2023-03-06 වන දින යටිනුවර මංගලගම විහාරස්ථානයේ පැවති ධර්ම දේශනාව - Yatinuwara Mangalagama Temple

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 351

  • @kasunjayawardhana4817
    @kasunjayawardhana4817 10 місяців тому +2

    🙏🙏🙏🙏🙏 obawahanseta pin

  • @ShayaniKoshala
    @ShayaniKoshala Рік тому +1

    මම අහන්නේ ඔබ වහන්සේගේ බණ විතරයි . තේරුම් ගන්නා කෙනෙකුට පැහැදිලවම තේරුම් ගන්න පහසු ආකාරයෙන් ඔබ වහන්සේ බණ දේශනා කරනවා. මියැදෙන්නට කලින් ඔබ වහන්සේගේ දෙපා අල්ලා වදින්නට මා හට අවස්ථාව ලැබේවා !!! ඔබ වහන්සේට නමස්කාර වේවා!!!

  • @rangebandara2596
    @rangebandara2596 Рік тому +9

    පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කාලයක් සුවසේ වැඩ සිටිත් වා.
    🙏🙏🙏

  • @wasanthiweerasooriya6633
    @wasanthiweerasooriya6633 Рік тому +2

    Sadu Sadu ova wahanselata deshanawata udau upakara kala siyalu denatama utum niwansuwama labewa🙏💐🙏🙏🙏🙏🙏💐🙏🙏💐🙏🙏

  • @ThilangaSanjeewa-r3l
    @ThilangaSanjeewa-r3l 11 місяців тому +1

    මම අහන්නේ ඔබවහන්සේගේ බණ විතරයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 Рік тому +4

    Ma marenna kalin me Hamuduruwan dakima ekama pathumai sadu sadu sadu

  • @earweerasingha5023
    @earweerasingha5023 Рік тому +6

    ❤ඔබ වහන්සේට මම නමස්කාර කොට දීර්ඝ ආයුෂ ලැබේවා . රටේම ජනතාව වෙනුවෙන් සිදුකරන දේශනා කරන ධර්මය සියලු දෙනාට අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💐

  • @Nureshroc3294
    @Nureshroc3294 Рік тому +1

    ඔබ wahanseta budu bawa labenna onaa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanipriyangika-li2jl
    @gayanipriyangika-li2jl Рік тому +2

    දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsankaPriyamantha-k9u
    @AsankaPriyamantha-k9u 5 місяців тому +1

    Sadu sadu ape hamuduruwane oba vahanseta mage namaskaraya veva

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 11 місяців тому +3

    Sadu sadu sadu oba wahanseta bohoma pin mage asawak sah adestanayak teyanwa oba wasansege utum desanawak game asal wase gamakatama ayata darma danayak laba denna ahinsaka minisun paw mee epdemin meremin ena gamana sasara duken medenna oba wasansege utum desanawak laba denna athnam mama karana lokuma peenak oba wahanseta dergausa lebewa teruwan saranai 👃👃👃👃👃

  • @shanthakumara1398
    @shanthakumara1398 Рік тому +4

    🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි දිවි පිහිටයි

  • @komare6337
    @komare6337 7 місяців тому +1

    Taruwan, saranaei suwamen whnsa dergausa labawa oba whansata 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏☸️🙏🙏🙏🌻🌺💐🌹

  • @Chamothviduranga-r6v
    @Chamothviduranga-r6v Рік тому +2

    මමත් ආසයි මේ අපේ හාමුදුරුවොන්ගේ කකුල් දෙක අල්ලල වදින්න☺️

  • @KwtCity-f5i
    @KwtCity-f5i Рік тому +2

    තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏 සාදු සාදු සාදු

  • @SusithSurasinha
    @SusithSurasinha Рік тому +1

    Aththamai mama harima asai me pinwantha hamudurwange katha desana walata.aththamai wachana walata peralanna baha.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 Рік тому +1

    Ape Hamuduruwo mathu budu wewa!!!!!!

