Lashean Kaushika | Mata Heenayak Wela (මට හීනයක් වෙලා) | Live Shows | Final 24 | The Voice Teen SL

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 573

  • @little_girl_Kavee
    @little_girl_Kavee 2 роки тому +256

    සංඛගේ ටීම් එකේ ඔක්කෝලාම සුපිරි😍කොහොමද එක්කෙනෙක් තෝරන්නෙ😢

    • @Panibole..
      @Panibole.. 2 роки тому +22

      සංකගෙ ටීම් එකේ ඉන්නෙ ඔක්කොම සුපිරි වැඩ්ඩො 😍

    • @amilavaz5247
      @amilavaz5247 2 роки тому +15

      Issara kasunge wage

  • @sumuduprabod4118
    @sumuduprabod4118 2 роки тому +259

    දමිත් ඇහුවොත් මේ සින්දුව හරි නිහතමානී ආඩම්බරයක් දැනෙයි එයාට.ඒ තරම් හැගීම්බර ගායනයක්..

  • @thakshilaranasinghe4545
    @thakshilaranasinghe4545 2 роки тому +141

    2:18 න් පටන් ගන්න මට හීනයක් වෙලා.... ආදරේ variation එක මාරම ලස්සනයි .
    සුබ පැතුම් ලශේන්

  • @rochellehycinth2257
    @rochellehycinth2257 2 роки тому +41

    හරිම පිරිමි කටහඬක්..... 🥺❤️❤️❤️ heart felt

  • @indikapradeep9031
    @indikapradeep9031 2 роки тому +139

    ලශේන්...කියන්න වචන නෑ
    හරිම unic , deep voice එකක්‌ තියෙන්නේ ඔයාටම ආවේණික වුණ ...

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 2 роки тому +44

    ඇත්තටම මම මේ programe එකේ ආසම ගායනය තියේන්නේ ලසේන්ගේ අහින්සක හොද ලමයෙක්.
    ඒ වගේම හොද දක්ස යෙක්.හදවතින්ම සුභ පාර්තනා කරම්.අනිවාර්යයෙන් අවසාන වටයට ඉන්න එක තමා මගේ එකම බලාපොරොත්තුව .
    congratulations bro...

  • @seriousblack6196
    @seriousblack6196 2 роки тому +219

    මල්ලි ඔයාට තින්නෙ කතා කරන ඇස්❤️ ඇත්තටම මට නම් අර හැමොම නලුවෙක් වගෙ කියල මැරෙන්න හදන එක්කෙනාට වඩා ආකර්ෂණීය ලමයෙක් ඔයා. ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා විශ් කරනව❤️

    • @lakdiniarambawaththa1536
      @lakdiniarambawaththa1536 2 роки тому +12

      එකගයි, ඇස් වලින් කතා කරනවා❤️

    • @indikapradeep9031
      @indikapradeep9031 2 роки тому +17

      ලශේන්ගේ තියෙන්නේ වෙනස්ම විදිහේ දැකුම්කළු personality එකක්

    • @kasundhanushka7660
      @kasundhanushka7660 2 роки тому +1

      Kauda naluwa

    • @anusadu8694
      @anusadu8694 2 роки тому +2

      ow aththamay u nm pissek

    • @Minu004
      @Minu004 2 роки тому +1

      True.. he is so attractive

  • @windy5483
    @windy5483 2 роки тому +93

    භාවනාවක වගේ ...අහන් ඉන්න ආසයි ඇස් පියාගෙන....දැන් කාලේ වගේද ඒ කාලේ සිංදු මාර ලස්සනයි ...හිතට කතා කරනව කෙලින්ම.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤❤

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 роки тому +104

    මේ කෙරවලේම පුටුව හිමි කෝච්ගේ මොකක්හරි ලොකු වාසනාවක් තියේ... ගිය සැරේ වගේම team එකේ ගොඩක් අය ගොඩාක් දක්ශයි ...👍👍🤗

    • @hng8976
      @hng8976 2 роки тому +15

      ඒ අනිත් කෙළවර හැබැයි🥲 ළහිරු ඉන්නෙ ඒකෙ...ගිය season 2ම දිනුවෙ

    • @MShanx
      @MShanx 2 роки тому +2

      Me para sasindu nawodya lashen naduni sankaja ayagen habai sms walin chamindu..

