Madu Ganga | Balapitiya | කිඹුල්ලු මැදින් මාදු ගගේ පුරාවෘත්තය සොයා

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 341

  • @wesakposon5555
    @wesakposon5555 Рік тому +4

    දඩු ලේන්නු ටික මරූ.............. 😍😍🥰🥰🥰

  • @sankachathuranga262
    @sankachathuranga262 Рік тому +3

    Dinesh asiri pathum namak newey purawurthayak. Jaya wewa

  • @somakommala6229
    @somakommala6229 Рік тому +3

    හරිම ලස්සන තැනක් .මෙවා පෙන්නා දෙනවාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති .බුදුසරණයි

  • @dilminirasha4988
    @dilminirasha4988 Рік тому +4

    අල්ලපු ගම ❤️ අයියගේ විඩීයෝ එකෙන් තමයි හරියටම සුන්දරත්වය දැක්කේ ❤️ හරි ම ලස්සනයි ☘🍃

  • @Kaushi4113
    @Kaushi4113 Рік тому +56

    අනේ අපේ ගෙදර හදපු දඩුලේනව මතක් උනා එයත් ඔය පාටමයි ඇස් ඇරලත් නෑ අපිට හම්බෙනකොට 🥺 එයාව අපි ලොකු කරලා නිදහස් කලා උද්භිත උද්‍යානයකට❤️☘️

  • @vinujasandaruwa892
    @vinujasandaruwa892 Рік тому +4

    අයියා එනකොට සීනිගම ටත් ඇවිත් යන්න..... අයියා මුනගැහෙන්න ලොකූ ආසාවක් තියෙනවා ♥️

  • @kumariherath1726
    @kumariherath1726 Рік тому +5

    අපුරුයි..අගය කරනවා හැමදාම ..පුතා ..ඔබේ උත්සාහය ..

  • @nishu6959
    @nishu6959 Рік тому +4

    මමත් ගිහින් තියෙනවා,හරිම ලස්සන පරිසරයක්.❤🌿

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Рік тому +6

    ඉතාමත් සුන්දර රූප රචනාවක් .. ඇස් දෙකට මාරම නිදහසක් දැනෙනවා..❤
    ජලයේ නිලයි💙තුරුලතා වල හරිත වර්ණයි💚 ඇස් වලට කොතරම් නිදහසක් එක් කරනවාද කියල හිතුනා ..... මිනිසෙක් විදිය යුතුම හැගීමක් ..🥺
    ස්වභාව ධර්මය ලබා දෙන මානසික සුවය වෙන කිසිම දෙයකින් ලබා ගන්න නොහැකියි ❤🌿

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 Рік тому +2

    ලක්මවගේ සොදුරු ඉසව් සොයා යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොදුරු සංචාරකයා දිනේෂ් ඔබ....තෙරුවන් සරණයි .තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා දිනේෂ් ඔබලාට.....🙏🏼🙏🏼🙏🏼🙏🏼❤

  • @pigroky
    @pigroky Рік тому +3

    හදවතේ සංචාරකයා ❤️‍🩹🍃

  • @thilinachaturanga4120
    @thilinachaturanga4120 Рік тому +1

    ජයවේවා . DAP 🍃✌️beautiful ❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +9

    ලොකු පීරිස් අයියේ ... 💐 ආයුබෝවන් 🙏

  • @pabasaradil4295
    @pabasaradil4295 Рік тому +3

    ඔයා අද පින් පාටයි .අදත් ලස්සන වීඩියෝ එකක් දුන්නට පින්.💖💖

  • @CharityDeA
    @CharityDeA Рік тому +6

    හිත නිවෙන ලස්සන ආරම්භයක් සමගින් ... රජමහ විහාරයට සුදු හුණු ගාමුද? අපි දායක වෙන්නම්.

  • @RushArt-v5o
    @RushArt-v5o Рік тому +31

    හදවතේ සංචාරකයා දකුණුටත් අවා ♥️🥺

  • @HadeanEon7917
    @HadeanEon7917 Рік тому +6

    දිනේශ්, සිරිපා රකින සමන් දෙවිදුන් වෙනුවෙන් පෙනී සිටින්නා.. හදවත් සොරාගත් හදවතේ සන්චාරකයා.. ලොකු පීරිස්, සහන් නිහඩ සගයින්. අපේ පෙර පිනකට දකින්න ලැබෙන මිනිස්සු...සමන් දෙවි පිහිටයි...✌

