පිටුපාලා යනදාක Udaya Nadeeshan

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 229

  • @kelumudara3489
    @kelumudara3489 3 роки тому +94

    හැමදාම රෑට මේක අහනවා…හෙට උසාවියෙ නඩුවක් තියනවා..අහන අන්තිම පාරත් වෙන්න පුළුවන්..ගොඩක් දුක්බර මතකයන්ට එක්කන් යනවා..තෑන්ස් උදය අයියා

  • @tharidiharshika9000
    @tharidiharshika9000 3 роки тому +64

    තනි වෙලා ඉන්න වෙලාවට මතකය හුගක් රිද්දෝන්ව මේ සින්දුව හදවතටම දැනෙනවා අය්යේ 😔🌹

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 роки тому +95

    පිටුපාලා යනදාක මගෙ වටිනකම්
    හිතුනේ නැද්ද කවදාකවත් සත්තකින්
    ආදරේ තාමත් මගෙ හිතේ සගවන් වේදනා වින්දේ බොහෝ රත්තරං
    මගෙ නොවන මතුදාක සෙවනක් ඇතොත් ඔබට ඒ සෙවනේ ඔබේ සතුට හැමදා තියේවා....
    ඒ සෙවනේ ඔබේ සතුට හැමදා තියේවා...
    පසුතැවී නෙතු මගෙ හඩයි
    හිත තාම නාවත් ඔයා ගැන හිතයි
    හීනත් ඔයා මැවුවෙත් එදා
    හිත එක්ක සෙල්ලම් කරේ ඔබ තමයි
    ආදරේ තාමත් මගෙ හිතේ සගවන් වේදනා වින්දේ බොහෝ රත්තරං
    මගෙත් නොවන මතුදාක සෙවනක් ඇතොත් ඔබට ඒ සෙවනේ ඔබේ සතුට හැමදා තියේවා...
    ඒ සෙවනේ ඔබේ සතුට හැමදා තියේවා....
    හිමිනැති පෙම මගෙ සදා
    නැතිවීම මගෙ ජීවිතේ ඉරණමයි
    කාටත් වඩා කීවෙත් ඔයා ගැන තාම හිත මගෙම ස්නේහේ නිසයි...
    ආදරේ තාමත් මගෙ හිතේ සගවන් වේදනා වින්දේ බොහෝ රත්තරං....
    පිටුපාලා යනදාක මගේ වටිනකම්
    හිතුනේ නැද්ද කවදාකවත් සත්තකින්
    ආදරේ තාමත් මගෙ හිතේ සගවන් වේදනා වින්දේ බොහෝ රත්තරං
    මගෙත් නොවන මතුදාක සෙවනක් ඇතොත් ඔබට ඒ සෙවනේ ඔබේ සතුට හැමදා තියේවා....
    ඒ සෙවනේ ඔබේ සතුට හැමදා තියේවා....✍️❤️

    • @freefire-xn9zi
      @freefire-xn9zi 3 роки тому

      💐

    • @chanukaniroshan2052
      @chanukaniroshan2052 3 роки тому

      Oya kiyanna epa..😁😁😁

    • @thamizhan3055
      @thamizhan3055 3 роки тому

      ❤❤❤

    • @nadu1641
      @nadu1641 3 роки тому

      තැන්ක්ස් ❤

    • @gimatecshow4070
      @gimatecshow4070 3 роки тому

      Meee oya oyage account akeee monawa Hari Danna moko oyage subscribe 120 mama Dan subscribe kara Dan 121 oya monawa Hari Danna

  • @dinithikawshalya3396
    @dinithikawshalya3396 2 роки тому +2

    ගොඩ ක් ලස්සන යි අයියෙ මටනම් මේ සිංදු ව අහනකොට ගොඩ ක් දුක හිටේනවා

  • @hirunimadushani7572
    @hirunimadushani7572 3 роки тому +87

    එයාට එයාගෙම සෙවනක් තියෙනවා දැන් සුබ පතනවා එයාට 😇🙏❤️

  • @shyamalinirasha2921
    @shyamalinirasha2921 3 роки тому +35

    අමතක කරපු ගොඩාක් දේවල් මතක් කරපු හිතට වදින සුපිරිම සින්දුවක්

  • @sandunikavindiya5026
    @sandunikavindiya5026 3 роки тому +12

    මෙ සින්දුව අහනකොට වෙනම ලෝකෙකට යනව.එ තරම්ම හිතට වදින සින්දුවක්...

