සෙල්ලම් ඉවරයි වගේ, දැන් නම් Sorry.com I A5 News

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 574

  • @shamiljiffrey7128
    @shamiljiffrey7128 Місяць тому +430

    තනතුරට අපමන වටිනාකමක් දෙන මිනිස්සු.

  • @KapilaKumara-i5i
    @KapilaKumara-i5i Місяць тому +241

    අපෙ අගමැති සහෝදරිය නියම තැනින් අල්ලාගෙන ඇත ❤❤❤❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 Місяць тому +214

    මාලිමාවට චන්දේ දුන්න එක ගැන මට මාරම සතුටුයි. මහමැතිවරණයේදීත් මාගේ මනාපය මාලිමාවටයි
    අනුර සර් ඇතුළු සියලුම මාලිමාවේ උගතුන්ට මාගේ උපහාරය ලැබෙනවා. අගමැතිතුමියනි ඔබතුමියත් කරන මේ සේවය සෑහෙන්න අගය කරන්න ඕනි . ආදරෙයි මැතිණියනි. ආදරෙයි අනුර සර් ජනාධිපතිතුමනි . ❤❤❤❤❤🎉 සතුටුයි ගොඩාක් මට . මාලිමාවට ජය වේවා. 🎉 ගොඩාක් වෙනස්කම් දක්නට ලැබෙනවා මේ සතියක් වගේ කාලය තුල.. . ❤❤❤🎉

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj Місяць тому +404

    පවිත්‍රා ගීතා වාගේ වට්ටී අම්මලා වාගේද අපේ අගමැතිනියගේ කතාව❤

    • @vipulakularathne3664
      @vipulakularathne3664 Місяць тому +5

      ඔය මල් පෝච්චි දෙක තුන අර මහා එකාගේ සෝමියට ගෙනත් දාගත්තෙවනේ..... කියලා වැඩක් නෑ පිටකොටුවේ බෝ ගහාට ඉන්න එකක් දෙකක් දාගත්තා නම් ඔයිට හොඳයි❤❤

    • @ranmaperera3443
      @ranmaperera3443 Місяць тому

      Hirunika dayana Geetha pawithra kiyanne ewidina kakkussi

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 28 днів тому

      අම්මෝ ඔව්....මොකද අර පවිත්‍රා අච්චර බෙරිහන් දෙන්නේ මීටින් වල....speaker දාලත් හොද sounds දීලත් බෙරිහන් දෙනවා..බලන්නකෝ හරිනි මැඩම් කතාකරනකොට අවේගශීලීව කතා කරන්නේ නෑ..

    • @donedirisinghe2472
      @donedirisinghe2472 23 дні тому

      Hariyata hari. Un watti ammala nowei. Ita happan.

  • @weerarathnahk8222
    @weerarathnahk8222 Місяць тому +575

    ඉදිරියේදී ලෝකේ හැම රටකම අවදානය ආදරය ලංකාවට හිමි වෙනවා දැනට ප්‍රංශය ඉතාලිය ගොඩාක්ම සතුටින් හේතුව ඒ අය කැමැති වැඩ කරන උගත් අයට තවත් එකක් එයාල මගේ මුනටම කිව්වා උබලාගේ ජනාධිපතිවරයා හරිම ශක්තිමත්ව නිරෝගීව ඇවිදිනව නිතරම දැක්ක කියල ❤ මතක තියාගන්න ජනතාව දවසක විදිනවා ෂුවර්❤❤

  • @sanidu_ygc
    @sanidu_ygc Місяць тому +141

    ඇත්තෙන්ම හරිම ආඩම්බරයි සතුටුයි මේවගේ යහපත් ආණ්ඩුවක් පැමිණ රටේ අනාගත සුබ සිද්ධිය ඇස් පනාපිට දකිනකොට❤️❤️🙏

  • @nihalfernando1881
    @nihalfernando1881 Місяць тому +160

    අපේ රට තව අවුරුදු 5ක්‌ යනකොට යුරෝපිය රටක් වගේ කරන්න පුළුවන්. අපේ රට හිගන තත්වේට පත් කල අය ගැන අද හැමෝම දන්නවා. කොහොමද එයාලා අපේ සල්ලි වලින් විදපු සැප. හදවතින්ම අපි අපේ අගමැති තුමියට ආදරෙයි. එතුමියට කාගෙන්වත් හොරා කන්න ඕනේ නැහැ

  • @AbdullaAbdulla-m8x
    @AbdullaAbdulla-m8x Місяць тому +209

    කිසිම දේශපාලනයෙක් උත්සවවලට සම්බන්ධ කරගන්නේ නෑ කියල කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණ ඉතුරු වෙනවා❤❤❤❤👍💯

  • @malithmaith
    @malithmaith Місяць тому +573

    සහෝදරයනි 2/3 ක.බලයක් ලබාදීමට අපි පුලුවන් තරම් වැඩ කරමු❤

    • @rachelperaud1945
      @rachelperaud1945 Місяць тому +3

      6/5 බලයක්. අර මූසලයෝ විපක්ශෙට වත් එපා .