  • @madugamlath1317
    @madugamlath1317 Рік тому +3

    මේ බලන්නේ දෙවෙනි වතාවට...හරිම ලස්සනයි අයියේ...ටෙලි ඩ්‍රාමා බලන්නෙත් නෑ...බලන්නේ ඔයාගෙ වීඩියෝ විතරයි...❤❤❤

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 Рік тому +5

    මරුනේ.. දිනේෂ්..
    අපි අම්බලන්ගොඩ.. ලස්සනයි.. මාදු ගග, කඩොලාන තව සුන්දර ගොඩාක් තැන් තියේ ඇවිදින්න..🤩🤩🤩👍👍❤❤❤

  • @chamarathenuwara9031
    @chamarathenuwara9031 Рік тому +1

    දන්නවා නම් බලන්න එනවා 😍

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Рік тому +8

    දිනේෂ් අයියගෙ වීඩියෝ වලට බලන්නත් කලින් ලයික් දාන එක දැන් පුරුද්දකට ගිහින් 💚❤️

  • @harshanuwan1679
    @harshanuwan1679 Рік тому +3

    ආදරණීය සංචාරකයා අපේ DAP අයියා ❤️❤️❤️

  • @shanifernando5287
    @shanifernando5287 Рік тому +1

    Harima lassanai video eka 👍👍👍❤️

  • @freedom774
    @freedom774 Рік тому +16

    සොභාදහමට ආදරය කරන රකින්නාව සොභාදම් මාතාව විසින්ම රකිනව❤ ජය දිනේශ් අයියේ ❤

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 Рік тому +4

    අපේ ගම් ප්‍රදේශය ... මාදු ගග 🍀🍀🍀👌

  • @SurajPerera-cf4ev
    @SurajPerera-cf4ev Рік тому +5

    හැමදාමත් වගේ මේකත් වෙනස්ම අත්දැකීමක් 🖤
    ආදරෙයි දිනේෂ් 🙏

  • @ishankadilshan10
    @ishankadilshan10 Рік тому +12

    මිනිස්සු දැකල තිබුනට මිනිස්සු මැද්දෙ ඉන්න දෙවිවරු දකින්නත් වාසනාව තියෙන්න ඕන 😊♥️🌿
    ජය වේවා DAP ♥️🌿
    @DINESH A PATHUM අයියා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 місяців тому

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @KumuduniWicramasooriya
    @KumuduniWicramasooriya Рік тому +7

    සොබාදහමේ අපුර්ව තම නිර්මාණය ක් වු දූපත් ගනනාවකින් සමන්විත වූ මාදුගගේ කඩොලාන තුරු වියන යටින් මම ගිය සන්චාරය නැවත මතකයට ගෙන ආවට දිනේෂ් ඔබට ස්තුති යි

  • @pushpamoorthy5634
    @pushpamoorthy5634 Рік тому +1

    Nice shot in the boat

  • @natureplus2005
    @natureplus2005 Рік тому +8

    හුගක් දෙවල් දැන ගත්තා.හදවතේ සංචාරයකයා.💚🍃.නිල්වලා ගගෙත් යමු සංචාරයක් ඔහොම්මම..🥰

  • @Kavishkamdilshan
    @Kavishkamdilshan Рік тому +4

    තවත් එක් සොදුරු සංචාරයක්❤

  • @janaagri257
    @janaagri257 Рік тому +6

    මාත් මාදුගඟ කිට්ටුව තමයි ඉන්නේ ඒත් මේවගේ ලස්සනට දැක්කේ ප්‍රථම වතාවට.❤❤❤💚💚💚💚

  • @AmilaSampath-jm1ry
    @AmilaSampath-jm1ry Рік тому +1

    මරු චැනල් එකක්. Good job ❤️❤️

  • @yashmika1479
    @yashmika1479 Рік тому +8

    අපේ රටේ සුන්දරත්වය ඔබේ ඇසින් දකින අපි....😊😊😊😊 තෙරුවන් සරණයි... අයියාටත් නඩේ සියලුම දෙනාටමත්....

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 Рік тому +2

    සුපිරි ගමනාන්තයක්, මන් ආසම කරපු ගමනාන්තයක් දවසක් පුරාමන් කයක් පැද්ද, ඉතින් සුපිරුදු පරිදි නියම වීඩියෝ එකක්.ජයවේවා❤💪🔥

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx Рік тому +4

    Video එකක් දාන කන් බලාගෙන හිටියේ ,thanks පුතා ,අදත් ආසාවෙන් බලන්න පුළුවන්

  • @thilankadulanjani6822
    @thilankadulanjani6822 Рік тому +1

    Mara lassanai aiya oyage videos
    Mage putha asai aiyage videos balanda

  • @dhanushkabasnayake160
    @dhanushkabasnayake160 Рік тому +6

    තවත් ජැක්සන් ඇන්තනී මහත්මයෙක් ❤❤❤❤❤

  • @ashajayawickrama2506
    @ashajayawickrama2506 Рік тому +4

    වෙනස් ම පරිසරයක්, වෙනස්ම රූප රචනාවක්. ස්තුතියි බෙහෙවින්ම ඔබේ සංචාරයට අපව එකතුකර ගත්තාට.