  • @samanthikafarshani636
    @samanthikafarshani636 3 роки тому +6

    දවසට එක පරක් හාර් අහනවා මන් සුපිරි හදවතට දැනෙනවා ගොඩක් ආදරෙයි

  • @chathurakumara2796
    @chathurakumara2796 3 роки тому +32

    මාගේ නොවන මතුදාක සෙවණාක් ඇතත්.. ඔබට ඒ සෙවණේ ඔබේ සතුට හැමදා තියේවා...!❤️❤️

  • @nelumwasana6933
    @nelumwasana6933 3 роки тому +8

    ලස්සනයි.... ඒ සෙවනේ ඔබේ සතුට හෙමදාම ති යෙවා...🌹🌹

  • @malshadilrukshi6673
    @malshadilrukshi6673 3 роки тому +11

    මගෙ නොවෙන මතූදාක සෙවනක් අතත් ඔබට එ සෙවණේ ඔබෙ සතුට හමදා තියේවා........♥️♥️♥️♥️☝️☝️

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    හ්ම් ලස්සන සින්දු හැමොටම සුබ දවසක්
    Hi

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 Рік тому +1

    ගොඩාක් ලස්සනයි. හිමි නැති පෙම මගෙ සදා හිමි නැති වීම මගෙ ජීවිතේ ඉරනමයි

  • @Sadaru-tl4sp
    @Sadaru-tl4sp 3 роки тому +46

    ආදරේ තාමත් මගෙ හිතේ සගවන් වේදනා වින්දේ බොහෝ රත්තරං ....😢😢😢😢😢😢😢 ආදරය දුකක්

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 роки тому +31

    ආදරේ තාමත් මගේ හිතේ සගවන් වේදනා වින්දේ බොහෝ රත්තරං....😔😢💔.....all the best aiye❤️🌹

    • @langstonlyle6211
      @langstonlyle6211 3 роки тому

      pro tip: you can watch series on Flixzone. Me and my gf have been using them for watching loads of movies these days.

    • @ziondakota5210
      @ziondakota5210 3 роки тому

      @Langston Lyle yup, been using flixzone} for years myself :)

  • @crazyworld6510
    @crazyworld6510 2 роки тому +2

    අදරේයි අයියා සුපිරිම සින්දුවක්

  • @arunakamal1187
    @arunakamal1187 3 роки тому +11

    සුපිරිම 💕💞💓ආදරෙයි තාමත්.........!!!!!!!!❣

  • @nisansalawelikada7135
    @nisansalawelikada7135 3 роки тому +8

    ☺️💖මාගේ නොවන මතුදාක සෙවනක් ඇතත් ඔබට..ඒ සේවනේ ඔබෙ සතුට හැමදා තියේවා!...☺️💖😢

  • @රිතුඑන්ජ්ල්
    @රිතුඑන්ජ්ල් 2 роки тому +1

    ගොඩාක් ආදරෙයි මේ සින්දුවට හිමි නැති ආදර කතා කොච්චර තියනවා ද

  • @oftikTokvideo
    @oftikTokvideo Рік тому +1

    මගෙ නොවන මතුදාක සෙවනක් අරන් 😌 ඒ සෙවනේ ඔබේ සතුට සැමදා තියේවා ❤️🙂

  • @ayomipraboddaya2784
    @ayomipraboddaya2784 3 роки тому +1

    අමතක කරපු ගොඩක් දේවල් අයේ අයේ මතක් උනා සුපිරි අය්‍යේ song එක

  • @paramimoksha5064
    @paramimoksha5064 3 роки тому +3

    ආසම සින්දුවක් ලස්සනයි අයියෙ

  • @samanthikafarshani636
    @samanthikafarshani636 3 роки тому +2

    ගොඩක් ලස්සනයි සුපිරි හදවතට දැනෙනවා

  • @dinithinimsara2843
    @dinithinimsara2843 3 роки тому +1

    Oyata e sewana nati unata ayemath aluth sewanak labenna kiyl parthana krnawa...💞💞💞

