පැණි බේරෙන බූන්දි ගෙදරදීම හදමු | ව්‍යාපාරයක් විදියටත් කරන්න | ගෙදරටත් | boondi hdamu | Biz store

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 69

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf 3 місяці тому +10

    මන් ගොඩක් කල් ඉදන් හරි රෙසිපි එක හෙව්වා..හම්බුනේ නෑ..කවුරුත් හරියට කියල දුන්නෙ නෑ..මිස්ගෙ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ..හදල බැලුවා..හොදටම ආවා..මට ඕනෙම විදියට..මන් දැන් හදල විකුනනවා..කාපු හැමෝම කිවුවෙ කාපු රසම බූන්දි කියලා..මිස් ට ගොඩාක් පින් හරියටම කරන විදිය කියල උන්නට❤❤❤❤🙏🙏🙏

  • @hiranhiru8761
    @hiranhiru8761 Рік тому +5

    අපේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක මිස් හොඳට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි...

    • @bizstore8871
      @bizstore8871  Рік тому +2

      බොහෝම ස්තුතියි...

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 11 місяців тому +6

    සබන් හදන අයට ලොකුම කැපකිරීමක් කරන සම්පත් මහත්මා මේ වැඩසටහනටත් ලොකුම කැපකිරීමක් කරනව. මගහැරෙන කරුණු ආයෙත් අහල පැහැදිලි කරවනවා. මෙතුමාට නිසි ඇදයීමක් ලැබිය යුතුමයි. 🌟🌟🌟🌟🌟🌟🌟🙏

    • @bizstore8871
      @bizstore8871  11 місяців тому +1

      බොහෝම ස්තුතියි. මේ ඇගයීම ම හොදටම ඇති...

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 11 місяців тому

      @@bizstore8871 තෙරුවන් සරනයි 🌻🌻🌻🌻🌻🌻🙏

  • @DarshiDissanayaka-y1s
    @DarshiDissanayaka-y1s Місяць тому

    E video ekanam hodai mis ❤

  • @shinestar1589
    @shinestar1589 7 місяців тому +8

    කවුරුත් කියන්නේ නෑ දියර ග්ලුකෝස් එක ගැන මිස් හැමෝම කියන්නේ අඩුවෙන් මිස් පුහුණු පටමාලා කරන්නේ නැද්ද මිස් කියත් ගියත් කමක් නෑ ඉගන ගන්න ආසයි

  • @DarshanaSampath-zx1pn
    @DarshanaSampath-zx1pn 10 місяців тому +1

    Me video 1ka harima watinawa.

  • @DarshiDissanayaka-y1s
    @DarshiDissanayaka-y1s Місяць тому +1

    Glukos diyaraya danne pani walatada

  • @MoganrajMoganraj-ut3no
    @MoganrajMoganraj-ut3no 2 місяці тому +2

    Super❤❤mam

  • @ShobhaIrani-w5f
    @ShobhaIrani-w5f 10 днів тому +1

    Puhul doosi hadana vidiha kiyala denna miss

  • @sachinikoshila3114
    @sachinikoshila3114 7 місяців тому +2

    Ane miss bit ahema pegenne nethuwa thiya ganne kohomada

  • @hasithalasantha2570
    @hasithalasantha2570 20 днів тому

    බුන්දි කොච්චර කාලයක් තියා ගන්න පුලුවන් ද

  • @senakitchen5560
    @senakitchen5560 7 місяців тому +1

    Thank you lot 👍🔔🍊

  • @ShanthiSanjeewa-mh6st
    @ShanthiSanjeewa-mh6st Рік тому +2

    Kochchara kalayak kal thiyaganna puluwanda

  • @disnaranjaniweeras8155
    @disnaranjaniweeras8155 11 місяців тому +3

    කොපමණ කාලයක් තීයා ගන්න පුලුවන් ද

  • @sadunlakmal8722
    @sadunlakmal8722 10 місяців тому

    Rice flour walin barida hadanna

  • @Dinuukitchen
    @Dinuukitchen Місяць тому +1

    Ane mis diyara glukos bothalaye nama ewannako

    • @bizstore8871
      @bizstore8871  Місяць тому

      මම මිස්ගෙන් අහලා කියන්නම්

  • @kusumperera5875
    @kusumperera5875 8 місяців тому +1

    මාත් හැදුවා , ලස්සනට වගේම රසට හැදුනා, ඔබතුමියට ස්තුතියි

    • @bizstore8871
      @bizstore8871  8 місяців тому +2

      ස්තුතියි ඔබට...

  • @shiromapriyadharshani8528
    @shiromapriyadharshani8528 Рік тому +2

    👍👍

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 5 місяців тому +1

    කොච්චරකල් තියාගන්න පුලුවන්ද?

