හැමදාම ගහ පිරෙන්න ඇන්තූරියම් මල් ගන්න සුපිරිම පොහොර වර්ග How to get more flowers in Anthurium

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 242

  • @harshiMandakini
    @harshiMandakini 4 місяці тому +2

    Godak pahadili
    Hodatama therum ganna danuvathwenna puluvn 🙏🙏🙏

  • @chandrapathmini3571
    @chandrapathmini3571 3 роки тому +5

    ගොඩක් ස්තුතියි කරුනු ගොඩක් දෙන ගත්තා

  • @luxmanfernando2233
    @luxmanfernando2233 3 роки тому +8

    ඉතා හොද දැනුමක් ලැබුණා.

  • @kasuninduwara.3210
    @kasuninduwara.3210 3 роки тому +4

    කියලා දුන්නට ඉස්තුති යි ❤

  • @renukasandamali5287
    @renukasandamali5287 2 роки тому +1

    Man hoyapu vedio ekak ...ane me tiken wadiyanma hodama eka kiyannk

  • @suneethairanganee3235
    @suneethairanganee3235 2 роки тому +2

    කියලා දුන්නාට ගොඩක් ඉස්තුතියි .

  • @thanujaathukorala8010
    @thanujaathukorala8010 3 роки тому +3

    Siyaluma gatalu walata pilithuru dunna ekama kena oba thuma. Isthuthi. Obata jaya

  • @anandajayaweera1622
    @anandajayaweera1622 3 роки тому +1

    Oyage pehedili kirima harima hodae mamath adama wagaw a thama anthuriyam

  • @maduanupamaanupama3684
    @maduanupamaanupama3684 3 роки тому +1

    Godak thank..nodanna deawall kiyala deana oyata jesu pihitaie brother ...

  • @nalikakumari5573
    @nalikakumari5573 3 роки тому +2

    ස්තුතියි ඔබට. හොඳින් පැහැදිලි කලාට.

    • @chathura1
      @chathura1  3 роки тому

      ස්තුතියි

  • @dileeshadulmini9147
    @dileeshadulmini9147 3 роки тому +12

    ගොඩක් ස්තූතියි, අපි මේක තමයි හෙව්වේ, 👍👍

  • @ineshamadurangi1502
    @ineshamadurangi1502 3 роки тому +1

    Thanks godak hoda denumak awa.thanks again

  • @nimeshapriyadarshani8057
    @nimeshapriyadarshani8057 3 роки тому +7

    අනේ ගොඩක් ස්තුති මේ වගේ විඩියෝ කරනවට

  • @tharikanethmini9345
    @tharikanethmini9345 3 роки тому +7

    Ane අයියේ පැහැදිලිව කිව්වට බොහොම tank you

  • @lakshithashashi4670
    @lakshithashashi4670 3 роки тому +3

    ඉන්පෙක්ශන් මල් වල මල් පිපේන්න,මල් ලොකු වෙන්න පෙහොර දාන විදිහ කියලා දෙන්න.

  • @mahindajayasinghe8634
    @mahindajayasinghe8634 3 роки тому +2

    බොහෙම ස්තුතියි

  • @nandakonara5288
    @nandakonara5288 9 місяців тому +1

    Pala slabekak yata thibboth ewata hondin hiru eliyath labena nisa kamak nadda ?

    • @chathura1
      @chathura1  9 місяців тому +1

      උදෑසන කාලය හෝ සවස් කාලයේ පමණක් හිරුඑලිය ලැබුණත් ප්‍රමාණවත්. දහවල් කාලයේ තද හිරු එළිය ගස්වලට සුදුසු වන්නේ නැහැ.

  • @madushanikumari9728
    @madushanikumari9728 3 роки тому +1

    Godak watinawa

  • @madumadusanka962
    @madumadusanka962 3 роки тому +1

    Oya gawa pala ganda thiyanawada ,podi pala walate danda hoda pohora monawada

    • @chathura1
      @chathura1  3 роки тому +1

      පැල ලොකු වෙනකන් සතියකට සැරයක් කොළ කැට පහක් වගේ දමන්න

  • @MadhushikaJayshuriya
    @MadhushikaJayshuriya 5 місяців тому +1

    Ane mge anturiyan gas vala kalelaka vitarine mal anne..😢aie kiyanna puluvanda

    • @chathura1
      @chathura1  5 місяців тому

      ඉර එළිය watene natnam mal enawa adui. මල් එන්න 20% වත් ඉර එලියක් අවශ්‍යයි.

