දේව බැල්ම ගන්න පූජා වට්ටිය තියන්නම ඕනද? ketawala hemaloka himi new bana | dharma deshana

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 44

  • @GamageSomalatha
    @GamageSomalatha 10 місяців тому +4

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

  • @PDayawathi
    @PDayawathi 10 місяців тому +1

    ඔබවහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලබා තව දුරටත් ධර්ම දේශනාව කරීමට තෙරුවන් සරණ ලැබේ වා

  • @nayanathilak91
    @nayanathilak91 2 роки тому +15

    ඔබ වහන්සේට නීරෝගී සුව අත්වේවා ,දීඝායු ලැබේවා ,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,🙏🙏🙏💐💐💐

  • @malinchinthaka6161
    @malinchinthaka6161 2 роки тому +5

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ ...නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා ....සාදු ..සාදු සාදු

  • @nilukadilmali9532
    @nilukadilmali9532 Рік тому +3

    අපේහාමුදුරැවනෙපාදනමස්කාරකරමි ඔබවහන්සේ ට දිර්ඝායුෂලැබෙිවා ඉක්මනින් සුවයලැබෙිවා තෙරැවන් සරන යි 🙏🙏🙏සාදුසාදුසාදු

  • @siriwardanakiriella9658
    @siriwardanakiriella9658 Рік тому

    ඔබ.වහන්සේට.නිදුක්.නිරෝගිමත්⁣.වේවා.දිර්ගායුෂ.ලැබේවා

  • @udaranayani4955
    @udaranayani4955 2 роки тому +6

    සාදු සාදු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාව⁣බෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @JayanthaPoramba-ng7ev
    @JayanthaPoramba-ng7ev 11 місяців тому +1

    බුදු .සරනයි..අපෙ..ස්වාමීන්වාහාන්සෙට

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 роки тому +5

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏තෙරුවන් සරනයි

  • @hperamune7423
    @hperamune7423 2 роки тому +7

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය වන්දනීය පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් වහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් එලෙසම ඉටුවේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @Lalithapr-by9zn
    @Lalithapr-by9zn 4 місяці тому

    Happy & prosperous future triple gem .Teri vansarani

  • @himalijanaki4137
    @himalijanaki4137 Рік тому

    බඔ වහන්සේට නිරෝගි සුව වෙවා

  • @malikaa7749
    @malikaa7749 Рік тому +1

    හරිම ආදර්ශමත් කතාවක් අහන්න වටිනවා බුදු සරණයි

  • @sashirangasithmira5564
    @sashirangasithmira5564 Рік тому

    සාදු සාදු

  • @AjithaPriyangani-tk3uo
    @AjithaPriyangani-tk3uo Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chamilanilmini2270
    @chamilanilmini2270 2 роки тому +3

    Mn catholic eth oba wahansege deshana ahanne godak asawen.godak watinawa.budusaranai🙏🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Рік тому

    Ape hamuduruva utum daham deshana ahanna niduk nirogi
    Dirgau veva 🙏🙏🙏samma sambu saranai

  • @chandra2838
    @chandra2838 Рік тому +1

    🙏🙏🙏pinwath apea hamuduruwanta neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🏻🙏🏻🙏🏻siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @dasuninawoda9693
    @dasuninawoda9693 Рік тому

    Sadu sadu sadu sadu sadu

  • @ranjananiwanthi7862
    @ranjananiwanthi7862 Рік тому

    Oba thumata nidok nirogi suwaya labewa!

  • @DhananjayaSrideshan-ws6ow
    @DhananjayaSrideshan-ws6ow 8 місяців тому +1

    මම

  • @Lalithapr-by9zn
    @Lalithapr-by9zn 4 місяці тому

    Obawahansege Banda preaching ahala teruvansarani tawakalika Mahanadam piriima Sarah's sudanamin sitii

  • @nalakabandara6688
    @nalakabandara6688 Рік тому +1

    Sadu sadu

  • @chamari1835
    @chamari1835 Рік тому

    Ane saththai hamuduruwane

  • @IreshaSewwandi-ys6fl
    @IreshaSewwandi-ys6fl 2 місяці тому

    🌹🌹🏵️💐

  • @ruwanmanjula2286
    @ruwanmanjula2286 2 роки тому +1

    🙏🙏🙏

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 2 роки тому

    Sadu sadu sadu

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 роки тому +2

    🙏🏽🙏🏽🙏🏽

  • @rathnasirigamage8164
    @rathnasirigamage8164 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 Рік тому

    අපමණ සැප සම්පත් තිබෙන දිව්‍යලෝක වල ජීවත් වන දෙව් වරු ඔය අපේ උදවිය පූජා කරන වේලිච්ච මල් පලතුරු වට්ටි දිහා බලාවිද?

  • @chinabro6634
    @chinabro6634 2 роки тому +2

    සම්පූර්ණ එකම නැද්ද

  • @niroharischandra314
    @niroharischandra314 Рік тому

    Danna kenek innawanam ketawala hamuduruwange 4n no awannako

  • @ajithlulbaddha2827
    @ajithlulbaddha2827 Рік тому

    Mona boruda yako Mey pissu apita hadenawa

  • @takebrosl780
    @takebrosl780 2 роки тому +2

    Patta boru kiyanawa

  • @chandraweerasekara8604
    @chandraweerasekara8604 Рік тому

    Sadu sadu sadu

  • @nimaliindika7553
    @nimaliindika7553 2 роки тому +2

    🙏🙏🙏

  • @shashikarukshan9897
    @shashikarukshan9897 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanis8778
    @ramanis8778 Рік тому

    Sadu sadu sadu sadu

  • @mathsLawyer
    @mathsLawyer 2 роки тому +1

    🙏🙏🙏

  • @nirmalapiyadarsani4800
    @nirmalapiyadarsani4800 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @wajirasenanayake275
    @wajirasenanayake275 11 місяців тому

    🙏

  • @karunarathnajayawardhana3263

    🙏🙏🙏🙏🙏