  • @anushkaweediyegedara1440
    @anushkaweediyegedara1440 6 днів тому

    සෝඩියම් කියලා තියෙන්නේ. පුස් කුඩු කියලා. ඒවා දාන්න හොඳ නැත්ද

  • @LakmalPushpakumara-ml2rz
    @LakmalPushpakumara-ml2rz 9 місяців тому +4

    මේ ම්ස්ව සම්බන්ද කර ගන්න පුළුවන් ටෙලිපොන් නම්බර් එකක් තියෙනවා ද

  • @ShanthiSanjeewa-mh6st
    @ShanthiSanjeewa-mh6st Рік тому +1

    Abilipitiye mee badu tiyenawada

  • @gamageiajith395
    @gamageiajith395 Рік тому +1

    👍👍👍

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr 6 місяців тому +2

    Ane miss නුවරඑළිය නැද්ද vidatha එකක්

  • @indikarashika7402
    @indikarashika7402 8 місяців тому +2

    දියර ග්ලුකෝස්, කලරින් කුඩු එහෙම ගන්න තැනක් කියන්නකෝ නැත්තම් ඩිලවරි කරන්නේ නැද්ද

  • @ChameeShop-bb4pb
    @ChameeShop-bb4pb 3 місяці тому +1

    මටකියන්න පුලුවද කොළබ කොහෙද කඩේ නම දාන්න puluva

  • @DSVIDEO-xi4th
    @DSVIDEO-xi4th 4 місяці тому

    El eka koheda thiyenne

  • @vineetharanasighe6851
    @vineetharanasighe6851 3 місяці тому

    Vitamin a ds

  • @lakmalidharmadasa3063
    @lakmalidharmadasa3063 Місяць тому

    Peni walalu recipe eka thiyenawada

  • @pahansasanka7450
    @pahansasanka7450 9 місяців тому +1

    Mama me video eka balala boondi haduwa.godak durata sarthaka una .oba tumiyata godak sthuthi.mage boondi wala photo oba thumiyata Whatsapp karannam❤❤

  • @sriyanthithisera7579
    @sriyanthithisera7579 4 місяці тому

    Apo wadak Na pahadili Na katawa wadi

  • @arunanimeshperera
    @arunanimeshperera Рік тому +1

    "අපේ අක්කා " කියලා chanel එකක් කරමු ❤

  • @sachinikoshila3114
    @sachinikoshila3114 7 місяців тому

    Ou vidatha ake chanal akak dannda

  • @KarunaRajapaksha-d6m
    @KarunaRajapaksha-d6m 9 місяців тому

    Ma klilo kiyak hannada

  • @Nadee-sh7xm
    @Nadee-sh7xm 2 місяці тому

    කොච්චර කල් තියාගන්න පුළුවන් ද???

  • @shanikasiromani8291
    @shanikasiromani8291 7 місяців тому

    අනේ මිස් දෝදෝල් හදන විදිය කියලා දෙන්න,

  • @ManjulaSandamali
    @ManjulaSandamali 7 місяців тому

    Meke me dala tiyena phone number ekata call gannaepa.e mis utthara dennaha.monahari kiyala maga arinawa.😂

  • @kanthimanike7875
    @kanthimanike7875 7 місяців тому +1

    මිස් ඔයගෙ පන්තියෙ ලමයිග වඩවලට වැඩියි කතාව විඩියොව කිසිම පැහැදිලි කමක් නැහැ.

  • @GkgkfcfjJfkf
    @GkgkfcfjJfkf 6 місяців тому +1

    හදලා දෙන්න ගන්න අය නැද්ද

    • @bizstore8871
      @bizstore8871  6 місяців тому

      දන්න අය නෑ. පටන් ගන්න ඔයාගේ බඩු හොදයි නම් ඉබේම කට්ටිය සෙට් වෙයි

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 7 місяців тому

    ම්ස් පෝන් නම්බර් එක දෙන්නකෝ ඔබ තුම්යගේ

  • @KarunaRajapaksha-d6m
    @KarunaRajapaksha-d6m 9 місяців тому +1

    Oyaga t p nambara danna barida

    • @bizstore8871
      @bizstore8871  9 місяців тому

      මම මිස්ට කතා කරලා නො. එක දෙන්නම්

  • @shinestar1589
    @shinestar1589 7 місяців тому

    අනේ මිස් මෙහෙම දෙයක් කරන්න වීඩියෝ එකකට ආවම ඉස්සර වෙලාවම මිස්ගේ නො. දාන්න මේ චැනල් කරන අය නො. දාන්නේ නෑ නෙ එයාලට ඕනේ කොමෙන්ට් ටික විතරයි අපි ගැන හිතන්නේ නෑ එයාල ගැන විතරක් හිතන්නේ අයි ඒ. පුදුම කට්ටිය තමයි අපි අතර ඉන්නේ

  • @kodikarakodikara3834
    @kodikarakodikara3834 5 місяців тому

    Matath me miss sambanda karaganna puluwanda