Coach Kasun With Thilina - Ananthayata yana(අනන්තයට යන) | Grand Finale | The Voice Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 580

  • @thilinasudesh5771
    @thilinasudesh5771 3 роки тому +2476

    ජීවිතෙ මට ලැබුන අමතක නොවනම සුන්දර මතක සටහනක්..😘❤🥺🙏
    ඔයාල හැමෝමත් හදවතින්ම මේ මොහොතට ආදරෙ කරයි කියලා හිතනවා..
    ❤😘🥺🙏

    • @tharuwanninayaka6777
      @tharuwanninayaka6777 3 роки тому +31

      Congratulations ❤️.ඔයා දිනලා ඉවරයි.

    • @kawshalyaperera9829
      @kawshalyaperera9829 3 роки тому +5

      😥😥

    • @tR_13
      @tR_13 3 роки тому +50

      තිළිණ ❤️ මියුරු
      ඔබ දෙදෙනා එක්ව නව නිර්මාණයක් ප්‍රේක්ෂකයින්ට ලබාදෙන දවසක් ඉක්මනින් උදාවේවා.

    • @tharaka5598
      @tharaka5598 3 роки тому +20

      Malli api balan hitye oya win karai kiyala..go ahead 👍🔥

    • @mithilaniroshini7504
      @mithilaniroshini7504 3 роки тому +22

      Godak lassanai
      Meka pissuwak wei😍💗
      Trending 1 yai කියලා hithenne මට vitharada

  • @gayanperera3185
    @gayanperera3185 3 роки тому +630

    කසුන් පලවෙනි line එක කියද්දිම ඇග වෙවුලලා ගියා. ලන්කාවේ 99% ගායකයෝ කසුන් ඉස්සරහ ආදුනිකයෝ තමා. කසුන්ගේ live එකක් අහන්නත් පින් කරන්න ඕනා 👍

  • @roothstravel
    @roothstravel 3 роки тому +501

    සල්ලි නොදී කසුනාගෙ live show එකක් බැලුවමයි 😁😁😁😁😁😂😂😂😂😂😂නියමයි කොල්ලො තිළිණ ....එක ළගටම ඇවිත් ❤️❤️❤️ඇස් වහන් ඇහුවහම දෙන්නගෙ ලොකු වෙනසක් නෑ ❤️❤️

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 3 роки тому +448

    What a moment Aiya!! Brilliant performance by our Dear Coach and Thilina Aiya! Jaya Edward!!❤️

  • @lakmaliedirisinghe462
    @lakmaliedirisinghe462 3 роки тому +488

    කසුන් කසුන් ❤️ මේ reality show එක ගොඩක් කට්ටිය ට මතක හිටියි. මොකද කසුන් ලේසියකට මේ වගේ show වලට participate කරන්නෙ නෑ නෙ. මේ videos youtube තියෙන කන් අපි බලයි.

  • @kavinduparanawithana543
    @kavinduparanawithana543 3 роки тому +117

    ඇස් දෙක පියාගෙන ඇහුවොත් කියන්නේ දෙන්නගෙන් කවුද කියල අදුනගන්න බැරි වෙයි... කිරුලු නොපලන් voice කුමරා 🥀

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 роки тому +407

    Kasun වගේ Legend කෙනෙක් එක්ක එකට Sing කරන්න ලැබිමත් වාසනාවක් ඉතින්... 🔥❤️

  • @KG-ps5xd
    @KG-ps5xd 3 роки тому +157

    කසුන් කල්හාර කියන්නේ කවදාවත් පරණ වෙන්නේ නැති බ්‍රෑන්ඩ් එකක් 🔥🔥

  • @lakmaliedirisinghe462
    @lakmaliedirisinghe462 3 роки тому +240

    තිලින සහ කසුන් ගෙ ටීම් එකේ අය දැනට මත් දිනලා ඉවරයි. මොකද මේ වගේ මනුස්සයෙක් ගෙන් ගුරුහරු කම් ගන්න පුදුම වාසනාවක් තියෙන්න ඕනි.

