" පුරාවතක් නිමාවිය " නිවීගිය පුරාවෘත්තයක සහෘදයින්ගේ මතකාවර්ජනය I 2023-10-12

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 166

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 Рік тому +100

    ටිකක් අකාරුණික මිනිස්සුන් හිටියාට බහුතරයක් මිනිස්සුන් ඔබතුමාට ආදරෙයි ...ඔබ උතුම් මිනිසෙක් ඒ නිසා අපේ රටේම නැවතත් ඉපදිලා නවතපු තැනින් පටන්ගන්නකම් ලක්මෑනියන් බලාසිටීවි ..මගේ හදවතේත් ඉන්න ආදරනීය කලාකරුවන් අතර ඔබත් ඉහලින්ම ඉදීවි ..සුබගමන්..🙏🙏🙏😭😭😭😭😭😭😭

    • @yenukin.t
      @yenukin.t Рік тому +3

      අම්මෝ ඔව්

    • @nadeeto123
      @nadeeto123 Рік тому +4

      කිහිපදෙනයි අනිත් සියලු දෙනා ගොඩක් ආදරෙයි.එතුමා මෙලොව හැරයාම සමාජයක් වශයෙන් අපි පරාජිතයි

    • @wasulavidurangani2118
      @wasulavidurangani2118 Рік тому +3

      ඇත්ත.😢

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Рік тому

      මේ රටේනම් ආපහු ඉපදෙන්න හොදනැහැ මෙතුමා. දැන් මැරුන නිසා හොද කිව්වට, දැන් හොද කියන එව්න්ම මෙතුමට ටික දවසකට කලින් සෑහෙන්ඩ අපහාස කරා. සක්කිලි මිනිස්සු මේ රටේ වැඩිපුර ඉන්නෙ. මෙච්චර දක්ෂ මනුස්සයෙක් වෙන දිව්නු රටක ඉපදුනානම් එක එක කාලකන්නි සක්කිලියන්ගෙන් කතා අහන්නෙ නැහැ.

    • @chithrawijesinghe7803
      @chithrawijesinghe7803 Рік тому +1

      විවෘත සමාජ විමර්ශනයක..
      තම ජීවන අත්දැකීම් තුලම... ආදර්ශමත් මතකයන්...සැම මුවගින්... ප්‍රකාශ වන බවයි.

  • @Isha-mq9pl
    @Isha-mq9pl Рік тому +36

    බැරිම නම් රෝද පුටුවකින් වත් ආයෙ එයිම කියලා යි බලන් හිටියෙ . සුබ ගමන් මහා කලාකරුවාණෙනි.😢😢😢

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Рік тому +43

    ඇති දා නැති උනු නුඹේ අගය...
    ඔබ නැතිදා දැනේවි හැම සිංහලයෙක්ටම.......
    😢😢😢😢😢
    සුභ ගමන් උතුමාණෙනි....
    ස්වර්ගස්ත සැනසීම , උතුම් නිවන ..
    වැඩි ඈතක නොවේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏
    ඉක්මනින්ම උතුම් වු , නිදුක් , නිරෝගි , සම්පුර්ණ මිනිස් ආත්ම භාවයක , සත්පුරුෂයින් අතරේ... ඉපදේවා....
    🙏🙏🙏🙏🙏🙏
    අපේ හිතට සතුටක් දුන් , අපිට ලස්සන මතකයන් දුන්, අපිට දැනුමක් දුන්, හැම රංගන දායකත්වයකයකින්ම අපේ ඇස් , කන් පිනවු .. ඒ හැම දායකත්වකට ඔබතුමාට අප්‍රමාණ වාරයක් ස්තූතියි වේවා !!!!
    🙏🙏🙏🙏🙏
    ඔබේ දක්ෂතාවයෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් පිනවු පිනෙන්ම , ඔබතුමාට උතුම් නිවන් මග, මෝක්ෂය, ස්වර්ගය වැඩි ඈතක නොවේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අවාසනාවන්ත ඔබනොවේ මහා විද්වත් නිර්මාණශීලි රංගධරයාණිනි., ඔබම අහිමි වු ලක්වැසියන් වු අපියි..... ඔබනැති හිඩස, ඔබේ අඩුව ..පිරිවීමට කිසිවෙකුටත් හැකි නොවෙනු ඇත..
    ඔබට සැනසීම පිරි ගමනක්....
    🙏😢🙏😢🙏😢🙏😢

  • @nadeeto123
    @nadeeto123 Рік тому +10

    සංස්කෘතියේ මහා පිලිඹිබුව ජැක්සන් මහතාට නිවන් සුව.

