Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වීඩියෝ එකේ විශේෂත්වය නම් වැදගත්ම මුලදී පොල් උල ගැන කියූ ආරක්ෂාව.දෙවනුව කොල තවන එක කියා නොදී අසාධාරණය වැලැක්වීම.තුන්වෙනුව සරල හා පුලුල් විග්‍රහය.ස්තුතියි.
මම අදමයි මේකට ආවෙ..පොල් තෙල් බිස්නස් එක ගැන හොයනකොට අහම්බෙන් මේක දැක්කේ..ඔයා සුපිරියටම විස්තර කරනවා..පට්ට පැහැදිලියි.ජයෙන් ජය...වීඩියෝ එක බලන්න ගත්තු ගමන්ම සබ්ස්ක්‍රයිබ් කලා.
පුතේ ඔයා මේ දේශයට වටිනා තරැණ දරැවෙක් ...ඔයාට තෙරැවන් සරණයි ..
ඉතාමත් වට්නා video එකක් මමත් බලාපොරොත්තුවෙන් ඉදියා ලොකු දැනුමක් ලබාගත්තා නොදන්න දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි ඔබට
Thanks hemadama waradin neti ekama comment eka❤️
@@cocodreamslanka koppara nombra 1 gana thenak neddda
හරිම පැහැදිලිව වෙලා අරන් කියලා දුන්නා ස්තූතියි ඔයාට
අද තමයි පොල් වර්ග තුන හරියට ම දැනගත්තේ ..........ස්තුතියි ඔබට !
නියමයි මචං.. ස්තුතියි...
බොහොම වටිනා වැදගත් වීඩියෝ වක් ගොඩාක් ස්තූතියි පුතා ඔබට ජයවේවා තව තවත් ඉදිරියට ගොස් දියුණුවට පත් වීමට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Oyagyna harima සතුටු පුතේ දියුණු වේවා පුතේ බුදු සරණයි දීර්ඝායුෂ lbewa
ඉතා වැදගත් සහෝදරයා ඔබේ කාරණා සමූහයම.
Really wanted....thanks you....bets of luck
Malli pol lella gahala ganna kota kohomada ganne. eta kota ara amatara gedi ganat denavada
බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම් ඉදිරියටම යන්න
සතුටුයි දැනුවත් කිරිමට තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
Super explain 😊
ඔයාට ගොඩක් ස්තුති පුතා අපිව දැනුවත් කෙරුවට තෙරුවන් සරණයි
ස්තුතියි ගොඩක් තොරතුරු දැනගත්තා
Leli gahapu amu pol gediyak masayk wage tibboth DC weida
Mashin eka ganne kihomada eka para gewanna onida...leli wikunanne katada oyala ganawada....plz reply ewannako
Coppora gana video ekka karnnko .thawa pol thel hidina eka gana eham video karnn
හොද වීඩියෝ එකක් පොල් ගැනගොඩාක් දේ දැන ගත්තා
Thank you
සුපිරි විඩියෝ එකක්, පොල් නිශ්පනයේ මූලික දේවල් ගොඩක් දැනගත්ත
Pol walata tender dana vidiha dannawanam kiyann
Godak watina vido ekak man godak dewal dana gaththa 💖💖
Malli bussnes ekata malu pol ekanda dc pol ekanda wedi labayak ganna puluwan? Dc pol kiyala wenama ganna thiyenawada
Malli koi palathadha hondha malu pol ganna
සුපිරියි දන්නෙනැති දේ දන්නෑ කියනවා මම ආස අන්න ඒ අවංක කමට.
වැදගත් වීඩියෝ ගොඩක් තිබ්බා. ඔන්න සබ් එක්කකුත් දැම්මා. ඉක්මනින් සිල්වර් බටන් එක ලැබේවා කියලා හිතනවා.