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 роки тому +2

    Thank.you.so.much

  • @desikanilupul4396
    @desikanilupul4396 3 роки тому +2

    Godak ස්තුතියි.anik anthuriyam vidio wala eyalage mal qulity.mal adui.oyage anthuriyam wala kolarodu biththara katu ehenamth thiyanawa.oyage mal lassanai.mal pirila.godaak asa hithenawa.

    • @chathura1
      @chathura1  3 роки тому +1

      ස්තූතියි. ඔබතුමියටත් පුලුවන් මේවිදියට ලස්සනට මල් පිපෙන්න ඇන්තූරියම් හදාගන්න. මගේ ඇන්තූරියම් විඩියො 3ක් තියෙනවා 3 ම බලන්න අවශ්‍ය උපදෙස් ඔක්කොම තියෙනව.

  • @tharindutech7906
    @tharindutech7906 3 роки тому +1

    Maru godak වටිනාව⁣ෙ

  • @RT-eq5gv
    @RT-eq5gv 3 роки тому +1

    K 44 hoda nadda mal pipena pala walata.ekath samaga 20:20:20 maruwen maruwata dammata kamak nadda

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Ow ehema karana eka godak hodai.

  • @wga9897
    @wga9897 Рік тому

    Thanks ayya

  • @wasanthiwijerathna2739
    @wasanthiwijerathna2739 3 роки тому +1

    Sir.aluthin hitawapu podi pala walata osmocote danmoth pala mareida...

  • @lalaniperera4685
    @lalaniperera4685 2 роки тому +1

    Osmacot mal hadenna danna hodaida

    • @chathura1
      @chathura1  2 роки тому +1

      Osmacot balance ho osmacot k+ danna

  • @kanthirajapaksa6776
    @kanthirajapaksa6776 3 роки тому +1

    Thankyou, hondin pahadili kala.

  • @heshansanjaya4665
    @heshansanjaya4665 3 роки тому +1

    ගොඩක් හොද මොන පොහොර වර්ගයද

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Mal enna supermax 60, gaha hadenna supermax N, Mul hadenna 10.52.10, osmacot n, osmacot k, osmacot balance. 20.20.20

  • @sadalitv210
    @sadalitv210 3 роки тому +1

    Thanks brother

  • @subashasela7102
    @subashasela7102 3 роки тому +1

    30.10.10 පොහොර ඇන්තූරියම් පොඩි පැල වලට හොදයිද

    • @chathura1
      @chathura1  3 роки тому +2

      මෙම පොහොරවල ඇති නයිට්‍රජන් ප්‍රමාණය වැඩි නිසා සඳහන් කර ඇති මාත්‍රාවෙන් බාගයක් වතුර වල දිය කර භාවිතා කරන්න. එහෙම කරාම කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.

    • @subashasela7102
      @subashasela7102 3 роки тому +1

      @@chathura1 wathura 1l walata te hedhi 1/2 mix karanna kiyala tiyenne te hedi 1/2 kiyanne yoget henden koi tharam premanayakda pilithurak laba denna plz

    • @chathura1
      @chathura1  3 роки тому +2

      Te handakata yogurt hadi kiyak allanawda kiyala mata hariyata kiyanna amarui mahatmaya.

    • @subashasela7102
      @subashasela7102 3 роки тому +1

      ගොඩක් ස්තුතියි

  • @geethl.g.5832
    @geethl.g.5832 3 роки тому +1

    Mata grass walata hoda pohora ekak kyanna puwanda ?lassanata saruwata hada ganna

    • @chathura1
      @chathura1  3 роки тому +1

      15.15.15 ho 20.20.20 wage pohora වර්ගයක් ganna. Pohora spray karana wita ගැලුමකට epsom salt මේස හැන්දක් එකතු කරන්න. තණකොළ wala kola පැහැය වැඩි වෙනවා.

    • @geethl.g.5832
      @geethl.g.5832 3 роки тому +1

      බොහොම ස්තුතියි ! Oba wani නිහතමානීව අහන දෙයක් kiyala dena kenekuge video ekak balala 👍 dammata paw naha .

    • @chathura1
      @chathura1  3 роки тому +1

      ස්තූතියි 🙏

    • @geethl.g.5832
      @geethl.g.5832 3 роки тому +1

      Mama pohora වර්ග ganna shop ekata kata karala ahuwa danata naha කිව්වා oya warga. Baurs 11 tiyenawa කිව්වා .eka හොඳයි ?

    • @chathura1
      @chathura1  3 роки тому +1

      බවර් එකේ බඩු හොඳයි. ග්‍රාස්වලට කියන්න. සමහර විට මීට වඩා හොඳ පොහොර වර්ග බවර් එකේ ඇති.

