Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වටිනා උපදෙස් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.... සහෝ...
Cluth locoku nataka galaval grease karanda sise kiyata?
එක බයික් එකෙම් බයික් එකට වෙනස් වෙන්න පුළුවන් තිස් හත වගේ මට මතක නම්
Dyno Scooby 125 EFI එක අරගෙන මාස එකහමාරක් වගේ. හිටපු ගමන් දෙන්නෙක් යන වෙලාවට පොඩි මිස් එකක් එක්ක චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා. මොකක් වෙන්න පුලුවන්ද හේතුව?
Whatsapp 0711031246
Cluch shoe eka kiyk wenwd dn hero maestro edge eke
4000k wg original ek wei
අයියෙ රෝලර් ටිකයි ප්ලේට් එකයි බෙල්ට් එකයි අලුතින් දාලා 400km වත් දිවුවෙ නෑ රෝලර් ටික උනුවෙලා වගේ ඇඹරිලා ගිහිල්ලා තියනවා ප්ලාස්ටික් කෑලි ටික. මොකක්ද හේතුව 🥺 එයාෆිල්ටර් එකත් දාලා ක්ලච් බෙල් එක පවා හොඳට සර්විස් කරලා තියෙන්නෙ.Dio එකක්.
Original d dmm
Mage zr eke miss ekak enawa kochchara haduwath wedak na cabaleter ekakuth thibba eth hariyanne na
එහෙනම් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් Whatsapp 0711031246
very good exlpaning. thank u very much..
Bro ඔයා දන්නවද Hero Dash Scooty එකේ Key නැතිව Start කරන්න බැරි,යතුරු කටේ ලග සෙන්සර් ඉන්ඩිකෙටර් රවුම එක්ක CDI එකේ socut 4න් කලු දෙකෙන් කොනේම එකට program දිලා නිසා display එකේ යතුර 🔑 බ්ලින්ක් කරන එක නැති කරගන්න බයිපාස් Video එකක් ගෙන්න පුලුවන්ද, ඉන්දියාවේ Vdo නම් thinawa තේරෙන් නෑ කිසි දෙයක්. මොන විදියට හරි ගෙමක් ගහන් කියාදෙන් පුලුවන් ඇති ඔයාට නම්, පොඩ්ඩක් බලලා කියන්න.යතුර බැරල් එකත් එක්ක එලියට එවි එවි තිබ්බේ, යතුර On ekedi විතරක් බැරල් එක පිටින් අතට එන්නෙ, ස්කුටිය පුරවන් Cctv cable යතුර මටිමටත් උඩට පටවන් එද්දි වයර් පැටලිලා ද කොහෙද මගදි හැලිලා, එදා දවස on එකේ තියලා බැටරි clip පන්නලා off කරලා දෙවනි දවසේ clip conect කරාට starting එකට ignition power විතරක් දෙන්නෑ , යතුර idicate කරනවා, CDI unit එකෙන් Cut off කරන් ඉන්නේ.කික් එකටවත් දෙන් නෑ, බයිපාස් කරන් ක්‍රමයක් දන්න කෙනෙක් කියා දෙන්න,,, යතුර සෙට් එකක් 16500 +4000ය දිලා දා ගන්නකම් 😢😢😢😢
ඉග්නිශන් වයරින් වෙනස් කරල ස්ටාර්ට් කරන්න පුළුවන්
Discovery pulser bike wala pickup karanne naththan ewata monada hethu
ක්ලච් ප්ලේට් බලන්න ඔනි පෙට්‍රල් අඩු කරලද බලන්න ඔනි
ටිකක් ඩබල් දාල වගේ යද්දි දෙදරනව වගේ ලයින් එකක් එනව ඒ මොකද?
ක්ලච් එක බලන්න ඔනි
@@PistonWithAnuBro ස්තූතියි!
ගොඩක් හොදයි
205cc bajaj 3weel picop problem Thihanava mokatha k.n?
