මොනවද මේ එන්ජින් ඔයිල් අංක? | Engine oil numbering system

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 201

  • @garage9732
    @garage9732  2 роки тому +35

    එන්ජින් ඔයිල් නියමිත කාලයේදී මාරු කල යුත්තේ ඉහත කී ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමට උපකාරී වන රසායනික ද්‍රව්‍ය කාලයත් සමඟ අඩපණ වන බැවිනි.

    • @strlkumara5352
      @strlkumara5352 Рік тому +3

      5w/30w ඔයිල් කාර් එකක කොච්චර කි,මිටර් ගණනක් දුවන්න පුළුවන් ද.

  • @shanherath1314
    @shanherath1314 7 місяців тому +7

    ඉතා හොද පැගැදිලි කිරීමක් මන් අද තමයි හරිම තේරුම දැනගත්තෙ. මන් ඔය ගැන ඔයිල් කඩවලින් ගරාජ් වලින් ඇහුව එ කිසිකෙනෙක් දන්නෙ නැ. ස්තුතියි 🙏

  • @sachinsena7866
    @sachinsena7866 2 роки тому +20

    මුකුත් දැනන් හිටියෙ නෑ අද වෙනකල් එන්ජින් ඔයිල් ගැන😁 ස්තූතියි මේ වටිනා දැනුම් සම්භාරය මට ලබා දුන්නට😊 ජයවේවා. දීර්ඝායුෂ වේවා

  • @nadeeshwijekoon267
    @nadeeshwijekoon267 Рік тому +12

    අද තමයි සම්පූර්ණ කථාව දන්නෙ, Thank You...

  • @janakaperera-h1s
    @janakaperera-h1s Рік тому +4

    🎉හොදයි පුතා ඔයාගෙ පැහැදිලි කිරීම අප දන්නා දේ අන් අය සමග බෙදා ගැනීම ඉතා හොද පුරුද්දක් ඔබට ජය.
    මමත් දැනට දන්නෙ නැති දෙයක් තමයි මේ මල්ටිග්‍රේඩ් තෙල් වර්ගයක් කොපමන Km ගනනක් දාවනය කල හැකිද කියා.
    මන්ද මා සතුව තිබූ ටොයෝටා වර්ගයේ රතයක දොර කනුවේ තිබුනු ස්ටිකර් ටැග් 3ක් Km 13,000.කදී තෙල් මාරුකර තිබුනේ ජපානයේදී.

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Рік тому +10

    සරළව පැහැදිලි කිරීමක් , සතුටුයි ස්තුතියි ඔබට

  • @pasinduthiranganafransisku8401

    ගොඩක් වටිනව අයියේ ඔයාගෙ මේ youtube chanel එක ලොකු දැනුමක් හම්බෙනවා හැම video එකකින්ම

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx 4 місяці тому +2

    හොදදැනුමක් ලබාගත්තා ස්තෑතියි ටයර්සහටයර්පේෂර්ගැනවැඩසටහනක්

  • @anurakumara6873
    @anurakumara6873 4 місяці тому +1

    අද තමයි හරියටම එන්ජින් ඔයිල් ගැන දැනගන්න පුළුවන් වුණේ ස්තූතියි ඔබට

  • @susilchansradiri7483
    @susilchansradiri7483 2 роки тому +3

    ඔබතුමන්ට බෙහෙවින් තුතියි!
    ==================
    Engine Oil, ගැන දැන සිටියේ නැහැ. මෙම video වෙන් දැනෙන අයුරින් තේරුම් කර දුන්නා, පැහැදිළිවම තේරුම්කලා, එසේම බොහෝම පැහැදිළියි! And you've a clear voice also, & explained greatly!
    (Thank you so so much, Sir, )

  • @ajithnanayakkara6819
    @ajithnanayakkara6819 Рік тому +8

    ඔයිල් ගැන මෙච්චර කාලෙකට අහපු පැහැදිලිම විස්ථරය ඔබගෙන් ලැබුන .
    ඔබට ස්තුතියි

  • @user-globalinsights
    @user-globalinsights 2 роки тому +6

    ගියර් oil ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් නම් ඉතාමත් ප්‍රයොජනවත්

