Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම දරුවන් 3දෙනෙක් එක්ක තනි උන මවක් මම බයෙ හිටියෙ මෙ 5000 ත් ඉවරනෙ කියලා ඔබතුමා ට ගොඩාක්ම පින්
ගොඩක් පිං අපේ පවුලේ පස් දෙනෙකු සිටිති.5000 හම්බ වෙන්නෙ.
ස්තූතියි දැනුවත් කලාට 🙏
දැනුවත් කරාට ස්තූතියි
Godakma sthuthi Garu janadipathithumani🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රැපියල් 5000 ලබාදෙන එක ගොඩක් වටිනා ව.දරැවාන් වෙනුවෙන් වියදම් කරන්න පාසල් යන දරැවාන් 2ක් ඉන්නවා
ගොඩක් පිං අපේ ගෙදර 4 සිටිනවා. දරුවන් 2 පාසල් යනවා.
ගොඩක් ස්තුති යි සර්
Tankuu
Eka hodai 15000i 8500i ganna ayata wada 5000 labenne nethima ayata
Godak pin oba thumata
ඔය අතරේ අස්වැසුම ලැබුනේ නැති දූප්පත් අයත් ඉන්නවා
ගොඩක් පින් අපෙ ජනාධිපති තුමන්ට.
පන්දහා ගන්න අපිට ඉන්න තැනක්වත් නැ සැමියාත් මානසික ලේඩෙක් ආය පොමි පිරවූවොත් තියේන එකත් නැතිලු මොකද අපි කරන්නේ
Thanks
5000 වැඩි කරන්න
මම දෙවන වටයට අයදුම් පත් දාල ඉන්නෙ,,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට කීප වතාවක් ගියා,මාව තෝරා ගෙන තියෙන්නෙ කීවා..ගෙදරට බලන්න එනව කීවා,තවම ආවෙ නැහැ ,,අනේ මට තොරතුරක් දෙන්න
ඔබ තුමාට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගොඩක් පින් ජනාධිපතිතුමනි ජනවාරි සිට නැවතත් ලබාදෙන්න
දරුවන් දෙදෙනත් එක්ක තනි උන මවක් මං ගොඩාක් පින් දැනුවත් කලාට
Jaya wewa A.k.d
❤❤❤ane pin sar❤❤❤❤❤❤❤
Ane godak pin ජනාධිපති thumai
❤❤ගොඩක්. පුන්. ඔබ තුමාට. .අපි. කුවෙඩ් ඉන්නනනෙ
Bohoma sthuthi
Thank you
Ane hodai behth tika ganne kiyala kalpana kar kar hitye godak pin
Jaya weva akd
අනේ ගොඩක් පිං ජනාධිපතිතුමනි.දුප්පත් අපිගැන හිතලා 5000 යලි දෙන එකට
Goodak Goodak pin.ganadipathi thumani.apa gadara pas danak ennawa.
ජාදිපතිතුමා කිව්වා නේද හැදෙනාටම දහදාහක් දෙනවකියල
Garu janadipathi thumani oba thumata budu bawa ath wenna oni. 5000 dema nawa derga kalata
අපේපවුලේඉන්නවාපස්දෙනෙක්ඉන්නවා
ස්ත්තියි දැනුවත් කලාට
Godak hodai,godak pin,obathumalata,bs,dp
Ane hodai❤
Godaak sathuti
Ane mama asarana kenk eth aswesuma mata ne obathumalata godak pin me mudala matath lba dunnoth godak pin obathumalata
5000වැඩි කරන්න ජනාධිපතිතුමණි
Goodak pin ජනාධිපති tumani..🎉5000danna balanna tikakapitath wade karanna.
Godak pin janadepathi tumani
අස්වැසුම ලදෙන්නෙත් තියනම මිනිස්සුන්ට
❤❤❤❤
මගෙ මහත්තය නැහැ මිය ගිහින්.මට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ.මට වයස67 ක් දියවැඩියාව ලේ ගමනය අඩු ප්‍රෙශර් එක මට තියෙනව ඇස් දෙකේ පෙනීමත් හොදටම අඩූයි.මට අස්වැසුමෙන් ලැබෙනේ රැ1200 පමනයි තනිවම ඉන්න බොහෝ අයට රැ4500 ක් දෙනවමට ඇති අසාධාරණයට පිහිටක් වෙන්න.