  • @ishankahansamali8324
    @ishankahansamali8324 Рік тому +31

    මේ මොහොත වෙද්දී උතුම් මව් කුසක උපතක් ලබලා ඇති කියලා මට හිතෙනවා.ඒ තරන් පික්වන්‍ත වාසනාවන්ත මනුස්සයෙක් එතුමා.ඔබ තුමා අපේ රටට නැවතත් ඕන ඒ දැනුම එක්කම.ඉපදෙන්න ඉන්න පරම්පරාවට ඔබ වැනි කෙනෙක් අවශ්‍යයි.නැවතත් එන්න කියලා ආරාධනා කරනවා

  • @l.g.s.i5951
    @l.g.s.i5951 Рік тому +59

    මෙතුමාට කරන ගෞරවයක් හැටියට ඉදිරි පරම්පරාවට බිහිවන ලමයින්ට මෙතුමා ගැන දැනගන්න ඕන ඒක නිසා ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ ජීවන කතාව එතුමාගෙන් ඉගෙන ගත යුතු පාඩම් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කුඩා ලමුන්ගෙ පෙල පොතක පාඩමක් හැටියට ඉගෙන ගන්න එකතු කරානම් හොදයි කියන අය කෝ 😊❤️

    • @piumirgs8726
      @piumirgs8726 Рік тому +2

      Yes

    • @shashikaladhilhani5480
      @shashikaladhilhani5480 Рік тому +4

      මම ඊයේ රෑත් ගෙදර වැඩ කරන ගමන් මගේ දුවට මෙතුමගෙ තිබුනු උත්සාහය කැප කිරීම ගැන කිව්වා.

    • @bestcommerceclass-8422
      @bestcommerceclass-8422 Рік тому +1

    • @bestcommerceclass-8422
      @bestcommerceclass-8422 Рік тому +3

      අනිවාර්යයෙන් විය යුතුයි.

    • @thusithamadurangasongs
      @thusithamadurangasongs 11 місяців тому

      අනිවාර්යයෙන්ම

  • @samithribandara1706
    @samithribandara1706 Рік тому +20

    විශ්වාසයෙන් හිටියා ආයෙමත් නැගිටලා එයි කියලා.සුභ ගමන් කලාකරුවානෙනි 😥😥

  • @SIN69252
    @SIN69252 Рік тому +30

    හොද මිනිස්සුනෙ දෙයියනේ මේ රටට අහිමි වෙන්නෙ...ජරාජීරන දේශපාලුවෝ එකෙක්ට මෙහෙම වෙන්නෙ නෑ...මේ ස්වබාදහමත් හරි නපුරුයි...ජේසුපිහිටයි මගේ අයියේ කියද්දි ඒ මල්ලි ඒක නම් දැනුනා පපුවටම...😢😢😢ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා ජැක්සන් මහත්තයෝ ❤🇱🇰🙏😔

    • @krishanthiranasinghe9306
      @krishanthiranasinghe9306 Рік тому +1

      Ne eya ena pare light thibune ne. Arun rata kapu nisa. Indiana nethuwa Light kapala thibune

  • @bright6800
    @bright6800 Рік тому +23

    සමස්ත කලාවෙම මලගම වුනා වගේ දැනෙන්න තරම් ඔබ හිත් වල අමරනීයයි ලෙංගතු මිනිසානෙනි ♥️💔🙏🏻🙏🏻🙏🏻
    සකල කලා සක්විති තව ඉන්න තිබුනා තමයි අපිටත් හිතෙන්නෙ එකම දේ ♥️♥️♥️♥️

  • @psusantha7903
    @psusantha7903 Рік тому +6

    නැවත නොඑන බව දනිමි.නමුත් රූපය දිරාපත්ව යයි .නාමය හදවතෙහි රැදි පවතී 💕💕💕💕🌺🌺🌺😢😢😢 සුහදයාණනි ඔබතුමාට උතුම් උ අමා මහ නිවන් මගම විවර වේවා 🙏🙏🙏🙏🌹🌹🌷🌷 .උතුම් නිවන් සුවයම පතමි ආදරණීය කළාකරුවාණනි !!!😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏

  • @amayawaragoda4304
    @amayawaragoda4304 Рік тому +11

    අසාහය කලාකරුවාණනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා...🙏🙏🙏😭😭😭

  • @vishvaravishan3357
    @vishvaravishan3357 Рік тому +7

    ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ. මනුස්සයෙක්ගෙ හොද තිබිලා තිබිලා එක පොඩි වැරැද්දක් දැක්කම ඒ හොද පේන්නෙ නෑ පේන්නෙ ඒ වැරද්ද විතරයි ඒක සාමාන්‍යයි.ඔබ කල කාර්‍ය අනුපමේයයි. ඔබට නිවන් සුවය ලැබේවා යුග පුරුශයානෙනි 🙏

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 Рік тому +31

    කරුණාකරලා, Jackson මහතා ගෙ නිර්මාණ, රූපවාහිනිය ඔස්සේ අපිට නරඹන්න අවස්ථාව ලබා දෙන්න. Tamil තෙළිඟු film cast කරන එක අඩු කරලා ලංකාවේ මේ වගේ විශිෂ්ට යන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න.