  • @harshadinesh3575
    @harshadinesh3575 2 роки тому +2

    Tanks ඉතාම හොද වැඩසටහනක් තව කරගෙන යන්න

  • @samanbandara1200
    @samanbandara1200 2 роки тому +1

    ඔබතුමාගේ දැනුම අපහට ලබාදීම ගැන බොහෝමත්ම ස්තුතියි

    • @shanakalankanilu7530
      @shanakalankanilu7530 Рік тому

      ඔබතුමාට නිදුක්නිරෝගි සුව ලැබේවා දන්නැති ගොඩක් දේවල් කියලා දුන්නා ස්තුති

  • @SLRusiboy
    @SLRusiboy Місяць тому

    ඇත්තටමවටිනවා අද තමයි දන්නේ මේ දේවල් පිං ඔයාට

  • @DayasiriPeiris-th1gj
    @DayasiriPeiris-th1gj 4 місяці тому

    ගොඩක් දෙ ඉගෙන ගත්තා දෙමාපියන් ට පින් අත්වැලක් වේවා ======

  • @sadakelumsameerakelum2858
    @sadakelumsameerakelum2858 2 роки тому +1

    විස්තරය හරියටම හරී.. very good

  • @prabhathruberu1811
    @prabhathruberu1811 2 роки тому +3

    ස්තුතියි මිනරල් ඔයිල් ගැනයි synthetic oil ගැනයි තියෙන වෙනස වෙනස්කම් පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි

    • @isharamadhushan7254
      @isharamadhushan7254 2 роки тому +1

      Synthetic හදන්නෙ රසායනික ද්‍රව්‍ය යොදා. Minarel එක හදන්නෙ ස්වාභාවික ද්‍ර්වය වලින් .minaral වලට වඩා synthetic ඔයිල් වලින් ගොඩාක් දුර ධාවනය කරන්න පුලුවන්

  • @Susil16172
    @Susil16172 2 місяці тому

    හොඳ පැහැදිලි කිරීම ක්.

  • @manililesinghe4107
    @manililesinghe4107 Місяць тому

    ❤🎉wOw The greatest EXPLANATION❤❤❤❤

  • @pubudukanishka1662
    @pubudukanishka1662 Рік тому

    ගොඩක් වටින channel එකක්❤

  • @lakshmanlokuge5464
    @lakshmanlokuge5464 2 роки тому +1

    Excellent Explanation. Thanks. Suba anaagathayak.

  • @hasithalakjaya6641
    @hasithalakjaya6641 Рік тому

    Danumak danna yamak kiyaladana ahankara nathi supiri yaluwak yalu oya ala sap aka apan niyamai ma wadaaa dhigatama karamu jayawawa

  • @atapattudissanayake1780
    @atapattudissanayake1780 Рік тому

    Godak tnx.. puluwanda vedio ekk karanna, vehicle type ekata සුදුසු oil wargaya kohomada select kara ganne kiyala ...

  • @samithkumara1304
    @samithkumara1304 Рік тому

    ගොඩක් වටින විඩියෝවක්.❤

  • @anuradhaperera1175
    @anuradhaperera1175 Рік тому +1

    Vahanyak 5000n 5000t service karanna ona kiyana eka boru mathaykda?.

  • @ajithdealwis2112
    @ajithdealwis2112 Рік тому

    Good explanation,
    Thanks.

