Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් පින් ඔබතුමියට👌👌🙏🙏
එන්නත ලබාහත් පසු ආහරවලින් පරිස්සම් වෙන්න ඕන කෑමට සුදුසු නැති ආහාර තියනවද?
මුලින්ම සතෙක් සැපූ විට එන්නත් කලානම් නැවත සතෙක් සැප විට නැවත එන්නත් කළ යුතුද
ඒකතමයි.නැවත ලබා ගන්න ඕනද?
කුඩා බලු පැටියෙක්ගෙ දතක් වැදුනු වෙලාවක දවස් කියක් ඇතුලත වගෙ බෙහෙත් විදින්න ඔනද
අඩෝ මගෙත් ඕකමයි උනෙ
@@dimuthuruwan1270oya behet viddada
@@Diyathilakabandara Oo
Doctor වෛරසය එක ඉක්මන්ට විනාශ වෙනවද ශරීරයෙන් ඉවත කියන්නෙ බලු කෙල පරිසරයෙ වැටුනම වගේ
Ape gedarata ballek genawa masa 3kata withara kaliyen...u sathiyak withara hodata duwala panala hitiya...eeta passe u kama kanne nathiwa wathura witharak bibi koyiweleth mullakata wela nida genamayi hitiye..kiri, biththara,mas wage nam kawa...ethakotath u ape atha paya lewa kawa...eeta passe dawasaka u hodata duwala panala idala eda ra lidata watila maruna...balla mullakata wela noka hitapu kale uta jalabithikawa thibunawath da..? Ehemanam u apiwa Lewa kapu nisa siyum thuwalayakin wage virus eka ape agata athulu welada madam...?
ජලභීතිකාව හැදුනහම වතුර බොන්න බෑ. ඕක ජලභීතිකාව නෙමේ
මගෙත් ඔය වගෙ බලු කුක්කෙග්ගෙ දතක් වැදුනා ලේ ටිකක් ආවා ඊට පස්සෙ දවස් 2කට විතර පස්සෙ මේ උඩ මැසෙජ් එක දාලා තියෙන කෙනා වගෙ බල්ලා එකතැනකට වෙලා හිටියෙකලින් එහෙම හොදට දුවලා පැනලා හිටියාඊට පස්සෙ තමා ඔහොම හිටියේ .හැබැයි බලු කුක්කා කලින් හොදටම හිටියා ඒත් දැන් හපන්නමයි පන්නන්නෙ,,,බලූ කුක්කාට මන් කලිම් වතුර එහෙම එහෙම දැම්මා ඒ බලු කුක්කාට වතුර දාලා සතියකටත් වැඩියි,,,වතුර එහෙමත් බීවා.. ඒකාට පිස්සුද දන්නෙත් නෑ
ජලභීතිකා නිර්දේශ එන්නත සුරතලාට දීල තින්නෙ ඊට පස්සෙ සපා කෑමක් වුනොත් මොකද්ද කරන්න ඕන ඒක ප්‍රශ්නයක් නෙවේද
ඩොක්ට මාව බල්ලෙක් පැන්නා මගෙ කකුලට පොඩි දත් පාරාක් තියෙනවා එක දත් පාරක් එ සාතාට අවුරුද්දක් තිස්සේ එන්නත් විදලා නෑ දැන් සති 5 විතර වෙනවා
උඹ මැරුනද..
kela ape badata giyoth kamak nedda
Meya bo wena rogayakda.
හීරිමක් උනොත් ලේ ආවේ නැත්තන් ලෙඩේ හැදෙනවාද?
ඒක හරියට ම කියන්න බෑ .. ඩොක්ට කෙනෙකුට පෙන්නලම තමා උපදෙස් ගන්න වෙන්න .
තුවාලයක් තිබීම අනිවාර්යයද?
Ballek kawama minisek ta denna ennath wala athuru abada tiyanaaa
ජලබිතිකා එන්නත විදලා අවුරුදු පහක් යන කම් අය විදින්න ඔන නැ නේද
ගොඩක් පින් ඔබතුමියට👌👌🙏🙏
එන්නත ලබාහත් පසු ආහරවලින් පරිස්සම් වෙන්න ඕන කෑමට සුදුසු නැති ආහාර තියනවද?
මුලින්ම සතෙක් සැපූ විට එන්නත් කලානම් නැවත සතෙක් සැප විට නැවත එන්නත් කළ යුතුද
ඒකතමයි.නැවත ලබා ගන්න ඕනද?
කුඩා බලු පැටියෙක්ගෙ දතක් වැදුනු වෙලාවක දවස් කියක් ඇතුලත වගෙ බෙහෙත් විදින්න ඔනද
අඩෝ මගෙත් ඕකමයි උනෙ
@@dimuthuruwan1270oya behet viddada
@@Diyathilakabandara Oo
Doctor වෛරසය එක ඉක්මන්ට විනාශ වෙනවද ශරීරයෙන් ඉවත කියන්නෙ බලු කෙල පරිසරයෙ වැටුනම වගේ
Ape gedarata ballek genawa masa 3kata withara kaliyen...u sathiyak withara hodata duwala panala hitiya...eeta passe u kama kanne nathiwa wathura witharak bibi koyiweleth mullakata wela nida genamayi hitiye..kiri, biththara,mas wage nam kawa...ethakotath u ape atha paya lewa kawa...eeta passe dawasaka u hodata duwala panala idala eda ra lidata watila maruna...balla mullakata wela noka hitapu kale uta jalabithikawa thibunawath da..? Ehemanam u apiwa Lewa kapu nisa siyum thuwalayakin wage virus eka ape agata athulu welada madam...?
ජලභීතිකාව හැදුනහම වතුර බොන්න බෑ. ඕක ජලභීතිකාව නෙමේ
මගෙත් ඔය වගෙ බලු කුක්කෙග්ගෙ දතක් වැදුනා ලේ ටිකක් ආවා ඊට පස්සෙ දවස් 2කට විතර පස්සෙ මේ උඩ මැසෙජ් එක දාලා තියෙන කෙනා වගෙ බල්ලා එකතැනකට වෙලා හිටියෙ
කලින් එහෙම හොදට දුවලා පැනලා හිටියා
ඊට පස්සෙ තමා ඔහොම හිටියේ .හැබැයි බලු කුක්කා කලින් හොදටම හිටියා ඒත් දැන් හපන්නමයි පන්නන්නෙ,,,බලූ කුක්කාට මන් කලිම් වතුර එහෙම එහෙම දැම්මා ඒ බලු කුක්කාට වතුර දාලා සතියකටත් වැඩියි,,,වතුර එහෙමත් බීවා.. ඒකාට පිස්සුද දන්නෙත් නෑ