  • @sasinduchanaka1256
    @sasinduchanaka1256 3 роки тому +219

    The Voice වෙනවටත් වඩා තිළිණ අයියට තිබ්බ ලොකු Dream එකක් වෙන්නැති මේක ❤️ කසුන් කල්හාර වගේ විශිෂ්ටයෙක් එක්ක ජාත්‍යන්තර වේදිකාවක එකට සින්දුවක් කියන එක හුගක් දෙනෙක්ගේ ලොකු Dream එකක් 🙂🖤 අපි වගේ තරුණ පරම්පරාවේ හුගක් දෙනෙක්ට Music අසාව ඇති කලේ කසුන් කල්හාර වගේ විශිෂ්ටයෙක් 🔥

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 3 роки тому +225

    දිනන්න ඕනි නෑ මේ ලැබුණු අවස්ථාවම ඇති 🥺❤️කසුන් එක්ක මෙහෙම ඔහුගෙම සිංදුවක් කියන්න ලැබෙන්නෙ නෑ කාටවත්ම ලේසියකින් 🖤

    • @dulithas
      @dulithas 3 роки тому +4

      100% agreed

    • @sandu2976
      @sandu2976 3 роки тому +3

      ❤️කසුන්..😍

  • @nim...9463
    @nim...9463 3 роки тому +52

    එදා කප් එක ඉස්සුවානම් සංක,ශිහාන්,තීක්ශනලා කියන්නේ මතක විතරයි.ඒත් දැන් එයාලයි කප් එක උස්සල තියෙන්නේ❤️කවද හරි දවසක තිලිනත් ඒ කප් එක උස්සයි.අනිවාර්‍යෙන්ම

  • @hv5071
    @hv5071 3 роки тому +61

    Voices ගොඩක් දුරට සමානයි . කසුන්ගෙ ආසම සිංදුව. Visual එක මැවිලා පේනවා. මීදුම තියෙන උදේක ලස්සන ගෑනුලමයෙක් මල් පොකුරක් අරන් හිනා වෙවී එනවා. ඒ වෙලාවෙ යන්තම් හිරි පොද වැටෙනවා. Guitar එකක් තියන් කොල්ලෙක් බිම වාඩි වෙලා බලන් මේ සිංදුව කියනවා 😁😉☺️

  • @ashanrp
    @ashanrp 3 роки тому +182

    මට අනුව නම් කසුන් කල්හාර කියන්නෙ ලංකා ඉතිහාසයේ බිහිවෙච්ච විශිෂ්ටතම ගායකයා.. ඒත් කිසිම අහංකාර කමක් නැති, කෙලින් කතා කරන, ජීවිතේ විඳින, සුන්දර චරිතයක්

    • @Tharu_Outdoors
      @Tharu_Outdoors 2 роки тому +3

      Agreed

    • @surajsumanaweera9938
      @surajsumanaweera9938 2 роки тому +7

      Voice බලන්න ඉස්සර මම හිතාගෙන හිටියෙ කසුන් කියන්නෙ මහ අහංකාර චරිතයක් කියල... ඒත් කසුන්ගෙ සැබෑගති අදුර ගත්තෙ voice program 1 නිසා...

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 3 роки тому +319

    අහිමි උනේ කිරුළ විතරයි අයියේ..
    තිලින මියුරු නම් දෙක , කටහඩ කවදාවත් අමතක වෙන්නෙ නෑ.. 🙂🤗❤

  • @nim...9463
    @nim...9463 3 роки тому +16

    අති දක්ශයෝ පිරිච්ච කසුන්ගෙ ටිම් එකෙන් finalist උනා කියන්නේ එතනම ඔබ දිනල අවසන්.ඒ මදිවට කසුන් එක්ක මෙහෙම sing කරන්න ලැබුනු පින.මේ ලැබුනු කිරුල ලංකාවෙන්ම ලැබුනේත් ලැබෙන්නෙත් ඔබටම විතරයි 🥺❤️