ඔයාගේ වීඩියෝ එක ඇත්තටම හොඳයි මමත් හිතාගෙන ඉන්නේ පොල් බිස්නස් එකක් කරන්න කොප්පරා බිස්නස් එකක් ඒ ගැන වීඩියෝ එකක් දාන්න
ගොඩක් ස්තුතියි.. ඔක්කොම බැලුව
Me ethakota theruna pol kola thalenda thiyanda puluwanda
ස්තුතියි පුතාට ජමිබු පොල් මම දැනගෙන හිටියෙනැ දැන් දන්නව
Super thanks 😊
සුපිරි කොල්ලෙක් ඔබට ජය
Good luck..saho
ගොඩක් වටිනා විඩියෝ එකක් සහෝදරයා
Pol තෙල් ගැනත් vedio karanna
Godak pin Malli API wenuwen obage watina kalaya nasni unata
Koppara hadana widihath kaluwenne nathiwa nishpadanaya karana akaraya kiyala denna puluwanda
Awankawama malli oya සුපිරිම
Pollli wikunaa saa gana tenwal gana widiha gena vidio ekk karanna sir
Niyamai malaya.jaya wewa.bs
Pol leli vala kali kapanda ganne dc pol lellada ntnm malu pol lellada
Niyamai malli oyage sewaya itha wishishtai
Pol kerala eka parak anduna. Thanks malli.
Thanks Malliya.. i got from you very important idea
Godak honda video ekak malli.jayawewaa
Mata pol thell wyaperaya gana vistharayak karanna 1L kata pol kiyak onada kohomada thoraganne
කොප්පරා දුම්ගැසීම ගැන video එකක් කරන්න.
Thank you malli
Nice bn... digatama karapn me wge videos... 🙌
Good luck brother. subscribed!
Jayawewa malli
ඉගෙනගත් දේ ලෝබ නැතුව දෙන ඔබට ස්තූතියි
ඔයාගේ වැඩසටහන නියමයි... පොඩ් විස්තර වගයක් දැනගන්න පුළුවන් නම් පොන් නො එවන්ඩ පුලුවන්ද?
Godak vadagath video ekak.Digatama karagena yanna, subapathum...Oya danna deval hanganne nathuva kiyana nisa, oyata kavadat varadinne na.
Dc pol keeyak wethara onadha polthel bothalayak hadanna
සුපිරි
සුපිරී මචන්.❤️❤️ සබ්ස්ක්‍රයිබ් කරා.
ඔයා සුපිරි video කරන්නේ අයියේ 👌
Thank you brother
Apita Pol ganna tanak nadda
Niyamai
ස්තූතියි
වැදගත් අදහස් ටිකක්
Godak hodai
Dc pol karana eka labayak thiyanawada
අනිවාර්යයෙන් මචන් එල ජය වේවා.....❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
Tnx bro
වටිනවා
Onna mama subscribed kara.
Godak sthuthi putha
Ayye pol rata yavana eka gana vedio ekak dannako
Idiriyata
Dc pol ganne kohetada ewa ganne kg ganan walatada 1kg kiyada issaroma patan gannawanam kohomada karanne plz help me
0719150439 me number ekata call ekak ganna. Man gannawa
0719150439 mekata ganna. Man gannawa
Dc මිල කොහොමද
Dynuwath කරාට පුතාට බුදු සරණයි
Godak watinawa vidio ekak.puluwannam 4n nom eka danna
Attenma godak de danagatta stutiy obata
Mama moratuwe mata pol aduwata gannna tanak keyanna loku udawueak
නියමයි මල්ලි
Brother.........DC pol company walata gannakota gediya size eka balanawada ???? Hama gediyama eka size wenda onidea.....???? Natnam kalawame gannawada...???
