Thank you so much sir for offering such wonderful violin lessons free of charge. Your teaching is clear, inspiring, and so helpful for beginners like me❤
I really appreciate your humble comment & please let me know if you have any problem about violin lessons or violin.Thanks for watching and subscribing my channel.
Aththatama supiri vadak aiye. Man Mula idan me okkoma videos Tika baluva me venakal. Man Western nm nevei kle. Eastern music. Eth e kale violin igena gaththu hati mata mathak una. Super aiye.. good luck 😃🤗🤗😍
api orchestra play karanne. ethakota GDAE (පරිධග) valata tune karanne ethakota komala thriva svara ena vidiha venas neda. ethakota songs play karanne kohomada. thama apishudda svara vitharai play karanne e gana kiyala dennako
Thnqq malli comment walata..mama eelagata daana video eka dan video krala iwarai.a kynnrr Lesson 09 eka. Lesson 11 eke mama sure ekatama Nim Him sewwwa okkoma tika play knrna kyla denm.Sure Digtama channel ekath ekka inna. Thank you for subscribing me
Good lesson..🖤 Thank you so much sir
Thank you so much sir for offering such wonderful violin lessons free of charge. Your teaching is clear, inspiring, and so helpful for beginners like me❤
Thankyou sir.....❤
Good lesson.....Thank you so much sir💖💖
Thankyou sir godak hodata kiyala denawata 🙏
සර්ගෙ වීඩියෝ වලින් දන්නෙ නැතිව හිටපු ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank you so much 💓 sir 🙏ඉදිරියටත් අපහා මේ වගේ වැදගත් වීඩීයෝ බෙදාගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.🙏🏻 8:10
ගොඩක් වැදගත් විඩියො එකක් තෑන්ක් යූ 💪❤️🔥
ගොඩාක් ස්තුතියි..දිගටම channel එකත් එක්ක ඉන්න..
Ane godak thanks sir. Tibuna okkoma gatalu lihuna
Thank you so much
Keep it up
Now I can play notes for 7th lesson of your channel
Niyama video ekak.,ජය වේවා ඔබට
Thank you so much☺️.
thank you sir🙏🙏🙏
මට නම් නියමෙට තේරුනා sir..😊ජයෙන් ජයම වේවා සර්.....🙏🙏🙏👍
Thank you so much aiye 🥺...
Godak dewal igenagththa.
Best wishes! Go ahead...
Thank you sooooooo much 👍👍👍
Thank you so much sir ❤️❤️
Me video eka hodai kiyana aya like ekak dagena yanna
Thank you so much now I can play notes of violin
I really appreciate your humble comment & please let me know if you have any problem about violin lessons or violin.Thanks for watching and subscribing my channel.
Thank you so much
You are most welcome
Thank you so much ❤️🔥💪
You are most welcome
tnqqq sirr😍
Thanks sir hodata tharuna 👍
Thankyou very much🎻
You are most welcome ❤️
Thank you so much 👍
You are most welcome ☺️
thankyou so much
Thank you very much sir
Godak sthuthi sir
සර් කියලා දෙන එක හොදට තේරෙනවා ❤❤
Aththatama supiri vadak aiye. Man Mula idan me okkoma videos Tika baluva me venakal. Man Western nm nevei kle. Eastern music. Eth e kale violin igena gaththu hati mata mathak una. Super aiye.. good luck 😃🤗🤗😍
adoooo Thank you kollo❤️
*නියමයි....*
Thank you so much
Good Work
👌
Thank you very much
You are most welcome
Thanks
Ayya class karanawada
Ow malli. Kandy & kurunegla krnawa
Mama matara ayye
Superb 🤩🤩🤩
Yes five moth
සර් violin එකෙ string එකක් කැඩුණාම ගන්න තියෙනවා වගේ වයලීනයේ bow එක කැඩුණාම bow එක විතරක් ගන්න තියෙනවා ද ?
Tiyano wedi මිලක් නැහැ
Ow tynwa 2500k wage una issara dan kohmda snanr ena
Tell me about gdae tuning places
Thank you
You are most welcome
Keep up
☺️❤️
🙏💖
❤
❣️❣️
දැන් හොදටම පුළුවන් 'මැනිකේ මගෙ හිතේ ' notes ටික දෙන්න plz
❤️❤️❤️
Keep going broh.❤️🤟
Thank you aiya
good content
Thank you
Thanks sir
👍👍👍
Thanks ❤️🎻
api orchestra play karanne. ethakota GDAE (පරිධග) valata tune karanne ethakota komala thriva svara ena vidiha venas neda. ethakota songs play karanne kohomada. thama apishudda svara vitharai play karanne e gana kiyala dennako
අනේ අයියේ මේ වීඩිඕ එක දැන් මන් පස් පාරක් විතර බලනව හොදට තේරෙනව කියන දේවල් ගොඩාක් පැහැදිලියි අනේ අයියේ සමාවෙන්න ඇගිලි හරියටම තියන්න ඕනි වයර් එක එතකොට තියෙන තැන් හරියටම පේන්නේ නැහැ අයියට පුලුවන්නම් ආයෙම වතාවක් අනේ පුලුවන්නම් අයියට ගොඩාක් පිං 🙏 පැහැදිලිව ලන් කරල ආයෙම එක පාරක් කෙටියෙන් කියල දෙන්න අයියෙ .....🙏
ouu🥺
Happh mokda penrnr neththe?
