සල්ලි ඉතුරු කරගන්න ගමන් තමන්ගේ වියදම් කරගන්නේ කොහොමද ?|Shopping Vlog🛍️|24hrs Shopping🙀|Srilanka🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 495

  • @NalikaKalpani
    @NalikaKalpani Місяць тому +3

    November 2 neda.ඔයාගේ විඩියෝ බලන්න පුදුම අබ්බැහි වීමක් වෙලා තියෙන්නෙ.අහම්බෙන් ඔයාගෙ විඩියො එකක් බලල තමයි ඔයාගෙ chanal එකට එකතු උනේ.හමදාම ඔයගේ විඩියො දෙකක් තුනක් වලනව . ඔයලා trip එකක් ගිය විඩියො එක බලුවේ පුදුම ආසාවෙන්. අම්මලා එක්ක එකතු වෙලා ඒ වගේ trip එකක් යන්න ආසාවෙන් ඉන්නේ.ඔයාගේ විඩිඔ බැලුවම මොටිවෙට් වෙනව.හමදාම විඩියෝ ගෙන්න.ගොඩක් ආසාවෙන් බලන්නේ.ඔයාගේන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.ඔයාට ගොඩක් පින් හිත සනසෙන දේවල් කියනවට.ඔයා ගොඩක් ලස්සනයි .මටත් බලාපොරොත්තුවක් තියෙනව ඔයා වගේ වෙන්න.ගෙදර තනියම ඉද්දි පුදුම පාලුවක් දුකක් දැනෙන්නේ ඔයාගේ විඩිඔ බැලුවම හිත සැනෙසෙනවා.බලන් ඉන්න අස හිතෙන විඩියො හැමදාම ගෙනවට tnx.ආදරෙයි .❤❤❤

  • @kasun1043
    @kasun1043 Місяць тому +2

    November 2 හැමදාම වගෙ අදත් අක්කා ගොඩක් ලස්සනයි ❤

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 Місяць тому +1

    November 2 ...ලස්සනයි නoගී ...හැමදාමත් ආදරෙයි සතුට්න් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ..❤🥰❤🥰

  • @LakshiKavee
    @LakshiKavee 18 днів тому

    Thankz akki dena motivate ekata❤

  • @Butterfly_Wings_106
    @Butterfly_Wings_106 2 місяці тому +2

    ඇස් අග්ගිස්සෙන් කියනා අමුතු කතා හරි කෝලයි
    හුරතලේට කියන වදන් අහන් ඉන්න හරි ආසයි
    තටු සලමින් පියාඹනා සමනලියේ නුඹ සොඳුරුයි
    විසි පස් සමරන කුමරිට මාගේ මේ සුබ පැතුමයි 🥰🥳🎂💐
    මං හිතන්නෙත් නොවෙම්බර් 02 නංගි. සතුටින් පරිස්සමින් හිනාවෙලා හැමදාම මේ වගේ ඉන්න. අපි වගේ තව බොහෝ දෙනෙක්ට හොඳ මෝටිවේට් එකක් ඔයා. ජය වේවා පැංචි❤