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 2 роки тому +1

    platina or ct 100 bike wala wiring eka gena kiyala dennako.wayar haduna ganna widiya ehemaa

  • @thilak470
    @thilak470 3 дні тому

    2T ගැන කියන්න

  • @sajithkm1420
    @sajithkm1420 Рік тому +1

    Oil gana wisthra hoya hoya unna welawa thama mata oyaga vedio eka hambuna.mama poth ganallath oil gana hewwa.ath ma tika hariyatama tharuna ada.thanks

  • @dharamasiriabe5850
    @dharamasiriabe5850 2 роки тому

    Very worthyfully lesson.
    Thanks😀

  • @gunasenapaththuwage7150
    @gunasenapaththuwage7150 8 місяців тому

    For a new engine what oil mich suitable 5W30 or 10W30

  • @kandy-hornet
    @kandy-hornet Рік тому

    සුපිරියක් ක

  • @dilshandharmarathna1968
    @dilshandharmarathna1968 6 місяців тому

    සුපිරි...

  • @rajithaakalanka6226
    @rajithaakalanka6226 Рік тому

    SAE 30 ganakamin wadi oil ekak nam...engine eka rath weddi oil rath weddi oil wala thick eka adu wenne nadda...

  • @emwijerathna8310
    @emwijerathna8310 Рік тому

    Very intrest idea

  • @kumara3288
    @kumara3288 2 роки тому +1

    Thank you.. 👍👍👍

  • @thesridewshani5487
    @thesridewshani5487 2 роки тому

    Mage bake eka DISCOVERY 100cc .mekata daanna hoda enjine oil eke number parasayaa kiyanawada

  • @arunakumarasiri55
    @arunakumarasiri55 4 місяці тому

    ස්තූතියි

  • @deshanruhunage9241
    @deshanruhunage9241 Рік тому

    Great explanation❤

  • @sarathchaminda1900
    @sarathchaminda1900 10 місяців тому

    Wow nice 👍👍 good 👍👍👍

  • @NilushiPriyashaany
    @NilushiPriyashaany Місяць тому

    අද තමයි දැනගත්තෙ

  • @jasiril8110
    @jasiril8110 3 місяці тому

    Wel hd gewnama danaganne කොහොමද

  • @prabathnilantha2468
    @prabathnilantha2468 Рік тому

    හොදයි පැහැදිලිකිරීමට ස්තුතියි..

  • @AIKAMOTO-s6z
    @AIKAMOTO-s6z 2 роки тому +2

    Please talk about motorcycle efi system and its problems

  • @lalithbandara961
    @lalithbandara961 Рік тому +4

    Loose oil and canned oil අතර වෙනස කුමක්ද? ස්තූතියි...

  • @sarathkumara2831
    @sarathkumara2831 7 місяців тому

    86000 km micro trend car akata danna hoda mona ganattayaka oil akadda 5w 30 da 10w 30 da mata kiyanna plice

  • @warunawijesundara
    @warunawijesundara 2 роки тому

    Very useful thank you..

  •  5 місяців тому

    Good explanation

  • @japwickramasinghe6290
    @japwickramasinghe6290 5 місяців тому

    Very good

  • @palithananayakkara7133
    @palithananayakkara7133 2 роки тому

    Parana md90 4sto oil Dane monawada.enjima alute n sadaeta.

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg Рік тому

    Valuble vedio.....

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 3 місяці тому

    Multyvgrade oil ඩීසල් පෙට්‍රල් වාහන දෙකටම පාවිච්චි කරන්න පුලුවන්ද

  • @hemanthaweerasingha6718
    @hemanthaweerasingha6718 3 місяці тому

    එන්ජින් tune up එකක් කරන්න ඕන km ගනන මොකක්ද. මගේ වාහනය wagan r.

  • @priyankarakarunarathna8761
    @priyankarakarunarathna8761 Рік тому

    Good job ❤

  • @ashteamweg6218
    @ashteamweg6218 2 роки тому

    Bless you .Well explained.Learnt only today.Thank.🙏🏼🌹👍🏻

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe Рік тому

    Thank you air ❤️

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 Рік тому +1

    ස්තුතියි , නමුත් එක් එක් වාහනයක් සඳහා පාවිච්චි කළ යුතු ඔයිල් වර්ගය ගැන කිව්වේ නෑනේ !!