    • @kishairomi5984
      @kishairomi5984 Місяць тому +12

      හරියටම හරි තුනෙන් දෙකක බලයක් අරන් දෙන්න අපි හැමෝම කැප වෙමු.

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 Місяць тому +5

      එල

    • @AjithRathnayaka-bt7qw
      @AjithRathnayaka-bt7qw Місяць тому +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AjithRathnayaka-bt7qw
      @AjithRathnayaka-bt7qw Місяць тому +4

      🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍

  • @chathurinelum6723
    @chathurinelum6723 Місяць тому +87

    තනතුරට වටිනාකමක් දෙන අගමැතිනියට අපේ ගෞරවය.❤🇱🇰💪

  • @indikaඅත්තනායක
    @indikaඅත්තනායක Місяць тому +365

    කතා කරද්දී අහන් ඉන්න හරී ආසයි .... හරීම පැහැදිලි ...
    භාවනාවක් වගේ. හිත නිවිලා යනවා ගරු අගමැති තුමිය දැක්කාම. හරීම ප්‍රියමනාපයි ❤

    • @NirangaMadhuwantha
      @NirangaMadhuwantha Місяць тому +7

      Aththatama lassana katahadak.godak adambarai hama athinma sarwa sampurna kenek ape agamathi thumiya una eka

    • @kokilafernando1486
      @kokilafernando1486 Місяць тому +9

      හිරැණිකා වැනි අයට හරිනි අගමැතිණිය හොද ආදර්ශයක්.
      ඇගේ කතා විලාසය හරිම ලස්සනයි. හිරැණිකාල වගේ යටිගීරියෙන් කෑ ගහන්නෙ නෑ

    • @Maheshika7777
      @Maheshika7777 Місяць тому +3

      ❤️❤️❤️❤️

    • @rajithamekala5050
      @rajithamekala5050 Місяць тому +3

      හරිනිට සිංහල බෑ අනුරට ඉංග්‍රීසි බෑ😂😂😂😂

    • @indikaඅත්තනායක
      @indikaඅත්තනායක Місяць тому

      @@rajithamekala5050 අදාළ නෑනේ ....
      වෙන මොනා හරි කියන්න දෙයක් තියේනම් කියන්න නැත්නම් නිහඬව ඉන්න මෝඩ අමනෝඥ තර්ක දීලා විහිලුවක් වෙන්ඩ එපා pliz

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha Місяць тому +151

    චන්දේ දුන්න එක කැන්වසින් ගිය එක ගැන ආඩම්බරයක්

  • @wasanthiSadamali-u6y
    @wasanthiSadamali-u6y Місяць тому +355

    පාරේ ටැප් එකෙන් වතුර බීලා කැන්වසින් කලේ සතුටුයි සහෝදරී❤

    • @MaheshSanjeewa-i2m
      @MaheshSanjeewa-i2m Місяць тому +17

      ඒ කට නම් හදවත පිච්චිලා ගියා

    • @GeethikaWasanthi-sc5er
      @GeethikaWasanthi-sc5er Місяць тому +16

      ඔවු සත්තකින්ම.අවුව වැස්ස නොබලා ගෙයක් ගානෙ ගිහින් අනුර සහෝදරයගෙ වැඩ පිලිවෙලේ වටිනාකම කියල දීල මාලිමාව වටා ජන පවුරක් ⁣⁣ගොඩනගන්න ගත් උත්සාහයේ සුභ ප්‍රතිඵල දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙ.

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d Місяць тому +13

      ඇත්ත මයි ගෙන් ගෙට ගියා අපි

    • @SumuduPethum-o7u
      @SumuduPethum-o7u Місяць тому +7

      Man mahansi unata mata mokuth ap me rata yahapath thanakata genna ae mata athi man hamba kara gannam

    • @suduammaag2203
      @suduammaag2203 Місяць тому +2

      Ammo kadulu awa eekata

  • @shanthadias7764
    @shanthadias7764 Місяць тому +379

    කටිටිය කිව්වා පල පුරුද්දක් නෑ කියල ඔය කරන්නේ සුපිරියට ම අපේ පක්ෂය කෙලින් වැඩ කරනව ජයවෙිවා අගමැති සහෝදරිය ❤❤❤