Diga pol erenna serama wage gannawa
@@cocodreamslanka Tanks
මම ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා...! ගොඩක් දැනුම ගත්ත ඔයාගේ වීඩියෝ වලින් , තෙල් හිදින්න බලාපොරොත්තු වෙනව.දැන් දැනුම හොයනවා දැන් මේ පිළිබද පොතක් හෝ තියනවනම් කියන්න .ඔයාගෙන් video එකක් බලාපොරොත්තු වෙමි .1 කොප්පර 1kg කින් තෙල් ලීටර කියද 2 vergin coconut oil ගන්නේ කොහොමද 3 100% coconut oil වලට expire date දාන්නේ කොහොමද 4 කල් තබාගැනීමට මොනාද කරන්නේ 5 තෙල් රත් කරනවා කියන්නනේ මොකක්ද හින්දුවට පස්සේ 6 මුලික දැනුමේ ඉදන් සම්පුර්ණ විස්තරයක් දාන්න පුලුවන්ද ලොකු හෙල්ප් එකක් (මට ඕන මේ මිනිස්සු තෙල් කියල වස කල canser fresher colostrol හදාගෙන දුක් විදින එකට පොඩි හරි වෙනසක් කරන්න මගේ ආර්ථිකයත් හදාගන්න ගමන් ,මම දැනට හොස්පිටල් එකක වැඩ ඇත්තටම මිනිස්සු දහස් ගණන් බෙහෙත් බොන්නේ වස කාලා )
Good
🖕🖕🖕✋❤❤❤❤❤❤❤🙏🤰
Oya pol koppara gana monada danne egana poddak kiyanna puluwanda polthel kg 1ta pol gedi kiyak vithara yanawada
pol gedi 5k 6k ynne
Niyami bro. Patta watinwa video eka. Aniwa oyta api sap eka denwa. Oyage me video mara watinwa. පුළුවන් nm pol gann පුළුවන් then tikk kiynn පුළුවන් da? 100000t ymau api ada hetma aniwa sap eka denw 😊😊
Watinawa kollo ubee uthsahayata suba pathanawa lankawata apuwahama balamu
Koppara nadda ganna
Super bro
Machan dc pol hadanne kohomada පොඩ්ඩක් kiyala denna පුළුවන් da
Leli pol kiyanne..leli nogaha dena pol da...
Dc 500 kg kiyanne coppara kilo keyada
Mchn math me viyalare patan ganna inne. Dc malu pol leli gahala demawanam kohetathe denna puluwan.
My favorite UA-cam chanal
nice
Dc pol denna puluwan then koheda tiyenne
thiyenawa naththandiya
0719150439 mekata ganna. Man gannawa dc pol
Mata DC pol danna puluwandaMama PanadureAduma tharamin kochchara ganna onida
A aiya kiyapa da patta vatinava dan nati kanak tikak hoyala patan ganda ona
Tnx
Good video.
❤️
DC denn then tikk kiynnko
පොල් තෙල් හිදීම ගැන video එකක් කරන්න
Hodai
ඉට
Good luck putha
All the best
oyata stuti polganna tanak kiyanna barida
වීඩියෝ එකේ විශේෂත්වය නම් වැදගත්ම මුලදී පොල් උල ගැන කියූ ආරක්ෂාව.දෙවනුව කොල තවන එක කියා නොදී අසාධාරණය වැලැක්වීම.තුන්වෙනුව සරල හා පුලුල් විග්‍රහය.ස්තුතියි.
මම අදමයි මේකට ආවෙ..පොල් තෙල් බිස්නස් එක ගැන හොයනකොට අහම්බෙන් මේක දැක්කේ..ඔයා සුපිරියටම විස්තර කරනවා..පට්ට පැහැදිලියි.ජයෙන් ජය...වීඩියෝ එක බලන්න ගත්තු ගමන්ම සබ්ස්ක්‍රයිබ් කලා.
පුතේ ඔයා මේ දේශයට වටිනා තරැණ දරැවෙක් ...ඔයාට තෙරැවන් සරණයි ..
ඉතාමත් වට්නා video එකක් මමත් බලාපොරොත්තුවෙන් ඉදියා ලොකු දැනුමක් ලබාගත්තා නොදන්න දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි ඔබට
Thanks hemadama waradin neti ekama comment eka❤️
@@cocodreamslanka koppara nombra 1 gana thenak neddda
හරිම පැහැදිලිව වෙලා අරන් කියලා දුන්නා ස්තූතියි ඔයාට
අද තමයි පොල් වර්ග තුන හරියට ම දැනගත්තේ ..........ස්තුතියි ඔබට !
නියමයි මචං.. ස්තුතියි...
බොහොම වටිනා වැදගත් වීඩියෝ වක් ගොඩාක් ස්තූතියි පුතා ඔබට ජයවේවා තව තවත් ඉදිරියට ගොස් දියුණුවට පත් වීමට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Oyagyna harima සතුටු පුතේ දියුණු වේවා පුතේ බුදු සරණයි දීර්ඝායුෂ lbewa
ඉතා වැදගත් සහෝදරයා ඔබේ කාරණා සමූහයම.
