Matahithaganna baha mata iganwuye monawada kiyala mama oya angopanga gana ahuwama eyala mata kiwe garaj ekakata gihin igenaganna kiyala Obathumata bohomathma isthuthi mama hamotama kiyanawa mema chanalaya balanna kiyala
Melo vadak na ape learners eke salli gatta vitarai kisima hodak na. Me channel eka mona unat practicle eka kese vetat apita hodata terenva ane colombo avata moratuwa area danna 😊
මම ගියපු ලර්නස් එකේ උගන්වන කෙනා හිතාගෙන ඉන්නේ අපි ගෙදර හොඳට වාහන පැදලා මේ විනෝදෙටයි ලර්නර්ස් ඇවිල්ල තියෙන්නේ කියලා.
මෙතුමා හොඳට කියල දෙනවා
Apoi.ow ...
Anee aththami apeth ehema thamai 😂😂 denna hithenawa e welawata
හැමදේම හොදට පැහැදිලිව කියලා දෙනවා..ඕනම කෙනෙකුට තේරුම් ගන්න පහසුයි.. මේ කරනා සමාජ සත්කාරයේ බලයෙන් ඔබතුමාගේ සියලුම දේවල් සාර්ථක වෙන්න ඕන 💕
. අපි ගිය ලර්නර්ස් එකේ ඉගැන්නුවෙම නෑ. පිටින් තමා ඉගෙන ගත්තෙ ඔයා නම් නියම ගුරුවරයෙක් ගොඩක් පිං
ඇත්ත අපි ටත් එහෙම උනා අපි ගිය ලර්නස් එකේ
අය්යට කරන කෙලෙහිගුණ දැක්වීමක් විදිහට මේ comment එක දාන්නේ. ඊයේ මට ට්‍රයල් තිබ්බේ.auto, bicycle දෙකම. මන් දෙකම පාස්.අය්යාගේ මේ videos මන් ගොඩක් බැලුවා. මට රිවර්ස් තමයි අමාරුවට තිබ්බේ. අය්යා කියලා දෙන විදිහට මන් ඒ technic මතක තියාගෙන practical කරද්දී කලා විනාඩි කිහිපයකින් මට රිවර්ස් කරන්න පුළුවන් උනා සහ auto vehicle සම්පුර්ණයෙන්ම පැය 8කින් මන් හොදම මට්ටමට පුරුදු උනා.දැන් මට බය නැතුව තනියෙන් වාහනයක් ගෙනියන්න පුළුවන්. එ වගේම අය්යාගේ bicycle video එකත් ගොඩක් ප්‍රයෝජනවත් උනා.ඉතින් ගොඩක් සතුටුයි.නවකයොන්ට ලොකු උදව්වක් අය්යා කරලා තියෙන්නේ මොකද මේ වගේ පැහැදිලිව කියලා දෙන youtube channel එකක් මට හම්බුනේ නෑ.අය්යාගේ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.බොහොම ස්තුතියි 😊
❤️❤️❤️❤️
බොහොම ස්තූතියි මගේ ඉල්ලීම ඉශ්ට කරාට..පුලුවන් නම් පාර්කින් අවස්තා ටිකත්කරල පෙන්නන්න...ගොඩක් වටිනවා...ගොඩක් ස්තූතියි ..🙏 ..ඉදිරියටම යන්න..ජයවේවා...🙏🙏🙏🙏
මම ත් ලර්නර්ස් යනවා..ගිය පළවෙනි දවසෙම වාහනේ ගන්න දැන් යන් කිව්වා..🥺🥺🥺
මෙහෙම පැහැදිලි ව කියලා දුන්නෙ නෑ..මේ වීඩියෝස් බලලා තමා දේවල් හරියට දැනගන්නෙ.. 32000 ක් ගෙව්වා
Anee ou ee
ඇත්තටම හරිම වැදගත්, ඔබ තුමා ලොකු උපකරෙයක් කරන්නේ. හිතේ බය සහ නිවැරැදි ක්‍රමවේද කියලා දෙනවා. බොහොම ස්තූතියි
නිවැරදිව ඉතා හොන්දින් කියා දෙනවා. ඔබතුමාට
බොහෝ ස්තූතිය් 💐
රියදුරු පුහුණු වීඩියෝ ගොඩක් බලලා තිබෙනවා.ඒත් මෙතරම් පැහැදිලි ආකාරයෙන් ඒ කිසිම වීඩියෝවක කියලා දෙන්නේ නැහැ.අති විශිෂ්ටයි සර්. ඔටෝ ගියර් වාහන , ඉරි ගහපු සීමාවක් ඇතුළේ නවත්වන ආකාරය කියලා දෙන්න බොහොම ස්තූතියි
Thank you so much
Auto වාහනයක්, start කරලා අරගෙන යන ආකාරය පිළිබඳ ව පැහදිලි කරන්න. විශේෂයෙන් Axio වාහනයක්.
අයියේ ඔයාගේ ස්කුල් එකක් කොළඹ තිබ්බා නම් ඉතාමත් වටිනවා 💞💞💞
Eke nam aththa ..
හුගක් පැහැදිලියි, තව වීඩියෝ දාන්න, බොහොම ස්තුතියි.
You are the best teacher in this field.God bless you sir.
ඉතා හොඳ පැහැදිලි කිරීමක්... ස්තූතියි සර් 🙏
මම මැනුවෙල් ගියර් වාහන පැද්දට ඔටෝ ගියර් වාහන පැදල නැහැ මල්ලි ඔයා නියමෙට කියල දුන්න දැං නොදන්න දේ දැනගත්ත බොහොම පිං මල්ලි
නියමයි සර් හොදට කියලා දුන්නා 🎉❤ඔයාට ගොඩක් පිං
බොහොම පින් ඔබට ජය
බොහෝම හොඳට කියලා දුන්නා
ස්තුතියි .
