Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you❤
Welcome.❤️
Bawititha aithiya athi wathkame 20 n baduwe kal badu wikunum karut hitmi wai kiyl dakke nha ekat gdak laknu kapnwd
@@mathanyasammani1749 2 ක් විතර කැපෙයි.
❤
සමාගම් ගාණට අදාළ පෙර වැඩ බැලීමට 👇ua-cam.com/users/postUgkxHH9lwTjyXUPMP6uXUusuVvqXiNZJlRuz?si=q4hnj_8lxZOEvr0u
Dan hariii
❤️😁
ගොඩනැගිලි ප්‍රත්‍යාගනන 7000 දිනය දැක්කේ නැතුව. වෙනත් විස්තීර්ණ අදායම්වලට දැම්මා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශෙ සංචිතයේ ආරම්භක ශේශයට දැම්මේ නෑ. ගාන Balance උනා.හැබැයි ලකුණු කීයක් විතර කැපෙයිද 😢
@@themiya99 එකක් වගේ අඩු වෙයි.
thank you 😊🙏❤
@@darshanagihan4883 wellcome❤️
Mcq 25 + sureGanan 5 k haduwa. Mata accounting ba godak ewa hadala thiyenWa waradi c ekak eid ?
@@CricketWorld-p5r mcq 25 k තියේ නම් C එකකට යන්න පුලුවන්.
Ane mt uttrk dennko 😢😢😢 mm 2022 al කරෙ 2023 exam admission dlath exam liuwe na 2024 ලිව්ව mt hitenw me para mt tikk mdi wei kiyl😢mm 2025 th exam karot mn 4th shy kiyld watenne mt campus apply krnn baid 2025 exam eken 😢😢😢😢
@@imalshavinodani මේ ගැනනම් මම හරියට දන්නෙ නෑ. සර් කෙනෙන්ගෙන් හරි මිස් කෙනෙක්ගෙන් හරි අහලා බලන්න.
භාණ්ඩාගාර බිල්පත් ගැලපිල්ල( 3) වැරදි . ලකුණු කියක් වගේ උපරිම් නැති වෙයිද😢
@@PasandiPiyathma-j8c එකක් අඩු වෙයි 40 න්. වැඩිය හිතන්න එපා.
@CommerceZone_2024 ♥️
මට ගණන් තුනක අඩු පාඩු තියෙ සමාගම් එකෙ තොග ගැලපිල්ල ,භාණ්ඩාගාර බිල්පත්,ණයගැති එකයි තව වැරදිලා ප්‍රත්‍යාගණන ලාභ7000 දලා ආදායම් ප්‍රකාශයෙ වෙනත් විස්තීරණ එකට දලා තව විභජන එකෙ 720 අඩු කරලා නෑ තව හවුල් එකෙ එකතැනක වැරදි තව ආයොජන එකෙත් පොඩි තැනක වැරදි මම හිතන් හිටියෙ A එකක් අනිත් එවා හරි මගෙ මට A එන එකක් නෑද 🥺
එහෙම හිතන්න එපා. A එකක් ඒවි. 1st paper එක ලිව්වනෙ හොඳට.
@@CommerceZone_2024 oo ganan 5 vitharayi suwar naththe
Samagame nama lynn bri una ithuru tika liuwa lakunk den nthi veida ?😢
නමත් එක්ක උඩින් ලියන සම්පූර්ණ එකට 40 න් 1ක් දෙනවා. ඒක නැත්තන් ලකුනක් නැති වෙනවා.
ඒ තොග ගැලපිල්ල 5150k awe කොහොමද
ඇයි 1 වෙනි ගැලපිල්ලෙ තියෙන්නෙ 450 ක් කපනවා කියලා.❤
@RavinduMadhushan-tn9et ee aduwenne ශුද්ද උපලබ්ධි අගයනේ..6200න් 450ක් අඩු වෙනව කියලනෙ කියන්නෙ..එතකොට ත් වඩා අඩු අගය එන්නෙ 5600 නේ
Meke thoga galapilla kohomd dmme😢
තොගය 450 ක් කපන්න ඕනෙ.
මේකෙ 44 තිබිලා A එකක් account වලට එන්නෙ නැති වෙයි ද පලවෙනි එකෙ 1-30 යනකම් ටිකක් ශුවර් මදි
@@JanithaRajith පුළුවන්. මේකට 50 න් 44 කියන්නෙ A එකකට තව ඕනෙ 31 යි. එතකොට 1st පේපර් එකෙන් 100 න් 62 යි ඕනෙ. A එකක් ගන්න පුළුවන්.❤️
පරිපාලන වියදම් 23 550 එන විදිය කියලා දෙන්න පුලුවන්ද
@@DaytoDay_KushanSdeshapriya ආරම්භක ශේෂය 25 250(-) කල්බදු වාරික (3 200)(-) භා/අයි/ වත්කම් ක්ෂය (500)නිවැ/ භා/ අයි/ වත්/ ක්ෂය 2 000අවසාන ශේෂය 23 550
@ භා/අයි/ වත් ක්ෂය 500 නෙවෙයිද
@DaytoDay_KushanSdeshapriya ගාණෙ කියනවා කල්බදු කාලය අවසානයේ වත්කම ආපහු බාර දෙනවා කියලා. හැබැයි මෙයාල ක්ෂය බලලා තියෙන්නෙ ඵලදායි ජීව කාලයට. ඒක වැරදියිනෙ. වත්කම ආපහු භාර දෙනවනම් ක්ෂය බලන්නෙ කල්බදු කාලයට. ඉතින් ඒ නිසා ඒ බලපු ක්ෂය 500 අඩු කරලා නිවැරදි ක්ෂය 2000 ගලපන්න ඕනෙ.