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka Місяць тому +4

      Natana bari ayt pplwa adiwagi samahar ayta😅

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t Місяць тому

      😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛

    • @DDvimukti
      @DDvimukti Місяць тому +16

      “පල පුරුදුදක් නැතිය කියලා” කියපු උන්දලාට තියන පල පුරුද්ද තමයි හොරකම.😊
      *අපේ සහෝදරයන්ට හොරකම්‍ කරල පලපුරුද්දක්නැ.කරන්නේත් නැ.
      වැඩකරන ක්‍රමය දන්නවා.
      ජය වෙනවා!! ❤❤

    • @dilhanisamarakoon4269
      @dilhanisamarakoon4269 Місяць тому +11

      ඒ පලපුරුද්දක් නෑ කියන්න ඇත්තෙ උන් වගේ හොරා කන එක 😂😂

    • @sudarshibandara1407
      @sudarshibandara1407 Місяць тому +2

      Palapuruda thibba aya karane hariyatama

  • @romeorooks5531
    @romeorooks5531 Місяць тому +60

    ජයවේවා යහපතක්ම වේවා 🎉🎉

  • @soisvejai8771
    @soisvejai8771 Місяць тому +99

    විශිෂ්ඨයි අගමැති තුමියනි රටට අවශ්‍ය වෙනස සිදුවෙමින් පවතී මාලිමාවට ජයවේවා🙏❤️🧭✖️

  • @SadunSenewirathna
    @SadunSenewirathna Місяць тому +100

    ඔන්න අපි ඉල්ලන වෙනස්කම්.🙏🙏

  • @tiyuligirl6871
    @tiyuligirl6871 Місяць тому +94

    දැන උගත් කෙනෙක් කතා කරනකොට තමයි තේරෙන්නෙ අපි මොනාද දන්නෙ කියල... ඒනිසා දැන් අපිට කරන්න තියෙන එකම දේ තමයි අපි දන්න ක්ෂේත්‍රයේ උපරිම අවංකව කැපවෙලා වැඩ කරනඑක....❤

  • @prabodaniawodya123
    @prabodaniawodya123 Місяць тому +75

    ඇත්තටම උගත් බුද්ධිමත් කෙනෙක් කතා කරද්දි අහන් ඉන්න ආසයි ඔබතුමිය හරිම ප්‍රියමනාපයි ඇත්තටම ආදරෙයි❤❤❤❤

  • @CharithRanawaka-u3j
    @CharithRanawaka-u3j Місяць тому +70

    ඇත්තෙන්ම මෙච්චර කාලයක් කරේ සංදර්ශන පවත්වපු එක විතරයි. ඒවා නතර කරලා , ඒවාට වියදම් කරන මුදල් යහපත් දේට යොදවනවානම් මේ රට දියුණු කරන එක මහ දෙයක් නෙවෙයි . ඒ සුභ දැක්මට ඔබ තුමියට බොහෝම ස්තුතියි .

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 Місяць тому +75

    අගමැතිවරැ අතර වෙනස😊😊

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 Місяць тому +108

    ඇත්ත හරිණි,ගඟේ,මුහුදෙ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනෑ !මෙහෙම ගියොත් වැඩිකල් යන්න කලින් රට ගොඩ ❤👍

    • @slneelamahamama449
      @slneelamahamama449 Місяць тому

      මීට වඩා ගෞරවනීයව කතා කළා නම් හොඳයි මයෙ හිතේ

    • @chanfonseka8051
      @chanfonseka8051 24 дні тому

      @@slneelamahamama449 meeta wada mokadda? Methana agouravaneeya swabhawayak mata nam denune nehe

    • @sarathhettiarachchi9616
      @sarathhettiarachchi9616 22 дні тому

      ​@@slneelamahamama449
      නෑ ඔය ගානට ඇදගෙන යන්
      වැඩිය එපා

  • @RamyaNilanthika
    @RamyaNilanthika Місяць тому +117

    දැන් නම් හිතෙනවා මේ දේ ගොඩාක් කලින් වෙන්න තිබ්බේ කියලා..

    • @rachelperaud1945
      @rachelperaud1945 Місяць тому +7

      අපි බුරුවෝ වෙලා හිටියනෙ.

    • @nayanalahandapurage5151
      @nayanalahandapurage5151 Місяць тому +3

      ඒක තමයි ඇත්ත

    • @anojad7275
      @anojad7275 Місяць тому +2

      බීජයක් පැලවෙන්නේ සුදුසු කාලයේදී සුදුසු භූමියක් තුල.. සුදුසු බීජනේ

    • @samangunaratne9394
      @samangunaratne9394 Місяць тому +1

      ඇත්තමයි
      අපේ වැරැද්ද.
      අපි ප්‍රමාද වුනා

    • @gayanthaprabod7769
      @gayanthaprabod7769 Місяць тому

      තවත් මේක තේරෙන්නෙ නැති හරක් ඉන්න එකනම් දුකයි🥲 පරක්කු වෙලා හරි තේරුන අයටනම් රෙස්පෙක්ට්🎉❤️