  • @Crazyfox96
    @Crazyfox96 Рік тому +39

    කලා රැහැනේ නායකයානෙනි ඔබට නිවන් සුව 🙏❤️

    • @manikkumari649
      @manikkumari649 Рік тому +1

      Lankikayan obata dakwo senehasa dutuwan oba oya gamana noyanu atha melesa

  • @champamalavipathirana4449
    @champamalavipathirana4449 Рік тому +2

    නිවන් සුව ලැබේවා! රංගධරයාණන්ට

  • @Gamingsonuyt2.0
    @Gamingsonuyt2.0 Рік тому +9

    ඔබ තුමා සුවවෙලා එනකම් බලන් හිටියෙ ,මෙච්චර ඉක්මනට ඔබ තුමාට මෙහෙම deyak wei කියලානම් හිතුවෙ nha.මේක හරියට හිනයක් වගේ ,ඔබ තුමාට මොග් සුව labewa අප්පච්චි 🙏🙏🙏🙏❣❣❣❣😪

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 Рік тому +3

    ඉතා නිහතමානී කලාකරුවෙක්
    ඔබ‍ට සුබ ගමන් 🙏💐

  • @KaushaniTeacher
    @KaushaniTeacher Рік тому +13

    මගේ සරසවි දිවියේ නිවේදන කටයුතු කිරීමට මා හට ගුරු වූ අනුකරණය කිරීමට මා උත්සාහ ගත් ඒත් නොහැකී වූ විශ්වකෝෂයක් බදු වූ මාගේ ගුරු පියාණෙනී ඔබට අමා මහ නිවන් සුව ! 🙏🙏🙏🙏

  • @IshiniSandeepani
    @IshiniSandeepani Рік тому +5

    ජැක්සන් ඇන්තනී කලා කරුවානන්ගේ නිර්මාණ රූපවාහිනිය හරහා හෝ දැක ගැනීමට ලැබෙනවා නම් වටිනවා...එතුමන් පිලිබදව..එතුමන්ගේ නිර්මාණ පිලිබදව වර්තමාන තරුණ පරපුර දන්නේ හරිම පොඩි දේවල් විතරයි..ඉතිං එතුමන්ට කරන උපහාරයක් වශයෙන්වත් එතුමන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීම වටිනවා...
    ඒ සදා අමරණීය ආදරණීය කලා කරුවානෙනි ඔබට නිවන් සුව අත් වේවා..🙏🥺

  • @AllinOne-rd2ld
    @AllinOne-rd2ld Рік тому +3

    තමන් කැමති දේශ පාලනයක් කරන්ඩ තමන්ට අයිතියක් තියනවා.ඒක වරදක් නෙවෙයි. යම් කිසි පිරිසක් සමාජ මාධ්‍යයේ කරන්නේ ඒ අයගේ දේශපාලනය,එතකොට ඒකද නිවැරදිම දේශපාලනය.ජැක්සන් සර් වැඩ කලේ රට ගැන හිතලා.නියම කලා කරුවා රටට ආදරෙයි.පරිසරයට ආදරෙයි.ජැක්සන් සර් කියන්නේ එහෙම උත්තරීතර කලා කරුවෙක්.එතුමාගේ ගිලන් ඇද ගැනම කතා කලේ මේ අයගේ බයක් තිබුනා එතුමා සුව වෙයි කියලා.ඉතින් ජැක්සන් සර් බලන්න ඇති මම වැඩ කලේ මේ වාගෙ මිනිසුන්ටද කියලා.එතුමා ආපහු ආවෙ නෑ.යන්නම යන්න ගියා.සහෘදයාණෙනි ඔබට නිවන් සුව........

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd Рік тому +3

    ජැක්සන් උතුමාණනී ඔබට ස්වර්ගයම හිමිවේවා දෙවියන් වහන්සේ මේ අවස්ථාවේ ඔබ සමග වේවා

  • @ishankahansamali8324
    @ishankahansamali8324 Рік тому +6

    ඔබ තුමාගේ අඩුව කිසිදා නොපිරේවි...මගේ හිතේ තියෙනවා හරිම ආර්මර්තකාමි සිතුවිල්ලක්...නැවත වරක් මේ ලක් දෙරණේ ඉපදෙන්න ඕන.ඔය දැනුම් සම්භාරය අරගෙන රටේ උපදින්න ඉන්න දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් නැවත වරක් එනකන් ඔබට සුබ ගමන් සර් 😢😢😢😢

  • @vijithapriyadarshani2604
    @vijithapriyadarshani2604 Рік тому +2

    ආදරණිය කලාකරුවානනි ඔබට නිවන්සුව.

