Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwyama pathmi. Very very valuable utum desanawak. So fortunate hear this utum damma. This is the higher truths of utum daramya. Thruwan sarani.
Long life to you. Aaryan wahanse. I need to practice how to terminate those thoughts. Avoid the thoughts. Egoism. I think it would be taken time.I wish your blessings. Theruwan saranai.
I must make special mention,after long ,long years of struggle, untiring effort,I've finally fallen into the correct track.I certainly know for true that I'm in the Path.A stream entered.Samma diththiya as it is.there really No External object,it's only a mind functioning.,a momentary happening.This impermanence leaves no thing at all.All is VOID.
Aryanwahans;I have a problem.-- As you explained, All 'sankara' (e.g. Book)comes through Ear=sound and through other sense faculties. and then dwells within the mind. Is That means 'anu-sotha'.? So; Could a person become 'patisotha' as well, through Sotha= Ears =or I mean ,by listening to the correct Dharma.? theruwan saranai!!!.
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .ආශ්චර්යයි අද්භූත යි .🙏🙏🙏
සැඟවී ඇති සූත්‍ර දේශනා අපි සියල්ලගේම නිවන කරාම යොමුකරවීමට දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා.
ඔබ වහන්සේට නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමු!!!
අවුරුදු පණහක් බණ අසා අවසාන වශයෙන් ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා buddothpado කරා එළැඹ නිර්වාණය තහවුරු කර ගතිමි. දීර්ඝායුෂ වේවා.
බොහොම ප්‍රිතියි
@@ramalikulasinghe2915 🙏🙏🙏
@@damayanthi5263 AAAAAAAAAAAQAAAAAAAAAAAAAALLv5
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu Boho prethi . Sabba sankara samatho !!!
තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව සහ දීර්ගායුපතමි
මේ දේශනාව ඉතාමත් වැදගත් වේ වැසුනු නිවන් මග විවර වූවා සේ දැනේ සාදු සාදු සාදු ආර්යයන් වහන්ස
මේ දේශනාව කී පාරක් ඇහූවාද කියලා මතක නැහැ මෙතනයි මම හිරවෙලාම හිටියෙ දැන් මම අතහැරෙන. බව ප්‍රත්‍යක්ෂ වේ.
@@vidyaudapadi6255 🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!!!
මගේ.බුදු.පියානන්.වහන්සේ.දේසනා.කලේ.හේතු.පල.දහමක්..සාදු.සාද..සදු...අාර්යයන්.වහන්සේට.මාගේ.නමස්කාරය.වෙවා...සාදු...
සත්‍ය දහම ලොව පුරා පැතිරී ආර්ය ශ්‍රාවකයන් බිහි වෙනවා මයි.මෙම ධර්ම දේශනාව තුළින් ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
ඇත්ත මයි.සුවාමිනි.මේ.ධර්මය ගොඩාක් ගැබුරැයි.පලවෙනි.පාරට.අහලා.දෙවෙනි පාරට.අහද්දී..පලවෙනි.පාරට.වැටහුන.දේත්.මග.හැරෙනවා..එතරම්ම ගැබුරැයි මේ.ධර්මය .මෙය.සරලවම.පහදා.දී.අප.සැමටම නිවන් මග.පෙන්නන්නාවු.ඔබ.වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු ..🙏🌺🙏🌺🙏🌺
සාදු සාදු සාදු දහම් ඇස පහළ වෙිවා තෙරැවන් සරනයි ආරියන් වහන්ස
🙏🙏🙏 ඉතාමත් පැහැදිලියි ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා !!!!
ඔබ වහන්සේ ට නමස්කාර වෙවා !
ඉතා කරුණාවෙන් අපට ...පහදාදෙන ස්‍රී සද්ධර්මය..අපට යම්‍තාක් වැටහෙනවා ස්වාමීනී....🙏🙏🙏 සාදු..සාදු..සාදු...🙏🙏🙏
බුද්ධ ස්වභාවයට නමස්කාර වේවාා බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
සාදු සාදු සාදු 🙏 🙏🙏 ..ඔබ වහන්සේට නමස්කාර වේවා .
