Sir please reply..AL BSS pass thiyana kenek open university law karala නීතිවේදි degree eka gaththata passe lawyer kenek wenna law college final exam ek lynakota AL result BSS pass thibboth law college eke final exam ek lynn denne nadda.please reply 😢
Aiye mata open univisity ake prathamika adyapanawedi upadiya karanna one ake visthara tikak danna puluwanda kawada vitharada ake aplication aran danna puluwa a visthar tikak kiynna puluwanda
Aiye hnd in english deploma eka karana gaman BA teaching degree ek karann puluwanda ekata.sinhala medium karapu kenekt BA english karana eka lesi weida.plz reply
Aiye open university eke apperal production manegment dgree eka gana poddak kiyannakoo job market eka ehema hodaid kiyala open university eke dgree ganna aurudu 4k kiuwata ita wada godak kal yanwada aiye
Man A/L 2019. asai teaching yanna.man Vidya peeta gazat wena kal balan inne.primary hari English hari teaching.wadiya hoda vidya peeta gihin degree eke ithuru tika open uni eke karana ekada nathnam kelinma open university ena ekada mula idanma?
Master of Laws in Criminal Justice Administration eka tyne open eke ekata me dewal balanne Have a Degree in Law from a recognized university, or Be Attorney-at-Law of Supreme Court of Sri Lanka with three (03) years post qualifying professional experience, or Have an equivalent or higher qualification acceptable to the OUSL Senate wadi wistara ou.ac.lk/llmcjm/#1591670660908-2a8ffd49-8446
@@sinhalavlog ayyawa contact kara gann number ekk nadd math open university eke agriculture degree ekt dala thiyenne 🥺 me para exam karapu kenek withr tikk dana gann oni
ou puluwn . e unata week end tyna eken prayojanayk aran experiance hadaganna. mn degree eka patan gatta dwse idnma job kipyka wada kara. e expriance watinwa adatat. api katha karanne aurudu 4k gana e nisa e kale hodata plan karanna
oyata gedra podi pc ekak tynwnm hodatama athi. final year research eka karaddi tyna lec walata oni wenwa SPSS software ekata ekatat mona hari karagannna puluwn habai.
@@shortframe2237 degree eka complete karanna minimum 4 yrs yanawa. oyata 2 yrs wln dip eka athata ganna puluwn. oyata rata yanna plan ekak tynwanm plan ekata wada karanna mama hitan na BMS degree eka rata yanna hoda option ekak kiyala aurudu 4 ka kalaya ita wada godak effective widihata oyage rata yana plan ekata use karanna puluwn. oya yanna plan karanne student visa nm Masters program ekakata degree eka useful wenwa
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (The Open University - OUSL) සම්බන්ධයෙන් බොහෝ දෙනා විමසන බැවින් ද, ඒ සම්බන්ධ දුර්මත බොහෝ බැවින් ද, එම විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වශයෙන් ද, දැනටත් ලියාපදිංචි ශිෂ්‍යයෙකු වශයෙන් ද, එම විශ්වවිද්‍යාලයෙහි ම පාඨමාලා කිහිපයක ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරයෙකු වශයෙන් ද මෙම සටහන තබමි.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යනු කුමක්ද?
ලෝකයේ විශ්වවිද්‍යාල ප්‍රධාන වශයෙන් දෙයාකාරයකට වර්ග කරනු ලැබේ.
(1) සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල (Conventional Universities)
(2) නූතන විශ්වවිද්‍යාල (Modern Universities)
මේ අතරින් විවෘතය අයත්වන්නේ දෙවැන්නට ය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යනු ලංකාවේ එකම නූතන විශ්වවිද්‍යාලය යි.
විවෘත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර මුල් 9 අතර සෑම විටක ම සිටී. ඊට කුලපතිවරයෙක්, උපකුලපතිවරයෙක්, පීඨ පහක් හා අධ්‍යයන ආයතන තුනක්, දීපව්‍යාප්ත මධ්‍යස්ථාන ජාලයක් ඇත. එය ස්වාධීන විශ්වවිද්‍යාලයකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත 6 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය යි.
1. 1978 විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපනය කරන ලද 100% ක රාජ්‍ය හිමිකාරීත්වය දරණ රාජ්‍ය විශ්වවිද්‍යාලයකි.
2. විවෘත හා දුරස්ථ අධ්‍යාපන මොඩලය (Open and Distance Learning method) පිළිබඳ බ්‍රිතාන්‍ය අත්දැකීමක් ඇසුරින් එවක උසස් අධ්‍යාපන අමාත්‍ය නිශ්ශංක විජයරත්න මහතා විසින් මෙම සංකල්පය ක්‍රියාත්මක කරන ලදී.
3. විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යනු වැඩිහිටි අධ්‍යාපනය සඳහා පවතින සාර්ථකම එළඹුමයි. රැකියා කරමින් උසස් අධ්‍යාපනයේ යෙදීමට ඇති හැකියාව ඉන් තහවුරු කෙරේ.
