'' මේවා මහින්දලා රනිල්ලා සජිත්ලාට හිතන්නවත් බැරි දේවල්...''

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 677

  • @virajgodakanda3049
    @virajgodakanda3049 5 місяців тому +100

    හරියට හරි දේ කරමු...අපේ දරුවන්ගෙ අනාගතය ලස්සන කරමු...ජයවේවා මාලිමාවට

  • @samarathungaperera2101
    @samarathungaperera2101 5 місяців тому +74

    ඔබතුමන්ගේ මෙම දැනුවත් කිරිම ඉතා මත් ප්‍රශන්ශනීයයි. නොදන්නා අය ගේ ඇස් ඇරෙන්න

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 5 місяців тому +240

    මාලිමාව දිනවා රට ගොඩනගන්න ඔබ කරන මෙහෙයත් අද්විතීයයි. ආදරෙයි සේපාල් අයියෙ. ❤

  • @RanjithDikkubura
    @RanjithDikkubura 5 місяців тому +43

    සහෝ සේපාල් සුපිරිම වීඩියෝව.
    Tks best rgds

  • @umwijesiriwardena4569
    @umwijesiriwardena4569 5 місяців тому +43

    ජයග්‍රහණය අනිවාර්යයි ඉතාම පරෙස්සමින් ඉදිරියට යමු.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 5 місяців тому +57

    ස්තුතියි සේපාල් මහත්තයා .මාළිමාවට ජය වෙිිවා .ජනතාවට ජය වෙිිවා .මාතෘ භුමිය දිනේවා ...

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha 5 місяців тому +100

    සේපාල් මහත්මයා ඔබගේ විග්‍රහය නියමයි.

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 5 місяців тому +46

    අනේ ඒ ජයග්‍රාහි දිනය ඉක්මනින් උදා වේවා ..❤ සේපාල් මහතානනි,ඔබට ගොඩක් ,ගොඩක් ස්තූතියි ..❤

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 5 місяців тому +32

    ❤❤❤.....ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .......

  • @maarafernando
    @maarafernando 5 місяців тому +157

    කවුරු කොහොම මොනවා කිව්වත් මෙදාපාර ජනතාව මාලිමාව සමගයි!

  • @Lata-hs7tt
    @Lata-hs7tt 5 місяців тому +150

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා රටට ජයවේවා අපිත් චන්දේ දෙන්නේ මාලිමාවට තමයි සේපාල් මහත්මයා ජයවේවා ❤❤❤

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 5 місяців тому +222

    එකතු වෙයල්ලා ඉස්සර බයියොයි ටොයියොයි මඩ ගහගත්ත එවා අරං ඇයි උන්ටම නෙලන්න බැරි ,මාලිමාවට ජය වේවා ❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 5 місяців тому +18

    සේපාල් සහෝදරයාගේ විග්‍රහය, පැහැදිලිකිරීම ඉතා විශිෂ්ඨයි. ඔබ නිසා අපි බොහෝ දේ ඉගෙනගනිමු.
    ස්තුතියි සහෝදරයා.

  • @nimalbandara676
    @nimalbandara676 5 місяців тому +47

    හරියටම හරි very correct 100% agree excellent speech ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා

  • @shehanamarasooriya8561
    @shehanamarasooriya8561 5 місяців тому +63

    ඇත්තටම ඔබ තුමාට ස්තූතියි මේ වැඩේ ගැන කතා කලාට❤️
    මම බලන් හිටියා ලංකාවේ ඉන්න youtubers ලා මේ ගැන කතා කරන්නේ මොනවාද කියලා.. ගොඩක් අය දැනුනෙ නෑ වගේ හිටියේ😔 ඇත්තටම මේක ලංකාවේ කථා කරන්න ඕනම වැඩක් (පස්සේ කතා කරාවිද දන්නේ නෑ) කොහොම උනත් රටකට ඕන දේශපාලන සැලැස්ම විද්‍යාත්මක විය යුතුයි සහ රටේ සෑම ශ්‍රේෂ්ත්‍රයක්ම interconnect වෙන්න ඕන.. ඉතින් මම විශ්වාස කරනවා npp එක ඒ දේ කරයි කියලා ❤️
    *අනිත් වැදගත් දේ තමයි මේ රටේ මිනිස්සුන්ගේ ඔලුව යහපත් ලෙස වෙනස් කරන්න වැඩ කරපු මිනිස්සු ඉන්නවනම් ඔබ තුමා එකේ ඉහලින්ම ඉන්න පුද්ගලයෙක් ❤️❤️ ඉතිං අපි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @upalijayalath9720
    @upalijayalath9720 5 місяців тому +46

    තනි ඇහැට ඇඩෙනවා ආඩම්බරයි මාතෘභූමියට ජයවෙවො මාලිමාවට ජයවෙිවා

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 5 місяців тому +1

      Ai anith ahate "lence" daalada thiyenne ?