    • @nalinpriyantha7428
      @nalinpriyantha7428 2 роки тому +1

      Dumal kasun sanka ❤️

  • @rashmicharuni4737
    @rashmicharuni4737 2 роки тому +38

    මට හීනයක් වෙලා ආදරේ කියද්දි පපුවට පිහියෙන් අනිනව වගේ🥺ඒ තරමටම දැනෙනව❤️

  • @gatharagamagemadhushani4554
    @gatharagamagemadhushani4554 2 роки тому +15

    මේ සැරේ The voice ලශේන් තමයි කටහඩ වගේම ඔයාගෙ පෙනුමත් ආකර්ෂණීයයි

    • @anusadu8694
      @anusadu8694 2 роки тому

      lashen sasidhu athare dolane wenawada mnda

  • @S_____71
    @S_____71 2 роки тому +68

    කෝච් සන්කගේ ටීම් එකයි ලහිරුගේ ටීම් එකයි සුපිරි 🥹❤️

  • @MrDison123
    @MrDison123 2 роки тому +636

    ස්ටෙෆනි ලූලූලූ කියාගෙන ආව පාර නින්ද යාගෙන හිටිය මගෙ බබා උඩ ගිහින් ඇහැරුනා 😅😂🥹..
    ලස්සනයි ගායනය 💕

  • @Linuka_Hansira.
    @Linuka_Hansira. 2 роки тому +4

    Putha gayanaya hariman lassanai. Suba pathum.
    Hanthanata payana handa sinduwa oyage hadin ahanna thiyanwa nm kamthi.

  • @dewmisooriyaarachchi9601
    @dewmisooriyaarachchi9601 2 роки тому +23

    මට දැනුනු විදියට මල්ලි ඔයා තමයි Live Shows වල හදවතට දැනෙන්නම ලස්සනටම, බලන් ඉන්න ආස හිතෙන විදියට, තව තිබුනනම් හොදයි කියල හිතෙන තරමට ගායනා කරපු කෙනා ඉස්සරහටම යන්න සුබ පතනවා ❤️🎀

  • @pavithradesilva5859
    @pavithradesilva5859 2 роки тому +41

    ගීත ගයනවා කියන්නෙ මේකට වෙන්න ඕන ❤️

  • @sura4598
    @sura4598 2 роки тому +22

    මේ තමා ලස්සනම සිංදු ඇහුන voice එක🥺. ඊලග පාර හර්ශනලගේ, දම්සරලගෙ සිංදුත් ඇහෙයි කියලා හිතනවා❤️

  • @santhushyaabekoon3544
    @santhushyaabekoon3544 2 роки тому +75

    දමිත් වගේ ගායකයෙක්ගෙ සින්දුවක් හදවතට දැනෙන්ඩ කියනව කියන්නෙ ඉතින් ඔයා සුපිරි ඈ 🤟🤟🤟🤟🤟🤟🤟❣️❣️❣️❣️

  • @Tharu_Outdoors
    @Tharu_Outdoors 2 роки тому +167

    මම ලශේන්ට ගොඩක් කැමති එයාගේ මුල් ගායනයේ ඉඳලා නමුත් මට මෑතකදී ඉඳන් එයාගේ වචන උච්ඡාරණයේ වෙනසක් දකිනවා. ඒක හදාගන්න ඉක්මනින් ඊළඟ වටේදී

    • @nirmaladassanayake3809
      @nirmaladassanayake3809 2 роки тому +10

      නැහැ , ඔහුගෙ මුල් සින්දුවෙ ඉදලම එය තිබුන, ඔහුට ඇතැම් ශබ්ද කියන්න බැරි ගතිය. මම මුලින්ම හිතුවෙ ඔහු පලමු බාශාව ලෙස දමිල කතා කරන දරුවෙක් වෙන්න ඇති කියල.

