HALLELUIAH, HALLELUIAH, HALLELUIAH. PASTOR JEF FOULSTON, IN THE HOLY POWERFUL NAME OF JESUS CHRIST, MAY THE TRINITY OF HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST ALWAYS BE WITH YOUR LIFETIME ALL ALONG WITH HOLY SUPER NATURAL HOLY SPIRITUAL ANOINTING AND ALL ALONG WITH THE HOLY SUPER NATURAL HOLY SPIRITUAL WISDOM OF THE HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST. AMEN, AMEN, AMEN.
Amen 🙏 hallelujah glory be to God praise Jesus Christ thank you HolySpirit thank you pastor Godbless you
Unwahanse yahapa kawadawath athnohari amen❤❤❤
Thank you you Jesus ❤ Thank you Paster
Lord is my strength Amen
ස්තුති !මගෙ ආදර ජෙසු !
" AMEN AMEN GLORY TO GOD !!!!!! 🎉🎉🎉🎉🎉🎉🎉"
Amen halleyluia dewiyan wahanseta sthuthi wewa amen thank you paster amen 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Amen ❤ Hallelujah
Jperera amen very good u vacanaya❤
HALLELUIAH,
HALLELUIAH,
HALLELUIAH.
AMEN, AMEN, AMEN.
HALLELUIAH,
HALLELUIAH,
HALLELUIAH.
PASTOR JEF FOULSTON, IN THE HOLY POWERFUL NAME OF JESUS CHRIST, MAY THE TRINITY OF HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST ALWAYS BE WITH YOUR LIFETIME ALL ALONG WITH HOLY SUPER NATURAL HOLY SPIRITUAL ANOINTING AND ALL ALONG WITH THE HOLY SUPER NATURAL HOLY SPIRITUAL WISDOM OF THE HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST.
AMEN, AMEN, AMEN.
Amen amen 🙏 ❤❤❤❤❤❤
Thank you, God, for placing your word in my heart…🤍✝️
ආදරණීය දෙවියන් වහන්ස ඔබයි මගෙ!!!
Glory to God ❤🙏 thnq pastor ❤🙏
ස්තුති දෙවිපියනනි ඔබගේ පුදුම කරුණාව නිසා ඔබට අදරෙයි තාත්තෙ ඔබ යහපත් දෙ කරන නිසා ස්තුති පියනෙනි මහිමය වේවා පියනෙනි ජෙසුස් වහන්සේගේ නාමයෙන් අමෙන්❤❤අමෙන්❤❤හලෙලුයා
May God bless you pastor
අමේන් යේසු පිහිටයි❤❤❤❤❤❤
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏❤️❤️❤️❤️
කුඩා අපව ශක්තිමත් කරනඑක මොනතරම් යහපත්ද .ස්වාමීන්වහන්සේ ඔබව පාවිච්චි කරනවා
" GLORY TO GOD!!!!!!! AMEN AMEN 🎉🎉🎉🎉🎉🎉🎉"
ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති වේවා❤❤❤❤❤❤❤❤❤
Amazing grace ❤🛐 thank you Jesus ❤ hallelujah 🙏❤
Amen❤❤❤Jeasu phiti
දෙව්යන් වහන්සේ ට ස්තුතියි වේවා ✝️❤️ මගේ ආදර ජේසු ❤✝️❤️✝️
Amen hallelujah ❤
ආමෙන් 🙏
ස්තුති පාස්ටර් ඔබව පාවිච්චි කරමින් දෙවියන් වහන්සේ අපට කතා කරන නිසා.දෙවියන් වහන්සේට ස්තුති වේවා 🙏🙏🙏ආමේන්.
Amen Haleluiya👃👃👃👃👃
🙏🙏🙏🙏🙏
අාමෙන් අාමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🎅🎅
Amen දෙවියන් වහන්සේට ප්රරසන්සා වේවා ගොඩාක් sakthimat una
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා මේ බලවත් පණිවිඩය නිසා
Thinking about letting go but yoyr sermon came up on my screen..changed my heart ❤thank you pastor🎉
Amen amen thank you pastor God bless you and your family good morning pastor 🌹🌹🌹🌹🌹🌹
දේශනයක් anakan balan.enna paster thank you .අපිව ශක්තිමත් kerana .නිසා ❤❤❤❤❤❤❤❤❤❤❤amen.haleluya❤❤❤❤❤
🙏🙏🙏🙏❤
ආමේන්
ස්තුතියි ,පාස්ටර් ශුද්ධ ආත්මයානන්වහන්සේ විසින් ඔබව රැගෙන යන නිසා සතුටුයි.දේව වචනයේ කියනවාකාලයක් එනවා මනුස්සයා දේව වචනය සොයාගෙන ගොඩින්ද මුහුදින්ද යනවා එය සොයාගෙන.ඒ කාලය තමයි මෙි කාලය.මම තනියම.දෙවියන්වහන්සේ සමග සිටින කෙනෙක්.මම සිතනවා ඔබතුකරන්නේ මට කියලා .දෙවියන්වහන්සේට ස්තුති වෙිවා.
Amen
ස්වර්ගීය උල්පතක් ඔබ නම්....❤
❤❤❤❤❤🖖🙏🙏🙏🙏
Amen Amen
ආමේන් ආමේන් 🙏❤ හාලේලුයියා මගේ දෙවියන් වහන්සේට ඉස්තුති වේවා 🙏 කිසිම සරනක් නැතිව අසරණ වෙලා naya බරෙන් හෙම්බත්ව සිටිය mata mage ජේසු හමු උනේ .මගේ දෙවියන් වහන්සේට ඉස්තුති වෙන්න අවුරුදු 4 ka කාලයක් තුළ පුදුම විදියට mata ආසිර්වාද කර මේ වෙද්දී mama un වහන්සේ තුළ සේවය කරනවා mage පවුලේ අය මා තුළින් un වහන්සේ ගැලවීමට ගෙනැවිත් තියෙනවා 🙏 ඉස්තුති වේවා මගේ දෙවියන් වහන්සේට 🙏❤
Praise the Lord!