  • @roshanpercy6854
    @roshanpercy6854 5 місяців тому +36

    ඉස්තුති ඔබ‍ට 👍🏻

  • @palitharanadewa4796
    @palitharanadewa4796 5 місяців тому +52

    සත්‍යයට ඉඩදීම..අසත්‍ය යෙන් සත්‍යය වෙන්කර තෝරාබේරාදීම පුණ්‍යවන්ත⁣යකු ගේ වගකීමක් .සේපාල් ඔබ ඒ දෙය සිදුකරමින් සිටිනවග අපි දකිනවා .❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 5 місяців тому +107

    මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු .

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 5 місяців тому +104

    උන් කරන්නෙ මොකක්ද කියලා උන්ම දන්නෙ නෑ. ඒත් මාළිමාවෙන් අහනවා වැඩපිළිවෙළක් ගැන . ස්තුතියි සේපාල් ඔබේ එඩිතර විග්‍රහයට.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 місяців тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🫣

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k 5 місяців тому +1

      👍👍👍🧭❌💯

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 5 місяців тому +80

    සේපාල් සහේදරයා අද ඔබගේ මේ විග්‍රහය සුපිරි හරියටම හරි. ජ වි පෙ දේශපාලනය කරන්නෙ ඡන්ද කාලෙට පමණක නොවෙයි මේ එහි ප්‍රථිපල තමයි. ජයවේවා 🧭🧭🙏🙏

  • @lalanigamage647
    @lalanigamage647 5 місяців тому +78

    හරිම සතුටුයි ආඩම්බරයි විශිෂ්ඨ යි"ජාතික ජනබල වේගය සතු අති දක්ෂ සැලසුම් ගැන. ස්තූතියි ගෞරවණීය බුද්ධිමණ්ඩපයටම"🇱🇰❤❤🇱🇰❤🇱🇰❤🇱🇰❤

  • @nisaljayawardena
    @nisaljayawardena 5 місяців тому +258

    # නාකි නරියා ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 місяців тому

      💯✅💯💯✅💯✅🫣😭😩😫

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 місяців тому +4

      Sudhattha kiyana double game karaya gana vedio ekak one

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 місяців тому

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @MahindaWelikanna
      @MahindaWelikanna 5 місяців тому +3

      හාල් සේරැ.20...10.
      ක් දිලා.රට.⁣ගොඩගන්න.පුළුවන් ද?
      පුතා ❤❤❤❤

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k 5 місяців тому

      👍🙏

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 5 місяців тому +61

    We are truly grateful and honored, Mr. Sepal Amarasinghe, for your tireless efforts in making this country a better place. We stand with you always and are committed to transforming our country in the right way. All the Best...!!!

  • @chandramalkanthi571
    @chandramalkanthi571 5 місяців тому +25

    ඔබගේ උනන්දුව ගැන ආඩම්බරයි.

  • @sampathk1212
    @sampathk1212 5 місяців тому +121

    අපෙ නෑදෑයෝ හිතවතුන් පවුල් පිටින් රොත්ත බුරුත්තම මාලිමාවට.
    ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවේවා. 🧭❌❌❌

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 5 місяців тому +49

    ජයවේවා ජය මාලිමාවට

  • @nalinthamel8402
    @nalinthamel8402 5 місяців тому +74

    නියමයි උගතුන් බුද්දිමතුන් එක රොදට පෙළ ගැහිලා අපේ රට ගොඩ දාන්න. 🙏

  • @Everybodyisrich
    @Everybodyisrich 5 місяців тому +35

    සේපාල සහො අදනම් දුන්නා දොඹෙන්, නියම කෙලින් කතාව, මගේ හදපිරි ප්‍රණාමය ❤

  • @upalisriyananda9626
    @upalisriyananda9626 5 місяців тому +77

    මාලිමාව ට ජයවේවා

  • @prabathsusantha1685
    @prabathsusantha1685 5 місяців тому +76

    මේ උගත් වැදගත් මිනිස්සු මේ රට හදනවා ❤️❤️❤️🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 місяців тому +1