  • @gayanmadushanka8586
    @gayanmadushanka8586 2 роки тому

    Good job brother

  • @kavinda_dilshan_paramsoodi
    @kavinda_dilshan_paramsoodi 2 роки тому +1

    Hero Honda Pleasure scooty ekata recommand karala thiyenne 10W-30, eth service karana thanin danne 20W-50. ekata kamak nadda?

  • @sirlankanhuskydogcolombo1515

    Mitsubishi minica 3g83 660cc එන්ජින් එකට මොකද්ද දාන oil එක 10W30ද 20W30 ද

  • @sanjeevanapremasinghe
    @sanjeevanapremasinghe Місяць тому

    Vehicle sensors gana vedionekak one

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 2 роки тому

    Vadhagath video ekak aiye..

  • @chandrawanshakarunatilake6967
    @chandrawanshakarunatilake6967 2 роки тому +2

    0w-20, oil eka uparima(odometer) km keeyak dakwa yediya yuthuda?
    5w-30 km keeyak dakwada?

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 роки тому +1

    මගෙ වාහනේට දාන්නෙ මොන ඔයිල් එකද කියල විතරයි දැනන් හිටියෙ. සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. Thank you.
    ප්‍රශ්නයක් තියෙනව අහන්න. වාහන වල පාවිච්චි වෙන විවිධ ඔයිල් වර්හ අතරින් විශේෂයි ගියර් ඔයිල්. අනිත් ඔයිල් වර්ග වල ෆේක් වර්ශන් ගැන කතා නොකලත් ගියර් ඔයිල් වල ෆේක් වර්ශන් ගැන ලොකු කතාබහක් තියෙනව. මේ ගැන දැන ගන්න කැමතියි. 😊

  • @natureprasanga
    @natureprasanga 2 роки тому

    Niyamai

  • @surangaandteam7730
    @surangaandteam7730 Рік тому

    Super🎉

  • @supunsubodha
    @supunsubodha 2 роки тому +1

    නියමයි 🙏. මගේ බයික් එකට ඇවිල්ලා තිබුණේ castro la එන්ජින් oil ඒ කිව්ව ඔයිල් එක ගන්න තිබුන් නෑ හීරෝ එකක් දැම්මා අගයන් වෙනස් ඒ නිසා අවුලක් යයිද?

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 2 роки тому

    Thank you

  • @urekadrivingschool7000
    @urekadrivingschool7000 Рік тому

    Thank you malli

  • @sameeranilantha2715
    @sameeranilantha2715 2 роки тому

    thank you ❤

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 Рік тому

    Gear oil genath video ekak kiyala denna…mage car eke nawattala thiyala udeta start kerama hodata gear weda pick up hodai namut engine eka tikak wela heatwenna/duwanna duwanna gear weten nehe pick up ne..gear wetenne delay wela…auto gear..mekata hethuwa kiwwe gear box eka gihin ho oil thuniwela kiyala..meka oyata hithena widiha poddak pehedili keranna pls…

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 2 роки тому +1

    Baik walata lus oil demmata kamak nedda

  • @propcgaming4859
    @propcgaming4859 Рік тому

    Aiye
    semi synthetic
    Full synthetic oil wala wenasa mokadda

  • @isurumahesh2145
    @isurumahesh2145 2 роки тому

    Oya loku udauwak karanne me dewal pahadiliwa kiyala deela threewheel sambandawa dewal dana ganna baida apata

  • @niroshanchathuranga5537
    @niroshanchathuranga5537 Рік тому

    thank you bro

  • @dineshhettiarachchi7915
    @dineshhettiarachchi7915 Рік тому

    15-40 oil akata 10- 40 පාවිච්චි kela hakide? Suzuki every sadaha .pls help me

  • @dcaweera
    @dcaweera Рік тому

    Thank you for sharing valuable information. normally 100,000 km over yanakota 5w 30 eka 10w 30 walata change karnna kiyala manufacturer recommend karanne ai