4. විවෘත විශ්වවිද්‍යාලයේ සියලු පළමු උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ. ඒ සියල්ලම සම්පූර්ණයෙන් අභ්‍යන්තර උපාධි වේ.
5. විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි නැත. එය බාහිර උපාධි පිරිනමන ආයතනයක් නොවේ.
6. විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් සඳහා ලියාපදිංචිවීමට අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල මෙන්ම උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ (S passes) තුනක් තිබීම සෑහේ. එහෙත් නීතිවේදී උපාධිය (LLB, BMS,සඳහා එම සුදුසුකමට අමතරව ඒ සඳහා පැවැත්වෙන තරඟ විභාගයෙන් සමත්වීම ද අත්‍යවශ්‍යය ය.
7. උසස් පෙළ සමත් නොමැති අයෙකුට විශ්වවිද්‍යාලයෙන් පවත්වන දෑවුරුදු පදනම් පාඨමාලා (Foundation courses) සම්පූර්ණ කර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැකිය.
8. විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි නිශ්චිත කාල සීමාව තුළ අවසන් කිරීමට හැකියාව ලැබෙන්නේ සිසුන්ගේ දක්ෂතාව අනුව ය. දුර්වල සිසුන් වසර ගණන් අසමත් වෙමින් සිටින අතර, විවෘතයේ උපාධි කල් යන බව ඔවුන්ගේ ප්‍රවාදයකි.
9. විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා 75% පමණ දායකත්වය රජය මගින් දරණු ලබන අතර, ඉතිරිය සිසුන්ගෙන් අය කෙරේ.
10. නාවල ප්‍රධාන විශ්වවිද්‍යාලයට අමතරව, දිවයින් පුරා ම විසිරුණු ප්‍රාදේශීය මධ්‍යස්ථාන (Regional Centers) හා අධ්‍යයන මධ්‍යස්ථාන (Study Centers) විවෘතය සතු ය.
11. ලියාපදිංචි සිසුන් 30,000 ඉක්මවූ ලංකාවේ විශාල ම විශ්වවිද්‍යාලය විවෘතය යි.
12. උපාධිය සඳහා අංග සම්පූර්ණ උපාධි හිස්වැස්ම, ලෝගුව (Motarboard and cloak) පළඳින එක ම රාජ්‍ය විශ්වවිද්‍යාලය විවෘතය යි.
13. විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා ඉහළ සුදුසුකම් සහිත ස්ථිර ආචාර්ය මණ්ඩලයක් ද, ආරාධිත කතිකාචාර්යවරුන් ද සිටී. විවෘතයේ දේශන නොමැති අතර, දින පාසැල් (Dayschools) නමින් හඳුන්වන අධ්‍යයන සැසි පැවැත්වේ. සිසුන් වෙත ලබාදෙනු ලබන මුද්‍රිත ග්රන්ථ ආශ්රයෙන් ස්වාධින අධ්‍යාපනයක් ලැබීමේ මාර්ගය විවෘතයෙන් විවර කරදේ.
14. විවෘතයේ ගුරුකුල භාවිතාවක් නැති නිසා ස්වාධින දැනුමක් සහිත සිසුන් බිහිවේ.
15. වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඇතැම් සිංහල මාධ්‍ය විශේෂවේදී හෝ සාමාන්‍ය උපාධිවල වඩා විවෘතයේ ඉංග්‍රීසි මාධ්‍ය උපාධියේ ඇති ගුණාත්මකභාවය ඉහළ ය.
16. විවෘතයේ එක් අධ්‍යයන වර්ෂයක් සදහා ලියාපදිංචි වන ශිෂ්‍යයන්ගෙන් 10%-15% අතර සිසුන් ප්‍රතිශතයක් පමණක් නියමිත කාලය තුල නියමාකාරයෙන් උපාධි සම්පූර්ණ කිරීමට සමත් වේ. ( විවෘතයට එන සෑම අයෙක් හටම උපාධි ලෝගුව පැළදීමට අවස්ථාව නොලැබේ )
17. විවෘතයේ උපාධි සඳහා ලියාපදිංචි වීමට වයස බාධාවක් නොවේ.
18. සාමාන්‍ය සහතික පත්‍ර පාඨමාලාවල සිට ආචාර උපාධිය දක්වා අධ්‍යයන කටයුතු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පැවැත්වේ.
19. වෛද්‍ය උපාධිය හැර අනෙක් සියලු උපාධි එහි දී හැදෑරිය හැකිය.
20. දුර්මතවලට නොරැවටී විවෘතයේ හදාරණ උපාධියකින් (නිසි පරිදි අවධානය යොමු කරමින්) ඔබේ ජීවිතයට අනගි මාවතක් විවර කරගත හැකිය.