අතිශයින්ම ගාම්භීර වූ දේශනාවකි...මිහිරි වූ බන පද ඇසෙනවිට..හිතේ දුක නිවෙනවා.....🌻🌻🌻🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏☸️☸️☸️
ආරියන් වහන්ස අන්‍යාගමිකව වසර ගනනාවක් ජිවිතය ගෙවා ගන ආ මග සසර දුක දැන ධර්මය සොයන මට
ඹබ වහන්සේ පෙන්වා දෙන ධර්මවය මම කීප වාරයකම අසා අවබෝධ කරගන්න වාමයි ආරියන් වහන්ස .අනේ අපට පහදා දෙන්න.
ඔබ වහන්සේට තෙරැවන් සරනයි
සාදු ! ! සාදු ! ! සාදු ! ! !
ඉතාමත් ම පැහැදිලි ගම්භීර යි ඔබ වහන්සේට මගඵල අධිඨානකරමි
සාදු ..සාදු ..සාදු .....තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට .
ආත්මය ගැට ගැසුනු තැන දැනෙනවා තේරෙනවා ආර්‍යයන්වහන්ස,,. මං මුලාවීම ගිලිහුනා.ආශ්චර්යයි ආර්‍යයන්වහන්ස . ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා !!!! සාදු !!!!! සාදු !!! සාදු !!!!!
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹🙏🌹🙏🌹
අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ..ආර්‍යයන් වහන්සේට නමස්කාර වේවා!!! 🙏🙏🙏
සාදු.......සාදු......සාදු.....
සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
Buddothpado magin mea sathya budu bana esimen mata mea sasara dukin mideemata labewa...Aryan wahansa ! oba wahanseta dheergau wewa!!!!
🙏🙏🙏 කිසි දිනක නොඇසූ මෙවැනි පරම සත්‍ය ගම්භීර ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍ර ආර්යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
අති උත්තම ආර්යයන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා...........
ඔබවහන්සේ වැඩසිටිනා ඉසව්වට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwyama pathmi.
Very very valuable utum desanawak. So fortunate hear this utum damma. This is the higher truths of utum daramya.
Thruwan sarani.
ආර්ය්යන් වහන්ස , නමස්කාර වේවා, සාදූ සාදූ සාදූ
Sadu sadu saduu oba wahanseta නමස්කාර වේවා .
🙏🌹🙏🌹🙏
ඉතාමත් වටින පැහැදිලි කිරීමක් ...ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏නමස්කාරය වේවා ආර්ය්යන් වහන්ස. මේක නම් පුදුම රැවටීමක්. මනස නම් පුදුමයි ඇත්තටම
උතුම් කල්‍යාණ මිත්‍ර ආර්‍යන්වහන්සේට ශීර්ෂ ප්‍රනාම නමස්කාරය වේවා !!!!
තෙරුවන් සරණයි මේ සත්‍ය ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේට යහපතක්ම වේවා🏵🏵🏵⚘⚘⚘
අර්‍ය්න්වහන්ස 🙏🙏🙏අපට බාහිරේ ලෝකයක් නෑ කියලා දැනිලා ඉවරයිනෙ....මේ සියල්ල තීන්නෙ අපේ හිතේනෙ..බුදුරජාණන් වහන්සේ කිව්වෙ
බඹයක් පමන සිරුරින් ලෝකය 🌻 දකින්න....🌻 කියලනේ..හිතේ තිනවා කියලා නෙමේනෙ..එතකොට තින්නං සංගති පස්සෝ...මේ තැනම ලෝකය හැදෙනවා...ශබ්ද ගොඩකින් බාහිරේ රූප හදාගෙන...හිතේ මොනවත් නෑ කියලා දැනෙනවා ...එතන හිස් ස්වභාවයක්..සිතෙන බවක් තීනවා..හරියට මුලු තුන යාවුනේ නැතොත් ත්‍රිකෝණයක් කියලා දෙයක් සම්මුතියේ නෑ වගේ....පාද තුනකින් වටකරලා නැත්නම් මුලු තුනකුත් නෑ..තනිකර හිස් කොලයක්...ඇස ..රූපය.. ඇසේ විඣානය එකතුවී ස්පාර්ක් නොවේ නම්..මුලුමනින්ම විශ්වයට එකතු🌻🌻වීමක්..හිස් බවක්...හැබැයි එකතු කරලා බැලුවොත් තියෙන බවක් පේනවා...ඔබවහන්සේගේ වලාකුළු ☁ උපමාව වගේ...ඇත්තටම අපි ප්ලයිට් එකේ යනකොට බිමට පේන ඝන ස්වභාවයේ වලාකුළුක් එතන නෑ..නිකන් දුමක් වගේ තටුවල වැදීගෙන යන......කොටස් කොටස් කැඩිච්ච...තින්නෙත් යම් මට්ටමක විතරයි...ඉන් ඉහල හිස් ...පොලවට පේන්නෙ මුලු අහසෙම ඝන වලාකුළු ...ලගට ගියාම එහෙම දෙයක් නෑ.....අංශු ස්වභාවයක්..අපි ලෝකයක් කියලා දකින්නෙත් මේ ස්වභාවය නේද ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏🙏
ඔයසේරම හිතුවත් ලොකයෙන් මිදිලනැ නේද.......?
