කිසිදු චකිතයක් තියා ගන්නෙපා- පැෆ්රල් කියයි.

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 70

  • @soisvejai8771
    @soisvejai8771 Місяць тому +32

    අනුරට ජය නියතයි අපිට කිසිම සැකයක් කළබලයක් නැහැ මනාප ගනන් කිරීම නීතිමය අවශ්‍යතාවයක් අවසාන ප්‍රතිපල නිකුත්වන තුරු ඉවසමු ජයවේවා සැමට🙏

  • @manelperera5336
    @manelperera5336 Місяць тому +18

    ඔබතුමාගැන ජනතාව යිශ්වාසය තබනවා.

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому +34

    දෙවෙනි මනාපයට යන්න කලින් කොලබ කලුතර ගම්පහ චන්ද ප්‍රතිපල දෙන්න

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 Місяць тому +5

      50% කට අඩු නිසා දෙවෙනි තුන්වෙනි මනාප ගණන් කොට එකවරම අවසන් ප්‍රතිපලය දෙනතුරුයි මේ ප්‍රමාදය.කොහොමත් ජයග්‍රහණය කරන්නෙ මාලිමාව යි.

  • @punsaraperera2289
    @punsaraperera2289 Місяць тому +24

    අනුර අනුර අනුර ජය ජය ජය ,යනීයතයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AmilaThushantha-b5i
    @AmilaThushantha-b5i Місяць тому +8

    ජයවේවා මාලිමාවට... ජයවේවා මාලිමාවට... ජයවේවා මාලිමාවට..
    AKD our president

  • @calistafernando1713
    @calistafernando1713 Місяць тому +6

    මාලි මාවට ජය වේවා. අපේ නව වෙනි ජනපති අනුර දිසානායක සහෝදර යා පත් කරමු 🙏🏽💞

  • @sansun-m7z
    @sansun-m7z Місяць тому +4

    අවසන් බලාපොරොත්තුව අනුර, ❤❤❤❤,

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому +10

    දෙවෙනි මනාපයට යන්න කල්හි කොලබ කලුතර ගම්පහ චන්ද ප්‍රතිපල දෙන්න

  • @anandamothilal8380
    @anandamothilal8380 Місяць тому +11

    Ow yaluwane anura dinala ඉන්නේ .මනාප ගණන් කළත් anura තමයි ජනාධිපති .සතුටින් inna

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana Місяць тому +13

    අපේ අහිංසක තරුන තරුනියො කුලප්පු කරන්නෙ මේ කාලකන්නි පාලකයන් තමයි

  • @මෙත්සිලු
    @මෙත්සිලු Місяць тому +18

    13 ලක්ෂ dinala තියෙනවා 50% නැ එකයි අවුල එක මනප ගනින්නෙ අනුර අයිය දිනල තියෙනවා වතුර එකක් බොන්න යලුවනෙ

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому +14

    දෙවනි මනාපයට යන්න කලින්ම කොලබ කලුතර ගම්පහ චන්ද ප්‍රතිපල දෙන්න

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha Місяць тому +14

    අපි කිසිම වරදක් කරන්නේ නෑ මහත්මයෝ..

  • @punsaraperera2289
    @punsaraperera2289 Місяць тому +14

    නැ නැ අනුර දිනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉බය එපා

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому +8

    දෙවෙනි මනාපයට යන්න කලිං කොලබ කලුතර ගම්පහ චන්ද ප්‍රතිපල දෙන්න

  • @keerthiranatunga4179
    @keerthiranatunga4179 Місяць тому +2

    බුද්ධිමත් ජනතාවගේ ජයග්‍රහණය

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому +6

    දෙවෙනි මනාපයට යන්න කලින්ම කොලබ කලුතර ගම්පහ චන්ද ප්‍රතිපල දෙන්න

  • @calistafernando1713
    @calistafernando1713 Місяць тому +4

    අපි පරම්පරා පහක්ම දුක්විඳින මිනිසුන් වසර 76 යක් වරින්වර රට පාලනය කළ පාපතරයෝ අපේ ලේ රීරි මාංශ උරා බොන මාපිල්ලු එනිසාම ජාතික ජනබල වේගයේ පාලනයක් බිහි කිරීමට අපි හැමෝම එකට එකතු වෙමු 🙏🏽

    • @hareldhareld2784
      @hareldhareld2784 Місяць тому

      Habai ape vitarai ehema wela tiyenne. Ekai parana sakkili horunta tama kade yanne.

  • @upulerathnage481
    @upulerathnage481 Місяць тому +2

    පරාජිතයින් ට කීමට කිසිවක් නැත.මෑත ඉතිහාසයේ පැවතුනු සාමකාමී මැතිවරණය මෙම ජනාධිපතිවරණය බව කිවහැකියි .

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 Місяць тому

    මාලිමාවෙ වෙනස පේනවද..ජය ලැබුවත් කිසිම හාහූවක් නැහැ. මෙේ සාමකාමී බවත් ජයග්‍රහණයත් ඓතිහාසිකයි.ශ්‍රේෂ්ටයි.උදාරයි. ආදරෙයි ජයමවෙිවා akd සහ සැමට. මීඩියා සොයුුුරුසොයුරියන්ටත්.❤❤❤

  • @starriesoda1583
    @starriesoda1583 Місяць тому +4

    සර් කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ නේද❤

  • @nirmalawijayanthi708
    @nirmalawijayanthi708 Місяць тому +3

    අනුර නියත ජනපති ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @iskolehamine6824
    @iskolehamine6824 Місяць тому +2

    පොහොට්ටුවේ චන්ඩි තමයි මැරකම් කලේ උන්ට බලයක් නෑදැන්ජනාදි පති අනුර

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 Місяць тому +3

    රාජ පක්ෂ thamuselage හොරකම් ජඩකම් මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ. Thamueselata හොඳ පාඩමක් කියලා දුන්නේ.