    • @Tharu_Outdoors
      @Tharu_Outdoors 2 роки тому +19

      මට එය ඉකිගසා හඬන හෝ ඉරි තැලුණු වලා ගීත වලදී දැනුනේ නෑ.

    • @sadanthidesilva7636
      @sadanthidesilva7636 2 роки тому +18

      එක දිගට ඔහුගෙ ගීත අහද්දි ඒක මටත් දැනුණා අන්සතු ඔබ වලින් තමයි ඒ වෙනස ගොඩක්ම දැනුනෙ

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 роки тому +4

      Low notes waladi wachana eliat ena eka adu ati…

    • @indikapradeep9031
      @indikapradeep9031 2 роки тому +5

      @@Tharu_Outdoors math asama kena lashean....isira gasa , iri thalunu wala sindu waladi mtth lashean ge breathing prashne echchara therune ne....ansathu eke gdk theruna....eth ekata wadiya ada hodai

  • @nethuniadithya4673
    @nethuniadithya4673 2 роки тому +77

    ඒ කටහඩ ඇතුලේ පුදුම හැගීමක් තියෙන්නේ..මට ඒක විස්තර කරන්න තේරෙන්නෙ නෑ.භාවනාවක් තනිකරම.හරිම ආඩම්බරයි මේ මල්ලි ගැන.

  • @S_____71
    @S_____71 2 роки тому +73

    ගිය පාර මයික් එක කට ලග වැඩ්‍ නිසා හරියට ඇහුනේ නෑ කියලා අපි හැමෝම comment කරා.. මේ පාර ඒක නියමෙට හදාගෙන සින්දුව සුපිරියටම කිව්වා මල්ලි ඔයා.. සුබ පැතුම් ❤️❤️❤️

  • @paulfairy22
    @paulfairy22 2 роки тому +6

    හැමදාමත් ආදරෙයි ඒ කටහඬ ට 🥺❤️🌸

  • @sahandilanka7089
    @sahandilanka7089 2 роки тому +9

    හිනාවයි voice එකක් මැචින් මැණික 🥰නිහතමානී කම දිගටම ඕනේ 😍😍😍😍😍

  • @manushisilva1200
    @manushisilva1200 2 роки тому +138

    Sanka's team got the best warriors❤️

    • @dilkiapsara2868
      @dilkiapsara2868 2 роки тому +1

      Team lahiru is also superb ❤

    • @MShanx
      @MShanx 2 роки тому +3

      Yeah lashen nowodya sankaja naduni sasindu is the best..

    • @malkia.gamage2126
      @malkia.gamage2126 2 роки тому

      I also aggre with u most talented are from team sanka lahirugen noah rainigen hiran abhigen dulaj

    • @malkia.gamage2126
      @malkia.gamage2126 2 роки тому +1

      But sankagen sankaja navo lashen tawa kapunu aya athare ruveen wageesha gdk aya innwa maarama talented

    • @MrOpZz
      @MrOpZz 2 роки тому

      Is there a war? 😂

  • @DifferentMset11
    @DifferentMset11 2 роки тому +13

    අදහන්න බෑ කියල කියන එක...❤️🥺

  • @vihen_gaming_SL
    @vihen_gaming_SL 2 роки тому +11

    ඔයගෙ කටහඬ ඔයාට ආශිර්වාදයක් පුතේ

  • @thaksanchathu1223
    @thaksanchathu1223 2 роки тому +5

    ලශේන් මයික් එක කට ලගටම ගන්න එපා..එච්චරයි ඉදිරියටම යන්න ලැබේවා ..

