දෑසින් දකිමු හදවතට ඉඩ දෙමු | බින්තැන්නේ මනුස්සකම්

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024
  • මිනිස්කම පිරුණු සිතින් තවත් අසරණ පවුලක් සොයා ගිය ගමනක්...
    පදියතලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හතුකුඹුර දම්පලවින්න ගමේ 14 හැවිරිදි චතුරිකා ජයමාලි දියනිය සිය ආබාධිත මවත් පියාත් 13 හැවිරිදි සහෝදරයාත් 8 හැවිරිදි බාල නැගෙණියත් සමග දුෂ්කර ජීවන ගමනක යෙදෙන්නේ මෙලෙසිනි..
    ගව ගාලක් මුර කිරීමෙන් සිය පියා ලබාගන්නා රුපියල් 500/= ක පුංචි මුදල ඔහුටවත් ඔහුගේ දවසේ වියදමට ප්‍රමාණවත් නොමැති බව අපි දන්නෙමු. එසේනම් පස් දෙනෙකුගේ දෛනික වියදම කෙලෙස සපුරාගන්නද? පාසැල් වියහියදම් කෑම බීම බෙහෙත් හේත් වියදම් ගැන කවර කතාද? බිත්ති හතරකට මැදිව වත් ගැහැණු දරුවෙකුට ආරක්ෂා වීමට නොහැකි යුගයක බත්පත තබා නිවසේ බිත්ති හතර නොමැති මොවුන්ට කවර සරණක්ද? තුවාලයක් හේතුවෙන් පීඩා විදින චතුරිකා දියණිය එයට ප්‍රතිකාර ගන්නේ අවුරුදු හයක පටන් ය.
    ඉතින් එන්න ඔබට හැකි පමනින් උදවු කරන්න මිනිස්කම රැගත් මිනිසුන් වන්නට..
    මොවුන් නමින් පදියතලාව ලංකා බැංකු ශාඛාවේ ගිණුමක් විවෘතව පවතින අතර මේ හරහා ද ආධාර උපකාර කිරීමට පිංවත් ඔබට හැකියාව ඇත.
    Name - BASNAYAKA MUSIYANSELAGE CHATHURIKA JAYAMALI
    Acc No- 84601610
    Address- HATHUKUMBURA,
    PADIYATHALAWA.
    චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න
    කමෙන්ට් කරන්න
    අනිත් අයටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න
    හදවත් ඇති මිනිසුන් දැනුවත් කරන්න
    අපගේ ෆේස් බුක් පිටුව හා සම්බන්ධ වන්න
    / %e0%b6%b6%e0. .
    අප අමතන්න 0771701648 සමන්ත.

КОМЕНТАРІ •