      💯✅💯✅💯✅💯🇱🇰♥️❤️♥️❤️

    • @MahindaWelikanna
      @MahindaWelikanna 5 місяців тому +1

      ඔක්කොම උගත් මිතුරන් ට.හොද අවස්ථාව ක්
      ජය වෙිවා 🧭 🧭 🧭 🧭 ජය වෙිවා ❤❤❤❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 5 місяців тому

      👍👍👍🙏🙏🙏🙏💯💯. එකම බලාපොරොත්තු ව....

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 5 місяців тому +33

    මෙවන් විශිෂ්ට විද්වතුන් පිරිසක් හමුවේ තැනට ගැලපෙන මෙබඳු විශිෂ්ට කතාවක් කල හැකි වෙනත් නායකයෙකු අනෙකුත් පක්ෂ එකකවත් සිටිනවාද? විශිශ්ටෛ අනුර සහෝදරයා ! විශිශ්ටෛ ! ❤❤❤❤❤👍👍👍👍

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 5 місяців тому

      ❤❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 місяців тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 5 місяців тому +30

    අපි හරි තැන හිටගමූ 💯💯❤️❤️

  • @nilanharsha1440
    @nilanharsha1440 5 місяців тому +8

    සේපාල් මහත්තයෝ ඔබතුමා දිගටම මාළිමාව වෙනුවෙන් පෙනී සිටීම ජනතාව විදිහට අපිට ලොකු ශක්තියක් දිගටම මේ විදිහේ දැනුවත් කරන්න ❤❤❤

  • @anushkarajeev5922
    @anushkarajeev5922 5 місяців тому +66

    මමත් ජවිපෙ සාමාජිකයෙක් නෙවේ හැබැයි මේ මොහොතෙ මාලිමාවෙ. පාරම්පරික පාක්ශිකයො ඉන්න නිසා තමයි මේ රටට කෙළඋනේ. මිනිස්සු වෙනස්වෙන්න ඕනි. හොඳම වෙලාවට හොඳම තැනට එකතුවෙන්න ඕනි.❤

  • @upulsamantha1752
    @upulsamantha1752 5 місяців тому +8

    සේපාල මහතානෙනි ඔබට ස්තුතියි ඔබේ මෙහෙවරට🙏🙏🙏

  • @shaniidesilva453
    @shaniidesilva453 5 місяців тому +7

    සේපාල සහෝදරයාගේ සත්‍යගරුත්වයට සහ කෙලින් කතාවට එකෙන්ම අපේ ආචාරය👍👍👍🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏🙏🙏

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 5 місяців тому +15

    මෙවැනි ..උගත් ..බුද්ධිමත් ........දැනුම ..කුසලතා ..ආකල්ප .....ATHI..මෙවැනි ..SRILANKAN .මහතුන් ...වාසනාවන්....ජයවේවා

  • @KamilaKamila-qb4fv
    @KamilaKamila-qb4fv 5 місяців тому +19

    ඔබ..තුමාට...ජයෙන්..ජයම..වේවා

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 5 місяців тому +15

    ස්තුතියි සේපාල මහත්මයා 🙏

  • @upulhenawala
    @upulhenawala 5 місяців тому +8

    අනුර ඔබට පිං මෙවන් උගත්තු එකට එකතු කිරිම ගැන.රටේ වාසනාව..අනාගත දරුවන් ගේ වාසනාව ..

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 5 місяців тому +30

    ජයවේවා ❤❤❤

  • @samsonsamarawickrama2714
    @samsonsamarawickrama2714 5 місяців тому +254

    මම මාලිමාවට හදවතින්ම එකතු උනා 2024

  • @dextertoussaint4947
    @dextertoussaint4947 5 місяців тому +26

    Sepal as people of srilanka we are great full to you for making awareness to change this system ❤❤❤❤❤❤❤

  • @vineethaperera1566
    @vineethaperera1566 5 місяців тому +17

    Very happy to hear about the future plans for rebuilding our nation. We're very grateful to you and all the experts who joined with NPP. We ❤ our country and you all.

