පත්තිනි මෑනියන්ගේ පරිවාර වරම හොදයි ප්‍රතිපත්ති සැරයි හරියටම කලොත් දියුනුව වැරදුනොත් වස් 🌻0703191567

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 97

  • @lekhanilupamalarodrigo7567
    @lekhanilupamalarodrigo7567 Місяць тому +4

    ගොඩක් පිං මෑණියන්ට අපි වගේ අලුතින් පත්තිණි මෑණියන්ගේ ආශිර්වාදය ලැබුන අයට මෙවැනි දේවල් පහදා දෙනවට. ගොඩක් පිං මෑණියන්ට 🙏🙏🙏

  • @gangashyamali2781
    @gangashyamali2781 Місяць тому +8

    පත්තිනි මෑණියන් මතු බුදු වෙන්න ප්‍රාර්ථනා කරපු දේවතාවියක්නෙ එකකොට හැමදාම දේවත්වයෙ නොයිද පාරමී පුර්ණය කරන්න මනුලොවට එන්න වෙනවනෙ විශ්වය විසින් ඒ වගේ අයට ආරාධනා කරලා පාරමී පුරාගන්නට අවශ්‍ය මනුලොව යම් කර්තව්‍යයන් දීලා ඒ සඳහා අවස්ථාවන් දෙනවනෙ ඒ වගේ අපි දන්න බෝසතාණන් වහන්සේලා හිටියනෙ ඉතින් මට නම් හැගෙන්නෙ පත්තිනි දෙවියන් මේ වෙනකොට මනු ලොව ඉන්නවා කියලයි ඒ ගැන හොඳින් බලන්න යම් විස්තරයක් ලැබේවි බුදු සරණයි 🙏

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому +2

      ඇයව හොයනවට වඩා යෝග්‍යයි පනිවිඩය තෙරුම් ගන්න එක උත්තමාවීය සර්වයෝගිනිය නිසා සෙවිම අර්ථ ශුන්‍යයි.❤ස්තුතියි නුබට

    • @devikakumarasingha3654
      @devikakumarasingha3654 24 дні тому

  • @PubuduSPriyantha
    @PubuduSPriyantha Місяць тому +4

    අවසරයි අම්මේ බොහොම පින්....
    ඔබ තුමිය ඉයේ පල කරන ලද විඩියෝ එකෙන් පස්සේ පත්තිනි මැනියන් ගැන දැනගන්න හිතුනා මට එතුමිය කෙරෙහි පුද පුජාවන් තැබිමට....
    බොහොම ස්තුතියි අම්මේ....
    ඔබ තුමිය මගේ හිත කියවලා විඩියෝ දානවා වගේ....❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
    ස්තුතියි විශ්ව මාතාව ගොඩක් ආදරෙයි......🦋🌼🌼"

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому +1

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

    • @Prema-d7i
      @Prema-d7i Місяць тому

      Paththini amme mage daruwanta saha munupuru minipiriyanta oba wansege pihitama weewa

  • @CL-xx6ee
    @CL-xx6ee Місяць тому

    මකු බුදු වන මාගේ අම්මා, සත් පත්තිනි මැණියන්ට මාගේ සංසාරගත සිදුකරන ලද කුසල් අනුමෝදන් වේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනිය බුද්ධත්වය ලැබිමට හේතු වාසනා වේවා.

  • @chamiyt355
    @chamiyt355 Місяць тому +1

    පත්තිනි මෑනියනී ඔබ වහන්සේ මතු බුදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamiyt355
    @chamiyt355 Місяць тому +1

    මෑනියනී ඔබ තුමිය උතුම් විස්ව මෑනියනීයන්ගේ පිහිටයි 🙏🙏🙏❤️

  • @pushpadesilva448
    @pushpadesilva448 Місяць тому +1

    මාගේ ආදරණීය සත්පත්තිනි මෑණියනි මා පෙර ආත්මවල කරනලද කුසල් ද මේ ආත්මයේ දී මාගේ දෙමාපියන් ජීවත් වෙලා සිටිනතුරුම මගේ අත් දෙකෙන් කරපු ඒ රැකබලා ගත් ඇප උපස්ථාන කල කුසල් ද පත්තිනි මැනියන් ට අනුමෝදන් වී මතුබුදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤ මාගේ දියණියට යහපත් විවාහයක් ඉටුකර දෙන්නදෙවියනි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IreshaDarshani-o5o
    @IreshaDarshani-o5o Місяць тому +1