ප.ලි. - විවෘතය උපාධි දන්සැලක් හෝ අඩු මුදලට උපාධි අලෙවි කරන ආයතනයක් නොවේ. මෙය SLQF ලබා දී ඇති 2019 Washington Accords නිර්දේශය සදහා පාඨමාලා යාවත්කාලීන කරමින් පවතින, බොහොමයක් පාඨමාලා සදහා ගෞරව උපාධි (honours degree) පිරිනමන,ජාත්‍යන්තරය පිලිගත් රාජ්‍ය විශ්වවිද්‍යාල අතරින් එකකි.
නමුත් විවෘතයේ දී ඔබ අසමත්වන්නේ නම් එය ඔබේ වරදක් මිස විශ්වවිද්‍යාලයේ වරදක් නොවේ.
___උපුටා ගැනීමකි___
✍ Educationalist
බොහොම ස්තූතියි !
❤
🙄❤
සර් මට මේකෙ 16 වෙනියට කියල තියන එක ටිකක් පැහැදිලි මදි මොන වගේ උපාධි පාඨමාලා වලදිද උපාධි ලෝගුවයි හිස්වැසුමයි පලදින්න බැරි වෙන්නෙ 🙄
Dec wala mage convercation eka.me video eka godak helpful una.thnks brother
මම BSE එකේ level 3.. මේක දැක්කම මාර ගැම්මක් දැනෙනව.❤Thank you aiya
මමත් දැන් final.. අපිට කුප්පි දාපු අයියලා ඉන්නවා.. සතුටුයි.. පාඩම් කරන්න බෑ හිතෙනකොට convocation videos බලනවා 🥺
Akke usually lectures komada yanne online da nattam onsite da...job eki mekai balance karaganna පුළුවන් da
Mama art උපාධිය කරන්න ඉන්නෙ ඒත් මට ඉංග්‍රීසි එක්ක පුලුවන් වෙයිද කියලා බයයි
Aiye apita hostal newathila study krnn berida...online lectures විතරයි da තියෙන්නේ
nawatinna puluwan awasyanm
Sir please reply..AL BSS pass thiyana kenek open university law karala නීතිවේදි degree eka gaththata passe lawyer kenek wenna law college final exam ek lynakota AL result BSS pass thibboth law college eke final exam ek lynn denne nadda.please reply 😢
Open university management degrees eka online da uganne
Aiye ousl eke management degree eka krnn awshy results kohomd , exam ekk thiylad ekt select kr gnne ....pleaseee help me
Thank you!!!
Aiye mata open univisity ake prathamika adyapanawedi upadiya karanna one ake visthara tikak danna puluwanda kawada vitharada ake aplication aran danna puluwa a visthar tikak kiynna puluwanda
me aurudde aran iwari mn hitanne wadi vistar : ou.ac.lk/bedhonpe/
Aurudden aurudda a upadiyata gnnadda aiye labana aurudde marthu weddi wage ganida contac number akak hoyagnna nathi weda aiye oyage ediri anagatheta suba pathum ..
lecture knek wenna kamathi kenekt ousl eke kranna hoda degree ek mokakda
උසස් පෙලට කරපු විෂයන් අනුව තමා තීරණය කරන්න වෙන්නේ. පළමු පංතියේ උපාධි සාමාර්ථයක් සම්පුර්ණ කරන්න වෙනවා ඒ ඉලක්කයට යන්නනම්
@@sinhalavlog Maths karapu kenekta nm ousl eke kranna pluwn degree ek mokakda
@@tharushinethma2835 Bachelor of Technology Honours in Engineering eka hodai but tikak welawa aran hodata plan karala program eka patan ganna mokada aurudu 4k wena mahansiyata prathipala tynna oni. ousl.ac.lk site eke details tynwa. ousl eke wtrk nvi tyna okkoma options paper ekakata arana anlys karanna hodata hithala patan ganna . Good luck !!!
@@sinhalavlog thank u
Aiye hnd in english deploma eka karana gaman BA teaching degree ek karann puluwanda ekata.sinhala medium karapu kenekt BA english karana eka lesi weida.plz reply
Degree ek mkkd
Bachelor of Management Studies Honours
Primary education degre eken job walata yanna amaruda
Aiye open university eke apperal production manegment dgree eka gana poddak kiyannakoo job market eka ehema hodaid kiyala open university eke dgree ganna aurudu 4k kiuwata ita wada godak kal yanwada aiye
Aiye open university BMS degree ekata thiyana job monawada government
උපාධි සුදුසුකම / අභ්‍යන්තර උපාධී සුදුසුකමක් / කළමනාකරණ උපාධියක් විදිහට ඉල්ලන ඕනි එකකට දාන්න පුලුවන්. විශේෂ උපාධියක් යටතේ ලැබෙන අමතර ලකුණු හම්බෙනවා. ඒ ඇරෙන්න වෙනම විවෘත වි.වි උපාධියට රැකියා ගැසට් වෙන්නේ නෑ.
Exam pass wenne bohoma tika denai digree eka anne kiyanne aththada
ou eka atta
Good
Graduate weddi dena hat eka denne exam results anuwada naththam gawrawa upadiya karanana hamotama denawada
degree type eka anuwa honors wlata denwa ekata results wdk na pass nm denwa
Ayye nawala branch ekt ynvnm apita hostal hambenne kohomd . Aurudu 4tm denvda
Mamath Open University eke LLB degree kala.Thank you.