  • @inu6725
    @inu6725 Рік тому +11

    අහිමි උනේ තවත් එක් මනුස්සයෙක් විතරක් නෙවෙයි ..ලක් මාතාවට අහිමි උනේ නීල මානික්කයක් බදු සම්පතක් ..මේ මව් බිමට ඔබේ අඩුව පුරවන්න නම් ඔබ මේ මව්බිමට නැවත ආ යුතුමය..ඔබට සම කල හැක්කේ ඔබමය. ..

  • @WithanageDilush-vz7nd
    @WithanageDilush-vz7nd Рік тому +6

    ශ්‍රේෂ්ඨයන් අතර විශිෂ්ටයෙක් ඔබතුමන්
    SIR JACKSON ANTHONY
    REST IN PEACE 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dilanthamadushan613
    @dilanthamadushan613 Рік тому +4

    බනින අයගෙන් අහන්නේ 69 ලක්ෂෙ අනිත් එවුන් ඔක්කොම දැන් බබාලද
    නිවන් සුව මහා කලාකරුවාණෙනි ☸️

  • @rupirupi7629
    @rupirupi7629 Рік тому +4

    ඔහුට තියෙන දැනුම අති විශිෂ්ඨයි ඔබට නිවන් සුව කලාකරැවානණි

  • @KumuduKulasekere
    @KumuduKulasekere Рік тому +4

    ආදරණීය කලා කරුවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 Рік тому +8

    නිහඬ කලාකරුවා ට අමාමහ නිවන්සුව පතමු ,

  • @niroshanicaldera
    @niroshanicaldera Рік тому +5

    නිවන් සුව ලැබේවා පියතුමනි ජෙසු පිහිටයි 😢😢😢😢😢 🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef Рік тому +28

    අලියකු නිසා අපට අහිමි වූ සිංහයා.

  • @ksmrthn4860
    @ksmrthn4860 Рік тому

    උතුම් යුග පුරුෂ යාණෙනි ඔබ අපිට නැති විම දරා ගැනීමට බැරි වෙදනාවක් 😢😢😢😢ඔබ වැනි උතුම් ම්නිසෙක් මෙ ම්හි පිට නැත. ඔබ තුමා ට නිවන් සුවය ම ලැබේවා !!!.බුදුරජාණන් වහන්සේ ට ත් මෙවැනි හතුරො සටියා. ඔබ සැම ට තෙරුවන් සරණයි !!!.

  • @chenumiHesansa
    @chenumiHesansa Рік тому +5

    ජැක්සන් ඇන්තනීට නිවන් සුව වේවා!!!😧😧😧

  • @dilinikaushalya6961
    @dilinikaushalya6961 Рік тому +3

    ඔබේ වටිනාකම කියල නිම කරන්න බෑ කලාකරුවානෙනි..... ඔබට නිවන් සුව ලැබේවා.

  • @sayurithaksala7254
    @sayurithaksala7254 Рік тому +3

    ❤ Kalalowe raju. Niwan suwa labewa.. 🙏🙏🙏

  • @________Nawo_________
    @________Nawo_________ Рік тому +3

    නිවන් සුව ලැබේවා සර්.......

  • @hansikafernando6691
    @hansikafernando6691 Рік тому +4

    අලුත් මිනිසෙක් ලෙස නැවතත් මේ මහ පොලොවට වඩිත්වා..ඔබ වැන්නවුන් නැවත නැවතත් පසු පරම්පරාවට අවැසි..🙏

  • @pradeepkumara314
    @pradeepkumara314 Рік тому +6

    නිවන් සුව ලැබේවා කලාකරුවනි ඔබට 🙏🙏

  • @jayakodykaru3421
    @jayakodykaru3421 Рік тому +2

    Harima dukai me wage මනුස්සයෙක් aye nam kawadawath bihiwei kitala hithanna amarui mama dawasin dawasa yam බලාපොරොත්තුවක් thibuna aye negiti kiyala ath a hema බලාපොරොත්තු wakma nethi karala ඔහු yannama giya ikman bawayaka niwan awabodaya lebewa aiye obata

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 Рік тому +3

    එතුමාට වැඩියෙන් බලු කතා කිවෙ සුදත්ත සහා ටොක් විත් ලාල් කියන දෙකයි පහෙ චාරයක් නැති පිස්සු බල්ලො.ලාල් ගිහින් රෙදි ඇදගෙන ගිහින් මලගෙදර.ඒ හම්බ කරගෙන කෑවාට ජැක්සන් අයියාට පින්.ඔබට මොක් සුව ප්‍රාර්ථනා කරනවා.නැවතත් බවයක අපෙ කලා ලොවෙ වීරයා වී එන්න.සුබ ගමන් 😥😥

