අහිමි ඇස් දෙක මාගේ | Ahimi as dheka mage | Slowed and Reverb | Ruka X music

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 157

  • @Ruka_X_music
    @Ruka_X_music  4 місяці тому +15

    TnkzZ oylge Comment,like wala 💗 Subscribe parak dala oyalat ona sinduth Comment ekak dagen ynna

  • @MalithDulara
    @MalithDulara 8 місяців тому +266

    මගෙ ආදර කතාව පටන් ගත්තෙ 10 වසරෙදි..මගේ පලවෙනි ආදරය...මම පිස්සුවෙන් ආදරෙ කලා එයත් එහෙමයි කියලා මම හිතනවා..ගොඩක් ප්‍රශ්න ආවා අපි දෙන්නට ගුරුවරුන්ගෙන්,එයාලගෙ පව්ලෙ අයගෙන් ගොඩක් අයගෙන්..ඒත් කොහොම හරි අපි සතුටිම් හිටියා..ඒත් එයා පුංචිගෙ වෙඩින් එකට ගියා..ගිහිම් ආවයින් පස්සෙ එයාගෙ වෙනසක් දැනුනා..ඒත් මම අහන්න ගියෙ නෑ..ඒත් සතියකට විතර පස්සෙ මට දැනගන්න ලැබුනා එයා වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා..ඒක එයාගෙන් ඇහැව්වා බැරිම තැන.එතකොට හරියටම අවුරුද්දක්...එයා කිව්වා එක පාරක් සමාව දෙන්න කියලා...මම ඇත්තටම ගොඩක් ආදරෙයි ඒ නිසා ඒවා අමතක කරලා ආයෙ මම හිටියා එයත් එක්කා..අපි දෙන්නා O/l ලිව්ව ඊට පස්සෙ..රිසාල්ට් එන්න කලින් පන්ති ගියා..එයා තංගල්ලෙ ක්ලාස් ගිහිම් නෑ..මම එයාලගෙ තාත්තලාට හොරාට එයාව ක්ලාස් එක්කම් ගියා බස් එකේ...රිසාල්ට් ආවා මට 9.6 එයාට 9.9 එයාට පුරුදු නිසා දැන් මම එයාව එක්කන් ගියේ නෑ...මට ගෙදරින් බයික් එකක් අරන් දුන්නා FZ එකක්..එයත් එක්ක ඇවිදින්න ගියා ඉදලා හිටලා..ඔහොම ගිහිම් කොහොම හරි අවුරුදු 3 ගියා...ඊට පස්සෙ මට මලගෙදරක් වෙලා හක්මන යන්න උනා..ඊට පස්සෙ එයාවත් බලන් යනෝ කියලා හිතම් මම ගියා...එයා එනකම් බලන් හිටියා...ඒත් එදා තමයි මාව මටම එපා කෙරෙව්වෙ..එයා වෙන කෙනෙක් එක්ක අත් අල්ලන් සතුටිම් එනවා...මම ගිහිම් කිව්වා සතුටිම් එහෙනම් ඉන්නො කියලා...මම දුකක් නෑ වගේ එතනිම් යන්න හදපු ගමන නතර කරලා ගෙදර ආව..ආපු ගමන් අම්මට කෝල් එකක් අරම් අම්මා එක්ක ඇඩුවා..අම්මා රට ඉන්න්‍ර් මගෙර්...අදට මාස 4 වෙනවා එයා මග්‍ර්න් ඈතට ගිහිම්...තාම මට මාව පාලනය කරගන්න බෑ...කියන්න වචන නෑ මම ඉන්න තත්වෙට..ගොඩක් හුදෙකලා කෙනෙක් වගේ ඉන්නෙ මන්..එයාට මම ගොඩක් ආදරෙයි කියාගන්න බැරි තරම්...ඒත් ආයෙ එපා...🥺❤️

    • @Ruka_X_music
      @Ruka_X_music  8 місяців тому +19

      Hama kellama ehema nah bn ubatath hoda ekak labei ... ubata hariyai dawasaka aniwa 😢❤