අනේහ්........🥺🥺❤️❤️
❤️
Ayye mn Hnd in English krnawa eka hodai d?
HND walata hoda tanak tiynwa repeat novi karagnna
@@sinhalavlog Tnq ayye
Congratulations
Thank you❤️
Kurunegala open university eke science foundation eka karala ingineering degree eka karana eka hodaida ? Eke degree eka weekend wala thama thiyanawa kiwe
Open university eke degretak karot vidyapita yanna barida
Gewim kohomada ?
dannam 3k wage yai
Congratulations aiya ❤️
Thank You ❤
Congratulations brother 🔥❤️
Thank you so much 😀
Aiye meke foundation course ekt kalin thiyen selection exam ek thiyenne english walind. Neththm apit kemathi language ekakin liynn පුළුවන් d
kamati ekakin puluwn but english paper ekak tynwa
@@sinhalavlog Hari aiye thankyou ane foundation course ek gn video ekk karannko aiye..
Aiya ousl eke earlychildhood deploma ekk thiynva kiuwa 2 years
Ek degree ekk dakva study krnn barida
Man A/L 2019. asai teaching yanna.man Vidya peeta gazat wena kal balan inne.primary hari English hari teaching.wadiya hoda vidya peeta gihin degree eke ithuru tika open uni eke karana ekada nathnam kelinma open university ena ekada mula idanma?
vidya pita wala dip ekak denne. ousl eket 2yrs wlin dip eka hambnwa. habi pita yanakotama oyage athata job eka awt iwrii. degree ekak tbbata kawrut job den na. e nisa mnnm recommend karanne pita yanna. awt week end degree eka daganna ekalla SLEAS exam eka liyanna
@@sinhalavlog Thank you so much.awidiyata karana eka hodai thamai. eka confirm.karata thanks 😊
OUSL එකෙ අපරාධ විද්‍යාව උපාධියක් කරන්න පුලුවන්ද. කොච්චර කාලයක් යයිද
විවෘත එකේ නෑ. හොද විෂයක් ! වෙනම වීඩියෝ එකක් ගේන්නම් ඉක්මනින්ම ඒ ගැන .ස්තූතියි ඒ මාතෘකාව ගෙනාවට
Master of Laws in Criminal Justice Administration eka tyne open eke
ekata me dewal balanne
Have a Degree in Law from a recognized university, or
Be Attorney-at-Law of Supreme Court of Sri Lanka with three (03) years post qualifying professional experience, or
Have an equivalent or higher qualification acceptable to the OUSL Senate
wadi wistara ou.ac.lk/llmcjm/#1591670660908-2a8ffd49-8446
@@sinhalavlog thanks
@@sinhalavlog සාගර විද්‍යාව උපාධියක් කරන්න පුලුවන්ද OUSL එකෙ
Congratulations❤💪
❤ Thank you
Ane kauru hari kiynnko
1. Open university BMS degree
2.HND accountancy (b.com t equal kiynwa )
Mewagen hodama eka mokkd
Valid kiyana eken adahs karanne mokakd ? dekama government dekama valid
Ok sir. Medeken hoda mokkd
HND kiynne higer national deploma ne.. bms wala plweni 2 year wlin hnd eka hmbenw.. iitth passe thw aurudu 2kin hons. Degree ek hmbenw
@@sujanihansika6011 thank you❤️
Aiye ousl eke BMS degree eke palaweni aurudu deka sinhala medium kaloth, degree certificate eke sinhala medium kle kiyl sadaham wimak wenawada. Palaweni aurudu deka sinhala medium karana kenekge degree ekata wada palaweni aurudu deka english medium karana kenekge degree ekata piligenimak thiyenwada.
Aiye law karala nadu katha karanna asa nathi kenekta kranna puluwn monawada slides
Bms degree eke application clossing date june 10ne..aiya ethkot selection test ek koi kale wage tyeid....
masa 3kin wage tama mathaka widihata
ekne aiya..hugk kal ynwne......Slit wge degree ekak start krn ek ita wada hodaine.....