  • @nadunrathnayaka4269
    @nadunrathnayaka4269 3 роки тому +3

    Aiye. Chuty pala walata sathiyen sathiya maruwen maruwata 30 10 20. ,10 52 10. ,20 20 20. Gahuwata kamak na neda.e gana poddak kiyala dennako

    • @chathura1
      @chathura1  3 роки тому +2

      10 : 52 :20 pala tikak loku unama gahanna. Anith deka podima palawalata hodai

  • @chandimachandima2135
    @chandimachandima2135 3 роки тому +2

    ස්තුතිය 👍👍👍👍

  • @aishadeen1140
    @aishadeen1140 3 роки тому +1

    Thanks thawath mal waraga awath kiya deynnako 💛💛🇦🇪

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Udiriyedi orchid gana ekak karanawa.

    • @aishadeen1140
      @aishadeen1140 3 роки тому +1

      @@chathura1 ahemada man daubai wala idan balalne jaya weywa digatama video kharanna mal walata harima asai 😍😍🇦🇪

  • @marlondaniel3102
    @marlondaniel3102 3 роки тому +1

    orchid gana video ekak karanna

  • @ineshamadurangi1502
    @ineshamadurangi1502 3 роки тому +1

    Pohora wala mila gananuth danawa nam godak hodai neda

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 роки тому +3

    Oyata pahadili kalata thanks

  • @nadeekanadeeka8556
    @nadeekanadeeka8556 3 роки тому +1

    Tnx malli

  • @achinisenevirathna4515
    @achinisenevirathna4515 3 роки тому +1

    Man lagadi hiteuwe dan mas 2.hamarak vithara osmacot balans pohora sathi 2n 2 danawa pelak ewa thama mal nanne

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Mal enna masa කීපයක් yanna puluwan. Namuth mal hataganimata පටන්ගත් පසු දිගටම මල් enawa. උදේ අව්ව වැටෙන තැනක pala tiyanna

  • @sujathamarasingha769
    @sujathamarasingha769 3 роки тому +2

    Thanks..b.s

    • @chathura1
      @chathura1  3 роки тому +1

      ස්තූතියි

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 17 днів тому +1

    20 yi 20 kiyanne mona pohorada

    • @chathura1
      @chathura1  15 днів тому +1

      20:20:20 npk balance පොහොර

  • @dileemaramanayaka533
    @dileemaramanayaka533 3 роки тому +2

    Aiyee.."Albert solution " eka hoda nedda ...?? Orchid,anthuriyam kiyana dekatama..please reply ..?????

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Albert solution eka diyara pohora වර්ගයක් විදියට bavitha kalata gataluwak naha. Namuth albert solution ekn mal pipima uttejanaya වීමට බලපෑමක් atikaranne naha. Gas hadenna yodanna පුළුවන්

  • @shihanidissanayaka695
    @shihanidissanayaka695 3 роки тому +1

    Anthuriam madhyayata compost pohora ek kireema nusudhusudha?

    • @chathura1
      @chathura1  3 роки тому +1

      මේ සම්බන්ධව විවිධ මත තියෙනවා. කොහොම නමුත් අලුතෙන්ම පැල හිටවන වෙලාවෙදි කොම්පෝස්ට් පොහොර පොඩි ප්‍රමාණය එකතු කරා කියල වරදක් වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඉතාමත් පොඩි ප්‍රමාණයක් ඒක අපි එකතු කරන්නෙ මුල් අද්දවා ගන්න පහසු වෙන්න. අපි වතුර දානකොට ටික දවසකින් ඒ කොම්පෝස්ට් ටික සේදිලා ඉවත් වෙලා යනවා. ඒ නිසා හානියක් නැහැ. මම ඔයාට ලින්ක් එකක් දාන්නං එකේ තියෙන video එක බලන්න. ඒකෙදි ඔයාට බලාගන්න පුලුවන් කොම්පෝස්ට් පෝර මොනවගේ ප්‍රමාණයක්ද කොහොමද එකතු කරන්න ඕන කියල. ua-cam.com/video/VqlQPxXO3uU/v-deo.html

    • @shihanidissanayaka695
      @shihanidissanayaka695 3 роки тому +1

      @@chathura1 oyata godakma thanks. Oyage siyaluma video min idhiriyata mama balanawa harima wedhagath. Oyata jaya prarthana karanawa. 😃

    • @chathura1
      @chathura1  3 роки тому +2

      ඔබට ස්තූතියි

    • @chamindaasanka5811
      @chamindaasanka5811 3 роки тому

      @@chathura1 08

    • @chamindaasanka5811
      @chamindaasanka5811 3 роки тому +1

      0008 PM 0

  • @nilukaprasadani1574
    @nilukaprasadani1574 3 роки тому +1

    oya hodata pehedilikala.bohoma sthuthi.anthuriyam malwala sudu patata panuwo giyawage iri enne ai.pohora madida.rogayakda.upadesak denna puluwanda.