ක්ලච් ප්ලේට් ගිහින් ඇති
Good malli ❤️❤️
මල්ලි tvs victor බයික් එකේ ලයිට් වැඩකරන්නෙ නැ.බයික් එකේ බැටරියක් නැ. AC cdi එකක් තියෙන්නෙ. මම පොඩ්ඩක් ගලවලා බැලුවා රෙක්ටිෆයර් එකේ ක්ලිප් එකේ හැම වයර් එකටම වයර් කෑල්ලක් දාලා බොඩියෙ ගාවලා බැලුවා ඒත් කිසිම කරන්ට් එකක් එන්නෙ නැ. හැබැයි බයික් එක ස්ටාර්ට් වෙනවා. රෙක්ටිෆයර් එකට කරන්ට් එක එන්නෙ නැ. රෙක්ටිෆයර් එකට වයර් 5ක් ඇවිල්ලා තියෙනවා ඒකෙන් 3ක් බයික් එකේ මූනට ගිහිල්ලා තීනවා.එකක් කෙලින්ම කොයිල් එකෙන් එන්නෙ. අනිත් එක මම හිතන විදිහට ග්‍රවුන්ඩ් එකක්. මේකෙ කොයිල් එකේද මල්ලි අවුල තියෙන්නෙ
කොයිල් එකයි රෙක්ටිපයර් එකයි බලන්න ඔනි අයියා
ආය බලන්න වයර් කැඩිලද කියල
Hero pleasure එකෙ ඔයිල් බේරෙනවා ඔයිල් සීල් එකක් දැම්මාඒත් හරි ගියෙ නැති නිසා ආයිත් එකක් දාලා බැලුවා ඒත් හෙමීහිට යනවා ලොකුවට යන්නෙ නෑ එහෙම වෙන්නෙ ඇයි🤔 එහෙම වෙන්න හේතු මොනවා ද
Oil sil ek hariytm gahuwd
@@PistonWithAnuBro ඔව් හදන එක්කෙනෙක් ට දීලා කරේ
ඔයිල් සීල් එකෙ අව්ලක් නැත්නම් එන්න වෙන විදිහක් නැද්ද
නෑ අනික පරිස්සමෙන් ගහන්න ඔනි සීල් එක නැත්තම් තුවාල වෙනවා
@@PistonWithAnuBro thanks aiye ❤️
මගේ ස්කූටර් එක නතර කරලා ටික වෙලාවක් තියලා ස්ටාර්ට් කරාමා ඇස්ලේටර් එක මුලටම කරකවා ඇල්ලුවත් බයික් එක රේස් වෙන්නෙ නෑ බයික් එක යන්නේ නෑ හැබැයි චෝක් එක ඇදලා අත හැරියාම හරියනවා හැබැයි හිමින් යන්න බෑ මිස් කරනවා හයියෙන් යනකොට අවුලක් නෑ අනේ උත්තරයක් ඕන අනිවාර්යයෙන්ම 🙏🙏
Koheda Malli Workshop eka thiyenne?
මොණරාගල
ස්තූතියි
මල්ලී මගෙ yamaha ray zr එකේ රේස් කරද්දී පුලිඑක පැත්තෙන් කට කට ගාල සද්දයක් එනව ඒ ඇයි ක්ලච් බෙල් එක ගෙවිලද , කලච් ෂූ ගෙවුනමද ?
බලන්න ඔනි වෙන්න පුළුවන්
@@PistonWithAnuBro ක්ලච් ෂූ නම් ගෙවිල ටිකක් ඔරිජිනල්ම ආපුව තාම තියෙන්නේ
@@ranilprasadjayampathi3907 ew dann
Yamaha ray zr එකේ කදු අදින්නෙ නැත්තේක්ලච් ෂු ගෙවුනාමද?