  • @dulajdevinda9478
    @dulajdevinda9478 3 роки тому +158

    කසුන් කියන්නෙ ඉතින් එකෙන්ම brand එකක්,ඒකට තිලිනගෙ voice එකත් එකතු උනාම ඒක වෙනමම එකක්❤️

  • @sujaninavaratne7615
    @sujaninavaratne7615 3 роки тому +32

    කසුන් එක්ක sing කරනවා කියන්නේ ම ලොකුම ලොකු අභියෝගයක්. හරිම ලස්සනයි කියන්න වචන නැ. හුස්ම නොගෙන බලාගෙන ඉන්න පුළුවන්...

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 3 роки тому +48

    කසුන් මම ආසම ගායකය ඔබ.. හඬ, ඔබගෙ අදහස්, සෘජු සහ අවංක බව වගේම රැඩිකල් අදහස්..ඒ විතරක් නෙමෙයි ඔබ ගුරුමුශ්ටි නැති අවංක ගුරුවරයෙක් බවත් දැන් දන්නව. එය ඔබගේ කණ්ඩායමෙන් සහ මේ උත්කෘශ්ටයට නැගුනු තිළින මලයගෙන් මනාව ඔප්පු උනා.

    • @samanmaliwijetunge4907
      @samanmaliwijetunge4907 3 роки тому +3

      Absolutely….. 1000% agree👍….. that’s why he is my favourite 😍

  • @sandu514
    @sandu514 3 роки тому +95

    මං කසුන් සර්ගේ දැක්ක එකම performance එක එයා පොඩ්ඩක් හරි Dance කරන 😌🥰✨️🥺

    • @minfernando8519
      @minfernando8519 3 роки тому +6

      අනිවා.මේක කවුරුහරි කියලා කරන එකක් වගෙ😂.

  • @kavishkadushshanthi4571
    @kavishkadushshanthi4571 3 роки тому +37

    ඇස් වහන් අහනකොට හොයන්න අමාරුයි කවුද කියන්නෙ කියල.. කසුන්ගෙ ලයිව් එකක් අහනව කියන්නෙම අපිට ලොකු දෙයක්.. එයත් එක්ක ලයිව් සින්ග් කරනව කියන්නෙ ඉතින්... 💖💖💖💖💖

  • @dilanidissanayake5956
    @dilanidissanayake5956 3 роки тому +96

    ඒක පිස්සුවක්
    කසුන් කල්හාර....💙
    තිලිණ 💖
    No words for explain it.. ️‍🔥

  • @MsMBGZ
    @MsMBGZ 3 роки тому +338

    Dear Kasun, through out this competition hope you understood how much you are loved among the youth. You are such a valuable artist for most of us. No right for us to comment on your personal choices. But looking at how much you are loved hope you can make the choice to take care of yourself by making healthy choices and produce more music and inspire more young artists.

  • @tharushichethana2042
    @tharushichethana2042 3 роки тому +194

    මරු තිළිණ. කිරුල ගන්න බැරි උනත්, ඔයා තමා අපේ winner 🤩💖

  • @gaganawickramarathna3230
    @gaganawickramarathna3230 3 роки тому +68

    දින්නා වගෙ තමා තිලිනට coach කසුන් එක්ක live perform කරන්න ලැබෙනව කියන්නෙ 🔥

  • @dhananjanaherath
    @dhananjanaherath 3 роки тому +25

    කසුන්ගෙ concert එකක් බැලුවා වගේ.. 😍 team song එකයි මේ song එකයි කියනකන් පටන් ගත්ත වෙලාවෙ ඉදන් බලන් හිටියෙ.. තිළිණ මාරම වාසනාවන්තයි ❤️. Best performance in the finale❤️❤️මේක අහද්දි ඇස් වලට කඳුළු ආවා.. ඒ තරම් ඔය හඬවල් දෙකට ආදරෙයි ❤️❤️

