Sudath brother .... harima lassanai... Amal sir oyage nihathamani kama gana danne oyawa dawasak hari langin ඇසුරු karapu kenek vitharai... gedak adarei sir...💖💖💖💖💖💖💖💖💖
I am speechless! Unbelievably good keyboard playing by Sudath and mesmerising singing by one n only Amal Perera. Couldn't have been any better than that ❤
සිංදුව නෙවෙයි ඇහුවේ කීබෝඩ් පාර සුපිරි . පට්ට වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා
කවුද දන්නේ ne ගුරුවරු ..
මුළු angema music.
හරිම lassanayi , kohewath වැරැද්දක් ne මට nam,හරිම දක්ෂයි .
දීප්තිමත් අනාගතයක් පතමි ..
අනිවා...
සිරාවටම ❤
Sudath Jayasingha kiyala search karanna , those music will kill you...
Greatest keyboardist ever..
සිරාවටම
නියම දක්ෂයෙක්. අගය කරන්නම ඕනේ. තෙරුවන් සරනයි .♥️☸️🙏🎶🎤🎶🎤
Ha ha ehemada
අමල් ඔබ විශිශ්ටයි. මේ දක්ශ තරුන වාදකයාව අගය කල හැටි හරිම වටිනවා. මෑතක දී එක් තරා ප්‍රසිද්ද ගායකයෙක් හැසිරිච්ච පාහර විදිය ඌ දැක්ක නම් ඌට කොහොම හිතෙයිද
කව්ද පාහර විදියට හැසිරුනෙ🤔
@@kadiya-bh5lk rookantha gunathilaka
අමල් පෙරේරා ~ සුදත් ජයසිංහ සුපිරි සුසංයෝගයක් !! ජයවේවා !!!
❤️❤️❤️❤️❤️
Gahamuda 2 man show ekak ,lankawen bagayk eyi
සංගීතය කියන එක හිතේ තිබ්බට මදි ඇගෙත් තියෙන්න ඕන කියන්නේ ඕකට තමා.🎼🎵🎹
Well said my brother..
Thecnic ekath ekka...
මේ කොල්ලා යුරෝපීය රටක ඉපදුනානම් ඒ රටට මැනිකක් ඒ වගේම සම්පතක් හොරැන්ගේ දේශයේ අසරණ වෙන ඔබ දුටු මා හට කදුලක් ඉතිරි උනා ජයවේවා අඩුම ගානේ ඉන්දියාවට හරි යන්න ඔබට තැනක් අරමුනක් කරා යා හැකිය
Darmath depaye komada horu innay
❤❤❤❤❤මම දැකපු එක්තරා පිස්සු හොන්තුවක් වේ නම් ඒ සුදත් ජයසිංහ බුදු සරණයි අයියා
දෙන්නම පට්ටම වැඩ්ඩො එක සින්දුව උනත් ලස්සන එකතු වීමක් අමල් .මොනතරම් වැඩ්ඩ උනත් පුදුම උනා මේක දැකල..😝😝😝හොල්මන් උනා අමල්.. 😅
සුදත් අයියා ...ලංකාවේ ඉන්නවනම් එකම කී බෝඩ් වැඩ්ඩා...ආදරෙයි👍👍💪💪❤
සුදත් අයියා ඔයා නම් මරු ආ keyboard එකත් ලස්සනට play කරනවා අයියා ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 😘😘😘🥰🥰🥰
වැඩ්ඩෙක් තමයි...
මම දැකපු සුන්දරම කීබෝඩ් වාදන ශිල්පියා....ගැම්මක් තමයි ඉතින්....
ඇත්තටම නිහතමානි වැඩ්ඩෙක්...🎊🎊❤️👌😍
Mr. රූකාන්ත ගුණතිලක මේක බලලවත් හැදුනොත් හොඳයි..🙄
කුහක නොවී අගය කරනවා කියන්නේ මේකට..💓😇
ගායනය වාදනය පට්ට. ❤️
Ae weraliyadda eka dawasak kollek selpiyak ganna degaluwa tharam ekata mehata wewee sinduwa kiwowa a kollata selfiya ganna dunnama ne
Amal is a good singer.