  • @ravishkadeshan4514
    @ravishkadeshan4514 2 роки тому +1

    Oil eka parana wenda wenda oya agayan wenas wenwada

  • @vimukthiwanniarachchi8469
    @vimukthiwanniarachchi8469 Рік тому

    හරියට දැනන් හ්ටියේ නෑ. මං මේගැන ගොඩක් හෙවුව ඒත් හරි පිළිතුරක් කාගෙන්වත් ලැබුන්නෑ. අද තමයි හරියටම දැන ගත්තේ. වාහනේකට ඔයිල් එකක් තෝර ගනිද්දි කොහොමද කරන්නෙ කියල දාන්නකෝ ස්තුතියි

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සුපිරි

  • @ketheeshketheesh2181
    @ketheeshketheesh2181 2 роки тому

    Syndatic oil Gena poddack kiyanna ayya

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 роки тому

    Thanks

  • @thiranravintha9336
    @thiranravintha9336 Місяць тому

    එතකොට ගනකම වැඩි oil එකක් use කරන එක ඕනම engine එහකට අවුලක් නැද්ද..ඇයි අලුත් engine වලට ගනකම අඩු එකක් දාන්න කියන්නෙ..ගනකම වැඩි උනාට අවුලක් නෑ නෙ..පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

  • @LalithChandana-o5l
    @LalithChandana-o5l Рік тому

    Good

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 2 роки тому

    supiri......

  • @ArunaShantha-he2rl
    @ArunaShantha-he2rl 7 місяців тому

    CT 100 baek 2 ස්ටෝක් තිුවිල් එකට හෙද Oil එක සදහන් කරන්න ස්තුතිය

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    platina 100Es 65000 km විතර පැදපු බයික් එකකට ගැලපෙන්නේ මොකක්ද කලින් 20-40 දැම්මේ දැන් 20-50 දැම්මා අවුලක් නැද්ද ?

  • @ravindranishantha7821
    @ravindranishantha7821 2 роки тому

    බජාජ් ඩිස්කවරි 135 එකේ fuel gauge එක ගැන හා ස්පිඩෝ මිටර්කේබල් හා මිටරය ගැන විඩියෝවක් දානවාද

  • @dewminrashindu2616
    @dewminrashindu2616 Рік тому

    Watinawa❤

  • @sheriffdeen175
    @sheriffdeen175 5 місяців тому

    Danuwath kalata sthuthi budhusaranai

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 роки тому

    1000w40 gana pahadili kirimak karanna (balagara engine walata danna)thanks

  • @sumithlaksman5905
    @sumithlaksman5905 Рік тому

    මම කලින් දැම්මෙ 15w40 oil එක ලඟඳි service එකෙන් කිව්ව නිසා 10w 30 oil එක දැම්මා කලින් toyota දැම්මෙ.දැන් valvoline. මගෙ වාහනේ toyota vitz 2000 model . මට මේකෙ අවුලක් තියේද කියනවාද.please

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 Рік тому

    අයියා සාමන්යෙන් bike එකකට දාන්න හොද ඔයිල් එකක් අපි තෝරාගන්නේ කොහොමද

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 роки тому

    Super

  • @NishanthaDasanayaka-q2q
    @NishanthaDasanayaka-q2q Рік тому

    90000 km padapu ct100 ekata hodama oil eka mokadda

  • @dilharaathapaththu43
    @dilharaathapaththu43 2 роки тому

    supirii❤️

  • @randunujayasinghe7350
    @randunujayasinghe7350 2 роки тому +3

    10w - 30 ස්කූටියට නිර්දේශිත
    30000km පමණ වූ විට
    20w - 40 දාන්න කියලා ඔයිල් කඩයකින් කීවා .මේ ගැන අවබෝධයක් දෙන්න පුළුවන් ද

  • @ncmalwana3811
    @ncmalwana3811 Рік тому +1

    0W- 20 ගැන කියන්න, කොපමණ km ගානක් 0W 20 වලින් දුවන්න හැකිද, ඊ ලගට මොකක්ක්ද දාන්න ඕන...❤

  • @shashithamadhurangaranawee5781
    @shashithamadhurangaranawee5781 11 місяців тому

    👍