  • @saranivenushika1680
    @saranivenushika1680 3 роки тому +92

    නියමයි තිළිණ ..You are the best..👌🥳 අද coach Kasun ඉන්න තැනට ඔයාටත් කවද හරි යන්න පුළුවන් ...සමහර විට ඊටත්
    ඉහළට ....❤️‍🔥

  • @apepeople19
    @apepeople19 3 роки тому +47

    කවුද කසුන් කවුද තිළිණ කියලා Confuse වුණා ❤️🤐

  • @ranasinghesajitha
    @ranasinghesajitha 3 роки тому +42

    voice බැලුවේ කසුන් හින්දා..😍

  • @nim...9463
    @nim...9463 3 роки тому +18

    කසුන්ගෙ වගේ සිංදු ටිකක් එක්ක අපිට ඔයාව ඕනෙ තිලින.කප් එක ඕනි නෑ ඔයා ලෝකෙම දිනල ඉවරයි ❤️

  • @nethmiabilashi4291
    @nethmiabilashi4291 3 роки тому +37

    මගේ ජීවිතේ අමතක නොවන ගීතය.... ඒ අතීතය මතක් කල කෝච් කසුන් සහ තිලිණ අයියා ඉදිරියටද මේ වගේ ලස්සන ගීත අසන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💐💐💐💐💯♥️♥️

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 3 роки тому +116

    මෙන්න ගායකයෝ 😍උබ දිනල ඉවරයි සහෝදරයා 🤩 සැමදා ජය 🙏🏻❤️

  • @lionart2020
    @lionart2020 3 роки тому +114

    කසුන් මෙහෙම පෆෝම් කරනව ජීවිතේට දැකල නෑ මොනව උනත් සුපිරි 😍

  • @malthidaneesha6849
    @malthidaneesha6849 3 роки тому +34

    තරඟයේ හිටපු දක්ශම තරඟකරු තිලිණ අය්යා... කසුන් කල්හාර එක්ක මෙහෙම sing කරනවා කියන්නේ ලේසී නෑ.. 🌻🔥

  • @hansi7265
    @hansi7265 3 роки тому +16

    මන් දැකපු අහපු හැගීම්බරම කටහඩක්.....ඇත්තටම පුදුම ලස්සනයී ඒ හඩ..කොච්චර ඇහුවත් ඇති වෙන් නැ...ඇබ්බැහියක් ඒක දැන්...❤️‍🔥..වෝට් කරේ ඔයාටයි මියුරු අයියටයි...දෙන්නගෙම voice වලට හුගාක් ආසයි 🥺❤️ ඉක්මනට අලුත් සින්දුවක් ඕනේ ඔයාගෙම...🥺 හදවතින්ම සුබ පතනවා සංගීත ජීවීතේ ඉදිරියම යන්න....🥺❤️

  • @thilininimanthika2442
    @thilininimanthika2442 3 роки тому +18

    Trending 1 wenakal matama balanna hithenawa. කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑමයි😍😍😍

  • @sinethvihangajayamaha
    @sinethvihangajayamaha 3 роки тому +20

    අපේ කාලයේ සංගීත කලාවේ යෝධයා එක්ක ගීතයක් කියන්න ලැබෙනවා කියන්නේ සුපිරිම ජයග්‍රහණයක් .

  • @geethihewage546
    @geethihewage546 3 роки тому +42

    Wow.......❤️❤️❤️❤️
    Superb performance ever.🔥🔥
    තරගය පුරාවටම තමන්ට ලැබුණු ගීත perfect ම ගායනා කළේ තිළිණ බව coaches ලත් දන්නවා. හඬ පෞරුෂය ඉහළින්ම දැක්කෙ තිළිණ මල්ලිගෙ singing වල. ඔයා හැඟීම් ගායනයෙන් අපේ හදවත සහ accurate singing වලින් අපේ මොළය කියන දෙක ම ආක්‍රමණය කළා. ඔයා දැන් brand එකක් වෙලා ඉවරයි. ඔයාගෙ ම අලුත් නිර්මාණ එනකන් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. කෝච් කසුන් වගේ ම legend කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. ඒ තරම් දක්ෂයි ඔයා. ❤️❤️❤️

  • @Amilas-
    @Amilas- 3 роки тому +39

    ඇත්තටම දිනුවේ කවුද කියලා අනාගතේ බලන්න පුලුවන් ...ඉස්සර super star වල දිනපු අය ගැනත් අපිට මතකයි.... අපිට නම් දිනුවේ ඔයා ..