  • @kavindirashmika8056
    @kavindirashmika8056 2 місяці тому +1

    Pinvantha rupayk ❤ dekkth hitha nivena

  • @SurangaSaman-cc2xv
    @SurangaSaman-cc2xv Місяць тому

    අම්මේ ඇයි කියන්න මම දාන්නේ නැ ඒත් දැන්නම් ඇබ්බැගි වේලා ❤❤❤

  • @a.l.yashodachathurangi608
    @a.l.yashodachathurangi608 Місяць тому

    නොවැම්බර් 2 birthday eka ...හරිම ආසයි vlog බලන්න...all the best...❤

  • @kottawatta4079
    @kottawatta4079 2 місяці тому +1

    ada volg eka lassanayi akki....😍😍😍

  • @IreshaKasthuri
    @IreshaKasthuri Місяць тому +1

    November 2 thama birthday eka.videos lassana nisa dekkhoth balanawa.❤❤🍰

  • @NethushiPerera-s1x
    @NethushiPerera-s1x Місяць тому +4

    Akkige birthday aka thiyenne november 2 😍♥️ akkige videos shok akkii..oyath godak lassanai anee 🥹😘💕 akkige face cream aka mama use karanawa dan masekata wedi akki godaaak hoda cream akak 🥺🥺💗💗 mage face ake godak pimples thibuna dan awa godak adui akkige cream aka nisa akkaita godak pin 🥺🥺❤️❤️ digatama akkigenma tamai mama cream ganne a tharamatama best cream akak tamai omy lady 🎉😍💕 puluwannam hemadama hari video akak genna akki a tharamata aasai akkige videos balanna awa godak interesting 🥰✨️💖 akkige hema wedakma success wenna kiyala wish karanawa akkiyoo...😇💕

    • @hasiniudara
      @hasiniudara Місяць тому

      Dr cream aka kiyada dr

    • @NethushiPerera-s1x
      @NethushiPerera-s1x Місяць тому

      @@hasiniudara 1950 price aka

    • @hasiniudara
      @hasiniudara Місяць тому +1

      @@NethushiPerera-s1x dr body cream akakiyadaa,,aththatama godak hoda resalt thiyenawada dr

    • @NethushiPerera-s1x
      @NethushiPerera-s1x Місяць тому +1

      @@hasiniudara Tharu akkige whatsapp akata message 1k dala prices ahanna dear 😊😊 ou godak hodai body lotion akath...

    • @hasiniudara
      @hasiniudara Місяць тому

      @@NethushiPerera-s1x hari dr thanks oyata💐😘

  • @RNlife-jm4or
    @RNlife-jm4or 2 місяці тому

    නොවැම්බර් 2 නෙ අක්කි ..ඔයා ගිෆ්ට් එක ලැබුනත් නැතත් අපි හැමදාම ඔයාට ආදරෙයි .. ඔයා සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න ඕනෙ ..ඔයාගෙ නංගිවත් ආදරෙන් බලාගන්න පුලුවන් වෙන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ .මුළු පවුලම සතුටින් තියන්න ආශිර්වාදය ලැබෙනවා ඔයාට අක්කි විශ්ව මාතාවගෙන්

  • @MadaweeKumarasinghe
    @MadaweeKumarasinghe Місяць тому

    ලස්සනයි අක්කි ❤️03 බදේ එක අක්කිගේ

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 2 місяці тому +1

    November 2 nedha akki manika❤❤

  • @yohanireshma9579
    @yohanireshma9579 2 місяці тому +1

    November 02 akkige birthday eka ❤❤❤❤❤❤

  • @LIFEWITHBHAGI
    @LIFEWITHBHAGI Місяць тому

    November 2 tharu akkki 💜💜💜💜

  • @dehemisasunika4712
    @dehemisasunika4712 Місяць тому

    නොවැම්බර් 2 අක්කිගෙ ❤

  • @rathnayakachampika4445
    @rathnayakachampika4445 Місяць тому +1

    Black color frock ek lssny 🤩🥺

  • @shashinidinushika9135
    @shashinidinushika9135 Місяць тому

    නොවැම්බර් 2 නේද අක්කියෝ... ඔයා හරිම ලස්සනයි.. අක්කා එන්න එන්න ලස්සන වෙලා.. මන් හරිම කැමති අක්කි ඔයාට.. පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි

  • @KavindyaaHettiarachchi
    @KavindyaaHettiarachchi Місяць тому +1

    Oyage birthday eka november 2 ned akki 🥹❤️ mn oyawa onegalleface eke dakka eth sure ekk thibbe nh oyamada kiyl dn thm dngtte oy thamai kiyl oya hri cute 🤍🥹✨