  • @hashenchamindu98
    @hashenchamindu98 Рік тому +24

    ලංකාවෙ හැම කෙලවරකම සංචාරය කරන ගමන් ඒ ලස්සන අනිත් අය එක්කත් බෙදාගන්න දිනේෂ් අයියටත් ලොකු පීරිස් අයියටත් ගොඩක් ස්තූතියි...පුදුම ලස්සන සංචාරයක් මේකත්...ජයවේවා!😍❤️💯

  • @lawalhichcha1557
    @lawalhichcha1557 Рік тому +1

    Story ek maru adanam patta supiri

  • @GayanjaleeNikini
    @GayanjaleeNikini Рік тому +4

    Oya පරිසරයට ආදරය කරන හොද මනුස්සයෙක් . ❤

  • @SasmithaMethhasindu
    @SasmithaMethhasindu Рік тому +10

    නිම් නැති ඉසව් සොයා යන පරිසරයට පෙම් බැඳි පරිසරය ඇසුරින් ජීවිතයට අපුර්ව පාඩම් කියාදෙන හදවතේ සොඳුරු සංචාරක 🎉❤

  • @A.u.A.u
    @A.u.A.u Рік тому +1

    එ් දෙන්නා.💜බුදු සරණයි මල්ලි🙏

  • @sasikanamal5245
    @sasikanamal5245 Рік тому +5

    වන්දනාකාරයා / සංචාරකයා ඉන්නෙ නම් කළුගඟදිගේ වැඩසටහනේ 💪🥰💪

    • @sudasuda1871
      @sudasuda1871 10 місяців тому

      Ow jakshan anthaniy❤️😢

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife2906 Рік тому +5

    කවදද ආවෙ අයියෙ. මම මාදු ගගේ තියෙන මාදූව කියන දූපතේ ඉන්න ඔයාගෙ ලොකු රසිකයෙක්. ඔයා එනවා කියල දන්නවා නම් මම ඔයාට බෝට්ටුවක් සපයනවා තවත් ලස්සන තැන් තියෙනවා මෙහෙ නියමයි අයියෙ...

  • @HansaniDisanayaka-q8i
    @HansaniDisanayaka-q8i Рік тому +1

    ස්භාවදහමේ අපූර්ව රූප රචනය

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors Рік тому +1

    හදවතේ සංචාරකයා❤ ජයවේවා දිනේෂ් අයියා....

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Рік тому +4

    කෝලම්කුට්ටම drama මතක් උනා.අදත් ගැම්මක් අයියා ❤🔥

  • @sajaniarachchige
    @sajaniarachchige Рік тому +11

    අපේ ගමට ආව එක ලොකු සතුටක්.. ❤

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Рік тому +5

    සොබාදහමේ අපූරු තිලිනයක් බදු වූ ඉතා සුන්දර වටිනා පරිසර පද්දතියක සොදුරු සන්චාරයක්. සුන්දර ඒ වගේම විස්තරාත්මක රූපරචනාවට ගොඩක් ස්තූති ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 місяців тому

      🇱🇰 සොබාදහම සූන්දර අලංකාර තැන්
      හොය හොයා යමින් රසිකයින්ද ඒ සමගම
      රැගෙන යන ඔබලාට ජයෙන්ම ජයවේවා!!!

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 Рік тому +2

    ලඟ පාතටම ඇවිත් ගිහින්නෙ ඉතිං 😢😢😢❤❤❤

  • @harshiEdirisingha
    @harshiEdirisingha Рік тому +3

    ගොඩක් දවසකින්....සොබාදහමේ හිතවතානෙනි ඔබට තෙරුවන් සරනයි..පරිස්සමෙන් ඉන්න...සතුටින් ඉන්න

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Рік тому +1

    Dakapu nathi duppath godak dakka Hoda pahadili kirimak Kara suba pathanawa🎉❤❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 Рік тому +1

    ඔයැයිලා බලපිටි ගියයි හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි❤

  • @khchandana4593
    @khchandana4593 Рік тому +6

    පරිසරයට ලෙන්ගතු සොඳුරු මිනිසා
    ❤❤❤ මාදු ගඟ සංචාරය ❤❤❤
    තවත් හද රැදී සුන්දර ගමනාන්ත යක් .ඔබට ජය දිනේෂ් !!!