  • @shamaburke1500
    @shamaburke1500 Місяць тому +3

    දෙවෙනි කැමැත්ත යන්න කලින් අනිත් පලාත වල පුතිපල කින්n please

  • @kumara-v5m
    @kumara-v5m Місяць тому +3

    කොහොමත් අනුර තමයි දිනලා තියෙන්නේ චන්ද බලද්දි

  • @Ms123-l4w
    @Ms123-l4w Місяць тому +1

    Please look into counting දෙවෙනි මනාප please. thank you

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna Місяць тому

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @lassanalibadu4317
    @lassanalibadu4317 Місяць тому

    රෝහණ hwttiarachchi sir niyamay

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 Місяць тому +4

    මනාප ගණිනවාලු.

  • @BestFood-y6o
    @BestFood-y6o Місяць тому

    Thank you so much brother ❤

  • @push8367
    @push8367 Місяць тому

    Ai okkoma ganala iwara nouna. Minisunwa ma thathwayata path ma wada nisa. Bohoma sadarana wanna.

  • @SusanthaRanawaka-l8n
    @SusanthaRanawaka-l8n Місяць тому

    As an example:
    If the voters of Mr. Ranil Wikramasingha decided to make their second choices to Mr. Sajith Premadasa, then what is going to happen now?
    If I decided on my one and only voted "x" for Mr. Anura Kumara Disanayaka, then it would be defeated by someone's second choice or preference.
    The one and only vote "x" is not equal for someone's second choice or preference.
    Do you understand that?

  • @upalislk6553
    @upalislk6553 Місяць тому +2

    😢😢we can not trust now something is going on for sure 💔💔💔

  • @UdanIduwara-ry4ku
    @UdanIduwara-ry4ku Місяць тому

    රටින් ගිය අය හිටියනං 50% පැනලා 🧭

  • @push8367
    @push8367 Місяць тому

    We trust you

  • @globleeye603
    @globleeye603 Місяць тому

    Great ❤

  • @nilanthithilakarathna7345
    @nilanthithilakarathna7345 Місяць тому

    ඔව් වරදක් උනොත් ගිනි ගනි රට❤❤❤❤❤❤

  • @PrasadJanaka-l5k
    @PrasadJanaka-l5k Місяць тому +2

    Kooo ගම්පහ district eke result.

  • @krishanthifernando8538
    @krishanthifernando8538 Місяць тому

    👍

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 Місяць тому

    ❤❤❤new president well come soon,❤❤❤

  • @pathmalatharajapakshe8011
    @pathmalatharajapakshe8011 Місяць тому

    Boa.tumata.godak.pin.teruwansaranalebewa

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @sisiraherath9984
    @sisiraherath9984 Місяць тому

    Oba thumageth sewaya itha agayakaranawa

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 Місяць тому

    malimawata jayama qewa

  • @nandanabandara9151
    @nandanabandara9151 Місяць тому

    Topii
    Ugul
    Atvanna
    Epaa.kaaalakanni

  • @GaminiAmare
    @GaminiAmare Місяць тому

    Rajaye niladarin malimawata wiswasai

  • @RohanaManamperi-sq5fw
    @RohanaManamperi-sq5fw Місяць тому +1

    හිතවැටිලා

  • @hemaranawaka90
    @hemaranawaka90 Місяць тому

    Den Penawa neda Prachandathwayan Methek Kal Kale Kauda Kiyala
    Me Para Ithama Samakamee Methiwaranayak Pawath wune

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 Місяць тому

    🍌සුඡියා පැරදිලා ගෙදර යන්නේ නැතිව ටිං ටිං පාටලීත් එක්ක අඩනවා. පුතානෝ හා පවුලේ කට්ටිය ගෙදර අඩනවා.

  • @ShantiRathugamage
    @ShantiRathugamage Місяць тому

    ❤❤❤❤

  • @jagathroland219
    @jagathroland219 Місяць тому

    2 wenee manapa magadiya balanna sir

  • @MelshaKelsha
    @MelshaKelsha Місяць тому

    උබලා හොර වැඩ කරලා ඉල්ලන් කන්න ඵ්පා ඉතුරැ චන්ද ගනාන් කරපල්ලා අපේ රටෙ අනාගතේ

  • @ravindraoss7063
    @ravindraoss7063 Місяць тому

    Why not giving all results 🤔🤔🤔. This wrong

  • @MohammedFarook-le8kj
    @MohammedFarook-le8kj Місяць тому

    Ithiri prthpala ei hanganne

  • @MohammedFarook-le8kj
    @MohammedFarook-le8kj Місяць тому

    Parata apiwa bassaganda epa

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t Місяць тому

    Ai mechchara parakku karanne 😡😡 prathipala???

  • @SamanthaDe-tv5st
    @SamanthaDe-tv5st Місяць тому

    HORA...RANILO..APATA..KOYALA..L...APA

  • @piyalnethsiri52
    @piyalnethsiri52 Місяць тому

    මොවුන් රට කන හරක්

  • @piyalnethsiri52
    @piyalnethsiri52 Місяць тому

    තොපි එකෙක්වත් විශ්වාසයක් නෑ

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому

    දෙවෙනි මනාපයට යන්න කල්හි කොලබ කලුතර ගම්පහ චන්ද ප්‍රතිපල දෙන්න