  • @nisansalamalshani4399
    @nisansalamalshani4399 Рік тому +7

    නිවන් සුව ලැබේවා 😢

  • @neviltec4687
    @neviltec4687 Рік тому +11

    ලංකාවේ මිනිසුන් බහුතරයක් ජැක්සන්ට බැන්නෙ නෑ ..3% ජෙවිපි අපතයෝ තමයි ජැක්සන්ට බැන්නෙ ..ඔවුන් හිතෙන්නේ ඔවුන්ගෙ මතවාදයට විරුද්ධ මතයක් දරන අය නොසිටිය යුතුයි කියල ..කොහොම උනත් ජැකාගෙ අඩුව පුරුවන්න බැරිවෙයි කවදාවත්ම.. මේ රටට මෙ අඩුව තදින්ම දැනෙනවා ඉදිරියට ..සුභ ගමන් අසහාය රංගධරයානෙනි..සකල කලාවල්ලභයානෙනි...

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 Рік тому

    කලාකරුවන් අතර විශිෂ්ඨ කලාකරුවෙක් දැනුමෙන් අතිවිශිශ්ට මහාචාර්ය වරයෙක්

  • @dissanayakavlog3323
    @dissanayakavlog3323 Рік тому

    උතුම් මින්සාට මාගේ ආෂිර්වාදය ලැබේවා

  • @wajirarathna3609
    @wajirarathna3609 Рік тому +6

    නිවන් සුව කලාකරුවනෙනි...😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @chandaniboralassa846
    @chandaniboralassa846 Рік тому +2

    නිවන් සුව ලැබේවා ආදරනිය කලාකරැවානෙනි 🙏🙏🙏

  • @MelaniNadeesha-kh4sz
    @MelaniNadeesha-kh4sz Рік тому +5

    නිවන් සුව ලැබේවා😔🙏

  • @hemanthijayakody5149
    @hemanthijayakody5149 Рік тому

    එතුමාගේ වැඩසටහන් දිගෙන්😢 දිගටම බලන්න දුකයි .දැනෙන වේදනාව අප්‍රමාණයි ඔබ නැති අඩුව කෙසේ පුරවන්නද .නිවන් සුව පතමි !

  • @sujathamalini5494
    @sujathamalini5494 Рік тому

    එතුමා සරපරවැඩියෙ අපේ තියන අහේතුවට

  • @haircutasi4687
    @haircutasi4687 Рік тому +2

    එතුම නැවත ඉපදිලා මෙ අතිතයගැන නැවත් කතාකරයි ❤❤

  • @SavithriRekha-l5n
    @SavithriRekha-l5n Рік тому +3

    ඔබ තුමාට නිවන්සුව

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga2215 Рік тому

    ආයෙ එන්න ඔය දක්ෂකම් අරගෙන අනේ මොන තරම් වටින මැණිකක්ද මේ රටට අහිමි වුණේ.කොයි තරම් ආදරේද ඔබතුමාට අපි.අපේ ම කෙනෙක් අහිමි වූ වේදනාව දැනෙනවා.රෝහලෙන් නැගිටලා එනතුරු බලා හිටියේ .😢😢😢

  • @rasikapriyadarshini7915
    @rasikapriyadarshini7915 Рік тому +6

    අනේ ඇයි දෙවියන් හොඳ අය ගන්නෙ පුදුම දුකක් ඇතිවෙන්නෙ😥😥

  • @tharushianjalee3327
    @tharushianjalee3327 Рік тому +1

    නැවත අපි අතරම ඉපදේවා නැවත ඉපදි නවත්තපු තැනින් බටන්ගන්න යලි අපි අතර ඉපදෙන්න නවතපු දැනින් බටන්ගන්නකමි ලක්මැණියන් බලසිටිමි.

  • @sasikanamal5245
    @sasikanamal5245 Рік тому +6

    නිවන්සුව ලැබේවා 🙏😥🙏

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 Рік тому +2

    මෙයාලගෙන් funeral එකට ගිහින් ඉන්නවා දැක්කෙ කමල්, සෝමෙ අංකල් , හේමාල් , අනෝජා විතරයි. සෝමෙ අංකල් ඉන්නෙ පට්ට guilty feeling එකක.. he is regretting for something so hard. Rest in peace jackson sir ❤

  • @subashinideegala4531
    @subashinideegala4531 Рік тому +3

    මනුස්සකම පිරිච්ච ආදරණීය තාත්තා කෙනෙකුගේ අවසානය මෙහෙම නම්, අර ගොං කතා කියපු, පච කියපු, තාත්තෙකුගෙ අගය නොදන්න, ගස් ගල් වගේ උන්ට දවසක මොනවා වෙයිද කියලා හිතනකොට උන් ගැන හරි දුකයි.