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Ek atam wita patra kaninnage haniya nisa සිදුවන හානියක්. Lunu pothu spray eka hadala gahanna. Mage playlist eke balanna lunu පොතු epray eka bavitha karana විදිය penwala tiyenawa.

  • @shasikalajayesena4055
    @shasikalajayesena4055 2 роки тому +1

    පොහොර ganne කොහෙන්ද hoya ganna nani

    • @chathura1
      @chathura1  2 роки тому +2

      Eknam me kale hamotama gataluwak

  • @samsungoneone9826
    @samsungoneone9826 3 роки тому +1

    Stuthe obata ජය

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 3 роки тому +1

    මගෙ හොදින් වැඩුනු ගස් ගලවා නැවත සිටවීමක් කරා මොකද මල් හට නොගත්ත නිසා මේ අවස්ථාවේ යොදන පොහොර කියන්ඩ පුළුවන්ද ,ඔබගේ video eka ඉතා වැදගත්

    • @chathura1
      @chathura1  3 роки тому +2

      Mul adaganima වේගවත් කිරීමට 10.52.10 bawita karanna. Masa 2 kata passe 20.20.20 ha blooming special bawita karanna.

    • @shiyamaleenavarathnepathir4480
      @shiyamaleenavarathnepathir4480 3 роки тому +2

      @@chathura1 ඔබට පිං ඉක්මනින් ම පිලිතුරක් ලබුනා ඔබගේ සියලුම බලාපොරොත්තු එලෙසම ඉශ්ටවෙන්ට ඕනෑ

    • @chathura1
      @chathura1  3 роки тому +1

      ස්තූතියි ඔබටත් ඉක්මනින්ම ඇන්තූරියම් මල් පිපෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව

  • @shriyamanilanthi629
    @shriyamanilanthi629 3 роки тому +1

    Anthuriam walata oscomot honda nadda

    • @chathura1
      @chathura1  3 роки тому +1

      ගොඩක් හොඳයි.

  • @manorimadushika7594
    @manorimadushika7594 3 роки тому

    Me පොහොර wala price aka kiyanna puluwanda

  • @harshanikamalalochani5581
    @harshanikamalalochani5581 3 роки тому +2

    Thank you so much.

  • @biyonikabandara8
    @biyonikabandara8 3 роки тому +4

    අන්තුරියම් මල්වලට කාබනික දිලීර නාශකයක් කියන්න පුලුවන්ද ...?

    • @chathura1
      @chathura1  3 роки тому +5

      කුරුඳු kola හොඳින් thalala e thalagat kola watura එකකට දමලා විනාඩි 30 wage හොඳින් thambaganna. Elagata e watura perala ganna. E වගේමයි කුරුඳු පොතු thambagat watura hoda dileera nashakayak.

  • @sanjulasanjulapradeepika3792
    @sanjulasanjulapradeepika3792 3 роки тому +1

    Mage red champion gahe mal pohottu awith marila yanawa.ane mata kiyanawada mokada karanna oni kiyala

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Captain dileera nashakaya hodin kolawalata ha mal pohottu walata spray karanna. Dina 3 n 3 ta 4 k bavita karanna.

  • @niroshanilmini3692
    @niroshanilmini3692 3 роки тому +1

    Mama me pohora dala balannam.mal ennema naha.mama damme nil kata.gaha hodatama haduna

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Mama kiyala tiyena widiyata karanna ඉක්මනින් mal enna patan ගනීවි nilkata danaeka nawatwanna.

  • @geethl.g.5832
    @geethl.g.5832 3 роки тому +2

    Mage laga anthuriyam podi pala tiyenne. ඉක්මනින් වර්ධනය කරගන්න හොඳම පොහොර මොකක්ද ?

    • @chathura1
      @chathura1  3 роки тому

      albert solution එක, yara mila complex, 20.20.20 වගේ පොහොර වර්ගයක් භාවිතා කරන්න. කොහොම නමුත් පැළ වර්ධනය වෙන්න පොහොර වගේම පැළවලට අවශ්‍ය දේශගුණික සාධක සම්පූර්ණ වෙන්න ඕන. හිරු එළිය වාතයේ ඇති තෙතමනය මේ වගේ දේවල් පැළ වර්ධනය වෙන ප්‍රබල ලෙස බලපානවා.