  • @aidented2034
    @aidented2034 3 роки тому +15

    This is the first time i couldn’t distinguish Kasun’s voice from someone else. Dude, you are beyond professional !!!

  • @paularodriguez6046
    @paularodriguez6046 3 роки тому +119

    Love from Mexico 🇲🇽❤ te amo
    This is my fav performance after checking all those grand finale ones. 🥵💫 how mind-blowing those voices are.. again why didn't he win? 😞

  • @minfernando8519
    @minfernando8519 3 роки тому +32

    1:57 මෙතන නං පිස්සුවක්😍🔥

  • @tecky3373
    @tecky3373 3 роки тому +60

    ඒක නම් 🔥 කසුන්, තිළිණ voices වෙන් කරලා හදුනාගන්න බැරි තරම් ❤️

  • @hasithachathuranga9062
    @hasithachathuranga9062 3 роки тому +52

    මේක ලයිව් අහන්න තරම් අපි පිංවන්ත වුණා ඊයෙ. මේ සින්දුව කසුන් එක්ක කියන එකම අභියෝගයක් ඔිනම කෙනෙකුට. එ් අතින් තිලිණ ඔයා මාරයි. සින්දුව ඉවර වෙනකල් අැස්වල කඳුලු අපේ,

  • @sugathbulukumbura1973
    @sugathbulukumbura1973 3 роки тому +29

    ඟුරු පඩුරු ... ආදරෙයි දෙන්නටම පැලෙන්න .... ජය ජය වේ .....❤🧡💚💙🎶🎵🎤🎤🎤😘😘😘

  • @chathurabandaranayake4430
    @chathurabandaranayake4430 3 роки тому +190

    දිනන්න කෙනා වැඩක් නෑ. Voice බැලුවේ සුපිරි වැඩ්ඩෝ ටිකක් හිටිය නිසා. හොද වැඩටිකක් ඔනී ඔක්කොගෙන්ම. 🔥🔥😍

  • @anuruddhasenarath1482
    @anuruddhasenarath1482 3 роки тому +8

    Kasun u r the best... Ever n for ever... Can't compare any with u... 🖤

  • @avishkaindula1035
    @avishkaindula1035 3 роки тому +9

    This is my favorite proformance of the entire competition!! ❤🤩🤩 Wish you all the best Thilina aiya!! ❤❤🤩

  • @chanukajayasena1682
    @chanukajayasena1682 3 роки тому +6

    Kiyapu sinduwalin wadi a pramanayak trending aapu Hamadaama coacheslagen hodama cmnt gaththu wena contestent knk dakke née.you are the voice in our hearts thilina❤️❤️❤️

  • @prasadipeiris5687
    @prasadipeiris5687 3 роки тому +63

    හඩවල් දෙක ම එක වගේ....හරිම ලස්සනයි......🔥🔥🔥🔥දෙන්නාගේ තිබ්බ සංයමය නිසා එකම තලයක ඉන්න දෙන්නෙක් වගේ කිව්වේ.කිසිදු ආධුනික බවක් පේන්නෑ තිලිනගෙ.හරියට යාලුවො දෙන්නෙක් වගෙ.දෙන්නා එකිනෙකාට මූනුවලින් දුන්න හැගීම් ගීතය තවත් ලස්සන කලා.මෙතන දැගලුවානම් ඒ රස එන්නෑ.වොයිස් දෙක හොදටම මැචින්....පුදුම ලස්සනක්.ඩීසන්ට් බවක් තිබුනා.ඒකයි මේක මෙච්චර රහ.👏❤️