  • @romeenaarunodi21
    @romeenaarunodi21 2 роки тому +2

    අහම්බෙන් මේ සින්දුව අැහුවෙ .අනේ හරිම ලස්සන කටහඬක් .මං නම් කැමති ඔයා voice teens වෙනවනම් .එ් තරම් හිතට දැනෙනවා අප්පා 😨😍👌🔥♥

  • @Mickayel
    @Mickayel 2 роки тому +4

    Me song එක aheddi age හිරිකඩු පිපුනා. ඒ තරම්ම danuna song eka 😍

  • @littlemermaid5921
    @littlemermaid5921 2 роки тому +4

    ලශේන් ඔයා හරිම ලස්සන කොල්ලෙක්.ඔයාගෙ ඇස් කතා කරනවා .ඔයාගෙ හිනාව හිත සුවපත් කරනවා .ඔයාගෙ කටහඬ කියලා වැඩක් නෑ ලශේන් . Voice ඉවර වෙලත් ඔයාගෙ සින්දු තවමත් අහනවා .❤❤

  • @kalanisajeewa7612
    @kalanisajeewa7612 2 роки тому +1

    everyday i am listening to this song by you lashen.... so beautiful.....

  • @vidunnimjaya8375
    @vidunnimjaya8375 2 роки тому +14

    Original song ekatath wadaa lassanai.....❤️😍😍😍iye dawase thibba lassanama performance eka ❤️

  • @methmichamodya682
    @methmichamodya682 2 роки тому +5

    මල්ලියෝ ඔයාගේ voice එක භාවනාවක් ... හරිම ලස්සනයි .. ඔය නිහතමානීකමත් තියාගෙනම ඉදිරියටම යන්න ... Best Wishes For Your Future ♥️❤️❤️♥️

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 2 роки тому +6

    අපේ ලාන්කික සන්ගීතය මොනතරම් මනරම්ද. අපේ රටේ සන්ගීතයේ අනාගතය සුබ වාදී වන බවට හොඳ උදාහරනයක් තමා මෙය. Congratulations 🙏💖🇱🇰

  • @Senudhikiara8802
    @Senudhikiara8802 2 роки тому +45

    Team sanka's finalist....... ❤️ ඒක භාවනාවක් මල්ලී එදා ඉදන් අද වෙනකල්ම.......සුබ පැතුම්......❤️❤️

  • @lakshmilakshmi154
    @lakshmilakshmi154 2 роки тому +1

    My favourite singer

  • @prasannavimu4668
    @prasannavimu4668 2 роки тому +47

    දමිත්ගෙ සින්දුවක් ඇහෙද්දි මාර ගැම්මක් එන්නෙ❤️❤️

  • @SH-bp5km
    @SH-bp5km 2 роки тому +2

    Ekanam superb malli 🥺🔥❤️

  • @minervarose7664
    @minervarose7664 2 роки тому +1

    This is one of my favourite sinhala songs. Just came across this performance, putha this one is simply mind blowing!

  • @aishaa1624
    @aishaa1624 2 роки тому +22

    සුපිරි .!
    මං හරිම ආසයි ඔයාගෙ කටහඬට.! ✌️

  • @lassanayjiwitaya771lassana4
    @lassanayjiwitaya771lassana4 2 роки тому +3

    ගොඩක් ලස්සනයි ජය වේවා පුතා පරිස්සමෙන් jesus phitai

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 2 роки тому +78

    වැඩියේ ලොකු සද්ද නැතුව පාඩුවේ ගමන ආපු කොල්ලෙක් ...😊

  • @Damithasenanayake
    @Damithasenanayake 2 роки тому +5

    team sanka superb as always🥳👏👏
    lashen very very beautiful malliya 🫶🏽 love from NZ 🇳🇿🇳🇿❤️🥰

  • @yasirubellanavithana3136
    @yasirubellanavithana3136 2 роки тому +1

    sooo imotional🥺🥺❤❤

  • @Goossiplk
    @Goossiplk 2 роки тому +6

    When you listen to the song, you go to a strange world. Good future ❤️

  • @Kavee_Creations
    @Kavee_Creations 2 роки тому +5

    ලස්සනයි ලශේන් මල්ලී 👍

  • @yuki_n_02
    @yuki_n_02 2 роки тому +5

    What a soulful voice ❤️❤😍 All the very best malli ❤️ love your voice 🤩❤️

  • @thenuji
    @thenuji 2 роки тому +18

    Congratulations Lashean ❤️ What a performance 🥺💗 Good luck for your future!!!! GBU 🙏