Really wanted....thanks you....bets of luck
Malli pol lella gahala ganna kota kohomada ganne. eta kota ara amatara gedi ganat denavada
බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම් ඉදිරියටම යන්න
සතුටුයි දැනුවත් කිරිමට තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
Super explain 😊
ඔයාට ගොඩක් ස්තුති පුතා අපිව දැනුවත් කෙරුවට තෙරුවන් සරණයි
ස්තුතියි ගොඩක් තොරතුරු දැනගත්තා
Leli gahapu amu pol gediyak masayk wage tibboth DC weida
Mashin eka ganne kihomada eka para gewanna onida...leli wikunanne katada oyala ganawada....plz reply ewannako
Coppora gana video ekka karnnko .thawa pol thel hidina eka gana eham video karnn
හොද වීඩියෝ එකක් පොල් ගැනගොඩාක් දේ දැන ගත්තා
Thank you
සුපිරි විඩියෝ එකක්, පොල් නිශ්පනයේ මූලික දේවල් ගොඩක් දැනගත්ත
Pol walata tender dana vidiha dannawanam kiyann
Godak watina vido ekak man godak dewal dana gaththa 💖💖
Malli bussnes ekata malu pol ekanda dc pol ekanda wedi labayak ganna puluwan? Dc pol kiyala wenama ganna thiyenawada
Malli koi palathadha hondha malu pol ganna
සුපිරියි දන්නෙනැති දේ දන්නෑ කියනවා මම ආස අන්න ඒ අවංක කමට.
වැදගත් වීඩියෝ ගොඩක් තිබ්බා. ඔන්න සබ් එක්කකුත් දැම්මා. ඉක්මනින් සිල්වර් බටන් එක ලැබේවා කියලා හිතනවා.
ඔයාගේ වීඩියෝ එක ඇත්තටම හොඳයි මමත් හිතාගෙන ඉන්නේ පොල් බිස්නස් එකක් කරන්න කොප්පරා බිස්නස් එකක් ඒ ගැන වීඩියෝ එකක් දාන්න
ගොඩක් ස්තුතියි.. ඔක්කොම බැලුව
Me ethakota theruna pol kola thalenda thiyanda puluwanda
ස්තුතියි පුතාට ජමිබු පොල් මම දැනගෙන හිටියෙනැ දැන් දන්නව
Super thanks 😊
සුපිරි කොල්ලෙක් ඔබට ජය
Good luck..saho
ගොඩක් වටිනා විඩියෝ එකක් සහෝදරයා
Pol තෙල් ගැනත් vedio karanna
Godak pin Malli API wenuwen obage watina kalaya nasni unata
Koppara hadana widihath kaluwenne nathiwa nishpadanaya karana akaraya kiyala denna puluwanda
Awankawama malli oya සුපිරිම
Pollli wikunaa saa gana tenwal gana widiha gena vidio ekk karanna sir
Niyamai malaya.jaya wewa.bs
Pol leli vala kali kapanda ganne dc pol lellada ntnm malu pol lellada
Niyamai malli oyage sewaya itha wishishtai
Pol kerala eka parak anduna. Thanks malli.
Thanks Malliya.. i got from you very important idea
Godak honda video ekak malli.jayawewaa
Mata pol thell wyaperaya gana vistharayak karanna 1L kata pol kiyak onada kohomada thoraganne
කොප්පරා දුම්ගැසීම ගැන video එකක් කරන්න.
Thank you malli
Nice bn... digatama karapn me wge videos... 🙌
Good luck brother. subscribed!
Jayawewa malli
ඉගෙනගත් දේ ලෝබ නැතුව දෙන ඔබට ස්තූතියි
ඔයාගේ වැඩසටහන නියමයි... පොඩ් විස්තර වගයක් දැනගන්න පුළුවන් නම් පොන් නො එවන්ඩ පුලුවන්ද?
Godak vadagath video ekak.
Digatama karagena yanna, subapathum...
Oya danna deval hanganne nathuva kiyana nisa, oyata kavadat varadinne na.
