යාලුවෝ එක්ක එකතු වෙලා අපි නත්තලට සැරසුන හැටි / Christmas shopping 🛍 / Christmas decorations 🎄

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 393

  • @rash_2917
    @rash_2917 Рік тому +66

    ලැබුවාවූ නත්තල අක්කිටත් අයියටත් ඇතුළු ලෝකවාසි සියලු දෙනාට සුභම සුභ ප්‍රීතිමත් නත්තලක් වේවා !!! 🎄❄️⛄🎅🏻🎁❤️ අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි 💗 පරිස්සමින් ඉන්න , බුදු සරණයි ~

  • @kapilabandara5209
    @kapilabandara5209 Рік тому +173

    ආසයි හරිම ආදරෙයි හැමදාමත් මගේ දුවගේ එකම හිනය කොරියානු. එන එක තමයි

  • @wvp123
    @wvp123 Рік тому +103

    අක්කි pregnant වගේ 😍 සුබ නත්තලක් ඔයාලා හැමෝටම ❤😘 රජිතට හිත ගියා 😂😂 බුදුසරණයි ජේසු පිහිටයි! ඉක්මනට තව වීඩියෝ එකක් ගේන්න ❤

    • @mishadinethsara4683
      @mishadinethsara4683 Рік тому +9

      Matath hithuna tikak mahath wela nisa ❤️

    • @cmbysandhu
      @cmbysandhu Рік тому +13

      ඔයා හරියටම කිව්වානෙහ්හ්💐

    • @shemiperera5523
      @shemiperera5523 Рік тому +6

      ඔයා නම් මාරයී ආආ❤❤.. හරියටම කිව්වා හැබැයී .. අපිට නම් හිතන්නවත් බෑනේ ඒ වගේ දෙයක් 😁😁

    • @wvp123
      @wvp123 Рік тому +1

      @@cmbysandhu 🙈

    • @wvp123
      @wvp123 Рік тому

      @@shemiperera5523 🙈❤

  • @jayanirandika8042
    @jayanirandika8042 Рік тому +26

    ලැබුවාවු අසිරිමත් නත්තල හිත්වල සතුට සැනසීම ආදරය පිරුණු සුබම සුබ නත්තලක් වේවා!අක්කි අයියයි අනිත් හැමෝටමයි ගොඩක් ආදරෙයි 🥰පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 💜️

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 Рік тому +28

    ලැබුවා වූ අසිරිමත් නත්තල ඔයාල දෙන්නටම සුබම සුබ නත්තලක් වේවා!!🎅🎅 වීඩියෝ එක ලස්සනයි ❤️💜️😍

  • @chinthikamadushani2083
    @chinthikamadushani2083 Рік тому +18

    අක්කටයි , අයියටයි සුභ නත්තලක් වේවා .....❤️ උදාවන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🎉💐🙏🙏

  • @beom-tanu1826
    @beom-tanu1826 Рік тому +20

    සුබම සුබ නත්තලක් වේවා අක්කෙ අයියෙ ඔය දෙන්නට 🖤 අද උදෙන්ම නැගිටලා බැලුවා අක්කෙ..♥️ හරිම ලස්සනයි.. බුදු සරණයි.. ජේසු පිහිටයි 🙏🌹

  • @ama4690
    @ama4690 Рік тому +13

    අම්මෝ අක්කෙ ගොඩ කාලෙකින් තැන්ක් යූ ඉල්ලපු විදිහෙ වීඩීයෝ එකක්ම අරන් ආවට😍🇰🇷♥️ අක්කටත් අයියටත් ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා🎅❄️ 🥰🙏✨️ ඒ වගේම ලබන්නා වූ 2023 නව වසරත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා !!♥️🇰🇷🙏🌼✨️

  • @thakshiladulanjali4885
    @thakshiladulanjali4885 Рік тому +20

    මන් බැලුවා අක්කිලාගෙ එක පරක්කු ඇයි කියලා🤭💫❤️ආදරෙයි,සුබ නත්තලක්🥰

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. Рік тому +63

    සුබම සුබ නත්තලක් වේවා අක්කියා❤... ඊලග නත්තලට නම් චූටි පවුල 3දෙනෙක් වෙලාම සමරන්න ලැබෙන්න ඕනී කියලා wish කරනවා..😌❤️ 🎉 වැඩට ඇවිල්ලා විඩියෝ එකේ ඉතුරැ ටික බලපු හන්දා අපේ සමුනිනුත් wish කරා..ගොඩක් ලස්සනයි කිව්වා❤️🫰🏻