  • @imashisandunika5885
    @imashisandunika5885 Рік тому +3

    අපිට තවත් ඔබේ හැකියාවන් දැනුම ගන්න ලැබුනානම් 😢😢

  • @nilakshikagalpihilla479
    @nilakshikagalpihilla479 Рік тому +1

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @supundilhara4116
    @supundilhara4116 Рік тому +1

    නිවන් සුව.❤❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому

    🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤☝️😭😭😭😭😭😭😭🙏🙏ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා🙏❤❤❤😭😭

  • @manathungasasanthika
    @manathungasasanthika Рік тому +1

    නිවන් සුව කලාකරැවාණනි

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj Рік тому +2

    නිවන් සුවය ලැබේවා කරුවන්ට හරිම දුකක් දැනුණා

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 Рік тому

    Jaksan sir gana oba siyalu dena kala kathawata godak pin

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 Рік тому +4

    මොක් සුව ඔබට ...✝️✝️

  • @kusumachandralatha4218
    @kusumachandralatha4218 Рік тому

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති චරිතයක් හිත් වේදනයි

  • @chandanaarampola8052
    @chandanaarampola8052 Рік тому +1

    ඔබට නිවන් සුව ලැබේවා !"!

  • @rasikasl591
    @rasikasl591 Рік тому +1

    මට හැම නිර්මාණයක්ම විඳින්න බෑ.. ඒත් ඔබගේ නිර්මාණ විඳින්නෙ හදවතින් පමණක් නෙවෙයි

  • @paris3279
    @paris3279 Рік тому +3

    මම දැක්කා කමල් අද්දරආරච්චි මහත්මයා මේ මාන්නය පිළිබඳ වූ කතාව වෙනත් වැඩසටහනකත් කියනවා.. ජැක්සන් මහත්මයා හිටියා නම් කතා කරලා කියයි 'කමල් පොඩි නිවැරදි කිරීමක්.. උඹ ඔය කියන්න සෙයිය මාන්නය ගැන නෙවෙයි සදිසි මාන්නය ගැන කියලා'
    දෙයක් පිළිබඳ දැනුවත් වීම සහ නිවැරදි දැනුවත් වීම කියන්නෙ දෙකක්. ජැක්සන් ඇන්තනී පිළිබඳ මේ දින දෙක පුරා කෙරුණු වැඩසටහන් වල කතා අහගෙන ඉන්න කොට මට හිතුණු එක දෙයක් තමයි එතුමා ගැන කතා කරන්න කියල එන සමහර අය නොදැනුවත්වම වැඩිපුර කරන්නෙ ස්වයං වර්ණනාව. අනිත් නැවත නැවත තහවුරු වෙන කාරණාව ජැක්සන් මහත්මයා වගේ භාෂාව හා කරුණු කාරණා හරියාකාරව දැනුවත් වී සන්නිවේදනය කරන්න හැකි වෙනත් කිසිම කලාකරුවෙකු නැති බව.

  • @nayanaadikari4454
    @nayanaadikari4454 Рік тому +8

    "කමල් ඔබ කීව දේ හරි." ඔය ජරා මතවාදය ඒකියන්නෙ ඔවුන් අකමැති අය ජීවත් නොවිය යුතුයි කියන දේශපාලන දර්ශනය රැගත් කට්ටිය තමයි මේ රටේ මේතරම් සමාජ සදාචාරය පරිහානියට ලොකුම මෙහෙයවීම කරල තියෙන්නෙ.

  • @padmakuruppu2705
    @padmakuruppu2705 10 місяців тому

    Dear Jacka i can't believe this
    I am so sad
    Stay with your god. I will pray for you.

  • @kalpanakumarasinghe9232
    @kalpanakumarasinghe9232 Рік тому +4

    අපේ හදවතට මනසට කතා කල සුන්දර නලුවා...ආදරෙයි සදාකල්...හදවතක් නැති ඉරිසියාකාර මිනිස්සු කියන දේවල් ගනන් ගන්න හොද නෑ...බුදු හාමුදුරුවන් ටත් මිනිස්සු කතා හැදුවා...ඕවා ගනන් ගන්නම හොද නෑ...අර පිස්සු සුදන්තයාට මොනවත්ම කරන්න බැරිද??මෝඩයා....උගෙ ඔලුවෙ පිල්ලියක් බැදලද කොහෙද???

    • @buddhikafonseka1626
      @buddhikafonseka1626 Рік тому

      ඔව් ඒ මිනිහා තමයි මහින්දලාට වැඩියෙන්ම කඩේ ගියේ.