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce Місяць тому +26

    ලෝකයක් වටිනා අදහස් Thank you very much madum

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz Місяць тому +26

    Very good speech hon prime minister ❤

  • @xtrausa2762
    @xtrausa2762 Місяць тому +36

    රටටත් ජනතාවටත් සුබ අනාගතයක් උදෙසා පෙර නිමිති පහළ වෙමින් පවති ස්තූතියි ජාතික ජනබල වේගයට ජයෙන් ජයවේවා

  • @SupunMadhusankha-c4w
    @SupunMadhusankha-c4w Місяць тому +17

    රෑ නිදි මරාගන පෝස්ටර් ගැහුව බත් පැකැට් එකටයි අරක්කු බෝතලේටයි නෙමේ අපේ රට වෙනුවෙන් මාරම සතුටුයි NPP එක ගැන❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 Місяць тому +31

    නියම නායකයො දක්ෂයින් බයනෑ, මේ වගේ බුද්ධිමත් කාන්තාවක් රටේ දෙවැනි පුරවැසියා කල අනුර ජනාධිපතිතුමාට සහ ජවිපේ මාලිමාවේ ආදරණීය සහෝදරත්වයට ජාතියේ ප්‍රණාමය. මෙතෙක් කල් මේ වටිනා තනතුරේ උන්නෙ අංසබාගෙ හැදිච්ච සල්ලි කාබාසිනියා කරපු අපතයෝ 😢

  • @RuchiraniNimalika
    @RuchiraniNimalika Місяць тому +6

    පේනවා නේද අපේ තේරාගැනිම , බුද්දිමත් කම, මාර සතුටුයි , දියවන්නාව 🧭 පුරවමු

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 Місяць тому +13

    ඔබ තුමිය...❤නියම point එකෙන් අල්ලාගෙන තියෙනවා..👌 භාජනයකට වුවත, ජලය පුරවන්නනම් එහි අතුරු, සිදුරු හරියාකාරව වැසිය යුතුමයි....💪💪

  • @chathu3309
    @chathu3309 Місяць тому +11

    වචන භාවනාවක්......හරීම පිරියක් ඇතුව කතා කරනවා ඔබ තුමිය දීර්ගායු වේවා මැතිනියනි.......❤❤❤❤❤

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 Місяць тому +18

    ඔබ වැනි දුවෙක් ලක්‌ මවට මේ අවස්ථාවේ ලැබීම අපේ ජාතියේ වාසනාව. නිහතමානි, බුද්ෆිමත් ඔබ මතු ලක්‌ ඉතිහාසයේ රන් අකුරෙන් ලිය වෙනවා නොඅනු maanai. තෙරුවන් saranai අනික් වැදගත් දෙයක් නම් හාමුදුරුවෝ වහන්සේලා දේසපාලනයෙන් ඉවත් කළ යුතුයි. එවිට පිරිහෙමින් පවතින සංගයා වහන්සේලා ආරක්ෂා වෙනවා.

    • @tharukadilan1992
      @tharukadilan1992 19 днів тому

      අනිවාර්යයෙන්ම . සියලුම ආගමික පූජකයින් දේශපාලනයට එන එක නතර කරන්න ඕනි

  • @KolonneLakrandi
    @KolonneLakrandi Місяць тому +3

    මෙතුමියටත් දැන් දැඩි ආරක්ෂාවක් ලබාදුන්න නම් ගොඩාක් වටිනවා ❤

  • @chamwelder527
    @chamwelder527 Місяць тому +8

    ජනතාවෙනි ආයේ නම් පිස්සෝ නම් පාර්ලිමේන්තු ඒවන්න එපා..මේ වගේ දැන උගත් අය පමණක් ඔබේ මනාපයෙන් පත්කර ඒවන්න..ඔබට දියුණු රටක් ඕන නම්

  • @manodulanjasamarasinghe7772
    @manodulanjasamarasinghe7772 Місяць тому +5

    ඇත්තටම මම කාලෙකින් දැකල නෑ මේ විදියට පැහැදිලි භාවයෙන් වැඩ කරන රාජ්‍ය නායකයො ❤❤❤ දීපු චන්දෙට නිරහංකාර ආඩම්බයක් දැනෙනවා ♥️♥️♥️ ජයවේවා !!!!!!!♥️

