‍මල් පාර්සලයක් කියලා බස් එකට ගත්ත දේ පොලිසියට කොටුවෙයි Police Raid Karuwalagaswawa Rowan Production

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ •

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne День тому +14

    මල් මස් අදුරන්නෙ නැති බබාල මස්දාපු මල්ලෙයි මල් දාපු මල්ලෙයි වෙනස 😂

  • @DasunViraj
    @DasunViraj День тому +24

    මේවා මාධ්‍යයට දෑමට පෙර බස් එකේ රියදුරු කොන්දොස්තරගේ සහය ඇතිව නැවත එම පුද්ගලයා හසුකර ගැනීමයි වැදගත

  • @wasantha-br3cb
    @wasantha-br3cb День тому +10

    ඩ්‍රයිවර් හා ගෝලයාට ගානක් හම්බවෙනවා ඇති.

  • @udanurashantha9724
    @udanurashantha9724 День тому +5

    දැනට දුවන බස් වලින් බොහොමයක් මගින් මග ඉදන් මුදල් එකතු කරනවා නේද?ඒ ඇයි කියලා බැලුවා නම් ඔය විදියටම තවත් ඔවැනිම සුපිරි ජාවාරමක් සොයාගත හැකි යැයි විශ්වාස කරනවා.ව්ශේෂයෙන් දුර දුවන බස්.

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s День тому +11

    රියදුරු, කොන්දොස්තර සම්පූර්ණයෙන් වගකිව යුතුයි.උනුත් කරන්නෙ ජාවාරමක්.මස් ගෝනියකයි මල් ගෝනියකයි වෙනස නොතේරෙන බබා😂😂

  • @deshappriyangawijeratne1273
    @deshappriyangawijeratne1273 День тому +4

    ඔව්වා උන් දෙන්න දැනගන කරන වැඩ

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u День тому +1

    මල්වල බර අදුරන්නැද්ද පව්කාරයෝ පුජාකරන මලටත් අගවුරවයක්

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h День тому +3

    මස් වල බර සහ මල් වල බර කොහොමද වෙනස මේක දැනගෙන සහයෝගයෙන් කරපු වැඩ

  • @PercyWick-z7j
    @PercyWick-z7j День тому +6

    ගංජා අරන් යන්නෙත් ඔහොම තමයි මුන්

  • @anomathenuwara7279
    @anomathenuwara7279 День тому +1

    මොකටද තමා ළඟ තියාගන් නැතුව හැන්ගුවෙ.සේරම හොරු

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf Годину тому

    සීට් පලල ඇතුලේ ඩානවා

  • @PriyanthaRA
    @PriyanthaRA День тому +2

    ඔවුන් දන්නවා ඕවා බොරු දැන්

  • @SarathAthukorala-d8s
    @SarathAthukorala-d8s День тому +1

    Thanks to all!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulpriyantha3483
    @upulpriyantha3483 День тому

    🙏🙏🙏🙏🙏🙏 very good police

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 22 години тому +1

    කොන්දට චූටි බබා පත්තරේ අරන් දෙන්න බැරිද ? 😝😝

  • @hiransumudu596
    @hiransumudu596 День тому +11

    මල් සහ මස් වල බර අනුව තේරුම් ගන්න බැරිද?

    • @sakumohathake
      @sakumohathake День тому

      මල් 500ක් උස්සලා බලප්න් 😂😂😂 , යකඩ 1kg , පුළුන් 1kg දෙකම එකයි.

  • @bordubordu5171
    @bordubordu5171 День тому

    ෙහාද වැෙඩි හරියට ෙපාලිසිය වැඩ කෙලාත් ෙහාදයි

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf Годину тому

    ඩ්‍රිවර්ලාත් ඩැනුවත් ඇති

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n День тому +1

    ඕවා බස් රථ වල කරන බිස්නස් නෙළුම් මල සහ මස් අදුන ගන්න බැරිද

  • @maryviranthi7999
    @maryviranthi7999 День тому +2

    This is nothing! What about who are selling drugs??

  • @egoda
    @egoda День тому +1

    That's dog meat 😅
    Not deer
    Sorry for the people who bought that 😂

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq День тому

    Tanbi K.a rawanata penawane h.o mewa siyallama okata thami mewa genwanne machan harida. Mahida mahatha thami munnessaram kovilata giyata passe anith koli wala bili puja nawathuwuwe machan harida

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj День тому

    Yako මල් කියන්නේ නැතුව munta කියන්න wena දෙයක් තිබුණේ ම නැද්ද ........😂😂😂😂😂

  • @thidasattanayake5838
    @thidasattanayake5838 День тому

    Mal kauda ohoma geniyanne.

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq День тому

    Tanbi demalu K.o mulu ratema sathu tika maragena Kala kalagunen gahala apala hadala midaya jogi dala awawa ape aunta patola pau hodanawa K.o

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 День тому

    Den driver saha konda babalada?

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc День тому

    Mal gahalada enne mal kewwama dannadda

  • @AkiduPro
    @AkiduPro День тому

    Mewa Kala Ka patan karana jawaram kondostara dannawa siyaluma de

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m День тому

    Mata mathakai trinco buswala kudu adinawa kiyala kathawakuth giya eth elluwene

  • @SamanKumara-gx8kf
    @SamanKumara-gx8kf День тому

    Nikamma ata arive.d.s gunasekara bus

  • @Suneth.malinga1
    @Suneth.malinga1 День тому +1

    😂😂😂😂😂😂 anee huththooo bus 1 nagiddi hama 1 ballanna ba balanneth na rate police kara ganna bari awa mee wada karana unge pitin thiyanna anith dawasee thopi bus wala yanawanam bag aran yanna epa mona badu malla dunnath owa balanne na eka thamai unge hadiyawa oka arala balanna ba ne bara 10 kG wath uta mathaka nathuwa athi tickets kadapu 1 mathaka naghuwa bus 1 ta 100 yanawa serama mathakada meee rate inne gotha harak lokee 95% jiwath wenne anun kiyana 1 hari kiyala aaa wage thamai mulma comment 1 balanawa 1000 danawa akama 😂😂😂 muwa mas nam ai yakooo oke mula marana un allapan dn bus walata bag 1 denna bari wenawa gobba haththa

  • @induwithanage
    @induwithanage День тому

    Kawada ane mal dikiya dagana anne .mona boruda

  • @kumari969
    @kumari969 День тому

    Mal ha mas Wala bara nodanna un

  • @nithyanithya5991
    @nithyanithya5991 День тому

    Asarana muwo kedahak marabda athida hemadama mas killo 10 gane aragena yanda. Oya sakkili denna dannema nethuwada, Mal kitala aran awe

    • @suranjithsurendra5816
      @suranjithsurendra5816 День тому

      අර comnt එකක් දාල තිබ්බේ බලු මස් කියලා ...
      අපේ උන්දලත් හොයාගන්න බිස්නස් නේ....🤔

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha День тому

    Yako mas mal adunaganna be etanat boruwa muwa mas kiala minimas wekunanawada danne ne ara nikawaratiye eka minis pikudu kewa wage😂😂