@@sinhalavlog application call krl masa 3kinda
සුබ පැතුම් සහෝදරයා ❤️
Thank you so much 😀
අයියෙ මට ලගම open university එක නාත්තන්ඩියෙ තියෙන්නෙ . මට ඒත් යන්න ඕනෙ නාවල තියන එකට මට මෙහෙදි තෝරාගැනීමේ විභහගෙ කරල ඒකට යන්න පුලුවන් ද 🙄
Congratulations . Man B Ed ekata select වෙලා ඉන්නෙ. මට හිතා ගන්න බැහැ කරනවද නැද්ද කියලා. මට 26යි. වයස වැඩි වගේ දැනෙනවා
Thank You ! dnnm academic qualification ekakta wada professional ekak tbbanm watinw
Aiye kochchr wthr ganak ynwd engineering degree ekk krnwnm
අනේ අය්යේ ලොකු දෙයක් කෘෂිකර්මය උපාධිය අවරුදු 4 යනවා කියන්නේ ඉවර කරන්න අවුරුදු 6 වගේ වෙයිද 🥺😔😥😥😥😥 කල් යයිද උපාධිය දෙන්න මෙ පාර විභාගය කරපු කෙනෙක් 🥺🥺😥
Ousl eked
@@sinhalavlog ow ayye loku deyk
@@prasannajayasinghe6106 oya repeat nounoth, rate loku case nogiyoth aurudu 4-5 athare ganna puluwn
@@sinhalavlog ayyawa contact kara gann number ekk nadd math open university eke agriculture degree ekt dala thiyenne 🥺 me para exam karapu kenek withr tikk dana gann oni
@@prasannajayasinghe6106 oya ousl agri culture ekata apply karada man next year yanna inne
Aiye bed primary eke selection exam ekata enne mona wage ewada kiyala kiyannako ane please loku udauwak 🙏
ඔයා ඒක ලිව්ව ද
@@sasiachi8806 na dear man apply kale na
Aiye mn kegalle mata nawala open university eke hostel nawathila engineering degree ekk krnn barida
Open university eke පාඨමාලා වක් කරල job එකක් කොහොමද අපි හොයාගන්නේ, .. රජයේ රැකියාවක් කරන්න පුලුවන්ද මේකෙන් , එහෙම පුලුවන්නම් කොහොමද කරන්නෙ .. , විස්තරයක් දෙන්නකෝ අයියේ
Ayye ai aurudu 6yak giye??aurudu 4kin berida degri eka ganna???
puluwn . mage ekak repeat una. ekath ekka tama adune
Repeat wune job ekak ekka karapu nisada? Neththnam degree eka amaru nisada?
@@HCS511 job ekat ekka e sub ekata denna oni awadane denna bari una
Ethkot aiya week days university hostel nathra wela library eken poth argen padam wada krgnn puluwnd?...weekdays?
ou puluwn . e unata week end tyna eken prayojanayk aran experiance hadaganna. mn degree eka patan gatta dwse idnma job kipyka wada kara. e expriance watinwa adatat. api katha karanne aurudu 4k gana e nisa e kale hodata plan karanna
Congratulations brother
OUSL law full vedio ekak karanna
thank you ! ikmanta dannam ekak
@@sinhalavlog 🙏
Thaw ek year eki🎉
Thank you so much aiya
Ayye අපි ousl එකේ degree එකක් පටන් අරන් ගෞරව උපාදි කියන තත්වෙටම නොයා HND එකකින් වගේ නවත්තන්න පුලුවන් කමක් තියනවා ද? එහෙම නැවැත්තුවා ම අපිට final exam එකක් ලියලා HND එක සම්පූර්ණ කරා කියල සහතිකයක් අරගන්න පුලුවන් ද?
මොකක්ද විෂය
ගෞරව කියලා වෙනම කරන්න නෑ. ඒක ඩිග්රි එකේ වර්ගය
@@sinhalavlog fashion design
@@sinhalavlog මම කරන්න ඉන්නෙ අයියේ fashion design and product development කියන උපාදිය. එකෙ අපි degree එක පටන් අරන් HND කියන level එකෙන් අපිට අයින් වෙන්න බැරිද?එතකොට සහතිලයක් හම්බවෙන්නෙ නැද්ද? කියලා තමයි මම අහන්නෙ
Aiye...bachelors of science degree eka job ekak karana gaman manage karan karanna පුළුවන් da...dala adahasak denako..
Aiya man 2020 maths valin kare css thiyenava. 2021th livva thama risalt ave nee. Eth mata me sere shuver nee risalt eka. Man maths digree ekak karanna kemathii. Lecturer kenek venna kemathii. 2023 natural science digree eka karoth puluvan neda . Eka hodai neda
කාලීනව වැදගත් වැඩසටහනකට ඇතුලත් වෙන එක හොදයි. මැත්ස් කරා කියන්නේ ගොඩක් ප්‍රායෝගික විෂයන් වලට දොරටු ඇරෙනවා. හොද අධ්‍යනයක් කරන්න. මං කැමතියි ඔයාගේ ස්කිල් එක ලංකාවට වඩා විවෘත ලෝකය ඇතුලේ අවශ්‍ය වෙන එකක් වෙනවට. ලෙක්චර් කෙනෙක් වෙන්න ඔයාට පළමු පෙල සමාර්ථයක් අවශ්‍ය වෙනවා. ලංකාව අත්යඋද්ධමන කලාපයක ඉන්නේ ඒ නිසා ඉදිරියට අපි නොහිතන විදිහේ භයානක පරිසරයක් නිර්මාණය වෙනවා.ඒ වගේ අවස්ථාවක ඒ දුර්භික්ෂ කාලය පසුකරන්න ඔයාගේ අතට හොද ස්කිල් එකක් තියෙන්න ඕනි. ඒ නිසා සෘජුව උත්තරයක් දෙන්න අමාරුයි. දෙන්න තියෙන උපදේශය ආසාව එහෙමත් නැතිනම් "හිත" විතරක් නෙවයි මොලයක් හවුල් කරගෙන හොදට හිතලා තීරණයක් ගන්න. ඔයාගේ ගමනට ජය !
