Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නටන්න විතරක් නෙවෙයි ගයන්නත් බොහොම ලස්සනට පුළුවන් හැකියාවට ඇස්වහක් කටවහක් වදින්න එපා සියලුම ඇත් පැටවුන්ටත් ඉසුරු ඔබටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
ඒ සින්දුවට කොච්චර ආස උනාද කියනවට වඩා ඇබ්බැහි උනාද කියන එක හොදයි ❤ මං කොච්චර ඇබ්බැහි උනාද කිව්වොත් වෙස් නැට්ටුවෙක් දැක්කත් ඒ සිංදුව නිකම්ම කියවෙනවා ❤
මේ කවි පෙල ගායනා කරන්නේ අපේ ඉසුරු සර්. ඇත්තටම ආදරෙයි ඉසුරු අයියේ ඔයාට . ඇස් වහක් කටවහක් නම් වදින්න එපා. මමත් වෙස් තිබ්බේ 7 වසරෙන්. සියලුම කවි ටික එයාගේ කරට අරන් අපිට උදව්වක් හැටියට වෙස් මංගල්‍යය දවසේ කිව්වා .
ලස්සනයි.මුල්ම ගායනයේ තාලය තමා ගොඩක්ම ලස්සන
තවත් ඇතෙක් මගුල් ඇතුගේ ගුණ ගැයීම 💗🥺
තෙරැවන් සරණයි !!!ඇස්වාහක් කටවහාක් එපා .යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි !!! රට සරසන ගෞරවනීය ඔබතුමාට උත්තමාචාරයම වෙිවා !!!❤❤❤❤🙏🙏🙏🙏🙏
ඉසුරු අයියා ගේ හැකියාව ගැන් අමුතු වෙන් කියන දෙයක් නැ රටම දන්නවා එ හැකියාව ගැන ❤️❤️
තුනුරැවන් සරණයි සහෝදරයා සමන් දෙවියන්ගේ ම පිහිටයි ❤ 🙏
මාරම ලස්සන කටහඩක් තියෙන්නේ අයියෙ ඔයාට good luck අයියා
ඇත්තටම මාත් ඩාන්සින් කරපු කෙනෙක්.තාමත් ආසකරනවා.ඇත්ටටම ලස්සනයි.අයියට බුදු සරණයි ❤❤❤
අයියේ ඔයාගේ මේ කවිය තරම් ලස්සන කවියක් මන් ඇහුවේ නෑ. මන් ඔයාගේ ලොකු රසිකයෙක්
නටනවා කියන්නෙ අත පෙරලන එකටම නෙමෙ ❤ නියමයි
අයියේ ඔයාට දෙවි පිහිටයි
Ee. නිහතමානි නැට්ටුවත් එක්ක මහියංගනෙ පෙරහැරෙ නටන්න් අ මටත් අවස්තාවක් හම්බුනා සොදුරු හදවතක් ඇති මනුස්සයෙක්
❤️
පට්ට්ම ලස්සන කටහඩක් අයියෙ ❤❤❤❤❤😊
සම්පුර්ණ කව් ටික ඔන අයියා ❤️😍
ලස්සනයි අයියා
දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දළදා වහන්සේගේ ම පිහිටයි
තෙරුවන් සරණයි ලොකු අයියෙ ❤️🙏
Oya lassana katahadin. Wedin kawi tikak kiyala Danna aiyeee❤️❤️
තෙරුවන් සරණයි ❤❤ආදරෙයි ❤සාදු සාදු 🙏🙏🙏බුදු සරනයි
ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai puthe budu saranai
Supiri bn ubA. Budu Saranai kollo.❤❤
Ayiye niyamayi ayiye adhareyi ආයුබෝවන් 🥺
මේක අහලම ඇතිවෙලා වෙන එකක් දැම්මනම් මරු
තෙරුවන් සරණයි
බුදුසරණයි මල්ලි ඔයාට 🙏🙏🙏
lassanayi lassanayi theruwan saranayi 💖💖
දිර්ඝායුස ලැබෙිවා ඔබ තුමාට තෙරුවන් සරණයි ❤🙏🙏🙏🌹🌹🌹🌹
තිසරණ සරණින් තවතව ශක්තිය දයිර්ය ලැබේවා❤️
රත්නත්‍රයේ පිහිටයි නුඹට ❤️
මහියන්ගනය පෙරහැරේදී ❤
Aiya❤ dalada samidu pihitai
කතරගම වාසනා වෙනුවෙනුත් කවියක් කිවුවන් මරු ඔයාටත් දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි
Niyami♥♥🙏🙏
Budu saranai deergau malli❤❤❤
Supiri 😊
Ana harima lassanai bs
ලස්සන ඉ❤
PaTta❤😊
ජයවේවා ❤️🙏
ලස්සනයි බුදු සරණයි
Isuru aiiath ekka API ona welawaka innawa harida mokada math Wes thiyapu kollek ❤❤
පුතාට .බුදු .saranai .
❤️❤️❤️❤️lassanai aiye
ඉසුරු ඔබ ❤❤supiri
ඇස්වහක්නම් වදින්න එපා❤❤
Budusaranai
MARU KTAHADAK TAAI ITIM❤❤❤❤❤❤❤❤❤
එදා මහියංගනයෙ පෙරහැර දවසේ අපි
Mewa iwaray JVP aka balayata awoth Anne
Marama lasssanai❤❤
දලදා මාලිගාවේ ඇත් නායකයා.. ඇත්තටම හුගාක් සතුටුයි ඒ ගැන.. දවස් 2ක් සිංහරාජා හිටියා මෙහේ..තව පොඩි හස්තියෙක් එක්ක, මම සිංහ රාජා හස්තියාගේ දල දෙකේ එල්ලිලා ඉන්න ෆොටෝ එකක් මම frame කරන් මගේ මේසේ තියන් ඉන්නවා අදටත්, හැමදාමත් ආදරෙයි.. ඒ වාගේම ජයන්ත මාමාත් මතක් කරනවා, දෙන්නාටම දිර්ඝායු වේවා..
Lassani ❤❤❤❤❤❤
tunuruwan saranai obata🎉🎉🎉🎉❤❤❤❤
Tharuwan saranai Obama ciyalu danata
Supiri 🖤
Mee maga weda satahanak .lal basnayaka
Ooo neda sir
👍
😍😍😍😍❤❤❤❤🙏🙏🙏🙏
❤❤❤
, ❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🙏🥺🥺🥺🥺💖😍🤗
මහියංගනේ
🌸🌸🌸🌸🌸🌸🌸
Oyage nombere
Vaw lassana
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Ts
මහියන්ගනෙ ඔක video කරනකොට මාත් හිටියා
මේ මහියංගන පෙරහැරේද
❤❤❤❤
Uth.karshawath.....mohotha.....d.p.bu.s..
Kodedame
Budu saranai puts
❤❤
❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤

මහියන්ගනෙ
ඔක video කරනකොට මාත් හිටියා