    අවසරයි 🙏මගේ උතුම් අම්මා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
    ස්තුතියි 🙏මගේ අම්මේ 🙏තෙරුවන් සරණයි 🙏මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani Місяць тому

    තෙරුවන් සරණයි පින්වත් අම්මේ ඔබට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏...පින්වත් අම්මේ mage හදහන බැලුවාම කීවා උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටක් තියෙනවා කියලා ..අම්මේ මේ කියන පරිදි මම සියලු දේ කරනවා ..නමුදු අම්මේ mage පලවෙනි විවාහය අසාර්ථක කෙනෙක් ..මට දෙවැනි විවාහයකට යන්න සුදුසුද ..මට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න පින්වත් අම්මේ ..🙏🙏🙏🙏🙏🙏🛐🛐🛐🛐🛐🛐

  • @srinaagapaththinishiwakali7416
    @srinaagapaththinishiwakali7416 Місяць тому +1

    අම්මේ ඔබගේ වචන හරිම සුන්දරයි......😍 . ධාර්මිකයි 😍අන් කෙනෙකුට කොයිම මොහොතකවක්වත් අකට යුත්තක් සිදු නොවන අයුරින් කතා කිරීම ගැන අම්මාට බොහෝම පින්😍 සියලු දරුවන්ට යහමග සලසන්නාවූ අම්මා මෑණියන්ට සත්පත්තිණි අම්මා මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා❤❤❤❤❤❤❤❤

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @Pradeepdeepal-t4l
    @Pradeepdeepal-t4l 26 днів тому

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara 24 дні тому

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ දුවට

  • @kalyaniThennakon
    @kalyaniThennakon Місяць тому +2

    ඔබ තුමියට බොහෝම පින්

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @donpriyanthi5736
    @donpriyanthi5736 Місяць тому +1

    මගෙ සිද්දපත්තිනි අමිමා මතු බුදු වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 Місяць тому +1

    අම්මේ බොහෝම පින් .. අම්මේ මම ආවා වරම් පරික්ෂණ යට. මම තෙරුනා එත් තම එන්න බැරි වුනා ..... ඉක්මනින් එන්න ලැබේවා ....🙏🙏🙏ආදරේයි අම්මේ ...

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @isuruRasmhika-d4t
    @isuruRasmhika-d4t Місяць тому +1

    තෙරුවන් සරනයි ගුරු මැනියනි

  • @buddimaprabodani6811
    @buddimaprabodani6811 Місяць тому +1

    තෙරුවන් සරණයි මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kesinthaniroshana6035
    @kesinthaniroshana6035 Місяць тому +1

    සාදු සාදු සාදු

  • @nilminikumari1371
    @nilminikumari1371 Місяць тому

    මම දිනපතා බුදුන් වැදලා පිරිත් කියලා ඒපින් පත්තිනි අම්මාට,භ්‍රද්‍ර කාලී අම්මාට අනුමෝදන් කරනවා.මට පත්තිනි අම්මා මුල් වූ ආකර්ෂණ ශක්තිය ක් තියෙන්වා .ඒබව දැනිලා තියෙනවා නවගමුවෙදි සිහි වරමක්.නවගමුට පූජා තියනවා.ගෙදර පින් දෙනවා පමනයි මේ පිලිබද වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය යිඔබ තුමිය සම්බන්ධ කරගැනීමට අවශ්‍ය යි

  • @malithbro8728
    @malithbro8728 Місяць тому +1

    ගොඩක් ගොඩක් පින් අම්මා

  • @Kandyboy321
    @Kandyboy321 Місяць тому +1

    Theruwan saranai meniyantath godak ping

  • @wmpriyadarshani
    @wmpriyadarshani Місяць тому +1

    ගොඩාක් පින් ගුරු මෑණියන් hta

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 Місяць тому +1

    Mama dan enne මැදපෙරදිග .නිතරම mas මාළු අත ganaw මම පිළි අත ගන්න makathi නැහැ karnna dayak na මමත් වන්දනා මාන කරනවා නිතර පිරිසිදු enna kanak obathumiyage upadas ගොඩක් වැදගත් වුණා mata බුදු saranai අම්මේ