    • @geethl.g.5832
      @geethl.g.5832 3 роки тому +1

      ස්තුතියි !😊

  • @Geethikasanjeewani
    @Geethikasanjeewani 3 роки тому +1

    Aiye anthuriyam beeja kaden ganna thiyada

    • @chathura1
      @chathura1  3 роки тому +2

      Mamanam danna tanak naha

  • @darshanisandamali5853
    @darshanisandamali5853 3 роки тому +1

    Tanku

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 3 роки тому +1

    Thank you

  • @andrea7745
    @andrea7745 3 роки тому +1

    Do u sell anthuruim plants

  • @rumeshaharshanii9l48
    @rumeshaharshanii9l48 3 роки тому +1

    යර්ම්ලා පොහොර hoda nedda enthuriyam walata

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Yaramila hodai. අනවශ්‍ය විදියට pohora damanna epa. නිසි matrawa ho eta adu pramanayak bavita karana.

    • @rumeshaharshanii9l48
      @rumeshaharshanii9l48 3 роки тому +1

      @@chathura1 thx ayya

  • @shehanmadhawa7270
    @shehanmadhawa7270 3 роки тому +1

    Podi pela walata loku pela walata masekata wathawak captan spary karata kamak nedda

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Keepa sarayak spray kalata passe masa 3 ta sarayak spray kalama ati. Dileera roga atnam pamanak laga laga spray kirima awasaya we. Mama samanayen masa 5 ho 6 warak පමණයි dileera nashakayak bawita karanne. Dileera හානියක් පෙන්වනව nam pamanak dina 3 n 3 ta bawita karanawa.

  • @chutibatti5142
    @chutibatti5142 3 роки тому +1

    Sir madya vidiyata mnwd yodagannne? Biththra katu ahm danwa neda.

    • @chathura1
      @chathura1  3 роки тому

      Bittara katu dala tiyenne golubellangen siduwena hani walakwaganna. kohoma namuth e magin palawalta calcium labadimat siduwenawa. madya vidiyata ganna polleli, gadol kata kabali, ulukata kabali wage dewal.

    • @chutibatti5142
      @chutibatti5142 3 роки тому

      Pathra pora vidiyata abat soliusoin hodaida?

    • @chathura1
      @chathura1  3 роки тому

      Albert solution bawita karanna puluwan gataluwak naha

    • @chutibatti5142
      @chutibatti5142 3 роки тому

      Tnk you sir godak pin...bs dp..

  • @ayeshawijerathne7033
    @ayeshawijerathne7033 3 роки тому +2

    ඇන්තුරියම් වලට කාබනික පොහොර යොදා ගන්න බැරිද?එහෙම පුලුවන් නම් සුදුසු මොනවාද?

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Kesel leli diyara pohora, bullet pohora, wagema wenat kabanika diyara pohora warga bavitha karanna puluwan.

    • @ayeshawijerathne7033
      @ayeshawijerathne7033 3 роки тому +1

      ඒ ක්‍රමය සාර්ථකද.කොහොමද එවා හදා ගන්නේ කියලා කියන්න පුලුවන්ද ?

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Kesel leli diyara pohora hadaganna ආකාරය ha bawita karanna ආකාරය gana mama kalin video එකක් ඉදිරිපත් කරල tiyenawa. Mage video list eke balanna. Bullet pohora kadawalin ganna puluwan. Masayakata warak මේස හැන්දක් දැම්මම ati

    • @ayeshawijerathne7033
      @ayeshawijerathne7033 3 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @nadeekasamanmali2965
    @nadeekasamanmali2965 3 роки тому +1

    Osmocote hodai nd

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Osmakot itamat hodai. Bawita kirimat pahasui. Tikak වැඩි una kiyala pala marennet naha.

  • @ashokamalani3885
    @ashokamalani3885 3 роки тому +1

    Gromore, K plus hodaida?

  • @koshikoshi8174
    @koshikoshi8174 3 роки тому +1

    Kabanika Diyara pohora wargayak kiyannako. Mal hadenna.

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Kesel leli diyara pohora damanna.

    • @koshikoshi8174
      @koshikoshi8174 3 роки тому +1

      Kola walatada spray karanne. Mul walata danawada

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Krama දෙකටම bawita karanna puluwan

  • @dinokadinsi6592
    @dinokadinsi6592 3 роки тому +1

    Mal kodol wela wage.ai aehema wenne

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Kada kapuwama ehema wenawa . E wagema maita hani nisat ehema wenawa. Abamectine bawita karanna

  • @himaliranathunga597
    @himaliranathunga597 3 роки тому +1

    Digatama danna hoda kabanika pohora mowada kiyanna please

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Kesel leli diyara pohora, tea pohora, ගොම දියර පොහොර, කොම්පෝස්ට් දියර පොහොර

  • @shammapragash3424
    @shammapragash3424 3 роки тому +1

    Where to buy Anthurium plants. Iam new to this

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Hi..where are you from ?

