆ් කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා ඉංග්‍රීසි කොස් එකක් කරනොනිද
O/l fail ayata craft level thiye masa 3 slithm eke
VTA එකේ හොටෙල් කෝස් එක හොදයිද චෙෆ් 😀
සර් නුවර තියනවද cos ekk krnn puluwan thank.
මගේ වයස අවුරුදු 15 මමත් චෙෆ් කෙනෙක් වෙන්න කැමැති ❤
සර් ඔලෙවල් කරලා කරන්න එපාද ... එලෙවල් කරන්නෙ private ...දැන් විභාග හරියට නෑ කල් යනවා...😍
mamat OL karala chef couse ekak hoyana gaman inne😁
@@amiyabro3001 හම්බුනාද
Godak.watina.vidio.akak.anuradhapura.school.akea.nambear.aka.ganna.puluwanda
සැලරි එක කොහොමද වගේද හම්මෙන්නෙ ඔය පැත්තෙන් සාමාන්‍යයෙන්
Chef, f&B, cookery me dekn hoda mon coruce ekk
Podi lamainta egenaganna puluwanda chef
Niyamai 👍
Ane mata kadawatha hariye Hotel school ekak hoyala dhennako😢
Mama course ekak karala inne chef guld eka yatathe .mata training ekakata yanna udaw karanna puluwanda
SLITHM Rathnapura
Chef අවුරුදු 16න් කොස් එක කරන්න පුලුවන්ද
alevel iwr wela inne...mt lankawe hoda hotel course ekk kiynnko...mehe krl australia ynn plwn mt...cheff kenek wenn ona