  • @nisaljayawardena
    @nisaljayawardena 5 місяців тому +54

    #විකුණුම්සිංහගේසජිත්රාජපක්ෂභංගවේවා

  • @thebarons8560
    @thebarons8560 5 місяців тому +25

    SUPERB EXPLANATION... Good one..❤❤🔥🔥🔥🤝 AKD's Excellent speech... superb.🔥🔥🔥🔥

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 5 місяців тому +10

    සේපාල් සහෝදරයා ජයවේවා!!! 💪💪💪❤

  • @wickamavihsga3617
    @wickamavihsga3617 5 місяців тому +44

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 5 місяців тому +36

    ඔබ මාධ්‍යවේදියෙක් හැටියට ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන්න සේපාල මහත්මයා. කවදාහරි සත්‍යය ජයගන්නවා.." ඒ සත්‍යය මාලිමාව නම් ඒ සත්‍යය ජයගන්නවා ! ♥️♥️🧭🧭🧭🧭

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 місяців тому +4

    ඔබට බොහොම ස්තූතියි සේපාල සර් හැම වැඩසටහනක්ම හරිම නිවැරදි තැනක ඉඳන් විග්‍රහ කරන්නේ හරිම ආසයි ඔබට තෙරුවන් සරණයි නිරෝගී සුවය තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා❤❤❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 5 місяців тому +20

    විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @thilakabh4565
    @thilakabh4565 5 місяців тому +57

    මගෙ චන්දෙත් මාලිමාවට

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 місяців тому +10

    සේපාල් සහෝදරයා ඔබ ට ස්තුතියි. 👍✌
    කියන් න වචන නෑ..
    ඔහුට තරම් දැනුමක් අපට නෑ.
    ඔහු අපේ හොඳම නායකයා .මිතුරා සහෝදරයා 💪✌

  • @josephsirimalkerewgoda9989
    @josephsirimalkerewgoda9989 5 місяців тому +13

    Thanks for your interest Mr. Sepala. Excellent planning to find solutions to our national issues. Such a comprehensive plan we have never had.

  • @sumithananda699
    @sumithananda699 5 місяців тому +37

    මේ රට ලෝකයේ ඉදිරියටම එන බව මේ වැඩ පිළිවෙල අනුව හිතන්න පුළුවන්

  • @sumithananda699
    @sumithananda699 5 місяців тому +23

    සේපාල සහෝදරයා ඔබේ සේවයට ගරු කරනවා

  • @upul1684
    @upul1684 5 місяців тому +34

    ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා

  • @rishopgamage9912
    @rishopgamage9912 5 місяців тому +10

    අනිවාර්යයෙන්

  • @SirimaJayathnge
    @SirimaJayathnge 5 місяців тому +14

    හරිම ආසාවෙන් බැලුවේ malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @peshaladumidu1718
    @peshaladumidu1718 5 місяців тому +53

    පොහොට්ටුවේ ඉන්න විද්වත්තු කුණු තොල් කබරයා මහින්දානන්ද සහ වම්බටු කුට්ටිය

  • @dharmapriya9165
    @dharmapriya9165 5 місяців тому +7

    නියමයි .හොද පැහැදිලි කිරීමක් ..

  • @jayanthabandara7336
    @jayanthabandara7336 5 місяців тому +4

    සේපාල් අයියා ඔබේ විචාරයන් ඉතා අනර්ගයි.මේ කරන සමාජ මෙහෙවර ට අපගේ උත්තමාචාර්‍ය ❤❤❤❤

  • @harindukodippili8922
    @harindukodippili8922 5 місяців тому +61

    සෙිපාල් ! වසර 76 ක් තිස්සෙ මේ රට පාලනය කල දූෂිත වංචනික කපටි දේශපාලකයන් මේ වගෙ කිුයාවලියක් ගැන හිතන්නවත් පුළුවන් කමක් තිබුනයි කියා මම හිතන්නෙ නැහැ . මේ සමාරම්භය ජිවිතපරදුවෙන් හෝ ඉදිරියට ගෙනයාම ජනතාව සතු පරම හා එකම යුතුකම මෙන්ම වග කීමයි . එකා පිට එකා මැරී වැටුනත් මෙය ගිලිහී යාමට ඉඩ නොදිය යුතුයි .