Dc pol keeyak wethara onadha polthel bothalayak hadanna
සුපිරි
සුපිරී මචන්.❤️❤️ සබ්ස්ක්‍රයිබ් කරා.
ඔයා සුපිරි video කරන්නේ අයියේ 👌
Thank you brother
Apita Pol ganna tanak nadda
Niyamai
ස්තූතියි
වැදගත් අදහස් ටිකක්
Godak hodai
Dc pol karana eka labayak thiyanawada
අනිවාර්යයෙන් මචන් එල ජය වේවා.....❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
Tnx bro
වටිනවා
Onna mama subscribed kara.
Godak sthuthi putha
Ayye pol rata yavana eka gana vedio ekak dannako
Idiriyata
Dc pol ganne kohetada ewa ganne kg ganan walatada 1kg kiyada issaroma patan gannawanam kohomada karanne plz help me
0719150439 me number ekata call ekak ganna. Man gannawa
0719150439 mekata ganna. Man gannawa
Dc මිල කොහොමද
Dynuwath කරාට පුතාට බුදු සරණයි
Godak watinawa vidio ekak.puluwannam 4n nom eka danna
Attenma godak de danagatta stutiy obata
Mama moratuwe mata pol aduwata gannna tanak keyanna loku udawueak
නියමයි මල්ලි
Brother.........DC pol company walata gannakota gediya size eka balanawada ???? Hama gediyama eka size wenda onidea.....???? Natnam kalawame gannawada...???
Diga pol erenna serama wage gannawa
@@cocodreamslanka Tanks
මම ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා...! ගොඩක් දැනුම ගත්ත ඔයාගේ වීඩියෝ වලින් , තෙල් හිදින්න බලාපොරොත්තු වෙනව.දැන් දැනුම හොයනවා දැන්
මේ පිළිබද පොතක් හෝ තියනවනම් කියන්න .ඔයාගෙන් video එකක් බලාපොරොත්තු වෙමි .
1 කොප්පර 1kg කින් තෙල් ලීටර කියද
2 vergin coconut oil ගන්නේ කොහොමද
3 100% coconut oil වලට expire date දාන්නේ කොහොමද
4 කල් තබාගැනීමට මොනාද කරන්නේ
5 තෙල් රත් කරනවා කියන්නනේ මොකක්ද හින්දුවට පස්සේ
6 මුලික දැනුමේ ඉදන් සම්පුර්ණ විස්තරයක් දාන්න පුලුවන්ද ලොකු හෙල්ප් එකක්
(මට ඕන මේ මිනිස්සු තෙල් කියල වස කල canser fresher colostrol හදාගෙන දුක් විදින එකට පොඩි හරි වෙනසක් කරන්න මගේ ආර්ථිකයත් හදාගන්න ගමන් ,මම දැනට හොස්පිටල් එකක වැඩ ඇත්තටම මිනිස්සු දහස් ගණන් බෙහෙත් බොන්නේ වස කාලා )
Good
🖕🖕🖕✋❤❤❤❤❤❤❤🙏🤰
Oya pol koppara gana monada danne egana poddak kiyanna puluwanda polthel kg 1ta pol gedi kiyak vithara yanawada
pol gedi 5k 6k ynne
Niyami bro. Patta watinwa video eka. Aniwa oyta api sap eka denwa. Oyage me video mara watinwa. පුළුවන් nm pol gann පුළුවන් then tikk kiynn පුළුවන් da? 100000t ymau api ada hetma aniwa sap eka denw 😊😊
Watinawa kollo ubee uthsahayata suba pathanawa lankawata apuwahama balamu
Koppara nadda ganna
Super bro
Machan dc pol hadanne kohomada පොඩ්ඩක් kiyala denna පුළුවන් da
Leli pol kiyanne..leli nogaha dena pol da...
Dc 500 kg kiyanne coppara kilo keyada
Mchn math me viyalare patan ganna inne. Dc malu pol leli gahala demawanam kohetathe denna puluwan.
My favorite UA-cam chanal
nice
Dc pol denna puluwan then koheda tiyenne
thiyenawa naththandiya
0719150439 mekata ganna. Man gannawa dc pol
Mata DC pol danna puluwanda
Mama Panadure
Aduma tharamin kochchara ganna onida