  • @pubuduperera4209
    @pubuduperera4209 Місяць тому +11

    3න් දෙනාගෙ ආන්ඩුව මෙහෙම නම්,අපේ සේරම ආවම රට කොහොම වෙයිද?ආසාවෙ බැ රටම ලස්සන වෙනව දකින්න,දියුණු රටක් දකින්න,හැම අතින්ම යහපත් රටක් දකින්න,අඩුම ගානේ ටොපි කොලයක් බිම තැන් තැන්වල නොදාන ගානට,කෙල පිඩක් හැමතනකම නොගසන ගානට මිනිස්සුන්ගෙ විනය හැදෙනව බලන්න,හරිම ආසයි රට දියුණු වෙලා තියනව දකින්න,මං ප්‍රාර්ථනා කරනව,ඔබ තුමිය,ජනාධිපති තුමා,විජිත හේරත් ඇමැති තුමා ඇතුළු ඉදිරියට අපේ රටේ සියලු නියෝජිතයන්ට අපේ රට ලොව බබලවන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!!! කියල.ආදරෙයි ❤️❤️❤️ මගේ රටට

  • @suryalas1990
    @suryalas1990 Місяць тому +5

    අගමැතිනියනි කනට ම් පැණි දානවා වගෙ අනුර ජානදි පති තුමා ඇතුළු ආණ්ඩුව ජායෙන් ජායම වේවා තෙරුවන් සරණයි

  • @lasathfernando8010
    @lasathfernando8010 Місяць тому +19

    ඉදිරියේදී ලෝකේ හැම රටකම අවදානය ආදරය ලංකාවට හිමි වෙනවා දැනට ප්‍රංශය ඉතාලිය ගොඩාක්ම සතුටින් හේතුව ඒ අය කැමැති වැඩ කරන උගත් අයට තවත් එකක් එයාල මගේ මුනටම කිව්වා උබලාගේ ජනාධිපතිවරයා හරිම ශක්තිමත්ව නිරෝගීව ඇවිදිනව නිතරම දැක්ක කියල ❤ මතක තියාගන්න ජනතාව දවසක විදිනවා ෂුවර්

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 Місяць тому +17

    අම්මෝ............
    මෙහෙම තීරණ ඇහෙනකොටත් හිතට ලොකු සහනයක් ලැබෙනවා.
    තව තවත් ඔබලා ගැන විශ්වාසය වැඩි වෙනවා.
    හරි කෙලින් කතා කරනවා to the point පැහැදිලිව. මාරයි.
    මාරම decent කතා කරන විදිය. හරිම clear.
    ජය වේවා හරිනි මහත්මිය.
    අපේ සම්පුර්ණ සහයෝගය තව තවත් ලබා දෙනවා මෙතුවක් ලබා දුන්නා වගේ.
    දේශපාලකයන් මේ වෙනකම් දේශපාලනේ නැතුව අනිත් හැම මගුලටම ඇගිලි ගහ ගහ හිටියා.
    ඒකයි මේ රටට මෙහෙම උනෙ.
    දැන් ඉතින් අතීතයට බැන බැන ඉදල වැඩක් නෑ.
    දැන් හරි නිවැරදි දිශාවට ගමන් කරනවා නෙ. අපි අපේ උපරිම සහයෝගය දෙනවා ඒ දේවල් වලට.
    තෙරුවන් සරණයි ❤

    • @chanfonseka8051
      @chanfonseka8051 24 дні тому

      Nivaradi dishawa handuna ganne kohomada? Kisiyam yanthrayak avashyai .. ???

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i Місяць тому +8

    ❤ හරියට හරි, මේක තමයි වෙනස,

  • @technologyshop3726
    @technologyshop3726 Місяць тому +3

    ලෝකයටම ආදර්ශවත්. අපේ අනාගත නියමුවානනි ඔබ සැමටම දීර්ඝායු වෙිවා , බලාපොරොත්තු ඉටුකරන නායකත්වයට අපේ සහයෝගය ආශිර්වාදය බුදුසරණයි . දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා ❤❤❤❤

  • @dinethmaaponso8873
    @dinethmaaponso8873 Місяць тому +5

    කිව්ව වගේම මිනිස්සුන්ට ඕන දේ සිදු වෙමින් තියෙන්වා...මහ මැතිවරනයේදී චන්දය බුද්ධිමත් ව භාවිතා කරමු😃

  • @AjithBandara-q4g
    @AjithBandara-q4g Місяць тому +1

    ඇත්තටම ඒ කතාවෙ තියෙන වෘත්තීයමය භාවය, විනය දැක්ම පිළිගත හැකි බව හිතාගන්න වත් බෑ. සතුටුයි අගමැතිතුමියණි. අපිත් ගොඩාක් දුක් වින්ද මේ වෙනස වෙනුවෙන්. පවිත්‍රා, හිරුණිකා, වගේ අයට දේශපාලනය කියන්නෙ මොකක්ද කියල ඉගන ගන්න හොඳම අවස්ථාවක් මේ..... ජය ජය