  • @mayomiedirisinha6083
    @mayomiedirisinha6083 Рік тому +1

    Happy christmas oyalata.🎂🎂🎂

  • @kavee5738
    @kavee5738 Рік тому +15

    Merry Christmas Akki and Ayya ! 💜💫අක්කියෝ මාත් බෞද්ධ ...ඒත් නත්තල කියද්දි අමුතුම Feel එකක් දැනෙනවා ....... මාත් හිතන්නෙ නත්තල කියලා කියන්නෙ අාගම් භේදයකින් තොරව හැමෝටම එක වගේ දැනෙන ,හැමෝම එක වගේ සතුටු වෙන Festival එකක් කියලා ......... 😇

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 Рік тому +3

    Merry christmas akki and aiya... Akki mahath wela wage chuttak... Wenasak mokak hari thiyanawa mune... Lassana wela wage ape akki....❤️❤️.... Budu saranai dennatama... Parissamata sathutin inna akki and aiya... Video eka danakal balana hitiye... ❤️❤️😘😘

  • @ashanitharusha8213
    @ashanitharusha8213 Рік тому +6

    හරිම ලස්සනයි අක්කි ,අයියා,ගිය පාර වගේම ඔන්න මේ පාරත් නත්තලට සරසපු විදිය බැලුවා,🎊️marry cristmas අක්කි අයියා දෙන්නටම 🎊️💜️❤පරිස්සමින් ඉන්න

  • @chandrarathnaperera8694
    @chandrarathnaperera8694 11 місяців тому +2

    මෙරිකිස්මස් අක්කි🎉🎉🎉🎉

  • @dilshainstuido6997
    @dilshainstuido6997 Рік тому +7

    අක්කී අයියා දෙන්නටම සාමය සතුට පිරි සුභ ම සුභ නත්තලක් වේවා ....!❤️❤️🌲🌲🎅🎅🎅🎅 ❄ ❄ ❄ ⛄⛄⛄❄❄⛄⛄❤️❤️ඒ වගේම උදාවන නව වසර නිදුක් නීරෝගී මත් සුවබර සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත සුභ ම සුභ නව වසරක් වේවා .........🙏❤️🙏❤️🙏💜️💜️💜️💜️

  • @nawodyalakshani5974
    @nawodyalakshani5974 Рік тому +6

    බලාගෙන හිටියේ කොයි වෙලේද නත්තල් වීඩියෝ එක දාන්නේ කියලා♥️... හරිම ලස්සනයි♥️ සුභම සුභ නත්තලක් වේවා හැමෝටම♥️...........🌍

  • @johnchristina
    @johnchristina Рік тому +1

    Sandu akke oyage baba harima lass

  • @Tharu--Creations
    @Tharu--Creations Рік тому +7

    ලංකාවාසි ලෝකවාසී සියලු දෙනාට ම ලැබුවා වූ නත්තල සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා 🙏😊❤ ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏 😊❤😇😀

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 Рік тому +4

    Pregnant vedio එකෙන් පස්සේ තමා මේ vidio එක බැලුවේ. ❤බුදුසරණයි❤ ජේසු පිහිටයි නංගි ඔයාට පරිස්සමින් ඉන්න. ❤❤❤

  • @Anuhasbandara
    @Anuhasbandara Рік тому +1

    suba naththalak akki ' jesu pihitai

  • @vinudiflowers2189
    @vinudiflowers2189 Рік тому +6

    ගොඩක් දවසකින් video එකක් ඉස්සරහට තව ඉක්මනින් video ගෙන්න අපි බලන් ඉන්නවා Happy christmas

  • @yashinidishara6801
    @yashinidishara6801 Рік тому +2

    Vidio ekak danakanmai balan hitiye akkiyo 💜️🥰 adarei hamadama oya dennata ♥️

  • @crazygirl7961
    @crazygirl7961 Рік тому +5

    හැමදාමත් වගේ වීඩියෝ එක හරිම ලස්සනයි❤️💚 merry cristmas akka and aiya ❄️☃️☃️

  • @danarasasindi3670
    @danarasasindi3670 Рік тому +2

    ලැබුවා වු මේ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා අදත් ලස්සන විඩියො එකක් අරන් ඇවිත් මේක දානකන් ගොඩක් දවස් බලන් හිටියා අක්කියො ලස්සනයි 😘