Keyboard guy plays really well.
thank you ❤️❤️❤️
සැබෑ දක්ෂයෙක් Congratulations 👍👍❤️❤️අම්ල් ආසම තරුව
Meka nam pissuwak ....❤️❤️❤️ patta keebordist.... patta vaddo දෙන්නෙක් වේදිකාවේ .. amal ayya oya 👌👌👌
Amal nam grade 1 rokantha othanata ewilla karana chater wede dekkama amal perera mahathmaya gena adambarai 💕💕💕
ඔකෙස්ට්‍රා එකක්ම ඇහුනා ඒ සද්ද ටිකෙන් ❤
කලාතුරකින් බිහිවෙන ජාතියේ දක්ෂයෙක්. සුදත් අයියා.
මෙ කීබෝඩ් වාදන වාදකයා ඇගයීම ට ලක්වුනානම් මරු සුපර්
ලෝකෙට ඕන මගුලක් හිතා ගනිල්ලා කියලා...
කාලා බීලා ජීවත් වෙලා ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න අමල් පෙරේරා වගේ මිනිස්සුන්ගෙ හිතේ කුහක කම නෑ🖤
Anyway stunning one sudath👌🖤
❤❤❤❤❤
Proud of you Asia's best keyboardist. ♥️
Thank you soooo much ❤❤❤❤❤
නියමයි ..සමිපුර්න බෑන්ඩි එකක් හා සමානයි .👍👍👍👍
Sudath brother .... harima lassanai...
Amal sir oyage nihathamani kama gana danne oyawa dawasak hari langin ඇසුරු karapu kenek vitharai... gedak adarei sir...💖💖💖💖💖💖💖💖💖
Well done Sudath. You an amazingly talented organist. Good luck young man.👍
ලංකාවෙ පට්ට වැඩ්ඩො ඉන්නෙ රට පාලනෙ කරන්නෙ ගල් පොන්නයො එකයි කෙලවෙලා තියෙනෙ මෙ රටට... ලොකෙ සුපිරිම දක්ශයො ඉන්නෙ ලංකාවෙ කොල්ලො කෙල්ලො එක්ක මොන රටක එකෙක්ට වත් හැරෙන්න බෑ.. ලොකෙ කොහෙ ගිහත් අපෙ එකෙක් තමා එතන වැඩ්ඩා ❤️
Me commet eka maru
අනිවාර්යයෙන් ඇත්ත කතාව
Maarama feeling ekak..aaye kiyanna wachana na..music harima lassanai....song ekath supiri.....jayawewa ....
❤❤❤❤❤❤❤
කී බෝර්ඩ් වාදනය සුපිරි. අමල් පෙරේරා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️
I am speechless! Unbelievably good keyboard playing by Sudath and mesmerising singing by one n only Amal Perera. Couldn't have been any better than that ❤
වැඩ්ඩො කියන එක කිසිම ලොභකමක් nathuw kynna puluwn කෙනෙක් 😍❤️
☺️❤️❤️❤️❤️❤️❤️❤️
ඇස් වලට කඳුළු ආවා පුතේ. ආදරෙයි...❤💐 අමල්...❤💐 🇱🇰🇱🇰
ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️
සිරාවටම❤❤❤
අමල්ගෙ කටහඩ කියන්නෙ අයෙ ඉතිං පට්ටම වොයිස් එකක් 🥰
අවංකවම මම 5 පාරක් විතර බැලුව 😍😍😍
Amal hema athinma daksayek
Ape Pattama Patta kollek
උබ නම් මල්ලි පට්ටම පට්ට වැඩ්ඩෙක්
අම්මෝ කී බෝඩා..❤ ජය ජය බ්‍රෝ
වැඩ්ඩො දෙන්නෙක් එකට 🎧🎧❤️❤️❤️👌👌👌
amal parera godd kiyanna ..good ma tamae...