  • @ගමනාන්තේ
    @ගමනාන්තේ 3 роки тому +3

    ම්ගේ පන පරිස්සමෙන් ඉදපන් 😪💔💔💔💔😔😔😔😔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ashanjude318
    @ashanjude318 3 роки тому +7

    කාටත් වඩා හෙව්වෙත් ඔයා..😌
    මාගෙ නොවන සෙවනක් ඇති දැන් ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා..✍️

  • @chandeepanimsara9241
    @chandeepanimsara9241 3 роки тому +16

    අමතක කරපු ගොඩක් දේවල් මතක් උනා 🥺🙂

  • @pabamadu1047
    @pabamadu1047 Рік тому +2

    ආසම සින්දුව

  • @udayanadeeshanofficial
    @udayanadeeshanofficial Рік тому

    අනේ මේ comments දැක්කම හිතට මාරම සතුටක් තියෙන්නේ මගේ පලවෙනිම සිංදුවට මෙච්චර ආදරයක් තාමත් ලැබෙන්න මං පිං කරලා තියනවා හැමෝටම ගොඩාක් ස්තූතියි❤️🙏

  • @tharindu265
    @tharindu265 Рік тому +1

    හිමි නැතී පෙම මගේ සදා නැතී වීම මගේ පෙර කරැයක්😣

  • @hunter3752
    @hunter3752 Рік тому +1

    😢😢😢😢 හැමදාම විදවනවා ... මගේ වැරදි තියනවා අනිවාර්යයෙන් ... නමුත් 😢 එහෙම කරන්න එපා.. අදට අවුරුදු එකහමාරක් වැඩි 😢වෙන්වෙලා.. ගොඩක් ආදරෙයි 💝🎊️♥️🎀 හැමදාම

  • @sanukakalhara7915
    @sanukakalhara7915 3 роки тому +2

    පහරක්😍😍👌👌👌👌👌👌👌👌👌👌👌

  • @rameshpawan7595
    @rameshpawan7595 3 роки тому +11

    මේ සින්දුවට තාම ආදරෙයි ❤

  • @kalumbro9969
    @kalumbro9969 3 роки тому +2

    Lassani...Asam sinduwak❤️❤️

  • @නුවනතිකාඅපසරා

    මමත් හරි අස සිංදුව ක් ලස්සනයි

  • @nkiperera386
    @nkiperera386 3 роки тому +3

    හදවතට දැනුනු සින්දු වක්....

  • @sameerabasnayaka1562
    @sameerabasnayaka1562 3 роки тому +3

    Kiyanna mukuth therenne na..❣️❣️❣️☝

  • @dinukamalshan8310
    @dinukamalshan8310 3 роки тому +10

    ඔබේ සතුට හැමදා තියේවා💔😔

  • @udayanadeeshanofficial
    @udayanadeeshanofficial 2 місяці тому

    මේ ආදරේ මට ගොඩක් වටිනවා ආදරෙයි හැමෝටම😊❤🎵🙏

  • @dilshaninimasha8738
    @dilshaninimasha8738 3 роки тому +7

    නැති වීම මගෙ ජීවිතෙ ඉරණමයි....💔😔💔

  • @himalipiyasenahimalipiyase9510
    @himalipiyasenahimalipiyase9510 3 роки тому

    Maga jiweta katawa wagemai ma sinduwat at mawa rawatapu mata wadana dunna oyata budu saranai janaka

  • @HIGHCAPACITY-q1w
    @HIGHCAPACITY-q1w 3 роки тому +63

    අන්ලයික් කරපු එකාලට යකාම ගහපිය😪☛

  • @notygirl3940
    @notygirl3940 2 роки тому

    Jiweethe epa wela thiyenne apita nam me adare hariyanne na.vthiranayak gaththa.aye adare karanne na.kochchara adare karath wadak na wage. Mawa amathaka kalata oya hamdama sathutin inna aiye. Kiyala thamai man kiynne. Adare epa karawala giyata thank.

