ඔබේ ජීවිතය තුල ප්‍රාතිහාර්ය සිදුවන්නට නම්....- Prof. Anton Meemana

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 59

  • @amalmanjula3456
    @amalmanjula3456 4 місяці тому +8

    ශු.අන්තෝනි මුනිතුමා ගැන ඉතාම වැදගත් කාරණා සහ ක්‍රිස්තුස් වහන්සේ තුල ශු.අන්තෝනි මුනිතුමා ගත කල අධ්‍යාත්මික ජීවිතය ගැන අපට සරලව හොදින් කියා දුන්නාට ස්තුතිය මහාචාර්යතුමනි.ජේසු පිහිටයි...!❤ සල්වේ මාරියා...!❤

  • @GlobalTrading2012
    @GlobalTrading2012 4 місяці тому +3

    මාව විශ්වාස කරන්න, වරක් මම පව්කාරයෙකු වූ නමුත් ජේසුස් වහන්සේගේ රුධිරය නිසා ධර්මිෂ්ඨ බවට පත් විය. මම වකුගඩු අකර්මණ්‍ය වීම සමඟ පොරබදමින් සිටියෙමි, මම බොහෝ දුරට මිය ගියෙමි. නමුත් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කුරුසියේදී කළ දේ සහ ජේසුස් වහන්සේ තුළ මා කවුද යන්න කළ එළිදරව්වෙන් මම ජය ගත්තෙමි. යේසුස් වහන්සේ අප තුළ සිටින බව විශ්වාස කරන්න, ඔහුගේ නාමයෙන් අපට ඕනෑම තත්වයක් ජය ගත හැකිය.

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 4 місяці тому +3

    උදේ පාන්දරම වටිනාම වටිනා දේශනයක් දකින්න අහන්න ඉඩ සැලසූ ඔබතුමාට ජේසු පිහිටයි.❤

  • @manjouladilroukshi2919
    @manjouladilroukshi2919 4 місяці тому

    Amen 🙏 amen

  • @NilanganiWikcramasinghe
    @NilanganiWikcramasinghe 3 місяці тому

    SUDDAW ANTHONI MUNITHUMA. ATHTHATAMA. SUDDA WANTHAAYEK...
    JESU PIHITAI..

  • @manjouladilroukshi2919
    @manjouladilroukshi2919 4 місяці тому

    Amen 🙏

  • @neelafernando-r7v
    @neelafernando-r7v 4 місяці тому +1

    සාන්ත අන්තෝනි මුනිද්‍රයෙනී අප උදෙසා මැදිහත් වුව මැනව.අප වෙනුවෙන් කල උපකාර උදෙසා ස්තූතිය පිලිගත මැනව.

    • @GlobalTrading2012
      @GlobalTrading2012 4 місяці тому

      කිසිවෙකුට ඔබ වෙනුවෙන් මැදිහත් විය නොහැක. එය කළ හැක්කේ ශුද්ධාත්මයට පමණි. ඔබේ ඇස් ඇරීමට දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න. ඔබ යේසුස්ට ආදරය කරන්නේ නම්, ඔහුගේ වචනයට කීකරු වන්න. පහත සඳහන් ශුද්ධ ලියවිලි පාඨ කියවන්න. "නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක." - (යොහන් 14:26 [CBS-ROV-1995] "එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක." - (රෝම 8:26 [CBS-ROV-1995])

  • @lakmalifrenando7934
    @lakmalifrenando7934 4 місяці тому

    ස්තුතියි ජේසු පිහිටයි

  • @ishuara
    @ishuara 4 місяці тому

    Alleluia Amen 🙏

  • @sasinitharanga
    @sasinitharanga 4 місяці тому +1

    වටිනා අර්ථවත් දේශනයක්..ජේසු පිහිටයි ගරු.මහාචාර්යතුමෙනි.♥️✝️

  • @KalyaniDeSilva-y2t
    @KalyaniDeSilva-y2t 4 місяці тому +2

    ස්තුතියි ❤❤ජෙසුපිහිටයි🎉🎉🎉.ආමෙන් ❤❤

  • @samalkaperera3662
    @samalkaperera3662 4 місяці тому +1

    ජේසු පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 4 місяці тому

    Godak nodanna dewal danagatta.man baudda.namuth jesuta garu keranawa.obathumata pin.jesupihitai.

  • @RanjaniPerera-q2g
    @RanjaniPerera-q2g 3 місяці тому

    ❤GOD BLESS YOU...