  • @Lyrics__Video--music.
    @Lyrics__Video--music. Рік тому +9

    අනේ අක්කි ගොඩක් කාලෙකින් merry crismas ❤️❤️

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx Рік тому +2

    Lassanama lassanaaaaai... akkita sanipa ne wagenee..ikmanata sanipawenna. Aye ikmanata video ekk oni parissamata innoooo😍😍😘😘😘

  • @yeonpoorna1142
    @yeonpoorna1142 Рік тому +12

    මේ video එක එනකන් මග බලන් හිටියේ අක්කියෝ....මේ පාරත් අක්කිලාගේ ලස්සන christmas tree එක බලන්න ❤❤❤❤❤❤

  • @dewshanifernando-h8b
    @dewshanifernando-h8b Рік тому +10

    🌲ලැබුවාවු ශ්‍රී සුභ නත්තල ඔබ දෙපලට නිරෝගීය ප්‍රීතිමත් සුබම සුබ නත්තල ක් වේවා!⛄💕

  • @rashmiapsara302
    @rashmiapsara302 Рік тому +2

    Hamadama wage harima lassani akki vedio eka ♥️😘Merry cristmast akki and aiya 🌼♥️

  • @samie_30
    @samie_30 Рік тому +9

    අක්කටයි අයියටයි ලැබුවා වූ නත්තල සුබම සුබ නත්තල් වේවා! 🎉🎄🎊☃️🎅

  • @kamalkumara3230
    @kamalkumara3230 Рік тому +1

    Harima ලස්සනයි

  • @amandiwathsala97
    @amandiwathsala97 Рік тому +2

    අක්කේ අයියේ ඔයාලගෙ විඩියෝ හරිම ලස්සනයි😍 අක්කලාට විඩියෝ හැම සතියකම ගෙන්න බැරුව ඇති .එවුනාට විඩියෝ එකක් එනකම් අපි බලන් ඉන්නවා...පුලුවන්නම් කොරියාවල තියෙන සුපමාකට් වල විඩියෝ එකක් ගෙන්න.දෙන්නටම ජේසු පිහිටයි.....

  • @chanukapunchihewa1227
    @chanukapunchihewa1227 Рік тому +7

    රජිත කියන්නේ නලුවෙක් තමයි..ඔයාලාගේ වගකීම ⁣එයාටත් කෙනෙක් සෙට් කරලා දෙන එක❤❤😊

  • @sadanitharu2266
    @sadanitharu2266 Рік тому +2

    සුබම සුබ නත්තලක් වේවා අක්කි❤️❄️☃️☃️❄️❤️.......
    අක්කිටයි අයියටයි හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා❤️❤️❤️............

  • @sasinithimani2540
    @sasinithimani2540 Рік тому +1

    වීඩියෝ එක හරි ලස්සනයි. විඩියෝ එකක් දානකම් බලන් හිටියේ. Merry christmas akke, ayiye.❤️☃️❄️🎄

  • @Oshi5000
    @Oshi5000 Рік тому +4

    අක්කටයි අයියටයි සුබ නත්තලක් වේවා 🎅 😍 ලස්සනයි අප්පා 😍❤️

  • @anuhsanushs8037
    @anuhsanushs8037 Рік тому +1

    වීඩියෝ එක ලස්සනයි අක්කිටයි අයියටයි merry christmas 😊😊

  • @nadeerakarunarathna9448
    @nadeerakarunarathna9448 Рік тому +1

    ane akki lassana vela .... maru ada video . eka 🤩🥰😘 merry christmas🌲 and happy new year akki🌹

  • @rashmijayasekara6078
    @rashmijayasekara6078 Рік тому +2

    hi akkiyo😘😘😘anee godk blgena hitiya vedio ekk daanakn😍prissmin inn akkiyo💖💖

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Рік тому +1

    Marry Christmas akki ❤️ aiya ❤️❤️❤️❤️❤️❤️ආසාවෙන් හැමදාම බලනවා ඔයාලගෙ විඩියෝ. 🤗 මාරම ලස්සනයි 💝 අපිටත් කොරියාවට එන්න හිතෙනවා 💝🤗🤗❤️😊😊😊🥰😊❤️💝 අක්කි හරිම ලස්සනයි ❤️😍🤗🤗❤️😍🤗🤗❤️😍🤗🤗❤️