    • @NimnaDeshan
      @NimnaDeshan 8 місяців тому

      🥺🥺

    • @Sihinadeshaya-k8j
      @Sihinadeshaya-k8j 8 місяців тому +1

      💕kello okkoma eki😊

    • @MalithDulara
      @MalithDulara 8 місяців тому +17

      ​@@Ruka_X_music අනේහ් මට ආයෙ කෙනෙක්ට ආදරෙ කරන්න බයයි...දැන් මම රෙදි බිස්නස් කරන්නෙ..ඒකෙන් දැන් මම ගේමක් ගහනවා හිමීට..❤️

    • @MalithDulara
      @MalithDulara 8 місяців тому

      ​@@Sihinadeshaya-k8j 🥺

  • @w_adhith
    @w_adhith 2 місяці тому +3

    ආයෙමත් එනතුරා
    ආදරෙන් මග බලා
    තාම මා හඩනවා 😊❤️‍🩹

  • @ajithprasanna1729
    @ajithprasanna1729 4 місяці тому +11

    ''ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තෙ ඒකයි නොපෙනුනේ...
    මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න
    මදි මේ සාගරේ..🥺😖💔''

  • @HiruniThakshila-cx6un
    @HiruniThakshila-cx6un 4 місяці тому +11

    හිතට දුකක් එන හැම වෙලාවකම අහනවා ❤️🥺

  • @Dilrukshi825
    @Dilrukshi825 8 місяців тому +44

    මට එයාව හම්බුනේ මන් 8 වසරේ ඉද්දි.අපි නොදැනුවත්ව අපි දෙන්නා හොද යාලුවෝ උනා.සමහර දවස්වලට එයා ඉස්කෝලේ අවේ නැතිඋනාම මට මාර විදිහට අවුල් දවසම..ඔහොම ඉද්දි O/l exam පස්සේ. එයාලා වෙන පලාතකට ගියා .මන් ඉතින් තනි උනා.මන් එයාව නොදැක දැන් අවුරුදු 8ක් වෙනවා. එත් අදටත් මට එදාවගේම එයාව මතක් වෙනවා. ❤😢😊

  • @ShenuliBagaya
    @ShenuliBagaya 19 днів тому +1

    ආදරය උපරිමෙන්ම දිලා ඒ අයට අපි ඇබ්බැහි වෙලා එයාලා නැතිව අපිට ⁣ඉන්න බැ කියලා කියලා එයාලාට දැනුනාම එයාලා ටිකෙන් ටික අපිව මග හරිනවා 😊❤

  • @SithumAbisath-w5e
    @SithumAbisath-w5e Місяць тому +1

    අහිමි ඇස් දෙක මාගෙ.....
    ................................
    ..........................
    .....................
    ................
    ............
    ........
    සෙව්🙂🌍❤️

  • @VIHANGAMAX5-f6y
    @VIHANGAMAX5-f6y 6 місяців тому +12

    වැල පෙන්න තමයි අක මැති 💞😹

  • @ChamoChanu
    @ChamoChanu 4 місяці тому +3

    අහිමි ඇස්දෙක මාගේ කොහොම නොබලද ඉන්නෙ❤❤❤😊😊

  • @Chamiyaa167
    @Chamiyaa167 2 місяці тому +6

    ආදරය නිකම් සමුර්දිය වගේ 😂 තියෙන එකාටමයි හම්බෙන්නෙ 😊 අවන්ක ආදරයට මේ ලෝකෙ තැනක් නෑ බන් 😊