@@dilipkumara1401 ඔව්
මචන් මන් ලගදි ගත්තු dio 2016 බයික් එකක් එක තෙල් හොදටම අඩු කරලා තින්නෙ රෝල සෙට් එකයි ක්ලච් ශු එකයි බෙල්ට් එකයි අලුතිම් දැන්මා සද්දෙ නැති උනා එත් මුලදි පොඩ්ඩක් අදිනවා හොරයි යන්න යන්න් අව්ලක් නැ මොකක්ද දන්නෙ නෑ නෙර්ද සීන් එක ඔයාගෙ ගරාජ් එක කොහෙද තීන්නෙ අනෙ අනිවාරෙන් මේකට රිප්ලයි එකල් දාන්න
මොනරාගල අපි ඉන්නෙ ඔයා දැම්මෙ ඔරිජිනල් කෑලිද පෙට්‍රල් ගානට හදන්න
පුලියේ ඇති පළමු රේසරය ගලවා ගන්න ආකාරය පහැදිලි කරන්න
Dio eka themunama satart wenna hodata welunama start wenawa ai a
වයරින් වල ක්ලිප් වලට වතුර යනවා වෙන්න පුළුවන් බලන්න ඔනි
Hero dash eke lagadi cluch shu tika demma eth adinne ne rolur hub ekai rolur tikaith demma eth adinne ne ekata hethuwa mokak wage wenna athida😢
බෙල්ට් එක හොදයිද
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට.බයික් එක ස්ටට් වෙනවා යන්නෙ නැ ඇයි බෙල්ට් එක කැඩිලද
Ow balann oni wenn පුළුවන්
Km kiyenda belt maru karanna oni..
Ek ehm kiynn ba padin widiha anuwa thama samanyen 15000km wg පුළුවන්
Aiya petal adu wadi karana eka bike eka picap wenna bala panwada
ඔ
ඔව්
Airfilter aul unama kadu adinne nedda
Ne
මගේ ස්කුටර් එක රෙස් කරද්දී ඇන්ජීන් එක හිටීනවා..ස්ටැන්ඩ් එක ගහල රෙස් කරද්දී රොදය හොදින් කැරකෙනවා..බර අල්ලුවම නවතිනවා..😢
ක්ලච් එක පැත්ත බලන්න ඔනි
❤❤
අයියෙ ත්‍රිවිල් අදිනො අඩුඑකට හේතුත් එක්ක විඩියො එකක් දාන්නකො
Oyata call ekak dhanne kohomadha
ඩබල් යද්දි ඇයි බ්‍රෝ හිර වෙන්නෙ
Dio එකේ කාබ් එකේ පෙට්‍රල් බටෙ ගලවලා ස්ටාර්ස් කරන කොට තෙල් එන්න~හ
Ehnm ඒ වෑල් එක සව්ත්තු වෙලා ඇති
❤
Hama scooter ekkatama neda
Ow
Phon mamber eka danna
Whatsapp enn 0711031246
Brother ඔයාව contact කරගන්න number එකක් දාන්න පුලුවන් ද
❤❤❤
❤❤😊
❤❤❤❤
වටිනා උපදෙස් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.... සහෝ...
Cluth locoku nataka galaval grease karanda sise kiyata?
එක බයික් එකෙම් බයික් එකට වෙනස් වෙන්න පුළුවන් තිස් හත වගේ මට මතක නම්
Dyno Scooby 125 EFI එක අරගෙන මාස එකහමාරක් වගේ. හිටපු ගමන් දෙන්නෙක් යන වෙලාවට පොඩි මිස් එකක් එක්ක චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා. මොකක් වෙන්න පුලුවන්ද හේතුව?
Whatsapp 0711031246
Cluch shoe eka kiyk wenwd dn hero maestro edge eke
4000k wg original ek wei
අයියෙ රෝලර් ටිකයි ප්ලේට් එකයි බෙල්ට් එකයි අලුතින් දාලා 400km වත් දිවුවෙ නෑ රෝලර් ටික උනුවෙලා වගේ ඇඹරිලා ගිහිල්ලා තියනවා ප්ලාස්ටික් කෑලි ටික. මොකක්ද හේතුව 🥺 එයාෆිල්ටර් එකත් දාලා ක්ලච් බෙල් එක පවා හොඳට සර්විස් කරලා තියෙන්නෙ.Dio එකක්.