Supiri.sangeethya yatipathule idan hismudunatama thibe.jayawewa.budu saranai.👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕🌹🌹🌹🍀🍀🌷🌷🔉🔉🔊🔊🔊🔉
My favourite singer Amal. Love him alot. Excellent performance you both
සුපිරි 👍👍👍🎧
ජයවේවා සුදත් අයියේ .මගේ හදවතේ වාදකයා ඔයා
someone please give me the full link of this video .... Amal Ayya alway a heart....
මමනම් ලංකාවේ දැකපු හොදම කී බෝඩිස් මේ ඉන්නේ.. මමාත් බෑන්ඩ් ප්ලේයර් කෙනෙක් තමයි හැබැයි කවදාවත් මෙහෙම ප්ලේයර් කෙනෙක් මුණ ගැහිල නෑ
Flash back dinesh aiya wage
@@ravidushehan-jn7fo
පක තමා
ඇත්තටම ලංකාවෙි ඉන්න අහන්න විදින්න පුළුවන් විදයට දෙයක් කරන කොල්ලෙක්.........ජය සුදත්........
Wow…just wow…speechless!! 👍 I am listening this amazing solo music…
Keyboard artist පට්ට වැඩ්ඩෙක්. ජය වේවා සහෝ !!! ❤️
වෙන කතා අවශ්‍යම නෑ. ලංකාවේ දැකපු සුපිරිම කී බෝඩිස්. ජයවේවා සුදත් ජයසිංහ
පට්ටම පට්ට සුද්දො ..👍♥️♥️♥️♥️
❤️❤️❤️❤️❤️🥰🥰🥰
මම ආසම සුපිරි වැඩ්ඩෙක්. කතාදෙකක් නෑ👌👌👌👌👌❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Just awesome, 👍 Sudath + Amal
Ammoooo niyamineee supb...bs puthaaa..
සුදත් අය්යා සුපිරිම වැඩ්ඩෙක් මං දැකපු❤️💯
අමල් අයියා....ඒක brand එකක්........
Sudath .....brand ඒකක්....
1 man kalawe no1 sudath aiya. Jaya wewa.
Niyamayi mara lassanayi sudathge kibord para
ජයවේවා සුදත් අයියේ
akenma sudath malli oyanam maru.amal ayyatath mama godak adare karana kenek
කොල්ලට මාර සතුටුයි.හරිම තැන හම්බවෙයි ඉදිරියෙදි.දක්ශයෙක් ඉදිරියටම යන්න ඕනි.
සුදත් අයියා සුපිරියටම කරනවා ඔයා වැඩේ. කොර වෙලා ඇඹරිලා ඉන්නෙ මාත්
Kiyanna wachana na brow super keyboard wadanayak 👍👍👍👍👊👊
Sudath මල්ලි හරිම අගෙයි ...❤️❤️❤️
👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍සුපිරි සුපිරි සුපිරි.
අයියා සුපිරිම දක්ෂයෙක්.. මගෙන් සුභ පැතුම් ....ආදරෙයි ...❤️❤️❤️
මෙයා නියම වැඩ්ඩෙක්
🥰❤️❤️❤️
මම ආසම සුපිරි වැඩ්ඩෙක්. කතාදෙකක් නෑ සුපිරි ❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Number danna පුළුවන් da.. contract කර ගන්න.
මල්ලිගේ ලස්සන වාදනය මට භාවනාවක් වුනා.ඉංදියන් කාරොයොත් මවිතයට පත් වෙලා. මේ මල්ලිගේ තාත්තත් දක්ෂ එකෝඩියන් වාදකයෙක්. ඉන්නේ ගනේමුල්ලේ ටවුන් එකේමයි.. ජයවේවා සුදත් මල්ලි
තෙරුවන් සරණයි සුගත් super playing.උපුල් අසංක
කියන්න වචන නත....සුපිරි .... ❤ ❤ ❤
Best musician . Good luck 👍 💓.