  • @cartoon.hub1111
    @cartoon.hub1111 4 місяці тому +15

    සපුමල් එකේ සරුංගල් කතාව බලලා සිංදුව එව්වා 😅❤

  • @Chathuwa-u7v
    @Chathuwa-u7v 24 дні тому +1

    කෙනෙක් එක්ක යාලු වෙලා බැදලා හිටියත් හදවතට දැනිච්ච ආදරෙ මොකොතකට හරි මතක් වෙනවා 🙂

  • @Gayanthakaushallya
    @Gayanthakaushallya 4 місяці тому +10

    මත් එයට ආදරෙයි එත එයට මට වඩා වටිනා කෙනෙක් hamabela සල්ලි එහෙම් thiyena එ මොනවත් මට na ne ithin eth man තාමත් එයට ආදරෙයි
    එයාගෙ හැම දෙයක්ම හොයලා බැලුවා හින්දා වෙන්න ඇති එයා එහෙම් මාගෙ ආදරේ ගන්න නොගෙන හිටියේ 😢❤

    • @Ruka_X_music
      @Ruka_X_music  4 місяці тому

      dawasak Hariyann ona jiwitha bn 🍻 edt samarmu 😼💗

  • @ThisaraWimukthi
    @ThisaraWimukthi 4 місяці тому +5

    මෙක අහද්දී මට ඔයා මතක් උනා සුදු ☺️🫀💗

  • @pabodhaomeshi-ou6dr
    @pabodhaomeshi-ou6dr 2 місяці тому +1

    හදවතේ ඔබෙ රූපෙ රදවලා...
    තනි වුනෙ සංසාරේ පුරා...
    මුලු රැයෙ පැතුවා මා ඉකි ගසා...
    මතු බවෙ මගෙ වෙවා ඔයා....
    ආයෙමත් එන තුරා ....
    ආදරෙන් මග බලා
    තාම මා හඩනවා....🥺🥀

  • @SithumDMalinga
    @SithumDMalinga 4 місяці тому +14

    කමෙන්ට් කියවන මම

  • @SasanjaleeSewwandi
    @SasanjaleeSewwandi 2 місяці тому +1

    අහිමි ඇස් දෙක මාගේ කොහොම නොබලම ඉන්නේ සිහි වෙනා හැම වෙලේ සැනසුමක් නෑ හිතේ

  • @OshanMalinga-y9q
    @OshanMalinga-y9q 7 місяців тому +8

    Aurudu 6 adre krla engech wela idlath dala giya.😢.thamth mathk weno eyawa.adtath hamdma mn dakino eyawa bus ekedi.eya bus eke mn pare.dakkath ahaka balan yano.adre krnna epa katwath oniwata wadiya.ridim enne polimata

  • @sanathbuddika1539
    @sanathbuddika1539 2 місяці тому +1

    අහිමි ඇස් දෙක මගේ කොහොම නොබලද ඉන්නේ😊❤😊❤😊❤😊❤😊❤😊❤
    ❤😊❤😊❤😊❤😊❤😊❤😊

  • @IroshanBuddika
    @IroshanBuddika 4 місяці тому +4

    Iroshan ... ❤
    මන් ඔයාට ආදරෙයි .. ඔයා මේක කවදාහරි දකියි... 🙂❤️‍🩹

  • @KawishkaSampath-b9e
    @KawishkaSampath-b9e Місяць тому +2

    සුදු 🙂😞😭

  • @thiharanawanjana2590
    @thiharanawanjana2590 6 місяців тому +8

    ලස්සන සීංදුව

  • @gayanthachathuranga
    @gayanthachathuranga 4 місяці тому +4

    මෙච්චරයි කියන්න තියන්නෙ පපුව අස්සට රිංගලා දිව්ර දිව්ර අාදරෙයි කිව්වත් කෙල්ලො විශ්වාස කරන්න එපා එච්චරයි💔