අනේ අනුර ජනාදිපති තුමනි ඔබට ජාති ජාතිත් පින්.මොකද මට දරුවෙක් ඉන්නවා.මහත්තයා සලකන් නැහැ.මම ගොඩාක් අසරනයි.අනේ දෙන්න ඒ දීමනාව..🙏🙏🙏
🎉
අපිට තවම අස්වැසූම නෑ සමිශ්ශන කරන්න ළුනවා කිව්වා තවම නැහැ දරුවන් තුන් දෙනෙක් ඉන්නවා මට අස්වැසූම ලබා දෙන්න ජනාධිපති තුමා
ගොඩක් පිං ජනාධිපති තුමනි. මයි දරුවයි ඉන්නෙ .දරුවාට අසනීපයක් තියනව .එකට හා අදියාපන කටයුතුවලට මෙ ලැබෙන 4250 ලොකු හයියක්...
මගෙ වයස 67 ය්. ජීවත් වෙන්නෙ තනියම. කිසිම ආදායමක් නැත . රජයෙන් දීමනාවක් ලබා දෙන මෙන් ඉල්ලමි
මගේ මහත්තයා ලෙඩෙක් ඉගන ගන්න ලමයි දෙන්නෙක් ඉන්නව පවුලේ හතර දෙනෙක් ඉන්නවා ඒත් 2500 .5000 ලැබෙන්නෙ .ඒ මොකද අපි දිලිදු පවුලක්
මම ඉන්නෙ කටුමැටි ගහපු ගෙදරක බාගෙට කඩා වැටිලා කුලි වැඩ කරලා ජිවත් වෙන්නෙ ගෙදර හතර දෙනෙක් ඉන්නවා ඉස්කොලේ යන ලමය් ඉන්නවා මට 5000 දෙන්නෙ හතර පස් දෙනා වැඩ කරන ගෙවල් වලට 7500 දෙනවා කොහොම තෙරුවාද කියලා හිතා ගන්න බා අසාදාරන තෙරුමක් අනුර කුමාර ජානාදිපති තුමාවත් සාදාරනයක් කරයි කියලා හිතනවා
තනි කෙනෙකුට දෙන 2500 දිගටම දෙනවද?
5000 nawattanna apa ජනාධිපති tumana rata awa ගොඩක් අසරණ wala newasaka wat na apeta දරුවන් tun danak setenawa mahattayata rakeyawak na
Ane janadipathi thumani palamu wataya newatha samekshanayak karanna asadarana widiyata edakadam gewal dorawal wahana thibena adayam marga thibena ayata thamai dilindu antha dilindu ayata enne oba thumage anduwen wath asarana ayata sahanayak denna oba thumata godak pin jeewitha kalayama oba thuma ape janadipathiwe enne rate janathawage wishwasaya rakinna bs, dp, deergausha lebeewa
Apita daruwek innawa awrudu4 kuliwadakaranne kuliyatainne a pita5000hambawenne. Asadaranai apigodak asaranai
Ana ahinsaka minisunta Dana adara kapanna tharam apa janadipathi thum modayak nami srasta abimanawath nayakayak
ගෙවල් වලට බලන්න එන්නෙ කවදද ,,,එතකල් අපට අස්වැසුම ලබෙන්නෙ නැද්ද ? අපි දැන් අවුරුද්දක් වෙනව ගෙවල් වලට බලන්න එනකල් ඉන්නෙ,,අනේ නිතරම ප්‍රාදේශීය ලේකම් කාර්‍ර්‍යාලයට යනවා ,එයල කියනව මාව රෙජිස්ට්‍රර් කරලලු තියෙන්නෙ ,,ගෙවල් වලට බලන්න එනව කියනවා,,,
Aswasuma nathi ayata dan අයදුම්පත් bara denna puluwanda
