Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජුරාලියා හරිම ලස්සන නිළියක්.💖💖💖
අංකලුත් කන්නාඩි දෙක දාගෙන කෙල්ල දිහා බැලුවේ 😂😂😂 ගත කාවඩි හිත කුපාඩි ආආ කොහොමද ඒක 😂😂😂
ජුරාලියා ගොඩක් දවසකින් 🥰❤
අද මේ කතාවේ ලොකු ආදර්ශයක් දුන්නා සමාජයට ඒ තමයි කාන්තාවක් බඩ කැක්කුමේ ඉන්න විට ඒ වටා ඉන්න පිරිමි යහළුවන්ට එය එතරම් ලොකු දෙයක් කියා නොදැනුනා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ යාළුවන් වශයෙන් පොඩි ස්පොට් එකක් දුන්නා. ඇයි අපි ඒ දේ හෙළා දකින්නේ එපා ඒ ගැන හෙළා නොදැක ඉන්න බළමු.
එන්න එන්න මරු ආතල් එකක් වෙවි වගේ මේකත් 😅❤
මැඩම්ගෙ duplicate පස්ස නෑ.😅😅
ඒක මටදීලා ගියා අනේ
ඒක සල්ලි පොකුරු වලින් ආපහු අරන්
😂😂sahariyater pehnne na passe
ඇයි බං මේ පඟර නැට්ටා හැම කතාවකම ඉන්නේ
යාළුවො තුන්දෙනා නම් ෂෝක්❤️
13:24 හම්මෝ මේ කතාව බලන්න පටන් ගත්තෙත් මේ D Tracker එකයි Defender එකයි නිසා 🥰👊
Yaluwo thundena 😍😍
ලස්සන යි කතාව හැමදාම බලනවා කුවේට් වල ඉදන්
මමත් කුවේට් ❤❤❤
5:50 මේ නලුවා අද පාටකුරුල්ලෝ කොටසේ මේ T.-shirt එකම ඇදගෙන හිටියා කෙවින් එක්ක
ආ ..හැම දෙයකටම සනීප නැහැ කියන කෙනා නේද😂😂😂😂..jork පොරක් වගේ..😂😂
බෝඩිමේ ඉන්න කෙල්ල පිරිමි ලමයි ඩ්‍රාමා එකේ දිල්හාරාද 😐
ඔව් නේ...
Ne wisekari drama eke rithu
Ow
හීනයක් දකින්නේ කවුද ....සරත් ද...
ජුරාලියා හිටපු සීන් එකේ video කරපු යාලුවා ඔය tshirt එකම ඇඳගෙන හිරු එකේ යන පාට කුරුල්ලෝ එකෙත් රඟපානවා.
very nice❤
ජුරාලියාගෙ තාත්තා සරත් එහෙනම්.....
ලියතඹරගෙ කලින් හස්බන්
Akka monica da dnnh😮😅
අර ගොතයයි අනිත් එකායි හිතන් ඉන්නේ අනිත් උන් හැමදේම උන්ට කියන්න ඕන ,උන් පොරවල් කියලා.
11:02 PUK SHOW PATAN GATTA
❤❤❤❤
😂😂
ජුරාලීයා ගෙ තාත්තා සරත් ද 😅😂අයියෝ සල්ලි
කොටු පනින එකට ඔයා අකමැති උනාට සුදූ ඔයාට පඩ යනවනි 😂😂😂
ජුරාලියාටත් කොල්ලෙක් ගෙනාවා එහෙනම් නේ නාට්‍යයට
කීයටද මේ කතාව ටීවි එකේ යන්නේ
8:30pm
8.30
8.30 p.m
28.30 ට
මුන් දෙන්න තේ බියිවුව කඩා තමයි සල්ලි පොකුරු එක කඩා සුදු අක්කාගේ
Ow e kade thama
Meke kattiya wedii 😅
youtube prank😂😂
Place එක දියත park එක ගාවද රාජගිරියේ??
කෙහෙල් කොලේ බස්නැවතුම දියත😊
ලස්සනයි
විනාඩි 2යි තත්පර 50, විමල් වීරවන්ශ හොරාකාපු බස් හෝල්ට් එක
මැණික් තියෙන්නේ ජුරාලියාගාව
කොහොමද ඒක එහෙම වෙන්නේ.එහෙම ඉඟියක් වත් දුන්නේ නැහැනේ මේකේ
Tapes we eie
❤❤❤
❤❤