    • @sarasana6868
      @sarasana6868 3 роки тому +1

      @@chathura1 hi brother. Do you sell plants and what kind of plants available from u . M new to ur family. If v order will u send through courier. M in alawwa. Please reply. Thx. God bless you always

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Which plants do you want ?

    • @sarasana6868
      @sarasana6868 3 роки тому +1

      @@chathura1 do you have green color rose.

    • @chathura1
      @chathura1  3 роки тому +1

      No i don't have

  • @Geethikasanjeewani
    @Geethikasanjeewani 3 роки тому +4

    ඔස්මොකට් පොහොර සාර්තක නැතිද අයියේ.... ඔයා ගොඩක් හොදින් පැහැදිලි කලා ගොඩක් ස්තූතියි

    • @chathura1
      @chathura1  3 роки тому +2

      osmakot හොඳයි. Osmakot k + eka bavitha karanna. නමුත් wadath වේගවත් වන්නේ දියර පොහොර warga we

    • @chutibatti5142
      @chutibatti5142 3 роки тому +2

      Diyara pora vidiyata mama albat porai cropmastre akai maruwen maruwata gahanwa...aka hodaida???..mg gas wl kudiththo vidala kalu tith tnw akat visadumak ??

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Kudittanta saban watura spray karanna. Mage video list එකේ balanna e gana mama kalin video එකක් karala tiyenawa. Crop master albert solution me dekama iwara unama 20.20.20, ekak ha blooming special ekak ganna. Podi pala tiyenawanam 10.52.10 bavitha karanna.

    • @chutibatti5142
      @chutibatti5142 3 роки тому +1

      Tnk you godak pin..

    • @chutibatti5142
      @chutibatti5142 3 роки тому +1

      Sir..mg 4 n aka tikk aul sirge video list aka balaganna amarui.mata kudiththnnta saban wathura a video ake link aka awanwd..godak pin

  • @nimalpunchihewa725
    @nimalpunchihewa725 3 роки тому +1

    Dam keta mul valata vatunama gaha marenada

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Godak welawata wadi matrawak watunt gas marenna ida tiyenawa. නමුත් eka දෙකක් වැටුණා kiyala ehema wenne naha. කොහොම නමුත් pohora yedimedi kabanika ho රසායනික පොහොර ඕනම ekak pala lagatama damanne natnam godak hodai.

  • @shamalikanthilatha3846
    @shamalikanthilatha3846 3 роки тому +1

    Tx

  • @nadeeshakumari509
    @nadeeshakumari509 3 роки тому +1

    Me පොහොර rosa valata hoda nedda

    • @chathura1
      @chathura1  3 роки тому +1

      කිසි ගැටලුවක් නැහැ

  • @asankapradeep1078
    @asankapradeep1078 3 роки тому +1

    Oya pohora walin hodama pohora wargaya kiyannako aiye

    • @chathura1
      @chathura1  3 роки тому +2

      Mal pipenne blooming special

  • @achinthaimalshan5078
    @achinthaimalshan5078 3 роки тому +2

    6:30:30 kiyala mokak hari diyara pohora ekak thiyanawada...

    • @chathura1
      @chathura1  3 роки тому +3

      Ow blooming special kiyanne ekata tamai

  • @raveeshanethmini6498
    @raveeshanethmini6498 3 роки тому +2

    මන් ලග තියෙන්නේ දේශීය ඇන්තූරියම්. ඒවට ඔය පොහොර හොදයිද

    • @chathura1
      @chathura1  3 роки тому +2

      අනිවාර්යයෙන්. දේශීය විදේශීය කියල ප්‍රශ්නයක් නැහැ

  • @samidaayomi2404
    @samidaayomi2404 3 роки тому +1

    Thank you ❤️

  • @sandyawiloshinie407
    @sandyawiloshinie407 3 роки тому +3

    අනේ මගේ ගස් වල කොල කහ පාට වෙනවා. ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද

    • @chathura1
      @chathura1  3 роки тому +3

      mekata කරුණු කීපයක් බලපාන්න පුළුවන්
      1. මැග්නීසියම් ඌණතාවක් (satiyakata warak epsom salt spray කිරීමෙන් මෙම gataluwa විසඳා gatha haka.)
      2. Pramanawath paridi jalaya නොලැබීම
      3. කෙළින්ම හිරු එලිය ta නිරාවරණය wima. Me කරුණු නිවැරැදි කරගන්න.