  • @shashith3832
    @shashith3832 Рік тому +2

    Maru eka ❤

  • @dineshasrimali3613
    @dineshasrimali3613 Рік тому +3

    අම්මෝ වීඩීයෝ එකක් එනකල් බලන් හිටියෙ. අදත් ලස්සනයි වීඩීයෝ එක. රටේ සුන්දරත්වය අපිට පෙන්නනවට ගොඩාක්ක්ක් පිං අයියට. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න. බුදු සරණයි !!!💕💕💕💕💕💕💞💞💞💞

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому +7

    මේ තරම් සුන්දර රටක්. 🎉❤ බුදුසරණයි 🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 місяців тому

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
      🇱🇰 ශ්‍රී ලංකාව ලෝකයේම පින්බර
      🇱🇰 සූන්දර සෞභාග්‍යමත් සූරපූර.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 місяців тому

      🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾 අපේ 🇱🇰 පින්බර ශ්‍රී ලංකාවේ
      සූන්දර අලංකාර ස්වභාවික ස්ථාන සහ පූරාණ
      වටිනා පන්සල් අභාවයට ගිය නටබූන්
      සොයා යන අපේ හදබැඳි පරිසර ගවේෂකයා.
      DINESH & PATHUM හෘද්‍යාංගම ස්තුතිය.💐
      🇱🇰💐💐💐💐💐💐🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @dhupali6071
    @dhupali6071 Рік тому +1

    Nice video thanks brother

  • @anushatissera5233
    @anushatissera5233 Рік тому +6

    අපේ රටේ ලස්සන ඉසව්වලට අපව ගෙනියනවාට ඔබට ස්තූතියි දිනේෂ් !

  • @ShehanKavinda-x2n
    @ShehanKavinda-x2n Рік тому +2

    Niyamai aiya.oya vedio ekak danakan balan inne.adarei oyatai oyage set ekatai❤🎉🎉

  • @Himansha_wishmika
    @Himansha_wishmika Рік тому +2

    දවස් 3 බැලුවා කොටස් 3 කට ඒකත් පිස්සුවක් ❤😍

  • @giwanthasandaruwan3931
    @giwanthasandaruwan3931 Рік тому +1

    ලස්සනයි අයියේ 🍃❤️

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Рік тому +5

    මාඳු ගඟ බලන්න ගියාට මෙච්චර ලස්සන දැකලා නෑ.... ඒ ගැන සඳහන් වෙන කතාව දැන ගත්තෙත් අද. ස්තූතියි අයියේ ඒ ගැන සඳහන් කරලාම වීඩියෝ එක දැම්මාට. ආදරෙයි හදවත 💚🍃🍃💚🥰😘

  • @vinukavinuka12345
    @vinukavinuka12345 Рік тому +2

    අපේ ගෙවල් පැත්තෙ ආවට ස්තූතිය

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Рік тому +5

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🍃❤😊

  • @BuddhikalakmaliJayarathn-of5rs

    හරිම සතුටුයි පුදුම සුන්දර දසුනක් බොහොම ස්තූතියි හැමදාම ජයම වේවා අයියේ 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤❤❤

  • @wasanapathirana3285
    @wasanapathirana3285 Рік тому +7

    අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්.. හදවතේ සොදුරු සංචාරකයා 💚.. ආයුෂ බොහෝ වේවා අයියේ...❤

  • @shehanfernando729
    @shehanfernando729 Рік тому +2

    ලස්සනයි ආයි වචන නෑ❤

  • @nalinbor129.
    @nalinbor129. Рік тому +3

    ඇත්තටම මාරම ලස්සනයි .මගේ ගමත් බලපිටියේ . මාදු ගගේ video වලින් මම දැකපු ලස්සම video එක 👌👌👌👍👍.පන්සලේ කරපු video එකේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමාගේ පිලිරුවත් පෙන්නුවා නම් ගොඩක් වටිනවා.ඉතින් සහෝ ඔයාට උතුම් තුණුරුවනේ ආෂිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා ...