Ayye oyage wayasa kiyada.? Oya wayasa kiyenda digree eka patan gaththe
28 i malli . mn deparak A/L kala deweni para results wln damme.
S 03 open university ekata apply karanna puluwan weida aiyae
OUSL eke degree කල් යන්නේ නෑ නේද? අපිට වෙලාවට degree complete කරන්න පුළුවන් නේ repeat නොවී හරියට කලොත්.
සාමානය රජයේ university එකක් වගේ තමයී.strike එකක් ආවොත් ඒක බලපානවා..නැත්නම් කල් යන්නේ නෑ..
අයියේ software engineering කරන්න අදහසක් තියෙනවා. අවුරුදු 04 ම job එකක් වත් කරන්නේ නැතුව කලොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද ?
තව ප්‍රශ්නයක් තියෙනවා ousl එකේ degree එකට මොරටුව software engineering degree එකට සාපේක්ෂව තියෙන පිලිගැනීම කොහොම වෙයිද job interview එකකට යනකොට . ( මන් වටෙන් ඇහුවේ ඒ degree 02 ම වටිනාකම සමානද කියන දේ )
මොරටුව එකට පිළීගැනීම වැඩියි මන් දන්න විදිහට ඒ සයිඩ් එකෙන්. ඔයාට රටේ තියෙන තත්ත්වයත් එක්ක අවුරුදු 04ක් ජොබ් එකක් නොකර ඔය දේ කරන්න එපා කියන එකයි මගේ අදහස. සොෆ්ට්වෙයාර් කියන්නේ පොතේ පතේ දෙයක් ම නෙවෙයිනේ. ඇකඩමික් සුදුසුකමක් විදිහට අතට ගන්න ඩිග්‍ර එක . ඔන්ලයින් ගේමක් ගහන ගමන්. ඉස්සරහට ඔන්ලයින් ගේමක් ගහන හැටි ගේන්නම් විඩියෝ සීරිස් එකක්
@@sinhalavlog okay ayye. Thank you
පිළිගැනීම සමානයි. විවෘතය් ඉංජිනේරැ පීඨය ලංකාවේ දෙවනියට ආරම් භකළ ඉංජිනේරැ පීඨයයි.
Exam kegalle branch eke karala select wunoth kandy branch eke register wenna barida....
puluwn
@@sinhalavlog samahara aya kiyanawa ehema ba kiyala..
Prashnayak wennathiwei neda aiye poddk wisthara tikak kiyannko..
Congratulations aiya❤️
ousl Engineering ගැන ඕනෙ අයියෙ ඉක්මනටම හරියට දෙයක් කෞරුත් කියන්නෙ නෑ ඉක්මනටම ඔනෙ අයියෙ❤️🥺💕
ou.ac.lk/btecheng/
engineering man danna taramata full time tynne malli weekend ne. oya link ekn yanna vistara tynwa
Oya ousl engineering ek krnawad aiye den??
Aiye full time thiyn degree thiynwd
අයියේ මම 2022(2023) AL කලේ Maths වලින් CCS තියනවා..
මට engineering Digree එකක් කරන්න පුලුවන් path එකක් කියලා දෙන්නකෝ....❤️❤️
Ane ayyeee mekata nm answer akk oni ikmanin.. fation design degree aka complete kalama jobs thiyada....
feb wnkn wge ousl ekata apply karanna puluwn kama tibba danna widihata. job market eka tikak complicated. oyata freelancing wgenm karanna puluwn but eka oyage ahath ekka tirane wenne A/L monwd kare?
nibm eket ekak tynwa danna wdihata
@@sinhalavlog චිත්‍ර geography ,sinhala
@@sinhalavlog degree akk select karaganna help krna.plz...busses management walata jobs hoyaganna puluwan da
Congratulations aiya
Thank you so much 😀
Congratulation....aiye mata deyak denagnn oni.mekata uththra hewwa hema theninma eth hambune na thawa hri uththarayak...
Open university eke degree samanayen job ekak karana gaman branch walin kranna puluwn.eth man asa nawala main campus eke igenagena degree ek hodin complete karaganna wena mokuth amathara job wage dewal nokara....man balaporoththu wenawa scoicial science faculty eke economics degree eka follow karanna.ethakota nawala main campus ekta giyoth me degree ekata sathianthe lectures wetenvada anith government campus wala wage.sathianthe wetenawa nm thamai hoda mage matheta nam.ethakota thawa deyak.anith campus wala wage hostel wala inn denvda hemadama.please reply ekk denna
Aiya open university eke bms degree ekt selection test ek thiyla results enna kochchr kalayk ynwda
3 months wage
Congrtulations ayye❤️ousl psychology degree ek gnth video ekk krn.❤️
Thank You ♥ aniwaren karannm. ilaga video eka ita wada godak rasa subject ekak gana karanna inne
අනේ අයියේ... මට මේ පාර campus යන්න results එක ටිකක් මදි...😔😔 අනේ එක නිසා open university දාලා degree 1 ගන්න ආසයි.... 🥺 geography wage subject එකකින් කරන්න පුළුවන් degree තියේද කියලා පොඩ්ඩක් කියන්නකෝ අයියේ... පුළුවන් නම්.... හොදටම අවුල් වෙලා ඉන්නේ...... 😔😔😔😔
monwda results tynne
@@sinhalavlog ACC තියෙන්නේ....🥺 z එක 0.6926
@@nethmihansamali6643 stream eka ?