  • @madushankasrinathhewawitha4063
    @madushankasrinathhewawitha4063 Місяць тому +5

    මං දුන්න චන්දය ගැන ආඩම්බර වෙනවා. මං දන්නවා මගෙ දරුවගෙ අනාගතේ යහපත් කියලා මේ වගේ ආණ්ඩුවක් යටතේ.❤

  • @celsiusband1807
    @celsiusband1807 Місяць тому +3

    ඒ කියන්නේ උන් මෙච්චර කල් අපිව ගොනාට ඇන්දුවා

  • @dimuthmedicine
    @dimuthmedicine Місяць тому +12

    Thank you madam.
    U all always think and advice to save money for the country , even it is minimum amount .
    Thanks again ...🙏

  • @MELDOBE
    @MELDOBE Місяць тому +7

    බැනපු comment එකක් හොයා ගන්නත් අමාරුයි ජය වේවා..❤️💪

  • @lifewithlove2319
    @lifewithlove2319 Місяць тому +10

    අන්න එහෙමයි හරිම point එකට වැඩ කරන්නෙ. NPP අපි මොකුත් දන්නෙ නැති බබ්බු නෙවෙයි හැම දෙයක්ම අධ්‍යනය කරලා ඇවිත් ඉන්නෙ. ඉල්ලන්න තියන එකම දේ පාර්ලිමේන්තු බලයත් උපරිමයෙන් අපිට දෙන්න කියලා ❤

  • @upulnilantha
    @upulnilantha Місяць тому +18

    Perfect ❤❤❤

  • @ns7925
    @ns7925 Місяць тому +12

    මොලේ තියෙන අය වැඩ කරන එක රට වෙනස් කරන්න මුලික වෙනව. මගේ රට දිනෙන් දින දියුණු වේවා.

  • @thusharymangalaa1800
    @thusharymangalaa1800 Місяць тому +4

    දුකයි චන්දය දෙන්න බැරි උන එක ගැන..ලන්කාවේ හිටියානම් අනිවාර්යයෙන් දෙනවා...මාලිමාවට ජයවේවා .❤️❤️❤️❤️❤️

  • @tharakatharanga5294
    @tharakatharanga5294 Місяць тому +17

    අපේ සහෝදරී අනුර ජනපති සමග යන ගමනට ජය වේවා ....

  • @AjaAja-y1q
    @AjaAja-y1q Місяць тому +3

    අගමැති තුමියගෙ පැහැදිලි කිරිම හරිම පිරිසිදුයි....රටට ජය අහිංසක ජනතාවගේ හින ඉටු වෙන කාලේ ඇවිත්...ජය තෙරැවන් සරණයි

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 29 днів тому +2

    අපේ රටේ කොච්චර අගමැතිවරු හිටියත් ඔබතුමිය තමයි දැකපු අපට දැනෙන අගමති චරිතය

  • @hashanmadushanka632
    @hashanmadushanka632 Місяць тому +15

    අත්දැකීම් නෑ කියපු මිනිස්සු නියමෙට කරනවා..
    අත්දැකීම් තීන මිනිස්සු අත්දැකීම් එක්ක හොරකම් කරා..
    ඊලඟ පාරත් මාලිමාවට....

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon Місяць тому +10

    Supiri❤❤❤❤❤❤❤❤ Npp

  • @janakafranando497
    @janakafranando497 Місяць тому +1

    Congratulation Madam Priminister jayawewa

  • @aruniireshaliyanage157
    @aruniireshaliyanage157 Місяць тому +5

    ගොඩක් අය හිතන්නෙ ගෑනු වාචාලකමට බෙරිහන්දීලා කෑගහන එක දේශපාලනය කියලා. මෙතුමියගෙ බුද්ධිමත්භාවයයි, තැන නොතැනට සුදුසු ලෙස වැදගත් කතාවයි,හැසිරීමයි දැක්කම ගෑනු දේශපාලනය කරන්න ඕනි විදිහ තේරෙනවා.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Місяць тому +32

    පුරවැසි අපටත් සතුටුවියහැකි හෙටක පෙරනිමිති පෙනේ.