✝️
පාස්ටර් අද මේ දේශනය ඇහුවේ හැමදාම වගේ ජේසු උදේට තෝරලා දෙන වීඩියෝ එක උන නිසයි. මේ කියපු හැම දේම අද මගේ ජිවිතේ තුල සිද්ද වෙනවා. මට පොඩි කලේ ඉදල තිබුන හීන දෙකක් මට මේ වෙද්දී අමතක වෙලා තිබුණා මොකද ඒ දෙකම ගොඩක් අමාරු නිසා ඒත් උන්වහන්සේ ඒවා සටහන් කරගෙන තිබිල මට හිතාගන්නවත් බැරි විදිහට සබැ කරල දුන්නා . මගේ සාක්ෂිය තව ගොඩක් දෙනෙකුට ආශීර්වාදයක් වන ලෙසට මේ කොමෙන්ට් එක සටහන් කරනවා. දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා. මට ඉහල ලකුණු තිබුනත් විශ්ව විද්‍යාලයට යන්න බැරි උනා කුමන්ත්‍රණ ගොඩක ප්‍රතිපලයක් ලෙස අවරුදු 19න් ගෙදර එකම දරුවා විදිහට සැප සම්පත් විදපු මට ජෝර්දාන් වල හව්ස්මෙඩ් යන්න උනා ඉගනීම කඩාකප්පල් උනා නීති පීටයට යන්න උත්සහ කරා ආයෙත් මාස හතක දරුවෙක් එක්ක තනි උනා. කවදාවත් හිතුවේ නෑ ඒත් ජේසු කොච්චර මන් ගැන සටහන් තියලද කියනවනම් මන් පොඩි කලේ ඉදන් ආස කරපු කන්දක් උඩ මගේ තිබ්බ ඉඩමේ ගේ හදන වැඩය මට අමතක වෙලා තියද්දි ඒ දේ පවා මට මතක් කරලා අපහු දුන්නා.(මොකද රස්සාවක් නැතුව ඉද්දි මන් ඒ ඉඩම විකුණලා තමයි දරුවාව බල ගත්තේ ) දැන් මගේ පුතාට අවුරුදු 7 යි මට නීති පිටයෙන් අයින් වෙන්න තව මාස කිහිපයයි තියන්නේ ඒවගේම අර ඉඩම අපහු අරගෙන ගේත් හදනවා. හැමෝම කිව්වා මන් විනාශ වෙලා ඉවරයි දැන් ඉතින් දරුවාව දාල අපහු හව්ස්මෙඩ් යන්න. එත් මං අත්හැරලා ගියත් ජේසු මගේ අත තදින් අල්ලාගෙන හිටියා. කිසි අඩුපාඩුවක් කරේ නෑ තලලා පෙලල ඔපමට්ටම් කරා. මන් දැන් මගේ ගෙවී ගිය ජීවිතයේ උනු හැම දුකක්ම කොයි තරම් වටිනවද කියල මෙනෙහි කරනවා. එක කදුලක් මිලියන ගානක් මට වටිනවා.ඒ නිසා ජාකොබ්ගේ ජීවිතය හැමෝටම සදහටම වටිනා පාඩමක්.වැඩිපුර ලැබෙන බාදක වඩිපුර ආශීර්වාද ගේනවා . අද මට මේ දේශනයෙන් තේරුණා අපිට අමතක උනත් ජේසු අපේ බලාපොරොත්තු අමතක කරන්නේ නෑ . ඒ නිසා අත් හරින්න එපා ජෙසුව අල්ලගෙනම ඉන්න අත්හැරුනා කියල දුක් වෙන්නත් එපා ජේසු අපිව ඇත හරින්නේ නෑමයි කියල මට මගේ ජිවිතේ පුරාම සාක්ෂි තියනවා. ආමෙන්
සම්පූර්ණ ඇත්ත පාස්ටර්
කවුරු නොකලත් පාස්ටර් ඔබ අපවදිරිමත්කරන එක හරිම වටිනවා.හරිම ශක්තියක්
Thank you God Amen Hallelujah
❤️🇦🇺🙏🙏🙏amen, hallelujah
Amen.amen
.amen❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂
✝️🙏✝️❤✝️❤
Amen Halleluya mawa shakthimath kala Dewiyanwahanseta prashanshsa weva 🙏🙏🙏
Amen amen jesus name in name 🙏
🔥🔥🙅🙅
❤❤❤❤❤😂🎉
මෙතරම් දැනගැන්මේ වචනයක්, ප්‍රඥාවේ වචනයක්, ස්වාමින් වහන්සේගේ පුදුම කරුණාවක් පාස්ටර් මටම දේශනාව හදල වගේ. 🙏 උන්වහන්සේ ආදරය පුදුමයි. ඉහලිං කුරුල්ලෙක්ගෙන් ගෙනල්ල මේ වචනය අහන්න දුන්න වගේ තමයි මේ අවස්ථවත් ❤
සියලු ගෞරවය ස්වාමින් වහන්සේ ට දෙන අතර ඔබට සභාව ට ආශිර්වාද කරනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ නාමයෙන් 🙏✝️
Praise the Lord!
Amen Amen Amen ❤❤❤❤❤❤
Amen
Amen amen 🙏🙏🙏
Amen
Amen
Amen