අනෙ මට අස්වැසුම නැමට දරැවො 2ඉන්නවා ඔය අස්වැසුම නැවත සම්ක්ෂනයක් පවත්වා ලබා දෙන්න දැන් අස්වැසුම ලබා දෙන්නෙ තියන අයට අනෙ ජනපති තුමනි මෙක ගැන සොයාබලා සුදුස්සාට සුදුසු ව්දිහට ලබා දෙන මෙන් කාරැනිකව ඉල්ලා සිට්නවා අපි එදාවෙල හොයාගෙන කන අය එත් කිසිම දෙයක් ලැබෙන්නේ නැ
අපේ ගෙදර 5ස් දෙනෙක් ඉන්නව ඉස්කෝලෙ යන ලමයි තුන්දෙනෙක් ඉන්නව වියදම දරා ගන්න බෑ අපිටත් අස්වැසුම හදලා දෙන්න එක ලමයෙක්වත් ඉස්කෝල ගිහින් ඉවර වෙනකන් ජනාධිපතිතුමනි
අපිට අස්වැසුම සහනාධාරය ලබා දෙන්න ගොඩක් පීං රජයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ පළවෙනි අදියරේ සමීක්ෂණ කරා ඒත් නම තිබුණේ නෑ අභියාචනා බාර දෙන්න ගියත් ජුලි මාසයේ ඒවා විතරයි ගත්තේ අගොස්තු මාසයේ සමීක්ෂණ කරපු එවා ගන්නේ නෑ දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ කවදද සමීක්ෂණ කරන්න එන්නේ අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ තියෙන මිනිසුන්ට දුප්පත් අයට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ
රට.ඉන්නඅයගේ.කැපෙනවද.ගත්තේනැත්නම්.පොතේතිබු.නොත්
මගෙ පවුලේ 5 ඉන්නවා. මට දැනට 5000 ලැබෙනවා. මට ස්ථීර නිවසක්. ස්ථිර රැකියාවක් නැහැ. දුවලා 3 ඉන්නෙ. මට මුලින් හමිබුනෙ 2500 දැන් ටිකක් කල් ඉද ලා 5000 හමිබුනෙ. වැඩිකරගන්නද පුලුවන්ද
දරුවන් දෙදෙනෙක් එක්ක තනි වුන මවක් වෙලත් මට කිසිම මුදලක් ලැබෙන්නෙ නැ මෙ අසාධාරණකම් දැන්වත් දකීද
මට දරුවන් දේන්නේක් ඉන්නවා සැමියා මැරිලා අස්වැසුම පටන් ගන්ත දවසේ ඉදලා තවම නැ බැන්කු පොත්න් හදලා තියෙන්නේ
15000 තියෙන පවුල් වලට දෙන්නේ .ai ea ගැන හොයන් නැත්තේ
Apitath nha sir
අස්වැසුම සහනාධාර ය් නොලැබුණ අයට දෙන්නෙ කවදද
ගොඩක් පිං 5000 දෙනවානමි.ගොඩක් දේවල් ඔය 5000න් අරපිරිමැස්මෙන් කර ගන්නවා..පුලුවන් නම් 7000ක් වති කරලා දෙන්න.ජනාධ්පතිට ගොඩක් පිං..
Akama daya ahala apa wala
මගේ මහත්තයා මිය ගියා මට ස්ථිර රැකියාවක් නැති නිසා ආර්ථික අතින් ජීවත් weamata අපහසු පාසල් යන දරුවන් දෙන්නෙක් ඉන්නවා පුළුවන් නන් මට මෙය වෙඩි කරලා ඩෙන්න
මට ඉන්න තැනක් නෑ කුලී කාමරය ක තමයි ජීවත් වෙන්නේ මහත් ඔයාට ස්ථිර රැකියාවක් නෑ ලැබෙන විදියට කුලියක් තමයි කරන්නේ පුතා පාසල් යනවා ඔයාලට ගොඩක් පින් ඉන්න නිවසක් ලබා දෙන්න කුලිය ගෙවීමට වත් නොහැකි තරමට අසරණ යි
ජනාධිපති තුමාගේ අවදානයට යොමු කිරීම ට පුළුවන් නම් ගොඩක් පින්
අපි අභියාචනා දුන්නා එත් තාම අස්වැසුම ලැබුණෙ නැහැ සම්ස්ස කරන්න අවේනැ අපි කුබුරු ඉඩ්ම් නැහැ
Ana..mata.Gayak.vath.na.Asvasuma.daanna
අස්වැසුම සහනාධාරය නොලැබුණු අයට දෙන්නෙ කවද්ද...