  • @SwarnaHemalatha-r9x
    @SwarnaHemalatha-r9x 2 місяці тому +1

    නොවැම්බර් 2❤

  • @Sachinipd-nu1wd
    @Sachinipd-nu1wd Місяць тому

    02' nd Of November ❤🎉 Upcoming ❤🎉

  • @Thamasha-Ralandi
    @Thamasha-Ralandi 2 місяці тому +1

    November 2❤😊

  • @HashiHashi-w5k
    @HashiHashi-w5k Місяць тому

    නොවැම්බර් 2 මට මතකයි අක්කලාගේ පව්ලේ අය අක්කව surprise කරපු හැටි කලින් අවෘද්දේ. 🥰🥰🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Місяць тому

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @IndikaThushara-sr6sz
    @IndikaThushara-sr6sz Місяць тому

    November 2❤❤❤❤❤❤❤

  • @PrabaKodippili
    @PrabaKodippili Місяць тому

    Oya godak lassanai 😊❤❤

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi Місяць тому

    නොවැම්බර් 02 අක්කියෝ ❤❤❤

  • @Hasanthiindika
    @Hasanthiindika 2 місяці тому +1

    ඔක්තෝම්බර් 07 akkige birthday eka❤😗

  • @nimuhi
    @nimuhi 2 місяці тому

    නොවැම්බර් 2 නේද අක්කියෝ... 😊❤
    තෑගි හම්බුනත් නැතත් අක්කි එක්ක ඉන්නවා අක්කි අපි ඔක්කොමලා...🥺🎀
    අනේ හැමදාම මේ වගේ සතුටින් හිනා වෙලා ඉන්න අක්කි... ඔයා අපි ඔක්කොටම සතුට බෙදන , පින් පාට පුංචි සුරංගනාවියක් වගේ මැණිකක්...🥺🧚‍♀️ නිදුක් නීරෝගීව, තෙරුවණ් සරණින්, කරන වැඩ ඔක්කොම සාර්තකව කරගෙන ජීවිතේ ඉස්සරහටම යන්න හදවතින්ම සුභ පතනවා අක්කී❤.. ආදරෙයි ගොඩක් ... හැමදාම අපිට ව්ලොග් ගේන්න...

  • @deepikalalani-gp9nl
    @deepikalalani-gp9nl Місяць тому

    නොවැම්බර් 02
    Oya lassani akkiyo❤

  • @amandisadupama4433
    @amandisadupama4433 Місяць тому

    November 02 akki , math oyge vlog blnwa hrim lssnai ❤

  • @AyeshamadushaniAyeshamadus-b3z
    @AyeshamadushaniAyeshamadus-b3z Місяць тому

    November 2 oyata adarei godak❤

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b 2 місяці тому +1

    ❤❤❤❤

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 Місяць тому

    ලස්සනයි මැනිකෙ ❤😊❤❤❤ නoගා....හොඳ lip barm එකක් කියන්නකො අනේ තොල් කලු වෙනවට

  • @HashaniDilshara-ve9kk
    @HashaniDilshara-ve9kk Місяць тому

    නොවැම්බර් 06 akke❤😊

  • @Naturallifewitholi
    @Naturallifewitholi Місяць тому

    November 2❤💗💖

  • @NishanthanayanajithNishantha
    @NishanthanayanajithNishantha Місяць тому

    Akke mecup katana volag ekk gennako

  • @ShamaliAnushaLamahewage-zg2rh
    @ShamaliAnushaLamahewage-zg2rh Місяць тому

    Nnovember 2 Lassanai sathutin inna

  • @dilshanigamage4772
    @dilshanigamage4772 Місяць тому

    November 2 ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Happy Birthday 🎉

  • @saumya1350
    @saumya1350 Місяць тому +1

    Oya nam harima lassnai❤

  • @himalipeiris1222
    @himalipeiris1222 Місяць тому

    Lassani oya,❤e lipstick eka mkdda?