සිතුවිලිවලින් නිවන් දකින්න බෑ...?
සත්‍ය නම් සත්‍යමයි........
070 3518747 සත්‍ය පැහැදිලි කරනනම්.............
තෙරුවන් සරණයි.............
🙏🙏🙏
හාමුදුරැවනේ ඔබ වහන්සේ ඉන්නෙ ලංකාවෙද මට පැහැදිලි කරගන්න දේවල් ටිකක් තියනවා. දේශනා පැහැදිලියි. ඒත් කොතනක හරි හිරවෙන ගතියක් දැනෙනවා.
Sadu sadu saadu ❤🌷🌼🌍🙏
සාදු....සාදු.....සාදු.....
සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏 🙏 🙏 theruwansaranai awabodakaraganna harima thena pennanawa karannai ona eya prayogikai saralai sehellui swam denatama nirwanawabodayama wewa theruwansaranai Aryanwahansa.
Harima thena humbuna.
Godak pin siduwewa.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාද්‍ය් සාදු 🌻🌻🌻🌻🌻
උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
Harima ashchariyayi aryan wahansa namaskara wewa 🙏🙏🙏🙏🙏
Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa
🙏🙏🙏
තෙරුවන් සරණයි යහපතක්ම වෙවා අර්‍යන්වහන්ස ❤️❤️🙏🙏
නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
නමස්කාර ඔබ වහන්සේට සාධු සාධු සාධු
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....K.S.A 2022 01 17
🙏🙏🙏teruwan saranai aryan wahanseta
Sadu sadu aryanwahansa mana kota pehedili una bawa oba wahansege depa nemadimi
Abhinga deshana saralava deshana karana apuuruva...ashcharyai...athbhuuthai ..Aryanwahansa....🙏🙏🙏
Long life to you. Aaryan wahanse. I need to practice how to terminate those thoughts. Avoid the thoughts. Egoism. I think it would be taken time.I wish your blessings. Theruwan saranai.
Sadu sadu sadu ❤
Sadu sadu theruwan saranai. Oba wahanseeta mage namaskaraya wewa.
Theruwan saranai uthum aryan wahansa.!!!
නමස්කාරය වෙිවා ආර්යන්වහාන්ස 🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏 හොඳින් අධ්‍යයනය කරමු.
2022 10 03......K.S.A.....පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
පැහැදිලිවම මෙයයි සත්‍යය ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා පැහැදිලිවම ඔවු
Oba wahansege me pahadili kireema nam athi wishishtai mage pada namaskaraya wewa
Sadhu sadhu saadhuuu......🙏🙏🙏
ආර්යන්වහන්ස. සිතුවිලිවලින් නිවන් දකින්න බැරිබව අසා තිාබනවා . ඔබවයන්ෙස්ත්. එම පිලිතුර දී තිබුනා. එය පැහැදිලි කර ෙද්ශනාවක් පුසිද්ධ කරන්න යූ ටියුබි මගින්. කියා ෙගෟරවෙයන් ඉල්ලා සිටිනවා.