Ayye violin eke wire 4 adala okkoma swara ( komala . Thiura. Sudda ) lakunu karala picture ekak dannako puluwannam. Its very helpful.
Hari mama Kyle dnnn habai ethkota jam wenawa wede.ethkota hemathanama andla arawa mewwaa ekai
Sir violin eke sawara thiyanathan lakunu karala penannakoo plz🥺🙏
Video elk tynwa eka balnna
hodai
සර් ලංකා ලංකා පෙම්බර ලංකා song එක දෙන්නකෝ
අලුතෙන් ආපු සින්දු ටිකත් play krnn kiyl denn sir
අයියේ එතකොට අපිට වයලීන් එකේ ස්වර 23 ද play කරන්න පුලුවන්. (GDAE eke)
ස්වර 23ක් කියන්නේ?🧐 මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ මල්ලි?
Ado ස්වර 23ක්,කොහොමද බං ඒ
Ok uncle
Best of luck daruwoo
Nimali ,uncle කියන්න එපා🤣🤣
@@somisinatv5416 mata wayasa aurudu 25i😬
@@sinhalaviolinlessons hari. Ithin ඕක මහ ලොකු වයසක් නෙමේනෙ.අවුරුදු 1 ,2 වගේ එක්කෙනෙක් uncle කියල කිව්වට කමක් නෑ.මට වයස 15. මම නම් කියන්නෙ අයියා කියල.
ahh ow eka tama..😂mata ithin kynna baane kyna eka mage wayasth ekka galapala galapena ekk kynna oone.mama seeya kiwwth comment wlata reply krnawa😂
Ethakota ayye mandra savara gahana vhyer eke thiyenne
ප ධ නි ස vitharaine. Ethakota mandra ස රි ග ම koheda thiyenne mandra vala .ehema eva thiyenavada?? Ethakota uchcha vhyer eke thiyenne
ස රි ග ම vitharaine eke koo ප ධ නි ස eketh ehema eva thiyenavada??
හොද ප්‍රශ්නයක් මල්ලි.මෙහෙමයි.violin එකෙන් Notes play කරන්න පුලුවන් සීමාවක් තියනවා..අපි දැන් tune කරනකොට G wire එක tune කරන්නේ මන්ද්‍ර ප වලට හින්දා අපිට උපරිම වශයෙන් play කරන්න පුලුවන් පහලම note එක ප.අපි එතකොට G wire එක අපි මන්ද්‍ර ම වලට tune කරොත් අපිට පහලම note එක
play කරන්නේ ම.ඒ විදිහට ගත්තාම අපිට violin එකෙන් සාමාන්‍යයෙන් play කරන්න පුලුවන් පහලම note එක මන්ද්‍ර ම.මොක්ද wire එක tune කරන්න පුලුවන් සීමාවකුත් තියනවනේ.
උච්ච් ස්වර වලදී එක අවුලක් නෑ.E wire එකෙන් ස රි ග ම play කරලා ඒ wire එක දිගේම උඩට play kragena ගියොත් Tone semitone පරතර තියලා අති උච්ච ස රි ග ම උනත් play කරන්න පුලුවන්.
Ethakota ayye uchcha eke udata. Udata yanakota agili geniyanna banee?? Agili geniyana pilivela nikan savara gahana kota geniyana vidihatamada??
@@sinhalaviolinlessons thankss verryyyy much reply for mee
ow eka purudden wage krgena yanrnr.mama Lesson 10 oyge meh prashna okkoma uththea dennm.kaalayk play kranoth apita automatically nikn therenawa uda notes tyna wdha.apita anthima podima angillath use krnna pulun neh
You are most welcome malli
සර් තීව්ර ස්වර, කෝමල ස්වර සිංදුවල ලිවිලා තියෙන්නේ කොහොමද?