  • @Wihagi_Samara
    @Wihagi_Samara 10 місяців тому

    මගෙ සොදුරු සැරිසර මතක වලින් එකක් මාදු ගග සංචාරය වසර කීපයකට පෙර අද වාගේ මගෙ මතක අතර සැරිසරයි...මෙයත්
    බලමු ලස්සනයි හුගාක්..❤❤

  • @gayang1773
    @gayang1773 Рік тому +1

    Ana yanna hitana tanak dinash ayya lassanai

  • @chanimdawijethunga2639
    @chanimdawijethunga2639 Рік тому +2

    හරිම ලස්සන රූප රචනයක්... 🍃

  • @kavindamunasingha
    @kavindamunasingha Рік тому +2

    Superb malaya❤
    Jayawewa malliye 🙏🙏🙏

  • @nimeshdilshan1366
    @nimeshdilshan1366 Рік тому +1

    හදවතේ සංචාරකයා ❤️ දිනේෂ් අයියෙ. තවත් සොඳුරු ඉමක්

  • @malindumihisara09
    @malindumihisara09 Рік тому +3

    බලපිටිය ❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Рік тому +1

    තවත් ලස්සන චාරිකාවක් නියමය් අයියා ජයම වේවා..!!

  • @raveenmadushan8722
    @raveenmadushan8722 Рік тому +2

    හඳවතේ සංචාරකයා❤❤❤

  • @lasanthalaksiri3591
    @lasanthalaksiri3591 Рік тому +1

    Supiri aiye

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +6

    සාදූ! සාදු!!සාදූ!!! 🙏🙏🙏
    දකින පින්වත් දසුනකි... 🙏සිත නිවාලන පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    දිනේෂ් අයියේ ඔබටත් බෙහෙවින් පින් ..💐

  • @rasikaperera6869
    @rasikaperera6869 Рік тому +1

    මේක නම් සුපිරියක් දිනේෂ් ...perfect ...😍🙂

  • @dhanudissanayake1213
    @dhanudissanayake1213 Рік тому +4

    හදවතේ සංචාරකයා ❤🍃

  • @howtomake117
    @howtomake117 Рік тому +3

    Dp එහෙනන් අපෙ පලාත බලන්නත් ආව එහෙනන් නියමයි .

  • @yashodhapeiris
    @yashodhapeiris Рік тому +1

    😍 hemadaama wage..adath kiyanna thiyenne..harima lassanai..

  • @himashakaushalya6932
    @himashakaushalya6932 Рік тому +1

    Iyeee maaaadhu gaaage gihin awa witharai vedio eka dekke❤

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 Рік тому +1

    Nice journey
    Thank you for information

  • @TharushaKavishka-THARU
    @TharushaKavishka-THARU Рік тому +4

    ගොඩක් දවසකින් හදවතේ සන්චාරකය ❤❤❤❤

  • @priyakalutharaneedssamanth4181

    ,,,❤❤❤ mama Dinesh ❤❤❤,,, Dinesh anakam balan innawa api,,,adath harima lassanai ❤❤❤🥰🥰🥰,,, budu saranai,,,

  • @a_u_r_atrack7300
    @a_u_r_atrack7300 Рік тому +1

    Thanks dinesh aiye oyage experience apith ekka bedhagannawata. Good luck. Asai dhawasaka travel ekakata set wenna oyath ekka.

  • @musicworld-zu9sq
    @musicworld-zu9sq Рік тому +1

    Shaaa ..maruu..amge gedara issarahin yanne oyala ada..theruwan saranai

  • @PawanRukshan-v3n
    @PawanRukshan-v3n Рік тому +1

    සුපිරි travel ekh aiyh 💚🍃🌍❤️😊

  • @AlphavloggersAV
    @AlphavloggersAV Рік тому +1

    Aiye video eka maru oya ynna makeli Ella balnna mathugama patte tiyenne maru mth Malaysia wala inne video maru oyage good luck

  • @hashankavinda5975
    @hashankavinda5975 Рік тому

    Niyamai niyamai
    Jaya wewa 👊👊👊

  • @kelumsulakshana7216
    @kelumsulakshana7216 Рік тому +5

    ඔහොම්මම දකුණට බහිමු DAP❤

  • @maneludawatta4888
    @maneludawatta4888 Рік тому +1

    Harima lassanai Ayye ❤❤❤❤

  • @SuperDisanayaka
    @SuperDisanayaka Рік тому +1

    Hari lassanai ayye welwaka yanna ona 😍😍

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Рік тому +2

    හදවතේ සංචාරකයා දීනේෂ් අයියා............ලොකු පිරිස් අයියා ඇතුළු සියලු දේනාටම අයුබෝවන්

  • @charithjayasanka5008
    @charithjayasanka5008 Рік тому +1

    වටිනා වීඩියෝ එකක්❤️❤️

  • @thefishkingdom.
    @thefishkingdom. Рік тому +2

    සොභාදහමේ සුන්දරත්වය වචන විස්තරයෙන් තවත් වැඩි කරන DAP 😍❤🍃