@ තේරුනා. ස්තූතියි. Good luck for your channel ❤️
@@DaytoDay_KushanSdeshapriya thank you so much❤️
අනේ මම ප්‍රශ්න අංකය 1 කියලා දැම්මා. ඒ වුනාට 1,2,3 කියලා අනු කොටස් දාන්න බැරි වුණා. ඒ නිසා මොනව වෙයිද 😢
ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.❤️
@@CommerceZone_2024 Thank you ❤
Dahas walin hadala 000 danna bri una ethakota okkoma.lakumu kapaid 😁🥲
නෑ
Thank you ❤️
Welcome❤️
Thank you♥️
ගාණ දහස් වලින් දීලා තියෙන නිසා ලකුණු කැපෙන එකක් නෑ.
Thank you❤
Welcome.❤️
Bawititha aithiya athi wathkame 20 n baduwe kal badu wikunum karut hitmi wai kiyl dakke nha ekat gdak laknu kapnwd
@@mathanyasammani1749 2 ක් විතර කැපෙයි.
❤
සමාගම් ගාණට අදාළ පෙර වැඩ බැලීමට 👇
ua-cam.com/users/postUgkxHH9lwTjyXUPMP6uXUusuVvqXiNZJlRuz?si=q4hnj_8lxZOEvr0u
Dan hariii
❤️😁
ගොඩනැගිලි ප්‍රත්‍යාගනන 7000 දිනය දැක්කේ නැතුව. වෙනත් විස්තීර්ණ අදායම්වලට දැම්මා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශෙ සංචිතයේ ආරම්භක ශේශයට දැම්මේ නෑ. ගාන Balance උනා.
හැබැයි ලකුණු කීයක් විතර කැපෙයිද 😢
@@themiya99 එකක් වගේ අඩු වෙයි.
thank you 😊🙏❤
@@darshanagihan4883 wellcome❤️
❤
Mcq 25 + sure
Ganan 5 k haduwa. Mata accounting ba godak ewa hadala thiyenWa waradi c ekak eid ?
@@CricketWorld-p5r mcq 25 k තියේ නම් C එකකට යන්න පුලුවන්.
Ane mt uttrk dennko 😢😢😢 mm 2022 al කරෙ 2023 exam admission dlath exam liuwe na 2024 ලිව්ව mt hitenw me para mt tikk mdi wei kiyl😢mm 2025 th exam karot mn 4th shy kiyld watenne mt campus apply krnn baid 2025 exam eken 😢😢😢😢
@@imalshavinodani මේ ගැනනම් මම හරියට දන්නෙ නෑ. සර් කෙනෙන්ගෙන් හරි මිස් කෙනෙක්ගෙන් හරි අහලා බලන්න.
භාණ්ඩාගාර බිල්පත් ගැලපිල්ල( 3) වැරදි . ලකුණු කියක් වගේ උපරිම් නැති වෙයිද😢
@@PasandiPiyathma-j8c එකක් අඩු වෙයි 40 න්. වැඩිය හිතන්න එපා.
@CommerceZone_2024 ♥️
මට ගණන් තුනක අඩු පාඩු තියෙ සමාගම් එකෙ තොග ගැලපිල්ල ,භාණ්ඩාගාර බිල්පත්,ණයගැති එකයි තව වැරදිලා ප්‍රත්‍යාගණන ලාභ7000 දලා ආදායම් ප්‍රකාශයෙ වෙනත් විස්තීරණ එකට දලා තව විභජන එකෙ 720 අඩු කරලා නෑ තව හවුල් එකෙ එකතැනක වැරදි තව ආයොජන එකෙත් පොඩි තැනක වැරදි මම හිතන් හිටියෙ A එකක් අනිත් එවා හරි මගෙ මට A එන එකක් නෑද 🥺
එහෙම හිතන්න එපා. A එකක් ඒවි. 1st paper එක ලිව්වනෙ හොඳට.
@@CommerceZone_2024 oo ganan 5 vitharayi suwar naththe
Samagame nama lynn bri una ithuru tika liuwa lakunk den nthi veida ?😢
නමත් එක්ක උඩින් ලියන සම්පූර්ණ එකට 40 න් 1ක් දෙනවා. ඒක නැත්තන් ලකුනක් නැති වෙනවා.
ඒ තොග ගැලපිල්ල 5150k awe කොහොමද
ඇයි 1 වෙනි ගැලපිල්ලෙ තියෙන්නෙ 450 ක් කපනවා කියලා.❤
@RavinduMadhushan-tn9et ee aduwenne ශුද්ද උපලබ්ධි අගයනේ..6200න් 450ක් අඩු වෙනව කියලනෙ කියන්නෙ..එතකොට ත් වඩා අඩු අගය එන්නෙ 5600 නේ
Meke thoga galapilla kohomd dmme😢
තොගය 450 ක් කපන්න ඕනෙ.
මේකෙ 44 තිබිලා A එකක් account වලට එන්නෙ නැති වෙයි ද පලවෙනි එකෙ 1-30 යනකම් ටිකක් ශුවර් මදි
@@JanithaRajith පුළුවන්. මේකට 50 න් 44 කියන්නෙ A එකකට තව ඕනෙ 31 යි. එතකොට 1st පේපර් එකෙන් 100 න් 62 යි ඕනෙ. A එකක් ගන්න පුළුවන්.❤️
පරිපාලන වියදම් 23 550 එන විදිය කියලා දෙන්න පුලුවන්ද
@@DaytoDay_KushanSdeshapriya
ආරම්භක ශේෂය 25 250
(-) කල්බදු වාරික (3 200)
(-) භා/අයි/ වත්කම් ක්ෂය (500)
නිවැ/ භා/ අයි/ වත්/ ක්ෂය 2 000
අවසාන ශේෂය 23 550