  • @kalanadharmarathna5684
    @kalanadharmarathna5684 3 роки тому +21

    Trophy for Harith,But The Real Voice award Goes to Thilina ❤️❤️what a perfect Voice 😍❤️‍🔥

  • @ravi12312
    @ravi12312 3 роки тому +73

    ඇස් පියාගෙන ඇහුවොත් කව්රු කියනවද කියලා හිත ගන්න බැ. දෙන්නම එක වගේ 😂❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @dilanijayasinghe9728
    @dilanijayasinghe9728 3 роки тому +8

    After watching this I really want to go for Kasun’s live concert.. so beautiful both the voices..

  • @samanmaliwijetunge4907
    @samanmaliwijetunge4907 3 роки тому +7

    No words to explain…. the beauty of his voice Kasun Kalhara… really appreciate Sirasa for bringing this legend back on the stage🙏

  • @hasithsandeepa20
    @hasithsandeepa20 3 роки тому +35

    Wow 😍🔥
    කෝච් කසුන්ගෙ වොයිස් 🔥

  • @lilgagz
    @lilgagz 3 роки тому +26

    Hats off to this amazing performance! Kasun Kalhara has been my all time favorite music artist since my childhood. Thilina becoming the finalist of Kasun’s team of “The Voice” international platform is really a blessing and I was silently praying for Thilina’s winning of this competition. I definitely know you can perform singing in English language as well but not performing in English language singing, won’t stop you reaching the highest level in the international platform as you’re truly a gem in your vocal performance. Congratulations and wish you all the best Thilina..❤️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 роки тому +5

    Dear kasun.thanks for you gifted new voice to sri Lanka. Superman.both u and thilina .no words to thank.superb

  • @rashmiweerasinghe3960
    @rashmiweerasinghe3960 3 роки тому +60

    කසුන් කල්හාර වගේ expert කෙනෙක් එක්ක එකම stage එකක sing කරනව කියන්නෙම ඒක ලොකු ජයග්‍රහණයක් ..වාසනාවක්... තිලින කසුන් voice දෙකෙ ලොකු වෙනසක් නෑ .. ඉස්සරහට තව කසුන් කෙනෙක් ❤️👌

  • @harshikakarunanayaka3037
    @harshikakarunanayaka3037 3 роки тому +5

    අහනවා විතරයි හිතට දැනෙන දේ වචන වලින් කොහොමද කියන්නෙ කියලා හිතාගන්නවත් බෑ.ඒක නම් මාරයි.voice sri lanka නම් ඉතින් coach කසුන් & තිලිණ තමයි.ජය වේවා🙏🙏🙏🙏 💐💐💐💐💐

  • @anushkahansinee8326
    @anushkahansinee8326 3 роки тому +9

    Best best performance , heart toughing minits. True winner and best coach කසුන්

  • @ayodhyasewmini4893
    @ayodhyasewmini4893 3 роки тому +12

    කසුන් කල්හාර & තිලින සුදේශ් 🥺♥️♥️

  • @nimashaamali2102
    @nimashaamali2102 3 роки тому +6

    My most favourite singer and my new favourite singer 😍❤️

  • @kokilaawijerathne9296
    @kokilaawijerathne9296 3 роки тому +19

    "Current Legend" with "Future Legend " ❤️

  • @soniyaslbo4386
    @soniyaslbo4386 3 роки тому +107

    මිනිසුන්ගේ හදවත් වල තිලින❤️ ,මියුරු❤️ කවදාවත් අමතක වෙන්නේ නෑ.....ඉදිරි අනාගතය වෙනුවෙන් සුබ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 роки тому +3

      🤍❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏💯💯👍👍👍👍👍

    • @sampathfernando3079
      @sampathfernando3079 3 роки тому

      සින්සුව කියන්නෙ තිලින මියුරැ නෙමෙ

  • @DulminiChanika
    @DulminiChanika 3 роки тому +10

    WOW.. WOW.. WOW.. What a fantastic performance... You are so lucky Thilina.. this opportunity is a lifetime opportunity and you nailed it..!!! So proud of you and you sang really well and your Voice tone, harmony and everything was mind blowing... Congratulations 👏👍💯❤️