G.m sare 5000.kattiya wadi karanna nadda
Danuwath keruwata bohoma sthuthi
ගරු ,ජනාධිපති තුමනිමටතවමඇස්වසුමක්,ලැබුණේ නැහ මමකුලිිවසක ඉන්නෙමටහරි,,රැකියා වක්නොමැත,ගෙදර කවැඩකරලා,පොඩිමුදලක්,ලබෙන්ාන,ඒකෙන් ගෙවල්කුලිය,ලයට්බිලයි,දෙන්නයි,කෑමටයි,මදායා,මටඅැස්වැසුම,ලබා දෙනමෙන්,කරැනාවෙන්ඉල්ලමි
mama saudi රටේ ඉන්නේ මට දරුවන් 3denek ඉන්නවා ස්වාමියාට stira rekiyawak නේ mata december මාසේ පමණයි 5000 ලැබුණේ
Ane apita oya kisima deyak hambenna
5000ha wadi wannatha ae anith ayata wadi una ai api asarana nadda😢😢
Ane.mahaththayo.mage.paule.6denai.jeewath.wenne.katu.matigeka.8500.wadikaraladenna.godak.pin
Apitath 5000labuna. Eth masa 6labune. Ethin anith ayata me wenakota labila. Apita thawamath mudal labila na janadipathi thumani
5000 saha 4250 wedi karan naththe ay. A ayath paw nada.kalaya thawath deerga karanna
Apitath sadaranayak karanna janadipathithumani apith me rate purawasiyo hatiyata aswasuma labiya yuthuy ejiya office eke waradin apita aswasuma ahimi una
Anita Thomas as wasuma Nahant
2:09 2:09 2:09 2:10
2500 දිගටම ලැබෙනවද
මම අවිවාහක මට ලබාගන්න බැරිද
මටත් 6ක් ඉන්නවා මට 8.500යිහම්බවෙන්නෙ
Apita 2500labune dan 5000 labenava paule 6 denek innava aurudu 18 pahala lamainnuth innava
එතකොට සමෘද්ධිය තිබිලා අස්වැසුමෙන් පස්සේ සමෘද්ධියයි අස්වැසූමයි දෙකම නැති වු අයට සාධාරණ යක් කරන්නේ නැද්ද
Swamiyath nathi wela inne. Puthath leda wela inne. Eth mata thama labune ne. Hethùwa kumakda
Apath 4danae sri made itin jiwath wanna
❤️🩹❤️🩹❤️🩹❤️🩹😞Ala😘😘
අනෙ අපට හම්බ වෙන්නෙ නෑ
Apita labanna 5000...veterae maga mhattayat nha
Godak Hoda wadak 😂😂
Ane apita 4denayi pawe eth 2500 hadila thibbe
මීට kalin mage ගිණුමට මුදල් dala ne
මම දරුවන් 3දෙනෙක් එක්ක තනි උන මවක් මම බයෙ හිටියෙ මෙ 5000 ත් ඉවරනෙ කියලා ඔබතුමා ට ගොඩාක්ම පින්
ගොඩක් පිං අපේ පවුලේ පස් දෙනෙකු සිටිති.5000 හම්බ වෙන්නෙ.