අපිට english songs play කරන්නත් කියල දෙනව නේද
Lesson 10 dannako thankyou
Grate thank you 😊
You are most welcome
මට මන්දු නි හොයාගන්න උදව් කලාට බෝම sතූතියි
Sir komala ga yedenne sudha ga ta udinda
Anith vayar deken gahanne nadda
Ane aiye tikk lan karala pennnna puluwan da ilaga vedio ekkin
ayye meend ekai vibrato ekai gana dannko wenama plase
"රි"ස්වරයට උඩින් ද තියෙන්නේ යටින් ද තියන්නේ " කෝමල රි" එක
Ice cream van 😂😋
Aiiye mage violin eke swara colitinane
Ane ayya please eelaga davase nim him sevva kiyala dennako
Thnqq malli comment walata..mama eelagata daana video eka dan video krala iwarai.a kynnrr Lesson 09 eka. Lesson 11 eke mama sure ekatama Nim Him sewwwa okkoma tika play knrna kyla denm.Sure
Digtama channel ekath ekka inna.
Thank you for subscribing me
Ok ayya 9 veni lesson eke mokadda thiyenne ?? Kavadda danne??¿?
@@dileeparoshan8026 මල්ලි edit කරගෙන යනවා මේ week එක ඉවර වෙන්න කලින් දානවා.Sure එකට lesson 11 දී නිම්හිම් සෙව්වා සින්දුව play කරන හැටි කියලා දෙන්නම්
ගොඩාක් ස්තුතියි videos බලනවට.
@@sinhalaviolinlessons thank you ayya and welcomee
Uncle swarayakata yatin irak thiboth play karanne kohomada
daruwoo.meh lesson 08 eka apahu paarak balnna.komala swrana gena tynnrr
Sir එතකොට තීව්‍ර (ම) විතරද තියෙන්නෙ?
තීව්‍ර වෙන්නේ ම ස්වරය පමණයි.☺️හරියටම හරි
අනේ වයලින් එකට ලන්කරලා ස්වර ටික පෙන්නන්නකෝ..
eeellaga video demmama mamma krla pennnmm
සර් උච්ච ප ධ නි ගහන්නෙ කොහොමද
ගිටාර් පුරුදු කරන්නේ නැද්ද සර්
Sir mama grade 8 violin eke mandra pa, da, ni ,sa vitharada gahanna puluvan
oya mulama indal videos tika balnna daruwoo.palaweni eke indlama ethkota okkoa lessiyenma allaganna puluwan
Thanks sir
මන්ද්‍ර කෝමල ?
okkoma. kyla deela tynwa. haariyta balnna
මන්ද්‍ර ස,රි,ග,ම play කරන ආකාරය කියන්න පුළුවන් ද?
වයලීනයයේ ප ස ප ස tuning වලට අනුව play කරන්න පුලුවන් පහලම ස්වරය මන්ද්‍ර ප.
අවශ්‍ය නම් G wire එක මන්ද්‍ර ම ස්වරයට tune කල හැක.නමුත් මන්ද්‍ර ස රි ග ස්වර නම් play කල නොහැක.
මන්ද්‍ර ස්වර ගැන කරපු video එක බලන්න.
ගොඩාක් ස්තුතියි.
Sir swara dekak yatin varahanak dala thiyenne ai
sir kynna epa mata.Malli/Aiya/Uncle oya thunrn ekk kynna.a notes deka ikkmnata play krnawa
Video එක cut නොකර එකදිගට කරන්න මහන්සි නැද්ද
සාමාන්‍යයෙන් වයිලීන් වල සයිස් තියෙනව ද?
ඔව් ඔව් standard size eka 4/4 a wdhta size tynwa
එතකොට ළමයෙකුට ගැලපෙන සයිස් එක කුමක්ද?
එතකොට ළමයෙකුට ගැලපෙන සයිස් එක කුමක්ද?
වයස කීයක විතරද?
වයස අවුරුදු 12 කි
@@n.d.d.r.thilakasiri9239 podi size eke violin tynwa.eyage ath diga athi nm standard size eka ganna habai mata hithena wdhta eyta eka loku wadieee
තැන්කිවු
@@n.d.d.r.thilakasiri9239 දිගටම channel එකත් එක්ක ඉන්න.
කෝ මේකෙ දැන් වීඩියෝ දාන්නැද්ද
Uccha pa,da,ni,sa koheda
issraha tyna videos balnna mulama videos balnna ewwage tynwa
Sir rallen rallata pawena oruwe song eke swara prastharaya danawada
facebook eka dendako
Thanks sir
thank you so much
Thank you
❤
❤❤
වයලීන් එක පොඩ්ඩක් ලං කරල පෙන්නන්න පුළුවන්ද?
ahhh sure mama pennm..eeelaga video eke☺️
Thank you so much