    • @Ruka_X_music
      @Ruka_X_music  4 місяці тому

      @@gayanthachathuranga 🤕💗

  • @TharuPathirana
    @TharuPathirana 7 місяців тому +13

    උබලා ඔහොම කියද්දි මනුජල අයියට කෝම ඇතිද 😊

    • @Ruka_X_music
      @Ruka_X_music  6 місяців тому

      🙂

    • @thalathadissanayake3682
      @thalathadissanayake3682 5 місяців тому

      මූ නෙමෙ බන් කියන්නෙ app එක්කින් හදන්නෙ😅

  • @dasunitharaka515
    @dasunitharaka515 5 місяців тому +8

    Mn love kale mondisori kaledi 😊 mn 2 wasaredi eyage makke kawa kiyla eya mta boot eka thibba mt adatath mathak wenwa eyage panuwo kapu chuti dath tika

  • @ChamiDasanayake
    @ChamiDasanayake 8 місяців тому +6

    Hemadema thaawakaalika lokeka bendiim witharak සදාකාලික වෙයිද ...... 🥺💔😔

  • @MaliduPrasath
    @MaliduPrasath Місяць тому +1

    ❤❤❤

  • @EnsanonaEnsanona
    @EnsanonaEnsanona 7 місяців тому +5

    ❤❤❤

  • @mandilsuwahas
    @mandilsuwahas Місяць тому +1

    😮

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh 8 місяців тому +2

    Godak gaburu katahadak lassanai😊

  • @Dinusha18
    @Dinusha18 2 місяці тому +1

    😮❤

  • @senuraMadhwantha
    @senuraMadhwantha Місяць тому

    1:26 𝘍𝘜𝘊𝘒 𝘓𝘖𝘝𝘌 💔

  • @chamindudilshan2731
    @chamindudilshan2731 5 місяців тому +5

    Adare kiynne mokkda kylwath danne nathi ahinsaka man 🙂❤️‍🩹

    • @NaveenTheekshana-il5lm
      @NaveenTheekshana-il5lm 3 місяці тому

      ආදරේ කියලා දෙයක් නැහැ බං 🤕

  • @devindithathsarani4308
    @devindithathsarani4308 27 днів тому

    Oyawa mathak una s🥺❤️

  • @NishmiyaAvidya
    @NishmiyaAvidya 5 місяців тому +3

    🥺❤

  • @ChamiDasanayake
    @ChamiDasanayake 8 місяців тому +9

    Eyt den mawa amthaka wela athi 😔💔😥🥺

  • @shalikasandu2950
    @shalikasandu2950 2 місяці тому +1

    🥺💔

  • @a.d.j3443
    @a.d.j3443 4 місяці тому +2

    😊💔

  • @Malshasherilqxtra
    @Malshasherilqxtra 3 місяці тому +1

    Good Job ❤️🤓

  • @SasanjaleeSewwandi
    @SasanjaleeSewwandi 2 місяці тому +1

    🥺

  • @Sandaruwan_784
    @Sandaruwan_784 3 місяці тому +2

    😢🥺

  • @echi_1019
    @echi_1019 6 місяців тому +4

    මන් ආදරෙ කරපු කෙනා අද ගියෙ.🙂

    • @Ruka_X_music
      @Ruka_X_music  6 місяців тому +1

      🥺❤️‍🩹

    • @djsahanxo4577
      @djsahanxo4577 6 місяців тому +1

      Duca tika kalayai oka hri ynw bokk

    • @Kenuu2008
      @Kenuu2008 5 місяців тому +2

      මගෙත් 😊

    • @Kenuu2008
      @Kenuu2008 5 місяців тому +2

      මගෙත් 😊

  • @manuwah.1
    @manuwah.1 8 місяців тому +3

    𝓘'𝓶 𝓼𝓸𝓻𝓻𝔂 𝓗𝓲𝓻𝓾😔💔

  • @mtmfulail131
    @mtmfulail131 2 місяці тому +1

    Y❤R

  • @Kavee934
    @Kavee934 6 місяців тому +4

    🥺🥀🫀

  • @Thakshila961
    @Thakshila961 3 місяці тому +2

    🥺😔

  • @Maneeoffcial
    @Maneeoffcial 2 місяці тому +1

    🥺

  • @HiruniThakshila-cx6un
    @HiruniThakshila-cx6un 6 місяців тому +5

    🥺🤍