  • @DevikasrathnayakaRathnayaka
    @DevikasrathnayakaRathnayaka Місяць тому

    මගෙ අම්මේ බොහොමත්ම ස්තූතියි ඔබට❤❤ 🙏🙏🙏නොදන්නා බොහෝ දේ අප වෙත නිර්ලෝභීව ලබා දෙන නිසා🙏🙏🙏🙏හැමදාමත් ආදරෙයි මගෙ අම්මේ❤❤❤ 🙏🙏❤❤❤🙏🙏🙏❤❤🙏🙏🙏❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @gamithkumara389
    @gamithkumara389 Місяць тому +1

    Taruwan saranaii

  • @SamithaRanci-cp3pr
    @SamithaRanci-cp3pr Місяць тому +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්....නාග පත්තිනි වරමක ලක්ෂණ කියන්න පුලුවන්ද මෑනියනි..

  • @MalkiChathurika-g4x
    @MalkiChathurika-g4x Місяць тому

    Matath patthini maniyane waramak tinawa ath mata godak pashna tinawane maniyani

  • @sandunharshana8109
    @sandunharshana8109 Місяць тому +1

    Adara amme .matan naga patjini maniyange ඖෂධ warak.danta inne rata amme...goodk බලාපොරොත්තුwen innwa asaran ayata piitak wenda mage amme🙏🙏🙏🙏

  • @ShanudeSilva-z3n
    @ShanudeSilva-z3n Місяць тому

    Ane amme obege pihita harunu Kota Mata kage pihitada Amma daruwo rakinna enne nathnam Amma kiyana wachaneta sadaranayk wey da ane amme hamadama mama oyata pin denawa .Kiri Amma Dana denawa .ammata pahanak thibba eath amme Mata idama Aran Hari widiyata ran dewolak hadaganna waram denna amme ❤❤ waram Bala karawanna 😊oba aniwarenma budu wenawa ekanthayi

  • @wmpriyadarshani
    @wmpriyadarshani Місяць тому

    නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @GayaniKanchana-uh7iv
    @GayaniKanchana-uh7iv Місяць тому +1

    theruwan saranai gurumaniyani

  • @MNGamage
    @MNGamage 20 днів тому

    Meniyani mata warm hehe a unata mama monawahari deyak kewoth eaka mata meeniyo kohoma hari kerala denawa a hinda mama divihimiyenma adahanawa mage meeniyo budu wewa

  • @ayeshadilrukshi351
    @ayeshadilrukshi351 Місяць тому

    Teruwan saranai amme 🙏 mamath patthini maniyange mulwaram himi ausada waram Naga sakthiya himi , daruweak🙏🙏🙏

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo Місяць тому

    තෙරුවන් සරණයි අමිමෙි ඔයාට🎉🎉🎉🎉🎉

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @nimalishalikakumarishalika7926
    @nimalishalikakumarishalika7926 Місяць тому

    බොහොම pin amme .tharuwan saranai

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @hiruniwijewardan4642
    @hiruniwijewardan4642 Місяць тому +1

    Amma mata kiuwa kelaniyat hari jaya sri maha bodiyat hari gihin wadinna kiyl mn laga salli thibune.eth mge hodam yaluwa mata cl krl salli dunna.mn kelaniyat gihin bodi bujawak thibba AMMA.25 matai daruwo dennatai akka kenek eya gnne jaya sri maha bodiya wadinna ekka ynnwa amma.ammat gdk pin dn mata loku sathutak dennwa.mm dn kema hadal ape kadet dnnwa.dn mn athe sallith thiynnwa amma.eth amma mn kelani gihin apu dawase idan mge dakunu hakka lok wela thiyenne dath kemat beheth biwa.semat beheth biwath aduwenne.mm kelani gihin apu dawase idan hemdam budda pujawa thiynnwa.saththunt lelak gahl knna dennwa.mata mara sensemak dennwa amma.e wagem matath hemdem pirisiduwat thiyenna oni nethnm mata pissu wage.paththini meniyange pahan thiynna kalin kaha pen walin yahan hodali mn pahan paththu krnne.mm gdk sathutin innwa ammata pin gdk