    • @achinisawmya962
      @achinisawmya962 3 роки тому +2

      Mageth ohoma una hewane thiyala wathura danna ita passe hari giya

  • @jaye4109
    @jaye4109 3 роки тому +1

    Niyanai

  • @samanthabandara4473
    @samanthabandara4473 3 роки тому +1

    යාර්මිලා පොහොර හොදයිද

    • @chathura1
      @chathura1  3 роки тому +1

      යාරාමිලා හොඳ පොහොර වර්ගයක්

    • @samanthabandara4473
      @samanthabandara4473 3 роки тому +1

      Thanks Aiye

  • @mggunarathna5867
    @mggunarathna5867 3 роки тому +1

    👌

  • @harshisithagamage2453
    @harshisithagamage2453 3 роки тому +2

    ඇන්තුරියම් බිම වගා කරන විදිය කියලා දෙන්න

    • @chathura1
      @chathura1  3 роки тому +1

      බිම පැල කරනවා නම් පාත්ති හාරලා පොල්ලෙලි පුරවන්න. ඊළඟට අඟුරු කෑලි පොල්ලෙලි කුඩාවට කපාගත් කොටස් හා කඩාගත් ගල් කැබලි ඊට උඩින් පුරවන්න. මේ විදිහට හදාගත්ත පාත්ති මත දැන් ඇන්තූරියම් පැල කරගන්න පුළුවන්.

    • @nethsaramadhu7072
      @nethsaramadhu7072 3 роки тому

      ෛඑය

  • @vinithakumari3171
    @vinithakumari3171 3 роки тому +1

    ☺️

  • @sagarikaliyanapathirana2236
    @sagarikaliyanapathirana2236 2 роки тому +1

    කොන්ඩිස් දිලීර නාශකයක් කියල කෙනෙක් කිව්ව.මගේ පැල ඔක්කොම මැරුන අනේ...😓😓

    • @chathura1
      @chathura1  2 роки тому +2

      කොන්ඩිස් කියන්නේ දිලීරනාශකයක් තමයි නමුත් භාවිතා කිරීමේදී ද්‍රාවණය ඝණකම අඩු කරල භාවිතා කිරීම කරන්න අවශ්‍යයි. එහෙම නොවුණොත් පැලවලට හානි කර වෙන්න පුළුවන්. පෑවිල්ල කාලයකදී කොන්ඩිස් උදේ කාලයට වඩා සවස් කාලයේ භාවිතා කිරීම වඩාත් සුදුසු වේ

  • @menukatharangani7365
    @menukatharangani7365 3 роки тому +2

    මගේ අන්තුරියම් වල මල් නැ මොනාද හොදම පොහොර

    • @chathura1
      @chathura1  3 роки тому +5

      Blooming special bawita karanna. Mal පිපෙන්න patan gat පසු 20.20.20 පොහොර වර්ගයක් භාවිතා කරන්න.

  • @thilininisansala5162
    @thilininisansala5162 3 роки тому +1

    👍👍👍👍👍👍

  • @pamarakoon7203
    @pamarakoon7203 3 роки тому

    Osmocot හොඳ ද

    • @chathura1
      @chathura1  3 роки тому

      Osmakot hodai masa deken dekata damanna

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 роки тому +7

    ගොඩාක් ස්තුතිය හොඳින්ම පැහැදිලි කලාට

  • @sagarikakumari7062
    @sagarikakumari7062 3 роки тому +2

    ඔබ එක වීඩියෝවක පෙන්වනවා නිල් කැට පොහොර ඇන්තූරියම් වලට දානවා මේ වීඩියෝ එකේ ඔබම කියනවා දාන්න එපා කියලා ඇයි එහෙම

    • @chathura1
      @chathura1  3 роки тому +1

      ඔව් ඔබ කියන්නේ ඇත්ත. මම මුලින්ම ඇන්තුරියම් වගා කරන කාලේ නිල් කැට භාවිතා කළා. නමුත් නිල් කැට භාවිතා කිරීමෙන් ලබාගත් අත්දැකීම් සමඟ එය ඇන්තූරියම් සඳහා නුසුදුසු බව වැටහුණා. ඒ නිසා තමයි ඊළඟ වීඩියෝ එකේදි නිල් කැට භාවිතා කිරීම එතරම් ප්‍රතිඵලදායක නොවන බව ප්‍රකාශ කරන්නෙ.

    • @sagarikakumari7062
      @sagarikakumari7062 3 роки тому +1

      @@chathura1 දැනුවත් කලාට බොහොම ස්තුතියි

  • @lakmalilakmali5712
    @lakmalilakmali5712 3 роки тому +1

    කොලකැට පොහොර යෙදීම සුදුසුද ඇන්තූරියම් මල් හටගැනීම සදහා

    • @chathura1
      @chathura1  3 роки тому +1

      කොලකැට බැලන්ස් පොහොර වර්ගයක් ගස් හැදෙන්න මල් පිපෙන්න දෙකටම හොඳයි.