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 Рік тому +1

    අනේ අක්කි ගොඩක් ගොඩාක් ලස්සනයි අයියා නත්තල් ගහා අක්කි අයියායි යලුවොයි ලස්සනට සැරසුවා අක්කි දැන් මාලු ටැංකිය ගොඩක් ලස්සනයි අක්කි අයෙත් ඉක්මනින් video එකක් ඔනෙ අක්කි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අක්කිටයි අයියාටයි 🎅🎅🎅🎅⛄⛄⛄💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️💞😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗

  • @renukadamayanthi5202
    @renukadamayanthi5202 Рік тому +1

    අක්කිත් පරිස්සමින් ඉන්න

  • @etroix-custom
    @etroix-custom Рік тому +4

    අක්කි ආයෙමත් used luxury vehicles shop එකකට ගිහල් review වීඩියෝ එකක් ඕනේ.

  • @Shboy-nv5rx
    @Shboy-nv5rx Рік тому

    Harik lassnai aiye akke dan vdeo wala crativ gathiya ehema niyamai suba pathana dennatama hoda gamanak yanna 😍

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 Рік тому +2

    Merry christmas 🎄❄️☃️💫🎁akki and aiya..❤️

  • @2nytnt698
    @2nytnt698 Рік тому +2

    ජේසු පිහිටයි ඔයාලට මම සවුදියේ සිට වේලා තතයේන වේලාවට මම ඔයාලගේ විඩියෝ බලනවා මම ලංකාවේ කෝටදේණියාවේ දැනට අවුරුදු ඉන්නේ සවුදියේ පුතේ දෝණි ඔයාලා දකින්නට සුබ අනාගතයක් ගොඩාක් ස්තූතියි

  • @thejakadilshan3049
    @thejakadilshan3049 Рік тому +2

    අක්කේ මේ පාරත් නත්තල ඕනේ 🇰🇷❄️🛅️🎄🎄

  • @SAJIABRO
    @SAJIABRO Рік тому +4

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි 🙏💐

  • @isankamadushani3407
    @isankamadushani3407 Рік тому

    හරිම ලස්සනයි අක්කි අයියා ඔයාලගේ Christmas tree 🎄 එකයි ,අනිත් decorations ඔක්කොම යි.....❤️⛄ පරිස්සමින් ඉන්න දෙන්න ම......

  • @oshadiwithanageoshadiwitha3623

    මේ වගෙ හැමෝම සතුටින් ඉන්න ඕන❤👌❤

  • @funbro9780
    @funbro9780 Рік тому +2

    සුභ නත්තලක් වේවා

  • @chamodyaakinthi2278
    @chamodyaakinthi2278 Рік тому +2

    අනේ වීඩියෝ එකක් දානකල් හිටියේ 😘❤️ පාලුවෙන් හිටියෙ ඔය දෙන්නගෙ වීඩියෝ එකක් නැතුව ආදරෙයි අක්කි 🥰😘 ආසාවෙන් ඉන්නවා සිහින දේශයට එන්න ❤️🥰

  • @djudedelamfernando7142
    @djudedelamfernando7142 Рік тому +1

    හරීම ලස්සනයි... ඔයාලා දෙන්නා වගේ.. 🥰🥰🥰
    නත්තලෙන් පස්සේ බැලුවේ, ඒත් ඔයාලා දෙන්නට සුබම සුබ නත්තලක් වේවා !🎄🥰🎄🎀🎄🎄🎄🎄🎄🎀🥰

  • @lakhmiwasana719
    @lakhmiwasana719 Рік тому +1

    සුබ ම සුබ නත්තලක් වේවා ! අක්කී අයියා ✨️🎄❄️❄️😘❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කී අයියා 🙏😊🥰

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Рік тому

    අක්කි විඩියෝ එක ගොඩක්ම ලස්සනයි හැමදාමත් අදෙරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි

  • @disnakothalawala8434
    @disnakothalawala8434 Рік тому +4

    සුබ නත්තලක් වෙිවා පුතේ ඔබ දෙදෙනාටම

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Рік тому +4

    මාත් ආසම මාසයක් තමා මේ මාසෙ.අවුරුදු වලට වගේම උපතින් බෞද්ධයෙක් උනාට නත්තල් වලටත් හරිම ආසයි.ඔයාලගෙ නත්තල් ගහ හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම නත්තලට අපි බාප්පලාගෙ ගෙදර යනවා.බාප්පගෙ වයිෆ්ට ක්‍රිස්මස් තියෙනවා.ඉතින් හරිම ආසාවෙන් තමා යන්නෙ.සුභම සුභ නත්තලක් වේවා අයියේ අක්කෙ ඔයාලට 💜️💜️

  • @kasunchamara1232
    @kasunchamara1232 Рік тому

    හරිම ලස්සනයි වීඩියෝ එක ...ලැබු නත්තල සුභ නත්තලක් වේවා...

  • @yashmiahinsa2005
    @yashmiahinsa2005 Рік тому +1

    හැමදාම වගේ අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි,අයියා...Merry Christmas 🎄😍❤

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 Рік тому

    සුබ නත්තලක් වේවා අයියේ අක්කා දෙන්නමට...ඇත්තටම ටිකක්වත් skip නොකර බලන්න තරම් මාරම ආසයි ඔයාලගේ විඩියෝ..තව තවත් ඉදිරියට යන්න දේවාශිර්වාද ප්‍රාර්ථනා කරනවා..ජේසු පිහිටයි ❤️

  • @meuninethya1926
    @meuninethya1926 Рік тому

    Merry Christmas 🎅💐 හැමදාම වගේ හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම හරිම ආසාවෙන් බලන් ඉන්නෙ අක්කිලගෙ වීඩියෝ එනකම් 🥺💜 අක්කි ලස්සන වෙලා හැමදාම වගේ 💜💐 අපිට තව ලස්සන වීඩියෝ ගේනකම් බලන් ඉන්නවා හරිම ආසාවෙන්

  • @sarojanisarojani9808
    @sarojanisarojani9808 Рік тому +1

    දන්නවද අක්කියෝ......මගෙත් එකම හීනෙ කොරියාවෙ එන එක....චූටි කාලෙ ඉදලම හීන මැව්වෙ ඒකට....අක්කගෙයි අයියගෙයි වීඩියෝ නිසා කොරියාවෙ එන සිහිනය තවත් වැඩි වෙනවා......ගොඩාක් පිං ඔය දෙන්නට අපි හැමෝටම ඔය රටේ ලස්සන පෙන්නනවට.......දවසක මමත් මගෙ එකම හීනෙට අනිවාරෙම්ම එනව.....සුබ පැතුම් ඔය දෙන්නට.....ආදරෙයි 😍😍😍😍😍😍😍😍😘😍😘😘😘😘😘😘😘😘💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @darshiweerasinghe5378
    @darshiweerasinghe5378 Рік тому +1

    හරිම අසාවෙන් ආදරෙන් බලන් හිටියේ මාර ලස්සනයි අක්කියො❤️ හැමදාම අක්කි අයියයි සතුටින් පරිස්සම්න් ආදරෙන් ඉන්න බුදුසරණයි ගොඩක් ආදරෙයි ❤️😍

  • @hemasirigunarathna4764
    @hemasirigunarathna4764 Рік тому +2

    Samee and sandu akkitai ayyatai adare set eka me konata. Merry Christmas samee and sandu akka and ayya😘

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Рік тому +1

    ඔයාලගෙ වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ.හරිම ආසාවෙන් බැලුවෙ.හරිම ලස්සනයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍
    Merry Christmas 🎅🌲⛄☃️🎄🎇🎆☄️

  • @dilum7585
    @dilum7585 Рік тому +1

    අක්කා හරිම ලස්සනයි ❤️❤️❤️❤️ අපිට තව විඩියෝ ඕනි 🌹🌹🌹🌹අක්කටත් අයියටත් ජේසු පිහිටයි

  • @dulakshithilakarathne6729
    @dulakshithilakarathne6729 Рік тому

    ලැබුවා වූ නත්තල අක්කිටයි අයියාටයි,යාලුවෙඕ හැමෝටමයි සුභම සුභ නත්තලක් වේවා......ගොඩ දවසකින් අනේ මාරම ලස්සනයි අප්පා ක්‍රිස්මස් ට්‍රී එක ♥️🥀☺️🎉️