@@sinhalavlog Art...
@@nethmihansamali6643 Law walata asa nadda
Ayiye open eke digree ek denn godak kal ynw kiynne attada
eka thamange athe tiyenne . ape batch eke kotasak hitiya aurudu 4n iwra karala degree eka athat gatta.
Ane aiye manegement degree ekata selection test ekata monada enne aiye aiya manegement degree eka english medium da kare
Degree eka kohomat english yanne
BA social science degree ek hody d open university awrud 3k ,adhask denn puluwn d egen loku uduwwk🙏
මම level 4. මේක දැක්කම තවත් උනන්දුවෙන් පාඩම් කරන්න හිතෙනවා. ස්තූතියි🤗
අන්තිම රිසාල්ට් එක ගැන හිතලා වැඩ කරන්න. චුට්ටක් මහන්සි වෙලා ලස්සන රිසාල්ට් එකක් එක්ක මෙඩ්ල් එකක් එහෙම ඔක්කෝගේම අප්පුඩි සද්දේ මැද කරට වැටෙද්දි තියෙන හැගීම මතක් කරගන්න.
Mokkd digree ek
@@sajaniapsara6667 Bachelor of Management Studies Honours
@UCvzGileOmB4tTITkKfRLrdw 4 yrs wlin puluwn iwra karanna puluwn (rate wena prashna athi nounot)
@@sinhalavlog Aiye..oya karapu degree eka thamai mn issarahata karanna inne 🤗 me degree eka valuable neda issarahata hoda job ekakata? Poddak wisthara kiyannako 🤗 plz
Ayye BMS entrance exam keka kohomada structure eka poddak pedhili karanna puluvandha ayye plzzzzzz
Iq
General knowledge
English
keti prashna
Aiye mn 2020 A/l Kare Technology stream eken. Open university eke technology karapu ayata Degrees thiyanawada. It side eken ehema. please reply
ou.ac.lk/fengtec/
technology patten nm oya kamathi side ekakin professional qualification hadaganna loku salary ekakat yanna puluwn
Aiye Man open university eke engineering degree ekak karanawanam samanyen kiyak vithara yaida. Dala washayen adahasak ganna kiyannako
3k wtra yai ou.ac.lk/industrial-studies/ me link eken details pdf eka ganna
අයියේ මම 2020 A/L Exam කරා.Art වලින් කරේ.( සිංහල A,බෞද්ධ ශිෂ්ටාචාරය B,දේශපාලන විද්‍යාව C) මට ගුරු වෘතියකට යන්න කරන්න ඕනි.මම මොකක්ද කරන්න ඕනි.2022 වසරට කැදවීම් සිදු කරලද තියෙන්නෙ.
2021/2022 wtri mn danna wdhada gazzet kare. oyata teaching side ekennm yanna oni vidyapita select nounot HND karanna. external degree karanwata wada eka hodai
Open eke tynwa . Primary education degree ekak. Social science wage degree kalth puluwan . Teaching exma face karanna wevi habei ita passe . Teaching ynna .godak durata.
Social science ekedi oyat onenm political stream eka select karaganna puluwan . AL wala karapu nisa. Nangi .
@@sithuminipraharsha6246 එහෙමද අක්කි.primary 1 කරන්න කොච්චර කාලයක් යනවද
Primary 4years .