  • @dineeshisadunika5077
    @dineeshisadunika5077 Рік тому

    Niwan suwa Labewa…🙏🙏🙏

  • @chandichandi7173
    @chandichandi7173 Рік тому

    Me program hondai kamal aiye.eth Lankawe kenek merunata passe thamai a kena gena katha karanne.oba thumaala ekathu wela kenek jeevath wela innakota a kenawa genwala guna kiyanna.Ranjan aiya kala kathawak beluwa ehema thamai wenna ona.ipadima dukak unath a pawulema newatha ipadenna kiyalai mage prathanawa.

  • @mariyakolostika-ql9dq
    @mariyakolostika-ql9dq Рік тому

    Obata niwan suwa athi uthum kala karuwanane❤

  • @kumaridisanayaka9443
    @kumaridisanayaka9443 Рік тому +5

    අප්පච්ච්ට නිවන් සුව ලැබේවා 😥😥😥😥🙏🙏🙏

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 Рік тому +2

    Purawathak nimaviya... ideal for him. RIP

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz Рік тому +1

    නිවන් සුව ලැබේවා

  • @tissaattygalle7958
    @tissaattygalle7958 9 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому

    රන් අකුරෙන් නම ලියන්න ඕන කලාකරුවෙක් අනිවාර්යෙන් 🙏❤❤❤❤❤❤😭😭අලියෙක් නිසා ඔබතුමා නැතිවුණා මිල කළ නොහැකි මනුස්සයෙක් ආයේ මේ රටේ මේ වගේ කෙනෙක් බිහි වෙන්නේ නැහැ ඔබතුමාට අජරාමර නිවන් සැප ලැබේවා🙏🙏❤❤❤❤❤😭😭😭😭😭😭😭😭

  • @chamindasirirajapakshacham3615

    නිවන්සුව මාස්ටර්

  • @nilkuru1822
    @nilkuru1822 Рік тому

    Oba appramanai

  • @priyankaragunasinghe8191
    @priyankaragunasinghe8191 Рік тому

    niyama agaimak hiru tv ekata pin ape jeka mahathata moksuwa ma ohu kala sevayata niwansuwa prarthana karanawa!

  • @vinithacool
    @vinithacool Рік тому

    Obathumata newN suwa raganane

  • @savdesilva359
    @savdesilva359 Рік тому +2

    අනේ ඔය කතා දැන් මොකටද මහා ලොකු යාලුවෝ අවුරැද්දක් hospital එකක හිටියා කාලකන්නි ජරා මිනිස්සු නිස්කාරනේ සාප කලා එක්කෙනෙක් නැති උනා මේ මනුස්සයා කොච්චර වටිනවාද කියල මතක් කරල දෙන්න..අපි පොඩි මිනිස්සු බලාගෙන හිටියා පිස්සො අතරෙ ගිහින් මොනවා කරන්නද.

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 Рік тому

    niwan suwa labewa 🙏🙏🙏

  • @lakshithafernando8658
    @lakshithafernando8658 Рік тому

    I watched Sri Lankan teledrama and cinema bcz of Jackson and Kamal. We all going to miss him as fans and we all love Jackson.

  • @JayanthsAbesinghe
    @JayanthsAbesinghe Рік тому +1

    Harim bukai.

  • @RamyaLatha-p2x
    @RamyaLatha-p2x Рік тому +1

    Niven Suva lebewa

  • @gunarathfernando9915
    @gunarathfernando9915 8 місяців тому

    Jacksonta mama aadarei. Harima daksha Naluwa. Api karma wipaaka wishwaasa karanawa. Ekai Jacksonta une. Meka kaat kaatath paadam.

  • @tharushameedum5411
    @tharushameedum5411 Рік тому +5

    මං හිතන්නේ පසුකාලීනව ජැක්සන් මහතා ගොඩක් අප්‍රසාදයට ලක්වන්නට ඔහුගේ දේශපාලනය මතයටත් වැඩිය ඔහුගේ දරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවුනා කියලා. මොකද ඔවුන් වෙන්ටිලේටර් මැශින් එකක් රෝහලට දන් දීම ගැන අද වෙන තෙක්ම මිනිසුන් දැන සිටියේ නෑ.අනික් අතට එදා අර රෝහලේ මියගිය කුඩා දැරියගේ මවගේ පෝස්ට් එකට ඔහුගේ ලොකු පුතා රිඇක්ට් කර තිබූ ආකාරය නිසා ජනතාවගේ තවත් වෛරයට පාත්‍ර වෙන්න ඇදක් උඩ සිටින අහිංසක එතුමාට සිද්ද වුනා.කොහොම උනත් එතුමා නිවසට හෝ ප්‍රතිකාර සදහා ගෙනිච්චා නම් එයට එතුමාට ඉමහත් ලෙස ආදරය කරන ප්‍රේක්ෂකයකු ලෙස එයට දායක වීමට විදේශගත ශ්‍රී ලාංකිකයෙක් වන මා බොහොම කැමැත්තෙන් බලා සිටියා දැන් කුමක් කරන්නද අප මුලු රටටම මහත් අඩුවක් ඉතිරි කරමින් ඔහු යන්න ගොස් හමාරයි😢