  • @madharadulanjali.
    @madharadulanjali. Місяць тому +1

    නොවැම්බර් 02 නේද නංගෝ... අපේ මල්ලිත් නොවෙම්බෙර් 02. මං නොවෙම්බෙර් 29. ඔයා නංගි කෙනෙක් උනත් ඔයාගේ වීඩියෝ බලලා මගේ ජීවිතේටත් ගොඩක් දේවල් මං එකතු කරගෙන තියෙනවා. පුංචි දේකින් හරි සතුටු වෙන්න දැන් මං පුරුදු වෙලා ඉන්නේ ඔයාගේ වීඩියෝ බලලා. නැත්නම් ඉස්සර මං husband එක්ක තරහත් වෙනවා සමහර දේවල් අරන් දුන්නේ නැති උනාම. ඒත් දැන් එයා ටොපියක් ගෙනත් දුන්නත් මං ඒක අගේ කරනවා. සතුටු වෙනවා. ඒකට හේතුව ඔයා. ඔයා කියලා දෙන දේවල් වීඩියෝ හරහා. ඉතිං thank you so much. Good luck. දිගටම වීඩියෝ දාන්න. 🥰💐

  • @ChandrikaPriyadarshani-jl7zw
    @ChandrikaPriyadarshani-jl7zw 2 місяці тому +1

    November 2 neda akki..❤

  • @NadeeshaMadushani-b1i
    @NadeeshaMadushani-b1i Місяць тому

    November 4 nada nangi.. ❤❤❤❤❤❤❤❤. Adaray patiyo.

  • @sandaminiranchala6624
    @sandaminiranchala6624 2 місяці тому +1

    නොවැම්බර් 4💫

  • @_Afsha_
    @_Afsha_ Місяць тому

    November 2 akki❤️

  • @nirmalakumuduni-m6s
    @nirmalakumuduni-m6s 2 місяці тому

    Nowebar 2 sudu akki❤❤❤

  • @VlogsWithAma
    @VlogsWithAma Місяць тому

    November 2 ♥️♥️♥️....🥺♥️

  • @ayeshasewmini
    @ayeshasewmini Місяць тому

    November 02 dr ❤️😍

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 2 місяці тому

    අපේ සුදු අක්කී ඔයාගේ බර්ත්ඩේ එක ""🎂🎂නොවැම්බර් 04 🎂🎂""
    ආදරෙයි අක්කී..
    ඔයා හරි ලස්සනයි...
    ❤❤❤🎉🎉..

  • @gimhaniekanayaka6562
    @gimhaniekanayaka6562 Місяць тому

    November 2 ned akk b'd ek...mage b'd ekath november 2❤🎉🎉

  • @SepalikaDilini-e6q
    @SepalikaDilini-e6q Місяць тому

    november 2
    🎉🎉
    ahnna deyk ne mathaki akkiyo🎉

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 Місяць тому

    අක්කියගේ උපන්දිනය නොවැම්බර් 2 අක්කි...ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කි.මන් හැමදාම බලනවා.ඔයාගේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කියෝ..❤❤

  • @GayaniChathurika-c7u
    @GayaniChathurika-c7u 2 місяці тому +3

    අනේ අක්කි ඔයා හරි cute.. මාත් ආසයි ලස්සනට style කරන්න .ඒත් මන් කෙට්ටු නිසා ඕන ඇදුමක් set වෙන්නෙ නැ .. අනේ ලස්සනට මහත් වෙන්න විදියක් කියන්නකො

  • @tharushiweerasekara9112
    @tharushiweerasekara9112 Місяць тому

    Adath vlog ek lssni akka ❤❤November 02 ne akke🤩

  • @nilukapriyadarshaninilu8790
    @nilukapriyadarshaninilu8790 Місяць тому

    නොවෙම්බර් 2 නංගියො. ආදරෙයි ගොඩක්. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .

  • @niroshakumuduni3936
    @niroshakumuduni3936 Місяць тому

    11 mase 2 ❤❤❤🎉🎉🎉🎉🎉Happy birthday 🎉🎉🎉🎉🎉🎉

  • @Chandanikumari71711
    @Chandanikumari71711 Місяць тому

    නොවැම්බර් 2 mama hithanne ane oya lasanai akki vlog eka lasanai ❤

  • @ManjussaraMaduwanthi
    @ManjussaraMaduwanthi 2 місяці тому

    ඔක්තෝබර් 25 අක්කිගෙ barthday ❤🎉

  • @meshasenavirathna7675
    @meshasenavirathna7675 Місяць тому +2

    November 2 ❤️😍
    happy birthday princess 🎉😍
    Oyage cream eka best..
    highly recommend ❤️

  • @DilmiRansika
    @DilmiRansika 2 місяці тому +1

    November 2. november 2 thama akki mageth bd eka.. 😍🎉

  • @nishanthamahathanthila8936
    @nishanthamahathanthila8936 Місяць тому

    october 7❤මම දන්න විදිහට දැම්මා මං මුල ඉඳලා වීඩියෝ බලපා

  • @sachithrasenevirathna9032
    @sachithrasenevirathna9032 Місяць тому

    ❤ November 2🥰

  • @DilumikaHeshani
    @DilumikaHeshani Місяць тому

    November 2 neda 🎂 eka.happy birth day akki❤stay safe and happy forver

  • @hiruninimansa-v4d
    @hiruninimansa-v4d 2 місяці тому

    November02neda akke akkata godak thank karanawa me dewal kiyala denawata aththtama eka loku haiyak🥰

  • @Tuwiniranawaka
    @Tuwiniranawaka Місяць тому

    November 2 තමා princess ගේ b"day එක😊🎀 ඔයා මට වඩා චුට්ටයි බාල🤭
    පරිස්සමින් ඉන්න..ලස්සනම ලස්සන birthday day එකක් මේ පාරත් ලැබෙන්න කියලා ආදරෙන් wish කරනවා..god bless darling♥️✨️

  • @ViharaDevindi
    @ViharaDevindi 2 місяці тому

    November 2 akki❤️adareii🥰

  • @rashmijayakodi
    @rashmijayakodi Місяць тому

    නොවැම්බර් 1 නේද... ❤

  • @HSudarshani
    @HSudarshani Місяць тому

    October 28🎉🎉❤

  • @HasiniJay
    @HasiniJay Місяць тому

    November 2 da darling ❤anyway happy forever ❤

  • @LakmalLaki-d4w
    @LakmalLaki-d4w 2 місяці тому +2

    Ane oya harima lassanai akke

  • @user-pabodhi
    @user-pabodhi Місяць тому

    November 2 ❤🎉
    Beautiful vlog keep it up akka ❤

  • @Eshi234
    @Eshi234 Місяць тому

    november 02 🙂♥️ mage bdh eka november 09🥰man akkige videos ekak nara. balanawa💐
    akkge skin ek lassana nisa thamai man akkage videos balanna gtte..oya puduma wasanawanthaiii….
    mama me para al liynawa eth akkige. videos nam nobala inne na🤭🤍

  • @Dhanushks22
    @Dhanushks22 Місяць тому

    අක්කිගෙ birthday එක නොවැම්බර් 2 ❤❤❤❤❤ නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් අක්කිට ❤❤❤❤ මුල්ම විශ් එක මගෙන්. සුදු අක්කි පරිස්සමින් ඉන්න. තව තවත් ලස්සන වෙන්න. අක්කිනම් ශෝක්. ලස්සන බෝනික්කියක්. අවංකවම අක්කට මන් මාරම කැමති. බුදු සරණයි අක්කෙ ❤ ගිෆ්ට් එක නම් එපා. ලොකුකමකට නෙමෙයි අක්කට ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @Ameeshasathsarani-e8g
    @Ameeshasathsarani-e8g 2 місяці тому