aiya appitude test eken samanyen kee denek withra badawagannawda
ඒක පාඨමාලාවෙන් පාඨමාලාවට වෙනස් වෙනවා. කළමනාකරණ උපාධියේ අපි මුහුණ දුන්න එකෙන් මහනුවර අධ්‍යයන මධ්‍යස්ථානයට 300 ක් වගේ ගත්තේ මතක විදිහය ඩිග්‍ර එක 100 ක් වගේ ඉවර කරේ
open university ekata yanna one S3 da Mn C3 commers. english teaching wage ynna degree ekak nadda ane poddak kiyannako
තියෙයි . ඒකට ගොඩක් පොඩි ප්‍රමානයයි ගන්නෙ. ඒකෙත් selection exm තියෙයි . A/l english litrechar කරලා තියෙයි නම් කෙලින්ම ගන්නව සිලෙක්ශන් එක්සැම් නැතුව. නැත්නම් තව මෙයාලගෙම english diploma එකක් තියෙයි ඒක කරලා හයි මාක්ස් දැම්මොත් සිලෙක්ස්න් එක්සැම් නැතුව ඩිග්රියට තෝරගන්නව. නැත්නම් සිලෙක්ස්න් එක්සැම් ලියන්නම ඕනි. ඒකෙනුත් තෝරගන්නෙ අවුරුද්දට ලංකාවෙන්ම 70ක් විතර . 2022 70ඉ අරන් තියෙන්නෙ . මගෙත් ආසම හීනයක්. English diploma එක හොදටම කරගන්න බැරි උනොත් අපරාදෙ කියල හිතෙනවා ඒත්
ඒම බැලුවොත් එක යුනිවර්සිටි එකකට english teaching අය දහයක් වගෙ තමයි තෝරගන්නෙ ☹️
@@sasiachi8806deploma eken pass venn onida ba english degree ekt thoragann.😢
Congratulations ayye... ayye convercation yaddi injection card check karalada athulata gaththe? Naththam temperature 🤒 eka vitharai da baluwe?
genna kiyala tbbata card eka baluwe na temperature eka wtri baluwe
@@sinhalavlog ah ok ayye thank You ❤️
Photos ganna studio eka mokakda?
කැම්පස් එකෙන් ඇරෙන්ජ් කරලා තිබ්බා ප්‍රධාන ෆොටෝස් ටික ගන්න. අනිත් ඒවා ගන්න කැම් එකක් අරං ගියා. ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ විස්තර අවශ්‍යනම් ලබාදෙන්න පුලුවන්
Ousl ❤️🌸 tma lectures ptn gtthth ne appa ep wnw
parana notes hoyaganna senior knkgn
Congratulations❤ aiyee
Thank You ♥
Aiye BMS degree eka karaddi aniwarenma lap ekak oonida 1st year idanma
hoda prashnyk !!! mata degree eka iwara wenknma lap ekak tibun na
oyata gedra podi pc ekak tynwnm hodatama athi. final year research eka karaddi tyna lec walata oni wenwa SPSS software ekata ekatat mona hari karagannna puluwn habai.
Ane hari aiye thank you..❤️
@@shortframe2237 degree eka complete karanna minimum 4 yrs yanawa. oyata 2 yrs wln dip eka athata ganna puluwn. oyata rata yanna plan ekak tynwanm plan ekata wada karanna mama hitan na BMS degree eka rata yanna hoda option ekak kiyala aurudu 4 ka kalaya ita wada godak effective widihata oyage rata yana plan ekata use karanna puluwn. oya yanna plan karanne student visa nm Masters program ekakata degree eka useful wenwa
Aiya kohomad open university yanna resat balanne
Degree eka complete karanna awrudu keeyak yanawada ayye
4 i
Open university eke degree ekk krnn a/l English wlta S ekk tibunoth athida
Aiya A/L result enna klin mta open university eke English diploma ekak krnna puluwan da
Chario path yanna aiyaa camping walat.maruu
Thank you 😀yanna oni
University eke external degree ekada Open university eke degree eka piliganima aduda Special degree ekk karala teaching ynna puluwanda
මුල් කමෙන්ට් එක බලන්න .pinned krpu
Congratulations 🎈🎊🎉
Thank you ❤️
Aiye kandy open university eke management degree ekata selection test eken ki denek gannawada
200-300 wage
Aiye ousl eke fashion designing course eka karanna hithan inne, job ekak karanagaman karanna puluwan weida?
oyage unanduwa matha tama itn
011 288 1310 meken wadi vistara ganna
A/l monwd kare
Maths kare
Thank u aiye
Aiye kandy branch eke engineering foundation caurse ,degree thiyenawada
engineering tynwa
❤️😘🔥💪
Congratulations brother...😍🖤
Thank you so much 😀
Aiye open university eke science foundation caurse eka weekend eke vitharada thiyenne.job ekk krn gmn foundation caurse ek krnn puluwnd
mn danna widihata puluwn
mekata call ekak dala wadi vistara ganna
Contact :
+94-112881091 Ext. 591
Email :
sdolu@ou.ac.lk
Congratulations malli
Thank You ayya
Aiye mn management course eka krnna hitan inne, kochchra kalayak yanwada mahnsi wela wada kloth degree eka complete krgnna,
4 yrs + 6 months wage yai . dan tyna tattwe ekka podi wnsk wnna puluwn. but oya mahansi unot wadi kalyk yan na
Aiye science degree and natural science degree athara wenasa mokkd? Mokkd 2n hodama
Anthima tika thama lassanama...😂😂😂🖤
ayiye open eke degree ekata godak kal yanawada 4 yrs walata wada
hariyata karagattor welawat iwra karaganna puluwn
Aiye man al Kre political media Sinhala mta BBC tyenne result eka mt teaching pethen yanna oni man mokakda krann oni degree eka🥺
Aiye open uni eke degree ekata weekend wla yanna පුළුවන් ne
ou math kare weekend
Congratulations bro
Thank you so much 😀