  • @AndyMusic711
    @AndyMusic711 Рік тому +31

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වදනා බණෙන් සුව හසක් මිනිසුන්ගෙ සිත් සුවපත් වේවා ..මා කතෝලිකයකු වන අතර කවදාහෝ ඔබ වහන්සේ බැහැ දැකීමට පැමිණෙන්නෙමි..තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ❤️🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Рік тому +1

    Mama.godak.darma.deshana.ahala.balala.teyanawa.no.1.video.thank.kokila👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Рік тому +3

    Namo buddaya 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @induediriweera1199
    @induediriweera1199 Рік тому +8

    ලංකාවට ඉන්න හාමුදුරු වරුන්ගෙන් ඇත්ත කතා කරන බික්ෂුත්වය රකින හාමුදුරුවරු 2 ඉන්නේ දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි ඔබ වහන්සේ මං හැමදාම ඔබ වහන්සෙගේ බණ අහනවා🙏 ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @susanthabandara4535
    @susanthabandara4535 Рік тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි සුවාමින් වහන්ස.

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Рік тому +4

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏🙏

  • @janakaperera8838
    @janakaperera8838 Рік тому +5

    මම බණ අහනවා නම් අහන්නේ ඔබ වහන්සේ ගේ බණ විතරයි ඔබ වහන්සේ ගේ කතා වලින් ගන්න ගොඩක් කරුණු මම කරන දෙසනා වලට ත් යොදා ගන්නවා ඒ හැමදාම මම ප්‍රර්ථනා කරන්නේ ඔබ වහන්සේ ට දීර්ඝායු ලැබේවා කියලයි.. තෙරුවන් සරණයි!!!!!

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Рік тому +26

    ඔබ වහන්සේට දීර්ගායු ලබේවා.වටිනා දර්මදේසනාවක් .වීඩියෝ කිරීම ඉතාම සාර්ථකයි.දර්මදේසනා 100කට වඩා බලපු අහපු මට මේවගේ සාර්ථක වීඩියෝ කිරීම් හමුවුනේ 5යි.ඔක්කොම දහම් මන්ඩපයට කමරාව හරෝල තියල සිල්පියා නිදාගත්තුවා.මේ දහම් මන්ඩපය ඉතාම ලස්සනයි.බුදුසරනයි

  • @SpGalagedarage-js7ny
    @SpGalagedarage-js7ny Рік тому +2

    Oba wahansata niduk neroge suwa labawa sadu sadu sadu

  • @PathumSamarakoon-nj6qo
    @PathumSamarakoon-nj6qo Рік тому +6

    අපේ හාමුදුරුවන් වහන්සේ ...ඔබ වහන්සේට තේරුවන් සරණ ...

  • @sudharmanilanthi6340
    @sudharmanilanthi6340 Рік тому +7

    ඔබ වහන්සේගෙ බන හරිම තාත්ව්කයි හාමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා

  • @gbmovielk
    @gbmovielk Рік тому +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තව තවත් මිනිසුන් යහමගට යොමු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @sunwookun9059
    @sunwookun9059 Рік тому +12

    පින්වත් ස්වාමීන් වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @sspchannel7810
    @sspchannel7810 Рік тому +6

    තෙරුවන් සරණයි !ඔබ වහන්සේට .නිදුක් නීරොගී සුවය දීර්ගායුශ ලැබේවා

  • @anuradabandara
    @anuradabandara Рік тому +1

    Niduk nirogi sepa Sampath nirantharayen oba wahaneta lebewa oba wahansege me uthum u saddarma deshnawe apage baggyawath harahath samma sambudu Rajan wahansege saththiya darmaye balayen oba wahaneta budubawama lebewa.. lebewa ..lebewa ...sadu ..sadu..sadu🙏🙏🙏 ....ma me darmayata sawan dunne Saudi Arabia niwasaka sewaya karana gaman swamine mage kan deken oba wahansege darmaya Nima wenne ma NIDA ganna peta gana athara vitharai hema welema me uthum u darmayen bidak man mage jivitheta gannawa man boho duk vidapu geheniyak ath oba wahansege darmaya asa ma den kalinta wada tikak sathutinninna hema dekinma mage hitha hadagannada math lankawe anurada pure kalawewe ape hamuduruwage oba wahanse gamu vi mage prshna walata pilithurak ganna sithamin sitiye ath akata Pina nathuwa athi ath oba wahansege darmaya asa mage prashna walata pilithurak soya gaththa oba wahansege budu bawama lebewa sadu sadu sadu ma weradi deyak Kiya vi athnam Mata samanwenna .🙏🙏🙏🙏🙏