Original d dmm
Mage zr eke miss ekak enawa kochchara haduwath wedak na cabaleter ekakuth thibba eth hariyanne na
එහෙනම් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් Whatsapp 0711031246
very good exlpaning. thank u very much..
Bro ඔයා දන්නවද Hero Dash Scooty එකේ Key නැතිව Start කරන්න බැරි,යතුරු කටේ ලග සෙන්සර් ඉන්ඩිකෙටර් රවුම එක්ක CDI එකේ socut 4න් කලු දෙකෙන් කොනේම එකට program දිලා නිසා display එකේ යතුර 🔑 බ්ලින්ක් කරන එක නැති කරගන්න බයිපාස් Video එකක් ගෙන්න පුලුවන්ද, ඉන්දියාවේ Vdo නම් thinawa තේරෙන් නෑ කිසි දෙයක්. මොන විදියට හරි ගෙමක් ගහන් කියාදෙන් පුලුවන් ඇති ඔයාට නම්, පොඩ්ඩක් බලලා කියන්න.යතුර බැරල් එකත් එක්ක එලියට එවි එවි තිබ්බේ, යතුර On ekedi විතරක් බැරල් එක පිටින් අතට එන්නෙ, ස්කුටිය පුරවන් Cctv cable යතුර මටිමටත් උඩට පටවන් එද්දි වයර් පැටලිලා ද කොහෙද මගදි හැලිලා, එදා දවස on එකේ තියලා බැටරි clip පන්නලා off කරලා දෙවනි දවසේ clip conect කරාට starting එකට ignition power විතරක් දෙන්නෑ , යතුර idicate කරනවා, CDI unit එකෙන් Cut off කරන් ඉන්නේ.කික් එකටවත් දෙන් නෑ, බයිපාස් කරන් ක්‍රමයක් දන්න කෙනෙක් කියා දෙන්න,,, යතුර සෙට් එකක් 16500 +4000ය දිලා දා ගන්නකම් 😢😢😢😢
ඉග්නිශන් වයරින් වෙනස් කරල ස්ටාර්ට් කරන්න පුළුවන්
Discovery pulser bike wala pickup karanne naththan ewata monada hethu
ක්ලච් ප්ලේට් බලන්න ඔනි
පෙට්‍රල් අඩු කරලද බලන්න ඔනි
ක්ලච් ප්ලේට් බලන්න ඔනි
පෙට්‍රල් අඩු කරලද බලන්න ඔනි
ටිකක් ඩබල් දාල වගේ යද්දි දෙදරනව වගේ ලයින් එකක් එනව ඒ මොකද?
ක්ලච් එක බලන්න ඔනි
@@PistonWithAnuBro ස්තූතියි!
ගොඩක් හොදයි
205cc bajaj 3weel picop problem
Thihanava mokatha k.n?