  • @deepthinilmini4380
    @deepthinilmini4380 2 роки тому +2

    Hariima lassanai bawanawak wage ahan enna puluean handak shankage team eke innna hadawatata danennama kata karana lashean and laheruge team eke sasendu finally ysnnama one ජය වේවා 🔥🔥🔥🔥🔥🔥🔥❤️💓💓💓

  • @dilushikasewwandi4148
    @dilushikasewwandi4148 2 роки тому +12

    Brilliant performance Lashen, GOOD LUCK!! RISE HIGH, GOD BLESS YOU!

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 роки тому +9

    Coach Sanka always fantastic job..love this song❤❤❤Lashen good job

  • @Jananiiii
    @Jananiiii 2 роки тому +2

    Very beautiful!! So heart touching ♥️♥️

  • @chamarimadubhashini8246
    @chamarimadubhashini8246 2 роки тому +2

    දමිත් ඔයා කොච්චර ලස්සන ගායකයෙක්ද ඔයාගෙ සින්දු ලේසියෙන් කියන්නම බෑ කාටවත්.

  • @dasuniwijesiri1149
    @dasuniwijesiri1149 2 роки тому +2

    Heart touching voice. 🥰🥰🥰

  • @duladharmasiri6391
    @duladharmasiri6391 2 роки тому +4

    Voice eke danunama gayanaya. Kiyanna wachana na. You are the best. ❤

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq 2 роки тому +3

    Lashen is the best !! Wow his vocal !!

  • @anushajayamali888
    @anushajayamali888 2 роки тому +2

    Man asa thawath voice ekak congratulations malli

  • @poornimafernando8517
    @poornimafernando8517 2 роки тому +3

    කියපු සිංදු වලින් ආසම එක❤️

  • @_madu_2631
    @_madu_2631 2 роки тому +5

    අනේ කටහඩ හරිම ලස්සනයි ආහන් ඉද්දී වෙනම ලෝකෙකට යනවා

  • @upulidahanayake5946
    @upulidahanayake5946 2 роки тому +41

    මුණේ හිනවක් තියගෙනම භාවනාවක් වගේ සින්දු කියන්න හැමෝටම බැහැ
    මල්ලි ඔයා මුල ඉදන්ම එක ලස්සනට කරා ..
    ඉදිරියටම යන්න සුබ පැතුම්

  • @ruwanima
    @ruwanima 2 роки тому +3

    A nice man in the competition and also a handsome 😍

  • @malandineshmalan4324
    @malandineshmalan4324 2 роки тому +2

    ආසම song එකකට සුපිරි cover ekak dunna මල්ලි ..all the best.❤️❤️

  • @userbee156
    @userbee156 2 роки тому +1

    Mama nan asama kata handak appa....just wow

  • @travelwithaayu1392
    @travelwithaayu1392 2 роки тому +21

    Superb malli... කොහොමද කෙනෙක්ව තෝරන්නේ හැමෝම හොදයි... ❤️🙏🏻 සංඛ කියන්නේ මැණිකක් එයා ලග ඉන්නෙත් මැණික්

  • @thariyahariya401
    @thariyahariya401 2 роки тому +62

    මට නම් ඉතින් final ලශේන් තම්‍යි❣️

  • @dulinanisijaya0302
    @dulinanisijaya0302 2 роки тому +6

    WOW....... love that voice 😧❤️

  • @geethihewage546
    @geethihewage546 2 роки тому +2

    වොයිස් ටීන් එකේ පරිණත ම වොයිස් එක ❤️❤️

  • @thusharikodikara5378
    @thusharikodikara5378 2 роки тому +5

    Wow...what a phenomenal performance Lashean❤️👏 we always stand for you

  • @manojiperera1679
    @manojiperera1679 2 роки тому

    God gives you a superb voice....Praise him

  • @niroshadias1129
    @niroshadias1129 2 роки тому +3

    හිනාව හරි ලස්සනයි මල්ලී. Wattalata ආඩම්බරයක්

  • @sanurisilva1963
    @sanurisilva1963 2 роки тому +2

    සුපිරියක් 😍❤

  • @asokaekanayaka7664
    @asokaekanayaka7664 2 роки тому +1

    Very nice voice .Congratulations Lashan !!!