  • @xavierpredesh7808
    @xavierpredesh7808 4 місяці тому +1

    Good blasd you

  • @janetries2533
    @janetries2533 4 місяці тому

    god bless you.

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 4 місяці тому +1

    What we need is the gifts and the fruits of the Holy Spirit. Without these no body can do anything.
    1Co 12:7 But the manifestation of the Spirit is given to every man to profit withal.
    1Co 12:8 For to one is given by the Spirit the word of wisdom; to another the word of knowledge by the same Spirit;
    1Co 12:9 To another faith by the same Spirit; to another the gifts of healing by the same Spirit;
    1Co 12:10 To another the working of miracles; to another prophecy; to another discerning of spirits; to another divers kinds of tongues; to another the interpretation of tongues:
    1Co 12:11 But all these worketh that one and the selfsame Spirit, dividing to every man severally as he will.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 місяці тому +1

    ස්තුතියි !

  • @malasinno6437
    @malasinno6437 4 місяці тому

    🌷🌷🌷ස්තුතියි ජේසු පිහිටයි✝️🌷🌷🙏

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 місяці тому +1

    🎉 like you Sir

  • @smbandara7915
    @smbandara7915 4 місяці тому

    ඔබතුමාට ජේසු පිහිටයි !

  • @nadeeshahanwella7493
    @nadeeshahanwella7493 4 місяці тому

    ස්තූතියි... ජේසු පිහිටයි!!

  • @ChampaChampa-e7f
    @ChampaChampa-e7f 4 місяці тому

    Jesu.pihitai.sir.sthùthi

  • @nimlimaheshwari4053
    @nimlimaheshwari4053 4 місяці тому

    ස්තුති ,ජේසු පිහිටයි

  • @lalanifernando1839
    @lalanifernando1839 4 місяці тому

    Thank you Prof.Anton God bless you.❤❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 4 місяці тому

    St. Anthoney pray for us !! Thank you prof. God bless you🙏

    • @GlobalTrading2012
      @GlobalTrading2012 4 місяці тому

      St Anthony can't pray for you. The first thing is he can't hear your prayer because only God is omnipresent. Secondary only holyspirt can intimacy. If you believe what Jesus did at the cross , you are a child of God. The Holy Spirit is on you. You have the authority to change your situation as I did. Take this revelation to your mind and rebuke the situation with authority that you have in christ jesus, I Jesus' name. I believe St Anthony would have done the same.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 місяці тому

    Thank you sir God bless your family 🌲 tree

  • @nalikakalukapuge8703
    @nalikakalukapuge8703 4 місяці тому

    ස්තුති❤🙏

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 місяці тому

    Yes sir thank you God bless you

  • @christopherdelmar7752
    @christopherdelmar7752 4 місяці тому

    ස්තූතියි . වැදගත් .

  • @yvonnmarie1371
    @yvonnmarie1371 4 місяці тому

    Wonderful...🙏🙏 God bless you..prof.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 місяці тому

    Thank you sir God bless you all

  • @nishagayani1640
    @nishagayani1640 4 місяці тому

    Thank you so much sir God bless you 🙏

  • @ThakshilaManori-gp2qj
    @ThakshilaManori-gp2qj 4 місяці тому

    St. Anthony pray for us 🙏🙏🙏

  • @MrDilipsilva
    @MrDilipsilva 4 місяці тому

    වටිනා කතාවක් ..ස්තුතියි

    • @MrDilipsilva
      @MrDilipsilva 4 місяці тому

      බලවත්ම සාන්තුවරයා නමින් උන්වහන්සේ හදුන්වනවා ..මේ හැදින්විම ගැන යමක් කියන්න පුළුවන් ද

  • @RuwaniNishani
    @RuwaniNishani 4 місяці тому

    Thank you

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 місяці тому

    Yes sir

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 місяці тому

    🎉🎉 yes sir I also believe

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 місяці тому

    Thank you sir

  • @nilanthasaman2517
    @nilanthasaman2517 4 місяці тому

    St.Anthony pray for us

  • @පුංචිසමනලී-ද2ජ
    @පුංචිසමනලී-ද2ජ 4 місяці тому

    Prise the load

  • @brecilajanti2945
    @brecilajanti2945 4 місяці тому

    🎉❤❤❤❤❤❤ΑΜΕΝ❤❤❤❤

  • @ireshamaduwanthi6857
    @ireshamaduwanthi6857 4 місяці тому +1

    දන්නේ නැති නිසයි අහන්නෙ.ඇයි අන්තෝනි මුනිද්‍රයන් හට යාච්නා කරන්නෙ??