ක්ලච් ප්ලේට් ගිහින් ඇති
Good malli ❤️❤️
මල්ලි tvs victor බයික් එකේ ලයිට් වැඩකරන්නෙ නැ.බයික් එකේ බැටරියක් නැ. AC cdi එකක් තියෙන්නෙ. මම පොඩ්ඩක් ගලවලා බැලුවා රෙක්ටිෆයර් එකේ ක්ලිප් එකේ හැම වයර් එකටම වයර් කෑල්ලක් දාලා බොඩියෙ ගාවලා බැලුවා ඒත් කිසිම කරන්ට් එකක් එන්නෙ නැ. හැබැයි බයික් එක ස්ටාර්ට් වෙනවා. රෙක්ටිෆයර් එකට කරන්ට් එක එන්නෙ නැ. රෙක්ටිෆයර් එකට වයර් 5ක් ඇවිල්ලා තියෙනවා ඒකෙන් 3ක් බයික් එකේ මූනට ගිහිල්ලා තීනවා.එකක් කෙලින්ම කොයිල් එකෙන් එන්නෙ. අනිත් එක මම හිතන විදිහට ග්‍රවුන්ඩ් එකක්. මේකෙ කොයිල් එකේද මල්ලි අවුල තියෙන්නෙ
කොයිල් එකයි රෙක්ටිපයර් එකයි බලන්න ඔනි අයියා
ආය බලන්න වයර් කැඩිලද කියල
Hero pleasure එකෙ ඔයිල් බේරෙනවා ඔයිල් සීල් එකක් දැම්මා
ඒත් හරි ගියෙ නැති නිසා ආයිත් එකක් දාලා බැලුවා ඒත් හෙමීහිට යනවා ලොකුවට යන්නෙ නෑ එහෙම වෙන්නෙ ඇයි🤔
එහෙම වෙන්න හේතු මොනවා ද
Oil sil ek hariytm gahuwd
@@PistonWithAnuBro ඔව් හදන එක්කෙනෙක් ට දීලා කරේ
ඔයිල් සීල් එකෙ අව්ලක් නැත්නම් එන්න වෙන විදිහක් නැද්ද
නෑ අනික පරිස්සමෙන් ගහන්න ඔනි සීල් එක නැත්තම් තුවාල වෙනවා
@@PistonWithAnuBro thanks aiye ❤️
මගේ ස්කූටර් එක නතර කරලා ටික වෙලාවක් තියලා ස්ටාර්ට් කරාමා ඇස්ලේටර් එක මුලටම කරකවා ඇල්ලුවත් බයික් එක රේස් වෙන්නෙ නෑ බයික් එක යන්නේ නෑ හැබැයි චෝක් එක ඇදලා අත හැරියාම හරියනවා හැබැයි හිමින් යන්න බෑ මිස් කරනවා හයියෙන් යනකොට අවුලක්
නෑ
අනේ උත්තරයක් ඕන අනිවාර්යයෙන්ම 🙏🙏
Whatsapp 0711031246
Koheda Malli Workshop eka thiyenne?
මොණරාගල
ස්තූතියි
මල්ලී මගෙ yamaha ray zr එකේ රේස් කරද්දී පුලිඑක පැත්තෙන් කට කට ගාල සද්දයක් එනව ඒ ඇයි ක්ලච් බෙල් එක ගෙවිලද , කලච් ෂූ ගෙවුනමද ?
බලන්න ඔනි වෙන්න පුළුවන්
@@PistonWithAnuBro ක්ලච් ෂූ නම් ගෙවිල ටිකක් ඔරිජිනල්ම ආපුව තාම තියෙන්නේ
@@ranilprasadjayampathi3907 ew dann
Yamaha ray zr එකේ කදු අදින්නෙ නැත්තේ
ක්ලච් ෂු ගෙවුනාමද?
@@dilipkumara1401 ඔව්
මචන් මන් ලගදි ගත්තු dio 2016 බයික් එකක් එක තෙල් හොදටම අඩු කරලා තින්නෙ රෝල සෙට් එකයි ක්ලච් ශු එකයි බෙල්ට් එකයි අලුතිම් දැන්මා සද්දෙ නැති උනා එත් මුලදි පොඩ්ඩක් අදිනවා හොරයි යන්න යන්න් අව්ලක් නැ මොකක්ද දන්නෙ නෑ නෙර්ද සීන් එක ඔයාගෙ ගරාජ් එක කොහෙද තීන්නෙ අනෙ අනිවාරෙන් මේකට රිප්ලයි එකල් දාන්න
මොනරාගල අපි ඉන්නෙ
ඔයා දැම්මෙ ඔරිජිනල් කෑලිද
පෙට්‍රල් ගානට හදන්න