    • @buddhikafonseka1626
      @buddhikafonseka1626 Рік тому +1

      මගේ විශ්වාසය නම් එතුමා කවදාවත් අප්‍රසාදයට ලක් වූයේ නැත.ඔහුගේ දස්කම් අසමසම.
      ඔහු මෙලොවට බිහිකල දරුවන් සුවිශේෂයි.
      එසේ කියන්නේ ඒ දරුවන්ගේ විශේෂ ගුනයක් මා දකිනවා.
      වෙන දරුවන්ට සාපේක්ෂව තමන්ගේ ක්ෂේත්‍රයේ අන් අයට ගරු කරන අතර අන් අය විවේචනය කරන්නෑ.එහෙම අය හරි අඩුයි.
      අනෙක ඒ දරුවන් ජැක්සන්ගේ දරුවන් පමණක් නොවේ.
      ඔවුන් අති දක්ෂ කලාකරුවන්.
      දියණියගේ තෝරාගැනීම් එකවරම සාර්තක නොවීම නිසා විවේචනය සුදුසු නොවේ.
      ඔය ඇද ගැන සහ කුඩා ලමයි ගැන මවපු කතා ඉරිසියාව නිසාම බව වටහා ගමු.
      ඒ අය ම අපි අමතක කරමු.
      එහෙම අය නැති ලෝකයක් පතමු.

  • @vipkwst2918
    @vipkwst2918 Рік тому

    Ane kalaakaruwanani obata niwan suwa

  • @sujanianuradha4299
    @sujanianuradha4299 Рік тому

    Obata niwan suwa lebewa

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 Рік тому

    Jackson ,oba nathivima kala lokayata paduwak. Obata 😢niwan suwa labewa

  • @chameeraprasad641
    @chameeraprasad641 Рік тому

    Niwan suwa labewa

  • @RuvinP.B
    @RuvinP.B 9 місяців тому

    ඇගේ ලේ නහර කකියන වේදනාව ,ඔය රුව දුටු සැනින් දැනෙන්නේ ඔබ අපේ හදවත් තුල ජීවමාන නිසාය ,ඔබ ඔවුනටද නොව,අපටද අප්පච්චීය මේ සන්සාරේ දිගයි ඇත් රජුනේ,,,,කවදාහෝ දිනක නැවත අප අතරට එනු මැන

  • @warunapathirana4694
    @warunapathirana4694 Рік тому

    Idiriyedi mewani watina kalakarun jeewathwela sitina vita honda agayeemak karnawanam watinawa kiya yojana karami.🙏💖

  • @SaduniLaliththaya-hm2je
    @SaduniLaliththaya-hm2je Рік тому

    Kawada hari mama hambrnawamai kiyla hithan hitiya kalakaruwek mata e awsthawa aya kawadawathm enne na kiyala mama dannawa. Godak godak godak dukai oba thuma ada yannama gihin. Eth kawadawath hithuwe na yai kiyala. Movie ekaka wage aurudu deka thunak hari eka thna idala nagiti kiyala mn mage sahodariyth ekkanuth kiwwa. Eth yannam gihin ada. Thamath mata wishwasa na. Hithannawath kamathi na. Godak watina මිනිස්සු ikmantama yanne apita age wadi wenna wenna athi. E gan hithala pasu thawenna kale dila wenna athi. Balannama asawen hitiya. Dakinnama bari un aththama karanna deyak n diwayata muna denna unama. Jiwithe widla thiya hithalawath nathi api kawada mareida kiyala api danneth na
    Me awasthawr unath. Miya giyath thaththekta wage godak adarei amathaka nowan oba thumata. නිවන් සුව ලැබේවා ! Yalith api atharama ipadewa. 😢 godak adraniyama charithyak oba thuma. Hamoma adawala oba thuma.sathutin athi baln athi api diha. ස්තුතිය kala loke lassan karala බලාපොරොත්තු apita dila samu gaththata hamadama hamohem hith wla wajabei oba thuma. Adarniyma hodama kalakaruwekk obathuma kawadawathama katawathma e thana gannath ba labennath na. R.I.P 😢😢

  • @padmakuruppu2705
    @padmakuruppu2705 Рік тому

    Dear Jackson I can't believe this . What happened to you. I am so sad . I will pray
    for you.

  • @samithfdo1820
    @samithfdo1820 Рік тому +1

    🙏🙏🙏🙏🙏❤❤❤