ස්තූතියි දැනුවත් කලාට 🙏
දැනුවත් කරාට ස්තූතියි
Godakma sthuthi Garu janadipathithumani🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රැපියල් 5000 ලබාදෙන එක ගොඩක් වටිනා ව.දරැවාන් වෙනුවෙන් වියදම් කරන්න පාසල් යන දරැවාන් 2ක් ඉන්නවා
ගොඩක් පිං අපේ ගෙදර 4 සිටිනවා. දරුවන් 2 පාසල් යනවා.
ගොඩක් ස්තුති යි සර්
Tankuu
Eka hodai 15000i 8500i ganna ayata wada 5000 labenne nethima ayata
Godak pin oba thumata
ඔය අතරේ අස්වැසුම ලැබුනේ නැති දූප්පත් අයත් ඉන්නවා
ගොඩක් පින් අපෙ ජනාධිපති තුමන්ට.
පන්දහා ගන්න අපිට ඉන්න තැනක්වත් නැ සැමියාත් මානසික ලේඩෙක් ආය පොමි පිරවූවොත් තියේන එකත් නැතිලු මොකද අපි කරන්නේ
Thanks
5000 වැඩි කරන්න
මම දෙවන වටයට අයදුම් පත් දාල ඉන්නෙ,,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට කීප වතාවක් ගියා,මාව තෝරා ගෙන තියෙන්නෙ කීවා..ගෙදරට බලන්න එනව කීවා,තවම ආවෙ නැහැ ,,අනේ මට තොරතුරක් දෙන්න
ඔබ තුමාට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගොඩක් පින් ජනාධිපතිතුමනි ජනවාරි සිට නැවතත් ලබාදෙන්න
දරුවන් දෙදෙනත් එක්ක තනි උන මවක් මං ගොඩාක් පින් දැනුවත් කලාට
Jaya wewa A.k.d
❤❤❤ane pin sar❤❤❤❤❤❤❤
Ane godak pin ජනාධිපති thumai
❤❤ගොඩක්. පුන්. ඔබ තුමාට. .අපි. කුවෙඩ් ඉන්නනනෙ
Bohoma sthuthi
Thank you
Ane hodai behth tika ganne kiyala kalpana kar kar hitye godak pin
Jaya weva akd
අනේ ගොඩක් පිං ජනාධිපතිතුමනි.දුප්පත් අපිගැන හිතලා 5000 යලි දෙන එකට
Goodak Goodak pin.ganadipathi thumani.apa gadara pas danak ennawa.
ජාදිපතිතුමා කිව්වා නේද හැදෙනාටම දහදාහක් දෙනවකියල
Garu janadipathi thumani oba thumata budu bawa ath wenna oni. 5000 dema nawa derga kalata
අපේපවුලේඉන්නවාපස්දෙනෙක්ඉන්නවා
ස්ත්තියි දැනුවත් කලාට
Godak hodai,godak pin,obathumalata,bs,dp
Ane hodai❤
Godaak sathuti
Ane mama asarana kenk eth aswesuma mata ne obathumalata godak pin me mudala matath lba dunnoth godak pin obathumalata
5000වැඩි කරන්න ජනාධිපතිතුමණි
Goodak pin ජනාධිපති tumani..🎉5000danna balanna tikakapitath wade karanna.
Godak pin janadepathi tumani
අස්වැසුම ලදෙන්නෙත් තියනම මිනිස්සුන්ට
❤❤❤❤
මගෙ මහත්තය නැහැ මිය ගිහින්.මට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ.මට වයස
67 ක් දියවැඩියාව ලේ ගමනය අඩු ප්‍රෙශර් එක මට තියෙනව ඇස් දෙකේ පෙනීමත් හොදටම අඩූයි.
මට අස්වැසුමෙන් ලැබෙනේ රැ1200 පමනයි
තනිවම ඉන්න බොහෝ අයට රැ4500 ක් දෙනව
මට ඇති අසාධාරණයට පිහිටක් වෙන්න.