  • @dinuandish8301
    @dinuandish8301 2 роки тому +2

    Soooo lovely

  • @nimendridissanayake1535
    @nimendridissanayake1535 2 роки тому +3

    U already win🔥🔥

  • @SiwmisenithYa
    @SiwmisenithYa 2 роки тому +2

    E voice eka 🥺❤

  • @tharushiapsara6969
    @tharushiapsara6969 2 роки тому +1

    හදවතටම දැනුනා. භාවනාවක් වගේ...♥️

  • @hasnijayawardhana5109
    @hasnijayawardhana5109 2 роки тому +1

    My favourite..good luck malli❤

  • @gayaninisansala7775
    @gayaninisansala7775 2 роки тому +2

    Super malli❤❤

  • @gehaniwahalathanthri8354
    @gehaniwahalathanthri8354 2 роки тому +8

    Brilliant performance as always Lashean!♥️

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 2 роки тому +2

    wooow niyamai putha..❤️🥰❤

  • @tuwiniheshanigunarathna7242
    @tuwiniheshanigunarathna7242 2 роки тому +2

    Wow lassani ane😘😘

  • @madhumalvlogs
    @madhumalvlogs 2 роки тому +10

    Woow magical voice 🔥 congratulations ❤

  • @jinendrikasudarsheni4239
    @jinendrikasudarsheni4239 2 роки тому +1

    හරිම ලස්සනයි

  • @tiranijayawardhana9352
    @tiranijayawardhana9352 2 роки тому +5

    Sanakage team eke asama voice eka 🥺❤️

  • @skaushalya726
    @skaushalya726 2 роки тому +1

    අනේ🥺🥺🥺 ❤️

  • @lakshikolamunna6029
    @lakshikolamunna6029 2 роки тому +14

    ❤️ ඉදිරියටම යන්න සුභ පතනවා මල්ලි..බුදුසරණයි !!

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 роки тому +3

    Unique Lashen

  • @dilkiperera7553
    @dilkiperera7553 2 роки тому +2

    Wow.. good job. Lashen. God bless you!

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 роки тому

    Mn Asama sinduwak♥️♥️ harima lassant gayana karaa♥️♥️

  • @innocentgirl9343
    @innocentgirl9343 2 роки тому +6

    Beautiful performance.your voice is heart touching..good luck lashen🖤🔥

  • @rifnaznazeer2994
    @rifnaznazeer2994 2 роки тому +2

    Best performance

  • @dancewithoshi8042
    @dancewithoshi8042 2 роки тому

    Harima lassanai… suba pathum putha

  • @ransikasajana5032
    @ransikasajana5032 2 роки тому +10

    What a performance!!

  • @sarahperera4717
    @sarahperera4717 2 роки тому +2

    Lashean is such a soulful singer. He makes us all feel amazing things! His girlfriend is/ will be sooo lucky

  • @senadidahamna1043
    @senadidahamna1043 2 роки тому +1

    Feeling in deep💜

  • @christinacosta8932
    @christinacosta8932 2 роки тому +2

    super malli congratulations 🎈

  • @shiranthipramila3595
    @shiranthipramila3595 2 роки тому +2

    Best ❤️❤️❤️😗

  • @SewminiRathnayake
    @SewminiRathnayake 2 роки тому

    Asama kenek harima adaraneeyayi e voice eka ❤️ mara lassanayi eka nam puduma feel ekak

  • @TaraniAlwis
    @TaraniAlwis 2 роки тому +1

    Wow superb malli ❤️❤️

  • @navodyabuddhini7168
    @navodyabuddhini7168 2 роки тому +2

    ලස්සනම කටහඩක්🔥