    • @hiruniwijewardan4642
      @hiruniwijewardan4642 Місяць тому

      Amma jaya sri maha bodiyai ruwan weli seyai wennda.ammat gdk pin

  • @rukmanipararaperera4715
    @rukmanipararaperera4715 Місяць тому

    ඔබ.තුමියට.ගොඩක්.පං.මොකද.පත්තිනි.මැනි.විස්තර.කියන.අය.අඩුියි

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @SachinthaPrasad-rh6pj
    @SachinthaPrasad-rh6pj Місяць тому

    Godak pin amme. Budu saranai. Amme

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani Місяць тому

    තෙරුවන් සරනයි ...පින්වත් ගුරු මෑණියන් හට ..මගේ උතුම් සත් පත්තිනි මෑණියන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @isuruRasmhika-d4t
    @isuruRasmhika-d4t Місяць тому +1

    ගුරු මැනියනි මට තියෙන්නේ නාග පත්තිනි අම්මාගේ වරමක් මම ආගමට දහමට ගොඩක් ආදරෙයි කෙනෙක්

  • @DinuNamali
    @DinuNamali Місяць тому

    අම්මා මමගොඩක්ඉගන්ගත්ත පින් අම්මා

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @ShankaLakmali
    @ShankaLakmali Місяць тому

    තෙරැවන් සරනයි💐💐💐💐

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому +1

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @IshankaDineshi-u3z
    @IshankaDineshi-u3z Місяць тому +1

    Budu saranai amme

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @DilaniSachithra-z9f
    @DilaniSachithra-z9f 5 днів тому

    ❤❤❤❤❤❤

  • @AjithKumara-b5s
    @AjithKumara-b5s Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamathkaSathsarani-w3v
    @ChamathkaSathsarani-w3v Місяць тому

    බොහෝමත්ම පින් අම්මෙ

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @DinukaChamith-n8h
    @DinukaChamith-n8h Місяць тому

    Mge uthum ammata theruwan saranai

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому +1

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @HirushaHimesh
    @HirushaHimesh Місяць тому

    awasarai amma oyata godak pin godak adarai amma oya ma gawa jewamanai ❤❤

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @manjulapushpakumara7073
    @manjulapushpakumara7073 Місяць тому

    ❤sadhu!sadhu!sadhu!

  • @Sewminisewmini20
    @Sewminisewmini20 6 днів тому

    මට පත්තිනි මෑණියන්ගේ පිහිට තියනවා කිව්වා. මොකද කරන්න ඔනෙ අම්මා පහන තියන්න පුලුවන්ද මට. මට මේ ගැන විස්තර කරන්න අම්මා❤🙏

  • @dasithkaushana909
    @dasithkaushana909 Місяць тому

    ස්වාමීන් වහන්සේලාට පත්තිනි වරම් එනවද මෑනියනේ

  • @kusumwijerathna-jh5rb
    @kusumwijerathna-jh5rb Місяць тому

    ❤❤❤❤

  • @dimuthusampath2464
    @dimuthusampath2464 Місяць тому

    🙏🙏🙏

  • @NilminiVidanapathirana
    @NilminiVidanapathirana Місяць тому

    Meniyani mata oba thumiyath ekka katha karanna puluwanda mage meniyani .obathumiyage vidiyo beluwa .hithata denuna meniyani godak mata ona katha karanna meniyani oba thumiyaya dewathaun wahanselage pihitai theruwan saranai

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @nayomibandara4788
    @nayomibandara4788 Місяць тому

    පත්තිනි පිහිටයි කිරි අමිමා දානයට කිරි අමිමා තෝරන්නෙ ස්වාමියා ජිවත් වෙන දරුවො ජිවත් වෙන ආච්ච්ලා ව්තරමයි

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @DinushaLakmali-lc4ue
    @DinushaLakmali-lc4ue Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @JANITHLakshan-vi6yo
    @JANITHLakshan-vi6yo Місяць тому

    Amme mata අවුරුදු 14 yi mama gandeviyoyi durga( parvathi )ammavayi vadinava kamak nadda mamapirimi lamayek ithaa pirisiduva vadinava amme man ආදරයෙන් vadinava vitharayi man bayayi mata varam evi kiyala man e vunata varam ganna yanne na nikan vithari vadinne kamak na neda amme anuvaryen පිළිතුරු denna amme තෙරුවන් සරනයි අම්මෙ

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @chandrakanthigunathilaka9749
    @chandrakanthigunathilaka9749 11 днів тому

    මැනියනෙමටත්අාසයිඅව්සදවරමක්ලබාගන්නඑකටමොකදකරන්නපොඩිපොඩිලෙඩසුවකරන්න

  • @AnandaPieris-qo7hc
    @AnandaPieris-qo7hc Місяць тому

    TARUWAN...SARANEY...AWÀSARA..AMMA...UTUMPATTENE..MANEYAN.,PELEBADA...MANALESA..PAHADELE..KALA..UTUM..AMMATA..TARUWANSARANE..AMMATA..BOHOMAPEN..,ESTUTEAMMA.,❤❤❤.