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 5 місяців тому

      Sahathika aththa . Thanks .

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 місяців тому +2

      දූෂිත බලලෝභි කෑදර දේශද්‍රෝහී දේශපාලූවෝ රට ජාතිය ආගම වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ.
      ඒ උදවිය සූඛෝපභෝගිව ජීවත් උනොත් එච්චරයි ඒ දේශපාළුවෝ කරගත්තේ තවදුරටත් කරන්නේ ඒ උදවියගේ සූඛවිහරනය පමණයි.

  • @karukapuge
    @karukapuge 5 місяців тому +18

    ජයවේවා හැමෝටම
    මාලිමාව

  • @MoonLight-wkgr
    @MoonLight-wkgr 5 місяців тому +49

    අපි පොඩි ලමයින් සුරතල් කරන්නත් ඔහොම කියනව
    "ආ.,ඔයාට සිංදු කියන්න බෑනේ" කියල. පොඩි එකා රැවටිල සින්දුව කියනව.
    Npp එහෙම රැවටෙන්නෑ.
    (කොපි මාස්ටර්ලට අහුවෙන්නෑ)

  • @GayaniGayanini
    @GayaniGayanini 5 місяців тому +132

    වැඩ පිළිවෙළක් තිබුනාත් නැතත් අපි නම් එකෙන්ම Npp එකට . අනිත් එවුන් 76 අවුරුද්දක් අපිට කෙළවපු කෙළව්ල්ලම මදැ 🧭 ට ජන්දය දෙන්න .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 місяців тому +4

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😭😩😫🫣😭

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 місяців тому +3

      හරියටම හරි 👍🏾👍🏾 මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ හෙළ විරු මහාජන දේශප්‍රේමී බළ ඇණිය.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 5 місяців тому +11

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nisaljayawardena
    @nisaljayawardena 5 місяців тому +32

    #සොම්භිරනිල්පන්නමු

  • @mTEC85
    @mTEC85 5 місяців тому +23

    එකම විසඳුම NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 5 місяців тому +7

    දේශප්‍රේමී මානව හිතවාදී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක සේපාල් හෙළවිරුවාණනි ජාතියේ උත්තමාචාරය ඔබතූමාට.ප්‍රදානය කරම්.
    👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @srimadeepani2321
    @srimadeepani2321 5 місяців тому +1

    ඔබට thank ...පැහැදිලි කිරීමට ...👍👍

  • @lalanigamage647
    @lalanigamage647 5 місяців тому +46

    ❤❤❤❤❤ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා කියලා පැතුමයි මේ ❤❤❤❤❤❤❤❤❤මේ විනාශ කරපු "සුන්දර රට " අනිවාර්යෙන්ම වෙනසක් කරන්න පුලුවන් මේ උගත් බුද්ධිමත් කණ්ඩායමක් ටම පමණයි. 🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 місяців тому +1

      💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾💪🏾

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 5 місяців тому +17

    Great explanation ❤...Mr.Sepal

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 5 місяців тому +2

    සේපාල් සහෝදරයා ස්තුතියි මේ ප්‍රචාරය කිරිමට

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 5 місяців тому +1

    මෙවන් විශිෂ්ට විද්වතුන් පිරිසක් හමුවේ තැනට ගැලපෙන මෙබඳු විශිෂ්ට කතාවක් කල හැකි වෙනත් නායකයෙකු අනෙකුත් පක්ෂ එකකවත් සිටිනවාද? BRAVO! BRAVOI! BRAVO1
    An EUTELSAT SATELLITE ENGINEER FROM GERMANY

  • @nimalbandara676
    @nimalbandara676 5 місяців тому +31

    NPP ය පෙට්ටි කඩයක්වත් කරලා නැ . ඇත්ත ඒ අය පූර්ණ කාලීනව ජනතාව වෙනුවෙන් කැප වෙනවා උන් වගේ ගස් ගල් වැලි බාර් ජාවාරම් කරන් නැ

  • @InduIndu-r1y
    @InduIndu-r1y 5 місяців тому +19

    කෙලින් කතාව ❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 5 місяців тому +8