Sadu sadu sadu
Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🙏🏼🙏🏼🌹🌹🙏🏼🙏🏼
මේ උතුම් දේශනා...හැකිතාක් share වන්නේනම්....ලෝකවාසී සත්වයා..හට කෙතරම් ලාභයක් ද....උතුම් ස්‍රී සද්ධර්මය...🙏🙏🙏☸️☸️☸️
වචනයට ගත නොහැකියි...හද කම්පනය වී යයි ඇසෙනවිට..කුමුක්ද ඒ ස්වාමීනී ආර්‍යයන් වහන්ස...🙏☸️🌼
Athi uththama namaskaraya wewa oba wahanseta
දර්ශනය ද අවබෝධ එයටම ප්‍රතිපදාව අනුගමනය විය යුතු බව පැහැදිලි විය.මෙය පිළිබඳ පැහැදිලි කර දීම තුළින් ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.
දේශනා ව නිවැරදි , නියම බෞද්ධ දර්ශනය , රහතන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏මම ඒක අවබෝධ කලා, පුද්ගල යෙක් නැති බව ,🙏එතනින් එහාට කරන්න ඕන මොකක්ද කියලා දෙන්න .
දැකපු දේ දකින්න හිතපු දේ දකින දේ විවිදාකාරයෙන් දකින්න විදින්න වේ..
Budda Darsanaya Dakime🙏🙏🙏
Sathu sathu sathu
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu!sadu!! Sadu!!!meya asenaweta mama nethiwa hudakalawata ebema yanaya suwamine !!
අවසර ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌑⚫
sadu sadu sadu
Wandana karame sadu sadu sadu
ගෞරවණීය ආර්‍යයන් වහන්ස...
මේ සූත්‍ර දේශණා පැහැදිලි කරදෙන විට ශ්‍රවනය කරන අපට හිතෙනවා youTube පරිහරණය කිරීමට නොහැකි බොහෝ පිරිසකට මේ සත්‍යය ධර්මය මග හැරී යනබව.
ඒ අය වෙනුවෙන් කලහැකි උපකාරයක් නැතිද ස්වාමීන්වහන්ස.
තෙරුවන් සරණයි !!
Sadi Sadi niwanama nathai niwanama wewa........
saadu saadu saadu......budu puthun wahansa.......
sitha mayawa aathmiya bawa
sakaswena rahas muulaya
medesanawenuth rupa
ramuwenuth pehedilikere.......
lebu minisath bawayedi pamanai
awaboda karagathahakiwnne .......
boruwen nidahaswanne .......
saadu saadu saadu........
පුදුම පැහැදිලි කිරීමක්.මේව නොතේරෙනම් මොනව කරන්නද? ආර්‍යන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤🎉🎉🎉🎉🙏🏽🙏🏽🙏🏽
I must make special mention,after long ,long years of struggle, untiring effort,I've finally fallen into the correct track.I certainly know for true that I'm in the Path.A stream entered.Samma diththiya as it is.there really No External object,it's only a mind functioning.,a momentary happening.This impermanence leaves no thing at all.All is VOID.
Bagyewetunwahansete namaskarewewa !
Srisatdarmayete satdarmayete !
Aryanwahansete namaskarewewa !
Aryanwahansete deergayuwewa !
Viggane mayawe hodin awebode wewa !
17/01/2022 ---- 22.52 pm.
Sadhu! Sadhu! Sadhu!!!
🌼🌼🙏🙏🙏🌼🌼
Theruwan saranai
SADU SADU🙏🙏
🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏⚫
ආර්‍යයන්වහන්ස මේ කිරන තිබෙන්නේ කොහෙද ..
ආර්යන් වහන්සේව සම්බන්ද කර ගන්නෙ කොහොමද?
070 3518747
🌻🌻🌻🙏🙏🙏
Aryanwahans;I have a problem.-- As you explained, All 'sankara' (e.g. Book)comes through Ear=sound and through other sense faculties. and then dwells within the mind. Is That means 'anu-sotha'.?
So; Could a person become 'patisotha' as well, through Sotha= Ears =or I mean ,by listening to the correct Dharma.? theruwan saranai!!!.
Ranjsni 0:28
කර්මක්ෂය කිරීම සඳහා ඥාන දර්ශනය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු නොවේ ද? දර්ශන ප්‍රතිපදාව පැහැදිලි කර දීම තුළින් ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