සුදත් ජයසිංහ නම් අපුර්ව කිබොඩ් වාදකයා.. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි වැඩ්ඩෙක්,.... වැඩ්ඩෝ දෙන්නෙක් එකිනෙකට හමුවිම හරිම අපුරුයි, හරිම මිහිරියි, දෙන්නටම ජයෙන් ජයම වෙන්න ඔනා..
Eththenma best.I am very happy.
Eka maru.... e nihathamanikma ❤❤
Woooooow ....Excellent 👍🔥🔥🤗
Marama lassanai excellent
Great singing and music. Lovely embrace at the end❤❤❤
Supiri waddo dennek ❤️
Amazing talent with the keyboard 🎹🙏❤️❤️❤️👍👍🙌🙌🙌🙌
අමල් පට්ට ආ.කොල්ලව අගේ කලාට
ලස්සනයි ,ආදරෙයි කීබෝඩිි පාරට, බුදුසරණයි
ලංකාවේ අංක එක.. මෙයාගේ අයියා ප්‍රසන්න ජයසිංහත් මේ වාගෙම වැඩ්ඩෙක්. තාත්තත් වැඩ්ඩෙක්..
මේ කොල්ලා සුපිරිම waddek තමයි. 👍
Sudath is a legend forever as a keyboardist. No word's both are legend. Good luck. I'm a big fan from UAE.
Thank you so much brother Sujith .... ❤️❤️❤️❤️❤️
හදවතට දැනුනු දේ අමු වචනෙන් කියන්නම්....සමාවෙන්න ඒකට.
අමල් පෙරේරා කියන්නෙ අමුතු පොරක් ..(පොරක් කියන්නේ රියල් පොරක් නිසා).. ඒ සිංදුත් අමුතුම ෆීලින්ග් එකක් අපිට ගේන දත් හිරිවැටෙන ඇඹුල් අඹ වගේ අමුතුම රසයක් තියෙන ඒවා...ඉතින් ඒ ඇඹුල් අඹ කන්න ලුණුයි මිරිස් කුඩුයි වගේ තමා මේ අමුතුම කලාකරුවා මේ දෙන රසම රස සංගීතේ...වචන දෙකක් නෑ සුපිරි ...
( වචන සිංහල නෙවෙයි අමු සිංහල ඒක නිසා පොශ් පීපල් වැඩිය හිතන්න එපා...මොකද ගමක් ඇතුලේ ගමත් එක්ක පොඩිකාලේ ඉදන් හැදිච්ච උන් දන්නවා අමු අඹයක් මිරිස් කුඩුයි ලුණුයි එක්ක කද්දි තියෙන අමුතුම දේ ගැන..)
දැකපු සුපිරම වැඩ්ඩා...සුදද් අයියා...❤️❤️❤️❤️❤️
කියන්න වදන් නොමැත..සුපිරි ❤️❤️ ජයවේවා
සුපිරියි .වැඩ්ඩෙක්
කී බෝඩය හඩවනව කියන්නෙ මේකට තමයි 😍❤️
Patta, ape wadakaraya
Shaaaaa.. ape pdi sani😍😍😍
Jayaaaa .........oiiii..........
කොල්ලා වැඩ්ඩා...❤️👌❤️
Patta supiriiiiii
Well dont bro, Excellent playing.
No need to comment on singing ..
Super...
thank you so much ❤️❤️❤️❤️❤️
Excellent prasentations keyboard player. Supper.👍
Ela macho maxxa great playing
eka patta 😍
Athula Adikari ta passe bihivuna hodama key board
කීබොඩ් නම් සුපිරියි ❤️❤️❤️
මාරයි නියමයි