  • @kavindumeranda5674
    @kavindumeranda5674 3 роки тому +25

    Coach Kasun Kalhara & Thilina Sudesh aiya ♥️😎
    මෙවනෙ performance ♥️💪

  • @sandaruwan9948
    @sandaruwan9948 3 роки тому +17

    කසුන් මෙහෙම live කියනවා බලන්න අපි වාසනාවන්ත උනා එහෙනම්😁😁😁😁😁

  • @nethakathehan8207
    @nethakathehan8207 3 роки тому +26

    Thilina won our heart ❤️

  • @nethufernando1098
    @nethufernando1098 3 роки тому +5

    Kasun sir ඒ voice akath super 💗 dennama favorite la♥️

  • @mrtv3980
    @mrtv3980 3 роки тому +48

    ලංකාවේ දක්ශයාට තැන හම්බෙන වේදිකාවක් නෑ සහෝ
    කොහොමත් අපිට තාමත් THE VOICE ඔයා තමයි❤️

  • @thamalijayarathna7671
    @thamalijayarathna7671 3 роки тому +17

    I was on could nine in through out the performance. ❤️ you are our winner Thilina. 👑 That blend , You and coach Kasun 😮 what a master piece 😍❤️🔥

  • @senuri2518
    @senuri2518 3 роки тому +5

    පිස්සුවක් ...🥺🥺🥺🥺🥺🥺🥺,thilina aiyala kochchara pin karala athda me wage legend kenek ekka sing karanna hambenna 🥺🥺❤️‍🔥

  • @ireshikajayaprasadanijayas8837
    @ireshikajayaprasadanijayas8837 3 роки тому +15

    කිරුල අහිමි උනාට ඔයා දිනලා ඉවරයි අයියේ ,, ❤❤ ඔයාගේ අනාගතේට සුබ පතනවා ❤❤ කවදා හරි කෝච් කසුන් ඉන්න තැනට ඔයාටත් යන්න පුළුවන් අයියේ,,, කෝච් කසුන්ගේ දක්ෂයා ඔයා තමයි ❤❤❤❤

  • @annewayne4931
    @annewayne4931 3 роки тому +96

    Such a cool performance!! It’s surprising to see there’s another artist in Sri Lanka who’s quite on par with KK..🥺❤️

  • @minidigamalath3515
    @minidigamalath3515 3 роки тому +32

    Kasun continues to prove that he is the best of the best. Thilina was really good too, but Kasun stole the limelight

    • @avdura
      @avdura 3 роки тому +1

      For sure 👌

    • @pramukaweerasinghe
      @pramukaweerasinghe 3 роки тому +3

      Exactly no one can sing at his level and he was too good for this show and for any reality show he is way better than that he is just a pure LEGEND and he is just all about quality music at a very different level than the rest of the artists..

  • @dilmipabasari5096
    @dilmipabasari5096 3 роки тому +14

    කියන්න වචන නෑ තිලිණ ....Superb superb superb❤️❤️❤️😘😘

  • @anjaligurusinha3611
    @anjaligurusinha3611 3 роки тому +9

    Amazing...what a duo. Thilina is as good as great Kasun. You've done a great job with Thilina coach Kasun!

  • @ruwanthi6167
    @ruwanthi6167 3 роки тому +26

    ඒක නම් පිස්සුවක්.. ආසම දෙන්නෙක් එකට sing කරද්දී දැනෙන සතුට ❤️❤️

  • @sapphiresabrinasama2837
    @sapphiresabrinasama2837 3 роки тому +26

    You are the winner of our hearts dearest Thilina. All the best for your music career. In the coming years you will prove it.

  • @jomarch88
    @jomarch88 3 роки тому +6

    THILINA you deserve to win the cup!!!