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Рік тому +19

    පින්වත් ස්වාමීන් wahanselatath සංවිධානය kala siyalu denatama උතුම් දළදා samedu පිහිටයි sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @ravindugimahan2278
    @ravindugimahan2278 Рік тому +18

    තෙරුවන් සරණයි අපේහාමුදුරැවන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා දිර්ඝායුෂ සුව ලැබේවා ඔබ වහන්සේගේ ධර්මදේශනාව අහන්නෙ හරිම ආසාවෙන් ඔබවහන්සේටමේ ගෞතම බුදු සසුනේම ඔබ වහන්සේට නිර්වාන සුවයම අවබෝධ වෙිවා

  • @gsisiliya8421
    @gsisiliya8421 Рік тому +2

    Sadu. Sadu. Sadu.
    🙏🙏🙏

  • @erandijayasekara4788
    @erandijayasekara4788 Рік тому +6

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @nayomiasangika8434
    @nayomiasangika8434 Рік тому +1

    සම්පූර්ණ ධර්ම දේශනාවද

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому +27

    තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐

  • @yamuna4041
    @yamuna4041 Рік тому +8

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්.
    වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා.🙏🙏🙏

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi Рік тому +23

    තෙරුවන් සරණයි!!!
    බුදු සසුන බබලවන්නට අවශ්‍ය ශක්තිය පිහිට රැකවරණය නිරතුරුවම ලැබේවා!🙏

  • @dhammikmanel2660
    @dhammikmanel2660 Рік тому +2

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.සවූදි.අරාබියේ.සිට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺සාධු...සාධු....සාධු...🙏🙏🙏🙏🙏🙏

  • @rydgfyyufug2258
    @rydgfyyufug2258 Рік тому +6

    ඔබ වහන්සේට දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා

  • @pubuduniroshan-ly5lo
    @pubuduniroshan-ly5lo Рік тому +2

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kantekante2347
    @kantekante2347 Рік тому +11

    ඔබ වහන්සේට නමස්කාර වේවා නිදුක් නීරෝගි චිරජීවනය දීර්ඝගායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස ..තවත් වැඩියෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය නීරෝගි බව ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 Рік тому +1

    Sadu 🙏sadu🙏🙏 sadu 🙏🙏theruwan saranai hamuduruwane lankawata awama namaskara karanna pin thibunoth athi 🙏🙏🙏🙏

  • @trevordesilva9626
    @trevordesilva9626 Рік тому +80

    මම කතෝලික මට ආසයි මේ පිංවන්ත හාමුදුරුවන්ට එක පාරක් කකුල අල්ලා වදින්න බුදු සරණයි ජේසු පිහිටයි....

    • @asangaaananda4418
      @asangaaananda4418 Рік тому +4

      කතෝලික ආගමේම හිටපන් බන් ...මේ වල්පල් මිශ්‍ර ඕපාදූප ..බුදු බන නෙවෙයි

    • @DeepalRupasinghe
      @DeepalRupasinghe Рік тому

      ​@@asangaaananda4418 palayan yanna pissa tho yanne nireta balla 😡😡

    • @asangaaananda4418
      @asangaaananda4418 Рік тому +1

      @@DeepalRupasinghe තොට දිවියලෝකෙ යන්න ඕනිනම් හවසට කාගම ගෙ ගුබ්බෑයමට පලයන්. වල්පලුයි බන යි වෙන්කරගන්න බැරි ගොන් හරක

    • @thomasperera
      @thomasperera Рік тому

    • @UpathiUpathi
      @UpathiUpathi 3 місяці тому


      Hmm mom😅😮happy lb. .😅😢😅😢😢😢

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +10

    සාදු සාදු බුදු සරණයි උතුම් සුවාමින් වහන්සේට නමස්කාරය 🙏 🙏 🙏

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 Рік тому +6

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ලන්කාවෙ ඉන්න වදින්න පුළුවන් එකම හාමුදුරුවන්

  • @kapilakumara8272
    @kapilakumara8272 Рік тому +23

    ඔබවහන්සේ ට දීර්ඝකාලයක් අපට වඩිනා හරවත් බණ කථා කියන්න ලැබේ වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා.🙏🙏🙏🙏

  • @salindadasanayaka452
    @salindadasanayaka452 Рік тому +10

    උතුම් ශ්‍රී දළඳා සමිඳුන් පිහිටයි!🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි!🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushWeeradingha-up6vi
    @AnushWeeradingha-up6vi Рік тому +4