අනේ අනුර ජනාදිපති තුමනි ඔබට ජාති ජාතිත් පින්.මොකද මට දරුවෙක් ඉන්නවා.මහත්තයා සලකන් නැහැ.මම ගොඩාක් අසරනයි.අනේ දෙන්න ඒ දීමනාව..🙏🙏🙏
🎉
අපිට තවම අස්වැසූම නෑ සමිශ්ශන කරන්න ළුනවා කිව්වා තවම නැහැ දරුවන් තුන් දෙනෙක් ඉන්නවා මට අස්වැසූම ලබා දෙන්න ජනාධිපති තුමා
ගොඩක් පිං ජනාධිපති තුමනි. මයි දරුවයි ඉන්නෙ .දරුවාට අසනීපයක් තියනව .එකට හා අදියාපන කටයුතුවලට මෙ ලැබෙන 4250 ලොකු හයියක්...
මගෙ වයස 67 ය්. ජීවත් වෙන්නෙ තනියම. කිසිම ආදායමක් නැත . රජයෙන් දීමනාවක් ලබා දෙන මෙන් ඉල්ලමි
මගේ මහත්තයා ලෙඩෙක් ඉගන ගන්න ලමයි දෙන්නෙක් ඉන්නව පවුලේ හතර දෙනෙක් ඉන්නවා ඒත් 2500 .5000 ලැබෙන්නෙ .ඒ මොකද අපි දිලිදු පවුලක්
මම ඉන්නෙ කටුමැටි ගහපු ගෙදරක බාගෙට කඩා වැටිලා කුලි වැඩ කරලා ජිවත් වෙන්නෙ ගෙදර හතර දෙනෙක් ඉන්නවා ඉස්කොලේ යන ලමය් ඉන්නවා මට 5000 දෙන්නෙ හතර පස් දෙනා වැඩ කරන ගෙවල් වලට 7500 දෙනවා කොහොම තෙරුවාද කියලා හිතා ගන්න බා අසාදාරන තෙරුමක් අනුර කුමාර ජානාදිපති තුමාවත් සාදාරනයක් කරයි කියලා හිතනවා
තනි කෙනෙකුට දෙන 2500 දිගටම දෙනවද?
5000 nawattanna apa ජනාධිපති tumana rata awa ගොඩක් අසරණ wala newasaka wat na apeta දරුවන් tun danak setenawa mahattayata rakeyawak na
Ane janadipathi thumani palamu wataya newatha samekshanayak karanna asadarana widiyata edakadam gewal dorawal wahana thibena adayam marga thibena ayata thamai dilindu antha dilindu ayata enne oba thumage anduwen wath asarana ayata sahanayak denna oba thumata godak pin jeewitha kalayama oba thuma ape janadipathiwe enne rate janathawage wishwasaya rakinna bs, dp, deergausha lebeewa
Apita daruwek innawa awrudu4 kuliwadakaranne kuliyatainne a pita5000hambawenne. Asadaranai apigodak asaranai
Ana ahinsaka minisunta Dana adara kapanna tharam apa janadipathi thum modayak nami srasta abimanawath nayakayak
ගෙවල් වලට බලන්න එන්නෙ කවදද ,,,එතකල් අපට අස්වැසුම ලබෙන්නෙ නැද්ද ? අපි දැන් අවුරුද්දක් වෙනව ගෙවල් වලට බලන්න එනකල් ඉන්නෙ,,අනේ නිතරම ප්‍රාදේශීය ලේකම් කාර්‍ර්‍යාලයට යනවා ,එයල කියනව මාව රෙජිස්ට්‍රර් කරලලු තියෙන්නෙ ,,ගෙවල් වලට බලන්න එනව කියනවා,,,
Aswasuma nathi ayata dan අයදුම්පත් bara denna puluwanda