  • @raveendrathennakoon6734
    @raveendrathennakoon6734 3 роки тому +6

    More than 20 times since yesterday

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 роки тому +5

    Congratulations Thilina you have won the people's hearts. No one can hide your talent. You've got a great coach. Thanks for both.

  • @nesaddamyuru9009
    @nesaddamyuru9009 3 роки тому +6

    Man kamathaima singer thamai kasun kiynne. Thilina oya nm mara lucky. Coach kasun ekka mehema sing karanna labuna eka. Attama kathawa team kasun ge set eka thmai supirima.. Marai e set eka.

  • @_p.n_
    @_p.n_ 3 роки тому +8

    This might be once in a lifetime chance a person can have .. legend KK ❤

  • @tharushamendis8547
    @tharushamendis8547 2 роки тому +3

    Sri Lankan's Legend of Music Kasun Kalhara.Very Excellent.❤❤❤🔥🔥🔥

  • @sanujajayasekara5064
    @sanujajayasekara5064 3 роки тому +7

    Brings out Nostalgic memories...........❤️❤️❤️
    Perfect as the original (Kasun + Indrachapa = Kasun + Thilina)
    මල් වරුසාවේ එකත් කරන්න බැරිද..........🙂🤗❤

  • @jananisooriyaarachchi315
    @jananisooriyaarachchi315 3 роки тому +6

    Grand final eke mn kamathima performance eka meka.❤️❤️ kasun sir is my favourite singer. But thawa kasun kenek bihiwela wage denuna meka ahaddi. Oya thamai ape voice. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nilminirupamala5064
    @nilminirupamala5064 3 роки тому +7

    Kirula dinana eka newe wadagath ...sri lankika prekshakayange hadawath dinaganna eka .... you are the best for us thilina.....all the best for your future.... waiting for your original song..

  • @renukamalkanthi241
    @renukamalkanthi241 3 роки тому +7

    Superb performance... Dear Kasun please do more song. Don't be silent anymore...

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 3 роки тому +6

    Beautiful Thilana and Kasun. Ur voices blend very well

  • @tishanishereen4870
    @tishanishereen4870 3 роки тому +12

    Super performance, amazing chemrstry⚘The winner & the winning coach⚘⚘⚘

  • @ranuug7627
    @ranuug7627 3 роки тому +13

    කසුන් කල්හාර කියන්නෙම ආගමක්🥺❤️

  • @diasroshi4097
    @diasroshi4097 3 роки тому +18

    නියමයි thilina... ඒත් කසුන් !😍😍😍

  • @raveendrihashangi5646
    @raveendrihashangi5646 3 роки тому +11

    Omg this voices😍😍😍🔥I couldn't believe both the voices were equal😍😍superb🔥🔥Cheers to team Kasun❤Superb Thilina aiya🔥Please do more and more unique creations😍You have already won this 🔥🥰🌹

  • @deepthipoornima1142
    @deepthipoornima1142 3 роки тому +4

    Coach kasun and his team.. excellent. You are the best ever...♥️♥️♥️ go ahead

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 3 роки тому +4

    Amazing Thilina, this opportunity you had to sing with Kasun Kalhara is something all the other contestants didn't have. So you are "the winner" .

  • @hasithachathuranga9062
    @hasithachathuranga9062 3 роки тому +9

    මෙන්න වොයිස්. හොඳටම කරපු එක.....,😍😍😍😍

  • @catwalkwithchikoo
    @catwalkwithchikoo 3 роки тому +40

    Voice දෙකම එකවගේ🥰

  • @bethmijayodya2457
    @bethmijayodya2457 3 роки тому +11

    හරිම ලස්සනයී..
    කියන්න වචන නෑ...
    මාරයි...
    ❤❤❤

  • @chalaninimasha9582
    @chalaninimasha9582 3 роки тому +3

    ❤️❤️❤️❤️❤️❤️superb even i coudn't recognize cauch kasun voice both voices are same and perfectly beautiful 😘😘😘❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘 we are always with u thilina aiyya keep up good & hard work best wishes on ur future wating for something new from you....❤️❤️❤️