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      තෙරුවන් සරනයි පින්වත් ඔබගෙ වටිනාකාලය වැයකොට දැක්වූ මේ කෘතවේදී අදහසට තෙරුවන් සරනයි❤️ ස්තුතියි🙏

  • @YashikalaRanawaka
    @YashikalaRanawaka Місяць тому

    අම්මේ මට පත්තිනි මැනියන්ගේ වරමක් තියෙනවා කියනවා මන් බෝදි පුජා තියෙනවා කලින් මට බෝදි පුජා තියෙන්නේ කෝට ඇගට වෙනසක් දැනුනා අම්මේ ඒත් මට ටික දවසක් බෝදි පුජා තියන්න බැරි උනා අම්මේ ඒත් දැන් මට වෙනසක් දැනේන්නෙ නැ අම්මේ ඇයි කියලා කියන්න පුලුවන් ද අම්මේ මන් මේ දේ ගැන ගැටලුවෙන් ඉන්නේ අම්මේ 🙏

  • @Hmnandawathi-d8g
    @Hmnandawathi-d8g Місяць тому

    Mata obatumiyage number danna

  • @nimalpremakirthi3908
    @nimalpremakirthi3908 Місяць тому

    අම්මා මම පත්තිනි අම්මා ට මගේ පනටත් වඩා ආදරේ යි ගරැකරනවා නමුත් අපේ තාත්තා අපේ ගෙදරට චිකන් විතරයි ගේන්නේ වෙන මස්වර්ග ගේන්නේ නැහැ හැබැයි මට කැවේ නැත්නම් බනිනව මම පත්තිනි අම්මා ට පහන් ආලෝක දල්වනවා මම පත්තිනි අම්මා වදින්න සුදුසු නැතිද අම්මා මම පත්තිනි අම්මා ගේ වරමකට සුදුසු නැතිද අම්මා මට කියලා දෙන්න අම්මා ට පින් අයිති වෙනවා අම්මේ

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      කන්න කලින් වදින්න උත්සහගන්න වැඩිය හිතන් එපා පුතේ❤තෙරුවන් සරනයි

  • @InduwaraSandaruwan-i1g
    @InduwaraSandaruwan-i1g 20 днів тому

    අම්මේ මටත් පත්තිනි මෑණියන්ගේ වරමක් තියෙනවා ලෙඩ සුව කරන්න පුළුවන් එත් අම්මේ මම තාම ඉගෙනගන්නවා මට අව්රුදු 18 මට නිතරම අසනීප වෙනවා අපේ අම්මා මාව ගොඩක් තැන්වලට මාව අරන් ගියා එත් මට තාම ඒ වරම හදා ගන්න බැරි උනා අනේ අම්මේ මට පිහිට වෙන්න මම අනුරාධපුර

  • @rukmanipararaperera4715
    @rukmanipararaperera4715 Місяць тому

    මැනි.මට.දැන.ගන්න.ඔින.පත්තිනි.මැනිට.මොන.වගේ.පුජා.කරන්නඔින.මැනිට.පිං.දෙන්නෙ.කොහොමද.මට.ඇගට.අමාරැ.ආවත්.කතා.කරන්න.බැරි.මොකද.පිං.සිද්ද..වෙිවි.මැනි..මට.සියලු.විස්තර.ඇතුව.එකක්.එවන්න

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  Місяць тому

      ගෞරව පුජාව හොදයි❤ආදරය ගෞරවය තමා හොදම පුජාව 🙂 ඇය පූජා පසු පස නොයයි.නමුත් ඇයට කිරිආහාර පුජා පැවැත්වීම සුවිශේෂී ❤තෙරුවන් සරනයි❤️

  • @SumuduDarshani-o5p
    @SumuduDarshani-o5p Місяць тому

    🙏🙏🙏