  • @kasun-lb4ku
    @kasun-lb4ku Місяць тому +2

    මේක හදමු සහෝදරී❤❤❤❤❤❤❤❤❤

  • @JagathPerera-u6s
    @JagathPerera-u6s Місяць тому +10

    අපිට ඕනි මැඩම් යුරූපේ වගේ සුපිරි දියුණු පට්ට රටක් එකෙන්ම 👍👍❤️

  • @yamunakanthi5390
    @yamunakanthi5390 Місяць тому +9

    මගෙ චන්දය ගැන සතුටු වන මම❤❤

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk Місяць тому +1

    මෙයාගෙ කටහඩ හරිම පැහැදිලියි..අදරනියයි

  • @aruniireshaliyanage157
    @aruniireshaliyanage157 Місяць тому +4

    මේ වගේ බුද්ධිමත් කෙනෙක් ලංකාවේ අගමැති උනාම විදෙස් නායකයින්, විදෙස් ජනතාව පුදුම වෙනවා ඇති. ඇයි මෙච්චර කල් රෙද්දෙ රෙවෙනකල් කෑ ගහපු අය විතරනෙ ලංකාවෙ දේශපාලනය කළේ. 😁😁😁😁

  • @roshikumari529
    @roshikumari529 28 днів тому

    හරිම වැදගත් ලස්සන කතාවක්.ඔබමයි ගැලපෙන්නෙ මැතිණියණි අගමැතිකමට.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 Місяць тому +5

    අනේ පාට පක්ශ හොය හොයා ඉන්න එපා දැන් .. හැමෝම උදව්වෙන්න අපේ රට හදාගන්න.. හිතලා බලන්න මෙච්චර කාලෙකට මේ රටේ වෙලාතියෙන් දේවල්😢 අපි මෙහෙම ඉන්න එකත් පුදුමයි... අපි හැමෝටම ලොකූ වගකීමක් තියෙනවා .. ඒක රට වෙනුවෙන් කරන්න 🙏

  • @nayomi_shashi
    @nayomi_shashi Місяць тому +4

    ඇත්තටම ජනාධිපතිතුමාගෙ හරිනි අගමැතිතුමිය ආදින් තනතුරට හොඳටම සුදුසුයි වගෙම ක්‍රියාවනුත් ගොඩක් හොඳයි.කතාවන් වුනත් අහන් ඉන්නත් හරි ආස හිතෙනවා....ලංකාව ආයෙ වැටෙන්නෑ.....❤

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando Місяць тому +7

    වියදම් සදහා නීති හදල දෙන්න ඕනා . නැත්නම් අනාගතයේදී නැවත මේ වැරදි වෙනවා

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 Місяць тому +2

    මමත් හිතන විදියට දේශපාලන මැදිහත් වීම් නැති වෙනවට ලෝකේ දියුණු රටවල් india ඇරුනම අපේ රටත් එක්ක ගනු දෙනු කරන්ට කැමති වන ගතියක් පේනවා

  • @LahiruSampath-hz3gc
    @LahiruSampath-hz3gc 19 днів тому

    Jaya වේවා ආදරෙයි අගමැති thumiya ❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 Місяць тому +1

    ඔබ තුමියට අපේ මව් බීම ගොඩ ගන්න දරන උත්සාහ යට යෝද බල යෝද ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👏👏👏❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pramukwijerathne
    @pramukwijerathne Місяць тому +6

    I remember, my father(Late principle of Naadugala School in Matara district ) objected to a politician to become the chief guest for a opening ceremony of a new building. His name is "Dayananda Wickremasinghe" at that time (1995 ). He started to get the revenge from my father until he had to leave the job. Further, he had threatened to my father not to give him the pension and it's delayed for more than 3 years leaving all our family to the road. Today I'm an engineer living in a different country looking at these types of decisions are blessing for a people of the country. I wish Ms. Harini the honorable prime minster has taken very good decision stopping politicians to become actors in front of innocent children who are the future of our country.

    • @charithawijerathne4974
      @charithawijerathne4974 Місяць тому +2

      I'm really touched by what you've written. Our father truly was a remarkable man, standing by his values no matter the cost. His strength continues to guide us, and I'm proud to be his child. Thank you for keeping his memory alive.

    • @H.G.SAsanka
      @H.G.SAsanka Місяць тому

      I am very happy and sad to hear this story. It reminds me of my own parents. And we always felt like we were the odd ones to live with such honesty and integrity. But no, there are few more people like that, like your father. I am very proud of him. I am sure he is in a good place now. ❤❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge Місяць тому +8

    බොරලුගොඩයා මතක් උනා.පාර්ලිමේන්තුවේ පොමනේරියන් සුනකයෙක් වගේ බිරුවා ඇරෙන්න කරපු මගුලක් නෑ කියලා මිනිස්සුන්‍ට තේරුනොත් ඇති

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 Місяць тому

      මුන්ට සුනඛයා කියන එක ඉතාම අහිංසක සුනඛ යන්ට කරන බලවත් අපරාධයක්

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 Місяць тому +1

    ආඩම්බරයි අගමැති තුමිය ඔබ ගැන. ජය වේවා. තෙරුවන් ❤️❤️❤️❤️❤️

  • @swarnasilva5340
    @swarnasilva5340 Місяць тому +6

    ❤❤අගමැති තුමිය නි ,මේගැනත් බලන්න, පාසැල් වලට සිසුන් ඇතුළත් කිරීමේ දී ගන්න මුදල් ලක්ෂණ 5,,10,,,වගේ ,, ඒ වගේම මොන්ටසෝරි වලටත් දැන් 30,,25,දාහවගේ ගනන් මේවත් අද හෙටම නතර කරන්න පිංසිදු වෙයි දුප්පත් අපිට සහනයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Lily-ll9ij
      @Lily-ll9ij Місяць тому

      මාතර කිසිම පිලිවෙලක් නැති පෙර පාසල්25/- ගන්නව .පෙප් පෙර පාසල . ගිගිල්ස්,සකුරා,වගේ .මේවා නතර කරන්න ඕන.