  • @bandarachandana8692
    @bandarachandana8692 Рік тому +2

    ගොඩක් කල් බලන් හිටියෙ අක්කි වීඩීයො එකක් එනකම්❤❤❤

  • @dineshidewasinghe1818
    @dineshidewasinghe1818 Рік тому +1

    Thankyou vedio ekak genawata 😍😍😍😍😍😍 lassanai. Merry cristmas

  • @oshadijayarathna3557
    @oshadijayarathna3557 Рік тому +1

    Merry christmas akkitai ayyatai❤️💖💞oyalage video harima lassanai😍

  • @Achininisansala-z1z
    @Achininisansala-z1z Рік тому +1

    Lassni akkiyooo🌝💕
    Oy denntm merry christmas
    Hmdm sathutin inn 😘❤

  • @lashinichamodaya4624
    @lashinichamodaya4624 Рік тому +3

    Merry christmas sister 🌟💐 nice video 😍😍😍 May jesus blessyou 💓😍always and be happy 🤗💐💓😍

  • @JuliaWijesinghe
    @JuliaWijesinghe Рік тому +20

    Watching your guys videos is making me want to come to South Korea 🇰🇷 and explore. You guys are the sweetest couples on UA-cam. You guys are amazing Akkie and aiya.

    • @sameeandsandu9798
      @sameeandsandu9798  Рік тому +5

      Thank you so much darling 😘
      come to korea,Let's meet and have a good visit❤😍

    • @shemiperera5523
      @shemiperera5523 Рік тому

      Julia you are a very kind, humble and unassuming character.. I hope to see a video of you all together soon.❤❤❤

  • @arachchigeindrani5849
    @arachchigeindrani5849 Рік тому

    Suba nathalaka akki and aiya ... oyala dannaga video baluwama mata puduma sathutaka thiyana hitha harima nidaha wanawa ekata godaka pina akki aiya love you ❤️❤️❤️❤️❤️❤️❤️🧚💐💐🌲 parisamana sathutina inna budu saranai

  • @suselakumara9772
    @suselakumara9772 Рік тому +1

    ඔයාලා තුන් දෙනාටම ජේසු පිහිටයි!!!😍😍😍😍✝️✝️

  • @nirashadinukshi4838
    @nirashadinukshi4838 Рік тому

    ලස්සනයී 😊
    සුබම සුබ නත්තලක් වගෙම
    සිතුම් පැතුම් ඉටුවන නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමොටම 🥂✨️💗

  • @thashi6048
    @thashi6048 Рік тому

    සුභම සුභ නත්තලක් වේවා අයියටයි අක්කටයි දෙන්නටම🌲❄❤ . නත්තල් දවස්වල වීඩියෝ එකක් දායි කියලා බලන් හිටියා ඉතින් මේ වීඩියෝ එක දැකපු ගමන් ගොඩක් සතුටු හිතුනා😊💜 ස්තූතියි අක්කේ අයියේ

  • @nalakasaman6276
    @nalakasaman6276 Рік тому +4

    Akkatai ayyatai godak adare aya me paththata👍ekak dan yan

  • @umashanayanathara1683
    @umashanayanathara1683 Рік тому +1

    Merry Christmas!!! Akka & Aiya.. ❄️☃️💐🎅💖
    හරිම ලස්සනයි Decorations 💐😍💖 .
    අනේ අයේ ඉක්මනින්ම Vlog එකක් අරන් එන්න😘💖

  • @kaveeshaanjali461
    @kaveeshaanjali461 Рік тому +1

    Marry Christmas aiya and akki🤗♥️oyala dennata suba anagathayak♥️

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 Рік тому +1

    අනේ අක්කියෝ ගොඩක් ලස්සනයි වීඩියෝ එක .මම හරිම ආසාවෙන් බැලුවා .මම වීඩියෝ එකක් එනකම්මයි බලන් හිටියේ thank you අක්කි & අයියා 💕💕😘😘🙏🙏 අක්කි ඔහෙට ගොඩක් සීතලයිද දැන් .හිම වැටෙන්නේ නැද්ද හිම වැටුනාද අනේ ආන්සර් දෙන්න 🙏😥 ඒ මොනාද ඒ කඩෙන් කෑවේ නත්තල් ගස ගොඩක් ලස්සනයි .අක්කි cute අනේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නාම 🙏🙏😘