    • @lakmalilakmali5712
      @lakmalilakmali5712 3 роки тому +1

      @@chathura1 bohoma ස්තුතියි

    • @premalathaweerasekara4276
      @premalathaweerasekara4276 3 роки тому

      @@chathura1 h anhiriym

  • @niroshrasika8900
    @niroshrasika8900 3 роки тому +1

    යුරියා පොහොර හොදෙ නැද්ද

    • @chathura1
      @chathura1  3 роки тому +2

      මල් පැල වලට යූරියා පොහොර දාන්න එපා. එහෙම වුණාම ගස් හැදෙනව විතරයි මල් හැදෙන්නේ නැහැ. අනෙක් කාරණාව තමයි පොහොර ටිකක් වැඩි උනොත් එහෙම පැල මැරෙන්නත් ඉඩ තියෙනවා.

  • @kumarikumari7136
    @kumarikumari7136 3 роки тому +2

    😍😍

  • @sujeewasanjeewani489
    @sujeewasanjeewani489 3 роки тому +1

    පොහොර වර්ග දෙකක් එකම දවසේ යොදන්න හොද නැද්ද මල් හැදෙන්නයි ගහ හැදෙන්නයි දාන පොහොර කොහොමද භාවිතා කරන්නේ

    • @chathura1
      @chathura1  3 роки тому +2

      Ehema damanna epa සමහර විට පොහොර සැරට කොළ පිච්චිලා යන්නත් පුලුවන්. Aduma taramin dina 3 - 4 paratarayak tiyaganna. Laga laga bavitha karana vira botale සඳහන් matrawen hari අඩක් bavitha karanna.

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 3 роки тому +1

    ඕනම ගහකට දාන්න පුලුවන්ද

    • @chathura1
      @chathura1  3 роки тому +1

      ඔව්. නමුත් එලවලු පලතුරු පුලුවන් තරම් කාබනිකව වගා කරන්න බලන්න.

  • @SunilSunil-hj2ts
    @SunilSunil-hj2ts 3 роки тому +1

    I buy

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 3 роки тому +1

    මගේ ගස් වල කොල විතරයී.මල් නෑ.

    • @chathura1
      @chathura1  3 роки тому +1

      අවුව පාලනය කරල, පොහොර ටිකක් දමල ගහ පිරෙන්න මල් ගමු.

    • @madudanu1441
      @madudanu1441 3 роки тому +1

      Mageth mal anne

    • @chathura1
      @chathura1  3 роки тому +1

      @@madudanu1441 Blooming special spray karala hita piranha mal gamu

    • @madudanu1441
      @madudanu1441 3 роки тому +1

      Kola kahapata wenneei

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Magnesium adu unama ehema wenne. Epsom salt bavita karanna

  • @utharabope8072
    @utharabope8072 3 роки тому +2

    මාන් කෙමති වියාපාරික මල් වගාව කරන්න ගන්න පුලුවන් ද මට කෙනෙක් හදුන්වා දෙන්න .මන් අනුරාධපුරයේ .

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Facebook group walata set wenna. ඔයාට mal ගන්න wikunanna දෙකටම පහසු wei

    • @utharabope8072
      @utharabope8072 3 роки тому +1

      මන් අදහසක් විතරයි ටිකක් බයයි මුදල් යොදවන්න අත්දැකීම් නෙ

    • @utharabope8072
      @utharabope8072 3 роки тому

      මන් මේ දවස්වල පොඩි රිසච් එක්ක කරන්න යන්නේ මේ පලාතේ තවාන් ගෙන

    • @chathura1
      @chathura1  3 роки тому +1

      Uttara අනුරාධපුර patte mal wagawa gana nam mama danne නැහැ. හැබැයි කොළඹ nam mal walata tiyenne ඉහළ milak wagema ඉහළ ඉල්ලුමක් tiyenne.

    • @utharabope8072
      @utharabope8072 3 роки тому +1

      @@chathura1 ඔව් නාගරිකරණයත් බලපානවා. Gdk පුද්ගල ආදායම ,මිනිසුන් ගේ මානසිකත්වය ......... හෙමදේම

  • @pradeepkumarabandara4902
    @pradeepkumarabandara4902 3 роки тому +1

    pochi polleliwala weyo innwanee,mokadz karanne

    • @chathura1
      @chathura1  3 роки тому +1

      pala tiyena tanna wenas karanna. pochchi bima tiyanne natiwa udaka tiyanna.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +1

    ඇන්තුරියම් පොහොර 1 කියන්න .

    • @chathura1
      @chathura1  3 роки тому +2

      Rosiar Anthurium Extra

  • @සිතටසුවය
    @සිතටසුවය 3 роки тому +1

    Upara