අනෙ මට අස්වැසුම නැමට දරැවො 2ඉන්නවා ඔය අස්වැසුම නැවත සම්ක්ෂනයක් පවත්වා ලබා දෙන්න දැන් අස්වැසුම ලබා දෙන්නෙ තියන අයට අනෙ ජනපති තුමනි මෙක ගැන සොයාබලා සුදුස්සාට සුදුසු ව්දිහට ලබා දෙන මෙන් කාරැනිකව ඉල්ලා සිට්නවා අපි එදාවෙල හොයාගෙන කන අය එත් කිසිම දෙයක් ලැබෙන්නේ නැ
අපේ ගෙදර 5ස් දෙනෙක් ඉන්නව ඉස්කෝලෙ යන ලමයි තුන්දෙනෙක් ඉන්නව වියදම දරා ගන්න බෑ අපිටත් අස්වැසුම හදලා දෙන්න එක ලමයෙක්වත් ඉස්කෝල ගිහින් ඉවර වෙනකන් ජනාධිපතිතුමනි
අපිට අස්වැසුම සහනාධාරය ලබා දෙන්න ගොඩක් පීං රජයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ පළවෙනි අදියරේ සමීක්ෂණ කරා ඒත් නම තිබුණේ නෑ අභියාචනා බාර දෙන්න ගියත් ජුලි මාසයේ ඒවා විතරයි ගත්තේ අගොස්තු මාසයේ සමීක්ෂණ කරපු එවා ගන්නේ නෑ දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ කවදද සමීක්ෂණ කරන්න එන්නේ අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ තියෙන මිනිසුන්ට දුප්පත් අයට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ
රට.ඉන්නඅයගේ.කැපෙනවද.ගත්තේනැත්නම්.පොතේතිබු.නොත්
මගෙ පවුලේ 5 ඉන්නවා. මට දැනට 5000 ලැබෙනවා. මට ස්ථීර නිවසක්. ස්ථිර රැකියාවක් නැහැ. දුවලා 3 ඉන්නෙ. මට මුලින් හමිබුනෙ 2500 දැන් ටිකක් කල් ඉද ලා 5000 හමිබුනෙ. වැඩිකරගන්නද පුලුවන්ද
දරුවන් දෙදෙනෙක් එක්ක තනි වුන මවක් වෙලත් මට කිසිම මුදලක් ලැබෙන්නෙ නැ මෙ අසාධාරණකම් දැන්වත් දකීද
මට දරුවන් දේන්නේක් ඉන්නවා සැමියා මැරිලා අස්වැසුම පටන් ගන්ත දවසේ ඉදලා තවම නැ බැන්කු පොත්න් හදලා තියෙන්නේ
15000 තියෙන පවුල් වලට දෙන්නේ .ai ea ගැන හොයන් නැත්තේ
Apitath nha sir
අස්වැසුම සහනාධාර ය් නොලැබුණ අයට දෙන්නෙ කවදද
ගොඩක් පිං 5000 දෙනවානමි.ගොඩක් දේවල් ඔය 5000න් අරපිරිමැස්මෙන් කර ගන්නවා..පුලුවන් නම් 7000ක් වති කරලා දෙන්න.ජනාධ්පතිට ගොඩක් පිං..
Akama daya ahala apa wala
මගේ මහත්තයා මිය ගියා මට ස්ථිර රැකියාවක් නැති නිසා ආර්ථික අතින් ජීවත් weamata අපහසු පාසල් යන දරුවන් දෙන්නෙක් ඉන්නවා පුළුවන් නන් මට මෙය වෙඩි කරලා ඩෙන්න
මට ඉන්න තැනක් නෑ කුලී කාමරය ක තමයි ජීවත් වෙන්නේ මහත් ඔයාට ස්ථිර රැකියාවක් නෑ ලැබෙන විදියට කුලියක් තමයි කරන්නේ පුතා පාසල් යනවා ඔයාලට ගොඩක් පින් ඉන්න නිවසක් ලබා දෙන්න කුලිය ගෙවීමට වත් නොහැකි තරමට අසරණ යි
ජනාධිපති තුමාගේ අවදානයට යොමු කිරීම ට පුළුවන් නම් ගොඩක් පින්
අපි අභියාචනා දුන්නා එත් තාම අස්වැසුම ලැබුණෙ නැහැ සම්ස්ස කරන්න අවේනැ අපි කුබුරු ඉඩ්ම් නැහැ
Ana..mata.
Gayak.vath.na.
Asvasuma.daanna