    සාදු.....සාදු ......සාදු
    🙏🙏🙏

  • @nadeekanilminisamarappulli8763

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @tharakasadhakelum7643
    @tharakasadhakelum7643 Рік тому +9

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gbmovielk
    @gbmovielk Рік тому +14

    ඇත්තටම ඔබ වහන්සේ කියන දේ සත්‍යයයි.ඔබ වහන්ස හරි මැදිහත් වී මෙ රට බේරා ගන්න. මොලගෙඩි ටික හදන්න ඉදිරි අනාගතය භාර ගන්න ඉන්න දරුවන්ගේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. උතුම් දළදා සමිඳු පිහිටයි ඔබ වහන්සේට

    • @indikaprasanna4721
      @indikaprasanna4721 Рік тому

      Budu saranai ape hamuduruwane dergayu lebewa theruwan saranai

  • @saddesilva5927
    @saddesilva5927 Рік тому +1

    Hamuduruwane oba wahanseta deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @keshanmaduranga7516
    @keshanmaduranga7516 Рік тому +1

    Mama bana ahanna asama himi nama 🙏🙏

  • @randikavishvanath3374
    @randikavishvanath3374 Рік тому +11

    සාදු.. සාදු... සාදූ...!!!

  • @sarathsenarathna246
    @sarathsenarathna246 Рік тому +2

    Niduk nirogi shakthiya oba wshanseta lebewa sadu

  • @gunarathna3571
    @gunarathna3571 Рік тому +12

    දළදා සමිදු සරණයි ඔබ වහන්සේට. .........

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому +14

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @wckfrenando7303
    @wckfrenando7303 Рік тому +6

    ඔබවහාන්සේට බුදු සරණයි !

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Рік тому +2

    බොහොමයක් ජනතාව කැමතියි නිවන් දැකීමට සෝවාන් වීමට දුකින් මිදීමට නොවන බව මේ ජේෂ්ඨ අහන්න ආපු සෙනගින් එකෙන්ම පේනවා පේනවා. බුද්ධ දේශනාවල හිනාව අපි අහලවත් නෑ. ඒ උනාට ඔක්කොම මට හිතෙන්නෙ නිවන් දැකලා ඒක තමයි මේ ගොඩක් හිනාව

  • @chinthatube4806
    @chinthatube4806 Рік тому +5

    ape hamuduruwo niduk wewaa❤❤

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 Рік тому +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌼🙏🌼🙏🌼

  • @SamindaShamal
    @SamindaShamal Рік тому +1

    බුදු සරනයි...

  • @amitassamita8428
    @amitassamita8428 Рік тому +3

    Sadu sadu sadu 🙏 niduk nirogi suwaya labawa apa suwamin wahnsata ahta ati satiyan apata pahda Dana unwahnsata maga namskaraya wawa sadu sadu sadu

  • @kapilakumara2300
    @kapilakumara2300 Рік тому +4

    Theruwan saranai ape හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 Рік тому +6

    සාදු ..සාදු ....සාදු

  • @samanthakumara280
    @samanthakumara280 Рік тому +2

    Mathu buduwewaaa himiiyani

  • @amilraj1019
    @amilraj1019 Рік тому +3

    Deergayu wewa ape hamudurune budusaranai

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 Рік тому +16

    තිසරණ සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා...🙏

  • @TharangaDilhani-qw5mj
    @TharangaDilhani-qw5mj Рік тому +1

    Mama godak adare karana hamuduruwo kenek.ape hamuduruwanta thawa thawath bana desana karanna sakthiya dhirgausa labeewa.

