Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කණට මිි බිදු වක්කරනචා වගෙයි සංකල්පනාව සංගිිතය ගායනය එකකට එකක් දෙචෙනි නෑ මෙචැනි ගිිත සදාකාලිකයි 👍♥️♥️
ජීවිතය පුදුමාකාරය අද මේ දෙදෙනාම නැත ඉතිරි කර ගිය පවුර්ශය පමනක් ඇත. 😥❤
ජීවිතය අතීතයට ගෙන ගියා.
සුවඳැති කුසුමක සුසිනිදු පෙති මත සුවය වැනී ඔබෙ හද තුළ මට සිහිලස සැනසුම ඇතිය නිතී උකුළක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදීමගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලිදැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනීමගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනීපන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමීපද රචනය - ගරු. ලීනස් මෙන්ඩිස් පියතුමා සංගීතය - ස්ටැන්ලි පීරිස්ගායනය - මර්වින් පෙරේරා සමඟ නිලා වික්‍රමසිංහ
ගොඩක් ලස්සනයි
ආදරණිය ගීතයක් ..පොඩි කාලේ ඉදන් රස විදිමි..ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ..
සැනසීමෙන් ගීතය රස වින්දෙමි කීප වරක්
Lassana sinduwak ........thanks obata ........
Mama adaraya kala yuvalak aparade desapalakayanta kade yanna gihin neela nathikaragaththa
Ammo pussu hedenawa...puduma mihirak
ස්ටැන්ලි පීරිස් නම් දක්ෂ සංගීත වේදියානන් ගේ තවත් අපූරැ නිර්මාණයක්.නීලා සහ මර්වින් දෙපල ඊට නොදෙවෙනි අයුරකින් කටහඬ දායකත්වය ලබාදී ඇත.
Very nice song
❤ ❤❤ very nice song
Verey good song
දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනි.,.,...,❤❤❤ ස්තූතියි..... කාටත්
Good
so sweet song
👍👍👍👍😍
nice
Jayathilakada Mendisdastheeta na varafeemak nam kanagatuva
මමත් කිවා
Amal perera th lassanata kiyanawa, thaththa wagema.
නීලා මහත්මිය ඇඩ්වලට පවා සින්දු කියපු කෙනෙක්.ඩෙල්ටා සොප් සෙන්ටර්,මැලිබන් කිරිවල පවා ආසාවෙං ඇගෙ හඬ වින්ද.
මර්වින් සර් ඉන්න තැනට ම නීලා ගියා නම් මේ සින්දුව තමයි හම්බවෙන පළවෙනි දවසෙම කියනවා ඇත්තේ. අමරදේව මස්ටර් කියයි නීලා අපි පාලොස්වක සඳ කියමුද කියලා. සුනිල් එක්ක ඇන්ජලීන්, නෝනේ මගේ සුදු නෝනේ කියන කොට, කපුගේ එක්ක මාලනී මිස් මං හින්දා ඔබේ නෙතඟින් කන්දුලක් හෙලන්නෙපා ඊලඟට කියයි නේ. මිල්ටන් මල්ලවාරච්චි එක්ක රුක්මනී පෙම් රජදහනේ අහස් මාලිගා කියනවා මට දැන්ම ඇහෙන්න අරන්......
ඔව් සර්,ඔබ කිව්ව වගේ හරිම එකමුතු කාලයක් තමයි ආදරණීය 70 කාලය.ඒ කාලෙ ගැන කියන්න වචන නෑ ඔබේ ටේස්ට් එකට රෙස්පෙක්ට්!අපි ඉන්නව ඒ වගේම කාලයක් හදන්න ඉස්සරහට සරුත් ඇස් පියාගෙන බලාගෙන ඉන්න
Fr.Leenas Jayathilaka ge lyrics
කණට මිි බිදු වක්කරනචා වගෙයි සංකල්පනාව සංගිිතය ගායනය එකකට එකක් දෙචෙනි නෑ මෙචැනි ගිිත සදාකාලිකයි 👍♥️♥️
ජීවිතය පුදුමාකාරය අද මේ දෙදෙනාම නැත ඉතිරි කර ගිය පවුර්ශය පමනක් ඇත. 😥❤
ජීවිතය අතීතයට ගෙන ගියා.
සුවඳැති කුසුමක සුසිනිදු පෙති මත සුවය වැනී
ඔබෙ හද තුළ මට සිහිලස සැනසුම ඇතිය නිතී
උකුළක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදී
මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි
දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනී
මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී
පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී
පද රචනය - ගරු. ලීනස් මෙන්ඩිස් පියතුමා
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගායනය - මර්වින් පෙරේරා සමඟ නිලා වික්‍රමසිංහ