Thelme Dance | තෙල්මේ නර්තනය

Поділитися
Вставка
  • Опубліковано 19 вер 2024
  • දෙවොල් නැටීම - මෙහිදී දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩ බැසිම රග දැක්වෙයි. සිද්ද දෙවොල් දෙවියෝ, දෙවොල් දෙවි හත්කට්ටුව, රටවන්දෙවි වේරගොඩදෙවි දෙවොල් බණ්ඩාර, වාහල් හාමුදුරුවො, වාහල දෙවොල්, මලල දෙවොල්්, දෙවෙල්, සීනිගම දෙවි ආදී වශයෙන් දෙවොල් දෙවියන් උදෙසා භාවිතා කරයි. ඉන්දියාවේ කර්නාටක ප‍්‍රදේශයේ නීලමාලි නැමැති නෞකාපතියෙකු වූ දෙවොල් දෙවියො මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදි කුනාටුවකට හසුව ලක්දිවට ගොඩබසින්නට උත්සහ කළහ. එවිට පත්තිනි දෙවියෝ ගිනිජල් හතක් මවා දෙවොල් දෙවියන් වැළැක්වීමට උත්සාහ කළද රෝගපීඩා නැති කරීමේ වරය අඩ සිනිගමදී ගොඩබැසීමට ඉඩදුන් බවත් සඳහන්ය. දෙවොල් නැටීමේදී දෙවොල් උපත, ලක්දිවට ගොඩ බැසීම කවිි කියා රග දක්වයි. දෙවොල් පද හතකි. දෙවොල් දෙවිලක්දිවටගොඩ බැස්සේ තවත් පිරිවර හත් කට්ටුවක් සමගිනි.
    දොළහ පෙලපාලිය - පසුදා උදේ දෙවොල් නැටීමෙන් අනතුරුව දොළහ පෙනපාලිය නටයි. දොළහ දෙවියන්ගේ සිත් සතුටුකර ඔවුන්ගේ ආශිර්වාද ලබා ආතුර පිරිසට සෙත් කිරිම දොළහ පෙළපාලියේදී සිදුකෙරෙයි. දුම්මල, කහදියර කොතලය, මොට්ටැක්පිලිය, කුඩය, කොඩිය, සේසත, ඇතා, දවුල, තම්මැට්ටම , කොම්බුව, නලාව, යන භාණ්ඩ දොළහ පෙළපාලියේදී භාවිතා කරයි, ඇත්බන්ධනය මෙහිදී ඇතේක ීමීමෙක් ආදී සතුන් අල්වා දෙවියන්ට පූජා කිර්ම නාත්‍යානුසාරයෙන් රග දක්වයි.
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මුරුගසන් වරුසා ඇද හැමෙන තුරු, වේරම්භ වාතය යළි හමන තුරු, හෙළයට අරක් ගත් සියලූ දෙවි දේවතාවුන් සේම මහා ලංකේෂ්වරයාණන්ගේ බලපරාක‍්‍රම විහිදමින් සක්වළ කැළඹු විශ්මිත දෑ හෙළිවන ජනශ්රුතිය අගයන මානවයින්ගේ අධීන චෛතසික කුළුගන්වමින් කාල වළාවක නැග, පවන් වගේ සැරිසරණ විචක්‍ෂණශීලී බුද්ධිගෝචර යෞවනෝදයේ දෘෂ්ටි පථයක් සහිත ප‍්‍රමෝදීය ප‍්‍රජාවකට පිදෙන, ඕසෝන් නොනසන අනාගතවාදී ලොවක් නිමවන තේජාන්විත අරමුණු පෙරදැරිව හෙළදිවට ලඝුවන ශාන්තිකර්මීය පුරාවෘත සහසක් ඔබ වෙතම හමිවන පිටුවකට තේමා නොකොට පටුනකට සීමා නොවන අසංඛෙයීය දැනුම් සෙම්භාරයක මාහා රාවණ පරපුරක අතීතාවලෝකනයේ බිහිදොර තැනෙන හෙළ පුරාණ ඉන්ද්‍රජාලිකයා.
    Facebook : / helapuranaya.lk
    instagram : / halapuranaya
    Like 👍 comment 🖊️Share
    Hela Puranaya Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
    #telme_dance #pathini_maniyo #Devol_madu_shanthikarmaya #Sri_lanka #Rawana

КОМЕНТАРІ • 8