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 Рік тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 taruwan saranaei pin Wath samidunta maga namas karaya Wawa namo buddaya 🙏🙏

  • @RanjanpriyadarshanaShana
    @RanjanpriyadarshanaShana Рік тому +3

    බුදු සරනයි අපෙ හමුදුරැවනෙ සාදු සාදු සාදු

  • @AshiAma-q9e
    @AshiAma-q9e Рік тому +9

    දැකපු පිංවන්තම ස්වාමින්වහන්සේ නමක්🙏🙏🙏තෙරුවන් සරණයි දිර්ගායුශ ලැබේවා තව තවත් මිනිසුන්ව දහමින් පෝශනය කරන්නට ලැබේවා!!🙏🙏🙏

  • @wekandawalathero8872
    @wekandawalathero8872 Рік тому +6

    ගැමි වහර මොනතරම් වටිනවාද අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @danushkasandaruwan5758
    @danushkasandaruwan5758 Рік тому +2

    dirgausa labewa ape loku hamuduruwanea oba wahanse apata sampathak b.s

  • @shandila3745
    @shandila3745 Рік тому +6

    හින් එකා ❤❤,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @malamala7537
    @malamala7537 Рік тому +14

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 Рік тому +17

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Рік тому +2

    Sadu.sadu.ssdu.oba.wahanseta.mage.utum.namaskaraya.wewa.darma.mandapaya.harima.lassanai.sanvidanaya.kala.siyalu.denatama.dalada.samindu.pehitai☸️☸️🌺🌺☸️☸️🌷🌷☸️☸️🌹🌹☸️☸️🌻🌻☸️☸️🥀🥀☸️☸️🍀🍀☸️☸️

  • @johnstork705
    @johnstork705 Рік тому +2

    Budu sarani ape hamuduruwane

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому +2

    Theruwa saranae ape hamuduruwane
    Saadu saadu saadu

  • @ruwankodithuwakku2229
    @ruwankodithuwakku2229 Рік тому +1

    සාදු සාදු සාදු

  • @LakshikaUdari-h8n
    @LakshikaUdari-h8n Рік тому +1

    Niduk nirogi suvaya labeva ape hamuduruvanta

  • @shakthimanamperi115
    @shakthimanamperi115 Рік тому +4

    Ape gamata wadama kara wadhaala, ape pansale mewan dharmadeshanawak kala oba wahanseta theruwansaranai.. chiraaath kaalayak mewan dharmadheshana kireemata labeewa... ~~S.K.~~

  • @thanujasubhashini3836
    @thanujasubhashini3836 Рік тому +2

    Oba wahansege banen hitha niwenawa oba wahanseta deerga ayusha labewa !!!!🙏🙏🙏🙏🙏

  • @ayeshafashion8536
    @ayeshafashion8536 Рік тому +1

    Sadu sadu sadu🙏🙏

  • @beautywithsenu7683
    @beautywithsenu7683 Рік тому +2

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @DhanushkaHorathalpedige-pl6xs
    @DhanushkaHorathalpedige-pl6xs Рік тому +1

    Kaalina dharma deshana karana thawath niwaradi swaminwahanse namak.. thawath digukalak mewani deshana pawathvimata oba wahanseta siyalu shakthiya labewa..!!!🙏🙏🙏

  • @wimal3613
    @wimal3613 Рік тому +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤️❤️

  • @MilanimaheshikaMaguranga-in4uu

    Saduuu saaduuu saaaduuuuuuu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakarathnathilak1571
    @thilakarathnathilak1571 Рік тому +1

    බවයනසනමග බනවෙ
    අනිත් සියලුදේ බහවෙ
    කාගම බහනොකිය බනකියන්න

    • @yasamuhandiram3759
      @yasamuhandiram3759 Рік тому

      ඔබ වහන්සේට නිදුක් වෙත්වා චිර ජීවනය වේවා!

  • @manelswarnalatha1208
    @manelswarnalatha1208 Рік тому +8

    🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්ම ⁣ දේශනයක්

  • @charithdesilva8682
    @charithdesilva8682 Рік тому +3

    lokaye asarathwaya hondin saralawa pehedili wuna. godak pin me deshanawa upload kalata!🙏🙏🙏

  • @amkchandrika987
    @amkchandrika987 Рік тому +15

    අපේ හාමුදුරුවන්ට දීර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dalugodageimeshharshana239
    @dalugodageimeshharshana239 Рік тому +1

    සාධූ සාධූ සාධූ

  • @dimutucaturanga5171
    @dimutucaturanga5171 Рік тому +3

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai

  • @letsseenow6379
    @letsseenow6379 Рік тому +9

    තෙරැවන් සරණයි...🙏🏻🙏🏻

  • @jpgr7103
    @jpgr7103 Рік тому +2

    මාගේ නමස්කාරය වේවා 😘😘😘😘💓💓💓💓💓💓😘😘😘😘❤❤❤❤❤❤❤😘😘😘😘