  • @ChathurikaSemasinghe
    @ChathurikaSemasinghe Місяць тому +1

    අපේ රටේ අනාගතය පැහැදිලියි.තමන්ගේ තනතුරට උපරිම සාදාරණයක් කරනව.❤❤

  • @p.gishani4002
    @p.gishani4002 Місяць тому +1

    මේ පිලිවෙලට ගියොත් අපි අනිවාර්යෙන්ම ගොඩ.ඔබ තුමිය ට පිං...🙏

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Місяць тому +2

    හැම අතින්ම සුපිරි ...❤

  • @chamindarodrigo4140
    @chamindarodrigo4140 Місяць тому +35

    අගමැතිතුමිය කථාකරන විදිය මංගල සමරවීර වගේ කියලා හිතෙන්නේ මට විතරද

  • @thilakawathiPL
    @thilakawathiPL 24 дні тому

    නියමයි ඹහොමතමයි නෙද❤❤❤❤🎉🎉🎉

  • @rajithdaluwatta6242
    @rajithdaluwatta6242 Місяць тому

    සෙල්ලම් ඉවරයි Well done madam 🥰

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 26 днів тому

    Wounderful exciting speach by priminister Dr.Harini

  • @KarunaKoggala
    @KarunaKoggala Місяць тому +8

    Great ❤

  • @lankacool9116
    @lankacool9116 26 днів тому

    අපේ අගමැති සහොදරිය හරිනි හරියටම වැඩෙි කරනවා දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤

  • @LahiruSuranga-t6m
    @LahiruSuranga-t6m Місяць тому +6

    ඇත්ත කාතාව මාලිමාවට ජයවේවා ❤❤❤

  • @sunildahanayake3916
    @sunildahanayake3916 Місяць тому +15

    She emphasises Value for Money , audit.

  • @surangasampath485
    @surangasampath485 Місяць тому

    තෙරුවන් සරනයි ඔබ තුමියට

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige Місяць тому +2

    Great go ahead. Malimawata jayawewa

  • @meragalmalani2016
    @meragalmalani2016 Місяць тому +1

    Godakma sthuthi obata. ❤❤

  • @firdousdawood5318
    @firdousdawood5318 Місяць тому

    Harima sathutui

  • @MalaAbeysuriya
    @MalaAbeysuriya Місяць тому +3

    thank you mam❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Місяць тому +3

    මෙච්චර කාලයක් බලයේ හිටපු අය රටට කරපු අපරාධය කොහොමද ඔවුන්ට නැවත ඡන්දය දෙනවාද 😂😂😂😂😂😂😂

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 27 днів тому

    රටට යහපක් උදාවේවා

  • @LR..123..
    @LR..123.. Місяць тому +13

    ❤️❤️❤️ හරිණි සහෝදරිය ....

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs Місяць тому +1

    ලිහල බලපු මලු ඔබලා බලන්න ඇයි..? මහ මැතිවරණයෙදී අපේ වගකීම සහ යුතුකම ඉෂ්ට කරමු. රට දිනවා ජනතාව දිනවමු. ජයවේවා ජයවේවා
    NPP ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @JanakaJeewantha-o5q
    @JanakaJeewantha-o5q Місяць тому +1

    මාලිමාවට චන්දෙ අනිවාර්යයෙන් ,unp අපි.....🎯

  • @walllampswithpriyantha4079
    @walllampswithpriyantha4079 Місяць тому

    මේ තහ්වයට එන්න සෑහෙන කාලයක් ගිය එකයි අපට දුක. සතුටුයි ❤❤❤❤

  • @supunisanka1419
    @supunisanka1419 Місяць тому +1

    Good Job madam 👍🏻 👏

  • @dineshsanduni2293
    @dineshsanduni2293 Місяць тому +1

    මමනම් චන්දේ දුන්න විතරයි. මහ මැතිවරණය ට උපරිම ස්‍රමය දෙනවා

  • @DamayanthiBasnayaka-mn6er
    @DamayanthiBasnayaka-mn6er Місяць тому +3

    බුදු සරනයි හැමෝටම ❤❤❤