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 5 місяців тому +3

    නිල් කොල සොයුරනි' ඔබ සියලු දෙනාටම යහපත් ජීවන තත්වයක් එන්.පී.පී.රජයක් යටතේ සහතික කෙරේ

  • @srilankanraja9338
    @srilankanraja9338 5 місяців тому +33

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌

    • @JayathilakeSamaraweera
      @JayathilakeSamaraweera 5 місяців тому +1

      ආදරණීය සේපාල සහෝදරයාට අවංක ස්තුතිය

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 5 місяців тому +25

    ❤ We Need Only NPP Government Congratulations 👏👏👏 From 1997 To Until Today My Political Selecting JVP Congratulations 🙏🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 5 місяців тому +47

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024

  • @ManojSuranga-es8ml
    @ManojSuranga-es8ml 5 місяців тому +20

    මේ පිරිස ඉදිරිපිට කතා කරන්න සජිත් ආවනම් එහෙම ජංගම වැසිකිළියකුත් පිටිපස්සෙන් යවන්න වෙනව. අනුර කියන්නෙ අනාගතයේ ලොකයට බ්‍රෑන්ඩ් එකක් ඒක පට්ට ශුවර්.❤❤❤❤❤❤❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 5 місяців тому +15

    Thanks Mr. Sepal. Malimawata jayawewa

  • @santhakumara8383
    @santhakumara8383 5 місяців тому +4

    සේපාල මහත්මයා සුපිරි සුපිරි පැහැදිලි කිරිමක් ෴❤❤❤❤❤❤❤❤❤

  • @maheshkumara6827
    @maheshkumara6827 5 місяців тому +12

    Thanks mr sepala

  • @zeenianizam2594
    @zeenianizam2594 5 місяців тому +4

    Jayawewa, Dr. Zeeniya Nizam from Canada

  • @ppppppppggggg5355
    @ppppppppggggg5355 5 місяців тому +10

    Thanks saho❤❤❤

  • @siridahanayake380
    @siridahanayake380 5 місяців тому +15

    super

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 5 місяців тому

    ස්තූතියි ඔබ තුමාට. මේ සම්බන්ධව සාකච්ඡා කලාට. ජයවේවා..ජයවේවා...ජයවේවා...NPP.

  • @anandaranaweera419
    @anandaranaweera419 5 місяців тому +3

    සේපාල් මහතානෙණි, ඔබගේ මේ රටට ලබාදෙන සේවය අද්විතීයයි.ඇත්තටම මේ කතාව මුලු රටම ඇසිය යුතුයි.අපේ රටේ අවාසනාවකට ප්‍රධාන යයි කියා ගන්නා රෑපවාහිනී චැනල් මේවා නොදකිියි.
    මාලමාව කියන්නේ මෙසේ සංවිධානය වූ කන්ඩායමකි.ඉතින් රටේ අනාගතය මේ කන්ඩායමට භාරදීමට අප සියලුම දෙනා කටයුතු කරමු.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 5 місяців тому +6

    Great work sepa excellent

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 5 місяців тому +34

    මාලීමාවට ජයවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 5 місяців тому +32

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @dennaekka
    @dennaekka 5 місяців тому +4

    ඒ එකතුවීම් සුපිරි 😍😍😍

  • @deepthidarashani5344
    @deepthidarashani5344 5 місяців тому +23

    Looking forward to a corrupt free & prosperous Mother land with NPP Government ❤

    • @harindukodippili8922
      @harindukodippili8922 5 місяців тому +2

      Accept my heartiest support to your fabulous comment . 👍✌️💪🙏🧭❤✔

  • @dammikadammika7216
    @dammikadammika7216 5 місяців тому +13

    Super

  • @rangasadith9120
    @rangasadith9120 5 місяців тому +1

    සේපාල සහෝදරයා ඔයා කරන මේ සේවය ගොඩක් වටිනවා ...

  • @chamalkanchana
    @chamalkanchana 4 місяці тому +1

    ඔබ තුමාට ගොඩාක් පින් මෙ පෙන්වාදිම ගැන අනිවර්යෙන් අනුර සහොදරයා රජ විය යුතුයි අපි ඉන්නෙ විදේශ ගතවෙලා දුකින් ලංකාව දාලා ආවේ දරැවන්ට අනාගතයක් ඒහෙ නැති නිසා