  • @rashmisiridewa2332
    @rashmisiridewa2332 Рік тому +1

    Merry christmas oyala hamotama ❤️
    Video eka godak lassanai ❤

  • @sacrazyarmy8349
    @sacrazyarmy8349 Рік тому

    අක්කායි අය්යායි හරිම ලස්සනට නත්තල සමරලා නේ..🥺🥺❤❤..හරිම ලස්සනයි අක්කියෝ video ek ..❤🥺..ලැබුවා වූ නත්තල අක්කලාට අය්යලාට වගේම ලෝකවාසී හැමෝටම සුබ ම සුබ නත්තලක් වේවා ..🥺❤..ඒ වගේම ලබන්නා වූ 2023 ත් හැමෝටම තමන්ගේ හීන වලට යන්න පුළුවන් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..❤🥺

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 Рік тому +1

    අම්මො අක්කිගේ ලස්සන 😍❤️😗 විඩියො එකක් දානකම්මයි බලන් හිටියේ 😍🥺 ඇයි මේ පාර විඩියො නැත්තේ ඇයි කියලා🥺❤️🥰

  • @madhu19968
    @madhu19968 Рік тому

    Oyalage sathuta dekala apitath godaak sathutui.ithin oyala denna wagema eyalath iddi ge pirila wage denenwa.eka ekamuthukama ea sathuta apitath denenwa.harima sathutui..apita nam ithin kochchara videos beluwath baluwe ne wage thamai denenne.ea tharam asai.ayemath ikmanatama video ekak one.

  • @samanthihettigodage1081
    @samanthihettigodage1081 Рік тому +1

    අක්කියි අයියයි වීඩියෝ දැම්මත් නැතත් අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා.ආදරෙයි දෙන්නටම❤️❤️❤️💯🤚

  • @shanikakumari7852
    @shanikakumari7852 Рік тому

    හරිම ආදරණියයි සුභ නත්තලක් වේවා♥️🙏🌹🎅✝️❄️☃️

  • @sadeeshagunathilaka7764
    @sadeeshagunathilaka7764 Рік тому

    Akki ayiya harima lassanayi oya dennatama ☃️ 🎅𝐕𝐄𝐑𝐘 ☃️𝐌𝐄𝐑𝐑𝐘🎅𝐂𝐇𝐑𝐈𝐒𝐓𝐌𝐀𝐒❄️ apita thava video ona hode♥️♥️♥️♥️♥️

  • @niluprasanthi4966
    @niluprasanthi4966 Рік тому

    අක්කිටයි අයියටයි සුභම සුභ නත්තලක් වේවා!❤🌲❄

  • @rash890
    @rash890 Рік тому

    Merry christmas ayiya and akka 😘😁😊 And Happy new year 😍💖 ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නටම 😊

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 Рік тому

    Suba naththalak වේවා akka ,aiya සතුටින් enna bs ❤️

  • @amandiayeshika1934
    @amandiayeshika1934 Рік тому +1

    Merry christmas akki & aiya 🥳

  • @anishkajesmi7488
    @anishkajesmi7488 Рік тому

    සුහ නත්තලක් වේවා අක්කි & අයියා 🎉️🙏

  • @senusenu3663
    @senusenu3663 Рік тому

    සුබ නත්තලක් වෙවා අක්කි අයියා ආදරෙයි හැමදාමත්❤️😍

  • @shashikagimhani7876
    @shashikagimhani7876 Рік тому

    Harima lassana video ekak.oya dennat harima lassanai.adarei..akki aiya.❤️❤️❤️💗💗

  • @malannissanka3457
    @malannissanka3457 Рік тому +1

    Akki adath lassanna video ekkak luv u both akki 💞💟💟

  • @thilinibhagya6330
    @thilinibhagya6330 Рік тому

    Ane harima lassanai nangi..oyalage videos harima lassanai 😍😍

  • @senulidisandali1500
    @senulidisandali1500 Рік тому +1

    lassanai akki🥰

  • @dilinikanchana8919
    @dilinikanchana8919 Рік тому

    සුභ නත්තල් ඔයාලා හැමෙිටම තව විඩියෝ එකක් ඉක්මන්ට ගෙන්න ❤❤🌲😍😍