  • @nelkapriyanthi460
    @nelkapriyanthi460 4 місяці тому

    ජේසු පිහිටයි හැමෝටම ❤️. ඇත්තටම මම නොදන්නා නිසයි අහන්නේ. දවසක් මගෙන් වෙනත් ආගමක කෙනෙක් මගෙන් ඇහුව ශුද්දවූ අන්තෝනි මුනිතුමා ජේසු වඩාගෙන ඉන්න ප්‍රතිමාවේ කතාව මොකද්ද කියලා. මම දන්නේ නෑ කිව්වා. පුළුවන් නම් මට ඒක ගැන දන්න කෙනෙක් කියනවද 🙏🙏

    • @thilinijayakody7632
      @thilinijayakody7632 4 місяці тому

      කෙටියෙන් කියන්නම්,එතුමා යාඤ්ඤා කරන වෙලාවට එතුමගේ කුටිය තුලින් ආලෝකයක් එනවා වෙන කෙනෙක් දැකලා කුටිය තුලට එබිලා බලන්න හිතිලා.බලන කොට පොඩි දරුවෙක් බොහොම දීප්තිමත් රශ්මියක් විහිදුවමින් එතුමගේ අතේලු.ඒක දැකපු බව දුටු අන්තෝනි මුනිතුමා ඒබව කාටත් නොකියන ලෙස පොරොන්දුකරවාගෙන තියෙනවා ඒ පුද්ගලයාව.අන්තෝනි මුනිතුමා ස්වර්ගස්ත වුනාමයි ඒක ප්‍රසිද්ද උනේ.ඒ ඇවිත් තියෙන්නෙ ජේසු.පුංචි බබෙක් වගේ.

  • @warnakulasuriya6942
    @warnakulasuriya6942 4 місяці тому

    ජේසු පිහිටයි!!!
    ජෝසප් මන්ජුල පිරිස් මහත්මාව. සම්බන්ද කරගන්න පුලුවන්.නම්බර් එකක් කරුනා කර දෙන්න පුලුවන්ද.?
    🔥❤️‍🔥💐

    • @inaWalkwithGod
      @inaWalkwithGod  4 місяці тому +1

      යාච්ඤා ඉල්ලීමක් තියනවා නම් inawalkwithgod@gmail.com එකට email එකක් එවන්න.

    • @warnakulasuriya6942
      @warnakulasuriya6942 4 місяці тому

      @@inaWalkwithGod හරී ගොඩාක් ඉස්තුති ❤️‍🔥💐

  • @janetries2533
    @janetries2533 4 місяці тому

    obe tuma igan u siyelu deteme.St anthoni monidunge phitai,

  • @GerardPerera-hm8ke
    @GerardPerera-hm8ke 4 місяці тому

    Unfortunately

  • @GlobalTrading2012
    @GlobalTrading2012 4 місяці тому

    There is no special power in Saint Anthoney. He is the same as us, whoever accepted Jesus as Saviour and Lord, will become children of God, and will reveive the redemption for sins and make us holy and righteousness. The children of God are called Saints. It As Jesus said in Mathew 12:50, "For whoever does the will of my Father in heaven is my brother and sister and mother. Search for creator and not the creatuin. Jesus lives in us as holyspirit. We are children of God. If you believe that you can break the Jerico wall, the wall that has made you sick, poor, failure, sinner in Jesus' name. All glory, honour, and credit to Jesus Christ.

    • @inaWalkwithGod
      @inaWalkwithGod  4 місяці тому

      True indeed! St. Anthony had no power of his own. What he did was "imitation of Christ."
      In this life we need role models. All we learn from them is, how to be a proper deciple of Christ.
      If you think you dont need role model, good for you.

    • @GlobalTrading2012
      @GlobalTrading2012 4 місяці тому

      @inaWalkwithGod by imitating, you can't do anything. Even Satan tried to imitate God. St Anthony or nobody could inspire you, only holy spirit can inspire and lead. If anyone want to follows a role model, it's jessu along. He is the only perfect example for righteousness, obedience, faithfulness, holy, and for Godly life. All the credit , honour, and praise belong to God along.

  • @wajirafernando7672
    @wajirafernando7672 4 місяці тому

    Amen ❤

  • @priyanidemel2493
    @priyanidemel2493 4 місяці тому

    Thanks 🙏