  • @isharikaveesha4556
    @isharikaveesha4556 2 роки тому

    Adrei thamath mage hite sagwn

  • @kavdeuvrsh6301
    @kavdeuvrsh6301 3 роки тому

    Supiri ma siduwa

  • @ravibroo3223
    @ravibroo3223 3 роки тому +2

    දැවි දැවි අඩනව මන්

  • @iprouduction6940
    @iprouduction6940 3 роки тому +4

    හැමවෙලේම අහන එකක්

  • @dilshanrajathilaka7138
    @dilshanrajathilaka7138 3 роки тому +4

    අමිෙමා් එ කරදරය ඉවරයි 😇😇😇😇

  • @isharaekanayaka8803
    @isharaekanayaka8803 3 роки тому +4

    ලස්සන සින්දුවක්.💖

  • @udayangakumara8233
    @udayangakumara8233 4 роки тому +6

    patta machoo

  • @lasantharukshanthi2524
    @lasantharukshanthi2524 3 роки тому +3

    ආදරේ තාමත් මගේ හිතේ සගවන් වේදනා වින්දේ බොහෝ රත්තරන්❤️❤️😔✌️🙏

  • @rithumihirangi2926
    @rithumihirangi2926 3 роки тому +3

    ආදරේ තාමත් මගේ හිතේ සගවන් වේදනා වින්දේ බොහෝ රත්තරං 😥😥😥

  • @hirunishashipraba5621
    @hirunishashipraba5621 2 роки тому

    Adare thamath mage hithe sagavan mama vedana vinde රත්තරන්

  • @piyumisewwandy8190
    @piyumisewwandy8190 3 роки тому +4

    Voice ek maru😘

  • @asharaudayangani9728
    @asharaudayangani9728 3 роки тому

    Lassani aiye patta

  • @nayanawimalasuriya6782
    @nayanawimalasuriya6782 3 роки тому +1

    tanivala inna mata ma sinduva hadavata danava💕💕 lassanai💓💖 aiua 💞💞💞💞💞

  • @dilsajee2727
    @dilsajee2727 4 роки тому +3

    Gidaaaaak lassanai good job ♥🥰

  • @freefire-xn9zi
    @freefire-xn9zi 3 роки тому +1

    ලස්සනම සිංදුවක්

  • @saumyamadubashini4155
    @saumyamadubashini4155 Рік тому

    Godak lassanai hadavathata godak denenava

  • @anupamakavishwari9956
    @anupamakavishwari9956 4 роки тому +6

    Lassnei aiye

  • @jayanthaalwis9277
    @jayanthaalwis9277 2 роки тому

    🌹❣️ adare wedana metharam danenne ai mata

  • @gihaninishadika4308
    @gihaninishadika4308 3 роки тому +1

    Maru 🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍

  • @nissankakumara4148
    @nissankakumara4148 3 роки тому +1

    Adarai thamath♥️♥️♥️

  • @anudisanayaka4231
    @anudisanayaka4231 3 роки тому

    Lassanai aiye hemadama me wge lassana song karanna...