    ❤❤❤Woow nicly vlog 😊

  • @thakshiladinuka7465
    @thakshiladinuka7465 Місяць тому

    November 02 akki, mage birthday ekath november 13 ❤

  • @thisakithenujana-x3o
    @thisakithenujana-x3o Місяць тому

    NOVEMBER TWO,........................MAGE BOOKMARK EEKE THIBB EK AKKIIIIIIIIIIII🥰😘

  • @kawshithilakarathna5647
    @kawshithilakarathna5647 Місяць тому

    Akka e lipstick eka mokad number eka barnd eka kiyannkoo plz

  • @ChethanaChuti
    @ChethanaChuti Місяць тому

    November 2 akki

  • @kawindhyaNarayana-v5j
    @kawindhyaNarayana-v5j 2 місяці тому

    November 2 ❤🥺

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 Місяць тому

    November 2da akkiyo❤

  • @DulaHiru3089
    @DulaHiru3089 2 місяці тому

    November 2 akki...🎂🎂🎂❤

  • @Anjuanju-p6w
    @Anjuanju-p6w Місяць тому

    Noyabar 5❤

  • @umeshaumesha4962
    @umeshaumesha4962 Місяць тому

    Nangi ikili kalu wenawata cream ekk kiynnko

  • @PiyumiUthpala-xx3gb
    @PiyumiUthpala-xx3gb Місяць тому

    November 2 akkiyoo❤

  • @premadasskamal3000
    @premadasskamal3000 2 місяці тому

    November 2 🎉❤

  • @ChamaraSrikalum
    @ChamaraSrikalum Місяць тому

    Mage suranganavige birthday eka November 2 ♥😄😊 ane akki oya godak lassanai ane 😄♥ hitha nivana ropayak oyata tiyenne akke 😘 mama oyata godaaak adarei sudu ♥😄😘😊

  • @iroshanijayasekara5316
    @iroshanijayasekara5316 Місяць тому

    Akke ara oya bonnna patan gaththu capsules eka hodaida results tiyenawada

  • @dinushikapiyumali5692
    @dinushikapiyumali5692 2 місяці тому

    ඔක්තෝබර් 7 ඔයාගේ බර්ත් ඩේ එක❤

  • @rathnayakachampika4445
    @rathnayakachampika4445 Місяць тому

    Birthday ek november 2 nedh..😌❤️

  • @SenavirathneBuddhika-oh8bj
    @SenavirathneBuddhika-oh8bj 2 місяці тому

    නොවැම්බර් 2 ❤🐣

  • @Shara-g6u
    @Shara-g6u Місяць тому +4

    November 02 birthday eka❤ akki oya yellow color foundation Ekak use krnne ai? Akki t thiyenne rosa patata huru suddiyek wage skin color ekak ne

  • @MIXLAB95
    @MIXLAB95 Місяць тому

    November 2neda........🎉

  • @Himaya-q9c
    @Himaya-q9c 2 місяці тому

    November 2 needa ❤😊

  • @ChamodyaSewmini-kw7cw
    @ChamodyaSewmini-kw7cw Місяць тому

    November 2 ape akkiyage birthday eka ❤😇

  • @Nn29-i3q
    @Nn29-i3q Місяць тому

    නොවැම්බර් 2 නේද අක්කි 🥳❤️

  • @dilinichathu6941
    @dilinichathu6941 Місяць тому

    November 2 neda mge akkiyoo mge November 5 🤭 . akki bonikkek wge ❤🥰😍🥺 man dekk lassanama girl oya akki ❤

  • @thanujasampath5288
    @thanujasampath5288 Місяць тому

    November 2 akkiyao❤

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q Місяць тому

    November 2 neh Akkiyo....
    Akkiyo oy harima lassanayi ❤️...
    Aswahak katawahak howahak wadinna epa kiyala hadawathinma mn prarthana karanawa 💗...
    Budu saranayi ❤️...
    Dewi pihitayi ❤️...
    Thawa thawath konde wawila mage akki manika lassana wenna onih 🥺❤️