ගොඩාක් වැදගත් වීඩියෝවක්. බොහෝම ස්තුතියි 🙏🌷❤️
You are a best teacher..
බොහොම ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තූතියි සර් ඉල්ලීම ඉටු කරමින් අපිට පාඩම් කියාදෙනවාට.ඉතාම පැහැදිලියි.මම ආධුනිකයන්ට ආරාධනා කරනවා සහන රියදුරු පාසලෙන් රියදුරු පුහුණුව ලබාගන්න කියලා.ඉදිරියටත් මෙවැනි වීඩියෝ දාන ලෙස ආරාධනා කරනවා. ස්තුතියි
Thank you so much
Clear explanation
Sir, poles අතරට රිවර්ස් පාර්කින් එක කරන විදිහ කරලා පෙන්නන්න පුලුවන්ද
Most Valuable information.Thank you. Good Luck.
Sarala widihata kiyala dunna
Oba thumata godak sthuth
Thanks lot
ගොඩාක් වැදගත් සර්ගේ වීඩියෝස් ❤️
Thank you very much your valuable informations 🙏🙏🙏🙏
ගොඩක් වටිනවා මේ වීඩියෝව
හොදට පැහැදිලි කලා,බොහොම ස්තුතියි 🙏
Therunada😁
ගොඩක් ස්තූතියි ගොඩක් පින් 🙏
සුපිරිම තමයි
බොහොම ස්තූතියි සර්
Godak watinawa sair oya karana me සමාජ සත්කාරය .ape lenas eka sairlath harima hodai..sirge vidio balalath loku danumak ලබා gaththa.
බොහොම ස්තුතියි .
Auto Car එකක් straight line Reverse කරන විදිය කියලා දෙන්න sir ...
thank you so much. God bless.
හොඳයි ගොඩක් sr
Nodanna dewal godak igena gatta thanks
ස්තූතියි
ස්තුති අයියා
Adunika apita godak watinawa sthuthi obathumata
Godakma hodata kiyala dhunnaa. 🙏🙏
Bohoma isthuthei.godak pin.jaya wewa
SUPER EXPLAIN
GOOD VIDEO
THANK YOU
Niyamay sir ..!!! 🙏🙏🙏
Start karanne neutral ekeda parking ekeda
A good job .Thank you brother.
Sir wagemay traing karana sirlath hodhatama kiyala denawa. Hoda rude Wala traing geniyanawa. Good job. Budhusaranay sir
Godak e gollo baageta kiyala denne...hariyata pahadili karanne na.. Ai ehema karanne? 😊
Hodata kiyala denwa oyage videos hari watinwa apita
Mata ada trail tibba sir ada mn bike ek trail pass una eth car ekr riverce ek bari unah😭
Sir, teach us left side judgement and right side judgement
Thank you so much sir ❤god bless you
ස්තූති බොහෝම 💐
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏
Godaaaak wedagath hodatama kiyala denawa
Super training
❤My mentor bs
Godak hodai apita loku udauwak
Hondata kiyala denawa bro..jaya wawa oyage idiri katayuthu
Hodatama therennna kyala denwa good luck sahana
Api stiyerin weel eka wamata hari dakunata hari karakawanne break eka pagagenada. Mn ahanne nawattala tiddi
ගොඩක් ස්තුතියි ❤🙏
Matahithaganna baha mata iganwuye monawada kiyala mama oya angopanga gana ahuwama eyala mata kiwe garaj ekakata gihin igenaganna kiyala Obathumata bohomathma isthuthi mama hamotama kiyanawa mema chanalaya balanna kiyala
Lanas waladi oya පැහැදිලි kirimak karane na
Perfect..👍
Good job😊
අයියා oyanam සුපිරි
Thank you very much 👍🙏❤️
සුපිරි 👍👍👍
විශිෂ්ඨය්
Very good 👍
Obata godak tnx so much..
Sir, please teach us night time driving,
Thank you so much.
ඔටෝ ලයිසන් එක තියෙන කෙනෙක්ට පස්සෙ කාලෙක ඕනේනම් මැනුවල් එකත් ගන්න පුලුවන්ද. එහෙම පුලුවන්නම්, බැරිවෙලාවත් මැනුවල් ලයිසන් එක ෆේල් වුනොත් කලින් තිබ්බ ඔටෝ එකත් කැන්සල් වෙනවාද
Ei sir puhunu wedi pamank en passe mokkda wenne
ත්‍රීවීලර් එකෙන් L එක ගහන හැටි ඕනා....
Thank you soo much sir ❤
Oto wahana walata wenamama draiwin laisan ganda onada
Great 🎉❤
Thanks sir
Tanks aiyya agunukola pelessata gennako oyalagee sahana school ekak
Attatama watinawa ❤❤
Niyamai 👌
ස්තුතියි
ඇයි මේක පුහුණු වෙනකොට විතරක් මෙහෙම කරන්න කියන්නෙ. ලයිසන් ගත්‍තම කොහොම ගියත් කමක් නැද්ද ?
Thank you so much
anidda sir....ekenma ඉගෙන ගන්නවා
Melo vadak na ape learners eke salli gatta vitarai kisima hodak na. Me channel eka mona unat practicle eka kese vetat apita hodata terenva ane colombo avata moratuwa area danna 😊
Oya koheda lerners.
Good sir
Niyamai
Mata oto igana ganna one kohamada oyala gawata enna puluwanda
කනු අතර රිවස් කරන වීඩියෝ එකක් දාන්න සර්
Wayasa seemawak thiyenawada
Very good
Hadawatinma thnks ❤️
Many thanks
Mama driving karanna yanna issarala oba thumage chanal eka beluwa