  • @Pradeepa-fb3lr
    @Pradeepa-fb3lr 3 роки тому +5

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thisarukavinda6660
    @thisarukavinda6660 3 роки тому

    A sinduwa maruuu

  • @ksulesh9070
    @ksulesh9070 3 роки тому

    Me song eka Mata mage mage jivithe ayeth mathak Kala

  • @charithdilshan6214
    @charithdilshan6214 4 роки тому +7

    ලස්සනයි 👉❤️❤️

  • @samanpriyantha4724
    @samanpriyantha4724 4 роки тому +5

    ලස්සන. සිංදුවක් 💕💕💕💕💕💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @taksilutaksilu847
    @taksilutaksilu847 3 роки тому +1

    Welawakata marenna hetenawa.aadareta mama wayra karanawa

  • @sadarekamadu1114
    @sadarekamadu1114 3 роки тому

    Lassanaiiii asaiiii

  • @yT-wp3uo
    @yT-wp3uo 2 роки тому

    Lassani ane...💔❤❤❤❤😞

  • @anudisanayaka4231
    @anudisanayaka4231 3 роки тому

    Kaalayak mage phone eke ringing tone eka meka.... e tharamma lassanai

  • @chutidoni8150
    @chutidoni8150 4 роки тому +6

    Beautiful❤️😘

  • @ayeshalakmali4538
    @ayeshalakmali4538 3 роки тому +3

    Lassanai 👍☺😒😘

  • @dmpanther1078
    @dmpanther1078 4 роки тому +4

    Maru 👌👌👌👌👌

  • @nishanthinisha8493
    @nishanthinisha8493 3 роки тому

    Adre tamat mge hite sagwan❤️❤️

  • @jmcchandika2170
    @jmcchandika2170 Рік тому

    Ane manda mama nam maranawa

  • @thilinasadaruwanpranandu5817
    @thilinasadaruwanpranandu5817 3 роки тому +4

    Lassanai

  • @devindasuraj3737
    @devindasuraj3737 3 роки тому

    adare thamath mage hithe sagawan wedana winde boho raththaran.........

  • @priyankakumarasinghe9156
    @priyankakumarasinghe9156 2 роки тому

    සතුට කොහේද.මටනැත්තෙම ඒක

  • @isurusandaruwan2186
    @isurusandaruwan2186 4 роки тому +22

    මාව බලන්න එද්දී එයාගෙ බුම්මා එකේ දාගෙන එනෝ මේක 😥☹️

  • @githmisulakshi.308
    @githmisulakshi.308 3 роки тому

    Lassanaii.

  • @nimeshikajayasinghe381
    @nimeshikajayasinghe381 4 роки тому +3

    Fatt machooo

  • @deshandasun1478
    @deshandasun1478 3 роки тому

    💔💔💔😔😔😔 godak duka hithena song ekak

  • @saumyamadubashini4155
    @saumyamadubashini4155 Рік тому

    Hamadama me song eka ahanava

  • @dulansachenoli1723
    @dulansachenoli1723 4 роки тому +9

    Niyamai song

  • @madushalakmini1617
    @madushalakmini1617 3 роки тому +2

    ❤❤❤👌👌

  • @ruwanchamara5850
    @ruwanchamara5850 3 роки тому +1

    Adarai tmat ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @a.mhashinika6482
    @a.mhashinika6482 3 роки тому

    Lassanai.sindhuwa.

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 роки тому

    Ft 👍👍

  • @paramithdahanyapa8930
    @paramithdahanyapa8930 3 роки тому

    Wena ekk ekk innwa dakkoth ethanama gahanwa 😖💔 iwsanna ba kadudlth ei

  • @tishanimadushika1832
    @tishanimadushika1832 3 роки тому

    Patta 👍👍

  • @klskumarasiri2223
    @klskumarasiri2223 3 роки тому +2

    Ela

  • @dinushaherath7231
    @dinushaherath7231 4 роки тому +25

    2021AHNE AY OK🙋🙋🙋🙋🙋🙋❤😀😀😀😀😀

  • @abishekayt1429
    @abishekayt1429 3 роки тому

    Maru lassani

  • @lakshaniprasanthika2513
    @lakshaniprasanthika2513 3 роки тому

    Adare thamath mage hithe sagawan
    Wedana winde Boho raththaran

  • @virajlakshan2414
    @virajlakshan2414 3 роки тому

    ලස්සනයි .

  • @Shashigihan5033
    @Shashigihan5033 3 роки тому +1

    Super song

  • @ශමල්කා
    @ශමල්කා 3 роки тому +1

    පිටුපාලා ගියානෙ 😞